Wow, watching this video brings back all the amazing memories from our rail hike! Every step along those tracks, through forests and mountains, felt like an adventure, and you've captured it all so beautifully. From the sound of the train echoing in the distance to the stunning views around every bend, this journey was truly unforgettable. Here’s to many more adventures, my friend - I’ll carry these memories in my heart forever! ❤✨ 🚂🌲🌄
Thank you brother, Your support was very important for this trip. As you said, this trip is the most beautiful trip and an unforgettable destination for me too. ♥️🤜
Api covid kale yaluwo thun dena ambewela idan ohiyat pain giya. (Ambwela,Pattipola,Ohiya) apit ambewela station ekenui pattipola station ekenui idapu station masterla awasara dunna yanna. Bingewal 14nisa ohiye idan idalgashinnata api giye na. Train time ehema balala ynna bingewal ehem tyena nisa.samahara bingewal wala ain wenn idak na .Aththatama hrima asai mehem ai dakinakota twa parak yanna. God bless mcn.
සීතල සලු වියන් ඇත සිත මනබඳින
හරිත පැහැය ගෙනදෙයි නෙත සනසවන
රේලුලුවත් සුව විඳිමින් කඳුකර පහස
අගෙයි සොයුර නුඹෙ රූ සටහන් නිතර...
💚💚💚
බොහොම ස්තූතියි ඔබට ♥️🎉
මාරම ලස්සන චාරිකාවක් 😍😍 මටත් අවුරුදු ගානක් තිස්සෙ ඔය railway hike එක කරන්න ආසාව තිබ්බත් අවසර ගන්න ක්‍රමයක් හම්බුනේ නෑ.. ඔහිය , පට්ටිපොල රේල්වේ ස්ටේෂන් වලින් ඇහුවට එයාල කිව්වෙ රේල් පාරෙ යන්න දෙන්නෙ නෑ කියල විතරයි 💔 anyway your vlogs have different vibe..keep it up ❤🎉
Brother ♥️ බොහොම ස්තූතියි මචං.. මට instagram massage එකක් දාන්න. ඒ ගමනත් යමු ♥️ ඔයාගෙ වීඩියෝසුත් මාරම ලස්සනයි.
හරිම ලස්සන ගමනක්. ඒ වගේම video සහ Audio දෙකම හරිම සංයමයකින් යුතුව කරලා තියෙනවා. පරිසරයට ගැලපෙන්නේ අන්න ඒ සංයමය තමයි. ඉතින් සංචාරය වගේම ඒ වීඩියෝ එකත් ලස්සනයි. බලන අපිටත් ප්‍රියයි. ❤
බොහොම ස්තූතියි ♥️🎉
ලස්සනයි .. හොද ඉදිරිපත් කිරිමක් .. කැමරාව හැසිරවීම . සංස්කරනය ඉතාම ඉහලයි. ඉතාලියෙන් ඉදන් නරබන මම
බොහොම ස්තූතියි ♥️🎉
වොයිස් සුපිරි ❤👌
හරිම පැහැදිලි , ප්‍රෝගෑම් එකක් කරන්න හොද හික්මිමක් තියෙනවා .
හරිම අපුරුයි සහෝදරයා ඉදිරියටම කරගෙන යමු ජය හා සතුට ඔබට සහ මිතුරන් සැමට ❤️🇱🇰👌
බොහොම ස්තූතියි ♥️ ජය වේවා 🤜
කෝච්චියේ ගියාම ගොඩක් හොදට වටපිටාව බලා ගන්න පුළුවන් ❤.....
Video එකේ Quality එක නම් නියමයි🎉❤
Great Video Sancharakayo😊❤❤❤
කෝච්චියේ යනවනම් නැරඹුම් මැදිරියකවත් යන්න ඕන ලස්සන බලන්න ♥️
බොහොම ස්තූතියි පුදුම කොලිටි වීඩියෝ එකක් ඒ ස්වභාවික ශබ්දය අපිට ඇසෙන්න සලස්වන කොට දැනෙන්නේ අපි ඇත්තටම එතන ඉන්නවා කියලා නැවතත් බොහොම ස්තුතියි ජය වේවා
බොහොම ස්තූතියි ♥️ ජය වේවා 🙏
nice presentation bro. nathing to say. perfect. keep this quality for the all time. good luck bro. ❤
Thank you very much brother ♥️🤜
Eththatama Godak lassanai brother oyage vedio ela e wagema Godak dannethi Dewal denagadda❤ keep it up
බොහොම ස්තූතියි ♥️🎉
Niyamai brother 💜️💜️💜️
අපිට ළඟම පැත්තක් වෙලත් මට තාම යන්න බැරි උනා..ඔය අවසර කතන්දරේ නිසා.
අවසර අරන් යමු මචන් 🤜
ඉදිරිපත් කිරීම දිනේෂ් ට බොහෝ දුරට සමානයි
♥️😌
සුපිරි වැඩක්
බොහොම ස්තූතියී ♥️
Harima lassanai - thank you for posting
Thank you ♥️
This is best cenamatics video & Good Quality audio ❤
මං හිතන විදියට මේ වගේ පරිසරයක් දැක බලාගන්න වෙන්නේ කෝච්චියක යන ගමන් විතරයි මේවට ලංකාවේ මිනිස්සුන්ගේ නොමනා හැසිරීම් මේකට හුගක් බලපාලා තියෙනවා .Any way යන්න කැමති පරිසරයට ආදරය කරන හුගක් අයට මේක වටින රෑප රචනාවක්
බොහොම ස්තූතියි මචං ♥️ වැහිලිහිනි කූඩු කඩපු සිදුවීමත් එක්ක තමා මේ ගමන තහනම් උනේ.
supirii, don't give up
Thank you brother ♥️
Wow, watching this video brings back all the amazing memories from our rail hike! Every step along those tracks, through forests and mountains, felt like an adventure, and you've captured it all so beautifully. From the sound of the train echoing in the distance to the stunning views around every bend, this journey was truly unforgettable. Here’s to many more adventures, my friend - I’ll carry these memories in my heart forever! ❤✨ 🚂🌲🌄
Thank you brother, Your support was very important for this trip. As you said, this trip is the most beautiful trip and an unforgettable destination for me too. ♥️🤜
Godak lassanai putha .theruwan saransi puthe.
බොහොම ස්තූතියි ♥️🌹
All the best, informative n nice clicks, cheers...🎉
Thank you aiya ♥️ cheers…
Supiriyak ❤
බොහොම ස්තූතියි ♥️🤜
Supiri Brother....❤❤Lassana Wadeak❤❤Hadavathima ❤❤Suba Pathanwa ❤❤Jaya wawa ❤❤ Good Luck 🎉🎉🎉🎉🎉👍👍👌👌👍👍
බොහොම ස්තූතියි ♥️🎉 ජය වේවා
Godak watina wisthara tikak dunna sahodaraya 😍 Jaya🥰
සෙට් එක ♥️ බොහොම ස්තූතියි 🤜
මාරම වටින වීඩියෝ එකක් ඉවර වෙනකම් ස්කිප් නොකර බැලුවා
බොහොම ස්තූතියි ♥️🎉
ඔයාගේ ව්ඩ්යෝ content එක නම් මරැ ❤👍
බොහොම ස්තූතියි ♥️😌🤜
මාරම ලස්සන චාරිකාවක්
බොහොම ස්තූතියි ♥️
Lassani.🎉🎉🎉
බොහොම ස්තූතියී ♥️🎉
අඩේ පිස්සු හැදෙන්න දීලනේ වැඩේ 😌😍
උබේ සහයෝගය නිසා තමයි මචන් ♥️🤜
Hitha niwana sancharakaya ❤❤❤
බොහොම ස්තූතියි ඔබතුමාට ♥️
💚💚💚🙌
♥️♥️🤜
😍😍😍😍😍😍😍🥰
♥️🥰🌹
Meka Mru Ayye !
බොහොම ස්තූතියි මල්ලි ♥️
Danakan baln hitapu video ekah ❤
බොහොම ස්තූතියි ♥️🤜
@@sanchaarakayaතවත් මේ වගේ විඩියො ඔනේ අයියා ❤️🌹
බොහොම ස්තූතියි ඔයාලගේ සහයෝගයට ♥️
Api covid kale yaluwo thun dena ambewela idan ohiyat pain giya. (Ambwela,Pattipola,Ohiya) apit ambewela station ekenui pattipola station ekenui idapu station masterla awasara dunna yanna. Bingewal 14nisa ohiye idan idalgashinnata api giye na. Train time ehema balala ynna bingewal ehem tyena nisa.samahara bingewal wala ain wenn idak na .Aththatama hrima asai mehem ai dakinakota twa parak yanna. God bless mcn.
සුන්දර මතකයක් ඇති. මේවා අළුපාට ගෑවිච්ච කොලපාට පාරවල් ♥️ බොහොම ස්තූතියි 🎉
nice
Thank you ♥️
❤❤❤
♥️♥️
❤
♥️♥️
video karana cam eka mic eka monawa da?? wade super
ගොඩාක්ම Gopro 9 එකකින්. Mic එක boya එකක්
@ vinadi 56 ma skip nokara baluwa super bro
මාර සතුටුයි. කියන්න වචන නැ. Thank you මචං ♥️🤜
Lsssana voice ekk mchn 🎉
බොහොම ස්තූතියි ♥️🤜
දිනේශ් අයියව මතක් වෙනව කතා කරනකොට❤
♥️😌
ඩක්කුවේ විස්තරේ දැනගත්තෙත් මල්ලිගෙන් තමයි😊
බොහොම ස්තූතියි ♥️🎉
Use kerana External Min eka mokadda ?
මං හිතන්නෙ Mic එක නේද අහන්නෙ? Boya Mic එකක්
අවසර ගන්නේ කොහෙන්ද, ගල් බංගලාවට කාමරයක් කීයද කපල් එකකට❤
ගල් බංගලාව පුද්ගලික තැනක් මචං, මිනිහත් අපිත් එක්ක ආවා. ඒකෙන් අපි නතර උනේ
@sanchaarakaya thanks brother💖
@chamilachandhana4939 ♥️😌
දුම්රිය ස්ථානාධිපති නිල නිවාසය ඒක.
🙏☘️☘️☘️☘️☘️☘️☘️👌👌
💚🌿
Ikmnt 10k gahamu ❤️🩹
ගහමු ♥️😌🤜
18 බින්ගෙන් දෙවියන්ගෙ අඩවි දෙකකුත් වෙන වෙනවා කියල අහල තියෙනවා
ඔව්. මම ඒ ගැන සඳහනක් කලේ නෑ. සමන් දෙව් අඩවියත් කතරගම දෙව් අඩවියත්
Superb 😍🤍
Thank you malli ♥️♥️
හොද පාලකයො හිටියා නම් මෙ රට කොය් තරම් දියුනු ද ලස්ස්නම රට මෙක ලොකෙන් ම
♥️
❤️❤️❤️
♥️♥️
❤
♥️♥️
❤❤
♥️♥️
💚
💚♥️
❤❤❤
♥️♥️
❤❤
♥️♥️