Wear whatever you like, eat what you want, and live as you please. Whether it's old money or new money, it doesn't matter. Your health and happiness are what truly matter in life. I switch between elegant and streetwear based on my mood.
This channel is like a social service for the current society. I always liked timeless fashion and never went with trends. My aim is also to make my daughter (who is still 5 :)) fall in love with elegant styles. We can't force it on our kids but hope she gets inspiration from her mom as well as people like you. Thanks, and wish you success!
Man nam mara asay me dewal dana ganna dr mata ahmben oyage video hamba une mara wedagat godak thankss aekak nam madi tawa video tuna hatharak wat karanna ❤❤❤plezz
Ow me akki kiyn widiht seeni,piti wage dewal aduma kloth oyt kettu wenn puluwn.oyt usa wenn nm ona aga adu krmu.lassna cute penumk ei.e wagem hondat wathur bonn.e wagem oyge circle ek note krl hormones balance ek genth hoyl blnn . hemadema hariyai ♥️
Wow great video. Wide leg pants (denim, linen or any material) lankawe ganna thiyena than gana video ekak krnnako please. Kochchara hewwath hriyata ekak ganna wenne na.
Akkiyo ,,oy adum wlat yan hairstyle tikakuth gennko specially university yn girl kenkt glpen tikk norml eth lssma haristyle tikk kiynko ❤ oyge video wlt mm hri asi akki oy lssnt fashion krn widiy kiyl denwne apit❤🧚😘
Good content… I’ve been following similar content from western content makers and was thinking that we need this too.. small suggestion… would be good to give options in SL contexts dress options … for instance we would not wear woollen/ cashmere etc etc .. and whatever said and done Saree still has a big presence in our society,.. kudos for the great initiative
මම මේ old money විදියට ඇදුම් අදින එක ගැන කතා කරන්න හිතුවේ, මීට කලින් ලංකාවේ කිසිම කෙනෙක් මේක ගැන කතා කරනවා දැක්කේ නැති නිසා. ඔයාලා මේ video එකෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා... 🥰
මේ video එකත් අනිවාර්යයෙන් බලන්න ua-cam.com/video/DbOn--nS9c4/v-deo.htmlsi=UlyD6fwIp1lQ79Jm
Ow❤
@@vidushajayasinghe2514 thank you much love ❤️🥰
Ow akki. Thanks oyt❤
Adarei🥰
That's my style
Wear whatever you like, eat what you want, and live as you please. Whether it's old money or new money, it doesn't matter. Your health and happiness are what truly matter in life. I switch between elegant and streetwear based on my mood.
Do what makes you happy!
Well said 👏💝
Whre are you from?
සල්ලිකාරකම් නම් මන් දන්නෑ කාන්තාවක් වැදගත් වෙන්න නම් චාම් වෙන්න ඕනේ අදින පලදින ඇදුමේ ඉදලා .... හොද හික්මීමක් තියෙන්න ඕනේ පංචසීලය හොදට රකිනවනම් සැබවින්ම ඇය වැදගත් මෙන්ම ශ්‍රේෂ්ඨ කාන්තාවක්.....
Thanks ... valuable 🎉🎉🎉🎉🎉🎉
ඔයාලා මේ video එකෙන් මොකක් හරි අලුත් දෙයක් ඉගෙන ගත්තා නන්, මගේ channel එකට support එකක් දෙන්න.
හරිම ලේසියෙන් ඔයාලට මට උදව් කරන්න පුලුවන්, මගේ channel එක subscribe කරන්න, video එක like කරන්න. Comment එකකුත් දාන්න්. තව ඔයාලට facebook වල මේ video එක share කරන්න පුලුවන් නන් ගොඩාක් වටිනවා මට ඒක.
කෙනෙක් ට දියුනු වෙන්න උදවු කරන කෙනා තව තවත් දියුනු වෙනවා කියලා මම විශ්වාස කරනවා. 🥰💝 ආදරෙයි හැමෝටම!
Thank You baboo🥰
@@shiranjayasinghe4801 Sending more love to you 💕🥰
මෙහෙම දෙයක් දන්නේ අද උනත් මාත් මෙච්චර කල් ඇන්දේ එහෙම මේ ගැන තව දැනුවත් කරනව නම් කැමති 😊😊
Part 2 ekak ikmanata geenann 🥰💕
😮 හරිම වැදගත් වටින වීඩියෝ එකක්. ලංකාවෙ දැක්කමයි මේ තරම් හොඳට මේ අංශය ගැන කතා කරපු වීඩියෝ එකක්.
ගොඩක් ස්තූතියි. 🥰💝
අක්කි ඔයා කතා කරන විදිහ හරිම ලස්සනයි ❤
Anee adarei 🥰❤️
මේ කතාවට මම සීයට සීයක්ම එකඟයි .
මට තේරෙන කාලේ ඉඳලම මම ඇඳුම් අඳින්නේ , ෆැෂන් කරන්නෙ මේ විදියටම තමයි .
ඒක හරිම අභිමානවත් , ආදර්ශමත් දෙයක් ....👌❤️
Thank you 😊 හරි සතුටින් ඔයාගේ fashion sense එක ගැන. යාලුවෝ එක්ක share කරලා හැමෝම දැනුවත් කරන්න 🥰
Aththa❤😊
Thank you for all the love and support! I wish I could hug you all 🥹💕💐
wow...feels like i found the youtuber i was searching for years...you have the same vibes and also talks about the topics i love
Oh stoopp! Much love to you 💕💐
@@cheyche Trueeee. 😭💸 u are amaazinggg
@@Vihagana_Herath 🥹💐💕sending a truck full of love to you
ගොඩාක් ස්තූතියි නගා මාත් කැමති මේ වගේ සරල ඇදුම් මෝස්තර වලට තමයි 💕 තේරුමක් නැතිව මෝස්තර කරන්න හදන මගෙ දෝනිට මේක ගොඩාක් වැදගත් වෙයි👍👍👍
ගොඩක් ස්තූතියි ඔයගේ අදහස් මේ විදියට බෙදා ගත්ත එකට. මගේ අනිත් videos නුත් බලන්න 🥹💖💖🥰
This channel is like a social service for the current society. I always liked timeless fashion and never went with trends. My aim is also to make my daughter (who is still 5 :)) fall in love with elegant styles. We can't force it on our kids but hope she gets inspiration from her mom as well as people like you. Thanks, and wish you success!
Thank you for your kind feedback and hope you have a great day 💐🥰💕
මේ consept එක ගැන දැනගෙත්තේ අද.නමුත් මට දැනුනේ මන් ගැන කතා කරනවා වගේ.thank you mis.
Adarei godak! Yaluwo ekkath share karanna puluwan nan loku udawwak 💖🥹
Akki face ekata galapenna hair styles karana widiya video ekk gennako.. ❤😁
Sure 🥰❤️
Yeah akki ekanm onemai❤
ඔයාගෙ vedio මට නන් ගොඩාක් වටිනවා..මොකද මාත් මේ විදියට අදින්න කැමති..ඔයාගෙ vedio නිසා මන් ඒවා හරියටම දැනගන්නවා..good luck❤❤❤
Thank you! Share with a friend and support my channel too 🥰❤️
Me too.
Oyage talking style 1 superb. I love that ❤❤
Sending more love to yoo 🥰❤️💗
Presentation skills and content superb
Aww thanks baby 💕🥰
These are my all-time favorites❤️
And they never go out of style 💕🥰
මමත් මෙහෙම තමයි අදින්න ආසා.. ඒ old money අය අදින විදිය කියල නොදැන වුනත් ඒ විදියට ඇන්දා..තව තවත් මේ විදියට ලංකාවට ගැලපෙන design ඇදුම් bags shoes මේ හැමදේම තවත් video 1කින් දැනුවත් කරන්න..thanks❤❤❤❤
Adarei 💖
Man nam mara asay me dewal dana ganna dr mata ahmben oyage video hamba une mara wedagat godak thankss aekak nam madi tawa video tuna hatharak wat karanna ❤❤❤plezz
Sure video ekak geenann ikmanatama 🥰❤️
Akki puluwan nm video eka karannako chuttak mahatha girls lata lasanata adina puluwan design tika akki campus /clz /office/day out like this
Heyyy mahatha girls lata videos godak daala thiyenne. 🥹💖
ඔයා කතා කරන ව්දියට ආසයි ❤❤❤❤❤❤
Adarei ❤️🥰💐
Thank you so much dear ❤❤ මේ වගේ videos අද කාලේ අඩුයි මම අහම්බෙන් දැක්කේ මමත් කැමතිම මේ විදියට Good luck darling දිගටම මේ වගේ වීඩියෝ දාන්න ❤❤
Adarei 💖
Thank you for your sharing of knowledge❤❤❤❤❤
Sending more love to you too 🥰❤️
ගොඩාක් වැදගත් විඩියෝ එකක් අක්කි,මගේ මුහුන ගොඩාක් පොඩි අක්කි පිරිපුන් නැ,මුහුන මහතට පෙන්න කරන්න පුලුවන් හෙයාස්ටයිල් කියලා දෙන්නකෝ,
Video ekak geenann 🥰💕
tnq.. akke oya hair eka relax krld inne nettan rebondingda
Hey love, I did the protein treatment 🥰💝
හරිම සෝක් මිස් දැනුවත් කිරීම ස්තූතියි ඔබට ජය වේවා ❤️🌹👌
Jaya wewa 💕🥰
Akkee.....teenagerslata class adinna puluwan ideas gennakoo
Video eka hadana gaman inne 🥰❤️
Akka katha karanawa ahagena innath asai ❤🙈 lassanata explain karanawa
Anee thank you love 🥰💕
@@cheyche ❤
අක්කෙ මට වසය අවුරුදු 20යි.මගෙ අම්ම ගොඩක් කොටයි.මගෙ උස අඩි 5යි.උස ඒ උනාට මගේ ඇග ගොඩක්ම මහතයි.මගෙ brest එක ඇගට සාපේක්ෂව ගොඩක් ලොකුයි. හරිම කැත ඇගක් තියෙන්නෙ මට.දකින හැමෝම විහිලු කරනවා කොටයි මහතයි කියලා.මම අම්ම කෙනෙක් වගේලු 🥺💔 ගෙදර අයත් විහිලු කරනවා.ගොඩක් අය කියනවා 18න් පස්සෙ ගෑනු ලමයි උස යන්නෑ කියලා.ඒක ඇත්තද අනේ මට මගේ උස වැඩි කරගන්න brest එක අඩු කරගන්න විදිහක් නැද්ද 🥺 මට පුදුම දුකයි මිනිස්සු එක එක ඒවා කියද්දි.මට මාවම අප්පිරිය වෙලා තියෙන්නෙ දැන් නං.ලස්සන ඇදුමක් අදින්න බෑ ආස කෑමක් කන්න බෑ.මට කිසිම ඔප්ශන් එකක් නැද්ද අක්කෙ 🥺💔
Hey Kavya, ඔයාට දුක් වෙන්න කිසිම හේතුවක් නෑ, operate කරන්න දෙයක් නෑ, කෑම අඩු කරල exercise කරන්න. මගේ බඩ අඩු කරගන්න video එක බැලුවද?
Ow akke
Ow me akki kiyn widiht seeni,piti wage dewal aduma kloth oyt kettu wenn puluwn.oyt usa wenn nm ona aga adu krmu.lassna cute penumk ei.e wagem hondat wathur bonn.e wagem oyge circle ek note krl hormones balance ek genth hoyl blnn . hemadema hariyai ♥️
@@kavya7311ඉස්සෙල්ලම gym එකකට ගිහින් trainer කෙනෙක්ගෙන් ඉගෙනගන්න ඔයාට හරියන workout schedule එක...ඊට පස්සෙ diet plan එකක් එක්ක workout එක කරන්න.හරියට කරොත් කෙට්ටු වෙන එකට මහකාලයක් යන් නෑ ❤❤නිකන් හිටිය කියල කිසි දෙයක් ලැබෙන් නෑ 😊? අඩුවෙන්න ඕන තැන් අඩු කරන්න් වැඩි වෙන්න ඕන තැන් වැඩි කරන්න gym එකේ තමා රහස 😊 සල්ලි යනව කියල ගෙදර ඉදන් කරන්න එපා මොකද ඔයාට හරියන plan එක දැනගන්න එපැයි ඒ නිසා අඩුම මාස 3ක් වත් යන්න gym ekata.ඊට පස්සෙ ගෙදර ඉඳන් normal workout එකක් කරන්න ශේප් එකේ කෑම පාලනය කරන ගමන්....විශේශයෙන් කිරිපිටි නවත්තන්න.....සීනි නොදා තේ එහෙම බොන්න බලන්න...?
I love my community 🥰
💸💸 So helpful and thank you akka❤❤❤
Akki skirt & T- shirt dekama ekam colour eken adal shoes daana eka. ගැන අක්කි මොකද්ද හිතන්නේ .🥲
Ekath lassanata style karanna puluwan 🥰
Ane akki Dn ai oya video genne naththe... outfits idea gennko
Aluth videos godak damma. Gihin balanna 🥳
Aneee mage personal fashion designer akkii video ekak daaalaaaa😌❤
Adarei godak 🥰❤️
@@cheyche❤
Wow great video. Wide leg pants (denim, linen or any material) lankawe ganna thiyena than gana video ekak krnnako please. Kochchara hewwath hriyata ekak ganna wenne na.
Sure will bring one 🥰💐
නොදැනුවත්වම මේ විදියට ආස මම ❤
💕🥰💐
Akki, me dawas wala party dress gana video ekak karannako. Night function walata wage..
Sure video ekak geenann 🥰💕
@@cheyche ❤️😘
Lipstick colour ගැනත් ඕනෙ❤❤
Sure coming soon 🥰❤️
ගොඩක් වටිනා වීඩියෝ එකක්.
දන්න හැමෝම එක්ක share කරන්න පුල්වන් නන් ලොකු උදව්වක් ☺️🙌💖
Akkiyo ,,oy adum wlat yan hairstyle tikakuth gennko specially university yn girl kenkt glpen tikk norml eth lssma haristyle tikk kiynko ❤ oyge video wlt mm hri asi akki oy lssnt fashion krn widiy kiyl denwne apit❤🧚😘
Sure video ekak gennan 🥰❤️
Thanks නංගී ❤️ ඇත්තටම මෙහෙම දෙයක් nam දැන ගෙන හිටියේ නැ mama එදා ඉඳලා ඇඳුම් අඳින්න කැමති ඔය විදියට eth සමහර අය කියනවා ඇයි ඔය බැගි කලිසම් adinne කියලා ඇත්තටම මට හරිම සතුටුයි මොකද mama කැමතිම කලර් ටිකත් okama තමා කොහොම නමුත් mama සතුටු වෙනවා මගේ තේරීම ගැන mama ගොඩක් චාම් එකට අඳින්න කැමති කෙනෙක් ඇත්තටම සතුටුයි thanks ❤️ නංගී අපි නොදන්නා බොහොමයක් දෙ සමාජය ta තිළිණ කරන බැවින් ඉදිරි අනාගතයේ සියලු දෙ කර ගෙන ඉදිරියට යන්න දෙවියන් වහන්සේගේ ආසිර්වාදය කරුණාව ලැබේවා ජේසු පිහිටයි ඔයාට ❤
හරිම සතුටුයි මට. ඔයාටත් ජේසු පිහිටයි! 💖
💸 I love old money trend❤Keep it up 👍
More love to you 💐🥰💕
මන් දැනන් හිටියේ නැ මන් ආස දේ මොන කැටගරී එකකටද වැටෙන්නේ කියලා මන් ආසම මේ විදිහට මෙච්චර පැහැදිලි කිරිමකට තැන්කිව් ලන්කාවේ මේ ඇදුම් ගොඩක් ගනන් නේ මන් නම් මහන එකමයි කරන්නේ කලර් ගැනදී මගේ බොඩි ශෙප් එක ඇපල් ගෙඩියක්වගේ ටිකක් මහතයි එ නිසා හැම පාටකම තද පාට අදින්නේ ඇත්තටම හොද විඩියෝ එකක් මේ💜️
Thank you feedback ekata! Mage Big belly videos 3th balanna. Godak dewal igena ganna puluwan 🥰💕
I love u voice so calm and relaxing ❤
Aww love you 💕🥹💐✨
elegant widiyata kohomada hair eka style karanne kylath kiyanna
Sure 🥰❤️
අක්කේ මං ආසම කලු පාටින් විතරක් අඳින්න ඒත් තනි කලු පාටින් ඇන්දම වයස වැඩියෙන් පේනවා කියන්නේ ඇත්තද 😒
අදත් මරු වීඩියෝ එක 🥰❤
ලස්සන පාට ගොඩක් තියෙද්දි ඇයි කලු විතරක්? Thanks love! 💐💕
@@cheyche අනේ මන්දා අම්මත් අහනවා ඕකම 😕 ඒත් හිත යන්නෙම කලු පාටට 🥲
@@sewmini20 වෙනසකටත් එක්ක හිතලාම වෙන පාට අදින්න බලන්න. ඔයාගේ experience එක කොහොමද කියන්න කො ☺️💕
Hi dear... Zigzag eke blazers thibba floral awa....whats your idea abt that
Floral blazers are beautiful but bit hard to style. Mama oya wuna nan, mama ganne plain blazers. Like the ones I wear in my other videos 🥰
31k ..🥺💗man issellama oyage video ekak baladdi 21k.... keep it up sweetheart😘❤
🥰Anee thank you so much 💐💕
Well explained and this is ur best video for the time being..
It should be, I was working a lot on this video 🌝
Thank you so much for the feedback btw, my day made! 😫💕💐💝
Simple ඇන්දට පට්ට ගණන් ඒ ඇඳුම්😢
Redi aran mahanna balanna 🤔
Thank you so much akkiyo hemdm video blnw e advice gnw ....supe🎉😍 good luke all the best !
Good luck to you too love 💖🥹🥳
Very useful dar 💸❤️
Thank you love 💐💕
I didn't know that i'm one of 'em.. Thanks cheche! 😊♥️
Thank you 💕💝
💸💸💸💸 Love it akki
💐🥰💕
Excellent.valuable advice.
Glad it was helpful!
U r a motiv pill anehhh....🥺💸
You made my dayy 🥹💕💐
godaaak thanks danuwath kalata mkd mewa gana godak aya danne na poddak loku adumak andoth minissu hinawenawa bachchu adinawa kiyala me wage dewal walin danuwath kalama e aya danuwath wenawa thankyou nangi
Thank you feedback ekata 🥰💕💐
Akki, ❤❤❤ after long time
I know love! I was working on this video the whole time 🥰
Math gdak style krnne mehmai, eth mehma ekak dakke plweni wathawata, gdak watinwa video eka ❤
Thank you so much eka notice karaata 🥰❤️
💸💸 හී හී , මං මේ ගැන විඩීයෝ එකක් හොය හොය හිටියේ. elegant විදියට මහත කෙනෙක්ට අදින්න පුලුවන් තව විඩීයෝස් අරන් එන්නකෝ අක්කී❤
Sure geenann. Mahatha ayata videos dekak daala thiyanawa. Eka baluwa da 🥰💕
Love it ,math oy kiyapu widiyata adinna thama akke hemadama try karanne.
Thats great! Keep it up nu🥰💕
Good job akki ❤❤
Thanks love 🥰❤️
Dear cheyyyy......lassana hairstyles tikak gennakooo.....
Coming soon 🥰❤️
Thank you akki❤
Much love 💝
Good content… I’ve been following similar content from western content makers and was thinking that we need this too..
small suggestion… would be good to give options in SL contexts dress options … for instance we would not wear woollen/ cashmere etc etc .. and whatever said and done Saree still has a big presence in our society,..
kudos for the great initiative
Awesome, thank you for the constructive comment. Will work on them next time! Cheers! 💕
Western pictures විතරක් ඇයි ඔයා upload කරල තියෙන්නෙ..old money වලට අදාලව south asian pictures නැත්තෙ ඇයි
මෙහෙම comment එකක් එයි කියලා මම බලාපොරොත්තු වෙන් හිටියේ. මම මේ video එක කරන්න හිතුවේ මම අනිත් video වල කරනව වගේ මම ම ඇදුම් ඇදලා video කරලා examples විදියට දාන්න. South asian/ brown skin girl pictures හොයා ගන්න හරිම අමාරැයි. Video එකත් ඉක්මනට දාන්න ඕන නිසා ඔහොම දැම්මේ 😊
ane akki wayasa aduwen penna fashion karanna one vidiya genath video ekak karannako
Sure geennan 💐💕
good job😘😘
Thank yo love 💐💕🥰
ah akki, elegant widiyata saree ekak select karaganna wagema , elegant widiyata andinna puluwan saree warga monawada kiyalath oni
Suree 💐✨
This was so insightful!
Aww look who’s here 🥰❤️
Very impressive. Well presented
So much love to you🥹💖
Thanks akki ❤❤
Much love 💕
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් අක්කි. Thank you 🥰❤️💐
Thank you 💐💕🥰
Thank you ❤❤❤❤❤
Sending more love 🥰❤️
අනේ ගොඩාක් දවසිකින් විඩියෝ එකක් දැ ම්මේ...thank u චුන්ගි අක්කී....❤️❤️😍😍
Thank you Saranga 🥰💕💐
💸 Love it ♥️✨️
Lova ya Sapna 🥰💐
Great Advice Madam❤ ❤❤
💖💖
Classy💸
🥰💕💐
ඉස්සරහටත් තව මේ වගේ වීඩියෝ කරන්න ❤
🥰💐💕
මාරම වටින ලස්සන වීඩියො එකක් ❤ වටිනව
Meka baluwa da ua-cam.com/video/DbOn--nS9c4/v-deo.htmlsi=-T0CRx1AXWdlmK14
Old money 😫🤍
I KNOOOW RIGHT!!! 🥹❤️
@@cheyche mge hithe thiyen ewa kohom dangnnwd mnda😏. horagediya 😌.love uuu😫♥️
Haha 💀
Ada tamai me gana danuwath une.. Math nodanna hare adinne nam me paata tamai.. Habai red colour man asama na.. Thank you very much
🥰💖
😍❤️
🥰💐💕
❤
🥰💐
Thank you so much madam,👍🌹
Aluth video eka baluwa da🌝
💸
Thank you Love! 🥰💝✨
Awesome! Thank u very much for the guidlines ❤ 💸
Sending more love 💐💕
😍🩷🫶
💸
Thank you love 🥰💝
Aththatama godak vatinva 🙏💖
💖🥰
Life changing vedio. Love u girl😘😘
😫💕thank you so much!
Wow I always love this fashion 😍❤️
Consider sharing with a friend or two 🥰💕
Thank you so much dear.useful video
I’m so glad! Consider sharing with friends and family 🥰💕
Thank you sharing such a valuable message 🎉❤
Share with a friend 🥰💕
so important vedeo.thank.u
Share with a friend 🥰💕
elegant women hairstyles ganath kiyannako akki
Video ekak geennan 🥰❤️
Wow hoypum video ekk ❤
Aww danna hamooma ekka share karaganna 🥰💕
@@cheyche sure akki ❤️
school uniform eka adinna tips onniiiiiii. konoma andath mahathata penawa
School uniform Eka uniform eka widiyata ne adinna ona. Eka school eken school ekata wenas wenawa ne 🤔
Miss colour sanyojanaya akuren danna
Eka thawa pahadili karanna video ekak geenan 🥰💕
It's great . thanks
💖💖
උුප්පත් එවුන් ඇන්දත් වැදගත් විදිහට. සල්ලි කාර එවුන් ඇන්දෙම පෙන්නලා හෙලුව ලොකෙටම..වැදගත් කම වෙනයි.සල්ලි කාර කම වෙනයි එ හින්ද.
Akke eye liner eka adina vidiha karala video ekaka dannakoo akki lassanata videos karanawa ❤
Mage makeup videos deka balanna 🥰❤️