Hallo appa karthakolon aba gaha gady haduna awunata apa polgaha ala wala adawana nisa appy kambi adarakayak damma aya amba gaha gata gasuwa aba gaha kadata kambiya thada wala kada kapi thuwala una gaha gady dara ganna bari widhata hadunaa ma kambiyanisa wanna atthi
ඔබ තුමිය ගේ පැහැදිලි කිරීම බොහෝ ප්රයෝජනවත්. මගේ තියෙනවා හොඳින් වැඩුනු කර්ත කොළොම්බන් අඹ ගසක්. එය පල නොදරයි. ඒ සදහා මේ එක් ක්රමයක් යොදා ගන්න මා තීරණය කළා. ඉදිරිපත් කළ ඔබට බෙහෙවින් ස්තුතියි
හොඳ දැනුවත් කිරීමක්. ගෙඩි නැති
පොල් ගස් වලට යකඩ ඇන දෙක තුනක් ගැහුවම ගෙඩි හැදෙනවා.
බෙහෙවින්ම ස්තුතියි !!! 💐
මම නම් ගෙදර කුස්සියේ කපලා අයින් කරනස සියලු දේ ලොකු බැරල් එකකට දමලා වතුර පුරවා පල් කරලා ඒවා 1:4 අනුපාතයට වතුර දමා ගස් වටේට දමනවා. වැඩි කල් නොගොස් ගෙඩි හැදෙනවා. තවද බැරල් එකට වැටහිරියා අතු වගේ ඒවත් දමන්න පුලුවන් නම් ගොඩාක් හොඳයි .
මමත් එහෙම හදලා ගස් වලට දානවා වෙන පෝර ඕන නැති තරම්
This is nice, important and useful for the new generation.
Thanks
ඔයාට ගොඞක් ස්තුතියි .ගෙඩි .හදෙන් .නැති .ගස් වල්.සැදුනාට.පසු.ඒ .මල්.රෙනු.එකිනෙකට .ගැවටපසු.ගෙඩි හැදෙනව.බුදු සරනයි
අපේ අම්මනම් ඉස්සර කියනවා මල ගෙදරක මල බෙර ගහන්න පටන් ගන්න කොධම පොල් පිත්තක් අරගෙන ගහගෙන ගහගෙන යන්නලු බෙර සද්දෙ නවතිනවත් සමගම නවත්තන්න ඕන.එතකොටත් ගෙඩි හැදෙන වා කියලා.ආයෙ දෙහි ගස්වල අතු වල පොල් ලෙලි එල්ලුවාම ත් ගෙඩි හැදෙනවා කියලා කියනවා..
⁴😮
ඒ dddddddddddaaaaaaaaa@@ChandraniWicks
Thank you so much 🎉🎉🎉🎉
පව් ගහ ඔවා කරන්න එපා ගහට පන තියෙනවා නෙ හරියට හොදට හැදෙන ළමයෙකුට ගහලා එයාට නිදහසේ හැදෙන්න දෙන්නෙ නැතිව වද දෙනවා වගේ
එහෙම ගස් ලගට ගිහින් ආදරෙන් අතගාන්න ගහට ආදරෙන් සලකන්න මේක හැමදාම උනත් කරන්න පුලුවන් නෙ එහෙම කරලා වෙනස ඔබම බලන්න
ගස් කියන්නෙත් පන තියෙන හුස්ම ගන්න ජාතියක් ස්තුතියි
💚🙏
❤❤❤
වටිනා වීඩියෝවක්
Obathumiyata puluwanna kiyanna anawasya gas මරණයට path karanna behethak ho kramayak thanks
Thanks for your video
අපේ අලි පේර ගහට මම ගැහැව්වා.ඉදලෙ මිට කැඩිල ගියා.මම ගුටි නොකා බේරුනේ බොහොම අමාරුවෙන්.තව පොඩ්ඩෙන් මගෙ ඇඟේ තමයි ගෙඩි එන්නෙ.
🤣🤣
අලිගැටපේර පේර ගෙඩි දෙක. කකුල් දෙක මැද්දේ. එල්ල එල්ල තියේනවා නේද
😅😅😅😂 guty kaapu gedi wenne ethi 😂
😂😂😂😂
😂😂
🎉🎉🎉🎉❤
Thank you 👍❤️👍❤️👍❤️
Tanks ❤❤❤❤🎉
Hallo appa karthakolon aba gaha gady haduna awunata apa polgaha ala wala adawana nisa appy kambi adarakayak damma aya amba gaha gata gasuwa aba gaha kadata kambiya thada wala kada kapi thuwala una gaha gady dara ganna bari widhata hadunaa ma kambiyanisa wanna atthi
Mal hadunata gedi ennane ekata mokada karanna one ugurassa gahe mage
👌❤
Thank you pahadili karata
ඔයාට ස්තුතියි,
Ape gedara amba gahak thiyenawa hondata wardanaya welaa eath gedi hata ganne naa oya kiyapu dewal karala balannam koo🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉koko
කොස් ගස් වල පොඩි ගෙඩි හැදිලා වැටෙනවා ඒකට හේතුව මොකක් ද
Suba.anagathayak.jaya.wewa.mis.budusaranai.good.luk
අපේ ගොරක ගහක් තියෙනවා මල් හොඳටම හැදුනත් ,හැලී යනවා ගෙඩි හැදෙන්නෑ.ප්රතිකර්මයක් කියාදෙන්න.(කඳේ පොත්ත අයින්කලා,කම්බියක් බැන්ඳා සාර්ථක නෑ )ස්තුතියි
Calcium adangu pohora yodanna.
යුරියා පොහොර ටිකක් ගහ වටෙිිටම දාන්න.මෙි දේ මම කලා.හරියටම හරි
@@Jkdpushpaයූරියා දමන්න හොඳ නැති ගස් තියෙනවද
මරු.kadanam
Uguressa gas vala gedi hadenna nane mis pilithurak kiyanna bs.❤❤❤
Meka apply karanna. Awwa hondata thiyenna oni…
Good idea
මගේ. තියනවා හොදට හදලා නරං ගසක් තාම ගෙඩි නෑ ඉදලෙන්ගහන්න ඕන🎉🎉🎉🎉🎉
😂
😂😂
👍👍
ඔයාගේ ගෙදර ගස් අපට පෙන්නන්න පුලුවන්ද .ඇත්තටම ඒ ගස්වල ගෙඩි තියෙනවද .
👍👍👍👍👍👍💕💕💕
ම්ස් අපෙ වත්තෙ වම්බටු ගස් තියෙනවා නමුත් පලදාව නැත..වම්බටු වලින් පහර දුන්නොත් හරියයිද..
ඉදල,කොස්ස නැතුව කෝටුවකින් ගහන්න බැරිද?
Stuti godakma
Duriyan gasak thiyanawa mis gedi hedenne ne mis
Me prathikarma karala balanna
.i.lovu.you.mamanandaDnuvath.kimata
Sthuthi
වතුර නොදා පීඩනය දුන්නම දෙහි දොඩම් ගස්වල ගෙඩි හැදෙනවා
Delum. Gasata aurudu7k malwath naha
❤❤❤
Sister oya parana video wala daana comments walata reply karanawada pls . Mal begonia jeranium walata gaththa media ekama Honda nadda ?
Media eka hadaganna amarunam Kamak na.
Mage Delhi gahe gedi hedunne.passe ape Akka kiwwa oya pihiyak aran kapanna hadanna mn epa epa kiyala kegahannam kiyala.ehema kala.tika dawasakata passe pokuru pokuru dehi heduna.eka pokuraka hariyatama gedi 7_8wedi pramanayak..passe mage yaluwa eyage duwata amnushya dosayakata dehi dunna mama.gaha merilama giya...
Istuti godak budu saranai
අලිපේර ගහට මා නිතරම මේක කලා. අන්තිමේට ගහමැරිලා ගියා හැබැයි ගහවර්ධන අවදියේ තමයි කලේ. මේ කියපු හැමදේම කලා.
කටූ අනෝද ගහෙ මල් ආවත් කඩි,ඇඹලයන් මල් කාලා යනවා.කවදාවත් ගෙඩියක් ලොකු වට හැදෙන්න දෙන්නේ නැහැ.කෙමක් කියලා දෙන්න.දූවට ගොඩක් පින්. බුදු සරණයි.
ඇන්තූරියම් හදන පුහුණු වැඩසටහන් කරනවදමිස්
Amba pelayaka gedi hedenne vayasa keeyenda
Mal haduna gede hadenne ne kramayak thiyanawada
ඇපල් මසං ගහේ ගෙඩි ආවේ තුන හතරයි එක් වරයි. එයත් කම්බියක් කඳේ ගැට ගැසූ පසුවයි. ගස හොඳට සරුවට හැදිලා තියෙනවා. දැන් එක ගෙඩියක්වත් එන්නෙ නෑ. ප්රතිකර්ම මොනවාද?
ඇපල්. මසං. යනු
ඒ. දෙවගේ ම. රහ. තියෙන
ඉන්දියාවේ. සුලබ
බේ. ර්. ගස්වලට. නේ. ද. ???
ඒවා
ලංකාවේ. නෑ. තරම්. අ. තී. දුර්ලබ. ය්. !!!
Kambi gata gasima kal yana prathikarmayak
@@Ratna-d8j මට අවශය දුලබ වීම නොවේ . පලදාවයි. ඉන්දියාවේ ඇත්තෙ වෙනත් වර්ගයක්. මේ එරමිනියා බද්යක්
@@DiamondPlants නැත ඉන්පසු පලදාව ලැබුනා.
@@priyanthisamarasinghe3777
ළදැරියක ලවා පල ඉල්ලවන්න , එම ගසින් !!!
good idea 😂😂😂😂😂😂
A...A..A...adinna apa hadaganna
Uguressa පිරිමි ගැහැණු කියලා prabeda තියෙනවාද . Thama ගෙඩි ne. Prathikara මොනවාද .
ළ දැ රි ය ක ලවා
අ නේ වදන ඇතුළත්
ගී ය කි න්
ආ ද රෙ න්
පල ඉල්ල වි්මෙනුත්
පිළිවන් !!!
Beheth nelli gahak thiyenawa auudu 2 k vithara wenawa.thawama malwath awe ne.piliyamak kiyanna.
Kaden ganna pala walata rata pora onemy gahe potta tikkak damage karanna
ane oho ma kiyanna puluwannan habai chanal aeken hamba karanna hodai neda
මේවා අලුත් දේවල් නෙමේ කවුරුත්. වගේ දන්න දේවල්නේ 😂😂
Mis mage abagahak thiyenawa obakiyapukramakeruwa eththawama palabawane
Dehi gahata m0kda karanne
ඔය අඹ ගහට තඩිබාපු පොරට කියන්නෙ දරපලන කටුවක් අරන් අනික්පැත්තෙන් මතුවෙන්න දුන්නනම් හරියට හරි
මිස් කෙල්ලන්ට කටුකම්බියක් එතුවොත් බබාලා හම්බ වෙයිද මරුනේ .... ඉදල් මිටෙන් අනිමුද....
මිස්ට පොලුවලින් ගහලා පලදාව හදලා තියෙනවා ද
අපේ amba ගහට මම ඔයා කියන විදිහට කරලා තියෙනවා කම්බි othala,සහ පොතු කපලා ඉවත් කරලා numuth කිසිම දෙ කට pethcharayak නැහැ ,samannya වාසයෙන් ගෙඩි හැදෙන්න අවුරුදු 04 කට සැරයක් hadenava, eth ඵලදා අඩුයි ,dan ගහේ වයස අවුරුදු 22 වගේ . kemm karama ගැන විස්වාස කරන්න අමාරුයි .
Anekuth sadaka prasastha thawaye thiyenawada balanna
Ape Ali gata pere gahata Katy kambeyak Banda gode haduna
Reply කරලා තියෙන දෙ පැහැදිලි නැහැ ,,,,
පොල් වලට මොනාද කරන්නෙ මිස්
Me kema nam hodai
අනේ මිස් ඔය කියන හැම කෙමි ක්රමයකටම කලා එත් කිසිම ඵලයක් වුනේ නැහැ.
Batu pale mal anawa mal halenawa gedi na mokada karanne
Ana gahanna😂
Tanku
අපේ බෙත් නෙල්ලි ගහක් තියනවා තාම ගෙඩි නැනේ
දෙලුම් ගක් තියෙනවා මල් එනවා හරියට ගෙඩි නැ.මොකද කරන්නෙ
Ape naaki aba gahak tiyanawa.mal awwa.gedi na.
පුංචි කොස් පැලයක් තියෙනවා, පුංචි ගෙඩි ගොඩාක් ආවා, එකක්වත් හරි යන්නේ නෑ මොකද කරන්න ඕනා
Podi gas walata sudusu na.
යුරියා පොහොර දාන්න
🙏🙏🙏🌄🇱🇰♥️🇱🇰🌄🙏🙏🙏
හොද දැනුවත් කිරීමක් නමුත් අපේ වත්තට වදුරෝ එනවා ඔක්කොම මල් කනව
කරලා බලන්න
Is it apply for women
අලි පේරගහටත් හොදයි ද
Ow puluwan
මිස් .මගේ .රමුටන් ගහේ .මල් ගොඩක් . එනවා එවා හැලිලායනවා
Ape රඹුටන් gahata api kisima හිරිහැරයක් kale na.pokuru godak awa
මම වම්බටු හිටවලා මල්පමනක්හැදුනෙ ගොඩාක්
Ira Eliya pohora niwaradiwa Denna. Me krama sudusu na.
හැබැයි වැඩේ හරි ගියෙ නැතිනම් ඉදලයි කොස්සයි අඑන් ඔයාලගෙ ගෙදර එනවා?
ගෙඩි හැදෙන්නේ නැති පරණ දෙහි ගහක් තියෙනවා. ඉදලෙන් ගහල බලන්න ඕනැ.
😂😂
Mama aba gahakata mekramaya kala masayakin beluwama mal pipila gaha pirila thibuna
අනේ මන්දා මම ඔය කර්මය කලා ගහ න්ම මැරුනා...
කටු ලොව් ගස් වලට මොකද කරන්නේ
අපෙත් තියෙනවා ගෙඩි නෑ. ගහ කැපුවා., දැන් ප්රශ්න නෑ
ඉදලෙන් ගහල හරි ගියේ නැත්නම් ඉදල අරන් ඔයාව හොයාගෙන එනවා
In
බෙලිමල් පිපෙනව නමුත් ගහේ ගෙඩි හැදෙන්නේ නැහැ
උගුරැස්ස ගහෙ හොදට මල් පිපෙනවා ඒත් එක ගෙඩියක් වත් හැදෙන්නේ නෑ
Calcium adangu pohora yodanna
මන් ඇන 4ක් ගැහුවා ගස්ලබු ගහට දැන් ගෙඩ් හැදුනා
ලොව් ගහේ ගෙඩි නෑ
අනේ මගේ උගුරැස්ස ගහක් තියනව.මල් ගහ පුරාම පිපෙනව ගෙඩි එන් නෑ එකක්වත්
Calcium adangu pohora yodanna.
මල් හැදුනට ගෙඩි එන්නේ නැති ගස්වලට යුරියා පොහොර දාන්න.හරියටම හරි.කෑමට ගන්න ලුණු කැට ටිකකුත් දාන්න
ගහ වටෙිිටම ජාති දෙකම දාන්න .
මල් හෙදුනට ගෙඩි හෙදෙන්නෙ නඑත්තෙ අයි
Calcium adangu pohora yodanna.
මිස් මගේ ඇපල් පැලයක් තියනවා සෙන්ට් මිටර 16ක් උසයි.බිජයකින් හදා ගත්ත පැලයක්. කරැණාකර මට කියල දෙනවද මෙි ඇපල් ගස සරැවට හදා ගන්න විදියයක්.මොනවද දාන්න ඕන පොහොර වර්ග ස්තුතියි
Pradeshaya koheda?
ඇපල් මසං ගහේ ගෙඩි ආවේ තුන හතරයි එක් වරයි. ගස හොඳට සරුවට හැදිලා තියෙනවා. දැන් එක ගෙඩියක්වත් එන්නෙ නෑ. ප්රතිකර්ම මොනවාද?
හැදල, දික්ඔවිට .
හැදල දික්ඔවිට
😂😂😂😂
මම වම්බටු හිටවලා මල්පමනක්හැදුනෙ ගොඩාක් සරුවටහැදුනා ඒත්ගෙඩිනෑ,
තද අවිවට තබන්න .බවර්ගෙ ගෙවතු පොහොර දාන්න.බ
❤❤❤❤