During her school career at BLC International, Colombo 7 she was an all rounder. She was holding various positions at Buddhist Society, Drama, Concerts Oriental Band, Western choir team, gymnastic to so many. Elder to us, but can remember shinning Perera family sisters very well from school period
Could listen to her talking even for longer. Unique character.. good hearted Nirosha. Today the vibe was serene as Kelum & Niroshas vibes are similar.. it reflects & projected to the audience. Loved it❤
මම හරින්ද්‍ර ජයලාල්.. කැළුම් අයියගෙ මෙම වැඩසටහන තමා නිරෝෂා පෙරේරා සහභාගිවූ ප්‍රථම UA-cam වැඩසටහන. ඉන් අනතුරුව තමා ඇය මගේ නාලිකාවේ වැඩසටහනට සහභාගිවුණේ. නමුත් වැඩසටහන් විකාශය කිරීමේ පෙළගැස්ම අනුව මට එම වැඩසටහන මීට කලින් publish කිරීමට සිදුවුණා. ඒ අනුව කැලුම් අයියා සහ නිරෝෂා පෙරේරා කියන කතාව සීයට සීයක් ඇත්ත. මේ තමයි ඇගේ ප්‍රථම youtube කතාබහ. මමත් මේ සුන්දර කතාබහ හරිම ආශාවෙන් නැරඹුවා. ජයම වේවා ආදරණීය ඔබ දෙදෙනාටම ❤️🙏❤️
❤
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීමට ආදරනීය මල්ලො 🥰
තෙරුවන් සරණයි
❤❤❤❤❤❤❤❤❤
❤❤❤ හරිම ආසාවෙන් බැලුවේ බොහෝම ස්තුති කැලුම් මහත්තයා
😊DESENT PROFESSIONAL..ANNOUNCERS ❤❤❤
දෙන්නම හැමදාම තරුණයි, ලස්සනයි වාසනාවන්තයි, සාමානයෙන් කෙනෙක් ට පිහිටන්නේ එක දෙයයි. හැබැයි නිරෝෂට ලස්සන හැමදෙම පිහිටලා තියනවා, මිනිස්සුන්ගේ ආකර්ෂණය ලැබෙන්න බැහැ හැමෝටම ම ආසම කෙනෙක්.මං දැකපු මුල් දවසෙම අම්මට කිව්වා හරිම open චරිතයක් කියලා ඒක ඇත්තටම හරි. සුභ පතනවා ඔයාට.
👌👌👌👌🌺🌺🙏🙏🙏🙏
කැළුම් මාමා ඔයාව දකින්නෙ අපි පුංචි කාලෙ දූ දරුවො යද්දී . මම පළවෙනි පාරට යූ ටියුබ් වැඩසටහ බැලුවෙ .. ඒක හරි සුන්දර කතා බහක්. පෞද්ගලික ජීවිතේ නැතිව ඇයගෙ වෘත්තීය ජීවිතය ලස්සනට පෙළ ගහල තියෙනව්.
ඒ වගේමයි නිරෝශා එයාගෙ පෞද්ගලික ජීවිතය හරි ලස්සනට බේරල අවශ්‍ය දේ පමණක් ඉදිරිපත් කරනව්.
ඊටත් වැඩියෙන් ඇය කතා කරද්දී ඇයට කතා කරන්න ඉඩ දීල ඔයා ලස්සනට ඒ වැඩ සටහන ගලාගෙන යන්න ඉඩ දෙනව.
❤ දෙන්නටම ආදරෙයි
සුබ පැතුම්....
අම්මො ඇදුම් නම් පට්ටම මැචින්... ඔයාගේ වැඩසටහන් අතරින් අද තමයි නියමටම මැච් වෙන විදිහට ඇදන් ඉන්නේ කැලුම් සර්.. හරිම ලස්සනයි ❤
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺💐💐💐💐🌷🌷🌷🌷
@@kalumwijesooriyagederete gene part eke thiyenne mone time slot ekeda? Eke interesting 😉
කොයිතරම් කච කච ගෑවත් එපා නොවෙන කතාකාරියක්. මම හිතන්නෙ කැළුම් අඩුවෙන්ම කතා කළ වැඩසටහන මේක වෙන්න ඇති .
ක්ෂේත්‍ර ගණනාවක දක්ෂතා දක්වන නිරෝෂාගේ ඉදිරි කලා දිවියට සුභාශිංශනය කරමි.
කැළුම්ට ස්තුතියි ❤️
බොහොම ස්තුතියි 💐
ඔබටත් තෙරුවන් සරණයි
Op
බලන්න niyapothu.කෘතිම නියපොතු දැකලා එපාම වෙලා ❤
මම හරි ආසයි එයාගෙ personality එකට .සාරිය හරිම ලස්සනයි .මෙච්චර දේවල් thibilath එයා හරිම නිහතමානී.
👍👍👍🌷🌷
හරේන්ද්‍ර සර්ගේ වැඩ සටහනත් හරිම ලස්සනට කතා කලා මෙකෙත් ඒ වගේම ලස්සනයි මෙයා එන ඒවගේ නිවේදනය කරන කෙනාට කතා කරන්න දෙයක් නෑ ඒ වැඩ සටහන නියමෙට කරගන යනවා කැලුම් මහත්තයාටත් අද කතා කරන්න දෙයක් නෑ එයා ගානට කරගන ගියා හරිම ලස්සනයි වගේම බුද්ධිමත් චරිතයක් හැමදාම සතුටින් ඉන්න ඔනි ❤❤🥰🥰
🥰🥰🥰
නිරෝශා ඉන්න වැඩසටහන් ගොඩක් ලස්සනයි රසවත්....ස්තුතියි ඇයව ගෙන්නුවාට..
අවුරුදු ගානක් නොපෙනී හිටියත් මොන youtuber එක්ක වැඩසටහන් කලත් views වලින් අඩුවක් නැති කෙනෙක් නම් ඒ නිරෝෂා තමයි. ඇය නිවේදිකාවක් වෙලා ඉන්න කාලේ ඇයගේ කියවිල්ල ඉවරයක් නැති වුණත් ඒක අහන් ඉන්න පුළුවන්, බලාගෙන ඉන්න පුළුවන් විදිහට තිබ්බා. ඇය මෙතෙක් ලබා ඇති ජිවිතාවබෝධයෙන් ඇය ප්‍රර්ථනා කරන හැමදේම ඉටු කරගන්න ලැබේවා 🙏🏻❤️
💐💐💐💐💐🌺👍
හරිම සුන්දර කතා බහාක්, නිරෝෂාගේ වැඩසටහන්නම් කොහොමත් රසවත්, හරේන්ද්‍ර එක්ක කරපු එකත් ආසාවෙන් බැලුවා, යහපතක්ම වේවා දෙදෙනාටම,
බොහොම ස්තුතියි 💐
ඔබටත් තෙරුවන් සරණයි
පොඩිකාලෙ ඉදන් දැක්කා, තවමත් එපා නොවුණ චරිතයක්. කතා විලාශය, හැසිරීම ස්වාභාවිකයි. වෙනමම personality එකක් තියන කෙනෙක්. අන්නේ කොලිටි එකට අපි කැමතියි. ජයවේවා නිරෝෂා අක්කා ✌
👌👌👌👌👌🌺💐
ඇත්තටම කැළුම් විජේසූරිය කියන්නේ මාරම respect චරිතයක් .අපි පොඩි කාලෙත් ඔයා ඔහොම්මයි තාමත් ඒ විදිහමනේ කොහොමද ඔහොම ඉන්නෙ.හරිම ලස්සනයි .ඒවගේම නිරෝෂා ඔයත් super අනේ ආදරෙයි දෙන්නටම ❤❤❤🎉🎉🎉
🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම පිං 💐💐💐💐💐💐
ඇත්තටම මට මතක් උනේ දිනිති ව.
එයත් මෙන්න මේ වගේ ම තමන්ගේ දක්ශකම් ගැන කතාකරා ඒ කතාවෙයි මේ කතාවෙයි දෙකේම තියෙන්නෙ එකම දේනේ..වෙනස එයා ඒක එලියට දෙන විදිය..පව් එයා...
මිනිස්සු කොච්චර අපහාස කරනවද?.
තමන් උගත් දේ ආඩම්බරෙන් කියන්න ඕනේ කෙනෙක්ට අය්තිය තියනවා.
සුබ පැතම් නිරෝශා පෙරරේරා..මමත් ඒ කාලේ හරි ආසවෙන් ඔයා කරපු කරපු ප්‍රොරෝග්‍රෑම්ස් බැලුවා..❤
අදත් ඔයා එදා වගේම ලස්සනයි..
🥰
Kohethma nehe…. Eya gatha cerificate genai…. Digree genai…job eka genai kochchara kiyawanwada….. Nirosha bohooma simple widihata ee dewal wisthara kale……hari nihathamaaniwa…..oonima kenekuta eedee therenawaneh..
@@KW-tb5nwdegree drl
නිරෝෂා පෙරේරා එදා මෙදා තුර ප්‍රාසාංගික දගකාර හැඩකාර කටකාරම නිවේදිකාව රංගන ශිල්පිනිය ඇයයි. තාමත් ඇය තරුනයි. කෙලින් කතා කරන දැක්කත් නොදැක්කත් හැමදාම හදේ රැදුන ඇයට ගොඩක් ආදරෙයි.
තෙරුවන් සරනයි.!!..
👌👌👌👌💐💐💐💐👏
නිරෝශා හරිම ලස්සනයි.පොඩිකාලේ ආසම නිවේදිකාවක්.💗💗🌸🌸
කොච්චර අලුත් නලු .නිලියො අවත් මං...තාම මෙියාලා තිබ්බ අදරය වෙිනස් වෙිලා නැ...මට මතකයි මම ස්කුල් යන කාලේ කතාවක් බැලුවා...සුවර්න වාහිනියේ වෙින්න ඔනා...නිරොෂා අක්කි.. රග පැවා කුරැලු❤ කියලා චරිතයකට....එ කතාව නමත් කුරැලු ද කියලා මතක නැ...එ කතාව අදටත් මගේ මතකේ තියනවා...එ තමයි මං නිරොෂා කියන චරිතයට මුලින්ම අදරේ කරන්න ගත්තේ...මං අදටත් හරිම හදවතින් අදරය කරන කේනේක්..❤ ඉරොෂා.නිරොෂා කියන වැඩ සටහන ඉස්සර මාර අසාවෙින් බැලුවෙි..❤
අපේ ළමා කාලය හැඩ කරලා අපිත් එක්කම ලොකු වුන දෙන්නෙක්...කැලුම් අයියා ඉස්සර Numbers English වලින් කියන කොට අපිත් ඒ විදියට කිව්වා...
Respect your professionalism .....
Thank you so much 💐💐💐🙏
Niroshata ලස්සන loku duwek ඉන්නවා ...eth තාමත් eya ගොඩක් ලස්සනයි
මං ඉස්කෝලේ යන කාලෙත් මෙයා මේ වගේමයි තාමත් ඒ වගේමයි මං හරිම ආස කෙනෙක් නිරෝශා 😊😊
👍💐💐
ගොඩාක් ලස්සනයි ,නිරෝෂා ගොඩාක් ආදරෙයි ,හොඳම නිවේදිකාවක් ❤
💐💐💐💐👌
හරීන්ද්‍ර අයියටයි කැලුම් අයියටයි නැති ප්‍රශ්න බලන අයට තියෙන්නෙ .මටනම් නිරෝෂ කොතනද එතන මම බලනව අනිවාර්යයෙන්ම .මේ දෙඩවිල්ලට වශී උනේ fun time එකෙන්.සෝයා මීට් දාලා බුරියානි හදපු හැටිත් හොදට මතකයි.අදටත් ආසම ඩ්‍රාමා එකක් නිල් අහස වගේ.❤❤❤❤❤❤
1:11 අම්මට වඳින්නැතුව බෑ. හොඳ පවුලක ඉපදුණු පිං පිරුණු දියණියක් කියලමයි හිතෙන්නෙ. නිරෝෂාට ඔහෙ කතා කරන්න දුන්නට පිං. හිත ගොඩාක් ලස්සන වුණා.
👍👍👍👍👌💐🙏
නැති අයට උදව් කලාට ඔබට දෙව් යන් උදව් කරයි ඔබගේ දෙමව්පියන් සහෝදරියෝ සියලුදෙනාට බුදු සරනයි දෙව් පිහිටයි ඔබට ජය සැප සතුට නිරෝගි වේවා
💐💐💐🙏🙏🙏
සෑම අතින්ම පරිපූර්ණ නිළියක් නිවේදිකාවක් කියන්න කිසිම වරදක් නැති තරම් ඇය ඒතරම් දක්ශයි එකම තත්පරයක්වත් මග නොහැර බලපු වැඩසටහනක් බලන්න පරක්කු උනත් ආසාවෙන්ම නරඹපු තවත් ලස්සනම ලස්සන වැඩසටහනක් අපිත් ඇයගෙ සෑම වැඩසටහනක්ම මග නොහැරම නරඹනව ඒ තරම් ඇයට කැමතියි ❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි ආදරනීය නංගී 💐💐💐💐🙏🙏🙏
නිරෝශා කියන්නේ bollywood,hollywood වල ඉන්න ඕන නිලියක්.අපරදේ එක තැනක කොටු වෙලා ඉන්නේ.ඇන්ජලීනා ජොලි වගේ කෙනෙක්.
👍👍👍👍👌
අනේ ඔබ දෙදෙනාගේම ඇදුම් නිර්මානය හරිම ලස්සනයි.
🥰🥰🥰🥰💐👍💐👍
සුපිරි ,😊😊❤❤❤මගෙ ආසම නිලියක් , ඇයගෙ දක්ෂතාවලින් අපේ රටට වැඩක් ගන්න❤
👍👍👍👍💐👌
මං ඉස්කෝලේ යන දවස් වලයි නිරෝෂා අක්කිගේ fun time වැඩසටහන බැළුවේ. එදා වගේම අදත් එයා හරිම ලස්සනයි ❤️❤️ නිරෝෂා අක්කිව දැකපු පළවෙනි දවසෙ වගේම අදටත් මං ආසම කෙනා නිරෝෂා අක්කී
ආදරෙයි හැමදාමත්ම ❤️❤️
නිරෝෂා වගේම ඇදුමත් හරිම ලස්සනයි.එදා වගේම හරිම ලස්සනයි ජේසු පිහිටයි
හරිම ආසයි නිරොශා කතා කරන විදියට .හැමදාමත් එක වගේ❤💐
👌💐👌💐👍
.මගේ favorites lady තමයි නිරෝශා.. මාර ටැලෙන්ට් එකක් තියෙන කෙනෙක්.. ආදරෙයි නිරෝශා .. ඉරෝශා ත් ගෙන්වන්න කැළුම් සර්... ආසයි දකින්න.. ❤
👍👍👍💐
කැමතිම කෙනෙක් නිරෝශා..❤ඉස්සර පිස්සුවෙන් වගේ බැලුවා ඉරෝශයි.නිරෝශයි...
👌👌👌💐🥰
ලස්සන කතාබහක් , නිරෝෂා හරිම ලස්සනයි ❤️❤️❤️
🙏💐💐💐💐💐
ඔයා ගොඩක් ලස්සනයි දුව ❤❤❤❤ ඔයාට බුදු saranai සියලු දෙවියන්ගේ පිහිටයි
💐💐💐🙏
අපෙ ඉස්සර හිටිය හොදම නිවෙදක සහ නිවෙදිකාව හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ජෙසු පිහිටයි 🌹🌹
බොහොම ස්තුතියි 💐
ඔබටත් තෙරුවන් සරණයි
දරුවෙකුට..අඩුම ගානේ බාසාවන් තුනක් වත් ඉගැන්විය යුතුමය්. එය චින්තන හැකියාවට රුකුලක් ...සහ බාසා කීපයක් ..ඉගෙන ගන්නා විට...එකම..විදියේ වච්න
👍👍👍👍
කළණි දොඩන්තැන්න ගේ video එක මතක් වුණා මට මෙයාව බලනකොට.. හාත්පසින්ම වෙනස් නිවුන කතාබහක oppsite එක. මිනිස්සු විවදාකාරයි.. ඒත් මිනිස්සු කැමතියි
👍👍👍💐💐💐👌
Ow eya announcer knk nmene. Meyage personality eka wenas . Athatma tamath api e kale dakka wagemi❤
ඇය තමයි සොඳුරුම රංගන ශිල්පිනිය ❤
👌👌👌🌺
ඉස්සර ඉදන් මාරම ආස actress කෙනෙක් announcer කෙනෙක් ❤ ඒ කාලේ කලාව කොච්චර ලස්සන තැනක තිබ්බද කියලා හිතෙනවා අද මෙයාලා දකිද්දි. ඉස්සර වගේම තාම ලස්සනයි 💖🥹 තාම ආසයි ❤
💐💐💐💐👌
මම නිරෝශා අක්කට ගොඩාක් ආදරය කරන කෙනෙක්. අක්කා හරීම ලස්සනයි ,ලස්සනට අදිනවා. අක්කට නිදුක් ,නිරෝගී ,දීර්ඝායුශ ලැබේවා ❤
💐💐💐🙏
ඇත්තටම posh ගැහැනියක් 😌💗
👌👌👌👌
Kalum අයියගේ voice එක ඒ කාලේ මට නිදිමතේ ඇහෙනවා .ඔයා ගේ කටහඩේ හරිම නැවුම් බවක් මගේ පරන අතීත මතක වල දැනෙනවා අද ඒ කටහඩ ඒ විදිහමයි. අතීතයේ ගොඩාක් දුරට මතක ඔස්සෙ දිව යනව මගේ සිත . ඔයාගෙ voice eka නිසා. .
ඇදුම් නම් හරිම ලස්සනයි සහ මැචින්.
බොහොම ස්තුතියි 💐
@@kalumwijesooriya ❤️
නිරෝසා ඔයාගේ ගිරව්යක් වගේ කියවිල්ලට මං හරිම ආසයි.අද හරිම ලස්සනයි කැලුම් අයියා ඔයත් ගොඩාක් ලස්සනයි දෙන්නටම බුදු සරනයි .❤❤
බොහොම ස්තුතියි 💐
ඔබටත් තෙරුවන් සරණයි
ඇත්ත නිරෝෂා..කැළුම් විජේසුරිය කියන්නෙ අති දක්ෂ නිවෙිදකයෙක්.හරින්ඳූ සර්ගෙ වැඩ සටහන්වලට හරිම කැමති
🥰🥰🥰🥰🙏
නිරෝෂා පෙරේරා❤ ඉතා දක්ෂ, සුරූපි ,බුද්ධ්මත්, පෞරුෂත්වය ඇති කෙනෙක්.ආදරෙයි ඔයාගේ පවුලේ සැමට බුදු සරණයි.❤
🙏💐💐💐💐
ගැලපෙන ඇදුම් ඇදගෙන හරිම ලස්සනයි දෙදෙනා ම ❤❤
🥰🥰🥰🥰🥰🙏🙏
ලස්සනයි සාරිය
👍💐
Nirosha අද වගේම එදත් ලස්සනයි මම නිරෝශා දූවව දෑකලා තියෙනවා
මගේ දුව ස්වර්නොදය වැඩසටහනට සම්බන්ධ වූනා එහි තිබෙන ක්‍රිඩාවන්ට මෙන් රොල් එකට සම්බන්ධ වූනා නිරෝශා දූව නිරහංකාර දරුවෙක් ඒ කාලයේ ඇය පොඩි දැනට කියලා පූතේ වෙනසක් නැ පූතේ සතුටූයි පූතේ දකින්න ලැබිම අපි ඔබව මතක් කරනවා මගේ දූව එහේම ඒ කාලයේ සම්බන්ධ විම ඔබ සමග පූතේ ආඩම්බරයි ජයම වේවා පූතේ බූදූ සරණයි ❤❤🎉
💐💐💐💐👍👌
මේ මිනිස්සු මෙච්චර මෝඩ.මුලින්ම නිරෝශා යන්න ඇත්තෙ මේ program එකට,ඒත් හරේන්ද්‍රගෙ program එක මුලින් දාන්න ඇති එයාගෙ channel එකේ...
💯
@@sppereira224 ඔබ හරියටම හරි
She is a kind and sweet person since schooldays... She is down to earth... She has been through alot in her life. So glad she found her success!
👍👍👍👍💐💐
😮😮මරු ඩබලක් ❤❤ ආදරෙයි දෙන්නටම ජේසු පිහිටයි බුදු සරණයි ❤❤❤❤
🥰🥰🥰👌💐👌💐
During her school career at BLC International, Colombo 7 she was an all rounder.
She was holding various positions at Buddhist Society, Drama, Concerts Oriental Band, Western choir team, gymnastic to so many.
Elder to us, but can remember shinning Perera family sisters very well from school period
👏👏👏👍👍👍👌👌💐💐💐
Background එකයි ඔයාල දෙන්නයි හරිම Matching. නිරෝශා එක්ක කතා කරල ඉවර උන එකම ඇති. එයා එක්ක ඒ තරමට කතා කරන්න පුලුවන්.👌🩷 ඔන්න කැලුම් අය්යත් වයින් වගේ කිව්ව. කල් යන්න යන්න වටිනාකමින් ඉහලයි👌
බොහොම ස්තුතියි ආදරනීය නංගී 💐
ඔබටත් තෙරුවන් සරණයි
ලංකාවෙ ලස්සනම කෙල්ලෙක් තමයි Nirosha.
👍👍👍👌
Yu are allowed to scream
Yu are allowed to love n live
Yu are allowed to cry...
But dont. GIVE UP
👌💐
ඇත්තටම සතුටුයි. මම නිරෝශාම නිසා තමයි මේ වැඩසටහන පලමු වතාවට බැලුවේ. හරිම ලස්සන වැඩ සටහනක්. ස්තූතියි! හරිම නිහතමානී අවංක දෙමව්පියන්ට ආදරේ චරිතයක් ඔයා නිරෝශා. ❤
කොහොමද කැළුම් අයියෙ.... මේවගේ ගැලපෙන්න ලස්සනට ඇදුම් නිර්මාණය කරගන්නේ? ඔයා තරම් ලස්සනට අදින කෙනෙක් ලංකාවේ තව නෑ.....❤
🥰🥰🥰😂😂🙏🙏🙏🙏
බොහොම පිං මේ වටිනාඇගයීමට 💐💐💐
නිරෝෂා මම කැමතිම ප්‍රසන්ටර් කෙනෙක් .❤
🙏👍💐💐
ඉස්සර මම සදරේණු පත්තරේ බලනවා.ඔයාගේ ඒ cover page එක මට හොඳට මතකයි.
Boasting නෙවෙයි කිව්වට
දිනිති කියලා හිතාගෙන බැලුවොත් Boasting කියලා හිතෙයි.
දිනිති ගෙ tone එක නිසා මිනිස්සු එයාගෙ බොරු පම්පෝරිය කියලා හිතුවට ඉතින්, ඒක ඇත්ත පම්පෝරියක් වෙන්න පුළුවන් 🙈
මේ ඔක්කොම දේවල් සාර්ථකව කරගන්න වාසනාව, තිබ්බ දක්ෂ කම තිබ්බ මිනිස්සුත් මේ ලෝකේ ඇත්තටම ඉන්නවා නේ.
එහම අය අඩු නිසා අනික් අයට හිතේවි ඔක්කොම කරා කරා කියද්දී බොරු කියලා.
අවාසනාවට දිනිති ට ඒක කියන්න ඕන විදිය තේරෙන්නේ නෑ. පොඩ්ඩක් ඇත්නම් තරහ යනවා සමහර විට talk back කරන එක පුරුදු නැතුව ඇති.
නිරෝෂා ඒක කියන විදියට ඇත්ත උනත් බොරු උනත් අහිතක් හිතෙන්නේ නෑ.
That's true
දිනිති දක්ෂ කෙනෙක් ,,ඇය ඒවා කියන විට ඇගේ අංග චලන නිසා උද්දච්චකම කියලා හිතෙනවා ,,ඒක ඇගේ අඩුපාඩුවක්
Dinithi hoda kenek.ugath namuth ඒක eyahe sbawaya eka .සමහරු eඇයට irisiya කරනවා .සමහරු හැමදේම අනෙක් pettha balanne eka ape ලංකාවේ aඅයගේ හැටි
@@seethaminoka7992 එයා ට තේරුමක් නෑ ප්‍රසිද්ධ කෙනෙක් උනාම ජනතා ආදරය ලබා ගන්න හැසිරෙන්න ඕන කියලා. වෙන රටවල Agency වලින් PR train කරනවා celebrity ලා. ලංකාවේ ඉතින් තමන් එහෙම ස්වයං පාලනය ඇති කරගෙන ඉන්න ඕන.
එයා ට මමත් කැමතියි. හැබැයි සමහර වෙලාවට එයා ට කතා කරන්න තේරෙන්නේ නෑ. සමහර වෙලාවට අමුතුවෙන් හොඳ වෙන්න හැදුවා ම ඒක අමුතුවට පේනවා.
කාට වත් වරදක් කරලා නැතුව ඒ ලමයා එයාගෙ ජීවිතේ අරන් යනවා සාර්ථකව.
පෞද්ගලික ජීවිතයට අදාළ නොවුණ ට ප්‍රසිද්ධ චරිත වෙද්දී PR public relation management skills හදාගැනීම වඩාත් හොඳයි හැමොටම. ඒක තමයි මට පේන එයාගෙ අඩු පාඩුව. ඒක නැති නිසා කියන්න ඕන දේ එපා දේ, emotion control, කිව යුතු ආකාරය ලොකුවට දැනුමක් නැතුව හැසිරීම තමයි අවුල
පරම්පරාවල් දෙකක වෙනස පවුල් පරිසර දෙකක වෙනස. නිරෝශට අමුතුවෙන් achieve කරන්න දෙයක් නැ එයා already content
හරිම ලස්සනයි මටත් මතකයි Fun time ...අද හරිම ලස්සන කතා බහක් .....❤
ඔයාගෙ සාරි හෑරීම ලස්සනට ඇදලා ඔයාගෙ හැම වැඩසටහන් බලනවා jesu පිහිටයි නිරො❤
💐💐💐👍
මං කැමතිම මෙයාගේ active ගතියට
👌👌👌💐
❤❤❤🎉🎉Kelum❤❤ Nirosha❤❤❤
මොනවා උනත් නිරෝෂා නමේ තේරුම කිව්ව එක නම් මරු. මම නිරෝෂණී.හැබැයි අවුරුදු 49 කට පස්සෙයි නමේ තේරුම දැන ගත්තේ.thank you so much🎉❤
ඒ දෙන්නා පාට එක වගේම matching ඇඳුම් ඇඳලා❤❤❤❤ලස්සනයි
🥰🥰🥰🥰🙏💐
ඔය දෙන්නගෙ outfit නම් මාර matching ..❤️💕👌
Nirosha මම ආසම කෙනෙක්..ඇත්තටම ඇය දක්ෂ කාන්තාවක්... එයාගෙ program කිසිම කම්මැලිකමක් නැතුව බලන් ඉන්න පුලුවන් ..💕💕
පෞද්ගලික ජීවිතය මගඇරලා ලස්සනට නිරෝෂා වැඩසටහනට මුහුණදුන්නා......අගෙයි...❤
මේ හොද කියන අයම කාලයක් නිරෝෂටත් බැන්නා මතකයි.එයා අදින විදියට..කතා කරන විදියට එහෙම..එයා වැඩසටහන් කරන කාලෙදී..
Could listen to her talking even for longer. Unique character.. good hearted Nirosha. Today the vibe was serene as Kelum & Niroshas vibes are similar.. it reflects & projected to the audience. Loved it❤
👌👌👌👌🌺
නිරෝශා අක්කා අපේ පාසැලේ ආදි ශිශ්‍යාවක්..ඇය මෑතකදී රග පැ කන්දක් සේමා චිත්‍රපටයේ නූපාගේ චරිතය හරිම දක්ශ විදියට රගපෑවා.social midea වල සොයාගන්න බැරි ඇය ඇත්තටම මෙහෙම දැක්ක්ම හරිම සතුටුයි.කැලුම් අය්යේ ඔයා මේ වගේ මැනික් අරන් ඇවිත් අපෙ සයිබර් අවකාශය ආලෝකමත් කරනවාට ස්තූතියී..ආදරෙයි❤❤❤❤❤
ඇයට හොද personality එකක් තියෙනවා. 🎉 දැක්ක දවසේ ඉදන් තාම එක විදියයි.
Nice to see Nirosha ,lovely lady. So intelligent. Thank you Kalum for bringing her
My pleasure 💐💐💐
සුන්දර හිතක් තියෙන ආදරණීය දුවකට කවදාවත් වරදින්නේ නෑ සසර ගමන.❤❤❤
කැළුම් සහ නිරෝෂා ඔබ දෙදෙනාටම ආදරෙයි. හරිම වටින කතා බහක් . ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා.
One of the best interviews of yours Kalum.Enjoyed every bit of it.God’s blessings to you 💐💐💐🙏🙏🙏
නිරෝෂ පෙරේරා 🎉 ඔබ දැකීම සතුටක්..සුබ පැතුම් කැමතිම life style එක
ඇයගේ කථාව කවදත් විවෘතයි ලස්සනයි. මවාගත් කථා විලාසයක් නොවේ.❤
👌💐👌💐
ඇත්තටම කැලුමි සිරසෙ වැඩ කරද්දි තිබුන කටහඩ තාමත් ඒවගේමයි.නිරෝෂා එදා වගේමයි.වෙනසකට තියෙන්නෙ පොඩිඩක් කෙටිටු වෙලා වගේ.ආදරේයි දෙන්නටම❤❤❤❤❤
මම ඔයට හරිම කැමතියි නිරෝ අදහසුත් ගොඩාක් සමානයි අනේ අද තමයි මම දැනගත්තේ ඔයත් මගේ පාසලේම කියලා ඉතින් ආදරෙ තවත් වැඩි වුනා මට ඹයාව බලන්න ආසම ආසයි අනේplease?
කැළුම් අයියේ බුදුසරණයි දිර්ඝායුෂ ලැබෙිවා ❤❤
බොහොම ස්තුතියි 💐
ඔබටත් තෙරුවන් සරණයි
ඇදුම් හරියටම match කරලා,
හරිම ලස්සනයි.
බොහොම ස්තුතියි 💐
❤😊asama nivedikavak ස්තුති kalum sir oyata.
🙏🙏🙏💐💐💐
අනේ නිරෝශා අක්කා🥰 පැය ගානක් කියෙව්වත් අහන් ඉන්න එපාවෙන්නේ නැති විරල චරිතයක් ❤❤❤
My favourite Nirosha,thanks dear kalum u gave us nice interview .
My pleasure🥰💐
ඊතාමත් රසවත් වු කාලයක් ගෙවී ගියා...අවසානය වෙනතෙක් රසවින්දා...ඇත්ත ඇති සැටියෙන් කතා කරන අවංක නිරහන්කාර බුද්දිමත් යුවතියක්...ඇගෙ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්තක වෙවා යැයි මා හදවතින්ම පතමි...තවද කැලුම් අයියාටත් මෙවැනි හරවත් වැඩසටහන් කිසිම බාදාවකින් තොරව කරගෙනයෑමට හැකීවේවා යැයි හදවතින්ම ප්‍රාර්ථනා කරනා කරමි..
හරිම කැමතියි ඔය දෙන්නටම.නියම නිවේදකයෙක් හා නිවේදිකාවක්.දක්ෂ රංගවේදිනියක් හා රංගවේදියෙක්.❤🌹💐
කලින් එකේ වගේ නෙවෙයි මේකෙ කොන්ඩෙ අල්ලන්නෙ නෑ 😂 program එක ලස්සනයි නි රෝසා නිසාම
👍👍👍👍💐💐
මම කැමති නිරෝෂාට එදා ඉදන්ම හරි ඔපන් චරිතයක්.මම.හරි කැමති ඇත්තෙන් ජිවත් වෙන අයට.❤️❤️❤️
UA-cam channel එකක් නෑද්ද නිරොෂා පෙරේරා ගෙ බසාවල් කිහිපයක් ඇසිරීම හැකි නිසා . හරිම ලස්සනයි UA-cam එකක් කරනවානම් ටික කලකින් වෙනත් රටවලින් subscribe කරලා ටික කාලයක් ගෙන කෙනෙක් වෙයි රන් සම්මානය එහා සම්මාන දකින්න පුළුවන් වෙයි . හදන්න කො
👌👌👌👍
දැකපු decent ම UA-camr කෙනෙක් ❤
ඔය පොත් සේරම මම් බැලුවා .හරිම ලස්සන පොත් රන්දිකටත් සුභ පතනවා.❤❤❤
👏👏👏👌💐
නිරෝෂා කෑම කන හැටි මාර ලස්සනයි.. නිවිසැනසිල්ලේ කෑම කන්නේ මන් වගේ ❤️❤️
පෙනුම නිසා ජනප්‍රිය වුනාට දක්ශ නිවේදිකාවක් නම් නෙවෙයි. වැඩසටහන් මෙහෙයවද්දි කියවිල්ල විතරයි , හරවත් යමක් නෑ. නිවේදන කලාව ඔහේ කියවීමක් ගානට ජනගත කරන්න පුරෝගාමී වුන කෙනෙක්.
😳😳😳
I think she's the most intelligent actress I have seen. Honest. Good hearted. Clever.
අපි හැමෝටම ඉන්නවා crush එකක්..
ඒ කාලේ මට මතකයි ප්‍රීති සින්ටාගේ ෆොටෝ එකක් කාමරේ බිත්තියෙ අලවගෙන හිටියා. අදටත් ප්‍රීති සින්ටා තමයි බොලිවුඩ් වල මම ආසම නිළිය..
කළු සුදු රූපවාහිනියෙන් fun time බලන්න පටන් ගත්ත කාලේ ලංකාවෙත් ඒ වගේම crush එකක් හිටියා. ඒ තමයි ඇය.. සුන්දරම Nirosha Perera 🌹🌸
ලාංකීය සිනමා අධ්‍යක්ෂකවරුන්ට ඇගේ රංගන කුසලතාවය ප්‍රයෝජනයට ගන්න බැරිවුනා කියන සිතුවිල්ල අදටත් හිතෙනවා. ඇය ඒ තරම් සුන්දර දක්ෂ රංගන ශිල්පිනියක් වගේම, දක්ෂ නිවේදිකාවක්..
ඉතිං එදා මෙදාතුර Crush එක වූ ඇය මා ලියූ පොත් තිලිණ ලැබීම තරම් තව සතුටක් කොහින්ද?? 😍😍
ගොඩක් ස්තූතියි ඔබට
ආදරණීය Kalum Wijesooriya ❤️🌹අයියේ
ඇත්තටම ඇයගෙන් ප්‍රයෝජනයක් ගන්න සිනමාවට බැරිවුණා ...දක්ෂ කමේ හැටියට සාධාරණයක් වුණේ නැහැ....
Margarat baluwa...❤
💐💐💐💐💐💐🥰
@@WathsalaSenarathne-o2e ❤️❤️
Sir, andrew pulle (කූඹියෝ ටිරාන්) ගේන්නකෝ වැඩසටහනකට❤
🥰🥰🥰👍👍👍
ටික් ටොක් එකේ දැකලා අවේ බලන්න වැඩසටහන.❤❤
👍👍💐💐
Nirosha ආදරෙයි ❤
💐💐
ඇඳුම් ගළප ගත්තෙ කොහොමද අප්පා? විශේෂයෙන් මේ වගේ colours and designs? කැළුම් ගෙ වැඩසටහන් වල ප්‍රධානම දෙයක්නෙ ඇඳුම් ගැළපීම. අද නම් මට ඔක්කොටම කලින් පෙනුනෙ ඒක. ඒ ගැන කලින් කතා කරල යම් උත්සාහයක් දරලා වෙන්න ඕන සූදානම් කරගන්නෙ නේද?
මම ගෑණු ළමයෙක් නිසා මුලින්ම කියන්න ඕන අනේ නිරෝෂා ගෙ සාරිය පුදුම ලස්සනයි 💛🤍🖤 කැළුම් ගෙ ඇඳුමත් එසේමයි..
ඔබ හරි
මම ඒ වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙනවා.
බොහොම ස්තුතියි මේ වටිනා ඇගයීමට 💐💐💐💐🙏