Soo happy to see you and nanthu having fun together, I used to have the same happy times with podi hami, my Ammey, may god bless you both, lots of love ❤️ ❤️
Dannawada nangi oya hadana godak kama mama a widiyatama hadanawa.ada nandu hadapu sanwiche ekath hadalama balannamko.nandu mali chithta gawmak andanam ane lassanata thiyey ne asai ane.nandu lassana wela.adarei nangiyo api lagata awith hamadema beda gannwata❤❤❤❤
Very nice today only saw ur video nice kitchen and the way u treat her.pls let know where u bought the wall paper? Also who did ur pantry cupboard s??pls share details if can Thank you
ගොඩක් ස්තුතියි ආදරණීය මගේ යාලුවෝ හැමෝටම 😘😘😘😘😘 ❤
❤
Harima aadaraniyai ane oya...nanduta salakana widiya nm harima shoiii...ane mama nandu unanam kiyalath hithuna...❤️❤️❤️🥰🥰
ඔයා නන්දනීට සලකන විදිය හරිම ආදරණීයයි...❤️ හරිම දුර්ලභ මනුෂ්‍යත්වයක්...
හරිම ලස්සනයි.❤❤❤😊😊
@@gayanisuranjala8499😅😮
නන්දුත් ඩබල් පොකට්ස් බ්ලව්ස් අඳලා. ලස්සනයි❤
තමන්ගෙ ගෙදර ඉන්න කෙනාට තමන්ගෙම කෙනෙක්ට වගෙ සලකන එක ගොඩාක් හොද දෙයක් ගොඩාක් වටිනවා සමාජයටත් හැමදාම වගෙ වීඩියෝ එක බැලුවා ලස්සනයි කිසිම අඩු පාඩුවක් මටනම් පෙනුනෙ නෑ සුබ පතනවා නන්දු ඇන්ටිටත් ❤❤
ඔයාලා දෙන්නා නම් හොඳට ගැලපෙනවා.නන්දුට හරි ආදරේ හිතෙනවා.හරිම අව්‍යාජ මිනිස්සු ඔයාලා.❤❤
ඔයා වගේ ආදරණීය කෙනෙක් ලග ඉන්න ලැබීම නන්දුගේ හිතට මොන තරම් සැනසීමක් ඇතිද කියලා මට හිතෙනවා. ❤
නන්දු හරිම හොඳයි.ඔයත් නන්දුට සලකන විදිය හරිම නිහතමානි💐💐
නන්දුගෙ,මල් රෙද්දයි,සැන්ඩ්විච් එකයි විතරක් නෙවෙයි, නන්දුත් අද ගොඩාක් ලස්සනයි.....සැන්ඩ්විච් රස මෙහාටත් දැනුනා❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉
අනේ..නන්දුගෙ කතාටික..මට අපේ අම්මවයි අච්චිවයි මතක් උනා ඒ වගේ පරණ දේවල් එයාලත් කියනව...ලන්කාවෙ නැති උනත් අක්කගෙ වීඩියෝස් වලින් මට මගඇරෙන් ලස්සන බලනවා...හරිම relaxing...akka harima ආදරනීය මනුස්සයෙක් Thank you 😍
නන්දු කියපු කතාව ඇත්ත වරුණි. ලේසියට අපි ටෝස්‍ටර් එකේ සැන්ඩ්විච් හැදුවට පෑන් එකේ බටර් ගාල ටෝස්ට් කරල සැන්ඩ්විච් හැදුවම හරිම රසයි.🥰 බොහොම ස්තූතියි නන්දුටයි ඔයාටයි🥰🥰
බොහොම ස්තුතියි නංගි ඉල්ලීම ඉෂ්ට කරාට. chef නන්දුටත් බොහොම ස්තුතියි. හරිම ලස්සනයි video එක ❤.
අනෙ නන්දුට ආදරෙයි.මටත් හිටිය නම් නන්දු වගෙ කෙනෙක් බුදු සරණයි දෙන්නටම
අනේ හරිම ලස්සනයි කිසිම අඩුපාඩුවක් නැහැ. ඔයා හොඳින් නන්දුව බලාගන්නවා ඔයාට ගොඩාක් පිං. මම ප්‍රර්ථනා කරනවා නම් දුගෙ දුව හොඳට ඉගෙන ගෙන ඔයා වගේම ලස්සනට නන්දුව බලාගනියි කියල සතුටින්❤
අනේ දෙන්නම හරිම ශෝක්..හරිම ආදරනීයයි❤
අපේ චෙප් නන්දු ❤️🥰😍😘. පරණ කතා ෂෝක් අනේ. තෙරුවන් සරණයි ❤️
නන්දු සුදු වෙලා.ලස්සන වෙලා.ඔයා ලඟ ඉන්න කොට එහෙම වෙන්න එපායෑ.නන්දුගෙ වැඩත් ශෝක්.ඔයාට හරිම ශක්තියක් නන්දු ඉන්න එක.මරු මරු ❤️❤️ දෙන්නටම සුබපතනවා 🙏
නන්දු දුවට හරිම ශක්තිය ක් බුදුසරණයි
අනේ නන්දුට ආදරෙයි .....අහිංසක යි එයා...තෙරුවන්සරනයි
අපේ චෙප්ට ජයවේවා. ආදරෙයි. ❤ඔය දෙන්න ට❤
ඒකනං ගොඩක් හොඳ වීඩියෝ එකක් නන්දුටත් ඒ තැන දීපු එක ගැන ගොඩාක් සතුටින් ආදරෙන් සතුටින් ඉන්න❤❤❤❤❤
ආදරනීය නන්දු හරිම හොද චරිතයක් බව පේනවා දෙන්න ටම තෙරැවන් සරනයි ❤❤❤❤❤
වැස්සේ මේක බලනකොට හොඳටම බඩගිනි ආවා...❤
Nanduta godak adare hithanawa ane..harima ahinsaka i..eyage jeewithe atheetha katha kiyaddi matath mage ammawa mathak una..madiwayase kenek gedara inna eka godak hondai...mara hayyak hithata...thankyou nandu aunty.... waruni nangitath adarei...
නන්දු ❤එයා හරිම ආදරනීයයි.ඔයා වගේ කෙනෙක් ලබන්න එයත් වාසනාවන්තයි.එයා වගේ කෙනෙක් ඔයත් එක්ක ඉන්න එකත් ඔයාගෙ වාසනාව.පෙර සසරේ කොහේ හෝ එකට ඉන්න ඇති.ආදරෙයි දෙන්නටම❤
හරිම cute video ekak. නංගා පැන්චි😊
වැස්සෙ නන්දුගෙ සැන්විච් පාඩම බලන ගමන්. හරිම ලස්සනයි අනේ ..එයා හරිම අහිංසකයි❤❤❤❤ වැස්සෙ ගෙදර ඉන්න කොට ඒව තමයි වටින්නෙ. ඩයට් ප්ලැන් කැලේ නේද වරැනි. ඇබරැල්ල එකත් රස පාටයි. ආයෙ ඉක්මනට එන්නෝ......
❤❤❤❤❤oyala lassanata vedio eka Kara nandu amme oyata godak adarei mage akkatath adarei
නන්දු හරිම ශෝක්.. ඔයාලා දෙන්නටම තෙරුවන් සරණයි. ගොඩාක් ආදරෙයි.. ❤ ❤ ❤ ❤
නන්දු අම්මේ ඔයාට ගොඩක් ආදරේයි ❤❤
අනේ නන්දුගේ ලස්සන.. හරිම ශෝක්. ඇඹරැල්ල එක නම් රස පාටයි. බුදුසරණයි දෙන්නටම ❤❤
අද vedio එක ගොඩක් ලස්සනයි,වරුණි නංගී.නන්දුව ආදරෙන් මතක් කළා කියන්න.එයාඅ හරිම වාසනාවන්තයි කිව්වා කියලත් කියන්න.ඒ වගේම නංගිගේ ගුණයහපත් කමත් ගොඩක් අගය කරනවා.සතුටින් ඉන්න.ගොඩක් ආදරෙයි.දිල්ගානි...
💜💜💜💜💜🌷
Oyanam..gunayahapath..kenek..manika .nanduta..salakana..vidiya...harima. hodai..sathutui..adaeri patiyo ❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි වීඩියෝ එක 😊😊දෙන්නටම බුදුසරණයි. සතුටින් පරිස්සමින් ඉන්න.❤❤❤❤
නන්දු ආදරෙයි ගොඩක් ❤❤ ඔයාල දෙන්නට සන්සාර බැදීමක් ඇති හැමදාම සතුටින් නිදුක්ව සැහැල්ලුවෙන් ඉන්න ලැබේවා ❤️❤️
Ane nandu harima hoda kenek oyalata hodata galapenwa orata bhoma stuti nanduwa pennuwata oyala siyaluma denata niduk nirogi suwaya labewai patamu Teruwan saranai ❤
හොද මනුස්ස ගතිගුණ තියෙන දෙන්නෙක් 👍❤️❤️
නන්දු අක්කත් ඔයා වගේම පිලිවෙලයි මැණික ❤ ආදරෙයි දෙන්නටම ❤❤
අම්මෝ අක්කි nanduge සැන්විච් එක දැකල මටත් badaginnak ආවා...අනිවාර්යයෙන්ම nanduge විදියට හදල බලන්නම්...දෙන්න හරි ශෝක් අනේ... අනේ akkiyooo කිසිම අඩු පාඩුවක් නෑ..❤❤❤❤ආදරෙයි බුදු සරණයි....❤❤❤
අනේ හරිම සෝක් නන්දු.ඔයාලා දෙන්නටම බුදුසරණයි ❤❤
නන්දු අම්ම ෂෝක් අනේ කතා කරන විදිය.ඔයත් එහෙමයි.අද උදේම බලපු වීඩියෝ එක.අක්කෙ ඔයගෙ kitchen එකට අලවපු sticker එක ගැනත් දැනගත්ත.ලස්සනයි.....ඔයාල හැමෝටම බුදු සරණයි ❤️
Soo happy to see you and nanthu having fun together, I used to have the same happy times with podi hami, my Ammey, may god bless you both, lots of love ❤️ ❤️
අනේ එයාගේ හිනාව ලස්සන යි
ඇත්තමයි ආදරණීය කෙනෙක් නන්දු ..අගේට සැන්විච් හදලා පෙන්නුවා..කිසිම අඩුවක් නෑ නංගි ❤❤..ඔයාට ආදරණීය කෙනෙක් නන්දු ..හොඳ රැකවරණය ක් තියනවා ❤..නිහතමානී යි ඈ...
ඇඹරැල්ලා පාන් එක්ක මරු..ඇත්තමයි තාච්චිය තියලා කද්දි ඇත්තමයි නංගි වෙනම ආතල් එකක් 🥰😍💗💗 මාත් එහෙම කනවා..
ගොඩක් ආදරණීය වීඩියෝ එකක් අද ඉල්ලපු ලෙසම ගෙනාවට නංගි ට වගේම නන්දුටත් තුති වේවා ❤..උතුම් දළදා සමිඳුගේ පිහිටයි තෙරුවන් සරණයි නංගි පරිස්සමින් ඉන්න ..ආදරෙයි ❤❤
Adaraneeya video ekak nangi.godak asawen baluwa.budu saranai oyalata.
Kisima adupaduwak ma video eka lassanai..ape nandu chef maru ... sandwich ekata wada abaralla curry ekai pan walata hitha giye.. parissamin inna akki theruwan saranai..adrei hamadama oyata
නන්දු සැන්විච් එක පට්ට රසයි .
ජය වේවා.....!!!
නන්දු අක්කගෙ සැන්විජ් එක රස පාටයි.එයා හරිම අහිංසකයි හරිම හොඳයි.තව එයා හදන කෑමක් බලන්න ආසයි.❤❤❤❤❤
Ane shook.mehema vidioth nandu ekka karanna.api ewa balala sathutu wenawa.God bless you
කොල්ල නන්දුට කියන්න හරිම ලස්සනයි වැඩේ කියල ,,ඔයා සලකන විදිහට අද කාලේ ලමයි දෙමව්පියන් ටවත් කරන්නේ නැති ව ඇති අක්කෙ,❤️ඔයාට කාරුණික හදවතක් ලැබීම හරි ම දුර්ලභ යි
ඔය දෙන්නම ෂෝයි අනේ .... ආදරෙයි ගොඩාක් පරිස්සමින් සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤
Hamadama wagey adath lassanai..... Nandugey sandwiche eka kiyala dunnata Thank you .......
Sha marune , nandu wa mathak kala kianna
You are Beautiful Soul Sister!. 😊💯💝. 'Nandu' Best. Enjoyed..jayawewa..All. 😋🌷
අපේ අලුත් චෙෆ් නන්දු හරිම ලස්සනයි වීඩියෝ එක❤❤
අනේ බොහොම ස්තුතියි අක්කේ නන්දුගේ වීඩියෝ එකක් ගෙනාවට ඇඹරෙල්ලා මාළුව දකිද්දි නම් අනේ ආසාවෙ බෑ ඔයාල දෙන්නටම තෙරුවන් සරණයි
Lassanai akkiyoo video eka❤❤❤❤
මරැ අනේ මැඩම් සහ ගෝලයා😂❤
බව්වෝ දෙන්නාගේ දිග වීඩියො එකක් දාන්න පුතේ මම සතුන්ට හරිම අාදරෙයි
අනේ, ලස්සන video එකක්.. Nandu අහින්සක ඔයාට හරිම ආදරෙ කෙනෙක් බව පෙනවා..❤❤
Ane nandu hari ahinsakai akke,oya eyat deela tiyena thena dekkama harima sathutui,budusaranai akke ,,❤❤❤❤❤
හැමදාම ඔයාගෙ විඩියො බලනවා.... ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා... අද නම් කමෙන්ට් නොකර ඉන්නම බැ.. හරිම පින්වන්ත කෙනෙක් නන්ගි ඔයා..❤❤
අර පිසු ආහාර කියලා දැම්මෙ මොනවාද..
Nanduth wasanawanthai akki wage kenek laga enna, hithe senasimen ennawa eti nandu godaak 💞
සැපට දුකට සනී වගේ අක්කට ගෙදර ඉන්න යාලුවනේ ඉතිං නන්දු ඇන්ටි හරීම ශෝක් ඔය දෙන්න යාලුවෝ දෙන්නෙක් වගේ එයා හරීම වාසනාවන්ත කෙනෙක් අක්කා වගේ කෙනෙක් ළග සතුටින් ජිවත් වෙන්න තරම් ❤️
එයා හරීම ආදරණීයයි ඒ වගේම අක්කට ගොඩක් ආදරෙයි හරීම අවංක, අව්‍යාජ හීනාවක් එයාට තියෙන්නේ අපිත් හරීම ආදරෙයි ❤️❤️❤️
Good hearted ladies! Hats off!
Dannawada nangi oya hadana godak kama mama a widiyatama hadanawa.ada nandu hadapu sanwiche ekath hadalama balannamko.nandu mali chithta gawmak andanam ane lassanata thiyey ne asai ane.nandu lassana wela.adarei nangiyo api lagata awith hamadema beda gannwata❤❤❤❤
අනේ නන්දු හරිම ෂෝයි නේ. එයා හරිම ආදරණීය කෙනෙක් නේ. ඔයා එයාට සලකන විදිය දැක්කා ම හරිම පුදුම යි. තමන්ගේ කෙනෙක්ට වගේ සලකන්නේ . බුදුසරණයි දෙවිපිහිටයි ඔයාපා දෙන්නටම. 💖💖💖
Ada video ekath godariyak lassanai ආදරෙයි ane❤❤❤❤❤akka nanduta salakana widihata .hemadama සතුටින් parissamata inna bs dp .
හරිම ශෝක් රසම රස පාටයි.තැන්කුයි නන්දු ආදරෙයි ❤ අක්කිටත් ආදරෙයි .අක්කී වට්ටක්කා , කැකිරි ඇඹුල් එක්කත් රෝස් පාන් කන්නකෝ ආයේ සැන්විච් කන්නෑ
අනේ හරී ෂෝක් අක්කා ❤.. ඉස්සර කාලේ කතාවක් එක්කම් රස කෑමක් ... රුපියලට පාන් කාපූ නන්දුයි රුපියල් 150ට විතර දැන් පාන් කන අපියි අතර කොච්චර වෙනසක් ද තියෙන්නේ කියලා කල්පනා වෙනවා.. 🥺 එක අතකට අපී මොන තරම් වෙනස් වෙලාද ❤️
ලස්සන ,පිලිවෙල,පිරිසිදු කිචන් එකක්...👍
Oyala dennage e adaraneeya kamata mata kanduluth awa nangi. ❤❤😊😊
නන්දු aunty අක්කාව හොදට බලා ගන්නවා ❤ sandwich එක රස පාටයි❤❤❤❤
නන්දුටයි ඔයාටයි....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නන්දු නියමයි, ඔයා දන්න තව දේවල් කියලා දෙන්න හොදේ
Matath enna hithuna abarella maluwa kanna asai asai asaiii💕💖🌷❤️👍🏾👍🏾👍🏾👍🏾👍🏾
Very nice today only saw ur video nice kitchen and the way u treat her.pls let know where u bought the wall paper?
Also who did ur pantry cupboard s??pls share details if can
Thank you
නන්දු මුලින්ම ස්තුතියි 👍 සැන්විච් එකට... නන්දු වගේ කෙනෙක් ඉන්න එකම ඔයාට ගොඩාක් වටිනවා..
හැමදේකදීම නන්දු ඉන්නවනේ කොලඹටත් හොදට වැස්ස මේ දවස් ටිකේම දැනුත්...❤
Nandu unty hari hodai. 👍👍❤️
Nanduge sandwich maru. Akka ambarella maluwata pol sambolekuth ekka ros paan kaala balanna niyamai lankawe iddi aniwaren kanawa maarama rasai ❤❤❤❤❤❤
Budusaranai dennatama❤❤❤❤
අනේ අක්කෙ ඔයා හරිම ආදරණීයයි❤
හරිම ආදරනීයයි නන්දු..නංගි ඔයාට අම්ම කෙනෙක් වගේ..දෙන්නටම දෙවි පිහිටයි
math.harima.aadarei.nandu.ammata❤
ඔයාට ලස්සන හදවතක් තියෙනවා නංගී නංදු වාසනාවන්තයි හැමදාම සතුටින් ඉන්න තෙරැවන් සරණයි❤
මිනිස්සුන්ට ලැබෙන්න ඕනේ මේ වගේ කාරුනික මිනිස්සු...එතකොට තමයි ජීවත් වෙනවා කියලා දැනෙන්නේ...❤❤❤ නන්දුත් වාසනාවන්තයි ඔයාව ඇසුරු කරන්න ලැබිච්ච එකට....❤❤❤
Ane dennama harima hodayi
Akkeee ape nandu aunty❤❤❤❤❤
Thanks වරු....thanks නන්දු ඇත්ත ටම රස පාට යි......අපිත් අද සැන්විච් හැදුවා ....පාන් පෙති වලට මැදට රවුම් ලූනු පෙති මාලු මිරිස් රවුම් සොසේජස් පෙති බැදලා බටර් හරි මොසරැල්ලා චීස් ඉහලා...තක්කාලි සෝස් ඉහලා ටෝස්ටර් කලා....උනුවෙන් කන්න අපේ දුව හරි කැමතියි ....ඔයාලත් හදලා බලන්නකෝ... වරු ඔයා අන්ගුලිමාල සෑයට යන්න හස්බන්ඩ් ආවම..කුරුණෑගල ඉදලා හෙට්ටිපොළ හරහා හලාවත යන පාරේ තියෙන්නේ..හෙට්ටිපොළ පහුකරලා බෝවත්ත කියන හරියේ...මාත් ගියේ නැහැ...ගිහින් වීඩියෝ එකක් දාන්නකෝ..අද නම් දෙන්න ඇති වෙන්න පාන්කෑවා නේද..ඔයාලට දළදා සමිදු පිහිටයි
හිනා වෙලා පන ගියානේ . Chef නන්දුට ජයවේවා! 😂
Nanduta hamadama mewagema adaren salakanawata oyata oyata kawama dawath waradinne nh akke ❤👍
අනේ නන්දුගේ අහිංසක හිනාව
Apith rasa winda. Harima ageyi❤
ශෝයි අනේ ❤ තෙරුවන්සරණයි
හරිම ශෝක් අනේ
නන්දු අනේ ඔයා හරිම වාසනාවන්තයි වරුණි අක්ක එක්ක ජීවත් වෙන්න ලැබුන එක. ඔයාල දෙන්නටම ආදරෙයි ❤
Ou nangi oya මනුෂ්‍ය වර්ගයා අතර දුර්ලභය ආදරණීය චරිතයක් nangi ❤❤❤❤❤❤❤❤ඔයා වගේම හැමෝම ඔයා වගේ සලකන්නේ නැහැ bs❤❤❤❤❤
Godakk asawen baluwa video eka bohoma sthuti budu saranai nangi sathutin parissamen inna ❤❤❤
වා... ව් රසයි වගේ. නාන්දු අක්කේ. තැන්ක්ස්
Lassanai.niyamai .
Math marama sithale nanduge senvich eka Kanna balagena inne❤🦋🌍🇮🇪
Anea harima sook niymai anea etin ganu api satutu weana vidi api pau neada gahanu api kotaram ahinsakada
මැඩමුයි නන්දුයි මරු ජෝඩුව අනේ..❤❤ ශෝයි ශෝයි 💞💞💞