Maayavi (මායාවී) | Episode 77 | 19th December 2024 | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 575

  • @kaushalyadilshani9705
    @kaushalyadilshani9705 Місяць тому +790

    සංකල්පට පිරිමියෙක් ලඟ තියෙන්න ඕන සියලුම ගුණාංග තියෙනවා...හරිම ලස්සනයි එයා 🫶

    • @duminiwickramaarachchi6960
      @duminiwickramaarachchi6960 Місяць тому +12

      මගෙ මහත්තයත් මේ වගේමයි පෞර්ෂය සහ චරිතය. පෙනුම නම් වෙනස්.

    • @thushariniranjala2886
      @thushariniranjala2886 Місяць тому +4

      A wage pirimiyek labanna gahaniyak sahenna pin karanna oni.

    • @Anushika-q1n
      @Anushika-q1n Місяць тому +14

      ඔය වගේ උන් නාට්‍ය වල විතරයි ඉන්නේ

    • @SandaruwnJanith
      @SandaruwnJanith Місяць тому +3

      Aneee 😂

    • @MadushaSampath-s3z
      @MadushaSampath-s3z Місяць тому +2

      😂😂😂😂

  • @kwkusum2831
    @kwkusum2831 Місяць тому +1934

    මේ comment එක කියවන ඔයා ගොඩක් ලස්සන කෙනෙක්❤❤තවත් ලස්සන වෙන්න ඕනි ඔයා..❤❤❤

    • @gunathilaka483
      @gunathilaka483 Місяць тому +23

      ey kiyanne wadurek wage inna math lassanaida 🙈😜

    • @vihangidilhara4328
      @vihangidilhara4328 Місяць тому +42

      ලස්සන comment එකක්
      ඔයත් ලස්සන ළමයෙක් 😊

    • @deepadammika9446
      @deepadammika9446 Місяць тому +22

      ඔයත් ගොඩක් ලස්සන කෙනෙක් වෙන්න ඕන❤❤❤❤

    • @සුදුදෝනී-ෆ8ඞ
      @සුදුදෝනී-ෆ8ඞ Місяць тому +13

      ස්තුති ලස්සන ලමයෝ

    • @wasanasenanayaka2777
      @wasanasenanayaka2777 Місяць тому +2

      ❤❤

  • @hsbpererahsb8253
    @hsbpererahsb8253 Місяць тому +397

    හිතයිෂී ගේ අම්මා නාට්ටි යෙන් නාට්ටි යකම වෙනස් වෙනස් චරිත හරි talented

  • @lihinidisara950
    @lihinidisara950 Місяць тому +311

    අනේ සංකල්පගේ ඒ හිනාව
    ඇස් වලින් කතා කරනවා වගේ ❤❤

    • @niroshaachini
      @niroshaachini Місяць тому +1

      Ow ekanam hari❤

    • @Piyumila
      @Piyumila Місяць тому

      ඇත්තමයි හරිම ලස්සනයි හිනාවත් එක්ක ඇස් දෙක ❤

  • @KusalThamariJayawardhane
    @KusalThamariJayawardhane Місяць тому +193

    මංගේශ්වරීගෙ අම්මගෙ දෙඩිල්ල මරුය❤😁

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Місяць тому +232

    හිතෛෂිගෙ අක්කා නම් සුපිරි ..රගපෑම කතාව අතිවිශිෂ්ඨයි 🌺👌🌺

  • @DilhaniSaduni
    @DilhaniSaduni Місяць тому +177

    හිතයිෂිගෙ ඇක්ටින්නම් මාරම ලස්සනයි ❤️

  • @SamanthaHewadikaram
    @SamanthaHewadikaram Місяць тому +74

    නොකිව්වට යුවනිත් ලස්සනයි ❤️ ලස්සනට act කරනවා🤭
    ආදරෙයි❤️

  • @DanuGamage-p7t
    @DanuGamage-p7t Місяць тому +133

    ආදරෙත් මාහා පුදුම දෙයක් නේද හිතන්නෙවත් නැති වෙලාවක හිතට එනවා නේද 🥰🥰🥰

  • @Zombi-n2p
    @Zombi-n2p Місяць тому +387

    කොටස් 77 ම පෝන් එකෙන් බලන අය මේ පැත්තට 🎉🎉🎉

  • @shan8198
    @shan8198 Місяць тому +125

    මන් වගේ ඔයාලත් ආසවෙන් බලන ටෙලිය නේද ❤❤❤ පිස්සුවෙන් ඊලග episode එක එනකන් බලන් ඉන්නේ ඉතින් මන් විතරද 😊😊

  • @rashi7788
    @rashi7788 Місяць тому +9

    සංකල්ප වගේ ආදරණීය පිරිමියෙක් හැම ගැහනියකටම ලැබෙන්න ඕනා.මගේ ප්‍රාර්ථනාව ❤

  • @SakunthalaJayarathne
    @SakunthalaJayarathne Місяць тому +98

    සංකල්ප ගේ හිනාව❣️❤❤❤❤

  • @Flesh3697
    @Flesh3697 Місяць тому +38

    තමන්ගෙන් වෙච්චි වැරද්දක් වත් බාරගන්න කැමති නැති පිරිමි ඉන්න ලෝකේ කෙල්ලෙක්ට වෙච්චි මේ වගේ ප්‍රශ්නෙකවි පිහිට වෙන රත්තරන් පිරිමි ආත්ම හරි දුර්ලබයි❤

  • @dil1271
    @dil1271 Місяць тому +83

    මොනව වුනත් හිතයිෂිගේ පවුල හරිම ආදරණීයයි….❤❤ පවුල තුළ 4 දෙනාගෙ ආදරය

  • @MihiraPrasanna-hi2vm
    @MihiraPrasanna-hi2vm Місяць тому +101

    මේ කතාවෙ මම වැඩිපුරම ආස නම්බූ හේවාට ඇත්තමයි හරිම ආදරෙයි මන් ඔයාට අපේ ලොකු අම්මා වගේමයි❤️❤️

  • @NisansalaWijerathna-wd2zo
    @NisansalaWijerathna-wd2zo Місяць тому +17

    පවන් සප්නා කතාවේ හිටපු සුරාජ් වගේ කියලා හිතෙන්නේ මට විතරද

  • @Lifewithuma97
    @Lifewithuma97 Місяць тому +60

    අනේ සංකල්පගෙ ලස්සන 😍😍

  • @dilhanirajapaksha2071
    @dilhanirajapaksha2071 Місяць тому +135

    සන්කල්ප නම් කෙල්ලො 2 ටම කැමති වගේ පැනි හිනාව යුවනිට ත් දානව😅

    • @sumudunisansala8397
      @sumudunisansala8397 Місяць тому +9

      ඒ පැණි කම නෙවේ.කෙල්ලෙක් තමන්ට කැමති කියලා දැනගත්තම එන මෙව්ව එක...😊

    • @D.dishanayaka
      @D.dishanayaka Місяць тому +7

      යුවනි පැන පැන දෙනකොට පැණි හිනව නොදත් බෑනේ

    • @tharu.9351
      @tharu.9351 Місяць тому

      Thaththa wageda danneth NA☹️

    • @tharu.9351
      @tharu.9351 Місяць тому

      Hodabawanam penawa.thaththath e wage Athine muladith😊

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i Місяць тому +19

    මේ බාලිට නන්ගි අම්මා අක්කා ල එහෙම නොමැති බවට කතාවෙන් පනිවිඩයක් දෙනවා ලියන්න පිරිමි මේ තරම් ම තිරිසනුන් නොකර ලංකා වේ කොහොමත් බාලි..ල😢😢😢උතුරනවා රුපියල් දහසක් විතරයි දෙන්න අවශ්‍ය ❤❤❤සන්කල්පල 5%යි පිලිගන්න හොඳ ද හරිම ලස්සන කතාවක්

  • @KumuthuSinali-jl5ch
    @KumuthuSinali-jl5ch Місяць тому +114

    හිතර්ශියි සංකල්පයි එකතු වෙනවට කැමති කවුද

    • @SachithaHerath-c3v
      @SachithaHerath-c3v Місяць тому

      ගැලපෙන්නේ අනිත් කෙනා

    • @nawodyaranasinghe.8110
      @nawodyaranasinghe.8110 Місяць тому +1

      කොහොමටත් ඉතින් ඒකනේ වෙන්නේ

  • @slliyanage361
    @slliyanage361 Місяць тому +127

    සංකල්ප ❤❤❤ හිතෙයිශි
    පවන් ❤❤❤මන්ගේෂ්වරි

  • @anushatharangamala4964
    @anushatharangamala4964 Місяць тому +21

    අම්මගෙ ආදරේ කියන්නෙත් අමුතුම දෙයක් හිතයිශිගෙ අම්මගෙන්ම ඒක පේනවා අම්මට ආදරේ අය මේ පැත්තට

  • @thissakumara5682
    @thissakumara5682 Місяць тому +84

    පවනා පනගෙ ඔලුව ඉවරයි වගෙ අද ❤❤❤❤

  • @rashmiwasana-l7l
    @rashmiwasana-l7l Місяць тому +45

    " සෙත් කවි ඇහෙන්නෙත් වස් කවි ගානට තමයි " නියම කතාවක් 🤣

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 Місяць тому +37

    හිතයිෂිගේ රංගනය ඇත්තෙන්ම පුදුම සහගතයි එය සැබෑ ජීවිතයේ සිදු වූවාක් මෙන් එතරම් හැඟීම්බරයි. ♥

  • @SomavickramageThilinapraneeth
    @SomavickramageThilinapraneeth Місяць тому +36

    යුවනි ඒ පවුලෙ හරි සැහැල්ලුවෙන් හැදුන කෙනෙක්.. එයා එහෙම දගකාරකමෙන් සංකල්පට කිට්ටු වෙද්දි ඒ ආදරෙත් ලස්සනයි ඉතිම් ❤

  • @DilrukshiDissanayake-jb1py
    @DilrukshiDissanayake-jb1py Місяць тому +70

    සතියෙන් කොටස් 77 බලලා ඉවර කලා.පාන්දර එක දෙක වෙනකල් ඇහැරිලා බලනවා.පිස්සුවක් මේක්❤❤

    • @sandunisanduni7553
      @sandunisanduni7553 Місяць тому

      Athamai mamath...dannam oluwe amaruwakuth hadila thiyenne😅

    • @sarafernando6865
      @sarafernando6865 Місяць тому

      Daws 02n කොටස් 75ක් බලපු මං😁

    • @nethmijayawardene2294
      @nethmijayawardene2294 Місяць тому +1

      Maat ehema baluwe

    • @NilanthiBasil
      @NilanthiBasil Місяць тому +1

      එකනම් පිස්සුවක්ම තමයි❤❤

    • @LihiniHimashi
      @LihiniHimashi Місяць тому +1

      Aparade eccara ikmanata beluwe dn itin dawasak yanakan bln inna one ithuru kotasa blnna 🥲

  • @RaniFernando55.225
    @RaniFernando55.225 Місяць тому +35

    මන්ග්ෂ්වරි. කථා. කරන
    ව්දිය. ලස්සනයි 😍😍. දැන්
    හරිනේ 😀. ම්ස්ට. නිකම්ම
    කථා. කරා. 👍🏿👍🏿👍🏿

  • @minyeonseoki
    @minyeonseoki Місяць тому +48

    යුවනිටත් පැනි හිනාව දාලා පැනි අංකුට්ටෙක් වෙන්න නම් හදන්න එපා සන්කල්පේ😪

  • @Siya-b5s
    @Siya-b5s Місяць тому +96

    හිතශි ගේ අම්මා චරිතේ ලස්සනට කරනවා❤ඒ උනාට හක්මණ මිනිස්සු මේ වගේ කතා කරන්නේ නෑ😂

    • @anju8221
      @anju8221 Місяць тому

      Eya hewa kenek d nambu hewa kiwwe

    • @HRlife-fk1fs
      @HRlife-fk1fs Місяць тому +1

      Math hakmna ohoma ne 🤭😂

    • @maduraparabath3790
      @maduraparabath3790 Місяць тому +1

      අනිවා ❤

    • @fashionwithshashi5912
      @fashionwithshashi5912 Місяць тому

      ඒක over acting

    • @sasindudilshan-z3q
      @sasindudilshan-z3q Місяць тому +3

      ඔහොම කතා කරන්නෙ කරන්දෙනිය කට්ටිය එයාල තමා ඔහොම කතා කරන්නේ ....

  • @thissakumara5682
    @thissakumara5682 Місяць тому +45

    ගොඩක් ආසවෙන් බලන drama එකක්..ඔක්කොමලා ලස්සනට රගපනවා ..❤❤❤❤❤

  • @FashionCU
    @FashionCU Місяць тому +120

    මන්ගේශ්වරීව වදයක් වෙලා ඉන්නෙ දැන් පවනා පනට🙊😝🤣🤣🤣

    • @duminiwickramaarachchi6960
      @duminiwickramaarachchi6960 Місяць тому +3

      කරට නගින්න දුන්න වැඩී, පවන් එයාට..

  • @DinithiPerera
    @DinithiPerera Місяць тому +26

    යුවනිත් මේ කතාවෙ ඉන්න ඕනි. එතකොට තමා කතාවෙ ඉස්සරහට එයා නිසා මොකක් වෙයිද කියල ප්‍රේක්ෂකයන්ගෙ හිතේ කුතුහලයක් ඇතිවෙන්නෙ ❣️❣️❣️

    • @nuwansinghalage8408
      @nuwansinghalage8408 Місяць тому +8

      හිතයිශි ලොකු seen දාන කාලෙත් යුවනි ආදරේ කරා.. හිතයිෂි ආදරේ කරන්න ගත්තෙ එයා අමාරුවෙ වැටුනට පස්සෙ... එයාට අර job එක සෙට් වෙලා ලොකු තැනකට ගියානම් සංකල්පයාව පඩේකට ගනන් ගන්නෙ නෑ.. යුවනිගෙ ආදරේ තමයි හරි ආදරේ.

    • @sumudunisansala8397
      @sumudunisansala8397 Місяць тому

      ​@@nuwansinghalage8408 හිතෛෂිට ලව් කරන මානසිකත්වයක් තිබුනේ නැ.එයාට ඕන උනේ ඉක්මනින් දියුණු වෙලා ගෙදර අයව සතුටින් තියන්න,යුවනි වගේ පිංබත් කකා කොල්ලෝ පස්සේ යන්න තරම් වෙලාවක් හිතෛශිට තිබුන් නැ.

    • @Madhusha-gy4nq
      @Madhusha-gy4nq Місяць тому +2

      Episode 1 බැලුවෙ නැද්ද? ඒකෙන් ටිකක් තේරුම් ගන්න පුලුවන්

    • @harshanaperera8537
      @harshanaperera8537 Місяць тому

      ​@@nuwansinghalage8408ඒක ඇත්ත..බොරු පොශ් ලයින් දෙන්න ගිහින් කෙලවුනාට පස්සේ සංකල්ප හොද වුනාට යුවනි සංකල්පගේ හිතට ඊට කලින් ආවා..

  • @SubshiniSubshini
    @SubshiniSubshini Місяць тому +20

    කාට කොහොම උනත් මටනම් යුවනිගේ ඒ දගකාර හිතුවක්කාර ආදරේ තමයි වැඩියෙන්ම දැනෙන්නේ ❤️

  • @dewmimalisha1065
    @dewmimalisha1065 Місяць тому +27

    සංකල්පගෙයි හිතයිශිගෙයි ආදරේට කැමති අය කෝ🤩💗

  • @skmadu8435
    @skmadu8435 Місяць тому +8

    මංගේෂ්වරීගෙ කොටස් තමයි බලන්න ආසම😍
    දවසට මංගේෂ්වරීගෙ එක කොටසක් හරි ඕනේ❤

  • @thirdeye_official1208
    @thirdeye_official1208 Місяць тому +41

    යුවනි පව් හැබැයි .. ⁣එයා ආදරේ කරන හින්දා සංකල්පගෙ පුංචි හිනාවෙනුත් බලාපොරොත්තු තියාගන්නවා 😢

  • @manjularoshini2925
    @manjularoshini2925 Місяць тому +12

    හිතයිෂි ගේ අම්මායි තාත්තයි මරු. මන්ගේෂ්වරි නියමයි. කියන ඒවට හිනා යනවා ❤

  • @VipulanuwanNuwan
    @VipulanuwanNuwan Місяць тому +24

    ලස්සන kathawak ආසාවෙන් බලන❤

  • @chandaniqa778
    @chandaniqa778 Місяць тому +14

    ගොඩක් ලස්සනයි සංකල්ප ඔයා.. මම දෝහා වල සිට ❤❤

  • @HarshaniPerera-z5d
    @HarshaniPerera-z5d Місяць тому +25

    කතාවෙ චරිත වලට ගැලපෙනම අය අරන් තියෙනවා

  • @PrabhaSamaravikkrama
    @PrabhaSamaravikkrama Місяць тому +24

    චරිත වල නම් ඒම නම් සුපිරී හැබැයි 💝😀

  • @AmaNawanjali
    @AmaNawanjali Місяць тому +31

    හැම ගැහැනියක් ම නම්බුහේවා වගේ හිතෙන් දේවල් මවාගෙන විදෝනවා..ඒක තමන්ගේ සැමියා ගැනත් දරුවන් ගැනත් එහෙම යි...ඒත් ඒක සැමියාට දරුවන්ට වදයක් තරමට යන එක නම් හොද නැහැ ..සැකය නම් හොදම නැහැ .

  • @nalaniramani8848
    @nalaniramani8848 Місяць тому +25

    පවන් ගැන හරි දුකයි ,පවන අහින්සකයි

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi Місяць тому +96

    කුරුනැගල දිස්ත්‍රික්කයෙ කවුද ඉන්නෙ❤❤❤

  • @nirashamaduwanthi4088
    @nirashamaduwanthi4088 Місяць тому +9

    සෙත් කවි ඇහෙන්නත් වස් කවි ගානට තමයි ඒක මරු

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 Місяць тому +18

    සංකල්ප හිතෛෂී ආදරෙයි ❤❤❤❤

  • @AruniShashi
    @AruniShashi Місяць тому +36

    සන්කල්ප වගේ කොල්ලො අඩුයි හැබැයි ඉන්නවා 🙂

  • @HiruniThakshila-cx6un
    @HiruniThakshila-cx6un Місяць тому +20

    අනේ තාත්තා 🥺🙏

  • @renukawimalaweera2234
    @renukawimalaweera2234 Місяць тому +17

    ආදර්ශමත් කතාවක්

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 Місяць тому +21

    එඩ්රස් එක.දීලා සංකල්ප කරගත්තේ වැරැද්දක්ද.🤔සේරටම කලින් බාලි හිරේ දාන්න ඕනේ.😡

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 Місяць тому +12

    පිස්සෙක් වගේතමයි බලන්ඉන්නේ කතාව❤❤❤😂😂😂😂😂😂😮😮😮

  • @AnuraChandrasiri-y5q
    @AnuraChandrasiri-y5q Місяць тому +4

    Anee අනේ හරීන්ගෙ OFFICE EKE GIRL ලස්සනයි ❤😊

  • @yumyum7501
    @yumyum7501 Місяць тому +5

    Superb acting Sankalpa. I saw your acting in International drama. You did it also well. And this time you are next level actor

  • @rangikarupasena784
    @rangikarupasena784 Місяць тому +21

    මේ සන්කල්ප නැති අවුලක් දාගන්නවා හැමවෙලාවෙම ව්ස්තර දැනගන්න ඇව්ත්

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw Місяць тому +2

    තාත්තා ලාට සෙත්කවි උනාට වස්කවි වැදිලා තියෙන්නේ ..අම්මා ට දුරපේනවා කියන්නෙ බොරු නෙමේ ..මවුවරුන්ට දරුවන් ලගනැති වුනත් හැමදේම දැනෙනවා ..කියලා .....❤

  • @KusumRathnayaka-ys7jw
    @KusumRathnayaka-ys7jw Місяць тому +13

    මේ බාලි තමයි අර ලස්සනට බොරුවෙන් රස්සාව කරගෙන හිටපු කෙල්ලව අමාරුවේ දැම්මේ

    • @madukahemamali2481
      @madukahemamali2481 Місяць тому

      E unata ara wadata giyapu thana sir meyata udau karayi

  • @praduction2555
    @praduction2555 Місяць тому +10

    මම ආසම නිළිය යුවනි ❤

  • @NadeeshaKumari-l1i
    @NadeeshaKumari-l1i Місяць тому +11

    Ane me කතාව ලස්සනයි me විදිහට හැමදාම karanna

  • @thanujanayomi147
    @thanujanayomi147 18 днів тому +1

    Man අසාවෙන් බලනවා ❤❤❤❤❤

  • @subadrekaneranjani5402
    @subadrekaneranjani5402 Місяць тому +7

    ලස්සනයි මම ආසම කතාව

  • @KalyaniJayasinghe-p9s
    @KalyaniJayasinghe-p9s Місяць тому +13

    අමමා බුද්ධිමත්

  • @SubshiniSubshini
    @SubshiniSubshini Місяць тому +13

    හිතයෂි දුප්පත් යුවනි පොහොසත්... දුප්පත් හිතයශිට විතරද ආදරයක් දැනෙන්න පුළුවන් 🥹යුවනි වගේ පොහොසත් කෙල්ලොන්ට ආදරේ කරන්න බැරිද💔මොනවා උනත් මෙතන මුලින්ම සංකල්පට ආදරේ කරන්නෙත් යුවනි ❤ සංකල්ප ගෙ හිතේ මුලින්ම කැමැත්තක් ඇති වෙන්නෙත් යුවනිට

    • @ThiliniNisansala-c8z
      @ThiliniNisansala-c8z Місяць тому +3

      hithaishita ne mulinma danne
      mokada eya gama giyama boruata cl karanawa

  • @IshuJayawaradhane
    @IshuJayawaradhane Місяць тому +5

    Background music eks godak lassanai❤❤

  • @charikaudayangani2175
    @charikaudayangani2175 Місяць тому +3

    හිතෛශිගෙ තාත්ත නම් සුපිරිම සුපිරි නලුවෙක්

  • @GayathriWijesiri-ip8lk
    @GayathriWijesiri-ip8lk Місяць тому +13

    කතාව බලන්න හැමදාම ඉවසිල්ලක් නැතුව බලාන ඉන්නේ..😘
    කතාවේ දෙබස් නම් මරූ...🤣
    කැරකෝප්පුවේදී කෙහෙල් දල්ලත් ඇති නූල් බඳින්න...😂

  • @SLkanishkamusic
    @SLkanishkamusic Місяць тому +16

    👈ලෝගො එක ටච් කරල Music හීනෙට උදව් කරන අය කෝ❤🤗💞❤❤😊 🤗

  • @NilmiWasana
    @NilmiWasana Місяць тому +21

    හරීන්ගෙ සෙකර්ට්‍රිට ඉන්න කොන්ඩේ කපපු කෙල්ල කව්ද අනේ.. එයා ලස්සනයි 😁

    • @jc91-gp
      @jc91-gp Місяць тому

      Pabodha ayanthi hettige

  • @lux-jz4vr
    @lux-jz4vr Місяць тому +2

    සංකල්ප ට හරිම ආදරය හිතෙනවා ❤❤❤❤❤❤

  • @backtoschool4234
    @backtoschool4234 Місяць тому +14

    මේ කමෙන්ට් කියවන ඔක්කොම ලස්සනයි තමයි ❤❤❤😊

    • @annharper4853
      @annharper4853 Місяць тому

      ❤❤❤❤ ඇත්ත කතාව

  • @AmandaWarnakulasuriya-vx5ru
    @AmandaWarnakulasuriya-vx5ru Місяць тому +1

    සංකල්ප වගේ අහින්සක ආදරනීය චරිත සැබෑ ජීවිතේ නෑ ඉතින්ම්🥹❤👈

  • @shirlyjayarathna7634
    @shirlyjayarathna7634 Місяць тому +8

    Hithaishi amma acting super ❤❤❤❤❤

  • @praneethfrdo4105
    @praneethfrdo4105 Місяць тому +5

    යුවනි තමයි ලංකාවේ ලස්සනම කෙල්ල ❤

  • @thanujadarshani9989
    @thanujadarshani9989 Місяць тому +1

    මෙ කතාව තමා මන් බලුව ලස්සනම කතාව ❤️🧚💯

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb Місяць тому +4

    සංකල්ප ❤හිතයිසි මරු❤

  • @Sajeewani-k5j
    @Sajeewani-k5j Місяць тому +2

    සංකල්පාගේයි හිතේසිගේයි කොටස් වැඩිපුර ඔනේ😊

  • @Rb2028kt
    @Rb2028kt Місяць тому +27

    පවන් මන්ගෙෂ් වරිව ආදරෙන් බලා ගත්තොත් ලොකු දෙයක් සංකල්ප හරියට එයාගේ නංගි බලා ගන්නවා වගේ 🙏❤️

  • @ShanikaYg
    @ShanikaYg Місяць тому +9

    Sankalpa dakkath hitha pirenawa

  • @dhonidhoni-x5h
    @dhonidhoni-x5h Місяць тому +2

    සෝක් ඇඩ් ටික.කොහෙද මේ කතාවක් මැදින් දානවා නේ😂😂

  • @S.......H.....123
    @S.......H.....123 Місяць тому +4

    තව පොඩ්ඩෙන් පවනා පනගේ බෙල්ලත් ගලවනවා 😂❤මංගේශ්වරි හරිම ආදරනීය චරිතයක්

  • @nethunethu3351
    @nethunethu3351 Місяць тому +7

    ලලා පුන්ච්.....අපෝ වෙන නැතිනම් ලස්සන කෙල්ලෝ...😁😁

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 Місяць тому

    තවත් නිර්වාන් කෙනෙක් බිහි වෙමින් පවතී... සංකල්ප ට එහෙම උනොත් අපරාදේ 🌺🎀💙

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha Місяць тому +10

    පව් පවන් ඔලුව ඉවරයි 😂😂😂😂

  • @oshiya917
    @oshiya917 Місяць тому +11

    pawana pana maheswariwa kohomat balaganawane❤❤❤

  • @ytqueen20
    @ytqueen20 Місяць тому +3

    සංකල්ප ❤

  • @ThakshiMadumali-xk2zg
    @ThakshiMadumali-xk2zg Місяць тому +4

    පවන පන චාන්දනීයත් ඔකම කීවා 🤗🤗අපරාදෙ මුළු ඔළුවම අවුල් කලා ලස්සනට පීරපු 😞😞😞😞😞😞

  • @nayomade
    @nayomade Місяць тому +14

    අර කොණ්ඩෙ කපපු girl සංකල්පගේ card එක කාට හරි දෙයිද? අපරාදෙ සංකල්ප එහෙම කලේ

  • @kalyanisilva2412
    @kalyanisilva2412 Місяць тому +6

    Uwani and Sankalpa best

  • @Irishlasanthi
    @Irishlasanthi Місяць тому +1

    සංකල්ප නම් මරැ❤❤❤

  • @Radhi1130
    @Radhi1130 Місяць тому +4

    මෙහෙම ගියොත් බාලිව තමයි ඉක්මනටම එපාවෙන්නෙ කට්ටියට

  • @ShashikiSanjana-mo7ek
    @ShashikiSanjana-mo7ek Місяць тому +9

    සකූගේ කතාවේ මෙයා ඉදියා ලස්සනයි අනේ සංකල්ප❤❤❤

    • @nethu871
      @nethu871 26 днів тому

      Ow .math Chanukage mulinm balapu kthava eka😊

  • @thisarithejani7201
    @thisarithejani7201 Місяць тому +11

    Chanuka❤❤❤❤❤

  • @ChithraDewage
    @ChithraDewage Місяць тому +3

    සංකල්ප ෙග් හිනාව❤❤❤❤❤❤

  • @modithaarunasanthamoditha9087
    @modithaarunasanthamoditha9087 Місяць тому +1

    අනේ..... මංගේෂ්වරී 😘

  • @asirishammikajayakody9977
    @asirishammikajayakody9977 Місяць тому +7

    Sankalpa hitheishi ❤❤❤❤❤❤

  • @ApexEdits5
    @ApexEdits5 Місяць тому +4

    Sankalpage charithaya harima Aadaraniyai.Harima winithai.Ehema Puthala labana Demawpiyo wasana wanthai.❤❤❤

  • @ritamiranda9311
    @ritamiranda9311 Місяць тому +5

    Me Drama eke music nam hitha niwanawa marama lassanai

  • @Nethuki12345
    @Nethuki12345 Місяць тому +18

    Anee sankalpagee lassana 😭😭❤️‍🩹

  • @ThusharikaMaduwanathi
    @ThusharikaMaduwanathi Місяць тому +7

    Sankalpa ❤❤❤❤❤❤