නිදහසේ ගෙවුණු මගේ ඉරිදා දවස 😍😍😍

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 561

  • @chathuchathu1043
    @chathuchathu1043 2 місяці тому +4

    ආසාවෙන් බැලුවා අක්කේ video eka...එළවළු kapana eka නම් බලන් ඉන්න ආසයි..තනියම ඉද්දී පරිස්සමෙන් අක්කි මැණික..බුදු සරණයි....❤❤ආදරෙයි

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw 2 місяці тому +6

    අනේ ඉතිං හැමදාමත් වගේ අදත් ඔයාගෙ කටහඩ ආසාවෙන් අහගෙන හිටියා.හරිම පිලිවෙලයි ඔයාගෙ වැඩ.පරිස්සමින් ඉන්න.බුදු සරණයි

  • @kumudugayani3949
    @kumudugayani3949 2 місяці тому +2

    අනේ තනිවම ඉන්න මටත් ආස හිතුනා මේ video එක බලද්දී.මේ නිදහස් පිළිවෙලක් තියෙන ජීවිතේ හරි ලස්සනයි ❤❤❤

  • @sriyanichandralatha191
    @sriyanichandralatha191 2 місяці тому

    ❤❤❤❤❤❤ අනේ නංගෝ ඔයා හරිම ෂෝයි . ආදරණීයයි.ගොඩාක් ගොඩාක් ආදරෙයි නංගෝ පරෙස්සමින් පරෙස්සමින් පරෙස්සමින් ඉන්න බුදුසරණයි දෙවිපිහිටයි ❤❤❤❤ හැමදාමත් දැන් ඔයාගේ video බලනවා.ආසයි ඇත්තටම. ළඟදී අහම්බෙන් දැක්කෙ .දැන් හොය හොය බලනවා.❤❤❤

  • @maneljayalath5467
    @maneljayalath5467 2 місяці тому +2

    ඔයාගෙ කලින් වීඩියෝ එකක් බලලා මමත් ඔය කරි එක හැදුවා.ඇත්තමයි රසයි.හෙටම ආයෙත් හදනවා..ස්තූතියි .තෙරුවන් සරණයි නංගී.

  • @maleeandfamily
    @maleeandfamily 2 місяці тому +2

    වීඩියෝ වගේම අක්කගෙ හඩත් මාරම ලස්සනයී අහගෙන ඉන්න ආස හිතෙනවා🥰🥰🥰

  • @Music-r2o
    @Music-r2o 2 місяці тому +5

    නංගි ඔයා එළවලු කපලා දාපු BOX එක ගත්තේ කොහේන්ද එකට ආස හිතුනා❤❤❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 2 місяці тому +2

    ආදරණීය වීඩියෝ එකක් නංගි ❤ නිදහසේ ගෙවෙන ජීවිතේ අරුතක් කරන් ජීවත් වීම සැබවින්ම ලස්සනයි ❤❤..
    තෙරුවන් ආශිර්වාද වේවා නංගි .පරිස්සමින් ඉන්න ❤..ආදරෙයි

  • @shaharadilrukshi1339
    @shaharadilrukshi1339 2 місяці тому

    අනේ බව්වො දෙන්නගෙ ඒ ලස්සන වැඩ ටිකත් video එකට එකතු කරා නම් ශෝක්.. ❤❤

  • @Mworld-mu1oi
    @Mworld-mu1oi 2 місяці тому +189

    ආදරනීය නංගි පොඩි ඉල්ලීමක් කරන්නම්. ඔයා වීඩියෝ වල ඔයා ඉන්නේ තනියම නම් ඒ දේවල් කියන්න එපා නංගි. හැමෝම ඔයා වගේ නෙවෙයි. මේ ලෝකේ එච්චර සුන්දරත් නැහැ. මම ඉන්නේ U.K. වල . මේ රටේ ඔය විදිහේ දේවල් UA-cam වලින් දැන් ගෙන උන අනතුරු වැඩී නංගි. ❤

    • @warunisworld4673
      @warunisworld4673  2 місяці тому +27

      අක්කේ ගොඩක් ආදරෙයි .. ගෙදර බලාගන්න කෙනෙක් එනවා අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

    • @mindwithmaster
      @mindwithmaster 2 місяці тому +33

      Vedio එක බලන ගමන් නොකිවුවට මගේ හිතටත් ඕකම හිතුනා☺️

    • @RuwiniAnurudhhika
      @RuwiniAnurudhhika 2 місяці тому +1

      අත් මහත කෙනෙක්ට ,ගවුමකට ලස්සන අතක පැට්න් එකක් කියන්නකෝ නංගී😊

    • @madupeiris9613
      @madupeiris9613 2 місяці тому +4

      මේ දේ කියන්නයි තව එක දෙයක් කියන්නයි මම ගොඩාක් උත්සාහ කලා මේ දරැවා සම්බන්ධ කර ගන්න

    • @thanujadilhani9497
      @thanujadilhani9497 2 місяці тому +1

      Math okama hithuna nanga parisamen inna budusaranai ❤❤❤❤❤❤❤

  • @KamaniFernando-i8d
    @KamaniFernando-i8d 2 місяці тому +1

    ඔය ජිවත් වන විදිහට මම හරි ආසයි අක්කා...මම හැමදාම වගේ ප්‍රාර්ථනා කරන්නේ 🎉🎉🎉🎉🎉

  • @himalidesilva5527
    @himalidesilva5527 2 місяці тому +1

    හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නෙ නංගි ❤️

  • @DinushiGamage-ng5jg
    @DinushiGamage-ng5jg 2 місяці тому +1

    ආදරෙන් ආසාවෙන් බලපු වීඩියෝ එකක් නම්ගේ❤❤ ඔයාගේ වීඩියෝස් බලන්න ගොඩක් පාසයි ඔයා වීඩියෝස් වලින් පෙන්නන්නේ මොනාහරි ප්‍රයෝජනවත් දෙයක්. මේක ගොඩක් වටිනවා

  • @thisaramadu1019
    @thisaramadu1019 2 місяці тому +1

    day vlog දිගටම ගේන්න සුදු අක්කා. හරිම ආසාවෙන් බලන්නේ...❤❤❤

  • @sunethradissanayaka2590
    @sunethradissanayaka2590 Місяць тому

    අවංක මිනිස් සුන්ට සතුටින් සහ නිදහස් ව කතා කරන්නත් හැසිරෙන්න ත් පුළුවන්, ඔයාට ගොඩක් ආදරෙයි.සතුටින් ඉන්න හැම දාම.

  • @isurimenike
    @isurimenike 2 місяці тому +17

    අදත් ඇවිත් ශෝක් අනේ අක්කි.අපෝ තනිකම හොඳයි අක්කෙ.තෙරැවන් සරණයි ඔයාට.

  • @shashinimunasinghe7369
    @shashinimunasinghe7369 2 місяці тому +1

    මගේ අක්කේ අදත් video එකක් දාලා. බලන් හිටියේ🥺. ඔයාගේ video හිතට මාර සහනයක්🥰🥰. හැමදාමත් කියනවා වගේ ඔයාව දැකලා හම්බෙලා කතා කරන්න තිබ්බා නම් මං ජිවිතේ ලබන වාසනාවක්🥰

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 2 місяці тому +34

    මම නම් මෙතෙක් ජිවිතේට දැකපු පිරිසිදුම පිලිවෙලට වැඩකරන එකම කේනා ඔයා අක්කෙ ඔයානම් සුරංගනාවියක් ඇත්තමයි ජිවිතේ ගොඩක් පිං කරලා තියෙනවා ඔයා ඔහොම ඉන්න මමත් පිරිමි ළමයෙක් වුනත් ලස්සන ට පිලිවෙලට ඉන්නවා

    • @warunisworld4673
      @warunisworld4673  2 місяці тому +2

      ගොඩක් ස්තුතියි ආදරණීය මල්ලී 🙏🙏🙏

    • @dilaniatapattu593
      @dilaniatapattu593 2 місяці тому

      ඇත්තෙන්ම ඔව් මාත් දැකපු ගොඩක් පිලිවෙලට වැඩකරන කෙනෙක් ඔයා..... හැමදාමත් සතුටින් ඉන්න..

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 Місяць тому +1

    🌸🌸🌸mage lassanama lassana punchii suranganawi hama wadakmaa piliwelata lassanata karanawa dakkama hithata marama sanasimak danenee mage sudu akkiyooo e taramatama lassanata piliwelata mage akki jiwithe widinawa gewena hama mohothakamaaa hama tatparayakamaaaa api jiwithe widawanne natuwa widinna one mage akkiyooo ethakota apita puluwan ape jiwithe lassanata gewanna ape jiwitha wala satuta tiyenne api lagamaii e satuta hoyaganna one apima tamaiii jiwithe satutin inna maha lokuu dewal one na mage akki kiyanawa wage rasa kamak rasata uyana eka garden eke wada sattu ekka iddii manasa marama widihata niwenawa akkige pinwantha muna oya lassana කටහඬ kiyanne bawanawakk tamaiii e taramatama adareiii mama mage sudu boletaa itin pinwanthiye ayeth lassana vlog ekak aran enakan adaren maga balagena innawa hamadamath satutin parissamata inna mage akkita budu saranaiii dalada samidu pihitaiii ...adareiii ahasa taram...🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸❤❤❤❤💜️💜️💜️💜️💜️😘😘😘😘mama hiru.😊😊

  • @jenniferjansze2494
    @jenniferjansze2494 2 місяці тому +1

    Lovely ❤❤❤❤God bless darling.❤❤❤

  • @dushyanisamarakoon5225
    @dushyanisamarakoon5225 2 місяці тому +1

    Math hari asai oya jiwath wena widiyata ❤️❤️❤️❤️❤️

  • @PreethikaFernando-lk6zd
    @PreethikaFernando-lk6zd 2 місяці тому +1

    Thaniyama enna tharam senasimak thawath na.god bless nanga ❤❤❤❤❤❤❤

  • @SandamaliKds
    @SandamaliKds 2 місяці тому

    අනේ මන්දා වාරුනියෝ ඔයානම් පිස්සු කෙල්ලෙක් ❤❤❤❤ අදරේට එහෙම කීවේ❤❤❤❤❤ පැනි රස ටිකක් අඩු කරන එකනම් ගොඩක් හොඳයි😊 මං දැන් පරක්කුවෙලා නේද වීඩියෝ බලන්නේ 😊 ටිකක් වැඩ වැඩියි නගේ බබාගේ school වැඩ වැඩි දෑන් time එකක් ලැබුනගමන් තමයි මේ ඔයාව හොයන් මං එන්නේ ....... සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤

  • @shammirathnasinghe
    @shammirathnasinghe 2 місяці тому

    අදත් පුතාගේ වීඩියෝ එක හරිම ලස්සනයි. ආදරෙයි...❤❤❤❤

  • @user-pi6pc7hz3b
    @user-pi6pc7hz3b 2 місяці тому +2

    නංගි මැණික පරිස්සමින් ඉන්න. ගොඩාක් ආදරෙයි❤❤❤❤

  • @ChanikaDickson
    @ChanikaDickson 2 місяці тому +1

    Thankyou nangi .your vedios actually a meditation for me.

  • @IsankaGalagoda-qu5hj
    @IsankaGalagoda-qu5hj 2 місяці тому

    ෂා අදත් හරිම ලස්සන video එකක්.පරිස්සමින් ඉන්න නංගියෝ.❤❤❤

  • @iudisanayaka1946
    @iudisanayaka1946 2 місяці тому

    Dukin tharahin iddi akkge video eka blpu gamn hitha hadenwa akke ekta godak pin akkata
    Parismata inna theruwansaranai akke❤

  • @priyanthiperera8943
    @priyanthiperera8943 2 місяці тому

    Aththatama thanikama tharan nidahas deyak thawath ne.mannam oya enna widihata enna godak asai theruwan saranai oyata❤❤❤❤❤

  • @DasunThilina-gq4xk
    @DasunThilina-gq4xk Місяць тому

    Akkage kitchen aka marama lassanayi akke❤❤❤

  • @randi_085
    @randi_085 2 місяці тому +1

    Nangi oya kiyana kathea Aththa thnin Kamata mama hari asai ❤️🥰. Ada video aka hari lassani ❤️. Budu sarani Jesupihitai Nangi 🙏❤️

    • @warunisworld4673
      @warunisworld4673  2 місяці тому

      Thank you akke ❤️❤️❤️❤️

    • @randi_085
      @randi_085 2 місяці тому

      @@warunisworld4673 love you ❤️🥰 nangi 💕. Jesupihitai Nangi 🙏❤️

  • @uthpaladissanayake7028
    @uthpaladissanayake7028 2 місяці тому +2

    Akki pasta hadana recipe ekak genna

  • @mallikas6604
    @mallikas6604 2 місяці тому

    Enjoyed your video darling as always, iam a lover of pets and they make us soo happy, give the babies a big kiss from me and you take care and lots of love to you ❤️❤️❤️

  • @S.a.mSooriya
    @S.a.mSooriya 2 місяці тому +4

    ආදරණීය වරුණියෝ.....
    "තනිකම ඇබ්බැහි වන සුළුයි."
    දන්නවද ඒක ගැන අහන්න ඕනි ඒක විඳින කෙනෙක්ගෙන්මයි....
    😊😊😊😊
    ජීවිතේ වැඩි හරියක් තනිවම ඉඳලා දැන් දුර රටක ඉන්නෙත් ඒ හුරු පුරුදු තනිකම එක්කමයි..
    ඉතින්.........
    මට විතරක් ඉන්න පුලුවන්
    චූටිම චූටි ගේ පොඩ්ඩකුත් තියෙන එකේ...
    ජීවිතේ ඉතුරු ටිකත් පිනක් දහමක් කරගෙන එහෙමම ගෙවන්නයි කැමතිම....
    ඒක නිසාමනෙ වරුණී ඔයාගෙ වීඩියෝ වලටත් ඇබ්බැහි වෙලා ඉන්නෙ අපි වගේ අය....
    තෙරුවන් සරණයි ආදරණීය වරුණී....
    ආදරෙයි ගොඩාරියක්...
    ❤❤❤❤❤

  • @dilininirosha1985
    @dilininirosha1985 2 місяці тому

    💝🎀තනිකම හිතට හරිම නිදහසක් අක්කේ .තමන්ගෙ පාඩුවෙි ජිවත් වෙනකොට පුශ්නත් අඩුයි නේද අක්කේ .....මගෙ අක්කා පරිස්සමින් ඉන්න.බුදුසරණයි මගෙ අක්කට.💝🎀💞💗🌸

  • @ChanchalaWickramasingha
    @ChanchalaWickramasingha 2 місяці тому

    ආසාවෙන් බැලුවා අක්කා එනකල් හැමදාම බලන් ඉන්නෙ.❤

  • @harshani8053
    @harshani8053 2 місяці тому

    Math thaniyan inn kenak.nangi.badim nam hari dukai.man mawama sathutin thiyann ona kiyana aka igena gathea oya gean.man oya hinda wenas vigena yanawa.akata godak pin.❤

  • @erangiamasha1967
    @erangiamasha1967 Місяць тому

    Oyage video baluwama hitha niwenawa akke oyata godak pin mn prashna godaka inne eeee serama amathaka wenawa 😔😔😔

  • @ChanukaSachith-l7e
    @ChanukaSachith-l7e 2 місяці тому +4

    අක්කියෝ vedio එකක් දාපු ගමන් බලන්න ආවෝ ❤️😍

  • @rasikalaadhikari8835
    @rasikalaadhikari8835 2 місяці тому +1

    Akke oyage video mn hemadama balanawa ..harima lassanai ...bhawanawak wage...adarei akkiyoooo.❤❤❤❤

  • @ThiliniNeelawasam
    @ThiliniNeelawasam 2 місяці тому +1

    Akkage video hamadamath harima asawen thamai balanne ape puthath hari asai aya 4 wasare aya asama mindilawa balanna 😊

    • @warunisworld4673
      @warunisworld4673  2 місяці тому +1

      Ane puthawa mathak kala kiyanna nangi 😘😘😘

  • @wellanaramba8184
    @wellanaramba8184 2 місяці тому

    Chicken prawns cuttle fish egg ane oyage lunch eka maru. Kala gim yanna sobani😊😊

  • @gayanirathnayake579
    @gayanirathnayake579 2 місяці тому +2

    බුදු සරණයි නංගි.
    පරිස්සමින් සතුටින් ඉන්න ❤️❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  2 місяці тому

      තෙරුවන් සරනයි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘

  • @rangarathnayake5955
    @rangarathnayake5955 2 місяці тому +1

    වීඩියෝ එක නම් ආසාවෙන් බැලුවා බැලුවා ඔයා ගෙදර ගනියිනෙක වැඩිය කියන්න එපා❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @kamanijayasinghe4011
    @kamanijayasinghe4011 2 місяці тому +3

    අනේ එළවළු කපලා දාපු බොක්ස් එක නම් හරි ලස්සනයි .හරිම ආස හිතුණා ඒකට .මම හිතනවා සචිත් මල්ලි කවදාවත් ඔයාව අනාරක්ෂිතව තියලා යන එකක් නෑ .ඒ නිසා අපිට බයවෙන්න දෙයක් නෑ ඔයා තනියම හිටියට .තෙරුවන් සරණයි ❤❤❤😂

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 2 місяці тому

    Aka aththai thanikama sundaraii adaraii lassanai vediyo aka ♥️ man Dilani satharasinghe ❤❤❤❤❤

  • @didunisulakshana9339
    @didunisulakshana9339 2 місяці тому +3

    අනේ අදත් හරීම ලස්සනයි
    තනියම ඉන්න එක තරම් නිදහසක් මේ ලෝකේ තවත් නෑ අක්කේ 🥰🥰😍
    ලග ලග vidiyo ගොඩක් ගෙන්න පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක් ❤️❤️❤️😘😘😘

    • @warunisworld4673
      @warunisworld4673  2 місяці тому

      ගොඩක් ආදරෙයි නංගී 🙏🙏🙏

  • @rekhadilani4295
    @rekhadilani4295 2 місяці тому

    Warunis curry kiyala kiyamuda nangi?

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 2 місяці тому +1

    U.k wala idalath mama oyata issara dunna awwade dila tiyanawa.ayth mataka natuwa ekama kiyanawa neda duwe.parrissamata inna b.saranai.❤

  • @nethmivihansa6337
    @nethmivihansa6337 2 місяці тому

    Adath duwai maai awa nungi......thank you video ekata

  • @Jeewani-g7s
    @Jeewani-g7s 2 місяці тому +1

    අරකටම බත් එකත් දැම්මනම් චිකන් සී පුඩ් රයිස් කියල නම දාන්ඩ තිබිබා. 😅😅😅❤❤❤ ලස්සනයි අදත් .පරිස්සමින් ඉන්න වරැනි බුදු සරනයි.

  • @dhammikaliyanage1787
    @dhammikaliyanage1787 2 місяці тому

    Ane waruni duwa oya thaniyama kathawa aye kiyanna epa ape bawuda rate inne
    Sathpurusayo newene parisamin inna duwa putha duwa & nandu Ts Tc keg Dammika aunty
    ne sathpurusayo hoyaganna naja

  • @ann5715
    @ann5715 2 місяці тому

    සුදු අක්කී ❤❤❤❤❤ රසම කෑම recipe එකක්... සුරංගනාවී ඔයා නම් ගොඩක් පිලිවෙලයි අක්කී🥰🥰🥰🥰 සචිත් අයියා call කලාම මතක් කලා කියන්න 😇 ,, වින්ඩිගෙයි ශේනුගෙයි විස්තරේ නම් ලස්සනටම කිව්වා අනේ 🥰😍😍
    පරිස්සමට ඉන්න අක්කා මැණික ❤❤ තෙරුවන් සරණයි 🙏

  • @dilaniperera5289
    @dilaniperera5289 2 місяці тому +2

    Chocolate kanne nethuwa,nuts kanna purudu wenna duwe.. oats use karala breakfast ganna.

  • @keshaniupeshika4803
    @keshaniupeshika4803 2 місяці тому

    Adath asawen baluwa sudu bole ge vedio eka..parissamata enna manika ..theruwan saranae

  • @manjulawanniarachchi9829
    @manjulawanniarachchi9829 2 місяці тому +2

    ඒ කෑම එක කන්න ආස හිතුනා ❤️

  • @GentlelivingUk
    @GentlelivingUk 2 місяці тому

    Lovely video nangi can u bring more diet dishes. Thank you for making my day so calm n quit. ❤lots of love from the uk

  • @lasikashiromi7993
    @lasikashiromi7993 2 місяці тому +1

    Nagi harima sathutuy oya 🏋️‍♂️ 💪 yana eks gana 👌..oyage video hams ekakma mama balans kenek .
    Mage paluwata oya mage. Thaniyats enawa vido eken..msma work karanne 2 years isreal wala

  • @wasanalakmini3185
    @wasanalakmini3185 2 місяці тому

    Thanikama kiyanna hari lassana data math asa thaniyama inna . Ada video aka lassanai . Oya parisaman inna tharuwan saranai nangi ❤

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 2 місяці тому

    දුව පරෙස්සමින් ඉන්න දුව ගෙ වැඩ හැමදාම පිලිවෙලයි නේ බුදුසරණයි

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 2 місяці тому

    Mage. ...jivithe.dakapu..lassana..gunayahapath.kella.oya..patiyo adaeri manika ❤❤❤❤

  • @user-jh5zn3dg7u
    @user-jh5zn3dg7u 2 місяці тому

    හැමදාම සතුටින් ඉන්න නංගි තේරැවන් සරමයි❤

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 2 місяці тому +1

    Ape akki video ekak dala hora gediyawage innawa .❤❤. adarei akke.budu saranai oyala hemotama

  • @sampathosusala7851
    @sampathosusala7851 2 місяці тому +1

    Mama asama oyage kathawata nangi. Budusaranaie.❤

    • @warunisworld4673
      @warunisworld4673  2 місяці тому

      Theruwan saranai akke ❤️❤️❤️❤️

  • @W.UmedhaSewwandi
    @W.UmedhaSewwandi Місяць тому +1

    A box eka kyada akke, khenda gathe

  • @achaladesilva6132
    @achaladesilva6132 2 місяці тому +1

    අදත් ලස්සනයි සතුටින් පරිස්සමින් ඉන්න නංගි ❤❤❤

  • @samanthiudenika8368
    @samanthiudenika8368 2 місяці тому +1

    Ane oya nango ගොඩක් වාසනාවන්තi oyage ජීවිතේ phduma lassankk තියෙන්නේ

  • @ranthungaarachhigemadushan5916
    @ranthungaarachhigemadushan5916 2 місяці тому

    Akkooo adat godaak lassanai ❤..akke kitchen eke gas cooker eka laga wall eke alawala tiyna wall sticker eka hodata fit wenna alewwe kauda.mat gnna inne ekai

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 2 місяці тому +3

    ❤ තෙරුවන් සරණින් !!!

  • @MihiriDebarawatta
    @MihiriDebarawatta 2 місяці тому

    Parisamin inna nangi. Oyta godak adarei. Dawasaka api meet wei. Oya wa dakinna hari asawen inne. Kurunegala yna hama welawakma balan ynawa kohe hari oyawa meet wei kiyala.❤❤❤

  • @sandu5895
    @sandu5895 2 місяці тому +3

    තනිකම, නිදහස, ආදරය සැනසීම තියෙන්නේ ඒ දේවල් වල. 🤍🤍✨✨ අදත් ලස්සනයි අක්කි 🌹🌹😘😘 පරිස්සමින් ඉන්න ☸️❣️

    • @warunisworld4673
      @warunisworld4673  2 місяці тому +1

      ආදරෙයි නංගී 🙏🙏🙏

  • @user-Nirmala123
    @user-Nirmala123 2 місяці тому +16

    තනිකම ඔව් ඒක හරිම සුන්දරයි❤️❤️

  • @aravindaweerakkody6744
    @aravindaweerakkody6744 2 місяці тому +1

    මම අලව්වෙ ,කුරුණෑගල ආවොත් මගේ ඇස් හොයන්නෙ ,අනේ අහම්බෙන් හරි අදවත් වරුනි අක්කව මුනගැහෙයි කියලා ,ඒත් තවම ඒ දවස ආවෙ නෑ,ඒත් මට විස්වාසයි අහම්බෙන් හරි ඔයාව මුණ ගැහෙයි කියලා අක්කෙ ❤❤❤❤

  • @Nadeeshanikariyawasam-h4l
    @Nadeeshanikariyawasam-h4l 2 місяці тому

    Aadarei akkee😍😍😘😘

  • @inokasuranji5255
    @inokasuranji5255 2 місяці тому +1

    Lassnai magazine vlog are.budu sarnia.❤❤

  • @dilkidissanayaka4338
    @dilkidissanayaka4338 2 місяці тому

    Parissamin inna Akke🙏🙏🙏🙏❤❤❤❤god bless

  • @IsharaMadushani-ek3mm
    @IsharaMadushani-ek3mm 2 місяці тому +2

    Mge akkiyooo adareiiii godakkkkk💖😘😍💖😍💖😘💖😋💖😘😘😘😘😘

  • @RanjithKumara-h1u
    @RanjithKumara-h1u 2 місяці тому +1

    hi akke...❤
    mamath oyage video balanawa hemadama... oya hari sarala vidiyata inna kenek..

  • @sumiththennakon3904
    @sumiththennakon3904 2 місяці тому

    Budu saranai nangi .mama oyage video balanna godak asay .oya godak pinvantha kenek nangi .mama ada thamay issellama oyata comment kale. B .s.parissamin inna nangi .😊😊❤❤😊

  • @thilakshisubodha
    @thilakshisubodha 2 місяці тому +1

    ඔයාගේ voice එක භාවනාවක් වගේ ...❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  2 місяці тому +1

      ගොඩක් ස්තුතියි 😍😍😍

  • @bimalkarathnayake7877
    @bimalkarathnayake7877 2 місяці тому

    Theruwan saranai puthe ..

  • @H.N.jayathilaka
    @H.N.jayathilaka 2 місяці тому +1

    Lassanai wathura bajane akke ❤

  • @nisansalamadushani1955
    @nisansalamadushani1955 2 місяці тому

    Ane akke apata gamanak yanna thiyaganna ona adum komada kiyak witharak onada .godak adum nathuwa thina widiyata awashshama adum gana poddak kiyala denkoo

  • @lankaniparara9661
    @lankaniparara9661 2 місяці тому +1

    Waruni nangi oya kalin විඩියෝ එකක කොලැජන් ටැබ්ලට් එක ගත්තා නේද eka brand එක පොඩ්ඩක් kiyannako pz kohomada

  • @shanikamadhuwanthi2737
    @shanikamadhuwanthi2737 2 місяці тому +3

    අක්කියෝ ඇත්තටම ඔයා කියන දේ නම් ඇත්ත . මොනවහරි කද්දි ජිම් එකේ workouts මතක් වෙද්දි කන්න හිතෙන්නේ නෑ😢😂

  • @milindalakmal2377
    @milindalakmal2377 2 місяці тому

    Akki alavalu dana box eka sale karan nadda akki apitat ganna

  • @nimmiwijesinhagamaarachchi8236
    @nimmiwijesinhagamaarachchi8236 2 місяці тому

    Oya akke thaniyama nm gdrt inne eka kiynnepa ada kale ahana kiyana dewal ekk bayai ne akke..nandu aunty gdrt nethnm a dwast kauruma hari thaniyt thiyaganna kohoma unath eka hodaine ..❤

  • @WasanthaKumara-gf1gn
    @WasanthaKumara-gf1gn 2 місяці тому

    Bath 1 uyanna pressure cooker. 1k ganna. Gas ithiri wenawa. Hari labai. Pahasui. Ikmanin bath 1 idenawa. .

  • @nelupadias5479
    @nelupadias5479 2 місяці тому +1

    Ots fesh milk,rata idi dala smoothi hadanna,chea seed ehema dala,hoda protin thama ❤️ bawwo ehema thama 🤣😂ape gedara mata nm hemadama weda mawanawa😉

  • @ThanujaDilhani-t7e
    @ThanujaDilhani-t7e 2 місяці тому

    Adath video eka baluwa.......❤

  • @nilunilu888
    @nilunilu888 2 місяці тому +1

    .තෙරුවන් සරණයි ඔයාට!!!

  • @niroshabandara4716
    @niroshabandara4716 2 місяці тому

    Nangi.man teacher kenek.hamadama oyage vedio balanawa.love you

  • @sachininawarathne4733
    @sachininawarathne4733 2 місяці тому

    අක්කි පරිස්සමෙන් ඉන්න...ආදරෙයී❤

  • @RenukaDamayanthi-o1o
    @RenukaDamayanthi-o1o 2 місяці тому +1

    බුදුසරණයි දෙවිපිහිටයි ඔයාට ❤️❤️❤️

    • @warunisworld4673
      @warunisworld4673  2 місяці тому

      තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @harshakahimesh5817
    @harshakahimesh5817 2 місяці тому

    Oya box ake raun aka mn bavath thiyanava akka harima use full

  • @chamindadahanayake3910
    @chamindadahanayake3910 2 місяці тому

    බුදු සරණයි!🎉 නංගි

  • @nimmiwijesinhagamaarachchi8236
    @nimmiwijesinhagamaarachchi8236 2 місяці тому +1

    Budusranai oyt akke ❤ sikurada aniwarya enna hode ane onna 😊

  • @RuwanManawadu-hu5dg
    @RuwanManawadu-hu5dg 2 місяці тому

    Surangana loken avith oya❤❤❤❤

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 2 місяці тому +2

    Budusaranai Nangi

  • @Iam_Shashii
    @Iam_Shashii 2 місяці тому +1

    ආදරෙයි අක්කේ... විඩියෝ එකක් දැක්කම ඉක්මනින් බලනව මන් ❤