මොලන්ගතන්නි සුප් එක්ක රස චිකන් රොටියක් හදමුදEpisode 1183 Anoma's Friday night dinner Chi Cheese Roti

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 483

  • @AnomasKitchen
    @AnomasKitchen  2 місяці тому +34

    මොලන්ගතන්නි සුප් වීඩියෝ ලින්ක් එක
    ua-cam.com/video/fRASajH7ezw/v-deo.html
    චිකන් චීස් රොටි වීඩියෝ ලින්ක් එක
    ua-cam.com/video/m4uk07MW2Ik/v-deo.html

    • @surangigamage8700
      @surangigamage8700 2 місяці тому +3

      ආන්ටි මොනවා හැදුවත් මම නම් අනිවාර්යයෙන් හදනවා සහ බලනවා ,මම ගොඩාක් දේවල් හරියටම දැන ගත්තේ ආන්ටිගේන් ,දිර්ගායුෂ ප්‍රාර්ථනා කරනවා ඔයාට ❤❤❤❤

    • @AdriyanaSenanayake
      @AdriyanaSenanayake 2 місяці тому

      MI ❤🎉
      ​@@surangigamage8700

  • @chandimalhap6040
    @chandimalhap6040 2 місяці тому +61

    මේක නවත්තන්නැතුව තවත් එකක් පටන් ගන්න. මම වයස 30ක boy කෙනෙක්. ඒත් මටයි wifeටයි romantic life එකක් ගත කරන්න මේක මාර help එකක්. අපි දෙන්නම එකතුවෙලා මේ කෑම හදන්නේ..

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 місяці тому +47

    Friday night dinner එක නවත්වන්න එපා තව ටික කාලයක් කරන්න. අද recipe එකත් හරිම වැදගත්. ගොඩාක් ස්තුතියි ඔබ තුමියට.

  • @ChamindaKulawansha-e6v
    @ChamindaKulawansha-e6v Місяць тому +6

    ඔයා කතා කරනවා අහන් ඉන්න ආසයි... ඔයා හරි කරුණාවන්ත කෙනෙක් කියලා මට නම් හිතෙන්නේ...
    ඔයා හදන කෑමත් රසම රස ඇති දැක්කත් හිත පිරෙනවා....
    ඔයාට බුදු සරණයි...🙏

  • @Shanika320
    @Shanika320 2 місяці тому +18

    Meal prep කරන විදිහ ගැන video series එකක් කරමු aunty.
    Prep කරන්න හොද / නැති දේවල්.
    ඒවා හරිම විදිහට හදන විදිහ
    Prep කරන්න use කරන භාජන වගේ
    Prep කරපු දේවල් හරිම විදිහට රත් කරන / microwave කරන විදිහ වගේ දේවල්

  • @thamaliuthpala3896
    @thamaliuthpala3896 2 місяці тому +19

    auntie පුළුවන් නම් healthy meals කරන්න ඩොක්ටත් එක්ක එකතු වෙලා calories එක්කම protein bar එක වගේ

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 2 місяці тому +4

    මේක නම් හරිම ෂෝක්..මේක හරිම ඉස්තරම්...මතක් කරගන්නත් ලේසියි..ඔයාට ගොඩක් ස්තුතියි..❤❤

  • @ayeshapriyadarshani4939
    @ayeshapriyadarshani4939 2 місяці тому +16

    අනේ නවත්තන්න නං එපා මං හරිම ආසවීඩියෝ එකක්කලින් හදපු කෑමත් අපි අලුත් විදියටත් හදනවනේඅනේ හරියට වටිනවා ඒක

  • @sunilachandrasili9298
    @sunilachandrasili9298 18 днів тому +1

    Ana thanks. Voyis aka harima lassanay

  • @dimuthusandya8672
    @dimuthusandya8672 2 місяці тому +11

    ඔය සිනහව , ලස්සන ආමන්ත්‍රණ එක්ක හැමදාම ඉන්න ....ජයවේවා ඔයාට .💖💖💖

  • @NiroshaWithana
    @NiroshaWithana 2 місяці тому +33

    ආන්ටි අනේ dessert recipes tikak කරන්නකෝ

  • @srilankaunfolded
    @srilankaunfolded 2 місяці тому +29

    මේ වගේ ලේසි රොටි එකක් හදන හැටි හිත හිතා හිටියෙ. Thank you very much!
    ආන්ටි පුලුවන් නම් ලේසි උදේ කෑම series එකකුත් කරන්න please. ❤

  • @ddhammi7349
    @ddhammi7349 2 місяці тому +21

    මාර ලස්සන භාජන ටිකක් මිස්ට තියෙන්නෙ.මම ආසාවෙන් ඒව දිහා බලන්නෙ .ගන්න බැරි උනත් දැකල සතුටු වෙනව කාළඟ හරි තියෙනවනේ.ඔබ තුමියත් කථාවත් හිනාවත් වැඩත් ආකර්ශණීයයි.ජයවේවා.

    • @vidushikadesilva5453
      @vidushikadesilva5453 2 місяці тому +2

      👆මේ මගේ අම්මා, අම්මටත් තියෙනවා ලස්සන හාජන තාත්තා රටින් ගෙනත් දීපු ,Aunty වගේම අපිට නිවාඩු දවසට කට්ටිය එනකොට ලස්සනට රසම රසට කෑම ජාති හදලා දෙනවා.....❤

    • @ddhammi7349
      @ddhammi7349 2 місяці тому +1

      මගෙ පුතේ❤❤❤❤❤❤

    • @malkanthisriyani5292
      @malkanthisriyani5292 2 місяці тому +1

      ඇත්තටම මාත් හරිම ආසයි මේවට.අනිවාර්යෙන්ම මේක හදනවා.🎉🎉❤හදන කෑම වලට වගේම ඔබතුමියටත් හරිම ආසයි.

  • @amanthisamayawardhena2063
    @amanthisamayawardhena2063 2 місяці тому +2

    අනේ හරිම ලස්සනයි video එක . කෙටි චිත්‍රපටයක් වගේ ..ඔයාගේ කටහඬ , ඉදිරිපත් කරන විදිහත් හරිම ලස්සනයි . දිගටම මේ වගේ ඒවා කරන්න ..❤️

  • @dilekaashani161
    @dilekaashani161 2 місяці тому +1

    Aunty please do not stop... you never know how it helped ...at least you can add a video to this play list once in a while...❤

  • @SajeewaWelivita
    @SajeewaWelivita 2 місяці тому +1

    නත්තලට dinner වලට බත් නැතුව වෙන කෑම හදන විදිය පෙන්වන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි .උදේ ආහර පෝෂණය රැකෙන විදියට හදන සීරියස් එකක් පටන් ගන්න පුළුවන් නම් ඇත්තටම කැමතියි.දවල්ට විතරක් බත් කන අපි වගේ අය වෙනුවෙන්

  • @sujeewakumari5080
    @sujeewakumari5080 Місяць тому

    Harima lassanai..pahadili oya kiyala Dena vidiya ...godaaak ..thanks ❤

  • @NiroshaWithana
    @NiroshaWithana 2 місяці тому +92

    අනේ ආන්ටි වදින්නම්! නවත්තන්න නම් එපා........😪😰😥😥😓😭

  • @indraniekularatne7515
    @indraniekularatne7515 2 місяці тому +16

    Friday night denner නතර කරන්න එපා හරිම රසට එ් ෙමනු හැදුව ස්තුතියි මිස්

  • @DilRps
    @DilRps 2 місяці тому +2

    Christmas කෑමත් හදන්නකෝ ❤❤

  • @HiruNieDissaNayeke
    @HiruNieDissaNayeke 2 місяці тому +1

    අපි හැදුවෙ නැතත් බඩ පිරෙනව ඔයා කියල දෙන විදියට හරිම ආදරනියයි ලෙන්ගතයි ❤ගොඩාක් ස්තතියි🙏

  • @rajithagunawardana3542
    @rajithagunawardana3542 2 місяці тому +2

    மிளகு தண்ணீர் - pepper soup (water)

  • @DanilkaMewan
    @DanilkaMewan 2 місяці тому +17

    මේ අවුරුද්ද උවර වෙනකන්ම නවත්තන්න එපා ආන්ටී... දිගටම කරන්න..

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 2 місяці тому +6

    Thank you for todays' Ftiday Night dinner Menu . I would like if you could go in for something New as mentioned by you dear Anoma considering the Christmas season coming up would be so useful & great!
    Thanks dear Anoma!

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 2 місяці тому +11

    ආන්ටි රට ඉන්න ළමයින්ට ගොඩක් වටිනවා අපේ දරැවො පොඩියි ඒත් දැන් මම කෑම හදන්න පුලුවන් හරිම සතුටුයි

  • @harshanajayasekara3247
    @harshanajayasekara3247 2 місяці тому +1

    අනේ aunty නවත්තන්න නම් එපා, මුලු සතියම වුණත් ඔයාගෙ videos බලන්න පුළුවන් . Aunty oyage cooking equipments හරිම පිරිසිදුයි, හරිම ලස්සනයි ඒවා . Cooking කියන්නේ කෑම හදන එකම විතරක් නෙවෙයි කියලා ඔයාගෙන් තමයි ඉගෙන ගන්නේ aunty ❤. ඔයාට ගොඩක් ආදරේයි . නිදුක් නිරෝගී සුවය ලැබේවා aunty අනෝමා . ❣️❣️❣️❣️❣️

  • @RainbowWings1977
    @RainbowWings1977 2 місяці тому +1

    නවත්තන්න එපා.මේ වැඩසටහන හරිම වටිනවා.

  • @samanthakulasekara8417
    @samanthakulasekara8417 2 місяці тому +1

    කෑම වල රසය වගේම ඔබ හරිම ආදරණීයයි.

  • @RenukaJayasingha-k1z
    @RenukaJayasingha-k1z 2 місяці тому +1

    ඔබ ගෙ නිහතමානී ගුණය හා විශ්වසනීය ලෙස කරන පැහැදිලි කිරීම ගැන මම ඉතාමත් සතුටු වනවා, ඔබට ජය වේවා ❤

  • @sumithrapushpakumari3059
    @sumithrapushpakumari3059 2 місяці тому +4

    ඔබ තුමිය දාන හැම වීඩියෝ එකක්ම බලනවා සෞදි සිට

  • @madhavisenevirathne5241
    @madhavisenevirathne5241 2 місяці тому +1

    මෙ series එක නවත්වන්න එපා ආන්ටි මේක ගෙඩක් වැදගත් මේකත් එක්කම තවත් series කරන්න

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 2 місяці тому +2

    Menu is best
    But please please dont stop Friday night dinner or similar one

  • @AyshaAli-ze1fw
    @AyshaAli-ze1fw 2 місяці тому +2

    ආන්ටි මම අද මොලගතන්නි සුප් එක හැදුවා.මාළු බැදලා,මිරිස් කරල් බැදලා,පපඩම් බැදලා බත් එක්ක සුප්.මං බිපු රසම සුප් එක.ආන්ටි ᴛʜᴀɴᴋ yᴏᴜ ᴠᴇʀy ᴍᴜᴄʜ ❤❤

  • @thevinduudayana3979
    @thevinduudayana3979 2 місяці тому +1

    ඇත්තටම friday Night Dinner සීරීස් එකනම් සුපිරියක්... අලුත් වැඩකටත් කැමති...

  • @nilukshianuruddika6243
    @nilukshianuruddika6243 2 місяці тому +1

    හරි ම රසයි ආන්ටි...මමත් හැදුවා .....❤❤

  • @SumanasiriLiyanage-y3r
    @SumanasiriLiyanage-y3r 2 місяці тому

    Harima agei digatama balaporoththu wenwa. Oyata saha gedra ayata budusaranai. Oya dathtata devi rekawaranai.❤❤❤❤

  • @RandinuRathnayaka
    @RandinuRathnayaka 2 місяці тому +1

    ආන්ටි මොනවා දැම්මත් බලනවා ❤️❤️

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 2 місяці тому +1

    නත්තල් වෙනුවෙන් කෑම recipe ..ටිකක් ඕනේ ..aunty ..♥️♥️🙏

  • @siryaniwijebandara8081
    @siryaniwijebandara8081 2 місяці тому +1

    තව ටිකක් දිගට කරමු අපි හරිම ආසාවෙන් බලනවා ❤️

  • @ChandimaSiriwardana-o4f
    @ChandimaSiriwardana-o4f 2 місяці тому +1

    අනෝමා ආන්ටිගෙ කතාවත් ලස්සනයි වැඩත් නියමයි හරිම සුරතල්❤

  • @chathurikanadeeshani3255
    @chathurikanadeeshani3255 2 місяці тому +1

    අනේ aunty දිගටම කරගෙන යන්න❤plzz

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 2 місяці тому +1

    කියලදෙන විදිය අහන් ඉන්න අසයි.ඔයා ලඟ ඉන්නව වගේ

  • @ayeshaherath5936
    @ayeshaherath5936 2 місяці тому +3

    Anee anty කැලරි count karala kama hadanna widiha ideas tikak denna doctor ekka katha karala.eka harima wadagath.api kama gaththata ewaye කැලරි danne nane.please

  • @ludovicrobine4903
    @ludovicrobine4903 2 місяці тому +1

    ඔබ තුමියගේ පිලිවෙල ගොඩක් වටිනව

  • @ThushariGunawardana-eb9hj
    @ThushariGunawardana-eb9hj 2 місяці тому +1

    නවත්තන්න නමි එපා. දිගටම කර ගෙන යන්න අක්කා. ආදරණීයි.💕💔💓💟💝💞💚👍👍👍👍

  • @nilaniperera7984
    @nilaniperera7984 2 місяці тому +1

    Friday night dinnerඑක දානකන්. අපි බලන් ඉන්නේ එතනදි table erangmentඑකත් හරිවැදගත්

  • @ranjithmeegamuwage322
    @ranjithmeegamuwage322 2 місяці тому +2

    ඔබේ මොන්ටිසෝරි පලපුරුද්ද මේ ජනප්‍රියත්වයට ගොඩක් උදව් වෙලා ඇති.පූංචි දරුවන් ට වගේ අදරණීයම කතාවට හැමෝම වශීවෙනවා ❤❤❤

    • @janajana7879
      @janajana7879 2 місяці тому

      අනේ දැක්කම හදන්නමආසයි තව කෑම හදන්න නවත්තන්න එපා බුදුසරණයි ඔයාට ❤️🙏🏾

  • @rasikakariyawasam502
    @rasikakariyawasam502 2 місяці тому +2

    මටත් හුගක් ප්‍රයෝජනවත් උනා friday night dinner recepies ටික

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 2 місяці тому +1

    අයියෝ රසට
    පිළිවෙලට අපි සිකුරාදට
    හරි කෑම ගත්තා
    ඒකනම් අතහරින්න එපා❤❤❤❤❤

  • @HomeTV-x2j
    @HomeTV-x2j 2 місяці тому +2

    aluth ewath karamu eth mekath digatama karagana yamu Anoma mrs api godak asawen balanawa ❤️❤️❤️🌹😄

  • @chinthamallikarachchi2320
    @chinthamallikarachchi2320 2 місяці тому +1

    Healthy menus series එකක් කරන්න පුලුවන් නම් ශෝක්.... 😊

  • @skule2202
    @skule2202 2 місяці тому +9

    Aunty I was a school girl when I first watched your videos, then I was university girl and now I am a wife and an expecting mom, and your videos have helped me a lot. Aunty can you please do some videos on nutritious interesting menus for expectant moms?

  • @CookingWithDila
    @CookingWithDila 2 місяці тому +1

    අනේ ආන්ටි ඔයා හරිම ලස්සනයි.ඔයාගේ හැම video එකක්ම බලනවා ආසාවෙන් ❤මම පිටරට ඉන්නේ මමත් චැනල් එකක් පටන් ගත්තා තාම අලුත් .❤❤❤

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 2 місяці тому

    Ada recipe eka godark watinawa. Godark sthuthi obathumiyata budusarani ❤❤❤

  • @asankadharmasena5648
    @asankadharmasena5648 2 місяці тому +2

    Friday night dinner එක continue කරන්න , නවත්තන්න නම් එපා please අනිත් සීරීස් වෙනමම දාන්න මිස් ❤

  • @volcano5439
    @volcano5439 2 місяці тому +7

    Do another series for other days specifically for breakfast

  • @SandamaliiChampika
    @SandamaliiChampika 2 місяці тому +5

    Low calorie desserts , snacks, pudding wage Dewal hadanawanam hodai.

  • @KappitigodageSuwineetha
    @KappitigodageSuwineetha 2 місяці тому +4

    අනේ නවත්වන්න එපා , අපි හරි ආසාවෙන් බලනවා , අලුත් කෑම ජාති හදන්න ඉගෙන ගන්නවා, ඔයාගෙ කටහඬ වෙනස් වෙලා අක්කි

  • @KRathnasiri-c6h
    @KRathnasiri-c6h 2 місяці тому +5

    අනේ ආන්ටි හෝම් ටුවර් එකක් කරන්නකෝ pls අපි හරි ආසයි ආන්ටිගේ ගෙදර බලන්න❤❤

  • @chathurikanadeeshani3255
    @chathurikanadeeshani3255 2 місяці тому +1

    මේකත් දිගටම කරන ගමන් new series එකකුත් කරන්නකෝ

  • @SavidyaSithumini
    @SavidyaSithumini Місяць тому +1

    Oya uyana vita fone eken keamawala suwada saha rasa denena wa wage hithenawa

  • @nilanthikoswaththa2007
    @nilanthikoswaththa2007 2 місяці тому +3

    අනේ නවත්වන්න එපා ආන්ටී .අපි ගොඩාක් ආසයි .ආදරෙයි ❤

  • @W_sunny
    @W_sunny 2 місяці тому +1

    Friday night 🌙 dinner එක ඕනෙමයි අපි බලාගෙන ඉන්නවා.අලුත් එකක් ගේන්න ඒකත් අපි බලනවා.❤❤🎉

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 2 місяці тому

    Auntyge hinawa harima lassanayi. Adare hithenawa🤗❤thanks for the recipe.

  • @weerakoon5874
    @weerakoon5874 2 місяці тому +4

    නවත්තන්නනම් එපා ආන්ටි .. දිගටම කරන්න ..හැම සතියෙම බලන් ඉන්නේ❤❤ විශේෂ මොනාද කියලා

  • @dhammikaheenatigala1933
    @dhammikaheenatigala1933 2 місяці тому +1

    අනොම මම ඔයාගෙ සමහර කෑම හදනවා හරිම රසයි

  • @SujeewaFonseka-i8i
    @SujeewaFonseka-i8i 2 місяці тому +1

    ඔබට තෙරුවන් සරනයි හැමදාම සතුටෙන් ඉන්න ❤

  • @lunarlight3696
    @lunarlight3696 2 місяці тому +1

    අලුත් එකකුත් කරමු.friday night dinner එකත් continue කරමු.

  • @jayaniwanigasekera6909
    @jayaniwanigasekera6909 2 місяці тому +1

    ආදරණීය ආන්ටි තව ටික කාලයක් මේ Friday night dinner series එක කරමු ආන්ටි❤️

  • @shiyamaleeudenika8909
    @shiyamaleeudenika8909 2 місяці тому +1

    මම නම් තව දිගට කරගෙන යනවට කැමතියි.අලුත් ඒවා කරනවටත් කැමති.

  • @LakshiChulangani
    @LakshiChulangani 2 місяці тому +1

    ශොක් recipe එකක් aunty .මම ඔය roty එක හැදුවා . හොදට ආවා .මට හිතෙන්නේ aunty වෙන recipe ටිකක් try කරොත් හොදයි කියලා දානෙ menus , lunch menus එහෙම. Good aunty
    .❤❤

  • @luneartz5250
    @luneartz5250 2 місяці тому

    අනේ ලස්සන video එකක්.. සුප් එක ඉතාමත් රස පාටයි ..රොට් එකත් ඒ වගේ මයි..❤ Thank u ❤❤

  • @dineshsilva6920
    @dineshsilva6920 2 місяці тому

    Aunty Dana hama video ekak ma balanawa e recipes haduwe natath 😍❤️

  • @ik6298
    @ik6298 2 місяці тому +7

    අලුත් දෙයක් පටන්ගමු එහෙනම් ❤

  • @H.d.n.Wasana-lc2bo
    @H.d.n.Wasana-lc2bo 2 місяці тому

    අනේ හරි ආසාවෙන් බලනවා ඔයාගෙ video අදත් හොඳ video එකක් ඕන video එකක් දාන්න හරි ආසාවෙන් බලනවා thank you 💖💖💖💖💖

  • @shara4036
    @shara4036 2 місяці тому +4

    Love your Friday Night ❤❤❤
    PLEASE Dont stop.

  • @manojaperera5097
    @manojaperera5097 2 місяці тому +2

    ඔබතුමියට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අපිට අලුත් අලුත් කෑම ජාති හදන හැටි කිසිම ගුරු මුෂ්ටියක් හිතේ තියාගන්නෙ නැතුව කියල දෙන එකට. කේක් ජාතිත් හදන හැටි කියල දෙන්න.ඔබතුමියට නිරෝගී සුවයම අත් වේවා!!දෙවියන්ගේ ආශිර්වාදය ඔය අත් දෙකට ලැබේවා !!!

  • @ayeshanethmi2274
    @ayeshanethmi2274 2 місяці тому +1

    Diet recipes ටිකක් කියල දෙන්නකො ආන්ටි

  • @priyawickramasinghe2059
    @priyawickramasinghe2059 2 місяці тому

    Please continue.when you read the comments you will realize how appreciated. Suggest food for diabetics also. Easy salads too. Tkx Anoma.you hv brought happiness to my soul🙋

  • @tharushaniranathunga5091
    @tharushaniranathunga5091 2 місяці тому +1

    Aunty, කෑමට ගන්න මාලු වර්ග ගැන video එකක් කරන්නකො,..

  • @WasanaJayawardana
    @WasanaJayawardana 2 місяці тому +1

    👍👍👍තව ගොඩෙක් දේ අපිට කියා දෙන්න 💛💛💛

  • @ecogallery128
    @ecogallery128 2 місяці тому

    Thank you very much for taking the time to sharing yum food.please don’t stop

  • @doreenpatricia5261
    @doreenpatricia5261 2 місяці тому

    අපි පිට රට ඉන්න නිසා චීස් වලින් අඩුවක් නැහැ ඕනම ජාතියේ චීස් තියෙනවා වැඩිය ගනනුත් නැහැ ඒ නිසා මිස්ගේ රෙසපි අපි ඒ විදියට ම හදලා කනවා හරි රසයි නත්තල් කෑම ටිකක් හොදට දාන්න ස්තුතියි❤❤

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 2 місяці тому +10

    අපිට හැම සිකුරාදම මේ කියලා දෙන් හැම කෑමක්ම හදන්න බැරි වෙයි..ඒත් විශේෂ දවස් අපිට නැතුවා නෙවෙයිනේ..එහෙම දවසට කෑම ගලපලා උයන්න තේරුමක් නැති අපිට මෙහෙම මෙනු එකක් එකක් දෙන එක වටිනවා..කහ බත් එක දවසක හදලා චිකන් ඩෙවල් එක තව දවසක හැදුවට ඒක ගැලපෙනවද නැද්ද කියන්න අපිට තේරෙන්නේ නැති වෙන්න පුලුවන්...හැබැයි ඒ දෙකම එකම් වීඩීයෝ එකකින් ඉදිරිපත් කරද්දි ,ඒකේ ගැලපීම අඩුපාඩු හොදින් දැන ගෙන පවුලේ අය කැමති විදිහට රසවත් රාත්‍රී ආහාර කීපයක් හදලා දෙන්න පුලුවන්..ගැලපෙන කෑම වචනෙන් කීම ප්‍රමාණවත් නොවෙනවා නෙවෙයි.නමුත් ඒක කෑම මේසෙට පිලිගන්වලා පෙන්වද්දි ඒකේ අමුතු සතුටක් ලබන්න පුලුවන්..මගේ පවුලේ අයට් එක්කත් මං මේසේ වටේ ඉන්නවා වගේ ..හැඟීමක් දැනෙනවා..❤❤

  • @DatRobloxkid-nq7jw
    @DatRobloxkid-nq7jw 2 місяці тому +1

    It’s quite interesting to see how you put individual recipes together to make a menu. It doesn’t have to be dinner, but menu episodes are interesting to watch how you match different combos

  • @shyamaleechandrakeerthi706
    @shyamaleechandrakeerthi706 2 місяці тому

    Digatama continue karanna aunty,,,, mekath ekkama aluth ekk patan gann..thank you aunty

  • @s.m.a.ssamarakoon306
    @s.m.a.ssamarakoon306 2 місяці тому

    Budu saranai.obathumiya hari karunawen kiya denawa.godak sthuthiyi❤

  • @laknahansanie5935
    @laknahansanie5935 2 місяці тому +11

    Plz don’t stop aunty… We love this

  • @ramyawedage22
    @ramyawedage22 2 місяці тому +2

    මම අදම dinner වලට heduwa අනෝමා. හොඳට ආවා. ගෙදර හැමෝම රසයි කිව්වා. මගේ දුව අසනීපයෙන් හිටියේ. දුව සුප් එක ආසාවෙන් බිව්වා. Thank you so much Anoma. තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබේවා. ❤️🌹🌹🌹

  • @NadeeRanga-sw8lq
    @NadeeRanga-sw8lq 2 місяці тому

    .pan cake eka hadaddi matat oya wage wenawa.Thanks aunty kiyala dunnata..❤❤

  • @volcano5439
    @volcano5439 2 місяці тому +3

    Don't stop aunty ❤ we love your recepies

  • @ishankaudayangani5032
    @ishankaudayangani5032 2 місяці тому +1

    Friday night denner එක කරන ගමන් අනිත් ඒවාත් කරන්න මිස්.

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 2 місяці тому +4

    ආන්ටී අද කටහඩ වෙනස් අසනීපෙන්ද? විඩියෝ එකේ නම් අද මං දැක්කේ ම මේ red color cast iron Dutch oven එක 🥰 මගේ ආසම පාටක්. ආන්ටී Friday night series එක නවත්තන්න එපා ආසාවෙන් බලනවා මේ විඩියෝ. ආන්ටී අසනීපෙන් නම් ඉක්මනින් ම සනීප වෙන්න බුදු සරණයි ❤🙏

    • @AnomasKitchen
      @AnomasKitchen  2 місяці тому +1

      දුව, ඔයාට විතරයිද කොහෙද තේරුනේ. දැන් නම් හොඳයි. එත් කඩහඬ වෙනස් නේ. Red Colour Dutch oven එක ගොඩාක් පරන එකක්. අවුරුදු 6කට කලින් මේ සුප් එක හැදුවෙත් මෙකෙන්මයි.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375 2 місяці тому

      @@AnomasKitchen ඔව් ආන්ටි ගොඩාක් අමාරැවෙන් උගුර පාද පාද වගේ නේ විඩියෝ එකේ කතා කලේ. මට හිතුණා අසනීපෙන් කියලා ඉක්මනින් සුව වෙන්න ආන්ටී ❤️ ඇත්තද? ආන්ටී එත් එක අලුතින් ගත්තා වගේ නේ හරිම ලස්සනට තියාගෙන ඉන්නවා. ❤️😘

    • @premalacooray2627
      @premalacooray2627 2 місяці тому

      Anoma I am Vivette. Hope you can remember me. We stayed at the Borella hostel.
      Your recipes are very useful and easy to learn because now only I have started to cook by myself.
      I must try the chicken and cheese rotti and mollagathani soup one of these days

  • @heshangalkolage8553
    @heshangalkolage8553 2 місяці тому +3

    අළුත් දෙයක් එක්ක friday night series දිගටම කරගෙන යන්න ආන්ටි. අපේ අම්මාත් මේකම කියන්න කිව්වා.

  • @deshikaliyanaarachchi5283
    @deshikaliyanaarachchi5283 2 місяці тому

    මේක දිගටම කරගෙන යන්න .god bless you !!

  • @razaliyanizahir1513
    @razaliyanizahir1513 2 місяці тому

    Please continue your programme, excellent 👍

  • @imraotales
    @imraotales Місяць тому

    මම හැදුවා Tuna දාලා..
    Soup එකට හැදුවේ aunty ගෙ ම carrot soup එක..
    රසට ආවා. Aunty ගෙ page එකට photos දැම්මා ❤
    Dessert නම් හැදුවේ නෑ. මම පැණි රස දේවල් වලට ආස නැති නිසා ❤

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 2 місяці тому

    Friday night dinner aka nathara karanna apa Aunty. Awage rasama rasa recipies thiyenawa. Aluth surprise vidieos genakala maga balan innawa.
    Aunty ge murunga kola themparaduwa ada heduwa mama . Gedara aya hemoma adawen keewa. ❤❤❤

  • @ChayaFernando-h5n
    @ChayaFernando-h5n 2 місяці тому

    Aunty❤ නවත්තන්,න එපා. ❤.අනිත් recipe ටිකත් කරගෙන යන්න 🎉.aunty ඔයා කියලා දුන්න මාඑ පාන් recipe එක මම හැදුවා හරිම රසට ආවා.පෙරේදා හැදුවා හරිම soft .thank you aunty❤ කියලා දුන්නාට😊😊😊

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw 2 місяці тому +1

    Lovely video.. the soup looks really tempting.. and the stuffed roties... Thank you so much.. please continue what you are doing ..