I admire her personality. Every women should take her path. Be indipendant, bestrong. Stand by your own foot. Relationship is not ownership. Every women expect love, respect and security from her husband. Eveyman should understand this. Wife is not a slave or a person under his feet. Every women must have her strong financial stability. Anything can happen in human life. In family life husband can die due to accident or illness or can leave his wife for any reason or even unreasonable reason. In such situation, women should be financially and professionaly stable.
May be some peoples doesn't like the way she is talking but i like the way she introducing everything. Talkative .she is really happy about her life..and have great confidence
Dear Daughter, You were so happy saving that person who was lacking oxygen. You have a degree in Bio science. Why not go to a research field and find some cure for others. You talk about stress in flying. Then find a Bio Medical research Job to save others. You will be very successful Where ever you work with your personality. I am a mother and a teacher. You are going to be very valuable to the society. Thank you for having this program. Theruwansarani 🙏 to both of you, all Sri Lankans and the whole world!
මෙයාගෙ මමත්වය ගැන මානසික අවුලක ඉන්නේ, psychology වෛද්‍යවරයකුට පෙන්නන්ඩ. මම, මට, මාව, මගේ, මන්, මමත් පළමු විනාඩි 5 විතරක් >60 වාරයක් කියනවා. Could be a symptom of a number of mental illnesses. It can be a sign of an anxiety disorder, depression, PTSD, or obsessive-compulsive disorder. Please refer to a doctor.
මොඩයෝ ෆෝම් වෙලා බැන්නට හරියට අහල බැලුවනම් මේ කතාව 100% නිවැරදි කතාවක්❤
අනිවාර්යයෙන්ම
Ow eka hari.
😂😂😂😂
aniwa
😂
දිනිතිට කවුරු මොනවා කිව්වත් කොහොම විවේචනය කලත් ඇය ඇත්තටම බුද්ධිමත් වගේම දක්ෂ කාන්තාවක්.
Ane huke
පම්ක තමා
එහෙනම් බැදගනින්
😂😂😂😂😂 කුනු මාලු කටක්
එහෙම බුද්දිමත් උනා නම් මෙහෙම අදි මාන්න යෙන් හැසිරෙන්නෙ නෑ අනේ,
දිනිතිගෙ සම්පුර්ණ කතාව ඇහුවේ අදයි. ඇය හොද ශක්තිමත් කාන්තාවක් වගේම අනිත් හැම ගැහැණු දරුවෙක්ටම ආදර්ශමත් කතාවක්. හරිම කටකාරයී නමුත් ඒක ඇගේ පෞරුෂත්වය සහ දක්ෂතාවය. ඇගේ ජීවිතයට සුභ පැතුම් 🙏
ඒ එයා කතා කරන විදිය. හැමෝටම එක වගේ වෙන්න බෑ. කවුරු හරි හොදින් ස්වාදීනව ඉන්නව නම් අපි සතුටු වෙන්න ඕන.
Manasika ledek me pls sangeeth dr kenekta pennala beheth aran denna
Mama kamathi charithayak.hamadama adarei.
එයාගෙ කතාව 1000% ක් ඇත්ත ❤️❤️ ගෑනු ළමයෙක් විදියට ගොඩක් හිතන්න දේවල් තියෙයි එයාගෙ කතාව ඇතුලෙ ❤️❤️ 😊
සිතට එකගවමනම් කතා කරන්නෙ මෙයා නියම ශක්තිමත් උත්සහවන්ත කාන්තවක්
ගැහැනියක් විදියට මම නම් මෙහෙම කෙලින් කතා කරන එක ගැන ආඩම්බරයි..එයා පම්පෝරි ගැහුවට මොකද ඒ මනුස්සයට පම්පෝරි ගහන්න දේවල් තියෙනවා ..ඉගෙන ගෙන උපාදි අරන් ගුවන් සේවිකාවක් වෙලා අද ජනප්‍රිය නිලියක් වෙලා හොද ආදරයක් එක්ක ලස්සනට ජීවත් වෙනවා.ඉතින් පම්පෝරි ගැහුවාම මොකද...respect you sis.❤
Manasika ledek
@@deesharashini1670 You too
මන් දිනිතිට පෞද්ගකිව කැමති නෑ ඒත් ඔයා කීව කතාව හරි මොකද අද කාලේ ගොඩක් අය තමන්ට ඇති දේකුත් නෑ තමන්ගේ ලග ගොඩක් වැරදි ඒ තියෙද්දි පම්පෝරි ගහනවා හැබැයි මෙයා පම්පෝරි ගහන්නේ එයාගෙම උත්සහයෙන් හොද තැනකට ගිහිල්ලා ඇත්තටම හොද තැනක ඉන්නවා😊 කියවනවා වැඩි කටත් වැඩි හැබැයි එයා කාන්තාව ගැන කීව හැමදේම හරි එයා ස්ට්‍රෝන්ග් වෙන්න ඕනි ගැහැණියක් උනාම කාටවත් ඩිපෙන්ට් වෙන්න හොද නෑ🤧
ගැහැණියක් හෝ පිරිමියෙක් strong වෙනව කියන්නෙ තමන් ගැන ඔය තරම්ම උඩඟු විදිහට පම්පෝරි ගහන එකට නෙවෙයි. එයා ඉතා හොඳ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් අත් පත් කරගත් කෙනෙක් තමයි . ඒත් ඒ තත්වයේ ඉන්න තව කලා කාරයො ඕන තරම් ඉන්නව. අයිරාංගනී සේරසිංහ මැතිණිය තමන්ගේ achievements ගැන කතා කරන හැටි අහල තියෙනවද? කෞෂල්‍යා ප්‍රනාන්දු චාන්දනී සෙනෙවිරත්න, නිල්මිණි සිගේරා..මේ හැම කලාකාරියක් ම උපාධිධාරී කලා කාරියො, දේශීය විදේශීය සම්මාන (නිල්මිණි) හිමි කරගත්තු. ඒ අය මොන තරම් නිහතමානීවද ඒ ගැන කතා කරන්නෙ???
අපේම generation එකේ කලාකාරියක් වන අමන්ධ්‍යා උත්පලී ( " රැජිනට ඇන්දා") ට විශාරද උපාධියක් තියෙනව සංගීත හෝ ගායන අංශයෙන්. ඇයගේ interview එකක් බැලුවා. ඇය මොන තරම් අහිංසක සහ නිහතමානී විදිහටද ඇගේ දක්ෂතා සහ ජයග්රහන ආදිය ගැන කතා කලේ. ඒ වගේ කතා කරන එකේ මොනම "strong නැති" බවක් මට නම් පෙනෙන්නෙ නෑ. මට ඒ නිහතමානී කලාකාරියන් ගැන වයසෙ සීමාවක් නැතිව ඇති වෙන්නෙ පැහැදීමක් සහ ගෞරවයක්.
නිහතමානි බව, ගැහැණු පිරිමි භේදයක් නැතිව, ඕනම මනුස්සයෙක්ට තියෙන සිත් ඇදගන්නා ගතියක් කියලයි මට නම් හිතෙන්නෙ. ඒ ඉතින් මගේ අම්මා මට කියල දුන්න දේවල් හැටියට තමයි😅. එයාත් ගුරුවරියක් 😂( හැබැයි විශ්ව විද්‍යාලයක). එයාගෙ අම්මත් ගුරුවරියක් හැබැයි අත්තම්මා නම් එයාලගේ ගමේ ඉස්කෝලෙ තමයි ඉගැන්නුවෙ. මට සිංහල මුලින්ම කියල දුන්න අත්තම්මාම. තමයි කියල දුන්නෙ *"පිරුණු* *කලේ දිය* *නොසැලේ"* කියල.
@@DammikaW48474 අපෙ අම්මත් මට නිතරම කියන දෙයක් තමා 'පිරුණු කලේ දිය නොසැලේ' කියන එක😊 උගත් කෙනා කවදාවත් කිසිම තැනක ඔනෑවට වඩා රගන්නේ නෑලු කියවන්නේ නෑලු එයාට සුදුසු තැන ඉබේම හිමි වෙනවලු 😊
තමන්ගෙ උත්සාහයෙන් ජීවිතය ජයගෙන ආඩම්බරයෙන් කතාකරන්න පුලුවන් නම් ඒක රෙස්පෙක්ට්..කවුරු මොනවා කිව්වත් අදාල නෑ නේ..
එයා හරි හොද ගෑනු ලමයෙක්. ගොඩක් වාසනාවන්ත කෙනෙක්....තමන්ට තමන් ගැන ආඩම්බරයක් හිතෙන විදියට වැඩ කරගෙන ඒක ආඩම්බරයෙන් කියවන එක වැරදිද..එයා හැම අතින්ම පරිපූර්ණයි❤
දිනිති කතා කරේ එයා ගැන අනුන්ට ගැරහුවේ නැහැ අනුන්ට දොස් කිවේ නැහැ එක තමයි එයාට හරියන්නේ කට තියෙන්ඩ ඕන නැත්නම් මේ සමාජේ ජිවත් වෙන්ඩ අමාරුයි she is absolutely right All the best❤️
Wright 😅😅😅සහෝදරයෝද ?
@@sajith2176mun dennage dayaka sarawak tiper wela
@sajith2176 No, not a Wright brother. It's called " auto correct " or "typo". Petty lives, delve on the petty stuff. 😉👈
කට ඔව්
ඔව් නාකි පිප්පි කටේ දාගන්න 😂
@@asha.ranatunga2581 dwelve?
එයා කියන දෙ ඇත්ත නේ .බලන්නකෝ ඒ ආඩම්බර කතාව .අපේ කෙල්ලන්ට අද කාලේ කෙල්ලන්ට නම් ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා .👍👍👍💖
එයා හරි සරල ගෑනු ළමයෙක් ❤ මම දන්න විදිහට හැම වෙලේම කියවන්නෙ හිත හරිම හොඳ මිනිස්සු ❤️
සත්තකින්ම ..
Ane moda gahak ara manussatata prasna ahanna na keyawanawa ahagana inna appereyai
තමන් තමන් ගැන ආඩම්බරෙන් කතා කරන්න පුලුවන් තරම්න් තැනකට ආවානම් ඇති.ආත්මශක්තියක් තියෙන කෙල්ලක් මොනවා උනත්,රගනවා වැඩි තමයි හැබැයි කවුරු මොනවා කිව්වත් එ කෙල්ලට ඔනි තැනට ගිහින් ඉන්නවා .❤
හරිම හිස් චරිතයක්. එච්චරයි
@@IMATH2003 😂😂😂
@@IMATH2003modayanta hish
Mkkd e thena..😊
Aththatama akki oya mulu kanthawantama haiyak.hama kenektama oya adarshamath. Love u dinithi akki....❤
ඇත්ත මඩ ගහන්න නෙවෙයි තියෙන්නේ මේ වගේ ශක්තිමත් ගැහැණියක් වෙන්න දිනිති ඔය ආදර්ශයක්
Manasika ledak
Pissu
😂😂😂😂😂 මේ ගැනි බොරු කයිවාරුනෙ ගහන්නෙ, අවු 2කට කලින් කියපු ඔක්කොම බොරුනෙ 😂😂😂 ආදර්ශෙ මරු
ඔය හෑලි ලියන එවුන්ට වැඩියෙ පොඩි හරි තමාගේ වයසට ගේමක් ගහාපු කෙල්ලෙක්.❤වල්ගම සහෝදරිය ඔබට සදා ජය
👍❤️💐🙏🏼
සන්ගීත් දිනී ෆෑන්ස් කුලප්පු වෙලා.පව්
@@kushi784 ඇත්ත...😂😂😂😂
@@kushi784 ඔයා පව්ව්😢
@@onithikaveesha9142 තවත් පෑන්ස් කෙනෙක් කුලප්පු වී ඇත
ඇයි මෙයාට බනින්නේ 🤔 ඒ එයාගේ විදිය කියලා මට හිතෙන්නේ ..ජීවිතේ විදින දිනපු කාන්තාවතක්❤️❤️
Ekek bannama rallata puka dena un banino ithim🤣🤣
irisiyawa me lankawe unge..
හාල් කිලෝ කිලෝ එකක් ගන්න බැරිව දාස් ගානක් දුක් වෙන රටේ එයා ජීවිතේ දිනපු කෙල්ලක්
බනින්නෙ ඒකිගෙ බොරු වලට, මේකොට හොදම නලුව සම්මානෙත් හම්බුනාලු, ගෙදර පිරෙන්න සම්මානලු, ඕව විශ්වාස කරම්න පුලුවන්ද බන්, මේ ගෑනිට කට ඇරියම පඩික්කමක්.වගෙ, කලින් පෝග්‍රම් එකෙ රැගුවෙ බදින්නැ කියල අන්තිමේදි divorced මිනිහෙක්ව බැන්ද,
මේකිගෙ ඔක්කොම හොදයි කට නං මාකට් එකෙ ගෑනියෙක් වගෙ
කට වගේම දක්ෂ ගැහැණියක් ❤ එයා එයා ගැන සතුටුයි ❤ නූගත් කෙනෙක් නෙවෙයි 🎉
උගත්කම එකක් බුද්දිමත්කම එකක් නූගත්කම එකක් ගොංකම එකක්
@@zesus0004 ආ ඇත්තද😃
@@foryou_foryou_ ඔව් ඒක දන්නැතුව කමෙන්ට් කරල තියෙන්නෙ කියල හිතුන
@@zesus0004 එයා කියන කතා වල ඔයාලට මෝඩ කතා කියල හිතෙන ඒව අයින් කරල හොද දේවල් ටික ගැන විතරක් අවදානය කරන්න , එතකොට හරි🙂
@@foryou_foryou_ හොද දේවල් අහගන්න මේ වක්කඩවල් වගෙ පච කියෝන කැපිල පෙන්න ගිහින් පෙනිල කැපෙන ගෑනුන්ගෙ කතා බලන්න එපා
බලනව නං අර වැදගත් ගැහැනු kavini nethmi induwara අවු22 දි jaguar engineer වගෙ අයගෙ කතා බලන්න,
එතනදි පෙනෙයි වැදගත් කම උගත්කම මොකක්ද කියල
ආදර්ශයක් ගන්න පුලුවන් චරිතයක් ❤
අඩ අඩ දුක කියන්නෙ නෑ ශක්තිමත් කාන්තාවක් බුදු සරණයි අක්කි ❤🎉
නොදකින්😂
නියම කෙල්ලෙක් ...එයාගේ විදිහ ඒ ...සමහර කෙල්ලෝ ඇවිත් බබාලා වගේ නැලවෙනවා අහන්න හිතෙන්නෙත් නැ ...ඔයා නියමයි ජේසු පිහිටයි
ඇත්තටම ...
ඇත්තටම අපරාදෙ කෙල්ලට හරියට මඩගහනව
@@ChandralathaFernando-w2o මට ගහන අය කාලේ කනකොට ඉලක්කය කරා යන මේවගේ කෙලෝ දිනුම් ..අපේ සමාජය එහෙම පුරුදු වේලා ..සහො
ලහිරු ඔයා මේ වෙලාවේ මේ වීඩියෝ එක දාපු එක ලොකු දෙයක්,මේ දවස් වල දිනිතිට අපලයි වගේ,මිනිස්සු පිස්සුවෙන් වගේ බනින්නෙ,කෙනෙක් ගැන හරියට නොදැන ඒ කෙනාට අපහාස කිරීම පාපයක්,❤දිනිති හොද කෙල්ලක්,❤
Me wage gon wessiyo adarseta ganna epa
අනේ උට්ටියේ මේකි සල්ලි දීල තමා ලහිරුගෙ ප්‍රෝග්‍රෑම් එක ගන්නෙ. මූ කොහොමට්ග් දානව මේක 😂😂 උබල වගේ මෝඩ උට්ටවල් තමා මෙවගෙ හාල් කැලි ෆෝම් කරන්නෙ. 😂😂. ගොන් උට්ටි
😂
@@viraj9931ගොන් වේසියො කියන්නෙ ඔයා වගෙ අසhnkryo වදපු නූගත් ගෑනුන්ට..ඔයාට එ ගොන් වේ.සි ආදර්ශයට නොගෙන ඉන්න තිබ්බෙ
😂😂😂😂 බයියො
කටිටිය එයාට දොස් කිව්වට...එයා කියන්නෙ ඇත්ත .👌👌
හොද ගටක් තියෙන කෙල්ලෙක් ❤
Ha ha
ගටක් නොව පකක්...
අනිවාර්යෙන්
❤❤
සන්ගීත් ගෙ වචන ...සන්ගීත් දිනි පෑන්ස්.
දිනිති කියන්නෙ ආසම චරිතයක් 😍❤️ එයා පම්පෝරි ගහන්නෙ තමන්ගෙ දේවල්.. තමන්ට කියලා කිසි දෙයක් නොකර ගත්තු මිනිස්සු තමයි එයාට බනින්නෙ..
Yes
😂😂😂😂😂😂
ඇත්ත මේයාකට කියවනවා එත් ගුවන් සේවිකාවගේ අමාරුයි තමා එවා දකින්න ඔනේ
තමන් තැනකට ආවාම තමන්ට තමයි ඒකෙ ආඩම්බරකම තියෙන්නෙ ඒකෙ සතුට තියෙන්නෙ ❤එයා හරිම positive විදියට හිතන කෙනෙක්
කවුරු මොනව කිව්වත් ඇය දක්ෂ නිලියක් තමන්ගේ දක්ෂ තාවෙන් දියුණු වුණ කනෙක් ❤ටැලන්ට් කෙල්ලෙක්❤
නියම කෙල්ලෙක්.ඉරිසියාකාරයොන්ට ඉතිං ඇහේ කටු අනිනවා.වාසනාවන්ත ජීවිත.🎉
ඔව් නෙහැකි අයට තමා ඉතින්
😂😂😂😂😂😂😂😂
ඇයි මේ මිනිස්සු බනිනවා නම් එ මෙයාට ඉරිසියාව තියන මිනිස්සු.
ඒක තමයි ඇත්ත. ඔයා තවත් ලස්සනට රගපාල ලස්සනට ජිවිතේ ගෙවන්න. මගේ සුභ පැතුම් ❤
මෙයාට තියෙන ගැටලුව ගොඩක් වෙලාවට අමුවෙන් කතා කරන එක.නැත්නම් එයා කියන දේවල්, හිතන විදිය සාමාන්‍යයි.ඒත් ගොඩක් ඉන්ටවීව්ස් වලට මුහුණ දෙන අනිත් අය මීට වඩා සංයමයෙන් හෝ හැඟීම් පාලනයකින්,සංස්කරණය කරගන්නා ලද අදහස් ප්රකාශනයක් සිදු කරනවා.ඒක හරි ලස්සනයි.ප්‍රිය මනාපයි.මෙයාට ඒ සංයමය නෑ.ඒත් මෙයා ගේ හොඳ අදහස් තියෙනවා
මම ආසම කෙනෙක් ..එකිනෙකාට තියෙන්නෙ වෙනස් වූ අත්දැකීම්..තම තමන්ගේ කෝණ වලින් එයාව මනින්න එපා..එයාගේ Personality එක Super ..She is a lucky women...❤❤❤❤❤
අනිත් අය බැන්නට ඇත්තටම එයා කියන ඒවා හරියට අහනවා නම් තමන්ගෙ හීන වලට යන්න මෝටිවේට් වෙන්න කෙනෙක්ට ගන්න දේවල් ගොඩාක් තියනවා.මහන්සි වෙලා තැනකට ඇවිල්ලා ඒ ගැන කියන එකේ වරදක් මම නම් දැකලා නෑ.එහෙම කරගන්න බැරි අය කියවනවා ඇද හොයනවා විතරයි.
දිනිතිගෙ අදහස් හරිම වටිනවා කතාවත් සහතික ඇත්ත ❤❤❤❤❤💐💐💐💐💐💚🧡💙💚❤️
Sri Lankawe වීම ගැන ගොඩක් ආඩම්බරයි❤
මේ කියපු වචන ටික ඔක්කොම ඇත්ත හරිම ලස්සන වචන ටිකක් අපිට ආදර්ශ ගොඩක් ගන්න පුලුවන් ❤❤❤
මොනා උනත් දක්ශයෙක්💪. කතාවෙ හරය විතරක් ගන්න
my me I අපේ අපි අපට මම මගේ මට මමම තමයි මේ කතාවේ තිබුනේ....
ඔයා හරි ශක්තිමත් කෙල්ලක් ❤
හැබැයි තව ටිකක් නිහතමානී වෙන්න ❤️
ඔය පෞර්ෂයම තියාගන්න ඉස්සරහට ❤
ඔබ ගැන ගොඩක් ආඩම්බරයි. ජිවිතේ ජයවේවා. මඩ ගහන්නේ අපහස කරන්නේ හිස් මිනිස්සු ❤😘
සමහර තැන් වලදි ඕවර් ඇක්ටින් දානව .හැබැයි මේ කතාව නම් සම්පූර්ණ ඇත්ත . කෙල්ලෙක් අනිවාරෙන් ස්වාධීන විය යුතුයි.එයා කන්ෆිඩන්ස් ඇතුව කතා කරනව .ඒක මරු♥️
ආත්මසක්තිය නියමයි 👍👍👍
එයා ගැන එයා සාක්තිමත් නම් ඒ හොදටම ඇති ❤ ඇත්තටම ආදරෙයි හදවතින්ම ඇත්ත කතා කරන්නෙ
හිනා වෙන්න නෙවෙයි සතුටුයි බන් අපේ ශ්‍රී ලංකාවේ කෙල්ලෙක් මෙහෙම ගැම්මෙන් ඉද්දි.. සුබ පැතුම් අක්කේ ඉදිරියටම යන්න ඕනි බුදුසරණයි දෙවිපිහිටයි !!
බී ලූනු 1kg රුපියල් 500යි.නිකන් මතක් කරේ.😊
පොඩ්ඩක් ලොකේ දිහා බලන්න.අපි කොතනද ඉන්නේ කියලා....
මීට වඩා දේවල් ගැන අපි හිතන්න ඕනී....
උබට බී ලූනු ගන්න සල්ලි නැති උනාට අපිට තියනවා
@@niroshsampath6540අනේ මන්දා රටක මෙහෙම හිතන අය ඉද්දි කතා කරන්න දෙයක් ඉතුරු වෙයිද
මං අදටත් ආසම නිළිය දෙනවක හාමිනේ ❤❤❤ කිසිම කරදරයක් නෑ ඒ වගේ නිළියන්ගෙන්
එකෙම්ම 👌 👌
පිරිමින්ට යට වෙලා ගෑනු ඉන්නකම් උඹලට හොදයි
@@sah6094 පිරිමින්ට යටවෙලා ගෑණු ඉන්න එකෙයි මේ කෙලින පම්පෝරියයි අතර සම්බන්ධය මොකද්ද බන්
@@sah6094 කොහොමත් ඉතින් පිරිමින්ට යට වෙලා තමා ගෑනු ඉන්න ඕනෙ...හම්බ කරලා කන්න දෙන්නෙ අදින්න අරන් දෙන්නෙ පිරිමියනේ...බූරුවෙක් උබ නම් බත් ද කන්නෙ ගොන් මීමා...😂😂😂
@@donlalee7736 😂😂😂...පිස්සු කෙළිනවා මූ
කවුරු මොනවා කිව්වත් සහතික ඇත්ත කියන්නේ
අපේ රටේ මිනිස්සු හරි ඉරිසියයි අනිත් මිනිස්සුගෙ දියුණුව ගැන කියනකොට තමන් ඉන්න තැන ගැන තමන් සතුටුයි නම් එච්චරයි ඔයාට ජය
😅😊
😊😊😊😅😮😢🎉🎉😂
wahal.fanslata.thearenna.peanna.mea.ganigea udanguwa.purajearuwa.peanwanea 😂mea.vidio aketh
@@ronikafrenando3612 ලියන්නවත් හරියට බැරි එකෙක් නේ උබ
@@dinakshisandeepani1588 api wada assea liyannea mea magulma nemea ubalata wagea..apita wada thiyanwa.apea.akurk ganea.waradi hoyannea.ubatath wadaknathi.nikamayek wenna.athi🤣
කියන්නම ඕන ලහිරු අයියේ කවුරු මොනවා කීවත් දිනිති අක්කා සුපිරි කෙල්ලෙක්. එහෙම කතා කරන්න තරම් එයා සර්වසම්පුර්ණයි. කියන කතා අදාල නෑ එහෙමයි කෙල්ලෙක් වෙන්න ඕන.✅✅👍
Ammo ammo paw
දිනිති එක්ක පුදුම ඉරිසියාවක් තියෙන්නෙ මිනිස්සු ..any way I Love her....❤දිනිති ආපු ගමන ලස්සනයි ,ආදර්ශයට ගන්න පුළුවන් චරිතයක් .
ලස්සන තියනවා . මම හිතනවා නැත්තෙ උගත්කම
හරියට හරි😂! කොලයක තියන degree certificate එක නෙවෙයි සැබෑ උගත් කම කියන්නෙ. පිරුණු කලේ දිය නොසැලේ කියල කියමනක් තියෙනවනෙ. වල්ගමගේ නෝන ගිය ඉස්කෝලෙ ඒක කියල දීලා නෑ වගේ. 😂🤭
මේ නන්ගි බබාලගෙ දුක අහන්න ලහිරු අයියයි කෝනාර අයියයි රන්ගන අයියයි ඉන්න නිසාම හොදයි 😂😂
💯 True
😂😂💯
@chamo2577 ඔයා ඇයි ඉතින් බලන්නෙ 😂😂
අනේද කියන්නෙ
දුක නෙමෙ බන් මෙ කියන්නෙ 😂
දිනිති හරි..ලොකේ ඉන්න හැම එකාටම ආස දේවල් කියන්න ඕන නැ..එයා මෙතන ට එන්න ගේමක් ගහපු කෙල්ලක්.අඩුවකට තියෙන්නේ අත්දැකීම් අඩු නිසා කතාවේ පාලනය ක් නැ...❤
කවුරු මොනවා කිවුවත් සමිපුර්ණ ඇත්ත කතාව මිනිස්සු ඔයාට කථා කියන්නෙ ඊර්ෂ්‍යාව නිසා ඔයාට බුදුසරණයි ගහැනියට ආදර්ශයක් ඔයා
දිනිති ඔයා හරිම වැදගත් චරිතයක් එයා ලස්සනට රඟපානවා. ඒ වගේම ඔයාගේ ජොබ් එක ගැන ඔයා හරිම ආඩම්බරෙන් කතා කරනවා යා මේ ක්ෂේත්රයේ ඉන්න ඕන කෙනෙක් ඔයාට බනින ගොඩක් අය මට හිතෙන්නෙ ඔයා ගැන ඊර්ෂ්‍යාවේ ඉන්නේ හැමදාම සතුටින් ඉන්න සුබ පැතුම් ❤️
ලංකාවේ ගුවනසේවිකාවෝ හරිම අහංකාරයි. අපි ඒක අත්දැකීමෙන් කියන්නේ. එයාල මගින් ගැන කිසිම තැකීමක් නෑ. නමුත් වෙනත් ගුවන් සේවිකාවෝ හරිම නිහතමානී. 👍
එයා හරිම ලස්සනයි ❤ ආදරෙයි නංගී .. ඔයාට ජය වේවා ❤
කියන ඔක්කොම ඇත්ත..
ලංකාවේ ඉන්න ලස්සනම සුන්දරම කාන්තාවක් මම හරිම ආසයි එයාට 🌹❤️♥️
Kata ariyama hath polema gagannawa manasika ledek
මම අද තමයි ඔක්කොම බැලුවෙ ආසාවෙන් . නියමයි දිනිති.
අවුරුදු 2කට කලින් කරපු video එකක highlights අරගෙන ආයෙත් දාලා කියල හිතෙන්නෙ මට විතරද😂😂😂
ඔව් නේද මේක පරණ එකක්
හී... ඒක තමයි
මං නම් ආසයි dinithi akkge moral ekat
Gothaya parana එකක් නේද දාල තියෙන්නේ
කව්රු මොනා කිව්වත් ඇත්ත කථා කරන කෙල්ලෙක්.කෙල්ලෙක් ආත්ම අභිමානයෙන් ජීවත් වෙනකොට හැමෝටම අමාරුයි තමයි.
ඇත්ත. අවංකව කියන දෙ කියනවා. දැන් මිනිස්සුන්ට අවංක කම නැති නිසා යි වැරදි වගේ පෙන්නේ
Ei kellek unahm ek amuthu deyk wenwd loka pudumykd.ethkot pirimi thenkt awth ohom ragnne n chtr wenne n
😂😂😂😂😂😂
තමන් ගැන තමන්ම පම්පෝරි ගැසීම විහිලුවක්. තමන් කරන වැඩ ලෝකයට දැනෙන්න කළාම ඒ හොඳටම ඇති, තමුන් කවුද කියා ලොවට පෙන්වන්න.
ගොඩාක් කතා කරනවා උනාට එයා කාටවත් බනින්නෑ තම්න් ගැන ඉහලින් කතා කරන්න එයාට එහෙම බය නැතුව කතාකරන්න හේතු තියනවා ඒ ගැන බලන අයට. පාඩුවෙ බලනවා අහනවා ඇරෙන්න බනින්න අයිතියක් නෑ මගේ මතේ 👏🏻👏🏻💪🏻💐
මම ඔයාගෙ හැම වීඩියෝ එකම බලනව ලහිරු අය්යෙ. සමහර ඒවට tiktok හදනව. මම ඔයාගෙ නොබලන එකම video එක මේක. ඒ තරමට අප්පිරියයි මට අද ගෙන්නපු කෙනා..
ඔයා හරි......... ...ජිවිතේ තමන්ගෙ ...විදවන එක අමාරුයි ...විදින්න පාර හදාගන්න ඔනි...තමාමයි...
මට නම් දිනිති ගේ වරදක් පෙන්නේ නෑ එයා කියන දේ හරි
කට කෑවත් ඇත්තම කියන නියම පෞරුෂයක් ❤ හැබැයි ඇත්ත කතා කරන අයට බහුතරයක් කැමති නෑ.
අපේ රටේ එවුන්ට ඕන දුක් අදෝනවල් අහන්න හොද කොන්දක් තියාගන ජීවිත ය සතුටින් ඉන්න මිනිසුන් ගේ කතා වලට ඇහුම්කන්දුන් නම ඊර්ෂ්‍යාව ඇතිවෙනවා ගතයුතු දේ ගන්නෙ නෑ.ගොං මෝඩ ජාතියක්❤
ඒ දැකිමට මමනමි ගොඩාක් කැමතියි.❤️
ඔයාට දැන් හොද මහත්තයෙක් ඉන්නනිසා අපිටත් දැන් සතුටුයි...
Dinithi Badala Neda Ine. Excellent
M. M. M. M. (මම මං මට මගේ) වල්ගමගේ
එයා වගේ නිහතමානීකම හා එයාගේ විදිහට මම හරිම ආසයි.
සුභ අනාගතයක් දිනිති නැන්දේ...
එයාගෙ කතාව අහනකොට ලොකු motivation 1ක් ලැබෙනව..ගෑනු ලමයෙක්ට ලොකු ආදර්ශයක්..ලන්කාවෙ කෙල්ලොන්ට් කෝමත් ඉස්සරහට යනකොට මොනා හරි කතාවක් හදනවනෙ..එයා නිලියක් උනාට උගත් කෙනෙක්..ඒ කතාව අහන් ඉන්න ආසයි..❤
මාරම වටිනව කතාව ❤❤
ඇය අනුන්ට දොස් කියන්නේ නැහැනේ. ඇය කියන්නේ ඇගේ ගැන. එහෙම කියන්න පුළුවන් තැනක ඇය ඉන්නවා. හැමෝම පොඩි දුර්වල තැනක් අරගෙන පහර ගහනවා. එහෙම හොදද. අපි කැමතිද වැරදි උනත් දොසක් අහන්න. ඇයගෙන් ගන්න පුළුවන් දෙයක් අරගෙන, අනෙක් දේවල් බැහැර කරන්න. සර්ව සම්පුර්ණ මිනිස්සු කොහේවත් නැහැ.. ♥️🎉
❤
Paw aneee me ළමයා mgeya මමත්way වැඩිiii.. ettatama pissu වගෙයි නේද dukai අහන්න behe දෙයියනේ 😢😢😢😢😢
Manasika ledek
ඇයි මේ මිනිස්සු බනින්නේ කාන්තාවන්ට තමන්ට ඕන දෙයක් කතා කරන්න පුලුවන්..තමන් කාටවත් බය වෙන්න ඕන නෑ හරි දේ කතා කරන්න...
එයා කතා කරන්නෙ එයා ගැන ..එයා එයා ගැන හිතනවා හිතනවා..එයා එයාට ආදරෙයි ..
මම මට මගෙ මම මම යැයි යැයි යැයි
මෙයා වැරැද්දක් කියන්නේ නැහැනෙ . කතා කරන විදිහ වැරදියි කියන අය ...අනේ මන්ද එයාගෙ කතාවෙ වැරැද්දක් මට නම් පේන්නෙ නැහැ .එයාගෙ පොයින්ට් ඔෆ් විව් එක තමයි එයා කියන්නේ
එයා ප්‍රසිද්ධ නිසා එයා කියන දේට අකමැති උනත් ඒක අහන අය ඉන්නවා ඒකනෙ මේ චැනල් වලට ගේන්නෙ .
ඉතින් අකමැති නම් ඒ මනුස්සයට පාඩුවේ ජොබ් එක කරගෙන ඉන්න දෙන්න.
ලන්කාවෙ ඔක්කොම එකතු වෙලා එක්කෙනෙක්ව බයිට් එකට අරන් තියෙන විදිහ පිලිකුල්
I admire her personality. Every women should take her path. Be indipendant, bestrong. Stand by your own foot. Relationship is not ownership. Every women expect love, respect and security from her husband. Eveyman should understand this. Wife is not a slave or a person under his feet. Every women must have her strong financial stability. Anything can happen in human life. In family life husband can die due to accident or illness or can leave his wife for any reason or even unreasonable reason. In such situation, women should be financially and professionaly stable.
She very correctly explained the job description and the responsibilities involved. Wish her good luck.
කියන ඒවා ඇත්ත ඉතින්. මෙයාට බනින අය තාම ගෙදරට වෙලා පවුලෙ මිනිස්සුන්ගෙන් යැපෙන ඇය. තමන් ට තමන් ගැන ආත්ම විශ්වාසයක් ආඩම්බරයක් වෙන විදිහට ජිවිතේ හදාගන්න ඕන ඇත්තටම සතුටුයි ඔයා ගැන.කතා කරන විදිය අවුල් තමයි ඒත් ඉතින් ඒ එයාගේ හැටි. බුදුසරණයි ❤️ ✨️
උබ අනුන්ට කියනවා උබත් අම්මගෙන් තාත්තගෙන් නේන්නම් කාලා බීලා ඉන්නෙ...සම්බෝලයක් වත් කොටන්න පුරුදු වෙයන් ඉස්සරහට...ඒ මිනිස්සුන්ගෙත් අත පය කොර උන වෙලාවට උඩ බලන් ඉන්න වෙයි...අනුන්ට උපදෙස් දෙන්න කළින් කෙල්ලෙ උන හැදියන් මෝඩ කෙල්ල
අම්මෝ.......
මගෙ කන රිදෙනවා තාමත්
😢😢😢😢😢😢
😂😂kiya.wadakna
නියමයි කතාව වචන පැටලෙන් නැහැ.ලස්සනයි
හරීම ලස්සන සුන්දර දක්ෂ නිලියක්.
Kata ariyama palathama gadai amu gu gdk manasika ledek
කතාවෙ නමි කිසිම වැරද්දක් නැහැ ❤❤❤
Ammo dayaka sabawa
@@deesharashini1670 😂😂😂🙏
ඔයා එයාගෙ කතාවලට ආසද?...මට නම් එයා කතා කරද්දි තේරෙන්නෙ...මාන්නෙන් පිරුණු කෙනෙක් විදිහට...
Memo to Ms. Walgamage
*EMPTY vessels* *make the* *MOST NOISE!*
ප්රේක්සකයන්ට නත්තලට යි අවුරුද්ද ටයි දෙකට ම හොද බයිට් එකක් නැතිව හිටියේ වැට් නිසා බොන්න විදිහක් නැතිව හිටියෙ.
ලොක්කි independent ටෝක් දෙනෙ
ඒ වුණාට proposal එකේදී තාත්ත ගෙ openion ඕනැ
පයිත්තියන්
ඇත්ත ම කතාව හරියටම හරි ❤❤❤
එයා ගොඩාක් මහන්සි වෙලානේ ඒ දේවල් ලබා ගත්තේ ඉතින් එයා ඒවා ගැන කියෙව්වාම මොකද වෙන්නෙ. ඒක එයාගෙ විදිහ මට නම් මේවා ගැන වැරැද්දක් පේන්නේ නෑ. ඉගනගෙන තැනකට ආපු කෙනෙක් දන්නවා ඒ තැනට එන්න කොච්චර මහන්සි වෙන්න ඕනිද කියලා. මට නම් හිතෙන්නෙ ඒ දෙවල් කියන එක වැරැද්දක් නෑ එයා ගොඩාක් ආඩම්බර වෙන්න ඕනි එයා ගැන. ඇත්තටම එයා නම් මාර කෙල්ලෙක් ❤
Yes
May be some peoples doesn't like the way she is talking but i like the way she introducing everything. Talkative .she is really happy about her life..and have great confidence
අම්ම ගුරුවරියක් තාත්ත ගුරුවරයෙක් අම්මා පූර්ණකාලීන ගෘහ සේවිකාවක් ගෙදර සම්මාන විතරමයි තියෙන්නේ ගෙදර සම්මානයෙන් පිරිලා
සමස්ථ කාන්තාවම නියෝජනය කරමින් කතා කරනවා❤
මම ආසම චරිතයක් ඒවගේම ඔයා හරි ලස්සනයි දුවේ බුදු සරණයි මැනික❤❤❤කුවේට්සිට
එක ඇත්ත
Dear Daughter,
You were so happy saving that person who was lacking oxygen.
You have a degree in Bio science. Why not go to a research field and find some cure for others. You talk about stress in flying. Then find a Bio Medical research Job to save others. You will be very successful Where ever you work with your personality. I am a mother and a teacher. You are going to be very valuable to the society.
Thank you for having this program.
Theruwansarani 🙏 to both of you, all Sri Lankans and the whole world!
ලන්කාවේ පිරිමින්ට වගේම බහුතර ගැහැනුන්ට ස්වාදීන ශක්තිමත් ගැහැනුන්ව පේන්න බෑ...මොකද ගොඩාක් අය එහෙම නොවෙන නිසා.මේ බනින්නෙත් ඒ වගේ පිරිසක්...
ඔව් ඒක ඇත්ත.
අනිවාර්යයෙන් 😌
මෙයාගෙ මමත්වය ගැන මානසික අවුලක ඉන්නේ, psychology වෛද්‍යවරයකුට පෙන්නන්ඩ. මම, මට, මාව, මගේ, මන්, මමත් පළමු විනාඩි 5 විතරක් >60 වාරයක් කියනවා.
Could be a symptom of a number of mental illnesses. It can be a sign of an anxiety disorder, depression, PTSD, or obsessive-compulsive disorder. Please refer to a doctor.
😊ඇත්ත... මේවගේ සම්පූර්න ආත්මාර්තකාමී අය විවාහ වුනත් වැඩිකල් තියෙන්නෑ.. 😏😏 එයාගෙ අයිතිවාසිකම් විතරයි බලාපොරොත්තුවෙන්නෙ.. යුතුකම් ගැන වචනයක්වත් කීවෙනෑ...☹️අනිකට මොනවවුනත් කමක්නෑ...😅 එක්තරා කාලයක් එනව මේවගේ අය අසරනවෙන , තනිවෙන..☹️ මෙයා විතරක් නෙවෙයි මෙහෙම කාන්තාවන් ගොඩක් සිටිනව අද සමාජයේ .. ඇත්තටම අපේ අම්මලත් මෙහෙම හිතුවනම් අපි උපදින්නෙත්නෑ...😏
ඉන්ටවිව් එක තියෙන්නේ එයා ගැනනේ ඉතිං
රජ පවුලේ කියලා හිතාගෙන ඉන්නව ද කොහෙද???
සතටු වෙන්ඩ අනුන් ගැන කතා නොකර අනුන්ට ගරහන්නේ නැතුව තමා ගැන විතරක් කතා කරන එක ගැන ❤️
@@theresejohn6108 😄 ඉතින් මේව දකින මිනිස්සු මොකටද සතුටුවෙන්නෙ හෝ දුක්වෙන්නෙ කාගෙවත් පම්පෝරිවලට..😄
ඇත්ත කතාව .ආදර්ශයක් ගන්න පුළුවන් හොඳ කෙල්ලෙක් .දැන් එයා ගෙවන ජීවිතේ සංගීත් එක්ක එයාගෙ වයසට එයා කරගත්තු දේවල් මාරයි
ඒ වගේ දක්ශ කෙනෙක් ලංකාවේ කැම්පස් එකකට තේරුනේ නෑ කියන්නේ කියන්නේ පිස්සුවක් නේ..😂😂
Meya campus select 💩💩💩
Dana gena katha karapan degree eka aran thamai cabin Crew apply karala thiyenne😂😂💩
Uba wage ata pass ekek newei
@@Lazy570 උබ මුලින්ම මේ කතාව අහලා ඉදපන්. මෙයාම කියනවා ලංකාවේ කැම්පස් සිලෙක්ට් නොවුනු හයි මාක්ස් අයට හම්බවෙන ස්කොල් එකකට ඉන්දියා ගියා කියලා. උබයි මායි එක ඉස්කෝලෙ හින්දා උබ දන්නවා මම අට පාස් කියලා. උබ තුන වසරෙන්ම නැවතුනු එකෙක්නේ..😇😇
@@Lazy570 13වන විනාඩිය විතරක් වත් බලපන් අනුන්ගේ කමෙන්ට් ඇතුලේ වැලලෙන්නෙ නැතුව.. 😭😭
@@Lazy570 මිනිස්සුන්ව ඔහොම පාත් කරලා කතා කරන්න එපා මිනිහො...ඒ මනුස්සයා දාලා තියෙන comment එක හරියට කියවහන් ඉස්සෙල්ලා ...බූරුවා
මේ ගෑණු කෙනා විතරක් නෙවෙයි University of Bangalore ගියේ අපේ රටෙන්. එයා ම කීවේ තව එයත් ඇතුලු දොලොස් දෙනෙකුට ඔය ශිෂ්‍යත්වය ලැබුන කියල.
A/L වලින් high marks ගත්තත්, අපේ රටේ සරසවියකට යන්න ඒ ඒ district එකෙන් අවශ්‍ය z score එක ( ඉස්සර කාලෙ aggregate එක) මදි අයට ඔය වගේ schols අවුරුදු හතළිහකට විතර ඉස්සර ඉඳන්ම තිබුන.
අපේ රටේ university වලට තෝරන ක්‍රමය නිසා සමහර විට දුෂ්කර දිස්ත්‍රික්ක වල අයට වඩා වැඩි ලකුණු තිබුනත් කොලඹ ගාල්ල යාපනය මහනුවර වගේ districts වලින් සරසවියට නොතේරෙන්න පුළුවන්. ඒ අපේ ක්රමයේ වරද. දුෂ්කර පළාත් වලට ප්‍රධාන නගර වල පාසැල් වලට තියෙන පහසු කම් පරම්පරා ගානක් තිස්සෙ හදල නොදුන්න අපේ පාලකයන් හැමෝගෙම වරද. නැතිව ඒ මොන දිස්ත්‍රික්කයක වත් ඉගෙන ගත්ත අයගෙ වැරැද්ද නෙවෙයි!
මේ කාන්තාවට පොතේ පතේ ඉගෙනීම තිබුණට ඒවයින් ලබාගත් paper qualifications තිබුණට, *සැබෑ* බුද්ධිමත් කමක් නෑ.
සැබෑ බුද්ධිමත්, උගත් අය තමන්ගෙ දක්ෂතා, ජයග්‍රහණ, තමන්ගෙ පවුලෙ අය ගේ හැකියා... මේ කවර දේ ගැන වුනත් නිහතමානී ව තමයි කතා කරන්නෙ.
ඒකට ගැහැණු පිරිමි භේදයක් නෑ. නිහතමානි වීම දුර්වල කමක් නෙවෙයි. පම්පෝරි ගැසීම ආත්ම ශක්තිය හෝ ශක්ති සම්පන්න චරිත ලක්ෂණයක් වෙන්නෙත් නෑ!
Microbiology වලින් special degree එකක් ගත්තත් අපේ රටේ පහේ ශිෂ්‍යත්වෙට ලියපු ළමයෙක් වුනත් දන්න, "පිරුණු කලේ දිය නොසැලේ " කියන ආප්තෝපදේශය මෙයා දන්නෙ නෑ.
Okay, l'll provide the Shakespeare drama actor and International level flight attendant the same proverb in English too: EMPTY VESSELS MAKE THE MOST NOISE!
මටනම් දිනිතිගෙ කිසිම වරදක් පේන්නේ නෑ. එයාගේ ලොකුකම හරි ඊටත් වඩා දෙයක් හරි එයා පෙන්න ගත්තුදෙන් අපිට මොකද.. ඇයි මේ කුහක ඊරිසියාකාරයො කුලප්පු වෙලා. ඒ ගෑනි මුං කියන කිසිදෙයක් පඩේකටවත් මායින් නොකර පට්ට ෆන් එකේ ජීවිතේ විදිනවා. මුං කොහෙවත් යන ගෑනියෙක් අල්ලගෙන අපහස කර කර විදවනවා. අයියෝ මෝඩ පිස්සෝ. උබලා අපහස කලා කියලා , fb එකේ post හද හද ඒකිට හිනාවෙවී මඩගැහුවා කියලා ඒකිට හෙනවත් නෑ. ඒ කෙල්ල තව තව උඩට එනවා, දියුණු වෙනවා. ඒත් උබලා ජීවිතේ දිනලද?? උබලා අපි ලග කොයිතරම් අඩුපාඩු ආර්තික ප්‍රශ්න තියෙනවද. එක එකාට අපහස කලාම උබලට සල්ලිවත් වහිනවනම් කමක් නෑ. ඒත් මොනවාද ලැබුනේ... 2024 දිවත් කාටවත් මඩ නොගහ ඊරිසියා නොකර තමන්ගේ ටාගට් වලට පලයල්ලා..
හෙණ ගහන ඇත්ත! 😁👌
Lokuwak newey kiyanne eththak .e athin dini patta eththama amuwenma kiyanawa
ඇත්ත කතාව 👍👍 මෙතනට ගැළපෙනම කතාවක් ඔයා කිව්වෙ 👍
Aniwa😊
අනිවාර්යයෙන් 👍