බිහිසුණු වන මැද වැද්දන්ගේ මාළිගාවේ රැයක් | ​⁠Mysterious night in a wadda's palace |

Поділитися
Вставка
  • Опубліковано 20 жов 2024
  • #srilanka #sanchaarakaya #pollebadda
    මෑතක තිබුන පොත් ප්‍රදර්ශනයක දී මට හරි අපූරු පොතක් මුණ ගැහෙනවා. දොස්තර ස්පිට්ල් මහත්තයාගේ මැකී ගිය දඩමං පොත. පරිවර්තනය ඒ. පී. ගුණරත්නයන්. සත්‍ය සිදුවීම් පාදක කොට ගෙන ලිය වූ මෙහි එන ගම් නියම් ගම් හී නාම රසය හරි ඉහළයි. බිංගොඩ, වාළිඹ, බණ්ඩාරදූව, සීතල වන්නිය ඉන් සමහරක්. මේ නිසාම මට මහත් වූ ආසාවක් හට ගන්නවා මේ කියන ගම්මාන දැක බලා ගන්න.
    ඉතින් ඒ සඳහා පිඹුරුපත් හදලා කාලයක් දිනයක් යොදා ගත්තා හක්කලමට. මුලින්ම ගල් ගඅහා ටික දැක බලා ගන්නා අටියෙන් අපි ආවා පොල්ලේබැද්දට. නුවරගලට හරි පරසිද්ධ තැන. මගේ මංනිල උල්පතත් මේ කියපු පොල්ලේබැද්දම තමා.
    වැදි ඇත්තො ඔවුන්ගේ දෙවියන් සිහි කරලා අවසර ගත්තා, මමත් හිතින් අවසර අරං අහවරයි. මොකද වලස් විමානෙක ඇවිද යන්නයි මේ සූදානම. යන කාටවත් අසානාසියක් නොවී නැවත ගමට එන්න ඕන. මේ වෙන කොට කාශ්ටකේ උනත් සති කිහිපයකට පෙරාතුව දෙගොඩ තලා යන්න වැහැලයි තිබණේ. එහෙත් මේ අරුමැසි පොළොවට මේ පෑවිල්ල හොඳටෝම ඇති දිය අහරක් ආපහු හඟවා ගන්න. ඒ නිසාම රැගෙන යන ලබු කැටේ වතුර මැණික් හා සමානයි. සමහර විටක ඊටත් වැඩී.
    නුවරගට මෑතින් තවත් කඳු වැටියක්. ඒ පාමුලින් තමයි අපේ පා ගමන. වැදි හූරෙකු වුවත් කලාතුරකින් යන ගමනාන්තයක්, මෙහෙ වලස්සු පිරිලා. ඒ විස්තරය ආරි මාමාගේ. ඉතින් වගුරු වෙලා තිබ්බ ඉසව් කීපෙකින්ම එගොඩ වෙලා අපි ආවා කුඩා කන්දකට. එතනින් නැවතත් පහළටවිත් ගමනේ සුන්දරම කොටසට ඇතුල් වෙන්නයි දැං සූදානම. අපේ රාත්‍රී නවාතැනට. මේ වෙන කොට ඉර අවරට හැරී අවසන්. නික්ම යන්න මත්තෙන් අපි අපේ නවාතැනට යායුතුයි. සියල්ලෝම හනික ගමනේ.
    තැන තැන විසිරුණ මුව රංචු අතරින් අපි නවාතැනට ආවා. මේවෙන තොට ඉර මුළුමනින්ම නික්ම ගොස් අවසන්. ඝණාඳුර වනයකට එක් කරන්නේ තවත් බිහිසුණු බවක්. රඹකැන් ඔය මේ අසළින් තමයි ගලා යන්නේ. දැං ඔයට යන එක ලේසිත් නෑ. අලි එලි බහින වෙලාව. ගුනවර්ධන මාමාගේ පුතා වසන්ත අයියා එහෙම කිව්වත් නා ගන්නේ නැතිව ඉන්න විදියක් නෑ. ඒ තරම් කුයිලක් අපි හැමෝ ළඟින්ම එනවා.
    විදුලි පන්දම් කිහිපයත් අරං අපි යන්න පිටත් වුණා. මග දිගට වල් වැදුන හරක්. මහත්තයා මේ හරක් අස්සෙත් අලි ඉන්න පුළුවනි. කල්පනාවෙන් යමු. ඒ වසන්ත අයියා. කිසිකෙනෙක් කිසි කතාවක් නෑ. ඒ අතරේ අලියෙක් අවොත් ගොඩවෙන්න තැන් පෙන්නන්නත් වසන්ත අයියා අමතක කලේ නෑ. කලුවරේම අලි වැටකිනුත් මෑත්වෙලා අපි දියට බැස්සා. පුදුම සීතල වතුරක්. මහන්සියටත් එක්ක ඇති වෙනකන් නෑවා. කළුවර නිසා කිසිදෙයක් පේන්නෙත් නෑ. නාලා ඉවර උනාමයි මතක් උනේ ආයේ යන්න තියෙන්නෙත් අලි ඉන්න පාරේ. නාලා ඉවර උනාට මොකද ඒක මතක් වුණ ගමන් අපහු දාඩියක් දැම්මා.
    දෙවියන්ගෛ පිහිටෙන් අපි අපේ ලැඟුම්පොලට ආවා. වසන්ත අයියා මුලින්ම කලේ ගිනිමැලයක් ගහපු එක. ඉතින් අපි කාලා කයියක් ගහලා නින්දට වැටුණා. එලි වෙනකන් කිසිම හාවක් හූවක් නෑ. තවත් සුන්දරත්වය වැඩි කරන්න මීදුම පිරිලා තිබුනේ වටේටම. මීදුම මෑත්වන තුරු සිරි නරඹලා අපි ගියා ගල්ගුහා සංකීර්ණයකට. මගේ දෙවියනේ ඒ හැම එකක්ම මහ විසාලයි. කාමර වෙන් කරලා වගේ. කටාරම් කොටලා, ඒ මදිවට සෙල්ලිපිත්. එකින් එක බලා ගෙන අපි ඉදිරියට යන කොට එක ගල් ගේක ලොකු හුඹහක් වලහෙක් කඩලා තිබුණා. අපි මේ ඉන්නේ ඊයේ රෑ අපි නතර උන තැන ඉඳන් හූවක දුරින්. වසන්ත අයියා ගිණිමැලය දැල්වූවේ ඇයි කියලා තේරුම් යන්න වැඩි වෙලාවක් ගියේ නෑ. අදහා ගන්න බැරි ගල් ගෙවල් වලින් මිදිලා අපි නැවතත් අපේ නවාතැනට.
    ලහි ලහියේම උදේට කාලා ආයෙත් පිටත් වුණා තවත් විස්මිත නිර්මාණයක් බලන්න. මේ වෙද්දි මමයි දුලානුයි විතරයි. අනික් දෙන්නම පිටත් වුනා වැඩ රාජකාරි වලට. අපි දෙන්නා ඊයේ රාත්‍රියේ නාපු තැනින්ම නාලා කැලේ ඇතුලෙන්ම එන්න පිටත් වුණා. එහෙම නැතිනම් තව ටිකක් වැඩියෙන් අවිදින්න ඕන පුරුදු පාරේ එන්න ගියානම්. මේක පරන ගැමියො භාවිතා කරපු පාර. දැන් සත්තුන්ගේ පාරක්.
    මේ විදියට තමයි සුන්දර දවස් දෙක ගෙවුනේ. මීට වැඩිය අලංකාර වෙයි කියලා හිතෙනවා වීඩියෝව. ආරාධනා කරනවා එන්න යන්න මහ වන මැද වැද්දන්ගේ මාළිගාවට.
    මම සංචාරකයා
    .
    .
    .
    At a recent book fair, I came across a captivating book titled "Vanished Trails" by Dr. R. L. Spittle. This remarkable work delves into the rich history of native peoples in Sri Lanka, offering a blend of factual events and artistic language manipulation. The book's detailed narratives, especially about the unique village names, sparked a strong desire within me to explore these locations firsthand.
    Currently, my knitting endeavors are intertwined with the essence of Maha Oya, a land resonant with the ancient heritage of its native inhabitants. This connection has allowed me to venture into the remnants of stone houses left by these past communities, adding a profound layer of cultural exploration to my craft.
    Near the renowned Nuwaragala mountain range, my journey led me through dense forests inhabited by bears and elephants. Navigating this challenging yet exhilarating terrain, I experienced moments of awe as I encountered landscapes shaped by the forces of heavy rainfall.
    In summary, despite the ruggedness of the environment, my experience was enriched by the beauty and historical significance of the places I visited. As a tourist and explorer, I invite others to join me in uncovering these faded paths and discovering the hidden gems they hold.
    Sanchaarakaya
    .
    .
    .
    📌 Connect with me:
    Facebook - / sanchaarakay. .
    Instagram - / sanchaarakaya
    .
    .
    .
    ♪♬♩♫ Music in this Video ♫♩♬♪
    ═ ═ ═ ═ ═ ═ ═ ═ ♡ ═ ═ ═ ═ ═ ═ ═ ═

КОМЕНТАРІ • 288

  • @basnayakadarsha2556
    @basnayakadarsha2556 2 місяці тому +7

    අහම්බෙන් දැක්ක video එකක් නිසා දැන් ඔයාගේ video හොය හොයා බලනවා .හිත නිවෙනවා හරිම ලස්සනයි .

  • @kantakanata9643
    @kantakanata9643 3 місяці тому +3

    මෙි වැඩ සටහන් ඉදිරිපත් කරන ලමයා ඒ කාර්ය අගේට කරනවා..තුණුරුවන් සරණයි පුතේ ඔයාලට..🙏

    • @sanchaarakaya
      @sanchaarakaya  3 місяці тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @Hot10331
    @Hot10331 3 місяці тому +5

    මම අනාවැකියක් කියන්නම් ලබන අවුරුද්දෙ මේ වෙද්දි 1M ගහනව මේ චැනල් එක. ජය මචන් ❤️💪 වීඩියෝ ටික පිළිවෙලට බලන් එන ගමන් ඉන්නෙ අදයි දැක්කෙ මේ චැනල් එක. බලන ඕනම කෙනෙක් මුල ඉදන් අගට හැම වීඩියෝ එකම එක තත්පරයක්වත් ස්කිප් නොකර බලනව ශුවර් ❤️ මෙහෙමම කරගෙන යමු. දිග ගමනක් යන්න පුළුවන්

    • @sanchaarakaya
      @sanchaarakaya  3 місяці тому +1

      බොහොම ස්තූතියි මචන් ♥️ සතුටුයි සම්මානයක් ලැබුනා වගේ මේ අදහස 🫡

    • @TravelGirl-yi8wh
      @TravelGirl-yi8wh 3 місяці тому

      මමත් කියනවා

    • @nayanananayakkara6628
      @nayanananayakkara6628 2 місяці тому

      Mama balana dewani vidio eka oyalageharima lassanai puthe mama inne italy mage Ratata godak adarei aoe rate gaha kola nidahas parisaraya dakiddi api hithata harima sanasimak danenawa..kale yaddi kawadawath nokapu palaturu kanna epa puthala.budusaranai oyala hamotama.

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      @nayanananayakkara6628 බොහොම ස්තූතියි ♥️🙏

  • @shashilawijerathna6261
    @shashilawijerathna6261 6 місяців тому +8

    මමනේ එඩිටි කලේ ❤ තවත් ලස්සන තැනකින් අලුත් විඩියෝ එකකි් ආයෙත් හම්බෙමු. එතකන් ඡයවේවා!❤

    • @sanchaarakaya
      @sanchaarakaya  6 місяців тому

      හ්ම්.. හ්ම්.. එතකන් ජයවේවා ♥️♥️

    • @tharaninissanka805
      @tharaninissanka805 3 місяці тому

      @@sanchaarakaya i

  • @nefelijayaweera4533
    @nefelijayaweera4533 3 місяці тому +2

    හරිම ලස්සනයි විඩියෝ පැහැදිලි කිරිම ඉතාමත් අගය කරනවා 🏆🏆🏆🏆🏆💪💪💪

    • @sanchaarakaya
      @sanchaarakaya  3 місяці тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @janakadivarathne3137
    @janakadivarathne3137 3 місяці тому +27

    එ දවස් වල අම්මලා දරහොයන්න කන්දෙ යද්දි හෙරමිණියා ඇම්බුල්පෙර කන්න අපි ගියෙ.එ රස අසාවට කොච්චර හොයා ගන්නත් අමාරුද..මං ඔයපැත්තෙ ගිහින් තියෙනවා...❤❤❤❤❤ඔයා යන හැමතැනදිම පරණ ගැමියන්ගෙන් අපෙ ඉතිහාසය මතුකර ගන්න .එක ලොකු පිනක්.සුද්දො අපෙ වස්තුව මංකොල්ල කාලා අපෙ ඉතිහාසය අයින්කරල උන්ගෙ ඉතිහාසය මතුකර ල......දෙයියො ශාක්කි ජිවිතෙට ම ඔහොම ඇලක් දැකලා නෑ.අනෙ දෙයියනෙ අපෙ මහා ප්‍රොඩෛතිහසය ලොකෙන්ම වසන්කරලනෙ....❤❤❤❤❤❤❤❤❤❤❤හ්දවත පැලෙනව මෙවා ද්කිද්දි

    • @sanchaarakaya
      @sanchaarakaya  3 місяці тому

      ♥️🫡

    • @sumudubhashini2806
      @sumudubhashini2806 3 місяці тому +1

      💐💐💐💐👍👌👏💪💪
      Thank you for this video

    • @sanchaarakaya
      @sanchaarakaya  3 місяці тому

      @sumudubhashini2806 ♥️

    • @indirakatugampola5752
      @indirakatugampola5752 Місяць тому +1

      You , as a great grandson did a great job showing us one of the greatest jobs done by our great grandfathers .
      Highly appriciated.

  • @NeelRajapaksha-x5q
    @NeelRajapaksha-x5q 3 місяці тому +2

    ලියන්න ගොඩක් දේවල් හිතට එනවා පුදුම ලස්සනක් අයිතිහාසික දේවල් තව කොචර ඇත්ද සැඟවුණු ❤❤❤

    • @sanchaarakaya
      @sanchaarakaya  3 місяці тому +1

      බොහොම ස්තූතියි ♥️ තව ගොඩක් දේවල් ඇති. ඉස්සරහට පුළුවන් උපරිමයෙන් අරං එන්නම්

    • @NeelRajapaksha-x5q
      @NeelRajapaksha-x5q 3 місяці тому

      @@sanchaarakaya පිස්සු හැදෙනවා ඔයාගේ vdeo හිතල බැලුවහම අපේ ඉතිහාසය මොනතරම් දියූනුද ඒ මිනිස්සු කොයි තරම් සරලද කොයි තරම් බුද්දිමත් ද කියල හිතෙනවා අවන්කවම මමත් මගේ ජිවිතේ හා සමානයි සොබහ දහම. මම ඒ කයි කිවුවේ ලියන්න ගොඩක් දේවල් හිතට අවා කියල ඔයාටත් බොහොම ඉස්තුති goodbless you 👍👍👍👍🌹🌹🌹🌹

    • @sanchaarakaya
      @sanchaarakaya  3 місяці тому +1

      @@NeelRajapaksha-x5q ♥️🙏

  • @hiroshanisiriwardhana5080
    @hiroshanisiriwardhana5080 3 місяці тому +1

    සොබා දහමේ අසිරිය සොයා යමින් ඒ සුන්දර දසුන් අපහා බෙදා ගනිමින් ඔබසැම කරනා මෙහෙය හදවතින්ම අගයමි 🌸🌸🌸

    • @sanchaarakaya
      @sanchaarakaya  3 місяці тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @kahtapitigamagedonamarymar1133
    @kahtapitigamagedonamarymar1133 2 місяці тому +1

    Very beautiful. මට දැනුනෙ මමත් ඔයාලා එක්ක ගමන ගියා වගේ. හරිම තාත්විකයි. වටිනා දේ ගොඩාක් දැනගත්තා. වනයේ සුන්දරත්වය රසවින්දා. Thanks a lot.

  • @brunorajapaksha5891
    @brunorajapaksha5891 3 місяці тому +6

    අගේ කරන්න බොහෝ දේ ඇත..සහෝදරයා මුලින්ම කියන්න ඕනා ඔබේ ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි.වීඩීයෝ එක මුල ඉදලා අවසන් වෙන තෙක්ම ඒ සොදුරැ වචන පරිහරනය ඉතාම උසස් තත්වයකින් තිබුනා..පිට රටක ජීවත් වන අපට තේරැම් කලා ඔබ අපේ රට මොන තරම් ලස්සනද..අපි අහලාවත් නැති දෑ කොපමනද කියා.මා අහම්බෙන් නැරඹු ඔබගේ වීඩීයෝව තව තවත් එවැනි දේ සොයා බලන්න ඇති කලේ පුදුම ආසාවක්..ඔබ වැනි තරැනයෙක් මෙවැනි හරවත් දේවල් සොයා යනවා කියන්නෙම මොන තරම් දෙයක්ද..ඉතින් තව තවත් ශක්තිය දයිර්ය ලැබෙන්න ඕනා..ඔබට හා ඔබ වටා ඉන්නා පිරිසට..💪💪❤❤

    • @sanchaarakaya
      @sanchaarakaya  3 місяці тому

      බොහොමත්ම ස්තූතියි ♥️

    • @ananndaj
      @ananndaj Місяць тому

      කවද කරපු වීඩියෝ එකක්ද මන්ද ඒ වගේම බුදුපටුන වීඩියෝ එකත් බැලුව..ලංකාවේ ලස්සන බලන්න කැමති සංචාරකයෙක් විදියට වාහන වලින් යන්න පුලුවන් හැම තැනකම යනව ..ඒත් මේවගේ සුන්දරත්වයක් නම් විඳගන්න අමාරුයි ...ඔය නරථන ශාලාව හදන්න උපකරණ ගෙනියපු පාරක් තියෙනව නම් කියන්න අපිත් ගිහින් බලල එන්නම් ..ඒත් දැන් අපේ වයසත් එක්ක කැලෑ ගමන් නම් අමාරුයි ..ස්තූතියි මේ දේවල් දකින්න සැලැස්සුවා ට 🙏🙏🙏 නිදුක් නිරෝගී භාවය වගේම මේ වනින්තර ගමන්වලදි ඔබට සහ ඔබේ කණ්ඩායම ට උතුම් තෙරුවනේ ආරක්ෂාව සියලු දෙවි රැකවරණය ලැබේවා කියා පතන්නම් .ජැක්සන් ඇන්තනි මහත්තයා ගේ අඩුව පුරවන්න ඔබට හැකිවේවා කියල නැවත පතන්නම් ...එතුමගෙ සංචාරේ වැඩ සටහනත් ඉතා කැමැත්තෙන් බැලුවෙ මම 🙏🙏🙏

    • @sanchaarakaya
      @sanchaarakaya  Місяць тому

      @ananndaj බොහොම ස්තූතියි ඔබේ කරුණාවන්ත දිරිගැන්වීමට. මේ තැන අසලටම වාහනයකින් යන්න පුළුවන්. ♥️🙏

  • @AnushaDamayanthi-s9c
    @AnushaDamayanthi-s9c 3 місяці тому +1

    හරිම ලස්සනට පැහැදිලි කරනවා කොහේ ගියත් පරිස්සමෙන් යන්න මම ලගදි තමයි ඔයාගෙ ව්ඩ්යො බලන්න ගත්තෙ

    • @sanchaarakaya
      @sanchaarakaya  3 місяці тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @rujaranasinghe5662
    @rujaranasinghe5662 2 місяці тому

    හරිම වට්නවා පුතා. ඔයාලට තෙරැවන් සරණයි මේවා දැකබලාගන්ට සලසුවාට බොහෝමත්ම පින් .

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @manorisilva8984
    @manorisilva8984 3 місяці тому +1

    අපූරු තැන් සොයා යන
    නොඇසූ කතා රැසක් ගෙන
    සොඳුරු දසුනින් නෙත් පිනවන
    අගෙයි බෙහෙවින් දිරිය පතනෙමි ඔබට...🙏🙏🍀🍀🍀🍀

    • @sanchaarakaya
      @sanchaarakaya  3 місяці тому

      බොහොම ස්තූතියි ♥️ ලස්සනම අදහස

  • @ThamaraKumari-um8gf
    @ThamaraKumari-um8gf Місяць тому +1

    අපේ රටේ හරිම සුන්දර තැන් කොච්චර ලස්සන ද ඔයාලාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා .❤❤❤🙏

    • @sanchaarakaya
      @sanchaarakaya  Місяць тому

      බොහොම ස්තූතියි♥️♥️

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 3 місяці тому

    අගනා වැඩසටහන් ..බොහොම ස්තුතිය ඔබට ..මනසින් අපව මේ වටිනා තැන් වල රැගෙන ගියාට ...❤❤❤🙏🙏🙏

    • @sanchaarakaya
      @sanchaarakaya  3 місяці тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @UpekshaLankeshwara
    @UpekshaLankeshwara 2 місяці тому

    ආයමත් අහම්බෙන් වීඩියෝ එකක් දැක්කේ .❤❤❤ අනේ මමත් මගේ මනසින් ඔයාලගේ ගමනේ ජීවත් වුනා .ගොඩක් ස්තුති මනසට සුවයක් දෙන ලස්සන ඒ වගේම වටිනා ප්‍රදේශවල ගොඩක් අපහසුතා විදගනිමින් මේ ගෙනෙන වීඩියෝ වලට

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 місяці тому

    විෂිස්ඨ ඉතිහාසයේ පුරාවෘත්තය ගෙන ආවට අප්‍රමාණ ස්තූතිය...අදමයි මේ විශ්ම කර්ම ඇල මාර්ගය විස්තරය දැනගත්තේ...ප්‍රණාමය 🙏💛🌄

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому +1

      බොහොම ස්තූතියි ♥️🙏

  • @calistafernando4108
    @calistafernando4108 2 місяці тому +1

    තාක්ෂණය නොදීඋන කාලේ කවුද මේවා කලේ ඇත්තටම විශේසිතයි ස්තුතියි පුතේ්‍💕 අපට දකින්න සැලස්විම ගැන ස්තුතියි

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @HemalathaUdagedara
    @HemalathaUdagedara 3 місяці тому +1

    මමත් මේවගේ වනාන්තරවලට හරිම කැමතියි මොකද මමත්කුඩා කාලෙ හිටියෙ මේවාගේ කැලෑප්‍රදසයක ඒ ප්‍රදේසය බෝව තැන්න ජලාසයට යට වුණා

    • @sanchaarakaya
      @sanchaarakaya  3 місяці тому

      ඔබතුමිය මාතලේ ප්‍රදේශයේ නේද

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p Місяць тому +1

    හරිම අපූරු පරිසරයක්. දූෂණය නොවූ පරිසරයක්. පිරිසිදු වාතාශ්‍රය, කොච්චර වටිනවාද

  • @sadram4084
    @sadram4084 Місяць тому

    ගොඩක් වටිනව හරි ෂෝක්
    ඔහොම ඇල මාරගයක් ගැන ඇහුවෙත් අදයි

    • @sanchaarakaya
      @sanchaarakaya  Місяць тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @shishirafahes6273
    @shishirafahes6273 Місяць тому

    ලස්සන වැඩ ක් බුදු සරණ යි මල්ලි ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි මල්ලි

    • @sanchaarakaya
      @sanchaarakaya  Місяць тому

      බොහොම ස්තූතියි බුදුසරණයි. ♥️🙏

  • @nadeeshanisurangika4616
    @nadeeshanisurangika4616 3 місяці тому +1

    Harima asawen balanne oyalage video .❤️thawa thawath lassana than walata yanna shakthiya dayiriya labewaa🙏🙏🙏🙏🙏 budu saranai ❤❤❤❤❤

    • @sanchaarakaya
      @sanchaarakaya  3 місяці тому

      බොහොම ස්තූතියි ♥️🙏 බුදුසරණයි.

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 3 місяці тому

    හිතට දැනුනු හරිත සුවයක් ලබා දෙන නියම යූ ටියුබ් චැනලය ❤❤❤ ආදරෙයි හැමදාමත් ....මාරම ඉදිරිපත් කිරිම ලස්සනයි... පරිස්සමින් හොදෙ සෙට් එකම ජය ධරණී රාවණා ශක්තිය ලැබේවා ❤

    • @sanchaarakaya
      @sanchaarakaya  3 місяці тому

      බොහොම ස්තූතියි ♥️ ජය වේවා 🤜

    • @Abcdef-fgttfgggg
      @Abcdef-fgttfgggg 3 місяці тому

      නම්බර් එක දන්න මචං

    • @sanchaarakaya
      @sanchaarakaya  3 місяці тому

      @chamindasampath1854 මට instagram එකට massage එකක් දාන්න ♥️

  • @dumendramudalige9489
    @dumendramudalige9489 3 місяці тому +1

    ස්තූතියි වැදගත් විස්තරයට

    • @sanchaarakaya
      @sanchaarakaya  3 місяці тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 3 місяці тому

    පළමු වතාවට බැලුවේ වීඩියෝ එක ලස්සනයි. බලන්නකෝ ඉතිං සිටා ගේ චරිතේ. නියම පිරිමියෙක් ඒකට දැන් අය..

    • @sanchaarakaya
      @sanchaarakaya  3 місяці тому

      බොහොම ස්තූතියි ♥️ ඒකනේ සිටාගෙ නම කන්දටත් දැන්මෙ

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 2 місяці тому

    මල්ලි ඔයාගේ විඩියෝ හරිම ලස්සනයි ....හරිම ආසාවෙන් බලමින් ඉන්නේ ....🙏🙏😊

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @SaddaNandha
    @SaddaNandha 15 днів тому

    මරු වැඩක් අයියේ.ඔයාල ඔක්කොටම ජය❤

    • @sanchaarakaya
      @sanchaarakaya  15 днів тому

      බොහොම ස්තූතියි ♥️

  • @ChandraEdirisingha-s6v
    @ChandraEdirisingha-s6v 2 місяці тому

    ඇත්තටම අපේරට මොනතරම් ස්වාභාවිකද මේ දේවල් මොනතරම් විශ්මිත ද මෙවන් පරිසරක් ඇස් දෙකටවත් දැකගා නැති ලාජකිකයෝ මොනතරම් ඇද්ද මෙවන් අසිරිසත් බලන්නට සැලැස්වීමම මොනතරම් නටිනවද ඔබට ජය😊

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️ ජය වේවා

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 місяці тому +1

    මල්ලිලාට සතරවරමි දෙවියන්ගේ පිහිටයි

  • @happyheart252
    @happyheart252 2 місяці тому

    හරිම ලස්සනයි ඔයාලගෙ වීඩියෝ.මේ වීඩියෝ එකේ පොඩි(පොඩිත් නොවේ)වැරද්දක් දුටුවා.ඒවා පෙන්වා දෙන්නෙ තරැන ලමයි වැඩිය නොසිතන නිසා.වැරද්දක් නම් සමාවෙන්න. ගිනි මැලය පත්තු කරපු තැන.අපි ඒවා පරිස්සම් කරගත යුතුයි.ඒවා නොකරන්න වග බලා ගන්න.ජයවේවා.

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @dgvmallika8477
    @dgvmallika8477 3 місяці тому

    හරිම ලස්සනයි හදවතට සමිපයි ආසාවෙන් බලන්නෙ ❤

    • @sanchaarakaya
      @sanchaarakaya  3 місяці тому

      බොහොම ස්තූතියි ♥️

  • @sandhyabatugedara6743
    @sandhyabatugedara6743 3 місяці тому

    ❤️🙏woow ස්තුතියි
    Great job brother ❤️🙏

  • @thusithaamarathunga308
    @thusithaamarathunga308 3 місяці тому

    හොඳ video එකක් .ස්තුතියි !

    • @sanchaarakaya
      @sanchaarakaya  3 місяці тому

      බොහොම ස්තූතියි ♥️

  • @malaniwijekoon3550
    @malaniwijekoon3550 Місяць тому

    අපෙ රට කොච්චර ලස්සනද මෙවා දකින කොට පැරණි මුතුන් මිත්තෝ රජවරු යෝධයෝ මතක් වුනා ඔයාට බොහෝම ස්තුතියි මේ වගේ දෙවල් රටට ලොකෙට පෙන්වනවාට තෙරුවන් සරණයි සියලු දෙව් රුකවණයි . ...🙏🥰

    • @sanchaarakaya
      @sanchaarakaya  Місяць тому +1

      බොහොම ස්තූතියි ♥️🙏

  • @snc5268
    @snc5268 Місяць тому

    Thank you for the video. I have never visited there. A tree can grow on a rock so why not in the desert. Elephants seemed happy there!

    • @sanchaarakaya
      @sanchaarakaya  Місяць тому

      Thank you ♥️ Trees grow on rocks, I think because the roots of the tree are connected to the ground 🌿

  • @kanti7069
    @kanti7069 3 місяці тому

    Godak hoda vedeo ekak bohoma sthuti dergau lebewa theruwan saranai ❤❤❤❤❤❤❤❤

    • @sanchaarakaya
      @sanchaarakaya  3 місяці тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @sisiragaminda6188
    @sisiragaminda6188 2 місяці тому

    2007 වගේ ඔය රඹකැන්ඔය ජලාශේ හදන්න කළින් එතන තිබුනු පරණ වැවක වේල්ල බලන්න ගියා. ඒ වේල්ලත් අඩි 30 ක් 40 ක් උසට තිබුනා. ලස්සනම පැත්තක් 👍👍

  • @anitagiezendanner7958
    @anitagiezendanner7958 3 місяці тому

    මල්ලි ඔයා මේ දුෂ්කර ගමන් ගිහින් අපිට ලබාදෙන දැනුම අවබෝධය ,අපේ අතීතයේ සිදුවීම් ඉදිරිපත් කිරීමනම් ගොඩක් අගය කලයුතුයි.වැඩකට නැති අනුන්ගෙ ඕපාදූප පෙන්වන චැනල්වලට වඩා මමහදවතින්ම ප්‍රාර්තනා කරනව ඔයාගෙ චැනල් ඵක ඉතාමත් ඉක්මනින් ගොඩාක් ප්‍රසිද්ධියට පත්වේවා කියලා
    සියලු වනාන්තරවලට අධිපති දෙවිවරු ඔයාලා හැමෝවම ආරක්ශා කරත්වා❤

    • @sanchaarakaya
      @sanchaarakaya  3 місяці тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @ThoshanGurusingha
    @ThoshanGurusingha 3 місяці тому +2

    Good job brother .....

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 2 місяці тому +1

    හරිම අපූරුයි ❤❤❤

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️

    • @w.a.d.pperera7112
      @w.a.d.pperera7112 2 місяці тому

      අළුත් වීඩියෝ නැද්ද...

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      @w.a.d.pperera7112 මේ ටිකේ අසනීපෙන් ඉන්නෙ. ළගදිම එකක් දාන්නම්

  • @NipunNipun-s2d
    @NipunNipun-s2d 2 місяці тому +1

    Api lankawe epadunath api me wage gam dekala neha oyala duk wedagena apita pennanawata puthalata godak pin parissamen yanna gamana duskarai neda jesu pihitai budu saranai oyalata

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @thejannayanatharu1397
    @thejannayanatharu1397 6 місяців тому

    Niyamai video eka , digatama karan yamu , jaya wewa❤🙏

    • @sanchaarakaya
      @sanchaarakaya  6 місяців тому

      Thank you brother ♥️🙏 jaya wewa

  • @thathsaravidanapathirana9997
    @thathsaravidanapathirana9997 3 місяці тому +2

    Niyamai!

    • @sanchaarakaya
      @sanchaarakaya  3 місяці тому

      බොහොම ස්තූතියි ♥️

  • @SeethaSamaranayake-h8i
    @SeethaSamaranayake-h8i Місяць тому

    Super Program Malli...Good Luck❤❤🎉🎉🎉❤❤

  • @chandanajayasinghe
    @chandanajayasinghe 9 днів тому

    Malli oyage vidiyo ek harima watinawa stutuy

    • @sanchaarakaya
      @sanchaarakaya  9 днів тому

      බොහොම ස්තූතියි අයියෙ ♥️

  • @Manjula-i6h
    @Manjula-i6h 11 днів тому

    සුපිරි මල්ලි ❤️

    • @sanchaarakaya
      @sanchaarakaya  11 днів тому

      බොහොම ස්තූතියි අයියේ ♥️

  • @the_traveling_monk
    @the_traveling_monk 2 місяці тому

    තෙරුවන් සසරණයි

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      තෙරුවන් සරණයි 🙏

  • @DamayanthiLiyanage-p8n
    @DamayanthiLiyanage-p8n 2 місяці тому +1

    Ape rata monatharm lassanaida oyalata godak pin

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️

  • @prasannalakmal1176
    @prasannalakmal1176 3 місяці тому

    Hey bro.. I just started to watch your videos. They are very creative and your presentation style is amazing. You should have more subscribers and views. Best of luck.

    • @sanchaarakaya
      @sanchaarakaya  3 місяці тому

      Hey! Thank you so much for the kind words and support. Your encouragement means a lot to me. 🙌😊

  • @sihinayakisihinayaki1780
    @sihinayakisihinayaki1780 2 місяці тому

    Ayye oyalage video walata abbahi wela inne... Mama me lagadi dakke. Harima lassanai.

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️😌

  • @AsAs-zl8uo
    @AsAs-zl8uo Місяць тому

    Harima.lssanai .metharam.watina.apa.ලංකාව .ai.me.dasa.paluo.විනාස කරන්නේ .obla.හැමෝටම 🙏🙏🙏🙏🙏🙏

    • @sanchaarakaya
      @sanchaarakaya  Місяць тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 2 місяці тому +1

    ලෝකය උතුම් මගේ රට..
    කොච්චර ලස්සනද..❤❤❤❤❤

  • @Malintharaj
    @Malintharaj 2 місяці тому

    Execellent video,Keep it up, All the best.

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි ,ආදරෙයි .....හරිම ලස්සන යි ,👍👍👍👍👍👍👍🙏🙏🙏

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොමත්ම ස්තූතියි ♥️🙏

  • @tusharidissanayaka2707
    @tusharidissanayaka2707 2 місяці тому

    හොද වැඩක් මල්ලි

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @Mashi-yc1kh8re5x
    @Mashi-yc1kh8re5x 3 місяці тому

    Godak lassanai budu saranai oyala hamotama 😊

    • @sanchaarakaya
      @sanchaarakaya  3 місяці тому

      බොහොම ස්තූතියි ♥️ බුදුසරණයි 🙏

    • @achini15
      @achini15 3 місяці тому

      Thank you be careful of the wild animals since it's wood's

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      Thank you 🙏♥️

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 Місяць тому +1

    ඇත්තටම මේ සොයාගන්න දේ දකිනවිට මෙ රටේ ඊණියා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මොකටද කියල හිතන්න

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 3 місяці тому +1

    Very nice good video! 💯🥰😍😊👌👍🐘🏞️🙏

  • @anitagiezendanner7958
    @anitagiezendanner7958 3 місяці тому

    මේ වගේ තැන්වල විශ්ව ශක්තිය හොඳට තියෙනවා

  • @KarunarathnaDilrukshi
    @KarunarathnaDilrukshi 2 місяці тому

    Thawa me wage lassana vedio karanna.budu saranai

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @harshanimendis9018
    @harshanimendis9018 3 місяці тому

    Harima lassanai program ekak , asawen baluwa…

    • @sanchaarakaya
      @sanchaarakaya  3 місяці тому

      බොහොම ස්තූතියි ♥️🤜

  • @supunsadaruwan7832
    @supunsadaruwan7832 3 місяці тому

    ජයවේවා ❤️

  • @samankumara1181
    @samankumara1181 2 місяці тому

    අප්පේ යක්ක පරපුරේ උපන් පුත්තු කරපු වැඩ යක්කයන්ට ජය හෙලය්ට ජය

  • @chandanajayasinghe
    @chandanajayasinghe 9 днів тому +1

    Oyala iye enakota aliyo rancuwak giyaapi dakka stuty

    • @sanchaarakaya
      @sanchaarakaya  9 днів тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @dulage1252
    @dulage1252 6 місяців тому

    සීතල ඉසව්වක්❤❤

    • @sanchaarakaya
      @sanchaarakaya  6 місяців тому

      ගමන් සගයා ♥️♥️

  • @kudumagsmage2502
    @kudumagsmage2502 2 місяці тому

    පරිස්සමෙන් එන්න බුදුසරණයි ස්තුතියි

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @mihiridimingu1519
    @mihiridimingu1519 2 місяці тому

    lassanai api dakawat niti lankawe kochara tiyanawada. j. P. oyata parissamin.

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @yakasl4632
    @yakasl4632 Місяць тому

    Excellent 😮

  • @beatricewanniarachchi9619
    @beatricewanniarachchi9619 2 місяці тому +1

    Hodak watinawa

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️

  • @chanmalkumari
    @chanmalkumari 2 місяці тому

    Excellent videp. welldone

  • @EarthMan1932
    @EarthMan1932 9 днів тому

    Malli, your narration is best I have seen in Sri Lanka. And content is really good too. If you use a tripod and keep the camera steady when possible, video will be even greater.There is a UA-camr called Kraig Adams. Just check his videos to get an idea. All the best malli!!!

    • @sanchaarakaya
      @sanchaarakaya  9 днів тому

      Noted. I will check that. Thank you very much brother ♥️

  • @maduralj2048
    @maduralj2048 Місяць тому

    මේක ඉයේ බැලුවේ😊😊😊

  • @HemalathaUdagedara
    @HemalathaUdagedara 3 місяці тому

    අපි ඒ කාලේ ගෙවපු ජීවිතේ හරිමසුන්දරයී කරඹ හිඹුටු .එරමිණියා. කෑලියා මොර.දඹ..කෑව හැටි මතක් වෙනව ඔය කැලේ ඒව තිබුණෙ නැද්ද

    • @sanchaarakaya
      @sanchaarakaya  3 місяці тому

      මට හමුවුනේ නෑ. යන අතරමග අඹ ගහක් තිබුනා එච්චරයි

  • @nil2303
    @nil2303 2 місяці тому

    Very interesting ❤❤❤❤

  • @rohinimallika9106
    @rohinimallika9106 2 місяці тому

    Obathumata,Bohoma,Sthuti,🌹
    Bohoma,Pin,,Apage,Perani,
    Ethihasaya,Penwuwata,
    Sangithaya,Mewani,Sthanaya
    Kata,Galapenne,Netha,,Kurulu,Shabda,Sangitayak,Thamai
    Galapenne,obasamat,Theru
    wan,Saranai,Dewi,Pihitai,❤️🌹
    🌳🌳🌱🍐🍈🐘🐘💐🏵️🌺

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      බොහොම ස්තූතියි ♥️🙏🎉

  • @N.arulpragasam
    @N.arulpragasam 2 місяці тому

    Beautiful

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 місяці тому +1

    ඒක නම් වෙන්න බැරි දෙයක්
    පුරා විද්‍යාවෙන් ලියල තියෙන සෙල්ලිපිය විකුර්ති කරල.
    අනිවාර්යයෙන්ම
    වෙන ලොකූ දෙයක් මෙතන කරල තියෙනව..

  • @sandyahkv2186
    @sandyahkv2186 3 місяці тому

    Very nice

  • @BahrainBahr-db1tt
    @BahrainBahr-db1tt 3 місяці тому

    Congratulations ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @fernandosarath4694
    @fernandosarath4694 3 місяці тому

    Niyamai❤❤❤❤ From Italy

    • @sanchaarakaya
      @sanchaarakaya  3 місяці тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @amilakasun7058
    @amilakasun7058 3 місяці тому

    super bro. keep it up.

  • @sankadarshana9290
    @sankadarshana9290 3 місяці тому

    ඔයා මේක බලන්න ගිය එකයි මේ දේවල් පෙන්නපු එකත් හොදයි,ඒත් මේ අතරමග නවතපු එකක් නෙමෙයි සම්පුර්ණ නිම කල එකක්,පසු කාලීනව මේවා විකුර්ති කරලා විනාශ කරලා

    • @sanchaarakaya
      @sanchaarakaya  3 місяці тому

      ඇත්තද, මම ඒ ගැන දැනුවත්ව හිටියෙ නෑ ♥️

  • @sardarathnayaka2578
    @sardarathnayaka2578 Місяць тому

    පාරේසමට පුතේ

  • @morienrathnasuriya9897
    @morienrathnasuriya9897 3 місяці тому

    Wow❤️❤️❤️❤️❤️❤️lassanai

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 місяці тому

    Music දාල වැඩෙ අවුල් මල්ලි. ටිකක් කමක් නැ..වැඩෙ හොදයි

    • @sanchaarakaya
      @sanchaarakaya  3 місяці тому

      බොහොම ස්තූතියි ♥️

  • @sandaruwan1105
    @sandaruwan1105 5 місяців тому +1

    💚💚💚🙌

  • @Janaki-k1i
    @Janaki-k1i 2 місяці тому

    ඹයබල තුරැ කනකොට බලාගන අපි මෙිහෙ ඉදන් කෙල ගිලිනවා බඩ රෙදෙයි හොදෙ

  • @VirajKanna
    @VirajKanna 5 місяців тому

    Superb bother ❤

  • @lalaniwijekoon3975
    @lalaniwijekoon3975 3 місяці тому

    lAssanai vidio eka asawen baluwa

    • @sanchaarakaya
      @sanchaarakaya  3 місяці тому

      බොහොම ස්තූතියි ♥️

  • @TravelGirl-yi8wh
    @TravelGirl-yi8wh 6 місяців тому

    Wow ❤

  • @kalumkumara9194
    @kalumkumara9194 3 місяці тому

    Oya kata karanawa pahadiliwa jayaweva

    • @sanchaarakaya
      @sanchaarakaya  3 місяці тому

      බොහොම ස්තූතියි ♥️

  • @nishanthakumara7081
    @nishanthakumara7081 6 місяців тому +2

    beluwane meka kalin bro

    • @sanchaarakaya
      @sanchaarakaya  6 місяців тому

      කලින් video එක වැරදීමකින් delete උනා. ඒකයි ආපහු දැන්මෙ 🙂 බොහොම ස්තූතී වීඩියෝ බලනවට

  • @LathaEllepola-ue8hy
    @LathaEllepola-ue8hy 3 місяці тому +1

    පුෙත් ඔයාලා ෙබාෙහාම අපූරැවට ෙමි වීඩිෙයා් එක කරල තියනවා, ඒ ෙග වැදගත්ම ෙකාටස තමයි ගලින් කරන ලද ඇල මාර්ගය ෙමානතරමි දියුනු තාක්ෂනයක් අෙප් මුතුන් මිත්ෙතා ලග තිෙයන්න ඇතිද? හරිම අපූරැයි

    • @sanchaarakaya
      @sanchaarakaya  3 місяці тому

      බොහොම ස්තූතියි ♥️ ඒ තාක්ෂණය තමයි පුදුමය

  • @dilinithusharika5975
    @dilinithusharika5975 Місяць тому

    Ara ela paranam kisima vedio akaka mama dekala ne.hitha ganna be ane

  • @layanalranathunga4576
    @layanalranathunga4576 3 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤Yes the other day I was in the

  • @JudeMtc
    @JudeMtc Місяць тому

    🙏😍

  • @vihangawijekoon33
    @vihangawijekoon33 Місяць тому

    Matath asai yanna😮😮😮

  • @62346789
    @62346789 2 місяці тому

    Habai oya wagema gal watawal, Gal kapau hati ekata galapala thibba hati ehema dakunu americawe machu pichu paramparaweth dakinna thiyena. Oka ithamath parani parapuraka thakshanayak. Ema thakshanaya hadapu jeewin ada apa athara natha. Passe aluth shishtachara patan arang

    • @sanchaarakaya
      @sanchaarakaya  2 місяці тому

      ස්තූතියි අදහස්ට, සමහර විට ඒ දේත් වෙන්න පුළුවන්

  • @wmap172
    @wmap172 3 місяці тому

    ❣❣❣❣