pond' s bb cream එකෙන් ඉක්මනින් එලියට යන්න දාන makeup එක| podns bb+ simple no makeup makeup look

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 319

  • @Rashu98
    @Rashu98  3 місяці тому +28

    අද මන් පාවිච්චි කලේ
    1.Janet fair and natural day cream
    2.Jovees sunscreen
    3.ponds bb + ivory
    4.ADS banana powder
    5. Mac eyebrow pencil
    6.viama m12 and m4 lipstick

  • @salontiule8364
    @salontiule8364 3 місяці тому +38

    මමත් සැලෝන් එකක් කරනවා..අවු.15 ක විතර ඉදලා ..ඒ වගේම ක්ලාසස් කරනවා.අද තමා ඔයාගේ වීඩියෝ එක දැක්කේ ..හරිම නිවැරදි දැනුම සරලව හොදට පැහැදිලි කරනවා..බල්නන බලන්න ආස හිතුන මට..කිසිම ලෝභකමක් නැතිව හැමෝටම මේ නොමිලේ දෙන දැනුම ගොඩක් වටිනවා..ගොඩක් ස්තූතියි.වාසනාවන්ත සුබ අනාගතයක් ම ප්‍රාර්ථනා කරනවා..❤❤

    • @Rashu98
      @Rashu98  3 місяці тому +13

      මට මෙච්චර කාලෙකට ලැබුන ලස්සනම වගේම පුදුමාකාර සතුටක් ආව කමෙන්ට් එක මිස් මේක. ගොඩාක් අගය කරනවා.මොකද මීට කලින් මේ ෆීල්ඩ් එකේ ගොඩක් අය විවේචනය කලා .කිසිම කුහක කමක් නැතුව මේවගේ කමෙන්ට් එකක් දාපු එක මට මේ යූටියුබ් කාලය පුරාවට මතක තියේවී. මමත් අවුරුදු ගානක් ඉගෙන ගෙන සැලෝන් කීපයක වැඩ කරලා දැන් පොඩියට සැලෝන් එකක් කරගෙන යන කෙනෙක්.මන් හරි ආසයි වගේම ආදරෙයි මගෙ රැකියාවට. ඒවගේම ඒ දැනුම තව කා එක්ක හරි බෙදා ගන්න මිස්ට මන් ස්තූති කරනවා වෙනුවට ගොඩාක් ගරු කරනවා ආදරේ ❤ respect ❤

    • @chamaribatheegama1185
      @chamaribatheegama1185 Місяць тому

      Aettatama asa hitune
      Lassana ta yanna hituna
      Man use karanne viana foundation and lipstick vtarai
      Me widiyata karala balanna asa hituna
      Thank you❤️❤️

  • @dewmigamage621
    @dewmigamage621 3 місяці тому +11

    මෙච්චර කාලයක් මේකප් වීඩියෝ බැලුවත් මේ වගේ සරළව නිහතමානීව අපිට තේරුම් ගන්න පුළුවන් විදියට කියල දුන්න එකම වීඩියෝ එක ..Thank you so much අක්කී😘❤️🥰

    • @Rashu98
      @Rashu98  3 місяці тому

      අනේ ගොඩාක් ස්තූති දෙව්මි බබෝ.ආදරෙයි ❤❤

  • @Geethikasandarenu
    @Geethikasandarenu 8 днів тому +2

    ඉස්සෙල්ලා ma කියන්න ona oya ගොඩක් ලස්සනයි ..❤mn me wage normal mekup vidio ekak me dakkamai.හරිම saralai..a වගේම ගොඩක් hodata කියලා denawa...mn hoyapu mekup vidio අතරින් mata dakina ලැබුණු හොඳම visistama vidio ekak...oyata godak ස්තුති ....❤

    • @Rashu98
      @Rashu98  8 днів тому

      අනේ ගොඩාක් ස්තුති මන් එක්ක දිගටම රැදිලා ඉන්න. ආදරෙයි ❤

    • @thilinipiumika8453
      @thilinipiumika8453 6 днів тому

      Oyath lassanai❤ vidio ekath lassanai❤ thanks dr

  • @NethmiVihara-hr4en
    @NethmiVihara-hr4en 2 дні тому

    Oya lassanai akkiyo❤. Thank you mewage video genawata

  • @LalaniGamage-l3n
    @LalaniGamage-l3n 9 днів тому +2

    Thank you.❤❤lassana watina video ekak ❤❤❤

  • @sachindiabeyrathne5931
    @sachindiabeyrathne5931 2 місяці тому +3

    Ada thamai issellama oyage video ekak baluwe.. godak watinawa.. harima lassanata present karanawa..thank you♥️

    • @Rashu98
      @Rashu98  2 місяці тому

      ස්තූති ආදරෙයි ❤❤

  • @kushichamodi3614
    @kushichamodi3614 2 місяці тому +3

    Best makeup method which i seen

    • @Rashu98
      @Rashu98  2 місяці тому

      Thank you❤

  • @Nishanthidilrukshi-of5fe
    @Nishanthidilrukshi-of5fe 5 днів тому

    තලෙලු සමට ගැලපෙන පව්ඩර් එකයි බිබී ක්‍රීම් එකයි කියන්න පුලුවන් ද

  • @Seleena08
    @Seleena08 2 місяці тому +1

    Thank you akke❤️. e kiyanne BB cream eka use karanne foundation ekak vidihta da ?

    • @Rashu98
      @Rashu98  2 місяці тому

      Ow ehema use karanne ❤

  • @udanipremachandra9564
    @udanipremachandra9564 3 місяці тому +2

    Thank you nangi❤❤....oyage makeup tutorials harima helpful, harima clearly explaine karanawa oya, best of luck...🥰🥰

    • @Rashu98
      @Rashu98  3 місяці тому

      ගොඩාක් ස්තූති අක්කා. ආදරෙයි ❤❤

  • @tharushiellepola-fb2fj
    @tharushiellepola-fb2fj 2 місяці тому +12

    University යද්දි දාගෙන යන්න අඩු වියදමකින් සුපිරි Make up එකක් ❤

    • @Rashu98
      @Rashu98  2 місяці тому +1

      හරී අරන් එන්නම්❤❤❤

  • @imanthavisha9021
    @imanthavisha9021 2 місяці тому +1

    Tan colour skin ekakata makeup ekak kiyala denna pls

    • @Rashu98
      @Rashu98  2 місяці тому

      ගේන්නම් ඉක්මනින් ❤

  • @champikakumari5498
    @champikakumari5498 2 місяці тому +2

    දැනුවත් කරාට ගොඩක් පිං

    • @Rashu98
      @Rashu98  2 місяці тому

      ආදරෙයි ❤

  • @weerasinghe2002
    @weerasinghe2002 2 місяці тому +1

    thnq so much akkee, godak pehediliwa kiyla dunna,

    • @Rashu98
      @Rashu98  2 місяці тому

      ආදරෙයි ❤❤

  • @kalpanagamage2896
    @kalpanagamage2896 7 днів тому

    Thank u nangi...ගොඩක් අයට මේ සරල ක්‍රම වටිනවා..හමෝටම මේකප් එකක් කරන්න වියදම් කරන්න පුලුවන් විදියක් තියනදනෙ නේද.ඔයා ගොඩක් හොදයි මේක කියලා දුන්න විදිය..❤

    • @Rashu98
      @Rashu98  6 днів тому

      ආදරෙයි ❤

  • @imawisamarakoon4151
    @imawisamarakoon4151 5 днів тому

    මේකට නම් Comment එකක් නොදායන්න හිත හදාගන්නම බැරිවුනා. ඔයා හරිම ලස්සනයි වගේම තමයි හරිම ලස්සනට අපිටත් ලස්සන වෙන්න කියලා දුන්නා. Best of luck for your future!

    • @Rashu98
      @Rashu98  3 дні тому

      ස්තුති ආදරෙයි දිගටම ඉන්න මන් එක්ක 🥰

  • @dulashaniprasannima4059
    @dulashaniprasannima4059 3 місяці тому

    Thank u soo much makeup video genawata,දිගටම genna makeup video

    • @Rashu98
      @Rashu98  3 місяці тому

      අනිවාර්යයෙන් දිගටම ගේනවා දිගටම ඉන්න ම්න් එක්ක❤

  • @NagaiRose
    @NagaiRose 2 місяці тому +2

    It's the real method what I do👍👍

    • @Rashu98
      @Rashu98  2 місяці тому

      Thank you❤❤

  • @jaya8850
    @jaya8850 2 місяці тому

    හොද heat protection එකක් කියන්නකෝ

    • @Rashu98
      @Rashu98  2 місяці тому

      Tresemme keratin smooth heat protection

  • @chathuripriyangika-b4g
    @chathuripriyangika-b4g 2 дні тому

    මගෙ මූණේ white head ගොඩක් තියනවා dr.makeup දැම්මාම ටික වෙලාවක් යනකොට ඒවා උඩට මතුවෙලා පේනවා.ඒ කියන්නේ නාසය උඩ එහෙම පොඩිවට බිබිලි වගේ පේන්න ගන්නවා.wedding එකකට යනකොට makeup කරගෙන යනකොට ලස්සන වුනාට ගෙදර ඇවිත් බලනකොට බිබිලි වගේ උඩට මතුවෙලා හරිම කැතයි.ඒකට මොකක්ද කරන්න ඕනි කියල කියන්න පුලුවන්ද dr.saloon ගිහින් cleanup කලත් අඩුවක් නෑ.නැවත white head වැඩිවෙනවා

    • @Rashu98
      @Rashu98  2 дні тому

      @@chathuripriyangika-b4g ස්තුයකට වතාවක් මූන හොදට scrub. කරන්න හුමාලය අල්ලලා ඒවා ඉවත් කරන්න නහය උඩ තියන ඒවාට නෝස් පැක් එකක් හරි strip එකක් හරි දාන්න වීඩියො එකක් මන් කලා හෙට බොහෝදුරට ඒක වැටෙයි🥰🥰

    • @chathuripriyangika-b4g
      @chathuripriyangika-b4g 2 дні тому

      @Rashu98 Thank u dr.🌹🥰😘

  • @KemithaH2009
    @KemithaH2009 2 місяці тому

    Nanga ouage okkoma vedio super .godak thanks,hodata kiala denava.
    Saloon 1koheda thiyenne?
    Dress karanvada?❤❤❤

  • @mallikahewavitharana2507
    @mallikahewavitharana2507 3 дні тому

    ❤හරිම වටිනවා

  • @Sashimi889
    @Sashimi889 3 місяці тому

    Overseas inna ayata karanna puluwan make up akak karannako. Apita pancakes makeup naha mehe. Foundations cream thamai thiyenne

    • @Rashu98
      @Rashu98  3 місяці тому +1

      අරන් එන්නම් සශී❤ ආදරෙයි ❤

  • @sachiapsara5972
    @sachiapsara5972 5 днів тому

    Ponds bb+ ekata awwata giyama kalu wenn nadda akki

    • @Rashu98
      @Rashu98  4 дні тому

      Sun protection භාවිතා කරන්න sunscreen ❤

  • @thisaridhananjana962
    @thisaridhananjana962 Місяць тому

    Akki day cream ekt ponds day cream ek use krt awulk nedd

    • @Rashu98
      @Rashu98  29 днів тому

      Kamak na babo oyata eka setnam

  • @KaveeshaKaveesha-z2g
    @KaveeshaKaveesha-z2g 2 місяці тому

    Chuti chuti pimple a kiyann bibili thiyena combination skin ekakata akka kiypu me ponds Bb ekai,jenat fair cream ekaai hidaida akke please reply 🥺

    • @Rashu98
      @Rashu98  2 місяці тому

      මගෙත් combination skin type 😁 oka aulak na habai routine ekak fallow කරන්න ❤

    • @KaveeshaKaveesha-z2g
      @KaveeshaKaveesha-z2g 2 місяці тому

      @@Rashu98 hari akka tnq 🥰

  • @dinudinu443
    @dinudinu443 2 місяці тому +2

    ආයෙත් saloon වලට යන්නෙ නැ.ස්තූතියි ඔයාට.Good luck ❤❤❤❤❤

    • @Rashu98
      @Rashu98  2 місяці тому

      ආදරෙයි ❤❤

  • @poornimaprabodanie5185
    @poornimaprabodanie5185 7 днів тому +1

    Me girl marama talented❤❤❤❤❤❤❤❤❤❤tx darling ❤

    • @Rashu98
      @Rashu98  6 днів тому

      ස්තූතියි ආදරෙයි ❤

  • @dilanmalranga-ow9rc
    @dilanmalranga-ow9rc Місяць тому

    Nangi oya use karapu pawder eka gana kiyandako anthimata use karapu

    • @Rashu98
      @Rashu98  Місяць тому

      මන් miss rose compact powder එකත් පාවිච්චි කරනවා ADS banana powder එකත් පාවිච්චි කරනවා❤

  • @noradaniela1802
    @noradaniela1802 Місяць тому +2

    ලස්සනයි නංගි ඔයගෙ විඩියො එක

    • @Rashu98
      @Rashu98  Місяць тому

      ආදරෙයි ❤

  • @isurika6808
    @isurika6808 13 днів тому

    My very first time and feeling is wow❤

    • @Rashu98
      @Rashu98  10 днів тому

      Thank you❤❤

  • @happy2143
    @happy2143 21 день тому

    Woow akke best... oya hmadema hariytama kiyla denwa.thak you ada thma vedio dkke dn itin dgtma balanwa❤

  • @ChandiNadisha
    @ChandiNadisha 2 місяці тому

    Day cream ekak gala eka udinda sun cream eka ganne.

    • @Rashu98
      @Rashu98  2 місяці тому

      ඔව්ව්❤❤

  • @renukafernando8232
    @renukafernando8232 2 місяці тому

    Eye liner liquid එකත් Viana එකක්ද

    • @Rashu98
      @Rashu98  2 місяці тому

      නෑ.. මිස් රෝස්❤

  • @Soumya_Ranasinghe
    @Soumya_Ranasinghe 2 місяці тому +1

    Day Cream එක වෙනුවට Facial Toner එකක් Use කරන්න පුළුවනිද Darling ඒක ප්‍රශ්නයක් නැත්ද Makup එකට මුකුත් වෙන එකක් නැහැ නේද ❤

    • @Rashu98
      @Rashu98  2 місяці тому +1

      Cream eka ganna kiyanne babo moisturizer eka araksha karanna skin eke toner eken wenne na eka.toner karala makeup eka damma kiyala makeup ekata aulak wenne na❤

    • @Soumya_Ranasinghe
      @Soumya_Ranasinghe 2 місяці тому

      @@Rashu98 Thank you dr ♥️😍

  • @shehanikarunathilaka8185
    @shehanikarunathilaka8185 21 день тому +1

    Akki janet bb cream ekA hodaida

  • @Resh456
    @Resh456 2 місяці тому

    Akki thin lips tyn knkt thick lips wge pennanna lip makeup ekk kiyl dennko

    • @Rashu98
      @Rashu98  2 місяці тому

      Hari babo gennam❤❤

  • @sepalikanisansala5074
    @sepalikanisansala5074 2 місяці тому +1

    Oya nam niyamai hodata kiyala denawa good luck

    • @Rashu98
      @Rashu98  2 місяці тому

      ස්තූති ආදරෙයි බබෝ❤

  • @RMCRathnayake-m9l
    @RMCRathnayake-m9l Місяць тому +3

    ඔය උගත් දෙය ගුරුමුස්ටියක් නතුව හරියට කියලා දෙනවා බුදු සරනය්

    • @Rashu98
      @Rashu98  Місяць тому

      ආදරෙයි ස්තූති ❤

  • @thushisada8533
    @thushisada8533 3 місяці тому

    Akke ath yata kalu wenwata bhethk kiynnako godk dewl පාවිච්චි kra hari giye na doctor knk cream dunna ewata adu uneth na mkd krnne kiynnko

    • @Rashu98
      @Rashu98  3 місяці тому +1

      Babo mokak hari whitening cream ekak aran oyage body lotion ekath ekka mix karala dawask ara dawasak ganna .hamadama ganna epa komarika kaha ekka ganna. අනිවාර්යයෙන් mekata hari yanawa.

    • @thushisada8533
      @thushisada8533 3 місяці тому

      @@Rashu98 thank you akke

  • @madhu3738
    @madhu3738 2 місяці тому

    Mekup remove kranne monawainda.eta passe munata mona hari ganna onida

    • @Rashu98
      @Rashu98  2 місяці тому

      ඉස්සෙල්ලාම වෙට් ටිශූ එකකින් මේකප් අයින් කරලා ඩබල් ක්ලෙන්සර් කරන්න මූන.ටෝනර් කරලා කෝමාරිකා ජෙල් ටිකක් දාන්න❤

  • @SejaniChathurangika
    @SejaniChathurangika 3 місяці тому

    Oyage video eka godak watinawa.. mata tiyene dry skin ekak.. mn thalelu kenek.. oya wage simple makeup ekakta mata ona dewal tika kiynko plz . BB cream ekath mona wargeda.. loku udauwak .

    • @Rashu98
      @Rashu98  3 місяці тому

      Natural colour bb cream eka aran bronze colour powder ekakta yanna babo❤

    • @SejaniChathurangika
      @SejaniChathurangika 3 місяці тому

      @@Rashu98
      Thank you reply kalata ❤️

  • @muthuhewage5137
    @muthuhewage5137 3 місяці тому

    Harima pahadiliwa kiyala denawa.. Keep it up...Thank you akke❤

    • @Rashu98
      @Rashu98  3 місяці тому

      ගොඩාක් ස්තූති ආදරෙයි මුතූ❤❤

  • @thilankanakarathna3580
    @thilankanakarathna3580 Місяць тому

    Yellow colour එකක් තියෙන කෙනෙක්ට ponds එකේ මොන bb cream එකද යන්නෙ. Plz reply

    • @Rashu98
      @Rashu98  Місяць тому

      මගෙත් yellow okama ganna aran powder eka saffron glow ganna❤

    • @thilankanakarathna3580
      @thilankanakarathna3580 Місяць тому

      @@Rashu98 thank you

  • @tharufashion.756
    @tharufashion.756 2 місяці тому

    Bb cream eka use krla ganna hoda powder ekak kiyannao

    • @Rashu98
      @Rashu98  2 місяці тому +1

      Miss rose compact powder
      Huda beauty
      Janat
      Viana

    • @tharufashion.756
      @tharufashion.756 2 місяці тому

      @@Rashu98 thank you ❤️

    • @tharufashion.756
      @tharufashion.756 2 місяці тому

      Ponds pimple out face wash eka hodaida mewath ekka..man eka thama dn use karanne.

    • @Rashu98
      @Rashu98  2 місяці тому

      @@tharufashion.756 pimples thiyanawada ow ekka eka use kala kiyala gataluwak na habai oyge skin ekata galapenawanam acne skin ekakda thiyenne

    • @tharufashion.756
      @tharufashion.756 2 місяці тому

      @@Rashu98 oily

  • @thilankanakarathna3580
    @thilankanakarathna3580 Місяць тому

    Lipstick දැම්මට කමක් නැද්ද eye වලට.

    • @Rashu98
      @Rashu98  Місяць тому

      නෑ දාන්න පුලුවන් ❤

  • @dushidushi4507
    @dushidushi4507 3 місяці тому

    Ane dr phoera brend aken makeup akak kiyala dendako.

    • @Rashu98
      @Rashu98  3 місяці тому

      Gennam aniwaren❤❤❤

  • @imalkaayomi9938
    @imalkaayomi9938 2 місяці тому +3

    Thanks oyata. අද dakke oyawa.

    • @Rashu98
      @Rashu98  2 місяці тому

      ස්තූති ආදරෙයි ❤❤

  • @PnsajiSewmini
    @PnsajiSewmini 2 місяці тому +1

    Marama lassanai akkee supiri godakma lassani..wtina video ekak❤❤

    • @Rashu98
      @Rashu98  2 місяці тому

      ගොඩක් ස්තූති ආදරෙයි ❤අලුත් වීඩියෝස් බලන්න❤❤

  • @PanchaniThathsarani
    @PanchaniThathsarani Місяць тому

    Akki bb cream ekk daily use krta kmk ndda

    • @Rashu98
      @Rashu98  Місяць тому

      ප්‍රශ්නයක් නෑ❤

  • @vishakajayatissa1587
    @vishakajayatissa1587 6 днів тому

    මිස් මුනෙ පොඩි පැච් වහන්න ක්‍රම කිපයකුත් කියල දෙන්නකෝ.ඒක හුගක් අයට තියෙන ගැටලුවක්.

    • @Rashu98
      @Rashu98  6 днів тому

      කියලා දෙන්නම්❤

  • @dissanayaka-v7r
    @dissanayaka-v7r Місяць тому

    makeup kalata pasee spray ekk danwa neda face ekata podak explain karanwada eka

    • @Rashu98
      @Rashu98  Місяць тому

      Fixing spray or setting spray video ekak gennam❤

    • @dissanayaka-v7r
      @dissanayaka-v7r Місяць тому

      @@Rashu98ane akki e gena video ekk denko ikmanata oya supiriyata explain karanawa❤

  • @SujeewaSiddiarachchi-z9u
    @SujeewaSiddiarachchi-z9u 4 дні тому

    Thanks. Duwa. Budu.saranai.

  • @dew_fdo
    @dew_fdo 3 місяці тому

    Akki mascara gatta link eka dannako aliexpress 😊

    • @Rashu98
      @Rashu98  3 місяці тому

      හරි බබෝ මන් දාන්නම්❤

  • @SaduniMadushika-y7c
    @SaduniMadushika-y7c 21 день тому

    Jovees sunscreen eka kiyada

    • @Rashu98
      @Rashu98  8 днів тому

      ගොඩාක් හොදයි❤

  • @ttsiriyalatha9986
    @ttsiriyalatha9986 20 годин тому

    ලස්සනයි

    • @Rashu98
      @Rashu98  14 годин тому

      ආදරෙයි 🥰🥰

  • @ifafanirafan-o4m
    @ifafanirafan-o4m 2 місяці тому

    Akke makeups karala avve yaddi kamak nadda

    • @Rashu98
      @Rashu98  2 місяці тому +1

      Sunscreen danna oni aniwaren❤❤

  • @fathimarizana1068
    @fathimarizana1068 2 місяці тому

    Tank u miss godak vatinava oyata budu saranai

    • @Rashu98
      @Rashu98  2 місяці тому

      දෙවි පිහිටයි❤ ආදරෙයි අලුත් වීඩියෝ ත් බලන්න❤❤❤

  • @nethminimaleesha802
    @nethminimaleesha802 3 місяці тому

    Akka tikak dark skin ekak tiyena kenekta Karan a puluwan simple makeup ekak karankkoooooo😢

    • @Rashu98
      @Rashu98  3 місяці тому

      හරි බබෝ අරන් එන්නම්❤❤

    • @nethminimaleesha802
      @nethminimaleesha802 3 місяці тому

      @@Rashu98 aneee thank you sooo mach Akka..aaaadreiiiii....

  • @jananikannangara4901
    @jananikannangara4901 7 днів тому

    Superb akki❤

  • @vidyapathirana3811
    @vidyapathirana3811 3 місяці тому +7

    Yo look like Priyanka Chopra ❤

    • @Rashu98
      @Rashu98  3 місяці тому

      Hehehe Many people say that.thank you ❤❤

    • @SewwandiPerera-b6x
      @SewwandiPerera-b6x 2 місяці тому

      Math baluwa Priyanka Chopra sinhalen you tube chanel ekak karanawada kiyala

  • @nethminisevvandi6700
    @nethminisevvandi6700 2 місяці тому

    Jant එකේ එකද නැත්නම් ponds bb cream එකද හොද

    • @Rashu98
      @Rashu98  2 місяці тому

      මන් දෙකේම එකට review එකක් අරන් එන්නම් ඔයාලට මාත් try කරලම කියන්න ඕනි බබෝ තාම මන් ඒක අරගෙන නෑ🥺

  • @isharalakmali8311
    @isharalakmali8311 Місяць тому

    Thank you so much.godak watina video ekak😘😍

    • @Rashu98
      @Rashu98  Місяць тому

      ස්තූති ආදරෙයි ❤

  • @ManeeshaPalliyaguru-bi1lr
    @ManeeshaPalliyaguru-bi1lr 2 місяці тому

    Thanks akka... godak watina video akk

    • @Rashu98
      @Rashu98  2 місяці тому

      ආදරෙයි ❤❤

  • @RDilhaniKarunarathne-lt9uv
    @RDilhaniKarunarathne-lt9uv 3 місяці тому

    Sun cream ak kamak nadda

    • @Rashu98
      @Rashu98  3 місяці тому

      Awwata yanawanam aniwaren danna babo❤

  • @Sandunirajapaksha-c8e
    @Sandunirajapaksha-c8e 3 місяці тому +2

    හරිම ලස්සනයි කිසිම ලෝබකමක් ඉරිසියාවක් නැතිව පැහැදිලිව කියලා යනවා . ❤
    ජය අක්කෙ ඔයාට ❤❤

    • @Rashu98
      @Rashu98  3 місяці тому +1

      ආදරෙයි නංගා ❤❤

  • @AnuUdahenthanne
    @AnuUdahenthanne 7 днів тому

    ලස්සනයි 🥰🥰

  • @kamanisilva59
    @kamanisilva59 3 місяці тому

    හරිම ලස්සනයි❤

    • @Rashu98
      @Rashu98  3 місяці тому

      Thank you අනී🥺🥺❤ ආදරෙයි

  • @Pawee7361
    @Pawee7361 3 місяці тому

    Makeup video thawa oni akkiiiii.... ❤

    • @Rashu98
      @Rashu98  3 місяці тому

      අනිවාර්යෙන් දිගටම ගේනවා ආදරෙයි ❤❤

  • @InocaVindhya
    @InocaVindhya 8 днів тому +1

    Nice

  • @neranjalanikalas8331
    @neranjalanikalas8331 2 місяці тому +1

    Thanks dear❤

    • @Rashu98
      @Rashu98  2 місяці тому

      ස්තූති ආදරෙයි ❤

  • @IreshaPremathilaka-qw8df
    @IreshaPremathilaka-qw8df 2 місяці тому

    පවුඩර් මොකක්ද.brand එක

  • @rupikafernando5963
    @rupikafernando5963 День тому

    Thanks 👍

    • @Rashu98
      @Rashu98  14 годин тому

      ආදරෙයි 🥰🥰

  • @prds9942
    @prds9942 9 днів тому

    Superb ❤

    • @Rashu98
      @Rashu98  6 днів тому

      Thank youu❤❤

  • @ApsaraGunasekara.-oj8ew
    @ApsaraGunasekara.-oj8ew 2 місяці тому

    Harima lassanai.thank you .❤️

    • @Rashu98
      @Rashu98  2 місяці тому

      Thank you❤❤

  • @OhasOhas
    @OhasOhas 3 місяці тому

    ලස්සනයි අක්කී ❤️🌷

    • @Rashu98
      @Rashu98  3 місяці тому

      Thank you babo adarei❤❤

  • @kularathna1237
    @kularathna1237 2 місяці тому

    මේවගෙ prodect මොනාද

  • @nishanthikumari7059
    @nishanthikumari7059 3 місяці тому +1

    ලස්සනයි ❤❤❤❤

    • @Rashu98
      @Rashu98  3 місяці тому

      Thank you nishanthi adarei❤

  • @kamanijayasinghe4011
    @kamanijayasinghe4011 3 місяці тому

    හරිම ලස්සනයි

    • @Rashu98
      @Rashu98  3 місяці тому

      Thank you❤❤ adareii❤

  • @Vinuri.2006
    @Vinuri.2006 2 місяці тому

    ලස්සනයි 🙏🏻❤️

    • @Rashu98
      @Rashu98  2 місяці тому

      Thank you adarei❤

  • @rukshalajayalatharachchi5791
    @rukshalajayalatharachchi5791 3 місяці тому

    ලස්සනයි නංගා,❤️

    • @Rashu98
      @Rashu98  3 місяці тому +1

      Thank you akka❤ adarei

  • @aishu9538
    @aishu9538 3 місяці тому

    Banana powder eka buy kre kohend

    • @Rashu98
      @Rashu98  3 місяці тому

      කොළබ කොටුවෙන්. Under ground එකෙන් බබෝ❤

    • @aishu9538
      @aishu9538 3 місяці тому

      Oh.. Thank you

  • @inokaino8506
    @inokaino8506 7 днів тому

    Thanks der frd. ❤

  • @jaya8850
    @jaya8850 2 місяці тому

    Thank you so much ❤️ Lankan priyanka chopra 😁

    • @Rashu98
      @Rashu98  2 місяці тому

      Heheh adarei❤❤

  • @DarshanaDeepal-j8o
    @DarshanaDeepal-j8o 2 місяці тому

    Oyaaaa shoooyi akki...

    • @Rashu98
      @Rashu98  2 місяці тому

      Thank you ani adarei❤❤

  • @maheshikasanjeewani8829
    @maheshikasanjeewani8829 3 місяці тому

    මේකප් කරාම ඇයි නලල එහෙම ඉරිතලලා වගේ පේන්නෙ bb cream ගෑවත් එහෙම යි

    • @Rashu98
      @Rashu98  3 місяці тому

      Makeup karanna kalin muna hodata prepare karanna oni api kalin video wala man kiyala dunna makeup ekak karanna kalin muna prepare karana vidoya babo. Oyagr muna cleanser karala toner karanna oni masekata sarayakwath facial ekak danna muna godak dry wenna denna epa piliwalata moisturiser ,primer danna. Mune thiyana අනවශ්‍යය roma ain karanna❤

    • @maheshikasanjeewani8829
      @maheshikasanjeewani8829 3 місяці тому

      @@Rashu98 thank you man ehema karannam

  • @nimeshanuwangi5618
    @nimeshanuwangi5618 2 місяці тому

    Bb cream eka gaththe kohenda

    • @Rashu98
      @Rashu98  2 місяці тому

      Pharmacy එකෙන්❤❤

  • @ManjulaKohogodakodituvakkukara
    @ManjulaKohogodakodituvakkukara 2 місяці тому

    Harima lassanaya akke kisi kolu kamak nathi lassanata pahadili karala dunnata tax akki akke oya ponp ' s bb eke 😢 gahana kiyada akke

    • @Rashu98
      @Rashu98  2 місяці тому

      මට මතක එක්දහස් දෙසීය ගානක් වගේ ටිකක් කල් අරගෙන මේක මන් ❤🥺

  • @Dilru94
    @Dilru94 21 день тому

    Good job dear ❤

    • @Rashu98
      @Rashu98  13 днів тому

      Thank you 🥰

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 4 дні тому

    අනේ අක්කෙ සුදුත් නැති කලුත් නැති මං තලෙලු හමක් තියන කෙනෙක් .😔 ඉතින් ඒ වගේ කෙනෙක් මේකප් කලාම සුදු පාටට පිපිලා වගේ පේනවනෙ.ඒවගෙ කෙනෙක් ට ගැලපෙන සිම්පල් මේකප් එකක් කියල දෙන්නකො 🥺🙏.වැඩිය හොදයි ඒ වගේ skin tone එකක් තියන කෙනෙක් ට දාලා පෙන්නුවත් .

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 3 місяці тому

    ලස්සනයි👍❤

    • @Rashu98
      @Rashu98  3 місяці тому

      Thank you babo❤❤

  • @NisansalaMadhushani-k8j
    @NisansalaMadhushani-k8j 3 місяці тому

    Harima ලස්සනයි

    • @Rashu98
      @Rashu98  3 місяці тому

      Thank you bbo❤

  • @dildedu214
    @dildedu214 Місяць тому

    Lipstick brand name & number please

    • @Rashu98
      @Rashu98  Місяць тому

      Viana m4 and m12 thama man use karanne

  • @hettiarachchihettiarachchi8278
    @hettiarachchihettiarachchi8278 2 місяці тому

    Really beautiful dr ❤

    • @Rashu98
      @Rashu98  2 місяці тому

      Thank you❤

  • @kumuduedirisinghe5975
    @kumuduedirisinghe5975 2 місяці тому +1

    Ane thanks ....😊

  • @dilmihettiarachchi6840
    @dilmihettiarachchi6840 2 місяці тому

    bb cream eke price කියද

    • @Rashu98
      @Rashu98  2 місяці тому

      එක්දහස් දෙසිය ගානක්❤

  • @dinidutisera
    @dinidutisera Місяць тому

    Godak hodai❤

    • @Rashu98
      @Rashu98  Місяць тому

      Thank you adeei❤

  • @gihanVlogs229
    @gihanVlogs229 3 місяці тому

    very beautiful akka....it's very useful for everyone ..❤❤

    • @Rashu98
      @Rashu98  3 місяці тому

      Thank you babo adarei❤

  • @sanduuththara5301
    @sanduuththara5301 2 місяці тому

    Thank you..❤

    • @Rashu98
      @Rashu98  2 місяці тому

      ආදරෙයි ❤