Oya wage aya innawada keyala hethannath amarui...dan kale inna minissuth ekka baladdi...oya hareema adaraneeya kenek a gana kiyanna wachana ne.goda denek asururu karala ayalage kapatikam dakala dan mama goda denek asuru kararan ne.. ...ahemai kiyala ma thaniwelama ne....ara kathawata keyanne bokkenma kiyala eka dan ma laga ne....oya num harima asa hithena charithayak theruwan saranai ❤
Obathumiyata suba upandinayak wewa! Mis api wedainne madagalla pare rangiri len viharaye. Obathumiya me pethe awoth ape pansalat enna. Bohoma perani viharayak. Obathumiya bohoma saddawantha nisai mathak kare. Teruwan saranai!
Oyata godak pin akke me karana dewal walata ada kale oya wage aya bohoma podi kotasak thamai inne A wagema oyata subama suba nirogimayth upamdinayak wewa Hamadamath sathutin inna labenna one budu saranai
Oya me karana dewalwalata wachana ne kiyanda. Ei taramma satutui menika. Oyage vidiyo eka iwarawenkota mage as deke kadulu pirila budu saranai nangi .❤
යාලුවනේ මේ වීඩියෝ එකේ voice කරනකොට ගොඩක් අඩුපාඩු ඇති අසනීප තත්ත්වය නිසා.. ඒ ගැන මට සමාවෙන්න ❤😊
ikman suwaya parthana karanawa akke..
Happy birthday akkee
Oyage june 5 mge 8
Oya mta thama msg ekak demme na ne fb eke 😢
Ikmanin sanipa wenna akkiyo.. ape pin kadha waruni akki..❤😘
ලස්සන කටහඩක්💜️ ලස්සන රෑපයක්💜️ ලස්සන ජීවිතයක්💜️ ලස්සන ආදරයක්💜️ පිංවන්තියේ ඔයාට සුබම සුබ උපන් දිනයක්🎂
😘😘
Nangii mama gampaha akka kenek oyahe atharites rogayata hoda weda mahathek innawa kubuk gate eya j harima daksha wedek ikmaninn suwa karanawa @@warunisworld4673
අනේ ඒ දාතූ කරඩුව🙏🙏🙏ඔයා පිංවන්ත නිසාමද කොහෙද ඒ වගේ පිනක් කරගන්න ලැබුනෙ වාසනාවන්❤😊❤
😘😘😘
Happy Brithday akkiyo , oya harima arthawath❤❤❤❤
ඔයාට ඔයාගේ ජීවිතේ තව තවත් අර්ථාන්විතව ගෙවන්න,පිං දහම් කරන්න අවශ්‍ය වීර්‍ය ,ඥානය,නීරෝගී සුවය,ආයුෂය ,සැපය,ධනය තව තවත් වර්ධනය වේවා.සියලු ප්‍රාර්ථනා සඵල වේවා.
ඇත්තටම ඔයාගෙ video වලට ආසයි .මමත් government nurse කෙනෙක් .ඒත් මම ඔයාගෙන් ගොඩාක් දේවල් මගෙ ජීවිතේට එකතු කර ගන්නවා .කවදාවත් ඔයාගේ video නවත්තන්න එපා....අපි ඒවා බලන්න ගොඩාාාාක් ආසයි .
❤️❤️❤️
සුබ උපන් දිනයක් වේවා අක්කේ.සාදු !!!මේ පින් මමත් අනුමෝදන් වෙමි .
😘😘
😘😘
Happy birthday nangi ඔයා ගෙවන ජීවිතය හරිම ලස්සනයි මමත් ජීවත් වෙන්නේ ඔය ව්දියට තමයි පිනට දෙනතරම් සතූටක් වෙන මොනවා ගෙන්වත් ලැබෙන්නේ නැහැ ඔයාට බුදු සරනයි
😘😘
හද තුටින් බර වෙන.... පැතු පැතුම් ඉටු වන නිදුක් නිරෝගී සුබ උපන් දිනයක් වේවා අක්කේ... බුදු සරණයි ...
Mata kiyanna vachana naha,matath adana,oyata vagema matath asaneepai,මමත් varuni ,oyava balanna ennath again,මම දුරටත් school even gonna yanna hadanne Theruvan saranai ❤❤❤
ඔයාගෙ උපන් දිනය පහූඋනත් , මම ඔයාට සියලු පැතුම් ඉටුවන ,නීරොගී ,ජයෙන් ජයම පිරි ප්‍රීතියෙන් පිරි සුවදායිමත් උපන් දිනයක් හා අනාගතයක් වේවා කියා පතමි ❤ තෙරැවන්සරනයි !!!! කරන ලද සියලු පුන්‍යකටයුතු පින් ඔයාට මෙන් මටත් අනුමෝදන් වෙත්වා !!!! සාදු සාදු සාදු 🙏🙏🙏
😘😘😘
සුභම සුභ උපන් දිනයක් වේවා
ඔයා කරන සියලුම පිංකම් අපටත් පෙන්නලා අනුමෝදන් කරවීම මහත් පිං කමක්
බුදු සරණයි ඔයාට 🎊️🎉️💐💐💐💐💐
සාදු සාදු සාදු ! මා විසින් කරන ලද පිනක් සේ සිතා අනුමෝදන් වෙමි...ඔබට බොහෝ පින්..
නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා !!
😘😘😘
අනේ හරිම සතුටුයි බොරු පාටි වැඩක් නෑ කරන්න ඕන ඔය වගේ දේවල් සුභම සුභ උපන්දිනයක් වේවා
🙏🙏😘😘
නංගිට සුභම සුභ නිරෝගිමත් සැපවත් සිතුම් පැතුම් ඉටුවන උපන්දිනයක් වේවා......
මගේ ආදරනීය සහෝදරිය ඔබට නිදුක් නිරෝගි තව තවත් සතුට සැනසීම පිරුණු සුබ උපන් දිනයක් වේවා. තෙරුවන් සරනයි .
සුභම සුභ උපන්දිනයක් වේවා අක්කෙ...තෙරුන් සරණින් ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ වේවා...🙏❤️
😘
සුභම සුභ වාසනාවන්ත ,සිතු පැතු දේවල් ඉක්මනින් ඉෂ්ඨ වෙන සුභ උපන්දිනයක් වේවා අක්කා
නිදුක් නීරෝගි සුබම සුබ උපන්දිනයක් වේවා මගෙ අක්කෙ තෙරුවන් සරනයි ❤❤❤🎉
😘😘😘
නිදුක් නීරෝගී වාසනාවන්ත උපන්දිනයක් වේවා!!! දුවේ, ඔයා කල පින්කම් සියල්ලම බලා මමත් ඒ පින් අනුමෝදන් වුනා. දුව ඔයාටත් ගොඩාක් පින්. තෙරුවන් සරනයි!!!
😘😘😘😘
නිදුක් නිරෝගී සුව සම්පත ලැබෙන subama suba.upandinayak wewa mage nangita
😘😘😘
සිතූ පැතුම් ඉටුවෙන නිදුක් නිරෝගි වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා!!!!!!මේවගේ පිං දහම් කරන්න තව තවත් ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා මගේ නංගියාට🎂🎂🎂🎂👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽❤❤❤❤
😘😘
නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා!
නංගි , ඔයා කරන මේ පින් බලයෙන් මේ භවයේදීම ඒ අමා මහ නිවන් සුවය ලබා ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා!
❤
😘😘
පෙර සංසාරෙ පුරුද්දට තමයි දන් දෙන්න සිත් පහළ වෙන්නේ , ඒ කුසල්වල ආනිශංස තමයි දුව මේ භවයේදී අත්විදින්නේ.තරුණ දියණියගේ හැගීම් පුදුමාකාරයි.ඇත්තමයි .මමත් ඔයා වගේම සංවේදී හිතක් තියෙන කෙනෙක් . ඒ උනාට මම මුදල් අතින් හරිම දුප්පත් . ඒඋනාට මම හැමෝටම මට පුළුවන් විදිහට වෙන් ආකාරයට උදව්වක් කරලා පුළුවන් විදිහට පිනක් දහමක් කරගන්නවා.තව දෙයක් මම හරිම කැමැත්තෙන් බලන්නේ Waruni's World ඒක අමුතුම හැගීමක්.පිංසාරියේ චිරාත් කාලයක් සමාජයට යහපතක් සැළසීමට කුසල් සිත් පහළ වේවා !!!!
Sadu sadu sadu math anumodam wenawa
🙏🙏🙏
🙏😘😘
අනේ අද තමයි ඔයාගේ චැනල් එක දැක්කේ.
වරුණි හරිම ආදරණීය කෙනෙක් කියලයි first impression එක ආවේ. මගේ ජීවිතය ට එකතු කරගන්නත් දේවල් ටිකක් ලැබුනා. ඔයා ඊලඟ සැරේ platelet දන් දෙන්න අධිෂ්ඨානයක් ඇති කරගන්න. ඒවගේම අපේ 'පරිසර මිතුරන්' , සපත්තු මහන අය...... "ඉල්ලන්න" පෙළඹෙන්නේ නැහැනෙ. එනිසා , ඒ අයගේ බඩගිනි නිවීමත් කරන්න පුලුවන් නම් හරිම වටිනවා. මම වැඩිපුරම පෙළඹෙන්නේ එවැනි අයට කෑම සහ ඇදුම් දෙන්නයි. ❤
දුවට සුබම සුබ උපන්දිනයක් වේවා කියනව මුලින්ම හොද පිංකමක් කරගත්තා නේද තවත්පිංකමක් ඒහාසමානම වැඩිහිටියන්ට කෑමදුන්නුඑක දුවනම් පුදුම දරුවෙක් ඔයාට ඉක්මනින්ම සනීප වෙන්න ඔනා පුතේ ඔයාට තෙරුවන් සරනයි
Nirogimath subama suba upandinayak wewa.nuba kala siyaluma pin mamada anumodan wemi.sadu sadu sadu
😘😘😘
සුබම සුබ උපන්දිනයක් වේවා !!ඔයාගෙ සැම බලාපොරොත්තුවක්ම ඉටුවේවා .බුදු සරණයි .
😘😘
නිදුක් නීරෝගි සුබම සුබ උපන් දිනයක් වේවා ඔබට🎉🎂❤ ඔබ කල පින් මමත් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු ඔයාගෙ පින්වත් බව මුහුණන්ම පෙනවා
🙏🙏🙏🙏
සුබම සුබ උපන්දිනයක් වේවා ...❤තව තවත් පින් දහම් කරගැනීමට ශක්තිය ලැබෙන්න කියල අවන්කවම මං ප්‍රාර්ථනා කරනවා..ඔබෙන් මං ජිවිතේට ලබා ගන්නා දේවල් ගොඩාක් තියනවා .නැවතත් ඔබට වාසනාවන්ත සුභ උපන්දිනක් වේවා කියල ප්‍රාර්ථනා කරනව..දීර්ඝායු වේවා..
😘😘
ඔයාට සුබම සුබ ආදරනිය උපන් දිනයක් වේවා! අපිටත් පින් අනුමෝදන් කළාට ඔයාට පින් සිදුවේවා! හැමදාම සතුටින් ඉන්න
😘😘😘
සියළු පාර්ථනා ඉටුවෙන නිදුක් නිරෝගී වසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා..... පිං දහම් වැඩි වැඩියෙන් කරන්න ලැබේවා හරිම සතුටින් විඩීයෝ බලනනේ ඇත්තමයි අපේ යුගයේ විසාකාව නුඹමයි...... හරීම ආ දරෙයි.... තෙරුවන් සරණයි.
හෙව්වා නේන්නම් කොහේ ගිහින් ද කියලා
සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා ❤❤❤❤❤❤❤❤😍😍😍😍
වැඩි වැඩියෙන් වීඩියෝ ගේන්න ලැබී අපේ සිත් සතුටු කරන්න ලැබේවා !!!!!!!!!!!😃😃😃😃😃
😘😘
නිදුක් නීරෝගී සුභ උපන්දිනයක් වේවා🙏දීර්ඝායු ලැබේවා🙏💐❤️
😘😘
සුදු නෝනා ඔයාට සුබ උපන්දිනයක් වේවා❤.එදින සිදුකල සියලු පින්කම් අපි දැක බලා මෙත් සිහින් අනුමෝදන් වුවා🙏.නිදුක් නීරෝගීහාවය පතනවා.💕අපි ඔයාට හැමදාමත් ආදරෙයි❤
😘😘😘
Mage akkita subama suba upandinayak wewa MN hithanne oya magema akki kiyala man oyata godak adarei e ai kiyala danne akki mata inne aiyai malliy aka nisa oya mage akki haaada adareiiii
සුබ උපන් දිනක් වේවා නංගීයො 🎉🎉🎉.ඔයාගේ කටහඩට වඩා ඔයාව වටිනවා.ඔයාට ඉක්මන් සුවය පතනවා.ඔයා අපිට හැමදාම හොද පනිවිඩයක් දෙනවා.ඔයාගේ අනාගතය යහපත් වෙන්න ඕන.අපිව බලන්න එනකන් බලන් ඉන්නවා.බුදුසරණයි නංගීයො ❤❤❤
😘😘😘
සුබම සුබ උපන්දිනයක් වේවා අක්කේ ❤️...ඉක්මනින් සනීප වෙන්න...උපන්දිනය සමරපු විදිහට ආසයි ගොඩක් ....ඔයාට පිං ....තව තවත් මේ දේවල් කරන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...තෙරුවන් සරණයි ආදරෙයි සතුටින් ඉන්න ❤️
😘😘😘
සුබ උපන්දිනයක් වේවා! අක්කේ.. අක්කා පුදුමතරම් පින්වන්තයි , අක්කාට සතුට සෙනෙහස සැනසීම උතුරන දීර්ඝායුෂ හිමි වේවා ! ❤💖🙏
සූබ උපන් දිනයක් වේවා ඔයාට.ජිවිතේ වටිනාම තෑග්ග ලැබෙයි ලගදිම ඔයා ට .ඔයාව මතක්වෙන හැම මොහොතකම මගේ පැතුම එයයි .ඔයාට ජේසු පිහිටයි .
ලස්සන පින් වන්තියේ ඔයාට සුබ උපන්දිනයක් වේවා .....❤හරිම ලස්සනයි ඒ පූජා භාණ්ඩ... සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ..
ඔයාගේ සියලුම පැතුම් ඉටුවේවා ....❤❤❤❤
😘😘😘
නිදුක් නිරෝගී සුබ උපන් දිනයක් වේවා අක්කේ හිතේ තියන බලාපොරොත්තු ඒ විදියටම ඉටු වෙන්න ඕන 🙏🙏🙏 ඒ වගේම තමයි අක්කගේ vidivos පරක්කු වෙද්දී පුදුම පාළුවක් දැනෙන්නේ දවස ගානේ අක්කගේ vidiyo වලින් මන් මගේ ජීවිතේට මොනවනම හරි දෙයක් ඉගන ගන්නව ❤️❤️❤️
😘😘
සුභ උපන්දිනයක් වේවා වරුණි අක්කා! සියලුම බලාපොරොත්තු ඉශ්ටවෙන්න ඕනේ..! ❤🙏
😘😘😘
තවත් පින් කුසල් කිරීමට ශක්තිය ලැබේවා 🙏
😘😘
සියලු පැතුමි ඉටුවන නිදුක් නිරෝගි සුබම සුබ උපන්දිනයක් වෙිවා නංගි
😘😘😘
සියලු සිතුම් පැතුම් ඉටු වෙන සුබම සුබ උපන් දිනක් වේවා ඔයාට වරුනි නන්ගී.පිනෙන් පිරුනු ඔයාගේ ජීවිතේ තව තවත් ලස්සන වෙන්න ඕනේ.අපිත් ඔය පින්කම් වලට සම්බන්ද උනා වගේ.අසනීප ඉකමනින් සුව වෙලා අයෙත් එන්න .බුදු සරනයි .
පෙර සසර පුරුද්දට තමයි මේ වාගේ පිං කරගන්න සිත් පහල වෙන්නේ,මේ පින ඔයා වදපු අම්මා ටත් ලැබේවා .සාදු සාදු සාදු
😘😘😘
මම, මගෙ මහත්තයා, මගෙ දරුවො දෙන්නා කවදාවත් birthday party දාලා නෑ. අපි ඒ දවසට පින් දහම් කරනවා.
ඔයා ලොකු ආදර්ශයක් මේ සමාජෙට දෙන්නෙ නංගි🙏❤️
අනේ අක්කේ ඔයා එන්නේ නැතුවහම මුළු සතියම පාළුයි. ඔයාගේ විඩියෝ හිත නිවනවා. ඒ පින්කම් අපි දැක බලාගෙන අනුමෝදන් වෙනවා. ඔයා ඉක්මනින් සුවපත් වේවා. නිරෝගී වේවා. 🙏🙏
😘😘
Oya wage aya innawada keyala hethannath amarui...dan kale inna minissuth ekka baladdi...oya hareema adaraneeya kenek a gana kiyanna wachana ne.goda denek asururu karala ayalage kapatikam dakala dan mama goda denek asuru kararan ne.. ...ahemai kiyala ma thaniwelama ne....ara kathawata keyanne bokkenma kiyala eka dan ma laga ne....oya num harima asa hithena charithayak theruwan saranai ❤
Obathumiyata suba upandinayak wewa! Mis api wedainne madagalla pare rangiri len viharaye. Obathumiya me pethe awoth ape pansalat enna. Bohoma perani viharayak. Obathumiya bohoma saddawantha nisai mathak kare. Teruwan saranai!
අපි හරී පාලුවෙන් හිටියේ ....නිදුක් නිරෝගී සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා සුදු අක්කී...❤❤❤❤❤
😘😘
අක්කෙ මාත් ජුනි 5 මගෙ බර්ත්ඩෙ එක ❤මගෙ අක්කට සුබම සුබ උපන්දිනක මගෙ සුදුනොනාට දිර්ගායුම ලැබෙන්න ඔන මගෙ සුදු අක්කට ❤❤❤🎉🎉🎉
සතුට සැපත නීරෝගිකම පිරි සියලු බලාපොරොත්තු ඉටුවෙන ශුභම ශුභ උපන් දිනයක් වේවා!
❤️❤️❤️
සුබ ම සුබ උපන්දිනයක් වේවා මගේ නංගා නිදුක් නිරෝගී මත්
ආදරණීය නංගා ,ධාතූන් වහන්සේ වන්දනා කරගත්තෙමි සාදු සාදු සාදු.ඔයාට සුභම සුභ/උපන්දිනයක් වේවා ජීවිතය හැමදාම ආදරයෙන් සතුටින් නිදුකින් නිරෝගීව ඉන්නට ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි..උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් අත්තේවායි ප්‍රාර්ථනා කරමි..සැමදා උතුම් තෙරුවන් සරණයි🙏🙏🙏
🙏🙏🙏🙏🙏❤️
සැබෑවටම මේ මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන ජීවිතේ විදින කෙනෙක් අක්කේ ඔයා.. උපන් දිනේට පාටි දාලා නටලා කාල බීල තමන්වයි තමන්ගෙ ලගින්ම ඉන්න කීප දෙනෙක්වයි සතුටු කරනවට වඩා ඔයා මේ කරන දේවල් ගොඩාක් උතුම් අක්කේ.... මම දකින්නේ එහෙමයි... මගෙයි මගෙ පුතාගෙයි දෙන්නගෙම උපන් දින තියෙන්නේ එක දවසේ... බබාලගෙ උපන් දින වලට පාටි දාලා ෆොටෝස් ගහලා ෆේස් බුක් දාන අද කාලේ මම කරන්නේ පුතාවයි හස්බන්වයි එක්ක හවස පන්සල් යන එක. ලොකු ස්වාමීන් වහන්සේටයි පොඩි ස්වාමීන් වහන්සේලාටයි මොනවා හරි කෑමක් හදාගෙන කෙසෙල් ඇවරියකුත් අරගෙන ගිලන්පස හදාගෙන ගිහින්.. සියලුම වත් පිලිවෙත් පිලිවෙලට කරල බෝධි පූජාවක් තියනවා අපි... හිතට දැනෙන ඒ සැනසීම පාටි වලින් නම් කවමදාකවත් ගන්න බෑ..... ඔයාට නිදුක් නීරෝගිමත් සුභම සුභ උපන් දිනයක් අක්කේ... තව තවත් පින් දහම් කරන්න සිත් පහල වේවා.... වැඩි වැඩියෙන් ලැබේවා.... ආලෝකයෙන් ආලෝකයටම යන්න මෙතක් කල සියලූම පුණ්‍ය ධර්මයන් හේතු වේවා.... !!!! දීර්ඝායුෂ ලැබේවා .... බුදු සරණයි අක්කෙ ඔයාට..... ආදරෙයි ගොඩා................ක්..... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😘😘😘
අපේ හිත නිවන ....අපේ හිත් සතුටින් පුරවන.... අපිට පිං කරගන්න අවස්ථාව උදාකරන,......අපිට නිවැරැදි මාර්ගය කියාදෙන..... ඔයාට හිසේ කැක්කුමක්වත් ඇතිවෙන්න එපා...මා කරගත්තාවු කුසලකර්මයක් ඇත්නම් ඒ කුසල් බලයෙනුත් ඔයාගේ ලෙඩ සේරම ඉක්මනින් නැත්තටම නැතිවෙන්න කිලා ප්‍රර්ථණාකරනවා වරුණි..🙏🙏🙏
🙏🙏🙏😘😘😘
@@warunisworld4673 🙏🙏🙏
නිරොගිමත් සුභම සුභ උපන්දිනයක් වේවා පින්වත් සොයුරිය .දිර්ගායු ලබෙවා .ඔයගේ කටහඩ අහුනේ නැතිනම් හරිම පලුයි.ඉක්මනින්ම සුවය ලබෙවා .තෙරුවන් සරනයි .. 🙏🙏🙏.
😘😘
නිදුක් නීරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා සුදු මැණිකේ. ඔයාගේ ලස්සන දවස අපි ගොඩක් ආසාවෙන් ඇරඹුවා. ඇත්තටම අපිත් ඒ පිනට සහභාගී වෙනවා වගේ දැනෙනවා. අර බුදු පිළිමේත් ගොඩාක් ලස්සනයි. මමත් තව ටික දවසකින් බුදු පිළිමයක් ගන්න හිතාන හිටියේ. ඒවගේ පිළිමයක් ගන්න මටත් ආස හිතුණා. ඒක ජීවමානයි වගේ. මේ කරන පින් බලයෙන් සුදු නංගිගේ සියලූම ලෙඩදුක් සුව වී නිරෝගී සම්පත්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.❤❤❤❤
නිදුක් නිරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා.
ලන්කාවේ ගොඩක් youtube channels කරන අය ගොඩක් රගපානවා හරි සරල ජීවිතයක් ගෙවනවා කියලා බොරු සෝබන විදිහට ඉන්නේ...වරුනි හරිම හොද කෙනෙක්...ලන්කාවේ youtube channels හොද ඒවා අතලොස්සෙන් ඔයා ඉන්නවා වරුනි.❤️ඔයා ඔය විදිය ටම හැමදාම videos කරන්න......
😘😘🙏🙏🙏
අපි නොසීතූ වෙලාවක ලොකු පිනක් කරගත්තා මේ ළඟදි හිතට මාරම සතුටුයි මගේ හස්බන් හින්දා තමයි ඉතින් මොකද මං හම්බ කරන්නැනේ
😘😘
ආදරණීය වරුණි අක්කේ ❤️
ඔයාට නිදුක් නීරෝගිමත් වාසනාවන්ත සුභ ම සුභ උපන් දිනයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏
හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා 🙏
ඔයා මේ කරගන්න පිං දහම් බලයෙන් ඔයාට නීරෝගිමත්භාවය ලැබේවා 🙏
ඇත්තමයි කේක් කපලා පාටි දාලා උපන් දිනය සමරනවට වඩා අසරණ කෙනෙක් ගෙ කුස පුරවලා ලබන සතුට අපමණයි අක්කේ 🙏
බුදු සරණයි ඔයාට 🙏
😘😘
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා ඔයා කරන පිං වල ආනුභාවයෙන් අක්කි ඔයාට නීරෝගී දරුවෙක් ලැබෙනව❤❤ බුදු සරණයි උතුම් වූ සත් පත්තිනි අම්මාගේ පිහිටයි ලැබේවා ❤❤❤❤❤❤❤❤❤
පිංවන්තියෙ ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉටුවෙන සුබම සුබ උපන් දිනයක් වෙවා
කෝ කියලා බැලුවා සුභ උපන් දිනයක් වේවා අක්කේ.නිදුක් වේවා නීරෝගී වේවා!!!❤❤❤❤ඔයාට හිතේ සැනසීම ලැබේවා !!❤❤
😘😘
Wish your Happy birthday waruni akkiyo 🥰 sathutin parissamin inna 💗🫶💗 budusaranai 🙏 akkitai aiyatai 🙏😍
Akka oya godaka hodai oyaga mahathaya godaka වාසනාවන්ත oya laban akka .matha maga උපන්දින දවසට karanna dawala igana gatha oyaga ada video aka දැකලා akka oyata පිං akka .godaka adarai ❤❤
😘😘😘
Me vedio eka parakku una balanna ..niduk neerogimath suba upandiyak wewa manika ..theruwan saranae ..adarei oyatath hugak ..
අද කාලයේ විශාකාවක් අක්කෙ ඔයා ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි අක්කා හැමදාම නිරෝගිව ඉන්න සුබම සුබ උපන්දිනයක් මගේ පින්වන්ත අක්කට බුදුසරණයි ❤️🎂🎂🎂❤️
😘😘😘
වාසනාවන්ත සුභ ම සුභ උපන් දිනයක් වේවා පිංවන්තියේ ...මේ පිං සිත නිවන් දකින තුරාවට ඔයත් එක්ක ම රැදේවා නංගියේ ..ආදරෙයි හැමදාම ❤❤
Sadu sadu sadu wada namaskar kara ganimi oyata lassana upandinayak wewa dirgauwewa
Oyanm akke pinkariyai oyta thwa thwa mewage dewal karnna lebewa 🙏🙏🙏🙏
😘😘😘
අක්කගෙ සියලු යහපත් පැතුම් ඉටුවන නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනක් වේවා!!දිගාසිරි ලැබේවා!!❤අක්ක සිදුකරගත් සියලු පින් කටයුතු සදහා මාද සතුටු සිතින් අනුමෝදම් වෙමි.සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි
🙏🙏🙏
Akkata subama subs upandinayak wewa. Nirogi suwaya labewa. Ada tamai Akka video Eka dakke. Subs pathanna parakku unata samawenna. Adarei godak. Oya me loketa Apu suranganawiyk❤❤❤❤❤
Sathutu sitin anumodam wenwa akke. 🙏🙏🙏Oyta suba upandinayak wewa❤️
Nirogimath subama suba upandinayak wewa. Prissamen sathutin inna nangi. Oyata theruwan saranai. 😅❤❤❤
Oyata niduk nirogi suwapath bhawaya pirunu suba upan dinayak wewa!!!❤❤❤❤🎂🎂🎂🎂
😘😘😘
ඔයාට සුබ උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දුව. ඔයාට නිදුක් නිරෝගි භාවමය ලැබේවා! ඒ වගේම දුවට තව තවත් පිං දහම් කරන්න ධෛර්යය ශකිතිය ලැබේවා ! දුවට තෙරුවන් සරණයි! ❤❤❤
😘😘😘
Niduk nirogi subhma subha upandinyak veva akke.
😘😘😘
සුභම සුභ උපන් දිනයක් වේවා පුතේ . පෙර සංසාරෙ පුරුද්දට ඔයා කරන පිංකම් දිහා මමත් හරි ආසාවෙන් බලන් හිටියේ දුව සාදු ,සාදු , සාදු . ඔය පිං බෙලෙන් නිදුක් නිරෝගී තවත් පිං කිරිමට ශක්තිය, ධෛර්යය ලැබේවා.සියලුම ප්‍රාර්ථනා ඉටුවේවා. හැමදෙනාටම තෙරුවන් සරණයි .
😘😘😘
Oyata godak pin akke me karana dewal walata ada kale oya wage aya bohoma podi kotasak thamai inne
A wagema oyata subama suba nirogimayth upamdinayak wewa
Hamadamath sathutin inna labenna one budu saranai
ඇත්තටම බයේ හිටියෙ ආවෙ නැතිනිසා,, දැන් හරි ,, තව තවත් සතුටින් පින් දහම් කරන්නට ලැබෙන ආදරණීය සුව සුබ උපන්දිනයක් වේවා💐💐💐
එහෙම කියන්න එපා. ඔයා ජිවිතය ගෙවන විදිහ ගොඩක් ආදර්ශමත්.මම හරිම ආසාවෙන් බලනවා අක්කා. හරිම සුන්දර, පින්බර දිවියක් ගෙවන ඔයාට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා.තුණුරැවන් සරණයි 🙏🙏🙏🙏
😘😘😘
Subama suba upan dinayak wewa nangi oyata. Ikmaninma suwaya labewa තෙරුවන්සරණයි
😊😊mage lassanama lassana punchii suranganawi ...😊😊mulinma mage sudu boletaaa niduk nirogimath subama suba upandinayak parthana karanawa mama hamadama kiyanawa wage akki oyanam surangana lokayen me loketaa apuu dewthawiyakkk pinwanthiyakkk akki wagema lassana pinwantha hitak tiyenne oyata minissunta witarak neweiii sattunta akki koii taram adareidaaaa mama dakapuu lassanama adaraniyaa charithayak oya mama akkige eka vlog ekakwath miss karanne na mona taram wada tibunath aniwarenma balanawa e taramatama adareiii akkita oya karaganna me pin mahimayan athiii akkiyooo labana athmeth me wagema lassanataa pinwanthawaa upadinna godakkkk pin pinwanthiye.....🙏🙏🙏itin suranganawiye ayeth lassana vlog ekak aran enakan adaren maga balagena innawa hamadamath satutin parissamata inna godakkk adareiii teruwan saranaii oyata ......🙏🙏🙏🌸🌸🌸❤❤❤❤❤❤mama hiru...😍😍
නිදුක් නීරෝගී වාසනාවන්ත අනාගතයක් සමග සුබම සුබ උපන්දිනයක් වේවා!!
තෙරුවන් සරණින් සියළුම පැතුම් ඉටුවේවා!!
🙏🙏🙏🙏
අනේ අක්කා ලස්සන ධාතු කරඬුව....නිදුක් නිරෝගී සියලු පැතුම් ඉටු වන වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම අක්කේ....ඒ වගේම අක්කා කරපු පින් දහම් වලට අපිවත් එකතු කර ගත්තාට ගොඩක් පින්.....video eka ආසාවෙන් බැලුවා...බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න....❤❤❤❤❤ආදරෙයි
Nirogi suwa sathuta labewa suba upandinak❤❤❤
😘😘😘
Mage akkata niduk, nirogi suba upandinayak wewa 🎉🎉🎉karapu pin balayen yahapathakma wenna ona akkata❤❤
😘😘😘
උපන් දිනය පහු උනාට කමක් නැ....ඔයාට සුබ උපන්දිනයක් 🎊️🎊️🎊️🎊️🎁🎁🎁🎁❤නංගි...ඔයා පුජා කරපු ධාතු කරඩුව වෙනුවෙන් සාදූ සාදු අනුමෝදන් වේවා ...තෙරුවන් සරණයි ....
😘😘😘
Happy birthday nangi oyata ❤🎉 mama prarthana karanava oyata oya hithan pathana Hama Deyakma sarthaka Venna kiyala budu saranai nangi oyata 💫⭐🙏🙏🌼
😘😘😘
Subama suba upandinayak wewa !!. Oya sathutu සිතින් karana hama pinkamakatama apith සහභාගි kara ganna ekata oyata godak pin 🙏🙏🙏 theruwan saranai ❤❤
😘😘😘
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන් දිනක් වේවා අක්කේ... තව තවත් මේ වගේ කුසල් කිරීමට ශක්තිය ලැබේව... ❤️
මම අද වීඩියෝ එක බලන්නේ ඒ නිදහසේ බලන්න ඔනී නිසා අක්කේ.. මම ඔයාට හරිම කැමතියි
Happy birthday duve tharuvan sarenai ♥️♥️ mama Amma kenek
නිදුක් නිරෝගී සියලුම පැතුම් ඉටුවන සුබ උපන් දිනක් වේවා නං ගී🎉❤😂
😘😘
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ ම සුබ උපන් දිනක් වේවා !!!
😘😘😘
Happy birthday wariness budusarani
😘😘😘
Oya me karana dewalwalata wachana ne kiyanda. Ei taramma satutui menika. Oyage vidiyo eka iwarawenkota mage as deke kadulu pirila budu saranai nangi .❤
😘😘😘
සිතුම් පැතුම් ඉටුවෙන සුබ උපන් දිනයක් වේවා ❤❤
සාදු සාදූ.....නිදුක් නීරෝගී සුබ උපන්දිනයක් වේවා.....ඉක්මනින් සුව වේවා..නන්ගී
😘😘😘