Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම හිරුට හොද කියන පළවෙනි දවස අද මේක ලස්සනයී❤
ලීඩ් ගහන පොඩි එකා සුපිරි❤
Yaka nalakage puthan
තේරුම් ගනිල්ලා මිනිස්සු බලාපොරොත්තු වෙනවා මෙ වගේ දේවල් රූපවාහිනි වැඩසටහන් තුලින්.❤️😏
ලීඩ් ගිටාර් පුතා සුපිරි මේවා ජීවිතය එක්ක ලේ වල කලවම් වෙච්ච සින්දූ . අකුරෙන් අකුර රසවින්දා . පරන කතාව මතක් උනා
කොයි කෙනාද
@@shadiraamani2466ඔබතුමා සම්පූර්ණයෙන්ම සින්දුව බැලුවද ? සින්දුව පුරාවටම ලීඩ් ගිටාර් එක ගහන්නේ ඒ පුතා විතරයි , මේ පුතා නාලක මහතාගේ පුතා විය යුතුයි . මම හරියටම පුතා කවුද කියලා දන්නේ නැහැ
True
පුන්සිරි මහත්තයට හිතටම වැදිලා රෙගේ බැකින් පාර❤
නාමල්ගේ කටහඬ ❤
ගැලපීම නම් 1000% ❤️🩹🥹.
ලිඩි ගහන.මල්ලි සුපිරි❤❤❤❤
අනේ..ඇයි මේ ගීත මේ තරම් දැනෙන්නෙ.හරිම ලස්සනයි.❤❤❤
කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැහැ .රුවන් හෙට්ටිආරච්චි ගේ කටහඬ භාවනාවක් වගේ .පුන්සිරි සොයිසාට අපේ උත්තමාචාරය.පුදුම ලස්සන සිංදු ❤❤❤
Sindu kanawa ne bambuwa
Lead play කරන පොඩ්ඩට, wishing all the very best.... ✌✌
උපදින හැම භවයකදිම මට මේ හඩවල් ඇහෙන්න ඕන ඒ පින් මට උරුම වේවා .❤
ලීඩ් පුතාට අපේ සප් එක ❤❤
නාමල් උඩුගම මහතා ගායනා කරන කොටසට තමයි ආසම ❤
මොන සිංදුවත් පට්ටෙට මැච් වෙන්නේ නාමල් උඩුගමටම තමයි
ඇයි අමල් පෙරේරා
Ai udara kaushalya
ලීඩ් ගහන පොඩි කොල්ලා❤❤
තුන් දෙනාගෙන්ම නාමල් අයියා තමා තිතටම දෙන්නේ............
Namal udugama....love you...සුපිරි yatama කියනවා ❤❤❤❤❤
හොඳම සුසංයෝගයක් ආදරය කරන තුන් දෙනෙක් ,,,,❤️❤️
පුදුමයි හිරු එකේ කාලෙකට පස්සෙ හොද වැඩසටහනක් යනවා
💯 Agree ma bro 😎
මේවා මෙහෙම හරි කරන්නේ යගි අරමුණකින්
@@lakshankawinga6961 🙂🙂
❤
Sirawatama 👍
ආදරනීය ගායන ශිල්පීන් තුන්දෙනා .❤❤❤❤❤
නාමල් 🖤 next level voice
ලීඩ් පොඩ්ඩා මරු❤
මේ කටහඩ නම් බවනාවක් වගේ බුදුසරණයි 🙏පුතේ හොදට රස වෙඉන්නද
ඩ්‍රමා,බේසා දෙන ඒ චිල් එක 👌 මරු
පරම්පරා තුනක්❤️ ඒකනම් සුපිරි වැඩක්😍
හරිම ලස්සනයි නාමල් අයියෙ❤❤❤
ඊළගට එන්න ඔනී මෙකට චාමර වීරසිංහ ,දමිත් අසංක,සේනානායක වේරලියද්ද ආසම තුන්දෙනෙක් 🥺🖤
ඒ සින්දුව පුන්සිරිටත් වඩා රුවන්ට සුපිරියට සෙට් වෙනවා මටනම් හිතෙන්නේ ❤️❤️
Na ne 🙃
matath hithunaa...😊
@@Thisun-ok6vf ඔයාගේ රසය වෙන එකක් වෙන්න පුළුවන් ❤️👍🏻
මටත් හිතුනා ❤
@@ShalikaDilani-t9s ඒකනේ, ආයේ අහන්න හිතුනා ❤️❤️
හිරු හොද වැඩක් කලාමද මන්දා මරු❤
මන් දන්න තරමින් lead guiter ගහන්නෙ නාලක සජී සර්ගේ පුතා.❤❤❤
E kolla maru ❤
E mata nekamata hithuna
තාත්තා වගේම වෙන්නති පුතත්
ඉතින්
නාමල්ගේ voice මාරයි.❤..
කලකට පසු දැකපු ලස්සන වෙනස්කමක්..❤
Good luck putha.ලිඩ් සුපිරි
ලිඩ් ගහන පොඩ්ඩා සුපිරි තෙරුවන් සරණයි පුතෙ❤❤
මේක ත් මරු ජාන එකත් මරු දිගටම කරන්න ❤
කියන්න වචන නෑ. නිදහසේ අහන්න පුලුවන් සිංදු. හැබැයි දැන් ඉන්න පොඩි එවුන් ගැන දුකත් හිතෙනවා උන් අහන සිංදු ගැන බලපුවම.
ඒ හඬවල් 3න වෙනස්ම රහක් ඒ සිංඳුවට
බේස් අයියා නම් වෙනමම චිල් එකක ඉන්නෙ 😍🔥
ලීඩ් පුතේ.... ජය වේවා.....! නාමල් අයියට ගැලපෙනම ටික කියන්න දීලා තියෙන්නේ...... සුපිරි වැඩක් හිරු එකෙන් කාලෙකින්
එ නාලක සජි ගෙ පුතා නේද
නාමල් අයියා ❤🥰
අම්මෝ පිස්සුවක් ❤❤❤
ආදරනීය voice 3ක් ❤️❤️❤️❤️❤️
නාමල්, ලීඩ් පොඩ්ඩා නියමයි ❤❤❤
නාමල්❤
ලිඩා ගැම්මක්❤❤❤
ලීඩ් ගහන පොඩි මෑන් සුපිරි...😍💛
පට්ටයිනෙ ❤
නාමල් ❤❤❤❤
මාරු ❤❤
ammoo..namal ayye...ruwan ayye.......supiri.... punsiri mahathmaya..aadarey api
පරණ මතකය come back❤🥺
වැඩ්ඩෝ තමයි ❤❤❤❤❤
හැමදාම මෙිහෙම කරමු ලස්සනයි ❤❤❤❤❤❤❤
කියන්න වචන නෑ perfect ❤
අන්න ටැක් එකට එනවා ❤ ඔහොම යමු ලස්සන බලන්න
උතුරන උත්ප්රේක්ෂාලංකාරය සමග ආදරය හා විරහව
ආදරෙයි රුවන්
සුපිරි ලීඩ් ❤❤❤
ඒකනම් මැක්සා 🔥
ඒක නම් මරු ❤❤❤
එල කිරි හිරු.. 👍👍
ඒක වෙනස්ම හැගීමක්, නියමයි
නාලක අයිය සුපිරි 😍
එක නියමයි
සුපිරි 3 dena❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
හරිම ලස්සනයි
Combination එක සුපිරියි..! ❤
පට්ටයි❤
මරු 🎉
සුපිරි
ගැලපීම ❤
හරිම ලස්සනයි ආසයි අහන් ඉන්න
Ruwan sir eka rahata.kiyanawa...😌❤️
හැමදාම අහනවා මං ❤❤❤
3 denama supiri thama I like you ❤❤❤
ගොඩාක් ආදරෙයි ..........ආදරනීය ගීතයක්❤❤❤❤❤❤❤
සුපිරි වැඩක්...❤
සුපිරියක් 🎉🎉
ලීඩ් ගහන පොඩ්ඩාට බුදු සරණයි.
කවදා හෝ දවසක රුවන් මල්ලිව බලන්න ආසාවෙන් බලන් ඉන්නේ
තව අවුරුදු 1000k ගියත් අහන්න පුලුවන් සින්දු
Lelum Aiya + Lahiru Malli ❤That acoustic sound, Wow..Nice Backing. Good for ear.❤️
Music backing SANUHARE and singing SANUHARE Super !!!weldone!!!
පට්ට ❤❤❤❤
ශා මරු music 😘😘
Aeya supirima thami
සුපිරි ❤
නාලක සර්ගෙ පුතා, ලීඩා ❤
100% superb 😍
Niyamai tundenama lassanaiiiii good luck 🙏👍👍👍👍👍💞💞💓💞💓💞💓
නාමල් ගෙ. හඩ ❤
Ammo punsiri mahathmayage voice❤❤❤
අලුතෙන් aapu nettiyo dagatthama බලන්න bea...unge labba..
පිස්සුවක්
ahagena inna sha balagena inna puluwan harima aashawe..siyluma denata budu saranai
❤ kiyanna wachana ne supiri 3 dena
Wenasma rahak❤💪
Niyamai❤❤
❤❤❤❤ punsiri soisa 😇😇😇
මම හිරුට හොද කියන පළවෙනි දවස අද මේක ලස්සනයී❤
ලීඩ් ගහන පොඩි එකා සුපිරි❤
Yaka nalakage puthan
තේරුම් ගනිල්ලා මිනිස්සු බලාපොරොත්තු වෙනවා මෙ වගේ දේවල් රූපවාහිනි වැඩසටහන් තුලින්.❤️😏
ලීඩ් ගිටාර් පුතා සුපිරි
මේවා ජීවිතය එක්ක ලේ වල කලවම් වෙච්ච සින්දූ . අකුරෙන් අකුර රසවින්දා . පරන කතාව මතක් උනා
කොයි කෙනාද
@@shadiraamani2466
ඔබතුමා සම්පූර්ණයෙන්ම සින්දුව බැලුවද ? සින්දුව පුරාවටම ලීඩ් ගිටාර් එක ගහන්නේ ඒ පුතා විතරයි , මේ පුතා නාලක මහතාගේ පුතා විය යුතුයි . මම හරියටම පුතා කවුද කියලා දන්නේ නැහැ
True
පුන්සිරි මහත්තයට හිතටම වැදිලා රෙගේ බැකින් පාර❤
නාමල්ගේ කටහඬ ❤
ගැලපීම නම් 1000% ❤️🩹🥹.
ලිඩි ගහන.මල්ලි සුපිරි❤❤❤❤
අනේ..ඇයි මේ ගීත මේ තරම් දැනෙන්නෙ.හරිම ලස්සනයි.❤❤❤
කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැහැ .රුවන් හෙට්ටිආරච්චි ගේ කටහඬ භාවනාවක් වගේ .පුන්සිරි සොයිසාට අපේ උත්තමාචාරය.පුදුම ලස්සන සිංදු ❤❤❤
Sindu kanawa ne bambuwa
Lead play කරන පොඩ්ඩට, wishing all the very best.... ✌✌
උපදින හැම භවයකදිම මට මේ හඩවල් ඇහෙන්න ඕන
ඒ පින් මට උරුම වේවා .❤
ලීඩ් පුතාට අපේ සප් එක ❤❤
නාමල් උඩුගම මහතා ගායනා කරන කොටසට තමයි ආසම ❤
මොන සිංදුවත් පට්ටෙට මැච් වෙන්නේ නාමල් උඩුගමටම තමයි
ඇයි අමල් පෙරේරා
Ai udara kaushalya
ලීඩ් ගහන පොඩි කොල්ලා❤❤
තුන් දෙනාගෙන්ම නාමල් අයියා තමා තිතටම දෙන්නේ............
Namal udugama....love you...සුපිරි yatama කියනවා ❤❤❤❤❤
හොඳම සුසංයෝගයක් ආදරය කරන තුන් දෙනෙක් ,,,,❤️❤️
පුදුමයි හිරු එකේ කාලෙකට පස්සෙ හොද වැඩසටහනක් යනවා
💯 Agree ma bro 😎
මේවා මෙහෙම හරි කරන්නේ යගි අරමුණකින්
@@lakshankawinga6961 🙂🙂
❤
Sirawatama 👍
ආදරනීය ගායන ශිල්පීන් තුන්දෙනා .
❤❤❤❤❤