Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ ගැන ලොකු අවබෝධයක් නැති කෙනෙක් ට උනත් හොදට තේරෙන්න කියලා දුන්නා... ස්තුතියි...💐💐💐හරිම ලස්සනයි...❤❤❤
2024 දී මාත් මේක බලන්නේ.. අනේ මෙච්චර වටින වීඩියෝ එකක් මැද කතා කරන මොකුත් ඇහෙන් නෑනෙ මියුසික් එක නිසා.
Ow ane
Oya pahadili krala Dena ewa ahenne nane etika thmai apita ahannama ona..api mulinma mewagedeyak iganaganna giye...multike wage pahadiliwa okkoma kiyla dunnanam watinawa
Ma eken eka awasha upakaranath ewai welada nama..anka ewa bawitha kRana wediya okkoma kiyla Dena wediyo ekak dannako
මමත් මේක බලන්නෙ 2024දි..ඔයා හැමදේම හොඳට පැහැදිලි කරනවා..skin colour එකට ගැලපෙන විදියට products tika තෝරගන්න හැටි දැනගත්තා..බොහොම ස්තුතියි 🙏..ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව..
Music නිසා මැද හරිය ඇහෙන්නේ නැතුව යනවා ... දෙවෙනියට ගත්ත product එක මොකක්ද?
MN me video eka balanne 2023...me weddi oyawa nodanna kenek nathi tharam akke❤ oyatai oyage golayo tikatai hadawathinma suba pathanawa❤❤❤❤❤❤❤
Mth ehemai ❤
Me too😊
මාත් ❤
Ko Ane Oya katha karana ewa ahennene
Math
Miusik eka nawathwala aya vidiyo karanna, oya kiyana de ahenne na, godak watinawa
කියන දේවල් ඇහේ න් නෑ මියුසික් එකයි පේන එකයි විතරයි පැහැදිලි මදි
Yes
Yes can't hear the video. Music Is too loud
Ahenneeee
සෙනු මිස් ඔයාට ගොඩක් පින් මේදේවල් කියාදෙනවට❤❤
Ayoooo කියන දේ ඇහැන්නේ නෑ මියුසික් එකක් දමලා .......
Melodeyak ahennaha.kisima therumak nane karana wade
ඇයි මේ music එකක් දාගෙන , ඔහොම ද කියලා දෙන්නෙ ..අලුතෙන් දෙයක් ඉගෙන ගන්න කෙනක් ට උගන්නනෙ ඔහොම ද . ම්දැයි මාත් බැලුවා 😅😅
ඇහෙන්නේ නැහැ...., Music ඒක විතරයි,කිසිම දෙයක් තේරෙන්නේ නෑ.විස්තර කරන ඒවා ඇහෙන්නේ නැහැ
ඔයාගෙ කන් ඇහෙන්නෙ නෑ එහෙනම්.. මිස් කියන දේවක් ගොඩක් හොදට තේරෙනවා ඇහෙනවා.. ❤️
Eka aththa.music witharayi ahenne.mokuth theren na
විනාඩි 15 කට පස්සෙ ඇහෙනවා
ඔව් මටත් ඇහුනේ නෑ භාගයක්ම වීඩියෝ එකෙන්
2024දි මේක බලන...මම...🥰🥰💝 ඩාර්ක් ස්කීන් එකකටත් මේකප් එකක් මේ විදියට කියලා දෙන වීඩියෝ එකක් දාන්නකෝ අක්කේ ..💙💙😊
Akki foundation gala settings preay karala passe bleng karata kamakndd ,mukuth wenne nadda,eken dawasak thiyaganna puluwnda ?
Daliy use karanna hoda lipstick brand ekak kiyannako.
2023th me video eka balana thawa aya innawada mn wage❤
Makeup karana adahasa atharala dala unne🤦♀️ada ayeth asawak awa thaniyama karanna thank you so much ❤
2023 oya inna thena dekkama godak adambarai. godak hoda nihathamani kenek oya. Good Luck ❤❤
Music එකක් දාලා මුකුත්ම ඇහෙන්නේ නෑ, ආයේ video එක දාන්න ❤
Beautiful makeup ❤
ගොඩක් ස්තුතියි අක්කෙ ලස්සනට කියල දුන්නා ඉස්ස්රාහට කරන්න ඉන්න වැඩ වලට සුබ පතනවා
කියල දුන්නා කියන්නේ ඔයාට ඇහෙනවා ද මේ කියන ඒවා?
හුගාරියක් වටිනව කියල දීපු හැම දෙයක්ම❤❤ ගොඩාරියක් ස්තූතියි ඔයාට ❤️❤️ බුදු සරණයි ♥️♥️
Mis miss rose kiyna brand eka hodaida normal makeup ekakta
Godak thanks .harima lassanai pahediliwa kiyala dunna ❤️
Akka konde ynwtukuth ndd
Very very nice explain and also you
ඔයාට තව තව සක්තිය ලැබෙවා ඔබගෙ ව්‍යාපාරය මුලු ලෙව ජය ගන්නට බුදු සරනෙද පිහිට ආරක්ෂාව ලැබේවා
අනිවාර්යයෙන් ❤❤❤
Akke salon eka koida thiyenne
Mata makeup karana widiya step by step igana ganna ona.eth mage job ekath ekka igana ganna yanna welawak na.akkata udaw karanna puluwanda
oya kiyala dena vidiha harima padili akke.b.s
Phapath wenna munatai egatai dekatama hoda cream ekak kiyannako.....
Akke MTA kiynko tynwda Kyla oh9ma gdk jathi noga normally tikk bright look ekk ganna kohehri yddi ganna cream ekk.mokd babalath Ekka wedi weda bene
Ane akkiyo thaniyama eyebrows edagannath kiyala dennako. Pensil aka nethuwa.swabavika vidihata.eyebrows adinna pun monawainda.
Me video eke oyage konde hadala thiyena widiha permanent karaganna puluwanda nangi
ඔයාගේ හිනාව හරිම ලස්සනයි අක්කි..🔥😍
Niyami deyar thanks
ඇහෙන්නේ නෑ මැද කදී,හොද වීඩියෝ එකක්
Akki oyage make up wala bridal wala pawa mata pena deyak mama kiyannam. Tharaha wenna epa. Man oyage make up wala dakapu ekama aduwa eka. Eyeshadow saha as wate rosa pata wadie. Saha eyebrows eete sapekshawa la wadie. Anith hamadema neat lassanai ❤
Oil skin ekata galapena hoda branded cream ekak kiyanna pls
Akke munata kisima deyak pavichchi karala nathi kenekta product thora gnna vidiya kynnko
Superb mam ane....thwa mekup krna vedeo dnnko...........❤❤❤❤❤❤ viana brnd eken krna ekk.....
Course ekaka certificate uthsawayakata yanna dana makeup ekak da ganne mona widhihata da
Akki oya marama hondai matath oyagen igena ganna oni.. lankawata awama....kisima loku kamak ne nihathamani kenek... oyage depaupiyo godak wasanawantai oya wage kenek bihikarata....
2024 03 29 තමයි මන් මේ video එක බලන්නේ.ඔයා හොදට පැහැදිලි ව කියලා දෙනවා.මන් හරිම ආසයි salon වැඩ කරන්න .අපිට අඩුවට කොහෙන්ද බඩු ගන්න තියෙන්නේ ?ඔයාට සුභ අනාගතයක් .
අනේ අක්කී ඔයා නම් හරීම හොදයි ඉරිසියා කුහක කම් නම් පොඩ්ඩක් නෑ ඔයා දන්න දේ හොදට කියලා දෙනවා බුදු සරණයි ♥️
On line genna gonna puluwanda.
Me vedio eke music eka witharane ahanne. Oya wisthara karana eka ahenne nane
Good explanation 😊
Bridle valata ganna mackup brand monada
Akki liptik pavichchi karanakota liptik ekka ikkamata Ain wenawane ehema Ain wennathuwa dawasaka apita liptik eka thiyaganna hodata band ekka naddda
Akkiyo foundation cream aka gala makeup stick 2 akata ganna puluwan da
ane akki oya inne koheda saloon eka thiyenne koheda.
Vedio eke bagayak sound kapala ayi?
make up tools gann tiinne lovers wlin witrmd akki?
Akke stick eka nathuwa liquid eka ganna barida
Ahenne name aparade
Thank you verymuch harima saralawa kiyala dunnata❤
Munata dadiya dana kenek kohomd makeup 1k da gnna akke
Mn meka blnne 2024. Oya wage kawruth kiyala deela na akki❤❤❤❤❤
Ane akkiyo kondeta gedara idanma keratin treatment ekak karaganna kiyala dennako
Akkiyo...oya dala thiyna hair colour eka mokkd? hrima lassanai. Godak godak pahadilima kiyla dunna ❤❤
Butifully ❤
Music ekak dalane. Ahanne kohomada
ඔයා කියන දේවල් වැදගත් නැති නිසා ද මියුසික් එකක් දැම්මේ කොහොමද ඉතින් ඉගෙන ගන්නේ
Kisima wadak name Karana de
Thank you very much 🙏
ane akki oyage hinawa lassanai. mechcharakal balapu me wage videos walin oyage eka thamai mata hodatama therune. thanks.❤
ඔයා සැලුන් එකේ වීඩියෝස් fb දානවා නේ,දැන් තමයි අඳුරගත්තෙ, 2024 තමයි වීඩියෝ එක බලන්නෙ❤️💚
Mis muhune chuti ralli dekak thiye,kata laga,mekap eken vahanna puluvanda pls kiyadenna❤
Akke oya konde Fram karada
Akke music ekak ahenawane a nisa oy kiyna eka ahen na aiyoo 😞
Mata 14 math bridal karanawa mata loku udawwak tnx .mn oyage video hamadama balanawa ❤ .
මිස් ඩාන්සින් කරන කෙනෙකුට මේකප් එකක් දාන විදිහ කියල දෙන්නකෝ
Nice Thanks
darak skin eka thiyena kenekuta Ccuk brand stik number ekk kiyanna mos
Absolutely so great Stunning Thank U so much Dear for Ur great very useful video 🙏👌👍🤩🥰😘🤗
Akki powder aka wenuwata use karanna puluwan akak nadda
Lassanai ❤❤❤
Akka ayeth full simple makeup video ekk dannko concealer ehema use karana widiya dala pls🥰
ඩාක් ස්කින් එකකට මේකප් දාන හැටි ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙන්න
Good shenu
Mam meka balanne 2023. Ane dr oyata puluwan nam apita danata lankawe thiyena skin ekta damege ekak wenne nathi, hoda brands monawada kiyannako.
Akke oyge wage konde permanent crimp krnn puluwan da
Thanks miss. Hodatama teruna. Bs
Oya use karapu lisp stick eke brand and color code ekai kiyanna puluwanda
Ccuk British cosmetics eke
Constan carol kiyalath kiyanwa
Thank you. Very useful. 💐💐❤
Gdak watenawa mis
Akke mn hari asai devi kenek ta adinna price a hine haba krnnko
❤godak hodai duwa.watinawa ageyi.liptik ekak karanna.
Thanks dear..❤
Ko appa mukut ahenne nane.music ekak vitarai
Akkige cleanser eka mokakd
😊Thanks Akki meka godak useful😊
😊Oya lassanai akki😊
Godak.pedili..oyat..istuti...j.p❤❤
Oyage online class thiyenawada
Mama asama charithayak oya. Bs akki
Good 👍 thanks
අක්කි හරියම මෙකප් එකක් රිමු කරන්න පුළුවන් මොනවගෙන්ද කියලා කියන්න පුළුවන් ද 😢
කියන දේ ඇහෙන්නේ නෑ. බුදුසරණයි
Hodata theruna mis. Thanks... mn foundation gaawama kutti kutti wage hamagalawela wage thiyenawa ai ehema wenne mis
Dakiddith aasai.iskole giya kaale mathak wenawa.mama dinushikage friend harshani.mathakada.grade 11
තනියම කරගන්න පුලුවන් තව makeup videos ගේන්නකො අක්කේ
Akka puluwannam step by step ona dewal danna.
මේ ගැන ලොකු අවබෝධයක් නැති කෙනෙක් ට උනත් හොදට තේරෙන්න කියලා දුන්නා... ස්තුතියි...💐💐💐
හරිම ලස්සනයි...❤❤❤
2024 දී මාත් මේක බලන්නේ.. අනේ මෙච්චර වටින වීඩියෝ එකක් මැද කතා කරන මොකුත් ඇහෙන් නෑනෙ මියුසික් එක නිසා.
Ow ane
Oya pahadili krala Dena ewa ahenne nane etika thmai apita ahannama ona..api mulinma mewagedeyak iganaganna giye...multike wage pahadiliwa okkoma kiyla dunnanam watinawa
Ma eken eka awasha upakaranath ewai welada nama..anka ewa bawitha kRana wediya okkoma kiyla Dena wediyo ekak dannako
මමත් මේක බලන්නෙ 2024දි..ඔයා හැමදේම හොඳට පැහැදිලි කරනවා..skin colour එකට ගැලපෙන විදියට products tika තෝරගන්න හැටි දැනගත්තා..බොහොම ස්තුතියි 🙏..ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව..
Music නිසා මැද හරිය ඇහෙන්නේ නැතුව යනවා ... දෙවෙනියට ගත්ත product එක මොකක්ද?
MN me video eka balanne 2023...me weddi oyawa nodanna kenek nathi tharam akke❤ oyatai oyage golayo tikatai hadawathinma suba pathanawa❤❤❤❤❤❤❤
Mth ehemai ❤
Me too😊
මාත් ❤
Ko Ane Oya katha karana ewa ahennene
Math
Miusik eka nawathwala aya vidiyo karanna, oya kiyana de ahenne na, godak watinawa
කියන දේවල් ඇහේ න් නෑ මියුසික් එකයි පේන එකයි විතරයි පැහැදිලි මදි
Yes
Yes can't hear the video.
Music Is too loud
Ahenneeee
Yes
සෙනු මිස් ඔයාට ගොඩක් පින් මේදේවල් කියාදෙනවට❤❤
Ayoooo කියන දේ ඇහැන්නේ නෑ මියුසික් එකක් දමලා .......
Melodeyak ahennaha.kisima therumak nane karana wade
ඇයි මේ music එකක් දාගෙන , ඔහොම ද කියලා දෙන්නෙ ..අලුතෙන් දෙයක් ඉගෙන ගන්න කෙනක් ට උගන්නනෙ ඔහොම ද . ම්දැයි මාත් බැලුවා 😅😅
ඇහෙන්නේ නැහැ...., Music ඒක විතරයි,කිසිම දෙයක් තේරෙන්නේ නෑ.විස්තර කරන ඒවා ඇහෙන්නේ නැහැ
ඔයාගෙ කන් ඇහෙන්නෙ නෑ එහෙනම්.. මිස් කියන දේවක් ගොඩක් හොදට තේරෙනවා ඇහෙනවා.. ❤️
Eka aththa.music witharayi ahenne.mokuth theren na
විනාඩි 15 කට පස්සෙ ඇහෙනවා
ඔව් මටත් ඇහුනේ නෑ භාගයක්ම වීඩියෝ එකෙන්
2024දි මේක බලන...මම...🥰🥰💝 ඩාර්ක් ස්කීන් එකකටත් මේකප් එකක් මේ විදියට කියලා දෙන වීඩියෝ එකක් දාන්නකෝ අක්කේ ..💙💙😊
Akki foundation gala settings preay karala passe bleng karata kamakndd ,mukuth wenne nadda,eken dawasak thiyaganna puluwnda ?
Daliy use karanna hoda lipstick brand ekak kiyannako.
2023th me video eka balana thawa aya innawada mn wage❤
Makeup karana adahasa atharala dala unne🤦♀️ada ayeth asawak awa thaniyama karanna thank you so much ❤
2023 oya inna thena dekkama godak adambarai. godak hoda nihathamani kenek oya. Good Luck ❤❤
Music එකක් දාලා මුකුත්ම ඇහෙන්නේ නෑ, ආයේ video එක දාන්න ❤
Beautiful makeup ❤
ගොඩක් ස්තුතියි අක්කෙ ලස්සනට කියල දුන්නා ඉස්ස්රාහට කරන්න ඉන්න වැඩ වලට සුබ පතනවා
කියල දුන්නා කියන්නේ ඔයාට ඇහෙනවා ද මේ කියන ඒවා?
හුගාරියක් වටිනව කියල දීපු හැම දෙයක්ම❤❤ ගොඩාරියක් ස්තූතියි ඔයාට ❤️❤️ බුදු සරණයි ♥️♥️
Mis miss rose kiyna brand eka hodaida normal makeup ekakta
Godak thanks .harima lassanai pahediliwa kiyala dunna ❤️
Akka konde ynwtukuth ndd
Very very nice explain and also you
ඔයාට තව තව සක්තිය ලැබෙවා ඔබගෙ ව්‍යාපාරය මුලු ලෙව ජය ගන්නට බුදු සරනෙද පිහිට ආරක්ෂාව ලැබේවා
අනිවාර්යයෙන් ❤❤❤
Akke salon eka koida thiyenne
Mata makeup karana widiya step by step igana ganna ona.eth mage job ekath ekka igana ganna yanna welawak na.akkata udaw karanna puluwanda
oya kiyala dena vidiha harima padili akke.b.s
Phapath wenna munatai egatai dekatama hoda cream ekak kiyannako.....
Akke MTA kiynko tynwda Kyla oh9ma gdk jathi noga normally tikk bright look ekk ganna kohehri yddi ganna cream ekk.mokd babalath Ekka wedi weda bene
Ane akkiyo thaniyama eyebrows edagannath kiyala dennako. Pensil aka nethuwa.swabavika vidihata.eyebrows adinna pun monawainda.
Me video eke oyage konde hadala thiyena widiha permanent karaganna puluwanda nangi
ඔයාගේ හිනාව හරිම ලස්සනයි අක්කි..🔥😍
Niyami deyar thanks
ඇහෙන්නේ නෑ මැද කදී,හොද වීඩියෝ එකක්
Akki oyage make up wala bridal wala pawa mata pena deyak mama kiyannam. Tharaha wenna epa. Man oyage make up wala dakapu ekama aduwa eka. Eyeshadow saha as wate rosa pata wadie. Saha eyebrows eete sapekshawa la wadie. Anith hamadema neat lassanai ❤
Oil skin ekata galapena hoda branded cream ekak kiyanna pls
Akke munata kisima deyak pavichchi karala nathi kenekta product thora gnna vidiya kynnko
Superb mam ane....thwa mekup krna vedeo dnnko
...........❤❤❤❤❤❤ viana brnd eken krna ekk.....