Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඒක මරු කවුද මේ සෙක්සපෝන් එක ගහන්නෙ හරිම ලස්සනයි. පපුව කඩාගෙන යනව ඒකටනම්❤❤❤
Aniwa
රන් තාරකාවන් දිලෙන රැයේ...සේපාලිකාවන් පිපෙන රැයේ ..හදවතට ලං වෙන්න කාටත් හොරා ...සිහිනයක දැවටී වෙලී..//මා දෙනෙත අඩ අදුරේ රදවා තියා..සදවතිය පාවී ගියා...//පිලිගන්න පුලුවන්ද සද දෙව්දුවක් ..මේ හැටිම නපුරුයි කියා..// රන් තාරකාවන්..මා උන්නෙ දොර කවුලු හැරදා තියා..ඔබෙ සුවද ඒ යැයි සිතා..//නිදි නොමැති නෙත් අගට කදුලක් තියා.. මුලු රෑම ගෙවිලා ගියා..//රන් තාරකාවන්....❤❤
Thanks 🙏
මරු බන්
Beat band live show වලට නගින්න එපා.ඔයාට හරියන්නේ හදවත හෙමින් සීරුවේ ස්පර්ශ කරන මෙවන් සංගීත රිදමයන් පමණයි.හය හතර සංගීතයට ඔයාගේ සියුම් සංගීතය ගැලපෙන්නේ නෑ.❤️👌
සංගීත ප්‍රසංග වලට එන්න එපා...... මේක තමා ඔයාගේ ට්‍රැක් එක...❤
Hmm
සින්දුව ඉවර වෙන්නැත්තන් කියලා හිතපු වාර අනන්තයි. වහා Addict වෙන සුළුයි. පිරිමි හඬකට සහ සින්දුවකට එකවර මෙච්චර හිත පිස්සු හැදුනේ ජීවිතේ පලවෙනි වතාවට. කියන්න වචන නෑ. මේ සින්දුව කවදාවත් මං මීට කලින් ඉවර වෙන්න අහලා නෑ. දැන් අහපු වාර ගාන ගනන් කරන්න බෑ.තවත් ලස්සන කරන්න music දීපු හැමොටම ගොඩක් ස්තූතියි ❤
Mehema lassanta sindu kiyala ape pupuwa tika tka maranna epa eka wara wedi thiyala dapan
Ekanam etta
ඔව් බං කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ... එකදිගට 100පාරක් ඇහුවත්.....
Yes of Course
💓
සින්දු 7න් වැඩියෙන්ම හිතගියේ මේකට බොසා
ඇත්තටම මෙවගේ පුසංගවලට විතරක් ඵන්න ❤❤❤❤❤
❤❤
කොහොමද ගනන්කරන්නේ අහපු වාරගාන..... ❤❤❤
1,2,3,4,5,6,7,8,9,10,11...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤..
සංජීව් අයියා මේ තමයි ඔයාගෙ විදිය...ඒක රැක ගන්න...පදුරු ගානෙ තියෙන හැම ශෝ එකටම යන්න එපා...Congratulations..❤❤ඒ වගේම ගයන්ත අයියත් මාරම සාදාරනයක් කලා...හරිම ලස්සනයි ඒ සම්මිශ්‍රණය...Good luck..❤
ඒ සෙක්සෆෝන් එක👌👌👌 වෙනම එකක් ඒක👌❤️ ඒක ගහනවා නෙමෙයි නලවනවා👌❤️
❤
සෙක්සෆෝන් එක♥
පොදු මහත් ජනයාගේ තිත්ත කතාව ඉතාමත් රහට කියැවෙන අපූරුව මනස්කාන්තයි.. අපි අපි ගැන හදවතට කතා කරන ප්‍රාණවත් සර්වකාලීන නිර්මාණයක්.. මම මෙතැන කැමති සහ දැනෙන සංවේදීම තැන විදියට දකින්නේ ආදරයයි බඩගින්කයි තමයි මිනිස්සු වෙනනස් කලේ කියන කෑල්ලට.. ඒක සදාතනික සත්‍යයක් ..සුබ පැතුම් සහෝදරයා ..ජය ජයම
වචනයක් ගානෙ වින්ද සහොදරයො මෙ කොනෙ 🙌❤
❤️
❤❤❤
පිස්සුවක් වොයිස් එක නම් තව වැඩි වැඩියෙන් මේ මිහි පිට ගී ගයන්නට ශක්තිය ධෛර්ය ලැබේවා ඔයාට අයියේ හදවතේ චමර අයියාට පසුව ඔයා තමයි ඉන්නෙ❤️❤️❤️❤️❤️
Ftyyyyjhjkkkķji
Jkbcc nmkip
Hfngk
ඔය හඩට දෙන ශංගීතයත් පට්ට ආ... භාවනාවක් වගේ සම්පූර්ණ වැඩසටහන මම කීපාරක් බැලුවද කියලා මට මතක නැහැ පුද්ගලිකව මම කැමතිම සිංදු සෙට් එකක් මේ.... ඉතාමත් කෙට් කාලයකින් ශ්‍රී ලාංකීය කලා කෙත අස්වද්දම්න් එය පෝෂණය කරම්න් රසිකයන්ගේ හදවත්වල ගැබුරුම තැන් ඉතාමත් හෙම්න් ස්පර්ෂ කරන්න හැමෝටම බෑ මා උගත් මිත්‍රයා ඒ වගේම ආදර්නීය රසිකයන් හට වෙනස්ම රසයක් දුන්න උබ අපිට සම්පතක් මචං ලොන්ලියන්ස්.... ආදරෙයි හදවතේ අඩියෙන්ම..මම ශේන් 💪💪💪❤️❤️
💙
🔥. සැක්ස පාරත් සැරටම යනවා ගින්දර. හරිම රසයි 👏🏻. All the best bro 🔥
සංජීව්........උබ නම් පිස්සුවක් මචං.....අරක්කු වලට වඩා ඇබ්බැහි වෙනවා උබේ වොයිස් එකට.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි....😍😍😍😍😍😍😍😍😍😍
මේක තමයි ඔයාගෙ track එක...පට්ට❤❤
ඒ සෙක්සෆෝන් පාර්ට්ස් ලෝන්ලියස් අපිව වෙනම තැනකට ගෙනියනව❤❤❤
Wowww Eshan De silva ❤ good job ❤
එලිමහන් ප්‍රසංග වලට යන්න එපා ඔබ හදුන්වා දුන් අමු කලාව අමුවෙන්ම තියාගන්න ඔබට ජය 👏👍
රසයක් තියෙන හදවත් ඇත්තන්ට පමණයි .මීට කලින් මෙම ගීතය ඇහුවට අද වෙනදාට වඩා අමුත්තක් දැනුනා ❤❤❤
සැක්සෆොනයයි එ හඩයි නලවනව සිංදුව පිස්සු හැදෙන්න
කලින් අහලා තිබ්බේ නෑ අහම්බෙන් ඇහුනේ.. ඒ ඇහුනෙත් වචන දෙක තුනක් කොහොම හරි හොයන් ආවා... ලස්සනයි අයියේ 🤍
Very nice bro... 💙🔥👍
එළිමහන් ප්‍රසංග වලට එපා....කොච්චර ලස්සනද ඔහොම.....❤❤❤
Atta😊
Chorus හරියටම ආරම්භ කලයුතු තැනින් ගත්තනම් තවත් ලස්සනයි,සංගීත කන්ඩායම ඒක බලාපොරොත්තු උනා,දෙවනි verse එකෙත් තැනක මිස් වෙනවා කොහොම උනත් දැනෙන්න ගයනවා,දැනෙන්න වයනවා සුපිරි වැඩසටහනක්.ජයවේවා බුදුසරනයි .
Keyboard play karana kena baya wenawath ekka ekaparata.❤❤❤
Mokek hr poi kryek innwne...pduwe ahpnko
ලස්සනයි ❤❤❤සෙක්සෆෝන් ප්ලේයර් ...ආදරෙයි ❤️❤️🙏🙏❤️❤️💙
මෙවැනි ප්‍රසංග වලට පමනක් එන්න...ආදරෙයී..
අනිවාර්යෙන්ම.
True..2.50 show valata yanna epa
Attc ❤
Ow...
Amazing No wordsHeart got lock
අපිව පිස්සු වට්ටන මේ සෙක්සෆෝන් කොල්ල හොයල දීපල්ලකො.❤❤❤❤❤
Saxophonist- Eshan De silva❤
සිරාවටම.. පිස්සුවක් ඩයල් එක❤
ඒක මරු බ්‍රෝ බෑන්ඩ් එකත් පට්ටම පට්ට ආදරෙයි ඔක්කෝටම ❤
මගේ හදවතේ ගයකයා මේ 😢❤
හමදාම උදේ ,හවස අහනවා❤❤❤❤❤❤❤❤❤❤
සංගීතය මිනිස්සු නිවන එක විෂයක්.. මෙවැනි නිර්මාණ ලක්ෂ ගණනින් නිර්මාණය වේවා..❤
පාන්දර වදින සීතලයි, සිගරට් එකයි, හෙඩ්සෙට් එකයි, මේ සිංදුවයි මටනම් ආගමක් ❤
කටක් නෙමේ හීනි කට්ටක් ❤️❤️❤️
මූව සෙට් වෙන්නේ ඌව අහන්න පුලුවන් අපි වගේ උන්ට විතරයි
එකගයි
❤සිරාම
Ai ban apitath danenawa
හැබැයි සජීවී presanga වලට එපා ,මෙන්න තැන
අති විසිස්ටයි පුතා .
මේකනම් පිස්සුවක් තමයි පාලුතැනකට ගිහින් හුදකලාවේ අහලා අහලා කැගහලා අඩන්නහිතේනවා සංසාරේ අරගේන ආව හඩක් එඩ්වඩ් ජයකොඩි සර්වත් මේහේම ලස්සනට ගායනාකරන්නැහැ ඒතරමට හදවත පසාර ැකරගේනයනවා මේ හඩ ලස්සන ❤️❤️❤️
කියන්න වදන් නැ තරුණ මහලු පුංච් හැම එකාටම ❤දැනෙනවා බ්‍රෝ බුදුසරණයි මලයා 🌹👍
ලස්සනට දැනෙන්නට sing කරනවා , ඔබට jayen jaya
ගයන්ත නියමටම baking එක දෙනවා රිදෙන්නම..❤❤
පරණ සිංදුවක් ආය අහන්ඩ හිතෙනවා දවසට තුන් පාරක් වත් ❤
🔥🔥🔥🔥❤️❤️
Since my childhood I 've been so loving this song,I feel that you have added a wordless quality this song,Heartly congratulations ....
කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නැනේ❤
ඇඩෙන්නම දෙනවා ♥️
ආදරෙයි❤️❤️❤️ සන්ජීව් අයියා❣️❣️
Very nice song bro... 💙😔😔😔🔥🌹👍
මෙන්න නියම වැඩසටහන් ❤😍
Love you Sanjeev ..ඔබට ජය bro.
ලස්සනයි... අසම සිංදුවක්🫶❤️👊
දැනේන්ට වින්දා❤❤❤❤❤❤❤
ලස්සනයි අයියා හැමදාමත් honden inna ❤❤❤❤❤ oya vihidiyatma ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️🙏
මටනමිි කන්නවත් ඔිින නෑ සුපිරිම රහක් අයියෙ බුදු සරණයි ඔයාට..
Sanjeew උබ සිරා වැඩ්ඩෙක් බං ආදරෙයි බං🫶❤️🤘🏼
එක පට්ට ❤🎉
❤❤මගේ කැමතිම ගීතයක් එල❤
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤
0013 ට මේක අහන මම 😢❤😊
Wow…vibrant 🔥🔥🔥🍻🍻🍻😍😍😍🫡🫡🫡👏👏👏❤️❤️❤️🫵🫵🫵
ලස්සනයි සර්.❤❤❤
අහපු වාර ගනන මතකනෑ ඒ තරම් ලස්සනයි
Merilath peya 2k adarei ❤❤❤
අම්මෝ...ශැක්සෆෝන් එක පට්ටම පට්ට.....❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤@@nethminiherath1229
හිත නිවෙනවා නේ ❤️👍
එක මාරම හැගීම්බර ගායනයක්....අති දක්ෂයෙක්....👌🙏👍
මේ කට හඞනම්..බාවනාවක්....ආදරෙයි යාලුවා.....❤❤❤❤❤🎉🎉🎉
මුලු රෑම ගෙවිලා ගියා .....එතන තමයි බං උබ මට කනට ගැහුවෙ 🖤
අඩේ ඒක පට්ටයි බන්
Keep it up during sunshine ,super cool voice Theruwansaranai ❤. From USA 🇺🇸
වෙනම රහක් තියෙන්නේ ❤️❤️
රත්තරන් කටහඩක් අයියා ආදරෙයි
Hadawathe gayakaya❤ good luck ❤❤
ekanam pissuwak❤
Sanjeew!!!!obata saha obage gayanaa wilaaahayata ape pawule siyalu denaama adarei...
සෙක්සෆොන් එක ❤ ඒක වෙනම feeling එකක්...
ගීතය හදවතටම ලං උනා කාටත් හොරා❤❤
මේක තමා උබේ ට්‍රැක් එක අයියේ..❤
වෙනමම රහක්.. අැහිලා නෑ කවදාකවක්..👌👌👌👍
සුපරියක් තමයි සංජීව මල්ලි ❤❤❤
සුපිරියක් ❤👌
අරූ සෙක්සි ෆෝන් එක නලවනවා වැඩක් නැ කියලා සහෝදරයා ආදරෙයි අඩියෙන්ම❤
ආදරෙයි පැලෙන්න ❤❤❤❤❤❤❤❤
Meka danune me vidiyatamai.liyo.super.
දමිත් අසංක කලාකරැවට හරියන රෑපරචනය හරිම වේදනාකාරියි එම ගීතය🎉
ආයේ කියන්න වචන නෑ... . පට්ට.. Brother.. 🎉🙏🙏
Patta song ekak aiya eka oya mara lassanata kiyanawa❤❤❤❤❤
සුපිරි ....❤🎶🎶🎶🎶🙏
පට්ට 💪💪💪💪👍👍👍👍
Saxophone Eka mari👍👍👍👍👍
මා නොවන මා මා නෙමේ එලම ❤️❤️
ඒ කට හඬ ❤❤❤❤
භාවනාවක් 😌
හදවතට ලංවෙන්න කාටත් හොරා සිහිනයක දැවටී වෙලී❤
Machan menna Ube AMUWA TATHWE TIYAGENA Mewage program Walala vitharak Palayan SAHO.🎉
භාවනාවක් වගේ 😍💝❤️💪
සිංදුව ඉවර වෙනකල් බයේ හිටියේ ට්‍රැක් එක පනී කියලා
ලයාන්විත ගැයුමක් . ගීතයේ ආරම්බය සහ දෙවැනි verse එකේ මැදදී ඇති වුන timing පිට පැනීම සිදු නොවුනා නම් අගෙයි
Marama lassanae hadawathata katha karanawa❤❤
ඒ වොයිස්..😍
භාවනවක් ❤❤❤❤❤
මේකනම් සිංදුවක් නෙවෙයි භාවනාවක්
Sanji ube sindu mawa godk wens kala..art teachr knk widyaya mge painting godk krnne oyge sindu ekk..ek mge hitha niwna bhwnawk..❤❤
ඒක මරු කවුද මේ සෙක්සපෝන් එක ගහන්නෙ හරිම ලස්සනයි. පපුව කඩාගෙන යනව ඒකටනම්❤❤❤
Aniwa
රන් තාරකාවන් දිලෙන රැයේ...
සේපාලිකාවන් පිපෙන රැයේ ..
හදවතට ලං වෙන්න කාටත් හොරා ...
සිහිනයක දැවටී වෙලී..//
මා දෙනෙත අඩ අදුරේ රදවා තියා..
සදවතිය පාවී ගියා...//
පිලිගන්න පුලුවන්ද සද දෙව්දුවක් ..
මේ හැටිම නපුරුයි කියා..//
රන් තාරකාවන්..
මා උන්නෙ දොර කවුලු හැරදා තියා..
ඔබෙ සුවද ඒ යැයි සිතා..//
නිදි නොමැති නෙත් අගට කදුලක් තියා..
මුලු රෑම ගෙවිලා ගියා..//
රන් තාරකාවන්....❤❤
Thanks 🙏
මරු බන්
Beat band live show වලට නගින්න එපා.ඔයාට හරියන්නේ හදවත හෙමින් සීරුවේ ස්පර්ශ කරන මෙවන් සංගීත රිදමයන් පමණයි.හය හතර සංගීතයට ඔයාගේ සියුම් සංගීතය ගැලපෙන්නේ නෑ.❤️👌
සංගීත ප්‍රසංග වලට එන්න එපා...... මේක තමා ඔයාගේ ට්‍රැක් එක...❤
Hmm
සින්දුව ඉවර වෙන්නැත්තන් කියලා හිතපු වාර අනන්තයි. වහා Addict වෙන සුළුයි. පිරිමි හඬකට සහ සින්දුවකට එකවර මෙච්චර හිත පිස්සු හැදුනේ ජීවිතේ පලවෙනි වතාවට. කියන්න වචන නෑ. මේ සින්දුව කවදාවත් මං මීට කලින් ඉවර වෙන්න අහලා නෑ. දැන් අහපු වාර ගාන ගනන් කරන්න බෑ.
තවත් ලස්සන කරන්න music දීපු හැමොටම ගොඩක් ස්තූතියි ❤
Mehema lassanta sindu kiyala ape pupuwa tika tka maranna epa eka wara wedi thiyala dapan
Ekanam etta
ඔව් බං කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ... එකදිගට 100පාරක් ඇහුවත්.....
Yes of Course
💓
සින්දු 7න් වැඩියෙන්ම හිතගියේ මේකට බොසා
ඇත්තටම මෙවගේ පුසංගවලට විතරක් ඵන්න ❤❤❤❤❤
❤❤
කොහොමද ගනන්කරන්නේ අහපු වාරගාන..... ❤❤❤
1,2,3,4,5,6,7,8,9,10,11...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤..
සංජීව් අයියා මේ තමයි ඔයාගෙ විදිය...
ඒක රැක ගන්න...
පදුරු ගානෙ තියෙන හැම ශෝ එකටම යන්න එපා...
Congratulations..❤❤
ඒ වගේම ගයන්ත අයියත් මාරම සාදාරනයක් කලා...
හරිම ලස්සනයි ඒ සම්මිශ්‍රණය...
Good luck..❤
ඒ සෙක්සෆෝන් එක👌👌👌 වෙනම එකක් ඒක👌❤️ ඒක ගහනවා නෙමෙයි නලවනවා👌❤️
❤
සෙක්සෆෝන් එක♥
පොදු මහත් ජනයාගේ තිත්ත කතාව ඉතාමත් රහට කියැවෙන අපූරුව මනස්කාන්තයි.. අපි අපි ගැන හදවතට කතා කරන ප්‍රාණවත් සර්වකාලීන නිර්මාණයක්.. මම මෙතැන කැමති සහ දැනෙන සංවේදීම තැන විදියට දකින්නේ ආදරයයි බඩගින්කයි තමයි මිනිස්සු වෙනනස් කලේ කියන කෑල්ලට.. ඒක සදාතනික සත්‍යයක් ..සුබ පැතුම් සහෝදරයා ..ජය ජයම
වචනයක් ගානෙ වින්ද සහොදරයො මෙ කොනෙ 🙌❤
❤️
❤
❤❤
❤❤❤
❤
පිස්සුවක් වොයිස් එක නම් තව වැඩි වැඩියෙන් මේ මිහි පිට ගී ගයන්නට ශක්තිය ධෛර්ය ලැබේවා ඔයාට අයියේ හදවතේ චමර අයියාට පසුව ඔයා තමයි ඉන්නෙ❤️❤️❤️❤️❤️
Ftyyyyjhjkkkķji
Jkbcc nmkip
Hfngk
ඔය හඩට දෙන ශංගීතයත් පට්ට ආ... භාවනාවක් වගේ සම්පූර්ණ වැඩසටහන මම කීපාරක් බැලුවද කියලා මට මතක නැහැ පුද්ගලිකව මම කැමතිම සිංදු සෙට් එකක් මේ.... ඉතාමත් කෙට් කාලයකින් ශ්‍රී ලාංකීය කලා කෙත අස්වද්දම්න් එය පෝෂණය කරම්න් රසිකයන්ගේ හදවත්වල ගැබුරුම තැන් ඉතාමත් හෙම්න් ස්පර්ෂ කරන්න හැමෝටම බෑ මා උගත් මිත්‍රයා ඒ වගේම ආදර්නීය රසිකයන් හට වෙනස්ම රසයක් දුන්න උබ අපිට සම්පතක් මචං ලොන්ලියන්ස්.... ආදරෙයි හදවතේ අඩියෙන්ම..මම ශේන් 💪💪💪❤️❤️
💙
🔥. සැක්ස පාරත් සැරටම යනවා ගින්දර. හරිම රසයි 👏🏻. All the best bro 🔥
සංජීව්........උබ නම් පිස්සුවක් මචං.....අරක්කු වලට වඩා ඇබ්බැහි වෙනවා උබේ වොයිස් එකට.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි....😍😍😍😍😍😍😍😍😍😍
මේක තමයි ඔයාගෙ track එක...පට්ට❤❤
ඒ සෙක්සෆෝන් පාර්ට්ස් ලෝන්ලියස් අපිව වෙනම තැනකට ගෙනියනව❤❤❤
Wowww Eshan De silva ❤ good job ❤
එලිමහන් ප්‍රසංග වලට යන්න එපා ඔබ හදුන්වා දුන් අමු කලාව අමුවෙන්ම තියාගන්න ඔබට ජය 👏👍
රසයක් තියෙන හදවත් ඇත්තන්ට පමණයි .මීට කලින් මෙම ගීතය ඇහුවට අද වෙනදාට වඩා අමුත්තක් දැනුනා ❤❤❤
සැක්සෆොනයයි එ හඩයි නලවනව සිංදුව පිස්සු හැදෙන්න
කලින් අහලා තිබ්බේ නෑ අහම්බෙන් ඇහුනේ.. ඒ ඇහුනෙත් වචන දෙක තුනක් කොහොම හරි හොයන් ආවා... ලස්සනයි අයියේ 🤍
Very nice bro... 💙🔥👍
එළිමහන් ප්‍රසංග වලට එපා....කොච්චර ලස්සනද ඔහොම.....❤❤❤
Atta😊
Chorus හරියටම ආරම්භ කලයුතු තැනින් ගත්තනම් තවත් ලස්සනයි,සංගීත කන්ඩායම ඒක බලාපොරොත්තු උනා,දෙවනි verse එකෙත් තැනක මිස් වෙනවා කොහොම උනත් දැනෙන්න ගයනවා,දැනෙන්න වයනවා සුපිරි වැඩසටහනක්.ජයවේවා බුදුසරනයි .
Keyboard play karana kena baya wenawath ekka ekaparata.❤❤❤
Mokek hr poi kryek innwne...pduwe ahpnko
ලස්සනයි ❤❤❤
සෙක්සෆෝන් ප්ලේයර් ...ආදරෙයි ❤️❤️🙏🙏❤️❤️💙
මෙවැනි ප්‍රසංග වලට පමනක් එන්න...ආදරෙයී..
අනිවාර්යෙන්ම.
Aniwa
True..2.50 show valata yanna epa
Attc ❤
Ow...
Amazing
No words
Heart got lock
අපිව පිස්සු වට්ටන මේ සෙක්සෆෝන් කොල්ල හොයල දීපල්ලකො.❤❤❤❤❤
❤❤
Saxophonist- Eshan De silva❤
❤❤❤
සිරාවටම.. පිස්සුවක් ඩයල් එක❤
❤
ඒක මරු බ්‍රෝ බෑන්ඩ් එකත් පට්ටම පට්ට ආදරෙයි ඔක්කෝටම ❤
මගේ හදවතේ ගයකයා මේ 😢❤
හමදාම උදේ ,හවස අහනවා❤❤❤❤❤❤❤❤❤❤
සංගීතය මිනිස්සු නිවන එක විෂයක්.. මෙවැනි නිර්මාණ ලක්ෂ ගණනින් නිර්මාණය වේවා..❤
පාන්දර වදින සීතලයි, සිගරට් එකයි, හෙඩ්සෙට් එකයි, මේ සිංදුවයි මටනම් ආගමක් ❤
කටක් නෙමේ හීනි කට්ටක් ❤️❤️❤️
මූව සෙට් වෙන්නේ ඌව අහන්න පුලුවන් අපි වගේ උන්ට විතරයි
එකගයි
❤සිරාම
Ai ban apitath danenawa
හැබැයි සජීවී presanga වලට එපා ,මෙන්න තැන
අති විසිස්ටයි පුතා .
මේකනම් පිස්සුවක් තමයි පාලුතැනකට ගිහින් හුදකලාවේ අහලා අහලා කැගහලා අඩන්නහිතේනවා සංසාරේ අරගේන ආව හඩක් එඩ්වඩ් ජයකොඩි සර්වත් මේහේම ලස්සනට ගායනාකරන්නැහැ ඒතරමට හදවත පසාර ැකරගේනයනවා මේ හඩ ලස්සන ❤️❤️❤️
කියන්න වදන් නැ තරුණ මහලු පුංච් හැම එකාටම ❤දැනෙනවා බ්‍රෝ බුදුසරණයි මලයා 🌹👍
ලස්සනට දැනෙන්නට sing කරනවා , ඔබට jayen jaya
ගයන්ත නියමටම baking එක දෙනවා රිදෙන්නම..❤❤
පරණ සිංදුවක් ආය අහන්ඩ හිතෙනවා දවසට තුන් පාරක් වත් ❤
🔥🔥🔥🔥❤️❤️
Since my childhood I 've been so loving this song,I feel that you have added a wordless quality this song,Heartly congratulations ....
කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නැනේ❤
ඇඩෙන්නම දෙනවා ♥️
ආදරෙයි❤️❤️❤️ සන්ජීව් අයියා❣️❣️
Very nice song bro... 💙😔😔😔🔥🌹👍
මෙන්න නියම වැඩසටහන් ❤😍
Love you Sanjeev ..ඔබට ජය bro.
ලස්සනයි... අසම සිංදුවක්🫶❤️👊
දැනේන්ට වින්දා❤❤❤❤❤❤❤
ලස්සනයි අයියා හැමදාමත් honden inna ❤❤❤❤❤ oya vihidiyatma ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️🙏
මටනමිි කන්නවත් ඔිින නෑ සුපිරිම රහක් අයියෙ බුදු සරණයි ඔයාට..
Sanjeew උබ සිරා වැඩ්ඩෙක් බං ආදරෙයි බං🫶❤️🤘🏼
එක පට්ට ❤🎉
❤❤මගේ කැමතිම ගීතයක් එල❤
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤
0013 ට මේක අහන මම 😢❤😊
Wow…vibrant 🔥🔥🔥🍻🍻🍻😍😍😍🫡🫡🫡👏👏👏❤️❤️❤️🫵🫵🫵
ලස්සනයි සර්.❤❤❤
අහපු වාර ගනන මතකනෑ ඒ තරම් ලස්සනයි
Merilath peya 2k adarei ❤❤❤
අම්මෝ...ශැක්සෆෝන් එක පට්ටම පට්ට.....❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤@@nethminiherath1229
හිත නිවෙනවා නේ ❤️👍
එක මාරම හැගීම්බර ගායනයක්....අති දක්ෂයෙක්....👌🙏👍
මේ කට හඞනම්..බාවනාවක්....ආදරෙයි යාලුවා.....❤❤❤❤❤🎉🎉🎉
මුලු රෑම ගෙවිලා ගියා .....එතන තමයි බං උබ මට කනට ගැහුවෙ 🖤
අඩේ ඒක පට්ටයි බන්
Keep it up during sunshine ,super cool voice Theruwansaranai ❤. From USA 🇺🇸
වෙනම රහක් තියෙන්නේ ❤️❤️
රත්තරන් කටහඩක් අයියා ආදරෙයි
Hadawathe gayakaya❤ good luck ❤❤
ekanam pissuwak❤
Sanjeew!!!!obata saha obage gayanaa wilaaahayata ape pawule siyalu denaama adarei...
සෙක්සෆොන් එක ❤ ඒක වෙනම feeling එකක්...
ගීතය හදවතටම ලං උනා කාටත් හොරා❤❤
මේක තමා උබේ ට්‍රැක් එක අයියේ..❤
වෙනමම රහක්.. අැහිලා නෑ කවදාකවක්..👌👌👌👍
සුපරියක් තමයි සංජීව මල්ලි ❤❤❤
සුපිරියක් ❤👌
අරූ සෙක්සි ෆෝන් එක නලවනවා
වැඩක් නැ කියලා සහෝදරයා ආදරෙයි අඩියෙන්ම❤
ආදරෙයි පැලෙන්න ❤❤❤❤❤❤❤❤
Meka danune me vidiyatamai.liyo.super.
දමිත් අසංක කලාකරැවට හරියන රෑපරචනය හරිම වේදනාකාරියි එම ගීතය🎉
ආයේ කියන්න වචන නෑ... . පට්ට.. Brother.. 🎉🙏🙏
Patta song ekak aiya eka oya mara lassanata kiyanawa❤❤❤❤❤
සුපිරි ....❤🎶🎶🎶🎶🙏
පට්ට 💪💪💪💪👍👍👍👍
Saxophone Eka mari👍👍👍👍👍
මා නොවන මා මා නෙමේ
එලම ❤️❤️
ඒ කට හඬ ❤❤❤❤
භාවනාවක් 😌
හදවතට ලංවෙන්න කාටත් හොරා සිහිනයක දැවටී වෙලී❤
Machan menna
Ube AMUWA
TATHWE TIYAGENA
Mewage program
Walala vitharak
Palayan SAHO.🎉