විනාඩි 10න් simple makeup එකක්, by mashi nehansa

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 903

  • @shenushenunadeesha4997
    @shenushenunadeesha4997 2 роки тому +42

    ගුරු මුශ්ටියක් නැතුව කියා දෙනවා ඔයා...තව තවත් ලස්සන වේවා

  • @kpshansani9469
    @kpshansani9469 2 роки тому +16

    සරලව ඉතාම හොඳින් පැහැදිලි කරලා දෙනවා. ස්තුතියි....

  • @BabyGirl-qu5ro
    @BabyGirl-qu5ro 3 роки тому +9

    අනේ මං මේකප් ගැන මෙලෝ දෙයක් දැනගෙන හිටියෙ නෑ.. ගොඩක් පින් අක්කි...

  • @sasrikalakshani4005
    @sasrikalakshani4005 3 роки тому +311

    නියමයි අක්කේ 👍... අහම්බෙන් හම්බුනේ මේ video එක makeup ගැන මුකුත්ම දන්නේ නැති මං වගේ අයට ගොඩක් හොදට තේරුනා.... thankyou akke 💖

    • @sinhalavadan1888
      @sinhalavadan1888 3 роки тому +6

      අයියෝ මාත් එහෙම දැක්කේ මේකප් ගැන මොකුත් දන්නැ

    • @sithu8018
      @sithu8018 3 роки тому +5

      මාත් ඒහෙමයි.මුකුත්ම දන්නෑ makeup ගැන.මේක වටිනවා

    • @niranjimanoshika2167
      @niranjimanoshika2167 2 роки тому +2

      @@sinhalavadan1888 bbbvvb 8ffff

    • @chalaniruwanthika9855
      @chalaniruwanthika9855 2 роки тому

      Mat ehemamai

    • @ruksilaruksila1262
      @ruksilaruksila1262 Рік тому

      මම මෙිකප් කරන හැටිි හොදට දන්වා ඒත් මෙි වගේ මෙිකප් එකක් නම් මම දන් නෑ

  • @nimeshamalshani3912
    @nimeshamalshani3912 2 роки тому +12

    ගොඩක් වටිනවා අක්කි.මාත් අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ.මාත් මේකප් කරන එක ගැන කිසිම දෙයක් දන්නෙ නැතුව බැලුවේ.සරල විදියට ලස්සනට කියල දුන්නා.ගොඩක් තෑන්ක්ස් අක්කි❤️❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 2 роки тому +31

    ඇත්තටම හරිම නැචුරල් හරිම පැහැදිලිව කියලදෙනවා හරිම වටිනා වීඩියෝ එකක් බොරු විකාර නෑ ගොඩදේවල් මූහුනේ අතුල්ලන්නෙ නෑ හරිම සරලයි. මම හරිම කැමතියි නංගා ඔයාගේ සියලුම දේවල් වලට.තවත් ඉදිරි ගමනක් යන්න මම නංගට සුභ පතනවා.බුදු සරණයි ❤

  • @thushanirubasinghe8913
    @thushanirubasinghe8913 3 роки тому +53

    අක්කි හරිම හොදට අවංකව කියනවා...මේ වගේ අය ලංකාවෙනම් හොයන්න අමාරුයි.හැමෝම ගොඩක් promote කරන්නෙ...good luck අක්කී.❤️

    • @skpkaushi2667
      @skpkaushi2667 3 роки тому

      😍😍😍

    • @malanijk1305
      @malanijk1305 3 роки тому

      අක්කේ පංෂන් වලට මේකප් දාන්නෙ කොහොමද

  • @nilukadamayanthi4493
    @nilukadamayanthi4493 Рік тому +1

    Poundation
    Powder
    Eye liner
    Eye shadow
    Lipline shiwana
    💄
    Blusher

  • @nuwanjaliwijekoon5509
    @nuwanjaliwijekoon5509 3 роки тому +49

    අක්කියෝ.... office දාගෙන යන්න පුලුවන් hair styles ටිකක් කියල දෙන්නකෝ... 😍❤️

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 роки тому +21

    ඔයා කතා කරන විදිය හරිම ශෝයී 😍😘
    හරිම cute

  • @wdd8741
    @wdd8741 3 роки тому +7

    මමත් ඒ වගේ ගෙදර ඉද්දි අබර අබර ඉන්නේ කොන්ඩෙ මගෙ කොන්ඩෙත් ලස්සන වේව් එකක් තියෙන්නෙ ඒ නිසා . මන් ආසයි මන් ආදරෙයි මගෙ කොන්ඩෙට . මගෙ කොන්ඩෙත් දිගයි අක්කිගෙ වගේ.

  • @samindigodakanda4950
    @samindigodakanda4950 2 роки тому +6

    අනෙ ගොඩක් ස්තුතියි අක්කෙ..❤️‍🔥 ඔයා හරි ලස්සනට දේවල් කියල දෙනව...ඔයාගෙ අවංක කමට ගොඩක් ස්තුතියි ... දිනෙන් දින සාර්ථක වේවා 💝

  • @dhanuwijerathna577
    @dhanuwijerathna577 3 роки тому +16

    අර කොන්ඩෙ ටිකක් අබරන 1නම් මාත් කරනවා.නොදන්න දේවල් ගොඩක් දැන ගත්‍තා.ස්තූතියි අක්කි💝🌹

  • @pinky-ct9ld
    @pinky-ct9ld 3 роки тому +13

    "වයිට් හෙඩ්ස්" වලට වීඩියෝ එකක් දාන්නකො අක්කෙ පුළුවන් නම් 🥰

  • @grsrilanka8780
    @grsrilanka8780 2 роки тому +19

    හරිම පැහැදිලිව කියනවා.සුබපැතුම් 🥰

  • @nimeshi675
    @nimeshi675 6 місяців тому

    Liquid foundation එකක් විතරක් පාවිච්චිකරලා මේකප් එකක් දාගන්නපුළුවන් ද සමහරක් අය foundation පාවිච්චිකරන්න ඉස්සෙල්ල faceඑකට මොනාද apply කරනවා එහෙම applyකරන්න ඕනෙද

  • @harshimanu5198
    @harshimanu5198 3 роки тому +5

    ලස්සනයි ... ඔයා ලස්සනට පැහැදිලිව කියලා දෙනවා.. ගොඩක් ස්තුතියි..

  • @salarelihasareli24
    @salarelihasareli24 Рік тому

    හරීම සරලව පැහැදිලි කරලා දුන්නා. බොහොම ස්තූතියි 🌼
    කොණ්ඩය අයන් කරද්දී පාවිච්චි කරන්න පුළුවන් ක්‍රීම් එකක් තියෙනවා ද මොකක් හරී

  • @kavi_hansi
    @kavi_hansi 3 роки тому +15

    මේ video එක දානකන් බලන් හිටියේ.ඔයා කියන සමහර ඒවට හිනා යනවා.හැබැයි කියන දේවල් ඇත්ත.සමහර අය දාන makeup වලට දැක්කම හිනා යනවා 😂

  • @sarazzz9800
    @sarazzz9800 3 роки тому +1

    woow akki. lankawe apita galapena widiyata lassana makeup ekk danna kiyala dunnata thanku soo much. akki ekeka brands walin ganna eken skin ekata damage wenna pluwanda? ekama brand eken ganna epada?

  • @nirosharathnayake2980
    @nirosharathnayake2980 2 роки тому +3

    ස්තූතියි ඔයාට..Product ටිකේ ෆොටෝස් ටිකත් දාන්නකො..❤

  • @sdhanushka8689
    @sdhanushka8689 2 роки тому

    ගොඩක් ස්තූතියි ඔබට .🙏..ෆිග්මටේෂන් වැඩිපුර තියෙන මුනුනකට එම කැලල් වැහෙන්න දාන්න පුලුවන් මේකප් එකක් කියල දෙන්න පුලුවනිද ඔබ තුමීට..එ වගෙම එම කැලල් නැති කිරීමට හැකි ස්වාභාවික සත්කාරයක් කියල දෙන්නකෝ..ඔබ තුමිගේ අනාගත සියලු පැතුමන් එලෙසින්ම ඉටු වේවා 🙏

  • @lakshmipremarathna1967
    @lakshmipremarathna1967 3 роки тому +10

    thank you akki❤ puluwannam oya set eka package ekak vidihata arn sale karanna😍ethakota one ayata oygenma lesiyen ganna puluwan wei😊

    • @piyumiashani1081
      @piyumiashani1081 3 роки тому

      අනේ ඔව් අක්කෙ පුළුවන් නම් ඒක කරන්නකො

  • @ayeshaherath4622
    @ayeshaherath4622 2 роки тому

    Akki makeup ekata kalin api muna clean karannawane clencer hari fashwash Hari dala. Ita passe danna one toner da? Moisturizing cream da? Primer da? Serum da?

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 Рік тому +3

    Harima පැහැදිලි . ලස්සනයි .thank you ❤️

  • @hiru6353
    @hiru6353 3 роки тому +2

    ඔයා හරි ලස්සනට කියලා දෙනවා අනවශ්‍ය විදියට කාලය නොගෙන ❤️

  • @nimanima8165
    @nimanima8165 3 роки тому +7

    Akki,
    Combination skin ,T zone oily කෙනෙක්ට සුදුසු ස්ටික් එකද?
    ලික්විඩ් ෆවුන්ඩේෂන් එකද?
    ෆවුන්ඩේෂන් එකෙන් පස්සෙ
    අනිවාර්යයෙන් ලූස් පව්ඩර් යූස් කරන්න ඕනිද?

  • @ashasathsarani8597
    @ashasathsarani8597 2 роки тому

    Akke mata ඉක්මනින් kiyannako foudation ekath දාලා පැන් කෙක් ekath පාවිච්චි karaata kamaka nadda ..........

  • @charaniprathibha4296
    @charaniprathibha4296 3 роки тому +26

    Party එකකට යනකොට makeup කරන විදියත් කියලා දෙන්න අක්කි ❤️❤️❤️

  • @thehansadesilva2313
    @thehansadesilva2313 3 місяці тому

    අක්කෙ foundation එකට කලින් Aloe gel එක use කරාට කමක් නැද්ද?

  • @lpnavodya4196
    @lpnavodya4196 3 роки тому +11

    Foundation එක විදියට ponds bb+ cream එක පාවිච්චි කරන්න පුළුවන් ද

    • @brissbella8627
      @brissbella8627  3 роки тому +5

      Puluwan, long lasting makeup ekakata me brands hodai

  • @shafiyasiddeek1197
    @shafiyasiddeek1197 3 роки тому +2

    🔥THANKYOU AKKI 🔥
    MAN OYAGE SKIN TONE OYA( L.A GIRL PRO CONCEALER) USE KARANAWADHA?
    OYAGE SHADE KIYANNAKO PLS🙏🙏♥️

  • @nirosharuwanthi5219
    @nirosharuwanthi5219 3 роки тому +3

    නංගී ඔයාගේ hair iron එකේ brand එක මොකක්ද.pls reply me

  • @piyumidissanayake9423
    @piyumidissanayake9423 2 роки тому

    අක්කී හැමදාම අයන් එකක් use karata කමක් නැද්ද ???ඔයා කියලා දුන්නා වගේ ඉස්සරහ කොණ්ඩේ විතරක් එහෙම හැමදාම අයන් කරාට කමක් නැද්ද අක්කී

  • @umeshakavindi7630
    @umeshakavindi7630 3 роки тому +8

    Akki blackheads&whiteheads neti krnna puluwa treatment ekakui morning &night skin care routine 1k hriyt krn widiyai kiynnakoo❤❤

  • @anandawijesekara9679
    @anandawijesekara9679 2 роки тому +1

    Thnks akka .ea wagema make up eka hari widiyata remove karana hatith kiyala dennakoo,

  • @charmingrose2506
    @charmingrose2506 2 роки тому +14

    You are a humble girl. You do not brag like everyone else. keep it up. I hope your simplicity lasts a long time. Blessings

  • @theeshanisenuri5299
    @theeshanisenuri5299 3 роки тому +56

    අක්කේ ඔයාට නම් මේ මේක් අප් එක මාර විදිහට මැච් වෙනවා අමුතුම ලස්සනක් තියෙන්නෙ කොන්ඩේ ඔහොම ඉස්සරහට කඩල දැම්මහම 😍😍😍😙😙😙😙😙😙😙😊😊😊😊

  • @kumarikumari4872
    @kumarikumari4872 Рік тому

    Tnx nangi oyata. Oya mekap karapu creem tike nam tika danna puluwanda nangi.

  • @amashawickramaratne9467
    @amashawickramaratne9467 3 роки тому +21

    Perfect makeup💄 and perfect instructions👌

  • @dinugamage288
    @dinugamage288 3 роки тому

    අක්කියෝ ඔයාගේ video එක ගොඩාක් වැදගත් මට. Foundation එක විදියට bb cream එකක් ගත්තට කමක් නැද්ද forever bb cream eka ?

  • @shakilamudannayaka9549
    @shakilamudannayaka9549 2 роки тому +4

    හරිම පැහැදිලි කියලා දෙන විදිය... ♥️😍

  • @gaayu825
    @gaayu825 11 місяців тому

    අක්කෙ මේ makeup එක eyeliner, maskara නැතුව දාන්න පුළුවන්ද. මං සාමාන්‍යයෙන් eye makeup දාන්න කැමති නෑ.

  • @chamidil9982
    @chamidil9982 3 роки тому +3

    Akki oya kiyala Dena DeWal perfect. Thanks..Akki ukunanta behethak kiyanna.. godakk try kala eth wada wenne nehe.

  • @d.s.rowelkapugamage5157
    @d.s.rowelkapugamage5157 3 роки тому +1

    මූණෙ අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීමට ක්‍රීමි එකක් තියෙනවාද?

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 3 роки тому +13

    හැමදේම කියා දෙන විදිය ගොඩාක් හොඳයි අක්කී. ඔයාට ගොඩාක් ස්තූතියි 😍😍❤️❤️

  • @TheCrystalsss
    @TheCrystalsss 6 місяців тому

    Make up කරලා ඇස් කන්නාඩි හෝ sunglasses දානකොට කන්නාඩියෙ Mark එක හිටිනවට මොකද කරන්නේ

  • @samurdikawanisekara1588
    @samurdikawanisekara1588 3 роки тому +8

    Thank you mashi. You looks very pretty & beautiful

  • @haseenacool1966
    @haseenacool1966 9 місяців тому

    Yellowish colour tone ekak thiyana kenekta hriyana foundation ekak kiyannk

  • @sihinidenashawickramasingh5716
    @sihinidenashawickramasingh5716 2 роки тому +184

    Thank you❤️ මම නම් wedding එකකට යන්නවත් salon එකෙන් makeup කරගන්න කැමති නෑ උන් අපිව එම්බාම් කරල එවන්නේ 😂😂

    • @achalafdo7486
      @achalafdo7486 2 роки тому +5

      ඔව් අනේ මන් මේ video එක බලලම පුරුදු උනා

    • @lakmalidharmadasa3063
      @lakmalidharmadasa3063 Рік тому +2

      Ow aen math me balanen ekayi karaganna puluwanda kiyala.emadiwata 1500k gannawaen

    • @poornimaprabodanie5185
      @poornimaprabodanie5185 Рік тому +1

      Definitely un yawanna ona mal shaalaa

    • @NaveeshaSandundima
      @NaveeshaSandundima Рік тому +1

      Aththah

    • @panchayt8606
      @panchayt8606 Рік тому +2

      Samahara salon vala ganata dana ayath innawa.wadipura nam kirimati gawa wage tsmai

  • @ishanithilakarathne3474
    @ishanithilakarathne3474 2 роки тому +1

    Ane akki ahamben me video eka hambune..eth mata dana ganna oni mackup eka gana newei.oyage hair eka khmda hdla thyenne kohmda kiynnko...lassanai gdk..

  • @sandamaliamarakoon7858
    @sandamaliamarakoon7858 3 роки тому +10

    ලස්සනයි මැණික ..ඔයා පිලිවෙලට කියලා දෙනවා...❤❤

  • @DewangaSubasinghe
    @DewangaSubasinghe Рік тому

    Akki foundation ek wenuwt BB cream eka use krnn puluwanda?

  • @thanushadananji473
    @thanushadananji473 2 роки тому +4

    හරිම ලේසියෙන් කරගන්න පුලුවන් mekeup එකක් අක්කියෝ... Thank you akki...

  • @stylishtamizhachi2408
    @stylishtamizhachi2408 3 роки тому +20

    😘😘😘😘super akki
    Edit-Akki oyage videoswala sound eka madhiii mic ekak use karanna please

  • @Microcar-b5u
    @Microcar-b5u Місяць тому

    Hiru eliyata yanakota mekath ekka use karanna puluwan monawada

  • @puwinikumarasinghe8648
    @puwinikumarasinghe8648 3 роки тому +3

    ඔයා තමයි හොදටම කරෙ💯💯

  • @hansamalifernando4087
    @hansamalifernando4087 Рік тому

    Nangi lipstick එකේ name එක brand එක ඉක්මනින් එවන්න

  • @indunihathsinge8953
    @indunihathsinge8953 3 роки тому +18

    තැන්කයූ අක්කියෝ..ගොඩක් වැදගත්..❤❤

  • @sansaladilani1178
    @sansaladilani1178 2 роки тому +1

    Oily skin ekakata gelapenne mona foundation wargayada akke

  • @adithyapeiris9169
    @adithyapeiris9169 3 роки тому +4

    Thank u..🔥 so simple & good explanation

  • @hasinimadhu4617
    @hasinimadhu4617 3 роки тому

    Very useful vedio.original makeup products ganna place ekak kiyannako.oya use karana tripod eka mokakda.kohenda gatte?
    Thank you

  • @dananjimanjali4258
    @dananjimanjali4258 3 роки тому +4

    ලස්සනයි හරිම චාම්. ගොඩක් ස්තූති කියලා දුන්නට

  • @surekalakmini8140
    @surekalakmini8140 2 роки тому

    ඔයාගේ sloan එක තියෙන්නේ කොහෙද කියන්නකෝ

  • @dinushikafernando9628
    @dinushikafernando9628 3 роки тому +3

    Akki lassanai makeup eka.party makeup video ekak one.

  • @dilru2461
    @dilru2461 Рік тому

    ස්තූතියි සගෝ..මට හම්බුන ලස්සනම පැහැදිලි ලේසිම මේකප් එක මේක

  • @tharushijayawardana924
    @tharushijayawardana924 3 роки тому +4

    Short and sweet makeup , itz soo lovely, thank u darling 😍❤

  • @sudarshanisenevirathna
    @sudarshanisenevirathna 2 роки тому +1

    අක්කි කොණ්ඩෙ ආයන් කරන්න, ස්ට්‍රේට් එක ගොඩක් වෙලා තියෙන්න හොද බ්‍රැන්ඩ් එකෙ ස්ට්‍රේට් මැශින් එකක් කියන්න කො Please 💖

    • @sudarshanisenevirathna
      @sudarshanisenevirathna 2 роки тому +1

      මං ස්ට්‍රේට් මැශින් එකක් ගන්න ආසාවෙන් ඉන්නෙ ඒත් හොද එකක් දන්නෙ නැහැ පුලුවන් නම් මට රිප්ලයි එකක් දාන්න 😊

  • @imeshaupendri6327
    @imeshaupendri6327 2 роки тому +4

    perfect explain.Thank you

  • @disnagamage7908
    @disnagamage7908 3 роки тому +2

    Godak lassanai. Akki mattifiyng foundation kiyanne mkdd. Viana eke ahema foundation ekk thiynwa akki

  • @RuviRuvee00
    @RuviRuvee00 3 роки тому +6

    Curly කොණ්ඩෙ යකෙක් වගෙ ඇවිස්සෙනවට කරන්න දෙයක් නැද්ද අක්කෙ

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 2 роки тому

      හොඳ conditionor එකක් පාවිච්චි කරන්න පාවිච්චි කරාට පස්සේ සෝදල ඉවත් කරන්න එපා rice water පාවිච්චි කරන්න මට මේ දෙකෙන් හොඳ ප්‍රතිඵල තියෙනවා

    • @RuviRuvee00
      @RuviRuvee00 2 роки тому

      @@sihinidenashawickramasingh5716 මොනවද හොද conditioner කියන්නකෝ

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 3 роки тому

    අක්කෙ orifleme brand හොද නැද්ද පාවිච්චි කරන්න

  • @hashinikaushalya884
    @hashinikaushalya884 3 роки тому +3

    Akka vedio eka super 🔥❤.. thank you soooo muchh..😚😚💖💟
    කොන්ඩෙ අයන් කරන කොට මුකුත් use කරන්න ඕන නැද්ද? කෙලින්ම අයන් කරාට කමක් නැද්ද අක්කා ❤❤

    • @brissbella8627
      @brissbella8627  3 роки тому +2

      Hamadama karanne nathi nisa awlk ne, eth styling spray use karanawa nam hodai

  • @AyodyaPerera-r2p
    @AyodyaPerera-r2p Рік тому

    oya use karana iron ake brand aka kiyannako dr? man iron akak hoyanawa hodata iron wena?

  • @isuriip4568
    @isuriip4568 3 роки тому +3

    ගොඩක් වැදගත් video එකක්...👍👍

  • @mihi1219
    @mihi1219 2 роки тому

    Akke oyage hair eka straight krlda thiyenne? Nathnm rebounding da???

  • @dilhanithakshila1847
    @dilhanithakshila1847 3 роки тому +13

    perfect explain❤ thank you mashi.

  • @dilrukshi485
    @dilrukshi485 3 роки тому +2

    ලස්සනයි අක්කී😍🤩♥️......... මන් කොහෙහරි යනකොට නිතරම වගේ අයන් කරා කොන්ඩේ ටිකක් කල් යනකොට කොන්ඩේ වෙනදට වඩා ඉක්මනට කැඩිල යනවා..කොන්ඩ ගස් අග සවුත්තු වෙල වගේ ,දැන් නම් අයන් කරන්නේ නෑ කොන්ඩෙ කලින් තිබුනු තත්වෙට ගන්න කරන්න දෙයක් තියනවද?

  • @mashi2325
    @mashi2325 3 роки тому +4

    Thank you so much ❤️❤️🙏🙏

  • @shashikalamaduwanthi8710
    @shashikalamaduwanthi8710 2 роки тому

    Thanx akke. ගොඩක් පැහැදිලි kiyl denewa...

  • @pavithralakshani7996
    @pavithralakshani7996 Рік тому

    Oily and normal mix skin ekakata hoda stick foundation ekada liquid foundation ekatada?

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 3 роки тому +3

    Very nicely explained. Thanks

  • @MaheemaNethsara
    @MaheemaNethsara Рік тому

    හොදම ලෙසි විදියට කියා දෙනවා ඔබට බොහොම ස්තුතියි

  • @dilmihettiarachchi6840
    @dilmihettiarachchi6840 3 роки тому +9

    ඔයා ලස්සනයි අක්කි ❤️😘

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 2 роки тому

    Pl tell me whether we have to use motorizer before foundation
    Thank you

  • @dulakshidarshika591
    @dulakshidarshika591 3 роки тому +3

    ගොඩක් වැදගත් 💛💛💛

  • @nipuni7528
    @nipuni7528 3 роки тому

    🥰❤️Thank you akkiyooo.......akke oya kiyala dunna hair mask ekata yogurt nathuwa curd gaththata kamak nadda

    • @sepalikaweragodatenna8170
      @sepalikaweragodatenna8170 2 роки тому

      Harima lassanata kiyala denawa.ahamben dakke me video eka.asa hithuna.tikak dark skin ekkkata mix karana foundation 2 thoraganne kohomada kiyanna puluwannm.

  • @dilkisaranga5777
    @dilkisaranga5777 3 роки тому +4

    Thank you ❤️ love it

  • @piyumisathi8350
    @piyumisathi8350 3 роки тому +1

    Thank you harima simple vidiyata kiyaala dunna.elaga video eke oni conceal bronze hilight krna vidiya ehema😍😘

  • @SamuJay01
    @SamuJay01 3 роки тому +3

    Thank you akko ❤️

  • @pavijinadasa3383
    @pavijinadasa3383 3 роки тому +2

    Very useful video ❤❤is it good yo use face serum before makeup?

  • @bpweerasinghe7494
    @bpweerasinghe7494 3 роки тому +6

    මාසි අක්කා😍

  • @samindirathnayake3733
    @samindirathnayake3733 3 роки тому

    Superb ..oya use kara lip liner brand ekai colour ekai mkdda dear..❣️

  • @tharushirodrigo4926
    @tharushirodrigo4926 3 роки тому +5

    most awaited video akki 💖thanx

    • @DiliniChathurika-ts8pp
      @DiliniChathurika-ts8pp 4 місяці тому

      අක්කේ ඔයාගේ වට්සැප්වලට මැසෙජ් දාන්නේ ාකාමද

    • @DiliniChathurika-ts8pp
      @DiliniChathurika-ts8pp 4 місяці тому

      මට දෙයක් දැනගන්න

  • @HelloCooking
    @HelloCooking 2 роки тому

    Oil. Skin ට liquid Foundation use කරන්න පුලුවන්ද

  • @hapiness8617
    @hapiness8617 2 роки тому +3

    Such a talented professional makeup artist😍 thank u so much akki🌹

  • @dulamadu738
    @dulamadu738 Рік тому

    Etakota foundation ekata kalin wena mokuth cream ganne netda

  • @KanthiSilwa-n3g
    @KanthiSilwa-n3g 3 місяці тому

    Makup ekata kalin crem ekk gewata kayak nedda

  • @sasinisewwandi5015
    @sasinisewwandi5015 3 роки тому +6

    Thank you akki 🙂

  • @shenalic93
    @shenalic93 3 роки тому +3

    Thank you akki😍😍