Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අත්‍යවශ්‍යදේ පමණක් කතාකරන, අනවශ්‍ය වැල්වටාරම් නැති , ඔබගේ ඉදිරිපත්කිරීම අලංකාරයි.ස්තුතියි ඔබගේ අත්දැකීම් අප සමග බෙදාහදාගැනීම පිළිබඳව.
බොහොම ස්තූතියි ඔබගේ අගය කිරීමට ♥️
ඔබේ හඬ සොබාදහමට හොඳින් ගැලපෙනව 💚💚💚
බොහොම ස්තූතියි ♥️
In italiano?
පෙර දිනයක මා හැඩ කල ගෙත්තම නලයේ බැබලෙනවා...මා හැදූ ගෙත්තමේ මොනවා බලන්නද මම ටිපිටිප් කනවා..🥰🥰🥰
එලෙස 😒 කෙලෙස 😏 ♥️♥️
@@sanchaarakaya 🤭🤭🤭🤭
😏😏
අද තමා මල්ලි ඔයාගෙ video එක දැක්කෙ. හරිම ලස්සනයි . ඔන්න subscribe කරා.
බොහොම ස්තූතියි ♥️🙏
Video එක හොඳයි . ආසාවෙන් බැලුවා .නොදැකපු ලස්සන දේවල් දැක බලා ගත්තා .තවත් ඉදිරියට යහපත් දේවල් පෙන්වීමට වාසනාව උදාවේවා .තෙරුවන් සරණයි .
බොහොම ස්තූතියි ♥️♥️🙏
සිරිපාදේ කලින් කරුණා කරලා තිබ්බට මෙහෙම දෙයක් දැක්කේ පළවෙනි වතාවට. ස්තූතියි ඔබට 🙏🙏🙏
අගනා දසුන් දැකුමෙන් සිත සැනසෙන්නේශ්රී පා සමිදු වඳිනට සිත සැරසෙන්නෙඔබගේ පැහැදුමට සවනත පැහැදෙන්නෙපතනෙමි සුබාසිරි දිගු ගමනක් යන්නේ...තෙරුවන් සරණයි ..🙏🙏🙏🌷🌷🌷
බොහොමත්ම ස්තූතියි, හරි අපූරු අදහස ♥️🙏 තෙරුවන් සරණයි
ඔයාගේ වීඩියෝ 1ක් බැලුව පළවෙනි වතාව.ගොඩාක් ලස්සනයි .පැහැදිලියි .සිරි පතුල කරුණා කලත් මේ පෙරහැර දැක තිබුනේ නෑ.අපිත් ඔබ සමග මේ වන්දනාවේ ගියා..ගොඩාක් පින්,සසර වන්දනාවේත් කෙලවර ඉක්මනින් දකින්නට ඔබට ඒ පිනම ඇති....
බොහොම ස්තූතී ඔබගේ අගය කිරීමට. සතුටුයි වීඩියෝවෙන් ඔබට යම් වින්දනයක් ලැබීම ගැන. සමන් දෙවි පිහිටයි 🙏♥️
ගොඩාක් ආසාවෙන්... මේ වීඩියෝ බලන්නේ.... සොබාදහමට මුල්තැන දීලා හරි ලස්සනට, සරල විදිහට මේ විඩියෝ කරනවා. ඒ ගැන කියන්න වචන නෑ.... වීඩියෝ 2,3 ඇරෙන්න ඔක්කොම වගේ බැලුවා. අපිත් ගියා වගේ හැඟීමක් දැනෙනවා. ඉතිහාසය, සොබාදහම ඒවා ගැන කියන්න වචන නෑ විදින්නම ඕනි.... තව තවත් මෙවන් සොබාදහමත් එක්ක බැදුන ලස්සන විඩියෝ කරන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා. ඔබටත්, ගමන් සගයටත් නිරෝගි සුවය දීර්ඝආයුෂ ලැබේවා.... උතුම් තෙරැවන් සරනයි 💚🌿❤️
සමන් දෙවියන්ගේම පිහිටයි 🙏🙏🙏
සමන් දෙවි පිහිටයි 🙏
බොහෝම ඉස්තුතියි බොහෝම පින් .කවදාවත් එපා නොවන මේ වන්දනාව අපට දැක ගන්න වාසනාව ලබා දුන්නාට .වීඩියෝව ලස්සනයි ..බුදුසරණයි පුතේ හැමදාමත් හැමදෙනාටම ...
@@sanchaarakaya ❤
Che nome difficile
m@@sanchaarakaya
@@sanchaarakaya😮
💜💜💜💚💙
♥️♥️
ada thama palaweni wathawata oyage me video dakke .harima lassani..lankwe nodakka than lassanata balaganna salassanawata godak pin .man inne saudiye weda karana gaman thamai balanne....oyatah oyage yaluwantath...godak pin .good luck
ලස්සනයි 👍👍
බොහොම ස්තූතියි ♥️💚🙏
😍💚
හො.ම.ත.ග.යු වැස්ස දවසට යනවනම් කූඩාරම අමතක කරන්න එපා ... කොහොමහරි වැස්සයි මීදුමයි ලස්සන මතකයන් ටිකක් ඉතිරි කලා❤...
උගත් පාඩම් මේවා 😅♥️
අත්තටම ඔයාගෙ ව්ඩ්යො බලනකොට මාරම හැඟීමක් එන්නේ ඔයාටත් ගමන් සගයාටත් බුදුසරනයි❤
බොහොම ස්තූතියි ♥️ බුදුසරණයි 🙏
❤
Siete bravissimi
@immacolatasolarodelborgo3396 Grazie mille ♥️
🙏🙏🙏🙏
♥️🙏
🙏🙏🙏🙏🙏 From Italy
Thank you ♥️🙏
❤️❤️❤️❤️
Aware ynn klin kocchr kaalekt klin awasara gnn oned?kohomd gnn one awasara?
යන්න සතියකට වගේ කලින් අවසර ගන්න. රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් email එකක් මාර්ගයෙන් ගන්න පුළුවන්.
❤❤❤❤❤
♥️♥️🤜
Traduci!!!
@immacolatasolarodelborgo3396 cercherò ♥️
💚💚💚🥺🙏🙌
Interessante
@immacolatasolarodelborgo3396 Grazie fratello ♥️
♥️♥️🙏
මමත් වෙසක් poya දවසේ siri pade karuna kala..දැනට 38 watawak..පාරවල් තුනෙන් ma ගිහින් වන්දනා karala tiyenawa..danena සතුට වචන walin kiyanna ba..mata wayasa 47i..දරුවෝ 5denekge amma kenek.mage podima duwata wyasa15i..eyayth 26wathawak කරුණා kala දැනට ..🙏🙏🙏🙏🙏🙏
සන්තෝසයි ඔබ සියලුදෙනා ගැන ♥️🙏
❤❤❤
දැන් හැම youtubeස්ලම මේ අවාරෙ සිරීපාදෙ යන එක ට්‍රෙන්ඩ් එකක් කරගෙනනෙ😊 සීපාදේ පාමුල මගේ ගෙවල් තියෙන්නෙ ඒත් අපිට නෑනෙ හිතෙන්නෙ නෑ නේ යන්න
එකපාරක් හරි අවාරයක කරුණාවක් කරලා බලන්න. ඒක ට්‍රෙන්ඩ් එකකට වැඩිය වෙනස්ම දෙයක්. මම හිතන්නෙ අනික් අයත් යන්නෙ ඒ නිසා. මට දැනෙන දේ. සතුටුයි අඳුන ගන්න ♥️🙏
@@sanchaarakaya ගොහින් තියෙනව මල්ලි අපිට නම් ඉතින් ගමේ පන්සලක් හා සමානයි😁 වෙන විශෙශ්ෂ යක් නෑ
එහෙමද, යන්න හිතෙන් නෑ කිව්වට මම හිතුවේ ගිහින් නෑ කියලා.
Aware siripa karuna karanna puluwanda me aurudde
අවසර ගන්න ඕන කියනවා. විදේශිකයන්ට පමණයි කියලත් කියනවා. හරියටම දන්නෙ නෑ
Sri පාදය , jungle aka gena video akk karanna
අනිවාර්‍යෙන් උත්සාහයක් දෙන්නම් ♥️
Dove e' questo posto?
@immacolatasolarodelborgo3396 Questo si trova nello Sri Lanka, chiamato Shri Padhaya ♥️
Sripade ynn tyn lassanm paara mokkd?mm ahnne wdy kdwal ehm nti.....lassan parisarayak tyn
අවාරෙදි හැම පාරක්ම වගේ ලස්සනයි, කඩ නෑ. වාරෙ යනවනම් පලාබද්දල පාර ලස්සනයි. නල්ලතන්නිය ජනාකීර්න වැඩී. එහෙම නැතිනම් සඳගලතැන්න, දෙහෙනතන්ද වගේ පාරවල්
@@sanchaarakaya kuruwita paara kynne mokkd ayia?mm Hatton patten witri ghin tynne
@SLplan සිරිපාදේ කරුනා කරන්න ප්‍රධාන පාරවල් දෙකක් තියනවා. හැටන් නල්ලතන්නිය පාර සහ රත්නපුර පලාබද්දල මාර්ගය. තව අතුරු මාර්ග කිහිපයක් තියනවා. සඳගලතැන්න පාර, කුරුවිට එරත්න පාර, උඩමාලිබොඩ සහ දෙහෙනකන්ද මුක්කුවත්ත පාර. මේ මාර්ග ගිහින් අර කලින් කිව්ව ප්‍රධාන පාරවල් වලට සම්බන්ධ වෙනවා. කුරුවිට එරත්න පාරෙන් ගියාම රත්නපුර පලාබද්දල මාර්ගයට සම්බන්ධ වෙනවා.
@@sanchaarakaya thanks ayia 🥰🥰🥰
@SLplan 😌♥️
Kandy ❤❤❤
Great ♥️♥️🙏
අයියෙ අවාරෙ කරුණා කරන්න දෙනවා නේද.permission ganne komada
රත්නපුර ලේකම් කාර්‍යාලයෙන් අවසර ගන්න පුළුවනි ♥️
Ohoma dakkama yannath asa hithenawa
අවසර අරන් යන්න ♥️
@@sanchaarakaya kollek una nm puluwan awidinna
You are doaing very well ❤
@immacolatasolarodelborgo3396 Thank you brother ♥️
I am a woman. Italian
baya)..nadda
බයක් වෙන්න දෙයක් නෑ ♥️😌
හොදයි පුතේ
Sry lanka piu' bel paese del mondo
sì, certo, fratello, organizza il tuo prossimo viaggio in Sri Lanka 🇱🇰
❤❤❤❤❤❤❤❤❤
අත්‍යවශ්‍යදේ පමණක් කතාකරන, අනවශ්‍ය වැල්වටාරම් නැති , ඔබගේ ඉදිරිපත්කිරීම අලංකාරයි.ස්තුතියි ඔබගේ අත්දැකීම් අප සමග බෙදාහදාගැනීම පිළිබඳව.
බොහොම ස්තූතියි ඔබගේ අගය කිරීමට ♥️
ඔබේ හඬ සොබාදහමට හොඳින් ගැලපෙනව
💚💚💚
බොහොම ස්තූතියි ♥️
In italiano?
පෙර දිනයක මා හැඩ කල ගෙත්තම නලයේ බැබලෙනවා...
මා හැදූ ගෙත්තමේ මොනවා බලන්නද මම ටිපිටිප් කනවා..🥰🥰🥰
එලෙස 😒 කෙලෙස 😏 ♥️♥️
@@sanchaarakaya 🤭🤭🤭🤭
😏😏
අද තමා මල්ලි ඔයාගෙ video එක දැක්කෙ. හරිම ලස්සනයි . ඔන්න subscribe කරා.
බොහොම ස්තූතියි ♥️🙏
Video එක හොඳයි . ආසාවෙන් බැලුවා .නොදැකපු ලස්සන දේවල් දැක බලා ගත්තා .තවත් ඉදිරියට යහපත් දේවල් පෙන්වීමට වාසනාව උදාවේවා .තෙරුවන් සරණයි .
බොහොම ස්තූතියි ♥️♥️🙏
සිරිපාදේ කලින් කරුණා කරලා තිබ්බට මෙහෙම දෙයක් දැක්කේ පළවෙනි වතාවට. ස්තූතියි ඔබට 🙏🙏🙏
බොහොම ස්තූතියි ♥️🙏
අගනා දසුන් දැකුමෙන් සිත සැනසෙන්නේ
ශ්‍රී පා සමිදු වඳිනට සිත සැරසෙන්නෙ
ඔබගේ පැහැදුමට සවනත පැහැදෙන්නෙ
පතනෙමි සුබාසිරි දිගු ගමනක් යන්නේ...
තෙරුවන් සරණයි ..🙏🙏🙏🌷🌷🌷