Your travel video to the Shripadhaya touched my heart. Witnessing your deep connection with spirituality and the happiness it brings warms my soul. Your journey inspires me to embark on my own quest for inner peace. Thank you for sharing this profound experience
මමත් ඔයත් එක්කම සිරිපාදේ ගියා පුතේ හරිම සතුටයි ඔබට මෙවැනි සංචාර තවතවත් යන්නට 💪 ශක්තිය ලැබේවා .නිරෝගී වේවා මමත් එක්ක ගියාට ඔබට ස්තුතියි 👍
ඔබට බොහොමත්ම ස්තූතියි ♥️🙏
❤❤❤❤❤❤ බුදු සරනයි පුතේ ලස්සනයි පරිස්සමෙන් යන්න ජය වෙිවා ❤❤❤❤
බොහොම ස්තූතියි බුදුසරණයි ♥️
මන් දැකපු ලස්සන ම හදවතක් තියෙන සංචාරක යා❤❤❤❤
බොහොම ස්තූතියි ♥️♥️🙏
මම අරි ආසාවෙන් අහනවා බලනවා යන හැමෝටම සමන් දෙව් පිහිටයි
ඔබටත් සමන්දෙවි පිහිටයි ♥️🙏
මමත් සිරිපා කරුණා කරා වගේම උතුම් හැගීමක් දැනුනා..ඔබ දෙපලට ගොඩාක් පින්.ආර්‍ය ශාවක සුමන සමන් දෙවියන් හට මාගේ නමස්කාරය වේවා...සාදු සාදු සාදු
♥️ බොහොමත්ම ස්තූති කමෙන්ට් එකට 🙏🙏🙏
අවාරයේ සිරිපා කරුණාව සමන් දෙවි රැකවරණයි
ගමන් සගයා සමන් දෙවි රැකවරණයි ♥️♥️
සමන් දෙවි රැකවරණයි 🙏
සමන් දෙවි රැකවරණයි 🙏🙏
Apith heta me parenma yannai balaporoththuwa me video eken loku pryojanayak wei❤
පරිස්සමෙන් ගිහින් එන්න 🙏 සමන් දෙවි පිහිටයි ♥️
❤️❤️❤️ mamath yanna godak asawen inna gamanak. Godak pin manika me sundarathwaya balanna awasthawak dunnata ❤️ video eka marama lassanai ❤️ ❤️❤️ issarahatath me wagema lassana sundara videos aran enna ❤️❤️ sanchaarakaya 😍
Api dawasaka yamu ♥️♥️ loku haiyak me adaraniya sahayogaya ♥️♥️
Your travel video to the Shripadhaya touched my heart. Witnessing your deep connection with spirituality and the happiness it brings warms my soul. Your journey inspires me to embark on my own quest for inner peace. Thank you for sharing this profound experience
Your appreciation warms my heart ♥️♥️
සමන් දෙවි රැකවරණයි 🙏
සමන් දෙවියන්ගේ පිහිටයි 🙏
පටිට ❤❤
Thank you ♥️♥️
Keep it up guys...
Thank you brother ♥️♥️
Niyamai bro...
Thank you machan ♥️♥️
❤❤❤❤❤
♥️♥️
❤❤❤❤
♥️♥️
❤❤❤❤❤❤❤❤
♥️♥️
🔥❤❤❤❤❤❤🙏🙏
♥️♥️ 🤜
I like your vlogs brother
Glad to hear brother, thank you ♥️
Apith gdr idan karuna kara ❤
එහෙම කියලා බෑ. ඊළඟ එක අනිවා එන්න ඕන ♥️♥️
nice video machan💞
Thank you brother ♥️♥️
🙏🙏🙏
🙏🙏🙏
Samandavi pihiti sahodaraya
ඔබටත් සමන්දෙවි පිහිටයි සහෝදරයා ♥️♥️
මචන් මේ පාර ආවාරේ සදගලින් යනවනම් අවසර ගන්න ඕන කොහොමද ?
අඹගමුවෙන් ගන්න පුළුවනි මම හිතන්නෙ. හරියටම දන්නෙ නෑ මචං ♥️
👍🏻👍🏻👍🏻❤️❤️❤️
♥️♥️🤜
❤
♥️♥️
Aiye oyage bag ekai boots gatte khend?
Me dekama genna gaththa dekak malli
අවුරුදු .විසි.පහක්.තිහක්
විදෙ.රට ඉන්න නිසා .මෙ
උතුම් ගමන .ඉද්‍රියෙදි.කරුනා
කරන්න .බල.සිටිනව
අර.අම්බලමෙ.ඉන්න කොට.රා.බය හිතුනෙ.නහනෙද්
සමන් .දෙවියෝ .රකිවි.ඔබ්ලා
ප්‍රාර්ථනා කරනවා ඉක්මනටම කරුණා කරන්න ලැබෙන්න කියලා. 🙏 බයක් නෑ. සමන් දෙවි අඩවිය නිසා ♥️
@@sanchaarakaya 💜️💜️💜️💚💚💚❤️🩹❤️🩹❤️🩹
♥️♥️
💚💚💚👣
💚 මචන් 💚
🙏🙏🙏🙏🙏🙏
🙏🙏♥️
වාරෙදී යන්නත් අවසර ගන්න ඕනීද
වාරෙදි අවශ්‍ය නෑ
අපි ලබන සතියේ යන්න ඉන්නේ බොහොම පින් 🙏🙏🙏
@lifewithnipu පරිස්සමෙන් කරුණා කරලා එන්න. 🙏🙏🙏
මම අහල තියෙනවා ඒ මල් උයනෙ මල් හොරුන්ව අල්ලන්න ආවෙ ඇවිදින්න බැරි කෙනෙක් කියල .එයා මල් නෙලන්න ආ සුරංගනාවියන් දැක්කම එයාල පැනල යන්න හදනකොට එක් සුරංගනාවියක් අල්ලගෙන ඇහුවාම එයා තමා සිරිපතුල වඳින්න මල් නෙලන්නට ආවෙ කියල .එතකොට තමා සුරංගනාවිය නිදහස් කරල රජතුමාට තොරතුරු කියල තියෙන්නේ ..මම පාසැල් යන කාලෙ පාසැලේ විවිධ ප්‍රසංගයට මේ කතාව ඉදිරිපත් කලා.මම රඟපෑවෙ සුරංගනාවියකගෙ චරිතෙ .මට අද වගෙ මතකයි ..
ස්තූති ♥️ ජනප්‍රවාද එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. නැවතත් බොහොම ස්තූතී ඔබේ අදහසත් බෙදා ගත්තට. ♥️♥️
අවසර ගන්න ඔනිද අයිය මෙ ගමන යන්න
අවසර ගන්න ඕන. දැන් නල්ලතන්නිය හා රත්නපුර මාර්ග දෙකෙන් විතරයි යන්න දෙන්නෙ.
කොහොමද අයියෙ අවසර ගන්නෙ අපි එතකොට
කොයි පාරෙන්ද යන්න බලාපොරොත්තුව
Hatton paren
දැනුයි නම දැක්කේ. සමාවෙන්න හාමුදුරුවනේ. නල්ලතන්නිය පැත්තෙන් කරුණා කරනවානම් අඹගමුව ප්‍රාදේශීය සභාවෙන් අවසර ගන්න ඕන. ds.ambagamuwa@yahoo.com මේකට ඊමේල් එකක් මාර්ගයෙන් අවසර ඉල්ලන්න පුළුවනි
Niymi.❤.backpack eka kohenda aiye gattw
US ස්ටෝර් එකකින් ගත්තෙ මල්ලි ❤️
හැටන් නල්ලතන්නි පාරෙං යන එක ලේසියි නේද😍 මමත් තනියෙම සිරීපාදේ යන්න හිතන් ඉන්නේ... මට මේ සම්බන්ද දැනුම ටිකක් දෙන්න... ගමනට අවශ්‍ය දේවල් එහෙම කියල දෙන්න ප්ලීස්.❤ කොහොමද contact කරගනිනේ
හැටන් පාරෙන් යන එක ලේසී. බස් එකක යනවනම් මේ අවාරෙ නිසා උදේ 6ට නල්ලතන්නිය බස් එකක් තියනවා හැටන් වලින්. හරියටම 6ට පිටත් වෙනවා ඒ නිසා 5:30ටවත් බස් එකට යන්න. එහෙම නැති උනොත් මස්කෙලියට ඇවිත් නල්ලතන්නිය යන්න වෙන්නෙ. අවසර අරන් යන්න. අඹගමුව ප්‍රාදේශීය සභාවෙන් ඊමේල් එකක් දාලා. එහෙන් එවන අවසරපත ප්‍රින්ට් එකක් අරං යන්න. පුළුවන්නම් ටෙන්ට් එකක් අරං යන්න. නැත්නම් අඩුම ස්ලීපිං බෑග් එකක්වත් අරං යන්න. සීතලට සුදුසු ඇඳුම් අරං යන්න. ඒවගේම බෙහෙත්. පැනඩෝල් සිද්ධාලේප සමහන් වගේ දේවල්. ටෝච් දෙකක්වත් ගෙනියන්න. රෑ ගමන් සුදුසුවෙන්නෙ නෑ තනියම යන නිසා. දවල් වෙලාවෙම කරුණා කරන්න. මූලිකවම ඔය ටික තමයි.
ගොඩක් පිං සංචාරයෝ❤🥺
@amayasri98 බොහොම ස්තූති කමෙන්ට් එකට මොනාහරි තව දැනගන්න ඕනනම් අහන්න ♥️
අනිවාර්යෙන්ම අහන්නං..මම යන්න කිට්ටුව ඔයාට මේකටම comment එකක් දාන්නං අනිවාරෙන්ම
@amayasri98 අනිවාර්යයෙන්. පුළුවන් උදව්වක් කරන්නම්. 🤜
Anith parawal walin karuna karanna awasara den nadda
Aware denne nathi kathawaknm thiyanwa
parakku welane mm eddi 🤭
සිරිපා කරුණා කලාද
@@sanchaarakaya na na video eka blnna eddi prakku wela hugak
හෙමීට එහෙනම් බලමු ♥️
Aiye.bus eke enwa nam kohomda enna one
සඳගලතැන්න හරහා යන්නනම් හැටන් වලට ඇවිත් එතනින් නල්ලතන්නිය බස් එකක ඇවිත් මුළුගම හඳියෙන් බැහැලා මරේ ස්ටේට් පැත්තට යන්න ♥️
@@sanchaarakayamulugama handiyen bessama ethana inna kagen hri ehuwama kiyaida ynna ona para.ethana idanma painda gamana
එතන ඉඳන් කිලෝමීටර් 5ක 6ක වගේ දුරක් තියනවා. ඇහුවොත් කියයි. බස් එකකුත් තියනවා. ත්‍රි වීල් එකක යන්නත් පුලුවන් 2500ක් ගන්නවා. පයින් යනවානම් අහගෙන යන්න පුළුවන් පටන්ගන්න තැනට එනකන්
@@sanchaarakayaaiye mai thawa yaluwo dennek ynna hdanne labana mase mula..perera giya kuruvitin.sadagalathennen gihin nh.hatton nallthanni prt set wenw neda
නල්ලතන්නිය පාරේ ඉඳිකටුපානට ටිකක් උඩින් මහගිරිදඹේ හරියෙන් එකතු වෙනවා මල්ලි.
Api giya erathna paren me mase mula
සුන්දර ගමනක් වෙන්න ඇති ඒකත්
අවාරේ සිරිපාදේ යන එකට මම නම් කැමති නැ කාලයක් දිලා තියන්නේ එ කාලේට යන්න අනිත් විඩියෝ නම් හොදයි 👍🏻
බොහොම ස්තූතී ඒ වගේම ගරු කරනවා ඔබේ අදහසට ♥️
Aiye oyage whatsapp number eka denna puluwanda...mata podi details tikak danagann
0717182900 msg ekak danna
Niyamai contact number ekak ewanna
Instagram එකට massage එකක් දාන්න ♥️