Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මං වෙනුවෙන් මනාපය දුන්න මගේ ආදරණීය රසික රසිකාවියන් හැමෝටම ගොඩක් ආදරෙයි ගොඩක් ආදරෙයි .කමෙන්ට් කරපු කමෙන්ට් කරන හැමෝටම ගොඩක් ස්තූති .ඉතින් ලස්සන ගීතයකින් ඊලග වටයෙන් හමුවෙමු .හැමෝටම ආදරෙයි.ජයම වේවා❤️❤️❤️❤️
ඔයාට දිගටම අපි vote කරලා සප් එක දෙනවා..ඔයා කෝමත් අන්‍තිම් 4 ඉන්නවා .. ❤
@@ashankapugedara4358 Good luck aiye... ඉස්සරහටම යන්න පුලුවන් ඔයාට... අපි ඔයත් එක්ක ඉන්නවා... 💗👊
ගිය පාර සහන් ප්‍රබුද්ධ මේ පාර අෂාන් දෙන්නගේම පැහැදිලියි වොයිස් ගුඩ්ලක් මල්ලී ❤👉🇰🇷
පට්ට ලස්සනයි මල්ලි..ආදරෙයි..❤❤❤
❤❤❤❤
කොයිතරම් ඇහුවත් එපා නොවෙන ලයාන්විත හඩක්. ඔබ ඔබේ විදියටම ගයනවා .
ඔයා නම් නියමයි මල්ලි. කොච්චර දුර යයිද දන්නේ නෑ. ඒත් ඔයගේම සින්දුවක් අහන්න අසයි.
හරිම ලස්සනයි අනේ,කටහඩ ට මම මාරම ආසයි,,,,සුභ පතනවා ඉස්සරහට ම යන්න ,,,,good luck ❤
මෙන්න වොයිස් 👌
මාත් ආසම කෙනෙක් තමා අෂාන් මල්ලී නියමයි ගුඩ්ලක් ආසම සින්දුවක් නියමයි මල්ලී ඉදිරියටම යන්න ඕනී ඔඔබට 👉💯..තෙරුවන් සරණයි .👉🇰🇷
බොහොම ස්තුති ❤️
@@ashankapugedara4358 පට්ට හොදේ මගේ පැතුම හිරු ස්ටාර් මේ පාර.👌
අයියේ ඔයාගෙ කටහඬ නම් භාවනාවක්....ඒකට කියන්න වෙන වචනයක් මට මතක් වෙන් නෑ... ඔයා කලින් sing කරපු සින්දු 3ත් දහ පාරකට වඩා බලලා තියේ...දැන් මේකත් youtube පැත්තේ ආවොත් අනිවාර්යයෙන්ම බැලෙනවා කියලා දන්නවා...සුභ පැතුම් අයියේ...ඉස්සරහටම ගිහින් මේ season එකේ Hiru star වෙමු අයියේ...ඔයාට පුලුවන්...බුදු සරණයි 💗🌿👊
බොහොම ස්තූති සහොදරී 💙
කටහඩඅමුතු ලස්සනයි ආදරනීය හඩක් ලස්සනයි පුතේ ඉදිරියට යන්න බුදුසරණයි
සීසන් 4රේ ඉන්න ආසම හඩ 🔥ඉදිරියටම යන්න සුභ පතනවා 👍මම කුවේට් එකෙන් 👍👍👍👍
💓💙
ගොඩක් ලස්සනයි අනිවා ඔයා තමා හිරුස්ටා අයියා 🥰🥰
සංගීතය පිළිබඳව මට ලොකුවට දැනීමක් නොතිබුණත් මේ ගීතය ඔබ ගායනා කළා සුපිරියටම. මේ මුල් ගායකයානන් අද ජීවතුන් අතර සිටියා නම්?. ඔහුට උතුම් වු නිවන් සුව ලැබේවා. ඔබට ජයෙන් ජයම වේවා
ගොඩක් ලස්සනයි පුතේ ඉදිරියට යන්න බුදුසරණයි බුදුසරණයි
අනේ හරිම ලස්සන හඩක් ඔයාට තියෙන්නෙ ❤ ඒක පරිස්සම් කරගන්න ❤ප්‍රින්ස් අයියා නැති අඩුව හරියට දැනෙනවා 😢 ඒ අඩුව පිරුනා වගේ දැනුන ඉදිරියටම යන්න ආදරෙයි හැමදාම ❤❤❤
💙❤️
සැදී රන් අබරණින්,, මිල්ටන්ගේ ගීතය හොඳින් පුහුනු වෙන්න..ආදරය විරහව පිරුනු ගීතවත් ගීතයක් එය,,ඔබට ජය!!!❤❤❤❤
ගීතය හරිම සුන්දරයි ගායනා කරා සහෝදරයා දළදා සමිඳුන් පිහිටයි පරිස්සමින් වැඩ කටයුතු කරන්න ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක ලෙස නිම කිරීමට අවශ්‍යය ශක්තිය හා ධෛර්යය ලැබේවායි පතනවා.ඒ වගේම ජිවිතේ හමුවෙන සමහරක් බැදීම් හරිම සුන්දරයි ඒවා අමතක කරන්න බැ එක මම දන්නවා මොකද ඔබ වගේ මමත් ඒ බැදිමක් තියෙන කෙනෙක් ඔබ දෙදෙනාටම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි.ආදරෙයි දෙන්නටම.❤
බොහොම ස්තූති 💓❤️
හරි ම ලස්සනයි .
❤ඇත්තටම ලස්සනයි හිතට මාර විදියට දැනෙනවා🥰🤴
මේ සීසන් එකේ මම ආසම හඩ ඔයයි මල්ලි. ඉදියටම යන්න සුභ පතනවා.
ජයම වේවා තුණුරුවනේ සරණයි දලදා හාමුදුරුවන් පිහිටයි ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී🙏❤🥰
අශාන් මේ පාර හිරැස්ටාර් ඔයා අනිවාර්යයෙන්ම ❤❤❤❤❤❤❤❤
❤️💙
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති කටහඩක් ❤❤
අවසන් 4දෙනා අතරේ දකින්න ලැබේවා.අදත් හරිම ලස්සන ගායනයක්.සුපිරිම සුපිරියි අයියේ ලස්සනම සින්දුවලින් ඉදිරියටම එන්න බුදුසරණයි.
අනිවා මාත් ආසම කොල්ලෙක් ❤
කොච්චර ඇහුවත් එපා නොවෙන හඬක්...❤🎉
Prince ge sinduma kiyanna.godak lasssanai .api hamadama vote karanawa.❤❤❤❤❤
එඩ්වඩ් ජයකොඩි සර්ගේ හඩමයි මට ඇහෙන්නේ සුපිරි ඉදිරියට යන්න ඕන කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤ බුදුසරණයි තෙරුවන්සරනයි
හදවතේ ගායකයා.❤
අන්තිම 4 දෙනාගේ අසාන් කපුගෙදර ,සනූ , රුක්සාන් ඉන්නවා අනිවාරෙන්..❤
මම ආසම ගායකයාගේ ආසම ගීතය 😢😢😢😢 ඔයා ලස්සනට ගායනා කලා මල්ලි බුදු සරණයි
ලස්සනයි අහනවා nam දවස පුරාවටම ahanna puluwam ❤ jp Godluck.❤
Man හැමදාම balan inne kawadda enne kiyala marama ලස්සනයි ❤
Bohoma ස්තූති ✨💖
Ape game kollek .theruwan saranai ..ජයග්‍රහණය කිරීමට ශක්තිය ධෛර්යය labewa
💓❤️
හම්මෝ කනට මී පැනි වගේ ප්‍රින්ස් ගේ චන්දන ලියන ආරච්චි ගේ සහ එඩ්වර්ඩ් ජයකොඩි යන අයගේ සිංදු ම කියන්න ❤❤❤❤
සහෝදරයා බොහොම ස්තුති 💓
Me para hirustar oy thm aiyee mihiri hadak oyt thiyenne hadawtht sing krnn oyt puluwn adarei aiyee godaaaaaariyk ♥️😘💯
ඒ හඩ නම් පිස්සුවක්❤️❤️
නියමයි ❤❤❤❤🇬🇧
මගේ සින්දු තේරීමමයි මෙයාගෙත් තියෙන්නේ. 👌👌
Harima lassanay.aththamay.maray ❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
කී පාරක් සින්දුව ඇහුවත් එපා වෙන්නේ නෑ 👍👍
අම්මෝ මාරම විදිහට Feel කරලා sing කරනවා...❤
කොතරම් ලයාන්විත සුමට කටහඩක්ද. හරිම ලස්සනයි මල්ලි.
What discipline ❤ when you are singing . Best of luck brother 😮
Eka සුපිරි ban ❤️❤️❤️
Agama hirikadu pipenawa e sinduwa ahaddi harima lassanai good lock
අද දවසට තුන් වෙනි පාර❤
හරිම ලස්සසනයි. ❤
කීපාරක් ඇහුවද කියලා මට මතක නෑ ඒ තරන් ලස්සනයි ...වශී වෙනවා වගේ ....කියන්න වචන නෑ මට ❤❤
දේශයේ මුර දේවතා එලියක් හිරුස්ටාර් වේදීකාවේ දිලෙනවා හැමෝම එකතුවෙලා ඉදිරියටම අරන් යමු ඔහු
Congrats machn ❤️👏👍👌
මිස්ගේ ටීම් එකේ නේ ගේමක් ගහන්න පුලුවන් අයියේ ඔයාට යන්න ඕන හරි පාර කපලා දෙයි ගල් බොරළු අයින් කරලා ❤❤
අද ඉස්සර වෙලාම සින් කරපූ තුන්දෙනාම හරීම දක්සයී පවු අර මල්ලිට අයින් වෙන්ඩ උනාට
මොන විදියකින් හරි යාලුවාටත් ආයේවතාවක් අවස්තාවක් ලැබෙනවා නම්..
මගෙ එකා...❤❤
මේ පාර හිරුස්ටා ඔයා අය කතා දෙකක් නෑ ❤
මල්ලි ලස්සනයි සිංදුව
Hadawatha gayakayA ashan malli❤❤ hiru 🌟 oya me parA
සීසන් 4 ආසම හඩ 🔥🔥❤️❤️
✨💖❤️
අවසන් 4 සිටිය යුතුමයි❤❤❤
💓❤️❤️
mama kemathi gayakayayage githayakkkkkkkk lassanatama gayana kalaaaaaaaaa mama illimak karanawa chandana liyana arachchige sinduth gelapeiiiiiii
Me video eka nam bawanawak.good luck❤️❤️❤️
Lassaii🎉 me para oya tamai❤❤🎉🎉
clear beautiful song Kandy Man
Machn kapuwa ubanam brand akak broo good luck ....
Ashan congratulations ❤ awasan hathara dena athara dakinna ලැබේවා ❤
Bohoma ස්තූති akke❤️
Niyama kollek jaya ederiyatama yanna ❤
Wow ❤❤❤❤❤
Niyamai
Go on boy There's a clear path for you & walk there carefully ❤️
Adarei kapuwa❤❤❤❤
Well done ashan.. best of luck...
I wish to see you in team Nirosha's finalist.. ❤❤
Very nice Brother ❤
This time Hiru star🎉🎉🎉
ඔයා තමයි හිරු ස්ටාර් ❤
Congratulations lac....oyla denna ekt battle krnna ep kylai hithuwe...dennatama adreii ❤
Lassanai malli idiriyata yanna labewa
Math godak asai meyage sinduwalata suba pathanawa❤
Aiya oyaga lassatana sing karanawa
✨💖
Hiru star..uba thama
Lassanae. Idereyatama. Yanna. Suba. Patanawa
Supiri asama sinduwak wata 3kiwa sindu lassanai yaluwaga sinduwath lassanai kapuna aka dukai
Meka nam pissuwak brother ❤
Niyama lassanai ❤
මූණ දැක්කත් ඇති මල්ලී.... ජය...🎉🎉❤
✨💖❤️අයියා
mulin thoragaththa sindu 3 wage sinduwak next round select karaganna.. anthima 4 dena athara oya aniwaren inna ona dear.. good luck............💝
නිරෝශට ප්‍රින්ස් මතක් වෙලා වගේ.
පරණ ලව් එක 😊
Nirosha මොනවා හරි කිව්වා අඩු කරන්න කියලා... Backing sound එකද, කොල්ලාට දෙන මනාපද කියලා සැකයක් ආවා....අපේ කොල්ලා පව්...😮😮😮😮
මේ ගායකයා ලගකදී ඉදන් සින්දු කියන්න නෑ ඒ මොකද ලස්සනයි කටහඩමොකද වුනේ
congratulations ayyie
🎉🎉🎉❤❤❤
Supiriyak thama
😲 wow
Supiri
Like a meditation🎉🎉🎉🎉
Niyami
Oya thamai hiru star
Supiri bullet1k thami
Wow manika Adare ❤❤❤❤❤
☀️✨
@@ashankapugedara4358 ♥️
Niyamai aiya
Supiri❤❤❤
God job wall ✔ ❤

Go on boy
There's a clear path for you & walk there carefully ❤️