Hi, akki hoda eye lashes glue 1 kiyannako. Oyage godak vedioes balala manth tika tika products 1thu kara gatha. Man dan mata hitha satutu wena widiyata makeup 1 k danawa e oya nisa thanx alot.
Godak wadagath video ekak❤️ miss mata podi deyak danagnnat ona mage age 37 wenawa mata daily use karanna hoda day cream ekak kiynawada(mata tiyenne oily skin ekak white heads tiyenawa open poss tikak tiyenawa pimple awa nisa e nisa hoda day cream ekak kiyanawada miss pizzz😘
Akki make up use karaddi salon 1kata wage gihin karaddi eyala munata use karana spoge hemogema gana ewane.api aran yanawanm ara ganna oni sponge monada?
මිස් ඔයාගෙ මේකප් පාඩම් සහ ඉන්ස්ටග්‍රැම් වල ඉන්ටනැශනල් මේකප් ආටිස්ලගෙ ඒවා බලල හොදටම මේකප් එකක් කරගන්න දන්නව ලස්සනට.ගොඩක් ස්තුති මිස්ගේ උපදෙස් වලට.මේ වගේම හෙයා(ර්) ස්ටයිල්ස් වෙඩින් වලට සහ බ්‍රයිඩ්ස් ලට දාන හෙයා(ර්) ස්ටයිල්ස් පාඩම් ටිකකුත් කරන්න.ඒක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි අපිට.❤
සතුටුයි ගොඩාක්
මම තනියම මේකප් එකක් දාන්න ආස හිතිලා UA-cam පැත්තේ ආවා අහම්බෙන් ඔයාගෙ video එකක් දැක්කේ ඔයා හොඳට පැහැදිලිව කියලා දෙනව අක්කේ මන් දැන් ඔයාගෙ video හැම එකම වගේ දවස ගානේ බලලා මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා ඔයාට ගොඩාක් ස්තූති ආදරෙයි ❤😘
ස්තූතී ගොඩාක්
මං ඉල්ලන්නම ඉදිය video එකක් thanks darling 🥰
තනූ....ලග ඇත්තටම මේකප් බඩු ගොඩක් තියෙනවා...... ඔයාට කියලා මේකප් කරන කෙනෙක්ට ඒක ලොකු වාසියක්.....💗🌼💗🌼
😍😍😍😍❤️😍❤️❤️❤️❤️
ඔයාට කියල මේකප් කරගන්න එකනම් වාසනාවක් ❤ ඔයා හරිම දක්ශයි. හරිම් නීට්,ලස්සන මේකප් කරනව❤ ආදරෙයි ඔයාට❤❤
ස්තූතී ගොඩාක්
අනේ අක්කගේ මේකප් කරන විදිහ ඒ වීඩියෝ බලලා ආසා හිතිලා මාත් දැන් අරන් ඉන්නේ අනේ..තැන්ක්ස් අක්කේ මෙහෙම විඩියෝ අරන් එනවට ගොඩාක් ආදරෙයි පරිස්සමින් ඉන්න💐💐🙏🌼
ස්තූතී ගොඩාක්
❤මන් ගොඩක් ආසයි මේකප් වලට මිස් කියලා දෙන මිස් මම ජැනට් බ්බ් ක්‍රීම් එක ගානවා මගේ මුන දාඩිය දාලා කලු වෙනවා ඇයි එහෙම වෙන්නේ
Mageth ane..innawatath wada kaluwenwa😢
ගොඩක් ස්තුතියි මිස් කිසිම ලෝබ කමක් නැති ව පෙන්නනවා 🥰🤩🌹
ස්තූතී
අද නං මාරම වටින විඩියෝව හැමදාම වගේම බොහොම ස්තූතියි❤❤❤❤❤
ස්තූතී ගොඩාක්
අනේ මිස් මෙච්චර දවසක් මට ඇයි ඔබ තුමියව මග ඇරුනේ 😥😥 බොහොම ස්තුයි...බොහොම ආසාවෙන් වීඩියෝ බැලුවා...ගොඩක් දේවල් ඉගන ගත්තා..❤
මමත් මිස් වගෙ කෙනෙක් වෙන්න ආසයි මම තාම olකරනවා කරනවා ඉවර වුනාම අනිවාර්යයෙන් කරනවා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
සුභ අනාගතයක් වේවා පැටියෝ. ඉදිරියටම යන්න. ජය නියතයි. ❤️❤️❤️😍😍😍
Aunty lipstick colors dress ekata galapana widiha gana video ekak karannako
Hi, akki hoda eye lashes glue 1 kiyannako. Oyage godak vedioes balala manth tika tika products 1thu kara gatha. Man dan mata hitha satutu wena widiyata makeup 1 k danawa e oya nisa thanx alot.
Oya godak hoda makeup artist
First comment ❤❤ thank you so much ❤❤❤❤ good video 😊😊😊
Maybaline fit me foundation ganne kohenda miss❤
ඇත්තටම ගොඩාක් ලස්සනයි මිස්. මිස්ට ගොඩාක් ස්තූතියි මිස්. මේ වගේ වටින දේවල් කියලා දෙනවට❤🙏
ස්තූතී ගොඩාක්
සොයුරිය ඔබේ video ගොඩක් මම බලනවා ඉතින් මට ආසයි මට make up එකක් කරගන්න ඇ ත්තටම මට කව්රුවත් කිසිම දාක හරියට make up එකක් කරලා නැ අඩු ගානේ මගුල් ගෙදරක යන්නවත් මම ගොඩක් පොහොසත් කෙනෙක් නෙවෙයි එත් ඔයාගේ දේවල් අසාවෙන් බලනවා ඉතින් දවසක ඔයා කිව්වේ විදියට මම c c makeup lakme බ්‍රෑන්ඩ් එකෙන් foundation creamඅරගත්තා pawder eka c c uk compact pawder එක නමුත් මුනට දෙම්මම පිපිලා එනවා හරි කැතයි මට ගොඩක් මුදල් නැ මට මේක මුනට ගෙලපෙන විදියට හදාගන්න කියලා දෙන්න පුලුවන්ද මගේ පපුව හෝස් ගලායනව ඒ ක දකිනකොට ඒ cream එක ලොකු ගානක් නිසා පාවිච්චි කරන්න විදියක් නෙනේ ගැ වම කැතයි මට කියලා දෙන්න ඒක මුනට ගැලපෙන්න හදාගන්න විදියක් ඔයාට ලොකු පිනක් ගෙවීමක් උනත් මම කරන්නම් මම ගොඩක් පොහොසත් කෙනෙක් නෙවෙයි මාමහිතනවා ඔයාට මාව තේරුම් ගන්න පුළුවන් කියලා මම ලොකු අමාරුවක වෙටුනේ මට කවදාවත් ලස්සනට make up එකක් කව්රුත් කරලනැ මට සාමාන්‍ය ලෙස ගමනක් යන්න මේක කියලදෙන්න පුලුවන්ද ඔබ තුමිය තරම් මම ඔය ගෙන දන්නැ මම සාදාරන ගෙවී මක් උනත් කරන්නම් තෙරුවන් සරණයි
ඔයාගෙ ස්කින් කලර් එකට නෙවෙ වෙන්න ඇති ඔයා පාට අරන් තියෙන්නෙ. ඒකයි එහෙම වෙන්නෙ. තව බ්ලැක් හෙඩ් පිම්පල් පැච් මැරුනු සම තියෙනවා නම් පිපිලා වගේ එනව. ක්ලින් අප් එකක් එහෙම කරගන්න ඩියර්.
Hi akke.mm oyage video lagadi balana gaththe.mm godaaaaaak danumak lava gaththa akke.oya nm harima hodai.a wagema talented knk
👍ඇත්තටම watina vidiyo ekak😍
Math ada idan oyage video balanna ekathu venawa.😊
අත් යට කලු ව්ම ගැන video එකක් කරන්නකෝ.. ගොඩාක් වටිනවා ඒ ගැන දැනුවත් කලොත්❤
අපි කරමු
Mis fit me foundation gena page 1 k kiyanna api Colombo kada dan na mis.
Pressed ,Setting, bronzer ,..etc wge powder gena kiyla dennko ❤😨
Thank you so much darling ❤❤😘😘
Akki,Oriflame eke Giordani brand eke Foundation eka maarama hondai, Lipstick ekath 8 hours wage thiyenawa
Concealer ekakin monada karanne kiyla kiyanna puluwn da ?
වැදගත් පාඩමක් ස්තුතියි 🙏🙏
ස්තූතී ඔබටත්. 😍😍😍❤️❤️
setting spray aka kohenda gaththe
Godak wadagath video ekak❤️ miss mata podi deyak danagnnat ona mage age 37 wenawa mata daily use karanna hoda day cream ekak kiynawada(mata tiyenne oily skin ekak white heads tiyenawa open poss tikak tiyenawa pimple awa nisa e nisa hoda day cream ekak kiyanawada miss pizzz😘
Beautiful as always ❤
Ane oya harima Hoda awanka kenek akki. Boru posh neti Lassanai kenek ❤❤❤🥰😍😍😍
From whare you buy this liquid foundation??
Thank You 💐💐💐
Ms💝💖💜❤😘
Kiss beauty makeup fixer eka hodaida
Nande Thisathmi akka monada pimples wala use karapu dewal . Ane kiyannako
Very useful video ..❤❤❤❤❤❤
Shaaa eka maru❤❤❤
මං ආසම චරිතයක් ❤
ගොඩාක් ආදරේ
තැන්කූ නැන්දි...❤😊
ස්තූතී ගොඩාක්
බලං හිටපු වීඩියෝ එකක් .තැන්ක් යූ සුරංගනාවි❤
ගොඩාක් ස්තූතී . ගොඩාක් ආදරේ
Viana liquid foundation hodaida kiyala kauru hari kiyannako
Akke mm podiyta salon 1 patan gnna hithan inne.ekta cosmetics ganna hoda place 1 kiyanna puluwan wevida
ගොඩාක් ස්තූතියි... ❤️
ස්තූතී ඔබටත්
Oya okoma eka tanakin ganna puwanda🙂❤️
Aunty i love your videos , pls do more videos with Thisathmi 🥰❤
OK darling .❤️❤️❤️❤️
Makeup is a therapy to me Akki ❤️
YES . MINE TOO
Makeup brush genath kiyala dennako ms...☺️😍
ඔව් අපි පාඩමක් කරමු.
@@LifestyleParadiseya anee thank you so much...😍😘😘
Thank you ❤
Viana primer eka hari na. Kalu wenawa.
Thank you akki.beautiful ❤❤❤
😍😍😍😍❤️❤️❤️❤️❤️
Thanks darling ❤
Akki, contour stick ekak oily skin ekakta galapenawada?
Viana brand eka ganna thiyena shops monawada
Nomal dershin unath Kara na me badutika sthi ne mis
Eka nam lassanai akka . වෙනදාට වඩා ..... ❤️❤️ ආදරෙයි
කොහොමද අක්කෙ ජීවිතේ..හොඳින් ඉන්නවද
Thank you miss
ලස්සනයි ❤️❤️❤️
ස්තූතී ගොඩාක්
Lassani miss ❤😍
Foundation natuwa ee wenuwata concealer , pressed powder, lipstick walin vitarak makeup ekak karanna barida ? normal ekak ?
පුලුවන්
අක්කේ මගේ මුනේ ලොකූ උපන් ලපයක් තියෙනව එක වෙහේන්න මේකප් එකක් දාන්න හෝද මෙකප් ටික්ක කියන්නකො
අනේ ඔයා අක්කේ කිවුවා තිසත්මි දුවගෙ රූම් ටුවර් එකක් ගේනවා කියලා.ඊලගට ඒ වීඩීයෝ එක ගේන්නකො
Setting spay එකක් නැතුව toner එක use කරන මං😁😁😁
ටෝන එක මේකප් එක කරන්න කලින් ගාන්න පුලුවන් ඉවරවෙලා ගාන්න බෑ ඩියර්
අද ඔයා ඔයාගෙ දුව වගේමයි ❤️
❤️❤️❤️❤️😍😍😍😍
200 ta 300 ta ali express eken me okkoma badu gattu mn 😅❤😁🤍✌🏻🥺
Mn nam gihin mai gaththe mata oya okkotama giye uparima Rs.15000k withara😊❤
Mamath Ali eken gaththa
Links dnnko oy gthth items wl ali express eke
Dirgakalinawa use karanna epa. Specially lipstick and eye shadow wage ewa. Lipstick apita kawenawa. Niyama standard Nathi unoth dirgakalinawa use karaddi prashanaewi
Ane kohomada ali express eken ganne
Akkge salon eka koida teyenne
කඩවත ඩාලින්
මැඩම්, ඔයාගේ සැලොන් එකේ ලිපිනය කියනවද? Mama කිරිබත්ගොඩ
Thanu❤❤❤❤❤
Thanks
අක්කේ group එකක් නැද්ද
ටිකක් කියෙව්වනම් හොඳයි වගේ…
11:37 tretinoine can solve this ig
අපිටදෙන්නකො(මේකප්බඩූ
Akki make up use karaddi salon 1kata wage gihin karaddi eyala munata use karana spoge hemogema gana ewane.api aran yanawanm ara ganna oni sponge monada?
අනේ අක්කි ඔයාගේ ලිප්ස්ටික් කලෙක්ෂන් එක දැක්කම මට හරිම ආසයි.මට පුදුම ලිප්ස්ටික් පිස්සුවක් තියෙන්නේ.ඒ උනාට තියන පාට2 තමයි හැම ඇඳුමකටම ගාන්නේ.ඔයා අයින් කරන ඒවා මට දෙන්නකෝ.
මාත් එහෙමයි අනි ගොඩාක් තිබ්බාට දෙ ක තුනක් තමා ගාන්න.එ
Thank you akki ❤
❤️❤️❤️❤️😍😍😍😍
❤
😘😘❤
Lipstick number aunty?
Lipstick eke brand ekai number ekai mokadda 🥰
Konde kapalaa🙄🙄🙄
💗🌟💗💐💗🌟
Ane whatsapp group ekk tynwd. Link ek dannk
Thanks mis,,, ❤️❤️❤️
Thank you akke 🥰🥰
💗💗🌸🌸
😍😍👍❤️
❤❤❤
❤❤❤❤
❤❤
❤❤
❤❤❤
❤❤❤️
❤
❤️❤️
❤❤
❤❤❤❤
❤
❤❤❤