wedding එකකට යන්න makeup දාගත්තේ මෙහෙම / Wedding simple makeup look

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 512

  • @sumedhawimalasiri7148
    @sumedhawimalasiri7148 Рік тому +13

    මටනම් ඔච්චර දේවල් ගෑවනම් මූනක් නෑ පහුවදාට මමනම් මෙකප් දාන කෙනෙක් නෙවෙයි මම ආස නැචුරල් beuty එකට ලිප්ස්ට්ක් එකක් ගානවා ව්තරයි ඉතින් ගොඩක් ලස්සනයි

  • @deepikarajapaksha6226
    @deepikarajapaksha6226 Рік тому +50

    ඔයා වගේ කෙල්ලෙක් තනියම makeup එක දාගන්න එක ගැන මට සතුටුයි ..ඔයා ලස්සන දක්ශ වාසනා වන්ත ගෑනු ලමයෙක්...හැමදාම සතුටින් ඉන්න..පින් දහම් කරන්නත් පුරුදු වෙන්න එතකොට ඊලග ආත්ම වලත් ඔය වගේ සතුටින් ඉන්න ලැබෙයි ..බුදු සරනයි නන්ගී..

  • @anu6884
    @anu6884 Рік тому +59

    තැන්ක්‍යු අක්කා මේවා පැහැදිලිව කියලා දුන්නට. 😊
    ඔයාට ලස්සනම කලු කොණ්ඩේ. ඔයාත් කැමති නම් ආයම ට්‍රයි එකක් දීලා බලන්න. ඔයාට හරිම ලස්සන වෙයි ❤

  • @smallbusinessqueeen
    @smallbusinessqueeen Рік тому +8

    අනේ හරිම ලස්සනයී ඔයායි makeup එකයි දෙකම අක්කේ... කිසිම කුහක කමක් නැතුව හැමදේම සරලව පැහැදිලිව කියලා දුන්නා... Thank you so much. Concealer, contour වලට මට බයක් තිබුනා... ඒකත් අඩු උනා ඒවා use කරලා ඔයාටා ආපු ලුක් එක දැක්කම... thank you manika. Do more videos like this ❤😊

  • @ama4652
    @ama4652 Рік тому +105

    අපේ රටේ කොච්චර ලස්සන ගෑනු ළමයි ඉන්නවද ඒ වගේම හැම දේකටම දක්ෂයි❤

  • @dharanitheekshana6334
    @dharanitheekshana6334 Рік тому +130

    මොනවද අනේ ඔච්චර මුනේ ගාන්නේ...ගෑවත් වෙනසක් නැනේ...ඔයා කොහොමත් ලස්සනයි ☺️❤️

  • @viroshanifonseka8181
    @viroshanifonseka8181 Рік тому +108

    හරිම ලස්සනයි ♥️ ශලා🥰. අම්මෝ ගාපු දේවල් ගොඩ.. ඒත් අන්තිමට වැඩිත් නෑ.. Simple makeup 😊

  • @marisandaya9060
    @marisandaya9060 Рік тому +1

    හරිම ලස්සනයි. ඔයා muhuna ට siram තෝර ගන්න droktar kauda ? කොහොමද eyawa hamuwenne .පුළුවන් නම් කියන්න plz

  • @subashiniabesinghe4745
    @subashiniabesinghe4745 Рік тому +2

    Shalani use karana hair wrapper brand eka danna kawru hari innavada..? E machine eka nam harima usefull wage

  • @Priyangikasadmini
    @Priyangikasadmini Рік тому +21

    ලස්සනයි අක්කි...ඒත් හරිම දුකින් කරන ඉල්ලීමක් මේක ආයෙමත් එනවන්ම් අපිට කියා දෙන්න ආදරෙ තරම් අරගෙන ඔයා හොඩාඅක් සතුටුයි...ආදරෙයි....ඔයාගෙ පෙරෙක්සකය්න්ගෙ අහිංසක ඉල්ලිම ඉස්ට කරන්න පුලුවන්න්ම් ඔයා හෑබෑම වීරවරියක්..❤❤❤

  • @zeehara2536
    @zeehara2536 Рік тому +8

    Ammooo...මූනට දෙන වදයක් හිතා ගන්නවත් බැහැ ...ඕවා යවන්න ගිහාම පිස්සු හැදෙනවා ඇති..නමුත් ලස්සනයි...කොන්ඩේ නාස්ති කරගෙන..කොහොමත් මෙයාට ලස්සන curly hair එකක් තිබුනේ❤❤❤❤❤❤❤❤❤

  • @bandulaboteju8984
    @bandulaboteju8984 Рік тому +55

    Normally casual ගමනකට දාන makeup එකක් දාලා පෙන්නන්නකො❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @FathimaJesmine-px3mf
    @FathimaJesmine-px3mf 10 місяців тому +1

    ඇත්තටම ඔයා හරිම ලස්සනයි ඔයාගේ මෙකප් එකයි කොන්ඩෙයි හරිම ලස්සනයි හරියට ඉන්දියාවෙන් ආපු කෙනෙක් වගෙයි

  • @kumudunirupika5196
    @kumudunirupika5196 Рік тому +18

    හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි

  • @NadeekaSeneviratne
    @NadeekaSeneviratne Рік тому +185

    ලස්සනයි මේකප් එක... 😊 අම්බෝ ගාපු දේවල් ගොඩ.. 😂

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 Рік тому +3

    Make up products wala names tika dannko akki ❤❤

  • @dhananjanipathiranage2725
    @dhananjanipathiranage2725 Рік тому +1

    Harima lassanai ❤️❤️balan inna asai makeup කරද්දී 💓අර curling ටොන් Eke brand eka kiyanna dear puluwannam, gaththe කොහෙන්ද කියලා

  • @භාග්යාවිරාජනී

    බුදු අම්මෝ ඒ මොනවාද එච්චර ගෑවෙ මම කම්ෆියුස්❤❤❤❤❤ ආදරේ ශලෝ❤❤❤

  • @cakeclouds5598
    @cakeclouds5598 Рік тому +1

    Akke akki treatment walata yana skin doctor kawda kila kiyanna puluwanda

  • @sumudukumari4695
    @sumudukumari4695 17 днів тому +1

    ලස්සනයි mekup එක අක්කි....අක්කි ගොඩාක් ලස්සනයි mekup නැතත්
    ❤❤❤

  • @manelkumari8068
    @manelkumari8068 Рік тому +1

    Tanikarama makeup walinne megollo ලස්සන වෙන්නේ muntama cream kiyak gawada

  • @anuradhiyehansa3545
    @anuradhiyehansa3545 Рік тому +6

    හරිම ලස්සන වාසනාවන්ත ගැහැනියක් 👌❤️

  • @nisansalavithanage5945
    @nisansalavithanage5945 Рік тому +36

    ලස්සනයි ,බලන් ඉන්න ආස හිතුනා ඔයා makeup දාන විදිය.😊👌❤️

  • @udeshikawalawe6103
    @udeshikawalawe6103 11 місяців тому

    Oya gana searum , eye gell ewageth product nama eka kiyanna puluwanda

  • @bashi9142
    @bashi9142 Рік тому +2

    Products wal name tikt kynko akkiiii

  • @dilrukshishalika7756
    @dilrukshishalika7756 Рік тому

    Hi dr .oyage hair setting eka karapu iteam eka gaththe kohenda

  • @nimeshamadhushani6817
    @nimeshamadhushani6817 11 місяців тому

    I bought your sun cream (Aloe...). What are the serums you use?

  • @awanthinelum6269
    @awanthinelum6269 Рік тому +1

    Makeup brands name mention karanna puluwan da dear?

  • @kasuniudeshika417
    @kasuniudeshika417 Рік тому +3

    Godak lassanae makeup eka. Harima cham vidihata adumath tibune❤❤❤❤

  • @samanlileo4729
    @samanlileo4729 Рік тому +1

    Akki oya me hair eka set karagatta machine eke name miyanna plz
    Kohenda meka ganna tiyenne ??

  • @V_Gamage_
    @V_Gamage_ Рік тому +4

    ඔයා කෝමත් ලස්ස්සනෛ ඉතින්...❤️බුදු අම්මො ගාපු දේවල්😮🤭 ❤️

  • @mohamedbishrun5870
    @mohamedbishrun5870 Рік тому

    Akki oya use karana cream tika kiyannako eth ekka shower products kiyannako

  • @sardhanepali3437
    @sardhanepali3437 Рік тому

    Oya daapu hair band eka kohenda ganne kiyannakooo.harima lassanai....oyat lassanai

  • @hirushika1015
    @hirushika1015 Рік тому

    Akki oyage skin care routine eka kiyannko. Plz products wala brands hari kynnako.

  • @amaliwijesingha6707
    @amaliwijesingha6707 Рік тому +1

    Makeup artist kenek wagee❤🌹 harima ලස්සනයි 😍😘

  • @LakminiKotinkaduwa
    @LakminiKotinkaduwa 12 днів тому

    Aththatama oya harima dakshai...lassanai...

  • @nishadhiwidanagamage5247
    @nishadhiwidanagamage5247 Рік тому +2

    Daanna mekup walata muuna mehema ituru wela tiyenawa pudumai

    • @shenelafernando1707
      @shenelafernando1707 Рік тому +1

      She is getting ready for a wedding for god sake. Let a girl live a little. 😒

    • @ShalaniTharakaofficial
      @ShalaniTharakaofficial  Рік тому +1

      ඔව් ඇත්ත මම අවුරුදු 16 ඉදලා දිනපතා මේක්වර්ග පාවිච්චි කරපු කෙනෙක්.
      ඉතින් skin damage වෙන්නේ නැතුව තියාගන්න එක ලොකු challenge එකක.
      ඒකට තමයි අනිත් දේවල් පාවිච්චි කරන්නේ

  • @Hiruni89
    @Hiruni89 Рік тому +2

    dawasak air port ekedi meet una oyawa ane oya penawatath wada harima lassana simple marama nihathamani kenek shala.nihatha ayyath handiya 😉 flight ekata late wela iddith oya mage slfiyata edala giye adarei shala ❤❤❤

  • @kanchihettiarachchi7398
    @kanchihettiarachchi7398 Рік тому +10

    ගොඩාක් ලස්සනයි බලන් ඉන්න ආස හිතුනා ❤❤❤❤

  • @pasinduasheninduwara5838
    @pasinduasheninduwara5838 Рік тому +23

    ♥️ මේකප් නැතුවත් ඔයා හරිම ලස්සනයි සලා නංගී මටනම් ඔයා ලස්සනයි

  • @ayeshamaduwanthi8124
    @ayeshamaduwanthi8124 Рік тому +3

    හරිම ලස්සනයි..ඔයාට ආදරෙයි අක්කියො♥️♥️

  • @KasunMadusanka-gz4ug
    @KasunMadusanka-gz4ug 7 місяців тому

    ඔයා use කරන brands ටික කියන්නකො

  • @tharu1013
    @tharu1013 Рік тому

    අක්කි ඔයා ගාන product gana apita video ekak gennako

  • @gayanidilrukshi766
    @gayanidilrukshi766 Рік тому +1

    Hi Shala can i know where did u buy this lovely shalwar?

  • @nishanimadushika9544
    @nishanimadushika9544 Рік тому +1

    Puluwannam makup name set eka danna puluwanda

  • @nadeekaharshani1620
    @nadeekaharshani1620 Рік тому

    Hair curl aka gathth thana kiyannko plz

  • @dilhansamarakkody6128
    @dilhansamarakkody6128 Рік тому

    Thank you shalani akki. Harima watina video ekak . Akki thawa mee wagee video keranna. Thank you so much akki. Nipuni Samarakkody. Thawa video keranna akki.

  • @Darts-fr3sw
    @Darts-fr3sw Рік тому +1

    Ethin depara depara concealar kara ne...awulk na kohoma hari hoda look ekak awa.

  • @dpsenglishacademy1995
    @dpsenglishacademy1995 Рік тому

    Oya use karana day cream eka mokakda akki

  • @kalpaninawodya-n3o
    @kalpaninawodya-n3o 5 днів тому

    ලස්සනයි,බලන් ඉන්න ආසයි🥰

  • @ruwannishantha4964
    @ruwannishantha4964 Рік тому

    Oya godakkk lassani oya thamai mama asama niliya. Sirasa kumariya thoranna kalin mama oyawa thamai therenne kiyala loku vishwasaykin hitiye. E wagema eka Hari giya....❤

  • @Nilanthi-eb9dg
    @Nilanthi-eb9dg 11 місяців тому

    Epa konde wenas kara ganna oya hariyatama rich looks kennel wage ❤❤adarei oyata 🥰🥰

  • @asankaupendra3938
    @asankaupendra3938 Рік тому +12

    බුදු අම්මෝ ගාන ඒවා😂😂😂😂😂😂😂

  • @SubodhaDissanayaka-l2s
    @SubodhaDissanayaka-l2s Рік тому

    Ou akki oya godak lassanai.meckup nathuwa godak lassanai..man podi kale idan oyt godak adarei..❤❤❤

  • @diyonsdairy3572
    @diyonsdairy3572 Рік тому +1

    Shalani akke shalwar eka gaththe koheda kiyannako

  • @thamarakandepola3990
    @thamarakandepola3990 Рік тому +1

    Use brands tikath dannako please.

  • @ThanushaShashmitha
    @ThanushaShashmitha Рік тому +7

    එහෙම තමා මේකප් කරනකොට ඔය හැම දෙයක්ම ගානවා ඒක ඉතින් දන් නැති මිනිස්සු එක එක ඒවා කියනවා

  • @asankadilhani3945
    @asankadilhani3945 10 місяців тому

    ඇත්තෙන්ම ඔයා මාරම ලස්සනයි ...❤️

  • @chandrikagamage901
    @chandrikagamage901 Рік тому +9

    හරිම ලස්සනයි දුව ❤❤❤

  • @KanchanaSadamali-b7e
    @KanchanaSadamali-b7e Рік тому

    Wedin ekata sathiyakata kalinwat mecup karanna wei... sahena welawak😊😊😊😊 jock ekak kare lassanai patta

  • @NanduGiragama
    @NanduGiragama 7 місяців тому

    Wekara lese deyak kiyaladenne natiwa . Rate inna ganu mewa balls lassanai kiwata ko salli owa ullanna . Manamaliyekutawatat mehema mekap danawa dakala na

  • @Tharushinimesha1
    @Tharushinimesha1 10 місяців тому

    Ochchara dewl nm pawichchi krnna bb cream eki pwder lipstick wlin mn oya look ekma gnnw

  • @NisansalaCooray
    @NisansalaCooray 7 місяців тому +1

    Kalu pach tika okkoma wahuna neda.hodai

  • @SupulHimasara1
    @SupulHimasara1 9 днів тому

    අනේ ඔයාව හරිම ලස්සනයි❤❤❤😂🎉😂😂

  • @MohamedAashik-sw9zb
    @MohamedAashik-sw9zb 10 днів тому

    Wena cream items nedhdha

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Рік тому +3

    මාත් ආසයි මෙකප් කරන්න ඔයා හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @MaduSika-gv3uw
    @MaduSika-gv3uw 7 місяців тому

    Konde pata wenas karanda beridaaaa❤

  • @padminigamage-v4p
    @padminigamage-v4p 6 місяців тому

    Paint shop ekakta gihin pain karagannva mn nam theentha galumak genavama athi vei

  • @nishamadhu4202
    @nishamadhu4202 Рік тому +1

    මන් ඔයාට ගොඩාක් ❤❤❤❤❤. අපි කොන්⁣ඩෙ color එක වෙනස් කරමු.

  • @Dlz-i2j-melli96
    @Dlz-i2j-melli96 Рік тому +1

    At least brand ekawat kiynawada skin care wala

  • @dasunmiJayawardhane
    @dasunmiJayawardhane Рік тому +3

    Adrei akkiyoo❤

  • @ReichealRathnayake-hk6cx
    @ReichealRathnayake-hk6cx Рік тому

    Shala please can you give me the all the list makeup of your brand

  • @Nehara89282
    @Nehara89282 Рік тому

    Hair wrap eke brand eka mokakda akki???

  • @SewminiFernando-b7o
    @SewminiFernando-b7o Рік тому

    Akki hair machine eka gatte kohenda?

  • @VijithaVimali
    @VijithaVimali 4 місяці тому

    Gamea ennawa kreem akeakwath gannathi lasseana keallo dukea bea

  • @deshaniperera7838
    @deshaniperera7838 Рік тому +15

    මේ look එක ලස්සනයි.රෝස පාට සාරියක photo දැම්මේ මේකට කලින් අක්කම මේකප් කරපු ඒ මේකප් එක සෙට් නෑ. අක්කට ගොඩක් වෙලාවට සැලෝන් වල මේකප් කරද්දි මේකප් වැඩි කරලා ලස්සන නැති කරනවා ඊට වඩා හොදයි මේ වගේ මේකප් එකක් තනියෙන් දාන එක.

  • @sandunadee8021
    @sandunadee8021 Рік тому

    කවුරු මොනව කීවත් මටනම් ඔයා ගොඩාක් ලස්සනයි අක්කි ❤❤❤ ඔයා ගොඩාක් හොදයි.

  • @NugeshieThashyana
    @NugeshieThashyana 7 місяців тому

    Aneh akki comment ekak dala kiyannako e products wala name tika

  • @gdart7803
    @gdart7803 Рік тому

    Ane e hiar band eka mokakda gaththe kohenda kiyannako.plz

  • @DeepikaWaidyaratne
    @DeepikaWaidyaratne 6 днів тому

    Is it simple?

  • @withanimals1570
    @withanimals1570 Рік тому

    akke oya kiyak kiyala cream ganavada....budu amooo akki

  • @shenulisenarathna3482
    @shenulisenarathna3482 Рік тому

    Akki hair colour eka wenas krnnako

  • @Poorni0317
    @Poorni0317 Рік тому +2

    අනේ අම්මෝ.... හරිම ලස්සනයි ඉතින්, බුදු සරණයි.❤❤

  • @nipuni99
    @nipuni99 Рік тому +1

    ඔයා මාරම ලස්සනයි ශලනි අක්කෙ.. ඒ වගේම ඔයා හරි talanted.. එක එක මිනිස්සු එයාලගෙ මානසික මට්ටමට අනුව අධ්‍යාපන මට්ටමට අනුව සමාජ මට්ටමට අනුව එක එක අදහස් කියනවා.. හොඳ දේවල් වගේම නරක දේවලුත්.. ඒ දේවල් වලින් ඔයා කවදාවත් ඔයාගෙ journey එක ආපස්සට ගත්තෙ නෑනෙ.. මරු අනේ.. ඔයා actress කෙනෙක්.. ඉතින් ඔයා ඒ විදිහට ජීවත් වෙන්න ඕන.. ❤️ මන් ඔයා ගැන දන්න දෙයක් නෑ.. ඒත් ඔයා නියම කෙල්ලෙක්.. Again, ඔයාගෙ හිනාව ලස්සනයි.. ඔයාට හරිම unique ලස්සනක් තියෙන්නෙ.. මන් එහෙම දැකල තියනවා දිල්හානි ඒකනායක actressගෙ.. එයා කොච්චර වයසට ගියත් එයාගෙ ඒ ලස්සන එයා ලඟ තියනවා.. සොරි ඉතින්.. මන් මෙහෙම කමෙන්ට්ස් දාන්නෙ නෑ සාමාන්‍යයෙන්.. ඒත් ඔයාගෙ outlook එක හරි ලස්සනයි අනේ.. ඉතින් මන් ටයිප් කරන් ගියා.. 😁 බායි.. Congratulations for your future darlin.. ❤️

  • @kasunpriyankara6103
    @kasunpriyankara6103 Рік тому +1

    Hi shalu kohomda oyata hodin da kohomda sepa duka hodin inna B's jesu pihitai 👍👍👍👍👍👍👍❤❤❤

  • @dananjaleeudari231
    @dananjaleeudari231 Рік тому

    Akki oya gdak lassanai . Shala akki konde color eka black karannako. Change karanna hair color eka black widiyta. Gdak gawath normally makeup ekak. Lassanai gdak. Hari cham . Adarei gdak ❤❤❤🎉🎉🎉

  • @Yusheekumar
    @Yusheekumar Рік тому

    Akki oya maara talented.man me hamadema karana kenek.but, mata hair setting eka karanna thiya hithannawath ba.salon ekatama yanna one.e athin oya hoda beautician kenek❤

  • @nimmisithara17
    @nimmisithara17 Рік тому +1

    Soooo beautiful you are number one 😊

  • @SubaniMaduwanthi-f3i
    @SubaniMaduwanthi-f3i 5 місяців тому

    Me products ganna tiyenne koheda akkii

  • @kumarijayathunga1920
    @kumarijayathunga1920 Рік тому

    Ane api partyakata yanawanam paudar lipstick vtharai

  • @Randima_Sanjalee_2006
    @Randima_Sanjalee_2006 Рік тому +1

    ane oya harima lassanai akki😍🥰

  • @shimchanshim6247
    @shimchanshim6247 Рік тому +1

    Shalani akki oya mage akkige school eke class eke idala thiyenne akki kiyanawa oya e kale idanma harima lassanai kiyala math asai akkiwa aththatama hambenna 🥺♡ 💕 💗

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 8 днів тому

    හොඳයි , ලස්සනයි

  • @nisansalaliyanage9267
    @nisansalaliyanage9267 Рік тому +4

    හරිම ලස්සනයි 🌺

  • @senusenu3663
    @senusenu3663 Рік тому +1

    ආසම කෙනෙක් ශලනි අක්කි ඔයා ආදරෙයි💕😘

  • @SamaUadni
    @SamaUadni Рік тому

    Aiyoo ki dankta makap dala panvwaida

  • @thathsaranichathurani3320
    @thathsaranichathurani3320 11 місяців тому

    කලු කොන්ඩෙ ලස්සනයි ඔයාට ගොඩක්❤

  • @vidarshanagimhani1018
    @vidarshanagimhani1018 Рік тому

    Maarma lassanai. Oya.akke a wagema mn godaaak asa actress kenek ❤❤❤

  • @AnuthtaraJayalath
    @AnuthtaraJayalath Рік тому +1

    Shala product wala nam dannako,nambers ekka

  • @GeethaKumari-r3y
    @GeethaKumari-r3y 5 місяців тому

    ❤ Oya harima lassani 😍