Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මන් අහම්බෙන් බැස්කවිල් ශාපය දැකල තමයි audio Book එක අහන්න පටන් ගත්තේ....එක වෙනම level එකක් තිබුනේ....කිසිම වෙලාවක audio Book ekak අහනවා කියලා දැනුනේ නෑහරියට movie එකක් විදිනවා වගේ ලස්සනට දැනෙන්න කරලා තිබුනා.....ඒ නිසා හැම free time එකකම මට missed උන epi එකින් එක ඇහුවා ...තාමත් අහනවා...ඇත්තටම සුපිරිම වැඩක්....සුපිරියටම කරගෙන යනවා.....use කරන musics එහෙම නියමයි......තවත් මේ වගේ epis කරන්න... ජයම වේවා මචන්....❤❤
ලස්සන කමෙන්ට් එකක්. දිගටම එකතුවෙලා ඉන්න. ගොඩක් ස්තූතියි 😊❤❤❤
පැය දෙක හමාරක්... හම්මේ මෙහෙම සතුටක්.... ගොවිසෙතක් ඇදුනත් දැනෙන එකක් නැ... ජයෙන් ජයම වේවා අය්යේ..... ❤
ගොඩක් ස්තූතියි නංගි. අද නම් ඔන්න දුන්නා ඇතිවෙන්න 😊 මේක සුපිරි කතාවක් ❤❤❤
❤❤❤❤❤
යකෝව් සහතික ඇත්ත සුපිරි අද තමා මම දැක්කේ 😢❤❤❤
අහම්බෙන් දැකලා හරිම ආසාවෙන් සේරම කතා ටික අහන ගමන්..හැමදේම එක්ක කතාවේ චිත්ත රූප මැවෙනවා.අහන් ඉන්න පුලුවන් ඒකටම ගැලපෙන කටහඬක්..❤❤❤දිගටම මේ වගේ කතා දාන්න..❤❤❤❤🎉🎉
ඇත්තටම වැඩේ මාරම quality මම මේ chanel එක ගැන ගොඩක් අයට recommend කරා පොත් කියවන්න වෙලාවක් නැති busy අයට මාරම වැදගත් ඇත්තටම thanks දිගටම මේ වගේම content ගේන්න ❤👍
ලබාදෙන සහයෝගයට ගොඩක් ස්තූතියි 😊❤❤❤
හරිම ආසාවෙන් නොඉවසිල්ලෙන් කතාව ඉවර වෙනතුරු අහන් හිටියා..movie එකක් බැලුවා වගේ හැගීමක් ආවා..මේක නම් අපූරූ වැඩක්..සුබ පැතුම් වෙනදා වගේ ම අදත් ඔබේ සාර්ථකත්වයට,මහන්සියට..❤💐❤
ගොඩක් ලස්සනට ඒ කතාවටත් හඩ කවලා තියෙනවා...🎉 ඉතින් ගොඩක් ලස්සනයි..CN ගැන ඉතින් අඩුපාඩු හොයන්න දේවල් නෑ....❤සුපිරියටම වැඩේ ගොඩ දානෝ......❤❤ Good luck 👍
ගොඩක් ස්තූතියි ඔයාට. හැමදාමත් ආසාවෙන් අහනවට 😊❤❤❤
අදත් කතාව හරිම ලස්සනයි .. ❤🌝 දිනෙන් දින සාර්තකත්වයෙන් සාර්තකත්වයටම පත් වේවා යැයි ප්රාර්තනා කරනවා. 🌼
ගොඩාක් ගොඩාක් ස්තූතියි 😊😊❤❤❤
මේක නම් පිස්සුවක්..පොඩි කාලේට යනවා වගේ හඬ කැවීම් ඇහෙද්දි.. හැමෝටම මේ qulity එකෙන් කරන්න බැහැ..වෙනත් ලෝකේකට යනවා වගේ.. ඇත්තෙන්ම සුපිරි වැඩක්... ඒත් මෙහෙම අහන එකේ රස හැමෝම දන් නෑ
අදත් කතාව හරිම රසවත් ❤ ඔබතුමාට බොහොමත්ම ස්තූති
ගොඩක් ස්තූතියි 😊❤❤❤
Audio book වලට පුදුම ආසාවක් ඇති කලේ ඔබතුමාලා නම්. සුපිරි වැඩක්. ❤❤❤
පැය 2.39 අම්මෝ ආදරෙයි හොදේ ❤ දැන් ඉතින් නිදහසේ අහගෙන ඉන්න තියෙන්නේ
අම්මෝ කතවක් දානකල් බලගෙන හිටියේ ❤❤❤❤❤
වෙනමම ආතල් එකක් මෙක ❤❤❤ සුපිරි ❤
අම්මෝ ආසම කතාවක් ❤🤗
Good work. Keep it up . Look forward for next epi
Thank you 😊❤❤❤
❤❤❤❤hari lassanai digatama mewagee diga stories danawanam hodai jayawewaa🎉🎉🎉🎉🎉🎉🎉🎉
බොහොම ස්තූතියි ! ❤ලස්සනට වැඩේ කරලා තියනවා.❤
කතාවනම් මරු තව කතාවක් දාන්නකෝ නිකම් sick එක වාගේ
පැය දෙකහමාරක් ගියා දැනුනෙවත් නෑ.... ලස්සනයි කතාව...❤
හරිම ලස්සනයි. කවුරු හරි හොරකම් කරන් යයි වගේ එක දිගට කතා ටික අහන්නේ 🤭
ගොඩාක් ස්තූතියි 😊ඇත්තටම පොඩි කාලෙට ගියා වගේ දැනෙනවා..
සුපිරියක් ❤
ගොඩක් ස්තූතියි ❤❤❤
Thank you cn audio stories ❤❤❤❤
Thank you ❤❤❤
ෂර්ලොක් හෝම්ස් කතා වලින් බාගයක්ම මං කියවලා තියෙනවා. කියවන්න බැරි උනේ පොත් කිහිපයක් පමණයි. අකුරු අතරින් චිත්ත රූප මැවෙනවා හරියට ඒ තැන්වල ඉන්නවා වගේ.ඔයා කතාව කියනකොටත් ඒ හැඟීම එහෙම්මම දැනෙනවා.ඒක වචනෙන් විස්තර කරන්න බෑ.හරියට ෂර්ලොක් හෝම්ස් ,ඩොක්ට වොට්සන් ළඟ ඉන්නවා වගේ. කොනන් ඩොයිලි වගෙ දක්ෂ ලේඛකයෙක් ආයේ කවදා බිහිවෙයිද? ❤❤
සුපිරි 👍♥️♥️♥️
බොහෝම ස්තූතියී 🙏
ආසාවෙන් බලන් හිටපු කතාවක් ❤❤❤
lassana kathawak ❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
Guy's Please all of u comments 🙏 makes the rain 🌧 sound at the back music
@@CnAudioStoriesthanks boss..But what I mean u can make a edit rain sounds...its just a different feeling ❤
Videos okkama blala iwarai brother ❤ twice a week wagewath dagena yamu ❤❤❤
අනිවාර්යයෙන් 😊 ගොඩක් ස්තූතියි ❤❤❤
කාන්තා චරිත වලට කාන්තාවක් හඩ කැවුවනම් තවත් මරු❤ කොහොම උනත් වැඩේ මරු❤
මේක නියමයි🎉
මේක සුපිරි වැඩක් ❤❤❤😊ලගදි සෙට් උනේ.දැන් ඇබ්බැහි වෙලා
meka nam supiriyak a film ekak baluwata wada maru
✨️👍☺️ ලස්සනයි !!!
Ammoooh. Yeeee. Awa. Loku ekak❤❤❤❤
Superb 👌
❤ 😊 nice story 👌 👍 but put the rain 🌧 sounds...
I will give it separately with the sound of rain. Sorry for the delay. Thank you so much 😊❤❤❤
@@CnAudioStoriesthanks sir .. 🙏 I am waiting for your response
Kiyanna wachana ne❤❤❤supiri❤❤❤
Superb 🤛 ❤❤
අති විශිෂ්ටයි ❤
Thanks....❤❤❤❤
Thank you ❤❤❤❤❤
Nice mchn keep it up
ඔහ් සැනසීම 🙆♀️❤
😴😌 ගොඩක් ස්තූතියි ❤❤❤
Good one ❤❤
මොන වැඩෙ කරත් දැන් මෙක අහගෙන තමයි වැඩ කරන්නෙ❤❤❤😊😊👍👍👍👍✌️💗💗💗💗💗💗💥💥💥💥
niyamai malli..asawen ahanne🎉
Wend wage adth maru ❤
Mn podi kaladi keyavapu lassan kata potak mata vayasa dan 41 tavamath asvana ahanna godak thank 💐💐💐
Mmm...Dan itin re wenakan ahanawa😊❤❤
Good luck
Harry potter කරන්න ඉලගට බලාපොරොත්තු වෙනවා කරයි කියලා
පොත කියවනවට වඩා මේක මරු❤
අනේ ප්ලිස් පුලුවන්නම් මේ සව්න්ඩ් එකක් යන්නෙ අන්න ඒක අයින් කරන්න බැරුද අනේ ප්ලිස් මොකද ඒක සමහර තැන් වල ගැලපෙන් නෑ ☹️🙂🙂🙂❤කතාව මාර ලස්සනයි
බියර් එකක් බිබි අහද්දි දැනෙනෙ පිලින් එක පට්ට❤
අම්මො මෙ කතා වලට මන් ඇබැහි වෙලා❤
තෑන්ක් යු
Anith ewath me wage ikmnta dann ona ❤💓
අනිවාර්යයෙන් ඉක්මනින් දෙන්න බලනව. ගොඩක් ස්තූතියි 😊❤❤❤
Aluth kathawak enakam pissuwen wage inne❤
Ara sirsa eken karpu eka ahpnnko.e wage karpn broo.mamath ahnwa
❤ ස්තූතියි 😌😌😌😌 පැය 2.39ක් දෙයියෝ😊😊😊
ගොඩක් ස්තූතියි හොදේ 😊❤ ❤❤
Aneeeeeh ...thwa oniiiiiiiiiiiii ...pissuwen wage bln inne api 😒😒
Subscriptions 20k ta subapathum mithraya 🙌😁
ගොඩක් ස්තූතියි බ්රෝ 22K ගැහුවා 😊❤❤❤
@@CnAudioStories aah ow 22ta😮😁🙌
22k❤🎉
Thanks bro ❤❤❤
❤❤
❤❤❤
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
❤❤❤❤❤❤❤
👍👍
❤
❤❤❤❤
❤😙
❤🎉😊
Mekath ahano❤️
වැස්ස වෙලාවක කෝපි එකක් හදාගෙන ජනේලෙන් එලිය දිහා බලාගෙන මේව අහනව ආයෙම දවසක
සෙට්වෙනම feelings 😊❤❤❤ ගොඩක් ස්තූතියි ❤❤❤
6.30 ❤
❤🎉
11.50 ට කුලි රිය එනවනම්, 11.20 දුම්රියෙ කොහොමද යන්නෙ, දෙන්න
Sherlock Holmes ge eka Kathawak thiyenwa..eya wes wala ganipu girl kenekta second wena..ane kawru Hari dannawan Kiyanna
🩷🩷🩷
අප්පිරියා උනා වීඩියෝ දාන්න
Thank you ❤️
Thank u 😊❤❤❤
❤❤❤❤❤❤
❤❤🎉❤❤
මන් අහම්බෙන් බැස්කවිල් ශාපය දැකල තමයි audio Book එක අහන්න පටන් ගත්තේ....
එක වෙනම level එකක් තිබුනේ....
කිසිම වෙලාවක audio Book ekak අහනවා කියලා දැනුනේ නෑ
හරියට movie එකක් විදිනවා වගේ ලස්සනට දැනෙන්න කරලා තිබුනා.....
ඒ නිසා හැම free time එකකම මට missed උන epi එකින් එක ඇහුවා ...තාමත් අහනවා...
ඇත්තටම සුපිරිම වැඩක්....සුපිරියටම කරගෙන යනවා.....use කරන musics එහෙම නියමයි......
තවත් මේ වගේ epis කරන්න...
ජයම වේවා මචන්....❤❤
ලස්සන කමෙන්ට් එකක්. දිගටම එකතුවෙලා ඉන්න. ගොඩක් ස්තූතියි 😊❤❤❤
පැය දෙක හමාරක්... හම්මේ මෙහෙම සතුටක්.... ගොවිසෙතක් ඇදුනත් දැනෙන එකක් නැ... ජයෙන් ජයම වේවා අය්යේ..... ❤
ගොඩක් ස්තූතියි නංගි. අද නම් ඔන්න දුන්නා ඇතිවෙන්න 😊 මේක සුපිරි කතාවක් ❤❤❤
❤❤❤❤❤
යකෝව් සහතික ඇත්ත සුපිරි අද තමා මම දැක්කේ 😢❤❤❤
අහම්බෙන් දැකලා හරිම ආසාවෙන් සේරම කතා ටික අහන ගමන්..හැමදේම එක්ක කතාවේ චිත්ත රූප මැවෙනවා.අහන් ඉන්න පුලුවන් ඒකටම ගැලපෙන කටහඬක්..❤❤❤දිගටම මේ වගේ කතා දාන්න..❤❤❤❤🎉🎉
ඇත්තටම වැඩේ මාරම quality මම මේ chanel එක ගැන ගොඩක් අයට recommend කරා පොත් කියවන්න වෙලාවක් නැති busy අයට මාරම වැදගත් ඇත්තටම thanks දිගටම මේ වගේම content ගේන්න ❤👍
ලබාදෙන සහයෝගයට ගොඩක් ස්තූතියි 😊❤❤❤
හරිම ආසාවෙන් නොඉවසිල්ලෙන් කතාව ඉවර වෙනතුරු අහන් හිටියා..movie එකක් බැලුවා වගේ හැගීමක් ආවා..මේක නම් අපූරූ වැඩක්..සුබ පැතුම් වෙනදා වගේ ම අදත් ඔබේ සාර්ථකත්වයට,මහන්සියට..❤💐❤
ගොඩක් ලස්සනට ඒ කතාවටත් හඩ කවලා තියෙනවා...🎉 ඉතින් ගොඩක් ලස්සනයි..CN ගැන ඉතින් අඩුපාඩු හොයන්න දේවල් නෑ....❤සුපිරියටම වැඩේ ගොඩ දානෝ......❤❤ Good luck 👍
ගොඩක් ස්තූතියි ඔයාට. හැමදාමත් ආසාවෙන් අහනවට 😊❤❤❤
අදත් කතාව හරිම ලස්සනයි .. ❤🌝 දිනෙන් දින සාර්තකත්වයෙන් සාර්තකත්වයටම පත් වේවා යැයි ප්රාර්තනා කරනවා. 🌼
ගොඩාක් ගොඩාක් ස්තූතියි 😊😊❤❤❤
මේක නම් පිස්සුවක්..පොඩි කාලේට යනවා වගේ හඬ කැවීම් ඇහෙද්දි.. හැමෝටම මේ qulity එකෙන් කරන්න බැහැ..වෙනත් ලෝකේකට යනවා වගේ.. ඇත්තෙන්ම සුපිරි වැඩක්... ඒත් මෙහෙම අහන එකේ රස හැමෝම දන් නෑ
අදත් කතාව හරිම රසවත් ❤ ඔබතුමාට බොහොමත්ම ස්තූති
ගොඩක් ස්තූතියි 😊❤❤❤
Audio book වලට පුදුම ආසාවක් ඇති කලේ ඔබතුමාලා නම්. සුපිරි වැඩක්. ❤❤❤
පැය 2.39 අම්මෝ ආදරෙයි හොදේ ❤ දැන් ඉතින් නිදහසේ අහගෙන ඉන්න තියෙන්නේ
ගොඩක් ස්තූතියි 😊❤❤❤
අම්මෝ කතවක් දානකල් බලගෙන හිටියේ ❤❤❤❤❤
ගොඩක් ස්තූතියි 😊❤❤❤
වෙනමම ආතල් එකක් මෙක ❤❤❤ සුපිරි ❤
අම්මෝ ආසම කතාවක් ❤🤗
ගොඩක් ස්තූතියි 😊❤❤❤
Good work. Keep it up . Look forward for next epi
Thank you 😊❤❤❤
❤❤❤❤hari lassanai digatama mewagee diga stories danawanam hodai jayawewaa🎉🎉🎉🎉🎉🎉🎉🎉
ගොඩක් ස්තූතියි 😊❤❤❤
බොහොම ස්තූතියි ! ❤
ලස්සනට වැඩේ කරලා තියනවා.❤
ගොඩක් ස්තූතියි 😊❤❤❤
කතාවනම් මරු තව කතාවක් දාන්නකෝ නිකම් sick එක වාගේ
පැය දෙකහමාරක් ගියා දැනුනෙවත් නෑ.... ලස්සනයි කතාව...❤
ගොඩක් ස්තූතියි 😊❤❤❤
හරිම ලස්සනයි. කවුරු හරි හොරකම් කරන් යයි වගේ එක දිගට කතා ටික අහන්නේ 🤭
ගොඩාක් ස්තූතියි 😊ඇත්තටම පොඩි කාලෙට ගියා වගේ දැනෙනවා..
සුපිරියක් ❤
ගොඩක් ස්තූතියි ❤❤❤
Thank you cn audio stories ❤❤❤❤
Thank you ❤❤❤
ෂර්ලොක් හෝම්ස් කතා වලින් බාගයක්ම මං කියවලා තියෙනවා. කියවන්න බැරි උනේ පොත් කිහිපයක් පමණයි. අකුරු අතරින් චිත්ත රූප මැවෙනවා හරියට ඒ තැන්වල ඉන්නවා වගේ.ඔයා කතාව කියනකොටත් ඒ හැඟීම එහෙම්මම දැනෙනවා.ඒක වචනෙන් විස්තර කරන්න බෑ.හරියට ෂර්ලොක් හෝම්ස් ,ඩොක්ට වොට්සන් ළඟ ඉන්නවා වගේ. කොනන් ඩොයිලි වගෙ දක්ෂ ලේඛකයෙක් ආයේ කවදා බිහිවෙයිද? ❤❤
සුපිරි 👍♥️♥️♥️
බොහෝම ස්තූතියී 🙏
ආසාවෙන් බලන් හිටපු කතාවක් ❤❤❤
ගොඩක් ස්තූතියි 😊❤❤❤
lassana kathawak ❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
ගොඩක් ස්තූතියි 😊❤❤❤
Guy's Please all of u comments 🙏 makes the rain 🌧 sound at the back music
Thank you 😊❤❤❤
@@CnAudioStoriesthanks boss..But what I mean u can make a edit rain sounds...its just a different feeling ❤
Videos okkama blala iwarai brother ❤ twice a week wagewath dagena yamu ❤❤❤
අනිවාර්යයෙන් 😊 ගොඩක් ස්තූතියි ❤❤❤
කාන්තා චරිත වලට කාන්තාවක් හඩ කැවුවනම් තවත් මරු❤ කොහොම උනත් වැඩේ මරු❤
මේක නියමයි🎉
මේක සුපිරි වැඩක් ❤❤❤😊ලගදි සෙට් උනේ.දැන් ඇබ්බැහි වෙලා
meka nam supiriyak a film ekak baluwata wada maru
✨️👍☺️ ලස්සනයි !!!
ගොඩක් ස්තූතියි 😊❤❤❤
Ammoooh. Yeeee.
Awa. Loku ekak❤❤❤❤
ගොඩක් ස්තූතියි 😊❤❤❤
Superb 👌
❤ 😊 nice story 👌 👍 but put the rain 🌧 sounds...
I will give it separately with the sound of rain. Sorry for the delay. Thank you so much 😊❤❤❤
@@CnAudioStoriesthanks sir .. 🙏 I am waiting for your response
Kiyanna wachana ne❤❤❤supiri❤❤❤
ගොඩක් ස්තූතියි 😊❤❤❤
Superb 🤛 ❤❤
ගොඩක් ස්තූතියි 😊❤❤❤
අති විශිෂ්ටයි ❤
ගොඩක් ස්තූතියි 😊❤❤❤
Thanks....❤❤❤❤
Thank you ❤❤❤
Thank you ❤❤❤❤❤
Thank you ❤❤❤
Nice mchn keep it up
ගොඩක් ස්තූතියි 😊❤❤❤
ඔහ් සැනසීම 🙆♀️❤
😴😌 ගොඩක් ස්තූතියි ❤❤❤
Good one ❤❤
Thank you 😊❤❤❤
මොන වැඩෙ කරත් දැන් මෙක අහගෙන තමයි වැඩ කරන්නෙ❤❤❤😊😊👍👍👍👍✌️💗💗💗💗💗💗💥💥💥💥
niyamai malli..asawen ahanne🎉
Wend wage adth maru
❤
ගොඩක් ස්තූතියි ❤❤❤
Mn podi kaladi keyavapu lassan kata potak mata vayasa dan 41 tavamath asvana ahanna godak thank 💐💐💐
Mmm...Dan itin re wenakan ahanawa😊❤❤
ගොඩක් ස්තූතියි 😊❤❤❤
Good luck
Harry potter කරන්න ඉලගට බලාපොරොත්තු වෙනවා කරයි කියලා
පොත කියවනවට වඩා මේක මරු❤
අනේ ප්ලිස් පුලුවන්නම් මේ සව්න්ඩ් එකක් යන්නෙ අන්න ඒක අයින් කරන්න බැරුද අනේ ප්ලිස් මොකද ඒක සමහර තැන් වල ගැලපෙන් නෑ ☹️🙂🙂🙂❤කතාව මාර ලස්සනයි
බියර් එකක් බිබි අහද්දි දැනෙනෙ පිලින් එක පට්ට❤
ගොඩක් ස්තූතියි ❤❤❤
අම්මො මෙ කතා වලට මන් ඇබැහි වෙලා❤
ගොඩක් ස්තූතියි ❤❤❤
තෑන්ක් යු
ගොඩක් ස්තූතියි 😊❤❤❤
Anith ewath me wage ikmnta dann ona ❤💓
අනිවාර්යයෙන් ඉක්මනින් දෙන්න බලනව. ගොඩක් ස්තූතියි 😊❤❤❤
Aluth kathawak enakam pissuwen wage inne