Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගයන්තගෙ whistling part එක කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ.මාරම ලස්සනයි❤
aniwaryenmaa.😍😍😍
අනිවාර්යයෙන් ❤
eka nam marai❤❤
😮💕
👍👍👍👍
මේක නම් කීපාරක් ඇහැව්වා ද මන්ද..හොද පෞරුෂයක් තියෙන කටහඩක්.සැක්සෆෝන් පාර්ට් එක මාරම ලස්සනයි.අනේ මේ දරුවො සම්පතක්
Aniwaryen denata ahapu wara gana mathaka na..supiri backing voice song serama👌👌👌👌👌👌
❤❤😊😊😊😊😊@@cs-ik5ip
❤niyami
පොඩි කාලෙත් වැඩ්ඩා.. දැං ඊට වඩා වැඩ්ඩෙක් ❤ අලුත් සින්දු ගේන්න ශක්තිය ලැබෙන්න ඕනා කොල්ලට 😘😘😘😘
Music,singing .. dan කාලේ සිංදු වගේ ද.. කොල්ල සුපිපියටම කියනවා. අපේ තරුණ කාලේ ahapu ලස්සන සිංදු ... කිහිප වතාවක් ahapu අය කෝ. මේ පැත්තට ..
සුපිරි නේ? ❤ මාත් හොඩක් පොඩී මේ සිංදුව ආව කාලෙ. අද කාලෙ පඩංගු සිංදු වගේද මේව. නොමැරෙන සිංදු
ශා,විශ්වකර්ම පුත්‍රයෝ කියන්න බැරි තරම් කන්කලූ සුමිහිරි නාදරටා ගීතය,මමනම් හිතන්නේ ලන්කාව තරම් සඃගීතට දක්ශ අය ලොකේ කොහේවත් නැතිව ඇතී.අති ඉහලයී ,ජයවේවා
Meka aththa ah
Lankawe inne sulu pirisak unath hama kalawak ma supiriyta grab krala tiyenwa. Jaana da mnda
ඉංදියාව ලංකාවට වඩා ඉහල තැනක ඉන්නවා❤
සදාදර නයෝ ඔබේ මංගල දිනේඇරයුම් නැතත් මෙසේ ආවා ප්රියේහඬවන්නෙපා මා රිදවන්නෙපා..සුභ මංගලම් කියා පැතුවා සිතින්...සදාදර නයෝ ඔබේ මංගල දිනේසිහිවෙයි අපේ පෙම් මතකේ එදා..කඳුලින් මගේ නෙත් වැසිලා ගියාමනමාලියක් වී මධු මල් තොටිල්ලේදැක ගන්න ආසයි ආදර නයෝ ඔයා....සදාදර නයෝ ඔබේ මංගල දිනේ...ආසිරි සිනාවන්...මුවගේ රැඳේ..සෙනෙහේ දයාවන් නෙතගේ මැවේසුරතේ වෙලීලා....ඔහු හා බැඳීලාඅමතන්න ආසයි ආදර නයෝ ඔයාසදාදර නයෝ ඔබේ මංගල දිනේඇරයුම් නැතත් මෙසේ ආවා ප්රියේහඬවන්නෙපා මා රිදවන්නෙපා..සුභ මංගලම් කියා පැතුවා සිතින්...සදාදර නයෝ ඔබේ මංගල දිනේ
මෙයයි විය යුත්තෙ . තම ක්ෂෙස්ත්‍රයෙ අති දක්ෂයෙක් වෙන්න මල්ලි❤❤යන්න ඉදිරියටම නැණ ගුණ ධම් සමගින්👍👍👍👍
ඔව් ඇත්තටම ගුණධර්ම එක්ක යන අය තමා ගොඩක් වටින්නෙ සහ ස්ථාවර වෙන්නෙ මිනිස්සු අතර.
මු කාලයක් මුගේ පිස්සු වැඩ වලින් හිත් හොරා ගත්තා දැන් මු මුගේ හඩින් හිත් හොරා ගන්නවා ප්‍රවේශමෙන් මු පට්ටම හොරෙක් 😂😂😂ජය වේවා කොල්ලො පලයන් ලෝකෙම දිනලා වරෙන් අපි මග බලන් ඉන්නවා
තමන් ආදරේ කල කෙනා වෙනකෙනෙක් බදින දවසේ තමන්ගේ දුක විරහව මේ වගේ ගීතයකින් ප්‍රකාශ කිරීම කොච්චර හැගීම් බරද 😢❤
අනේ මැණික ❤කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ හරිම ලස්සන කඩහඬක් ❤
ඒ විසිල් එක මරු❤
ජයන්ත දිසානායකයන්ගේ මුල් ගායනයට හරි හරියට ගැලපෙන්නම කියනවා.❤️
❤❤❤
❤❤
පුතානෙ
අනිවා 👌👍💪
😊😊😊😊
තාත්තාගේ වගේම හිත හිරි වැටෙන කටහඩක්..අහන්න ආසයි. තාමත් මම හිතින් අඩන සින්දුවක්.
Me kaage puthada
❤❤❤❤
විසිල් පාට් එක අහන්නම සින්දුව දහ පාරක් විතර ඇහුවා😊😊😊😊😊😊😊😊
❤කෙටියෙන්ම කියනව නම් පට්ටයි. අමරනීයයි. මේ සින්දුව අහන ඔන කෙනෙක් අනිවරෙන් තමන්ගෙ පට්ට අතීතයක් එක්ක සුෆිරි ට්‍රිප් එකක් යනව සත්තයි❤❤
❤
මේ වසරේ මා ඇසූ විශ්ව කර්ම ගායනය ❤❤❤❤❤❤❤❤❤🎉
කොන්ඩෙ කපන්න එපා.ඔය හඩට ඔය සිංදු වලට ගැලපෙන්නෙ ඔය රූපේ 😌❤️
ගයන්ත තමුසේ පිස්සෙක් ඕයි ❤️❤️❤️
Puka denna epa
Whistle ekath maru. Himasha putha nm supiri❤
සුපිරි
එකගයි🔥
ඇස් දෙකට කදුලු ආවා.හරිම ලස්සනයි පුතේ ගායනාව.
මේ සිංදු කොයි තරම් නම් ලස්සන ද. ..කොච්චර ඇහුව්වත් එපා වෙන්නෙ නෑ...❤
අහපු වාර ගාන මතක නැ එච්චරයි ❤❤🎉🎉
මේ සින්දුව අහද්දි හදවත ට දැනුන හැගීම් කියන්න ,ලියන්න සින්හල අකුරු මම දන්නෙ නෑ,,,ඒ තරම් ම හැගුම් බරයි,,,,තාත්ත ගේ කටහඩින් අහද්දි වෙනම රසක්,,,පුතාගේ කටහඩින් අහද්දි ඒක වෙනස්ම රසක්,,,,කිසිම වෙලාවක සන්සන්දනය කරන්න බෑ.....මාරම ලස්සනයි ,❤
මාරම ලස්සනයි මල්ලි කටහඩ අහන්නත් ආසයි වෙනම තැනකට හිත යනවා ඔයාගෙන් හිත යන්නැ ගීතයක් කියද්දි ❤❤❤
දක්ෂයෝ ❤ එක මිටට... හිමාෂ සුපිරියි.... ❤❤❤
පට්ට...එච්චරයි....🎉🎉🎉
ගයන්ත ඔයි..ඕයි..❤
මාරම දක්ශයෙක්❤❤❤❤❤ නියමයි ❤❤❤❤.....
අම්මෝ පිස්සුවක් පුතේ .නියමයි ❤❤❤❤❤
අඩේ ඒ විසිල් එක... තාත්විකව යොදාගන්න හිතපු හැටිම ඇති.......ලස්සන යි ....හැමෝටම ස්තූතියි බෙහෙවින් ම ❤️❤️❤️🙏🙏🙏🙏
Whisting part is perfect and good combination ...
👌👌
යකෝ මෙන්න ගායකයෝ❤❤❤❤❤❤
ඒක වෙනම ලෙවල් එකක් 💫
ඒක නම් තනිකරම පිස්සුවක් ❤️❤️❤️❤️
පාසල් යද්දී අහපු ලස්සනම සින්දුවක්.... අදත් වෙනසක් නෑ ඒ වගේමයි.... ❤❤
කොච්චර ඇහුවත් මදි. හරිම ලස්සනයි .. ගයන්ත අයියා ඒ විසිල් එක super❤❤
What an amazing backing 🔥
Sinhale hutto
Wow beautiful song very beautiful ...voice good ❤❤❤❤❤❤
පට්ට.......
Agree ❤
Yes indeed ❤
ගොඩක් අයට තමන්ගෙ ආදරේ මග ඇරිලා වෙනස් පාරවල් වල හැමෝම. එත් ජීවත් වෙනවා ඒ අතීතේ 😢
🥺
ගයන්තගෙ විසිල් පාර❤❤❤
පිස්සුවක්❤
Super lyrics..🎉සූනීර මල්ලි දැන් අපිට වෙන සින්දුවක් අහන්න දෙන්නෙම නැ.නතර වෙන්නෙම ඔයාගේ සින්දුවල ල තමා..🎉
Gayantha's whistling part is❤❤❤❤.. song ❤❤❤ Amazing ❤
යොහාන් අර්ජුනගෙන් පස්සෙ හිතට ෆීල් වෙන විස්ලින් පාර්ට් එකක් මේ දැක්කමයි...❤️
තාත්තගෙ තව සින්දු දෙකක් කිව්වනම් ආයෙත් නෑ සුපිරියි..
ආදරනීය සින්දුවක් ලස්සනයි පුතේ ❤
විරහා වේදනාව හදවතටම කතා කරන.. සිංදු.. හඩ.. ආදරනීය ජයන්ත දිසානායක 😢😢😢😢
ගයන්ත ඇතුළු කණ්ඩායම සංගීතයට හොඳ සාධාරණයක් කරනවා.... ඒ whistling part එකනම් සුපිරියක්.....👍 Excellent voice Himasha😌Good luck all❤️🔥👏
ඇස් වලට කඳුළු එන තරම් ලස්සනයි ❤❤❤❤
Sira bn
සුපිරිවක්,.. voice eka,. And backing niyamai.. ❤
ගොඩක් ලස්සන.. හඬත් ලස්සන..මමත් කැමතිම ගායිකාවක්..ලස්සනයි නංඟියෝ...❤❤
Wow ඒක සුපර් .. ආසම ගිතයක් ❤❤❤ ලස්සන බැකිං එකක්
පිස්සු කොල්ලා අපිව පිස්සු වට්ටනවා...❤️❤️❤️❤️
ගයන්ත, මොකක්ද හලෝ මේ කලේ ??? ❤❤❤❤❤ පට්ට ❤❤❤
ලියන්න කොපමණ දේ තිබ්බත්.ඉතිං ...යලි හමූවෙන්නෙනෑ .....තවත් මෙවැනිම දේ අපට අහන්න ධෛර්යය ශක්තිය ලැබේවා.
අම්මෝ,,,අනූ ගනන් වල අහලා අදටත් අහන සිංදු.තව කල්ප කාලාන්තරයක් ගියත් පවතින නිර්මාණ 🥰🥰💖💖
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..හරිම ලස්සනයි❤❤❤
ජීවිතයෙ ගොඩක් මතක වලට ගෙනියනවා ,සහෝදරයා tanx ❤️
❤❤❤❤❤❤ This is for Gaynatha's whistle.
Wooow gayan
😂Just
ඒ විසිල් පාර නම් පිස්සුවක් ♥♥
පුතා ඔයා හරි දක්ෂයෙක්.... එක... කවද හරි පෙන්නන්න පුතා.... ඔයා ට සින්දු කියන්න නියමෙටම පුළුවන්.... ඔයාට සුබපතනවා.....❤
Wow...........ගයන්ත................💪💪
මාරම ලස්සනයි 💯💯💐 .... voice වගේම backing එකත් මාරම ලස්සනයි .....❤
🎉Marama lassai
පිස්සුවක් නේ....පට්ට. නියමයි මරු
ඇබ්බැහියක් ❤
ඔයාල වගේ දක්ශයෝ අපේ රටට සම්පතක්.❤
තාත්තා වගේම කියනවා අහන්න අහන්න ආසයි නියමයි 👌👌👌👌♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Marama lassanai kiyanna wachana ne ahan inna asai mama dinduwa ahana pas weni sare bs puthe oyata ❤❤❤❤❤❤
පුදුම ලස්සනයි ... කදුලු එනවා මේ සින්දුව අහද්දි මාරම ලස්සන අර්තයක් තියෙන්නේ ඔයාට සුබ අනාගතය මල්ලි මමත් කෑගල්ලෙ....❤❤❤❤❤❤
❤❤❤එ කාලේ ආසම සින්දුවක් ❤❤
සංවේදී හදවතත් සංවේගයෙන් සලිත වන ගීතයක් අවිහින්සාවාදී සියලු පීඩිත ජනතාවට යහපත සතුට සැනසුම උදා වේවා.
හිමාශ මැනික අදරෙයි හැමදාම ..❤❤
අම්මෝ මේකනම් තනිකරම පිස්සුවක්..❤
තාත්ත බස්සපු සින්දු වගේ ටිකක් ඕන. ඔය සින්දු අපේ පාසල් කාලෙ පිස්සු වැට්ටුව
හරිම සුන්දර [ සංගීතය ගැන මෙලොව මෙලොව මල දානයක් නොදන්නා අහිංසක මම]
විඩාබර ජීවිතයට මේ සොදුරු ගීතයත් එක්ක හිත නිවිල යනවා
එ විසිල් පාර අතිවිශිස්ටයි❤
ජය වේවා හැමදාම මල්ලි
රඹුක්කන අභිමානවත් සංගීත මාස්ටර් පුතා ජය වේවා .
ගයන්ත ඔයා සුපිරි අනේ camriyek ඔයානං😘
සුපිරිම පුතේ❤❤❤❤ඒවගේම ලස්සන විසිල් පාරක් එනව පට්ටම ලස්සනයි❤❤❤❤
Drummer තව පොඩ්ඩක් හොදට Follow කරලා ගැහුවනම් තවත් මරු ඊලග විඩියෝ එක හොදට කරමු Good luck Beji ❤😊❤
තෙරුනේ නෑ
Adoo thaththamai ❤❤❤❤
Himasha maru bn❤Gayntha aiya superb ❤❤
Jayantha puthata jesu pihitai ❤
හැම දාම අහන සින්දුවක්..❤
තාත්තා ට දෙවනි නැ මරු ♥️♥️♥️♥️♥️♥️
Wooooow කියලා වැඩක් නෑ සුපිරි ❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
Kiya ganna bari puduma gahimak danenne..marama lassanai ....gayanthage visil ekai me katahadai marama fill ekak enne ❤❤❤
පොඩි කාලේ ඉදන් ම ආසම චරිතයක් ❤
මොනවා කියන්න ද මේ දෙන බැකින් සිඟින්ග් වලට..❤❤❤
Himasha and Gayantha. ExcellentBeautiful song.❤❤❤❤🎉🎉🎉
❤😢ආසම සිංදුවක් හරි ලස්සනයී 🎉
Hari ma ලස්සනයි ❤.වචන na.❤
Why I’m crying 😫😫😫
we don't know .
Himasha's amazing voice..heart touching
Dont cry im with you 🏃
Pure Love 💕
Melody blending with his voice is makingus crying
සුපිරිනෙ සහෝ.. ❤👍
පුදුම ලස්සන හඬක් මල්ලි ඔයාට තියෙන්නේ.. පට්ට feeling ❤❤❤❤ ආසම ගායකයෙක් ඔයා දැන් ...
Harima lassnai himasha malli... e wagema thamai backing.. thathage geethayata harima lassana aluth hadayak oya genath dunna... budu saranai...❤❤❤❤
වෙනම brad name 1k හදමු.ජය වෙිවා.
හරිම ලස්සනයි පුතේ ...❤...විසිල් එක...ගයන්ත...❤❤❤❤❤
ඇත්තටම සුපිරියට සිංදුව ගායනා කරනවා...ඒ වගේම විසිල් පාර නිසා තවත් හැඩයි...
❤❤❤❤❤❤❤❤❤supiri mallya lokugamanak yanna god blessed you
ගයන්තගෙ whistling part එක කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ.මාරම ලස්සනයි❤
aniwaryenmaa.😍😍😍
අනිවාර්යයෙන් ❤
eka nam marai❤❤
😮💕
👍👍👍👍
මේක නම් කීපාරක් ඇහැව්වා ද මන්ද..හොද පෞරුෂයක් තියෙන කටහඩක්.සැක්සෆෝන් පාර්ට් එක මාරම ලස්සනයි.අනේ මේ දරුවො සම්පතක්
Aniwaryen denata ahapu wara gana mathaka na..supiri backing voice song serama👌👌👌👌👌👌
❤❤
😊😊😊😊😊@@cs-ik5ip
❤niyami
පොඩි කාලෙත් වැඩ්ඩා.. දැං ඊට වඩා වැඩ්ඩෙක් ❤ අලුත් සින්දු ගේන්න ශක්තිය ලැබෙන්න ඕනා කොල්ලට 😘😘😘😘
Music,singing .. dan කාලේ සිංදු වගේ ද.. කොල්ල සුපිපියටම කියනවා. අපේ තරුණ කාලේ ahapu ලස්සන සිංදු ... කිහිප වතාවක් ahapu අය කෝ. මේ පැත්තට ..
සුපිරි නේ? ❤ මාත් හොඩක් පොඩී මේ සිංදුව ආව කාලෙ. අද කාලෙ පඩංගු සිංදු වගේද මේව. නොමැරෙන සිංදු
ශා,විශ්වකර්ම පුත්‍රයෝ කියන්න බැරි තරම් කන්කලූ සුමිහිරි නාදරටා ගීතය,මමනම් හිතන්නේ ලන්කාව තරම් සඃගීතට දක්ශ අය ලොකේ කොහේවත් නැතිව ඇතී.අති ඉහලයී ,ජයවේවා
Meka aththa ah
Lankawe inne sulu pirisak unath hama kalawak ma supiriyta grab krala tiyenwa. Jaana da mnda
ඉංදියාව ලංකාවට වඩා ඉහල තැනක ඉන්නවා❤
සදාදර නයෝ ඔබේ මංගල දිනේ
ඇරයුම් නැතත් මෙසේ ආවා ප්‍රියේ
හඬවන්නෙපා මා රිදවන්නෙපා..
සුභ මංගලම් කියා පැතුවා සිතින්...
සදාදර නයෝ ඔබේ මංගල දිනේ
සිහිවෙයි අපේ පෙම් මතකේ එදා..
කඳුලින් මගේ නෙත් වැසිලා ගියා
මනමාලියක් වී මධු මල් තොටිල්ලේ
දැක ගන්න ආසයි ආදර නයෝ ඔයා....
සදාදර නයෝ ඔබේ මංගල දිනේ...
ආසිරි සිනාවන්...
මුවගේ රැඳේ..
සෙනෙහේ දයාවන් නෙතගේ මැවේ
සුරතේ වෙලීලා....
ඔහු හා බැඳීලා
අමතන්න ආසයි ආදර නයෝ ඔයා
සදාදර නයෝ ඔබේ මංගල දිනේ
ඇරයුම් නැතත් මෙසේ ආවා ප්‍රියේ
හඬවන්නෙපා මා රිදවන්නෙපා..
සුභ මංගලම් කියා පැතුවා සිතින්...
සදාදර නයෝ ඔබේ මංගල දිනේ
මෙයයි විය යුත්තෙ . තම ක්ෂෙස්ත්‍රයෙ අති දක්ෂයෙක් වෙන්න මල්ලි❤❤යන්න ඉදිරියටම නැණ ගුණ ධම් සමගින්👍👍👍👍
ඔව් ඇත්තටම ගුණධර්ම එක්ක යන අය තමා ගොඩක් වටින්නෙ සහ ස්ථාවර වෙන්නෙ මිනිස්සු අතර.
මු කාලයක් මුගේ පිස්සු වැඩ වලින් හිත් හොරා ගත්තා දැන් මු මුගේ හඩින් හිත් හොරා ගන්නවා ප්‍රවේශමෙන් මු පට්ටම හොරෙක් 😂😂😂ජය වේවා කොල්ලො පලයන් ලෝකෙම දිනලා වරෙන් අපි මග බලන් ඉන්නවා
තමන් ආදරේ කල කෙනා වෙනකෙනෙක් බදින දවසේ තමන්ගේ දුක විරහව මේ වගේ ගීතයකින් ප්‍රකාශ කිරීම කොච්චර හැගීම් බරද 😢❤
අනේ මැණික ❤කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ හරිම ලස්සන කඩහඬක් ❤
ඒ විසිල් එක මරු❤
ජයන්ත දිසානායකයන්ගේ මුල් ගායනයට හරි හරියට ගැලපෙන්නම කියනවා.❤️
❤❤❤
❤❤
පුතානෙ
අනිවා 👌👍💪
😊😊😊😊
තාත්තාගේ වගේම හිත හිරි වැටෙන කටහඩක්..අහන්න ආසයි. තාමත් මම හිතින් අඩන සින්දුවක්.
Me kaage puthada
❤❤❤❤
විසිල් පාට් එක අහන්නම සින්දුව දහ පාරක් විතර ඇහුවා😊😊😊😊😊😊😊😊
❤කෙටියෙන්ම කියනව නම් පට්ටයි. අමරනීයයි. මේ සින්දුව අහන ඔන කෙනෙක් අනිවරෙන් තමන්ගෙ පට්ට අතීතයක් එක්ක සුෆිරි ට්‍රිප් එකක් යනව සත්තයි❤❤
❤
මේ වසරේ මා ඇසූ විශ්ව කර්ම ගායනය ❤❤❤❤❤❤❤❤❤🎉
කොන්ඩෙ කපන්න එපා.ඔය හඩට ඔය සිංදු වලට ගැලපෙන්නෙ ඔය රූපේ 😌❤️
ගයන්ත තමුසේ පිස්සෙක් ඕයි ❤️❤️❤️
Puka denna epa
❤❤❤
Whistle ekath maru. Himasha putha nm supiri❤
සුපිරි
එකගයි🔥
ඇස් දෙකට කදුලු ආවා.හරිම ලස්සනයි පුතේ ගායනාව.
මේ සිංදු කොයි තරම් නම් ලස්සන ද. ..කොච්චර ඇහුව්වත් එපා වෙන්නෙ නෑ...❤
අහපු වාර ගාන මතක නැ එච්චරයි ❤❤🎉🎉
මේ සින්දුව අහද්දි හදවත ට දැනුන හැගීම් කියන්න ,ලියන්න සින්හල අකුරු මම දන්නෙ නෑ,,,ඒ තරම් ම හැගුම් බරයි,,,,තාත්ත ගේ කටහඩින් අහද්දි වෙනම රසක්,,,පුතාගේ කටහඩින් අහද්දි ඒක වෙනස්ම රසක්,,,,කිසිම වෙලාවක සන්සන්දනය කරන්න බෑ.....මාරම ලස්සනයි ,❤
මාරම ලස්සනයි මල්ලි කටහඩ අහන්නත් ආසයි වෙනම තැනකට හිත යනවා ඔයාගෙන් හිත යන්නැ ගීතයක් කියද්දි ❤❤❤
දක්ෂයෝ ❤ එක මිටට... හිමාෂ සුපිරියි.... ❤❤❤
පට්ට...එච්චරයි....🎉🎉🎉
ගයන්ත ඔයි..ඕයි..❤
මාරම දක්ශයෙක්❤❤❤❤❤ නියමයි ❤❤❤❤.....
අම්මෝ පිස්සුවක් පුතේ .නියමයි ❤❤❤❤❤
අඩේ ඒ විසිල් එක... තාත්විකව යොදාගන්න හිතපු හැටිම ඇති.......ලස්සන යි ....හැමෝටම ස්තූතියි බෙහෙවින් ම ❤️❤️❤️🙏🙏🙏🙏
Whisting part is perfect and good combination ...
👌👌
යකෝ මෙන්න ගායකයෝ❤❤❤❤❤❤
ඒක වෙනම ලෙවල් එකක් 💫
ඒක නම් තනිකරම පිස්සුවක් ❤️❤️❤️❤️
පාසල් යද්දී අහපු ලස්සනම සින්දුවක්.... අදත් වෙනසක් නෑ ඒ වගේමයි.... ❤❤
කොච්චර ඇහුවත් මදි. හරිම ලස්සනයි .. ගයන්ත අයියා ඒ විසිල් එක super❤❤
What an amazing backing 🔥
Sinhale hutto
Wow beautiful song very beautiful ...voice good ❤❤❤❤❤❤
පට්ට.......
Agree ❤
Yes indeed ❤
ගොඩක් අයට තමන්ගෙ ආදරේ මග ඇරිලා වෙනස් පාරවල් වල හැමෝම. එත් ජීවත් වෙනවා ඒ අතීතේ 😢
🥺
ගයන්තගෙ විසිල් පාර❤❤❤
😮💕
❤❤❤
පිස්සුවක්❤
Super lyrics..🎉සූනීර මල්ලි දැන් අපිට වෙන සින්දුවක් අහන්න දෙන්නෙම නැ.නතර වෙන්නෙම ඔයාගේ සින්දුවල ල තමා..🎉
Gayantha's whistling part is❤❤❤❤.. song ❤❤❤ Amazing ❤
යොහාන් අර්ජුනගෙන් පස්සෙ හිතට ෆීල් වෙන විස්ලින් පාර්ට් එකක් මේ දැක්කමයි...❤️
තාත්තගෙ තව සින්දු දෙකක් කිව්වනම් ආයෙත් නෑ සුපිරියි..
ආදරනීය සින්දුවක් ලස්සනයි පුතේ ❤
විරහා වේදනාව හදවතටම කතා කරන.. සිංදු.. හඩ.. ආදරනීය ජයන්ත දිසානායක 😢😢😢😢
ගයන්ත ඇතුළු කණ්ඩායම සංගීතයට හොඳ සාධාරණයක් කරනවා.... ඒ whistling part එකනම් සුපිරියක්.....👍 Excellent voice Himasha😌Good luck all❤️🔥👏
ඇස් වලට කඳුළු එන තරම් ලස්සනයි ❤❤❤❤
Sira bn
සුපිරිවක්,.. voice eka,. And backing niyamai.. ❤
ගොඩක් ලස්සන.. හඬත් ලස්සන..මමත් කැමතිම ගායිකාවක්..ලස්සනයි නංඟියෝ...❤❤
Wow ඒක සුපර් .. ආසම ගිතයක් ❤❤❤ ලස්සන බැකිං එකක්
පිස්සු කොල්ලා අපිව පිස්සු වට්ටනවා...❤️❤️❤️❤️
ගයන්ත, මොකක්ද හලෝ මේ කලේ ??? ❤❤❤❤❤ පට්ට ❤❤❤
ලියන්න කොපමණ දේ තිබ්බත්.
ඉතිං ...
යලි හමූවෙන්නෙනෑ .....
තවත් මෙවැනිම දේ අපට අහන්න ධෛර්යය ශක්තිය ලැබේවා.
අම්මෝ,,,අනූ ගනන් වල අහලා අදටත් අහන සිංදු.
තව කල්ප කාලාන්තරයක් ගියත් පවතින නිර්මාණ 🥰🥰💖💖
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..හරිම ලස්සනයි❤❤❤
ජීවිතයෙ ගොඩක් මතක වලට ගෙනියනවා ,සහෝදරයා tanx ❤️
❤❤❤❤❤❤ This is for Gaynatha's whistle.
Wooow gayan
❤
😂Just
ඒ විසිල් පාර නම් පිස්සුවක් ♥♥
පුතා ඔයා හරි දක්ෂයෙක්.... එක... කවද හරි පෙන්නන්න පුතා.... ඔයා ට සින්දු කියන්න නියමෙටම පුළුවන්.... ඔයාට සුබපතනවා.....❤
Wow...........ගයන්ත................💪💪
මාරම ලස්සනයි 💯💯💐 .... voice වගේම backing එකත් මාරම ලස්සනයි .....❤
🎉Marama lassai
පිස්සුවක් නේ....පට්ට. නියමයි මරු
ඇබ්බැහියක් ❤
ඔයාල වගේ දක්ශයෝ අපේ රටට සම්පතක්.❤
තාත්තා වගේම කියනවා අහන්න අහන්න ආසයි නියමයි 👌👌👌👌♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Marama lassanai kiyanna wachana ne ahan inna asai mama dinduwa ahana pas weni sare bs puthe oyata ❤❤❤❤❤❤
පුදුම ලස්සනයි ... කදුලු එනවා මේ සින්දුව අහද්දි මාරම ලස්සන අර්තයක් තියෙන්නේ ඔයාට සුබ අනාගතය මල්ලි මමත් කෑගල්ලෙ....❤❤❤❤❤❤
❤❤❤එ කාලේ ආසම සින්දුවක් ❤❤
සංවේදී හදවතත් සංවේගයෙන් සලිත වන ගීතයක් අවිහින්සාවාදී සියලු පීඩිත ජනතාවට යහපත සතුට සැනසුම උදා වේවා.
හිමාශ මැනික අදරෙයි හැමදාම ..❤❤
අම්මෝ මේකනම් තනිකරම පිස්සුවක්..❤
තාත්ත බස්සපු සින්දු වගේ ටිකක් ඕන. ඔය සින්දු අපේ පාසල් කාලෙ පිස්සු වැට්ටුව
හරිම සුන්දර [ සංගීතය ගැන මෙලොව මෙලොව මල දානයක් නොදන්නා අහිංසක මම]
විඩාබර ජීවිතයට මේ සොදුරු ගීතයත් එක්ක හිත නිවිල යනවා
එ විසිල් පාර අතිවිශිස්ටයි❤
ජය වේවා හැමදාම මල්ලි
රඹුක්කන අභිමානවත් සංගීත මාස්ටර් පුතා ජය වේවා .
ගයන්ත ඔයා සුපිරි අනේ camriyek ඔයානං😘
සුපිරිම පුතේ❤❤❤❤ඒවගේම ලස්සන විසිල් පාරක් එනව පට්ටම ලස්සනයි❤❤❤❤
Drummer තව පොඩ්ඩක් හොදට Follow කරලා ගැහුවනම් තවත් මරු ඊලග විඩියෝ එක හොදට කරමු Good luck Beji ❤😊❤
තෙරුනේ නෑ
Adoo thaththamai ❤❤❤❤
Himasha maru bn❤
Gayntha aiya superb ❤❤
Jayantha puthata jesu pihitai ❤
හැම දාම අහන සින්දුවක්..❤
තාත්තා ට දෙවනි නැ මරු ♥️♥️♥️♥️♥️♥️
Wooooow කියලා වැඩක් නෑ සුපිරි ❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
Kiya ganna bari puduma gahimak danenne..marama lassanai ....gayanthage visil ekai me katahadai marama fill ekak enne ❤❤❤
පොඩි කාලේ ඉදන් ම ආසම චරිතයක් ❤
මොනවා කියන්න ද මේ දෙන බැකින් සිඟින්ග් වලට..❤❤❤
Himasha and Gayantha. Excellent
Beautiful song.❤❤❤❤🎉🎉🎉