Це відео не доступне.
Перепрошуємо.

මිනිස් වාසයෙන් අත්හල දන්දෙණිකුඹුර | Dandenikumbura | Exploring the Abandoned Village |

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2024
  • #sriLanka #abandonedVillage #dandenikumbura #meemure #sanchaarakaya
    📌 Contact Sanchaarakaya
    ═ ═ ═ ═ ═ ═ ═ ═ ♡ ═ ═ ═ ═ ═ ═ ═ ═
    - Facebook - / sanchaarakay. .
    - Instagram - / sanchaarakaya
    .
    .
    .
    මෙයට දින කිහිපයකට පෙරාතුව මාගේ මිතුරකුගෙන් මා හට පණිවුඩයක් ලැබිණි. ලංකාවේ අතහැර දමන ලද ගම්මානයක් තිබෙනවා, එක් අයෙක් පමණක් එහි ජීවත් වනවා. ඔහුත් වෙදමහතෙක්. යා යුතු මගක් ගැන සඳහනක් නැති බව වැඩි දුරටත් එහි සඳහන් විය. අවසානයට ඔහු විමසා සිටියේ එහි යමුද යන්නයි. තරමක වික්ෂිප්තයකින් "යමු" ලෙස පිළිතුර යැවූ මා ක්ෂනයෙන්ම සිදු කරන්නට වූයේ සිතියම සොයා ඇඟිලි තුඩු මෙහෙයවීමයි.
    පුරාතණයේ ගම්මානයක් අතහැර දැමීම අරුමයක් නොවෙයි. වසංගත තත්ත්ව, නියං කාළ, ඇතැම් භූත දෝස ආදිය නිසාවෙන් ගම්බිම් හැර යාම් සිදු විනි. එනමුත් ඉතාමත් දියුණු මෙවැනි සියවසක, ජනගහනය අධික ලංකාව වැනි කුඩා දූපතක ගම්මානයක් අතහැර දැමීම සිදු විය හැකිද? මාගේ සිත තුල කුකුසක් ලියලන්නට වූයේ එලෙසයි. මාගේ මිත්‍රයා එම ග්‍රාමයේ නම සඳහන් කලේ දන්දෙනිකුඹුර ලෙසයි. සිතියමෙ සොයා බැලූවත් දන්දෙනිකුඹුර නමින් ග්‍රාමයක් එහි නොවෙයි. එතනින් නොනැවතී තව දුරටත් විස්තර සොයා බැලීමට වූයෙන් යම් ප්‍රමාණයකට තොරතුරු කිහිපයක් සොයා ගැනීමට අවසන මාහට හැකියාව ලැබිණි.
    එම තොරතුරු අතරත් දන්දෙනිකුඹුර අතහැර දැමූ ගම්මානයක් ලෙස සඳහන් වූවත් මා තුළ පවතින ඒ කුකුස සමනය වන්නට ඒවා ප්‍රමාණවත් වූයේ නැත. මේ වන විට අප යායුතු මගක් පිළිබඳ දැනුවත් වී සිටී. දන්දෙනිකුඹුරට ආසන්න ගම්මාන දෙකක් පවතින අතර වඩාත් ආසන්නම ගම්මානය මීමුරේ ග්‍රාමයයි. කඩිමුඩියේම ගමනට අවශ්‍ය බඩුබාහිරාදියෙන් ගමන්මල්ල පුරවා ගත්තේ පසුදින එහි යාමේ අටියෙනි. වේලාව මැනීමට පැය කටුවට බාර කෙරිණි. තවමත් සිත පසුවන්නේ දෙගිඩියාවෙනි. මේ කරුණ සත්‍ය ලෙසම සැබෑවක්ද මාගේ සිත විමසන විට සැම විටම මාගේ පිළිතුර වූයේ ගිහින් බලමු යන්නයි. බිත්ති ඔරලෝසුවෙන් ලද සංඥාවෙන් ගමන් මල්ලත් කරපින්නා ගෙන මාත් මාගේ මිතුරාත් රාත්‍රියේම රෝද හයකට ගොඩ විනි.
    අප විසින් අනුමාන කරගත් කාලවේලාවන් ඒ ලෙසින්ම ක්‍රියාත්මක වීම මාහට විශ්මජනක වූයේ මින් පෙර එවැන්නක අත්දැකීමක් නැති නිසාවෙනි. මීමුරේ ගමේ වැඩිහිටියකු මුණගැසුනු ක්ෂණයෙහි මා එතුමාගෙන් මේ දන්දෙනිකුඹුර පිළිබඳ විමසූ විට හේ මාගේ ඇකීලුනු දෑසුත් විවර වූ මුකයත් දෙස මොහොතක් බලා සිට සිනාසී පැවසුයේ එවැනි ගමක් තියනවා යන්නයි. එහෙත් එහි වාසය කරන්නාවූ වෙද තුමා දැනට ජීවතුන් අතර නොමාති බවත් පැවසූවා. ඒ ගම ගැන හේ මහත් වූ වර්ණනාවක යෙදෙයි.
    දැන් මා සිත පසුවන්නේ දන්දෙනිකුඹුර දැක බලා ගැනීමේ නොනිම් ආසාවකයි. කුසගින්න පරයා හද ගින්න මෝරා තිබුනද, දීර්ඝ වූ ගමනාන්තයක් වූයෙන් ගමනට පෙර අපට ඉක්මන් සප්පායමක පහස ලබන්නට සිදුවිනි. සුන්දරතම වූ හෝරාවන් කිහිපයකට තුරුලු වන්නට යනබවක් පෙර දැනී නොතිබුනත් ගමනේ සියවැනි පියවරට මත්තෙන්ම එකී සුන්දරත්වය සේම වටපිට වූ හරිත පැහැයද අපගේ සර්වාංගයම අතික්‍රමණය කර අවසන් විය. "ගමට යන පාර මෙහෙමනම් ගම කොහොම ඇතිද?" මා මාගෙන් විමස්නන්ට විය. "ගිහිල්ලම බලමු" ඔච්චමට මෙන් මාගේ සිතේ පිළිතුරක් විය.
    මම සංචාරකයා
    .
    .
    .
    Welcome to Dandenikumbura: The Abandoned Village Hidden in Sri Lanka's Heart
    In this video, join me on an extraordinary journey to the heart of Sri Lanka, where we uncover the captivating story of Dandenikumbura, a village long forgotten in the mists of time.
    Nestled near the charming Meemure village, Dandenikumbura has an intriguing history waiting to be revealed. As I set off on this adventure, I couldn't believe the tales of an abandoned village in the midst of nature's embrace. In the past, it might have been relatively easy to abandon such places, but in today's world, it's a challenge.
    🚶‍♂️ To reach Dandenikumbura, you'll accompany me on a 5-kilometer trek, starting from the picturesque Meemure village. The path may be long, but the journey is worth every step. As we make our way through the lush greenery and the soothing sounds of the forest, you'll witness the magic of a place that time forgot.
    Throughout the video, I'll share the captivating history and the intriguing tales of Dandenikumbura, allowing you to experience the beauty, mystery, and allure of this abandoned village.
    Join me on this unforgettable journey as we explore the past, unravel the present, and witness the raw, untouched beauty of Dandenikumbura. Don't forget to like, subscribe, and share this video to spread the wonder of this hidden gem.
    🗺️ If you're as fascinated by history and the beauty of Sri Lanka as I am, you won't want to miss this adventure. Thank you for being a part of this incredible exploration!
    .
    .
    .
    ♪♬♩♫ Music in this Video ♫♩♬♪
    ═ ═ ═ ═ ═ ═ ═ ═ ♡ ═ ═ ═ ═ ═ ═ ═ ═

КОМЕНТАРІ • 617

  • @RAVANA724
    @RAVANA724 17 днів тому +29

    මම ලොකේ රටවල් ගනනාවක ඇවිදලා තියනවා විශේෂයෙන් යුරෝපේ නමුත් මේ මගේ රට වගේ ලස්සන තැනක් ඒ වගේ පරිසරයක් ඒ වගේ සම්පත් රැසක් එකට ඇති කිසිම රටක් මේ තාක් මට හමු වී නැ. මගේ වයස දැන් 30 තව අවුරැදු කිහිපයක් මෙහේ රට ඉදලා ආයෙත් එනවා මගේ රත්තරං රටට මේ වගෙ පරිසරයක හුස්ම යන්නත් පින් කරන්න ඔනේ. සමහර උන් දගලනවා මේ රට විනාශ කරන්න සමහර උන් රට සදහටම දාලා යනවා ඒත් මේ වගේ රටක් වර්ශ දසදහස් ගානක ඉදන් අපේ වංශ වල මිනිසුන් රැක්කේ ඇයි කියලා මට දැන් හොදටම වැටහිලා තියෙන්නේ. ලොකේ මෙතේක් කරපු පාංශූ පරික්ෂණ වලින් සහා අනේකුත් පරික්ෂණ වලින් හෙළි වෙලා තියනවා ලෝකේ තියෙන ඔනැම වර්ගයක ශාකයක් වැඩෙන්නෙ අවශ්‍ය කරන පරිසර පද්ධතිය සහා ඒ පස ඇත්තේ ලංකාවේ විතරයි. ලංකවේ තියෙන ස්මහර පාශාන සහ පස් ලොකේ කොහේවත් සොයා ගැනිමට නැති බව. රාවනා රජූ රැකපූ ඒ පින්බිම. මුන් විනාශ කරන්නේ දැන්. අපි එකතු වෙලා හරී මේ රට බෙරා ගනිමු

    • @Sanchaarakaya
      @Sanchaarakaya  17 днів тому

      හදවතින්ම ගරු කරනවා ඔබේ අදහසට ❤️

    • @user-yg9tj3iy2u
      @user-yg9tj3iy2u 17 днів тому +3

      පුතේ මම ඔබ ගේ කතාවට එකගයි .අපි හැමදෙනාම එකතු වෙලා මේ රට ගොඩ ගනිමු පුතේ .හරිම ආඩම්බරයක් දැනුනා ඔබ ගැන

    • @DhayaniPadhma
      @DhayaniPadhma 16 днів тому

      තවම තරුණ පරපුරට ප්‍රමාද නම් න්හ් රට බර ගන්න ....😂😂😂😂

    • @charu65
      @charu65 15 днів тому

      ❤🇱🇰🙏

    • @pushpakumarayasapalitha3776
      @pushpakumarayasapalitha3776 15 днів тому

      Aththa math oya de athwidala thiyenawa

  • @chamilaprabath5073
    @chamilaprabath5073 18 днів тому +295

    අපි 50දෙනෙක් ගිහිල්ලා පදින්චි වෙමුද...කටුමැටි ගෙවල් හදලා පටන් ගමු.. මුලදි පාර කපන්න උදලු..යකඩ තිබ්බත් ඇති... පන්සලක් පවත්වාගන්න පුලුවන්... කුඹුරු ටිකක් කරගෙන එලවලු වගාවක් දාගෙන... කුකුල්ලු..හරක්...එලුවො... හදාගෙන ඉන්න බොහොම සරල නිදහස් ජීවිතයකට හොද ගමක්....

  • @lifegoeson.....9928
    @lifegoeson.....9928 12 днів тому +7

    අපිත් ඔයත් එක්ක සංචාරය කරා වගේ දැනුනේ , ශාන්ත පරිසරයටම ගැලපෙන ඔබේ හික්මුන කටහඩ , ඉදිරිපත්කිරීම , අගය නොකරම බෑ .

    • @Sanchaarakaya
      @Sanchaarakaya  12 днів тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @efacjeewan
    @efacjeewan 19 днів тому +8

    ලංකාවෙන් පිට විදෙස් රටක ජීවත් වුණත්, මේ වීඩියෝ එක දකිනකොට දැන්ම පියාඹල එන්න හිතෙනවා. වෙසෙසින්ම ඔබගේ කතා විලාශයත් අදහස් ඉදිරිපත් කරන ආකාරයත් ඉතාම සිත් ගන්නා සුළුය. ❤❤❤

    • @Sanchaarakaya
      @Sanchaarakaya  18 днів тому

      බොහොම ස්තූතියි ඔබතුමාට ♥️♥️

  • @sarathgaminijayalath9437
    @sarathgaminijayalath9437 17 днів тому +13

    දැන් මීමුරේ ට බස් එක උදේ සවස දෙසැරයක් යනවා.
    මීමුරේ රජයේ බෙහෙත් ශාලාව තියෙනවා.
    මීමුරේ ගමේ සියලු ආහාර ද්‍රව්‍ය ගන්න කඩ තියනවා. බැන්කූ පහසුකම් තියනවා.
    පදින්චි වෙන්න පුළුවන් අයට ස්වභාවික පාරාදීසයක්.
    කාබනික
    ආහාර භෝග හදන්න පුලුවන් ,දැහැමි දිවිය සදහා දිවය ලෝකයක්.

  • @shashilawijerathna6261
    @shashilawijerathna6261 6 місяців тому +14

    මාස දෙකකට ආසන්න කාලයකට පස්සේ ආයෙමත් සුපුරුදු සුන්දරත්වය විදින්න පුළුවන් වුනා. නීල වර්ණ තුරුගොමු ඔහේ හරි හරිිියට ගලා බහින දිය දහරා නිදහසේ ඡිවත් වන වනසතුන් ඒ් සුන්දරත්වය රකිනා මිනිසුන් හරිම අපුරුවට කැමරා නෙතට හසු කරන්. සරල වචනයෙන් කිවිවොත් පට්ටම ලස්සන විඩියෝ ඒකක් මගේ මැණික 😍😍😍

    • @Sanchaarakaya
      @Sanchaarakaya  6 місяців тому

      ගොඩක් ස්තූතී ඒ ආදරණීය කමෙන්ටුවට. ❤️❤️

    • @deepikaweraddana8390
      @deepikaweraddana8390 6 місяців тому +1

      Ane aththa thamai

  • @amasilva821
    @amasilva821 14 днів тому +7

    මට මානික්කාවත කතාව මතක් උනා..මිනිස් අවශ්‍යතා වැඩි උනා...මිනිස්සු දුවන්න ගත්තා..අපිත් තාමත් දුවනවා....ඒත් මේ පරිසරය එක්කයි මිනිස්සු හුරු....මොන පහසුකම් වින්දත් සැප ජීවිත ගත කරත් මිනිස්සු අන්තිමට සොබාදහමයි තෝර ගන්නේ❤️

  • @deepikaweraddana8390
    @deepikaweraddana8390 6 місяців тому +4

    Oyage videos nam supiri.hodata pennanawa.wena channel wege newei.Thawa tikak mahansi wenna malliyo .anunge opadupa wageda mewa kochchara watinawada.awwa hamotama watinne na.sobha dahata adare ayata witharai mewa watinne.good luck malliyo👍👍👍👍

    • @Sanchaarakaya
      @Sanchaarakaya  6 місяців тому

      බොහොම ස්තූතියි අක්කෙ 💚 🍃වීඩියෝ එකෙන් ඔයාලා දෙයක් ගත්තනම් ලොකු සතුටක් මට 🤜

  • @upulmak5037
    @upulmak5037 18 днів тому +6

    අපිට එහෙම දෙයක් බලන්ඩ ඔබ විසින් ලබාදුන් අවස්ථාවට ස්තුතියි 👍👍❤

    • @Sanchaarakaya
      @Sanchaarakaya  18 днів тому

      බොහොම ස්තූතියි වීඩියෝව නැරඹුවට ❤️

  • @user-bg5li4ys9z
    @user-bg5li4ys9z 14 днів тому +10

    මිනිස්සු නැති තැන් කෙච්චර ලස්සනයිද නේද සල්ලි පස්සෙ දුවන මිනිස්සුන්ට විශ්වයෙන් දීපු ගොඩක් දෙවල් මගහැරුනා මිත්‍රයා😊❤

    • @Sanchaarakaya
      @Sanchaarakaya  14 днів тому

      අනිවාර්‍යෙන්ම ♥️

    • @dayanisilva7930
      @dayanisilva7930 13 днів тому +1

      ඔව් සොබා දහමෙන් ලැබුන අපූරැ සුන්ද ර දේවල් කැත කරන්නෙ මිනිස්සුමයි.

  • @jayratne8541
    @jayratne8541 22 дні тому +4

    නියමයි,තවතවත් මෙවැනිම වැඩ සටහන් කිරීමට ධෛර්යය ලැබේවා!

    • @Sanchaarakaya
      @Sanchaarakaya  22 дні тому

      ස්තූතියි ඔබතුමාගෙ ප්‍රාර්ථනයට ♥️♥️

  • @TravelGirl-yi8wh
    @TravelGirl-yi8wh 6 місяців тому +1

    Fantastic travel video! Your unique destinations and storytelling captivate me. Keep exploring the uncommon, and thank you for sharing your inspiring adventures with us! 🌍✈

    • @Sanchaarakaya
      @Sanchaarakaya  6 місяців тому

      Thank you so much for your kind words! I'm thrilled you enjoyed the journey. Your encouragement fuels my passion for exploring and sharing these unique experiences. ❤️❤️

  • @malsarawidda
    @malsarawidda 18 днів тому +2

    හරිම ලස්සනට vlog එක ඉදිරිපත් කරනවා. සුභ පතනවා ඔබට

    • @Sanchaarakaya
      @Sanchaarakaya  18 днів тому

      බොහොමත්ම ස්තූතියි ❤️

  • @chathiminapabodya465
    @chathiminapabodya465 17 днів тому +2

    මාරම ලස්සනයි thanks ayiya mewa apita pennawata💗

    • @Sanchaarakaya
      @Sanchaarakaya  16 днів тому +1

      බොහොම ස්තූතියි ♥️

  • @ashwinanthonyrajkumar805
    @ashwinanthonyrajkumar805 6 місяців тому +1

    One of the best documentary’s I’ve ever watched. Keep it up.

  • @wasanthidissanayake6067
    @wasanthidissanayake6067 18 днів тому +3

    හරිම ලස්සනයි ජීවිතේ මුල් ඉදලා පටන්ගන්න නියමයි

  • @nethminikaushalya5268
    @nethminikaushalya5268 16 днів тому +9

    අපේ රට කොච්චර ලස්සනද ,මේ ලස්සන රටේ පරිසරයේ වටිනාකම තේරුම්ගන්න නැති එකයි ගැටලුව,පරිසරයට ආදරය කරන්න 🌳🌲🌵🌾🌿🌱

    • @Sanchaarakaya
      @Sanchaarakaya  16 днів тому

      වටිනා අදහසක් ♥️ බොහොම ස්තූතියි

  • @kdgimhank
    @kdgimhank 10 днів тому +5

    ට්‍රැවල් කරන හැම එකාම හොද උන් ❤🫡 දිනෙශ් සොලෝ මන්සරන්නාව විතරයි බල බල හිටියෙ ලගදි ඉදලා අද හැබැයි වෙනසක් හොයුවා එගැල්ලෝ වග්‍රෙම ඔයත් මරු❤ ඉතින් එක නිසා sub කරා

    • @Sanchaarakaya
      @Sanchaarakaya  10 днів тому

      බොහොම ස්තූතියි ♥️🫡

  • @user-yg9tj3iy2u
    @user-yg9tj3iy2u 17 днів тому +2

    ලස්සනයි ..අපි හරි ආසාවෙන් රස වින්දා ..බොහෝම ඉස්තුතියි ඔබලාට ...

    • @Sanchaarakaya
      @Sanchaarakaya  17 днів тому

      බොහොම ස්තූතියි නැරඹුවට වගේම අදහසටත් ♥️🙏

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 20 днів тому +3

    ස්තුති සහෙදරයා ඔබට හරි ම ලස්සන යි වැඩ සටහන ❤❤❤❤

    • @Sanchaarakaya
      @Sanchaarakaya  20 днів тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @nuwanwijewardhana3282
    @nuwanwijewardhana3282 12 годин тому

    Wonderful video. It showed real typical beauty of Sri Lanka. Thank you bros..

  • @malindafernando1963
    @malindafernando1963 16 днів тому +2

    Beautiful program. True nature, lush green and wild life. Two water ways adds the colour to the documentary. Appreciate your effort , commitment and hard work to bring this program to us.
    Cheers..!!

    • @Sanchaarakaya
      @Sanchaarakaya  16 днів тому

      I'm glad you enjoyed the program and appreciated the natural beauty and wildlife. Your kind words mean a lot and motivate me to keep creating content. Cheers ❤️

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 11 днів тому +3

    ලස්සන ගමක වැදගත් තොරතුරු රැසක් ගනාවට හදවතින්ම ස්තුතිය ....🙏🌼🌞

    • @Sanchaarakaya
      @Sanchaarakaya  10 днів тому

      බොහොමත්ම ස්තූතියි ♥️🙏

  • @tharinduwickramasingha1577
    @tharinduwickramasingha1577 16 днів тому +8

    ලොකු දෙයක් කැලේ ආරක්ෂා උනා ❤

  • @mudithabhagya6324
    @mudithabhagya6324 16 днів тому +2

    සුපිරි විචාරය මචං , 👏 good luck❤

    • @Sanchaarakaya
      @Sanchaarakaya  16 днів тому

      බොහොම ස්තූතියි මචං ♥️🫡

  • @kulebro4176
    @kulebro4176 12 днів тому

    ජය වේවා සහෝදරයා ... මේ වගේ වීඩියෝ හැමදාමත් බලන්න අපිට දාන්න ...දළදා සමිදු පිහිටයි උබට පරිස්සමෙන් ..❤🙏🙏

    • @Sanchaarakaya
      @Sanchaarakaya  12 днів тому

      බොහොම ස්තූතියි මචන් ♥️🙏

  • @Suryasinghewanshe
    @Suryasinghewanshe 18 днів тому +1

    හොඳ වැඩක් සහෝදරයා ,,,💐👊🤙

    • @Sanchaarakaya
      @Sanchaarakaya  18 днів тому

      බොහොම ස්තූතියි ඔබතුමාට ♥️🙏

  • @songhub7560
    @songhub7560 16 днів тому +1

    Thumbnail eka supiri ❤

  • @shanakatissera4505
    @shanakatissera4505 12 днів тому +2

    ලස්සනයි පැහැදිලිකිරීම💚 ජයවේවා

    • @Sanchaarakaya
      @Sanchaarakaya  12 днів тому +1

      බොහොම ස්තූතියි ♥️ ජය වේවා

  • @user-qo7zo1ew6i
    @user-qo7zo1ew6i 6 місяців тому

    යන්න බැරිතැන් රෑපරචනාවකින් හරි දැකබලාගන්න පුලුවන් වුනාට ගොඩක් ස්තුතිය සහෝදරයා❤

    • @Sanchaarakaya
      @Sanchaarakaya  6 місяців тому

      බොහොම ස්තූතියි ❤️❤️ යන්න බැරි නෑ, උත්සාහ කරමු. ජය වේවා 🤜

  • @ChdanaVasanthakumara
    @ChdanaVasanthakumara 18 днів тому +1

    නිහතමානීව කල ගමන ඇත්තටම ආද්‍යාත්මක ගමනක් මට දැනුනෙ වෙනම හැගීමක් සුපිරි ❤❤❤❤❤❤❤❤❤

    • @Sanchaarakaya
      @Sanchaarakaya  18 днів тому +1

      මට සතුටුයි ඒ ගැන අහන්නත් ♥️

  • @nalaka.perera
    @nalaka.perera 16 днів тому +5

    මේ ගම පට්ට ලස්සන ගමක් Threewheel එකක් යන්න පාරක් සහ හාමුදුරුවන්ට ආවාස ගෙයක් සහ. බූදූ කූටියක් සාදා දෙන්නට හැකිනම් අපූරුයි කියලා හිතෙනවා, හතූ පිපෙනවා වාගේ චෛත්‍ය හදන ඇත්තෝ දකිත්වා

    • @Sanchaarakaya
      @Sanchaarakaya  16 днів тому +2

      එපා නේද. මේ සුන්දරත්වය මෙලෙසම තියෙන එක හොදයි ♥️♥️ හාමුදුරුවන්ට ඕන ඉතාම සුළුවෙන් ගේ වහලෙ පිලිසකර කරගන්න

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 16 днів тому +3

    මේවගේ ලස්සන පරිසරයක් ලොකේ කොහේවත් නැ ❤❤❤

    • @Sanchaarakaya
      @Sanchaarakaya  16 днів тому

      අනිවාර්‍යෙන් ♥️

  • @user-or6jw9re9o
    @user-or6jw9re9o День тому +1

    ආසාවෙන් බැලුවා ඉවර වෙනකන්ම ලස්සනයි ගොඩක් බුදු සරණයි සියලු දෙවි පිහිටයි ඔයාලට

    • @Sanchaarakaya
      @Sanchaarakaya  День тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @yakdessalk
    @yakdessalk 6 місяців тому

    සුන්දරයි 💚🌿 සුන්දර කතාබහක් 🌿

    • @Sanchaarakaya
      @Sanchaarakaya  6 місяців тому +1

      බොහොම ස්තූතියි යක්දෙස්සයිනි ❤️🤜

  • @dilhanirathnayake3177
    @dilhanirathnayake3177 14 днів тому +1

    Beautiful video, i truly hope Hamuduruwo was offered essential food items during your visit. And it would have been such a blessing to listen to a few words of wisdom from Hamuduruwo and his journey of finding happiness. Overall good effort.

  • @bernardbocks
    @bernardbocks 6 місяців тому

    Nice one mate..❤❤❤❤

  • @AselaLakshan.
    @AselaLakshan. 5 днів тому +2

    මිනිස්සු නැති උනාම සොබාදහම ලස්සනයි❤️

    • @Sanchaarakaya
      @Sanchaarakaya  5 днів тому +1

      අනිවාර්‍යෙන්ම ♥️

  • @sahandananjaya3546
    @sahandananjaya3546 17 днів тому +1

    ada baluwe matath hena pudumai meka , bohoma sthuthiyi video ekata

    • @Sanchaarakaya
      @Sanchaarakaya  16 днів тому

      බොහොම ස්තුතිය ♥️🙏

  • @Chandi-uv6uw
    @Chandi-uv6uw 15 днів тому +3

    Niyamai bro....dakaganna nolabena de dakaganna labunata...❤❤❤❤❤❤😅

    • @Sanchaarakaya
      @Sanchaarakaya  15 днів тому

      බොහොම ස්තූතියි මචං ♥️

  • @pasindudarshana4591
    @pasindudarshana4591 13 днів тому +9

    මිනිස්සු නැති හින්දා තමා ඕක ඔච්ච්ර ලස්සනට තියෙන්නෙ

  • @user-ui3hu5od2b
    @user-ui3hu5od2b 15 днів тому +1

    Aiya kyana de harima pahadilii.ahagen inna asai 🥰 super vedio🎉

  • @nilminifernando5548
    @nilminifernando5548 17 днів тому +7

    සතැන් මරන්න නමි එපා 😮😢සවභාවධර්මය ආරක්ෂා කරපල්ලා දිවි හිමියෙන්

    • @Sanchaarakaya
      @Sanchaarakaya  16 днів тому +1

      අනිවාර්‍යෙන් ♥️🙏

  • @upulatammita
    @upulatammita 14 днів тому +1

    Great effort and wpnderful production.

  • @surekanelumsilva4131
    @surekanelumsilva4131 17 днів тому

    Eka Nam Aththatama lassanai 😊😊😊😊

    • @Sanchaarakaya
      @Sanchaarakaya  17 днів тому

      බොහොම ස්තූතියි මචන් ♥️🤜

  • @udagearachchi8650
    @udagearachchi8650 8 днів тому +4

    ඇත්තටම මල්ලි උබ ගැන පට්ට ආඩම්බරයි ..මටත් එන්න ඕනා උබලා එක්කම....හාමුදුරුවන්ට හොද දානයක් පිරිනමලා අපිමහදලා දවස් කීපයක් ගතකරමු...මට ඔයාව සම්බන්ධ කරගන්නේ කොහොමද ..මම දැනට පිට රට ඉන්නෙ..ඒවගෙම තමා ඔයාගෙ කතාවට මාර ඇදිලා යනවා...මාරම කූල් තැන්පත් ❤

    • @Sanchaarakaya
      @Sanchaarakaya  8 днів тому

      බොහොම ස්තූතියි අයියෙ ♥️ මට instagram පණිවිඩයක් එවන්න

  • @manorisilva8984
    @manorisilva8984 13 днів тому +1

    ලස්සනයි...දුෂ්කරයි...🍀🍀🌱🌱🌱🌿🌿

    • @Sanchaarakaya
      @Sanchaarakaya  13 днів тому +1

      ඔව් ❤️ඒකනේ රැකිලා තියෙන්නේ

  • @PrageethNishan
    @PrageethNishan 17 днів тому +1

    සුපිරි.

    • @Sanchaarakaya
      @Sanchaarakaya  17 днів тому

      බොහොම ස්තූතියි ❤️

  • @chamararathnayaka4005
    @chamararathnayaka4005 15 днів тому +1

    මාරම ලස්සනයි එ ගම 🐦 කිචි බිජි නාල රටාවන් එ වගෙ ම ඔයාගෙ ගමෙ විස්තර පැහැදිලි කිරීම් ඉතාම පැහැදිලි 😊😊😊

    • @Sanchaarakaya
      @Sanchaarakaya  15 днів тому

      බොහොම ස්තූතියි ♥️

  • @janakakasthuri3850
    @janakakasthuri3850 18 днів тому +6

    බලශක්තිය විදියට සෝලා යූස් කරන්න පුළුවන් .මාර්ගයේ අවහිරකම් දරාගන්න වෙනව .මෙහි නැවත පදිංචියට යනවනං .නමුත් වෙනත් තැන් තව තියෙනව ලංකාවේ මෙතරම් දුෂ්කර නැතත්...🚹 හිංද චොර නොවුණු .සහ ඉස්සර විදියට සරලව ජීවිතය ගෙවන්න කැමති අයට.මගෙනං ගෝල් එකක් ඒක...❤.....

    • @Sanchaarakaya
      @Sanchaarakaya  18 днів тому +1

      අනිවාර්‍යෙන් ♥️ ඕනතරම් තැන්තියනවා සරල ජීවිත ගෙවන්න. සුලුගුනෙත් තාම නොදියුනු තරමක් දුෂ්කර ගමක්

  • @Minushmunasinghe
    @Minushmunasinghe 18 днів тому

    thank you yaluwone...much love from europe....

  • @user-ib6js9cx3x
    @user-ib6js9cx3x 14 днів тому +2

    Mn hari asai ඉස්සර dewl balnn as dekin dakinn.. ඉස්සර gewl මිනිස්සු ගම්මාන .. ඉස්සර මිනිස්සු gatha karpu සරල jiwathe. Godak lassanai .. aphu thanakata ynn me wge..❤

    • @Sanchaarakaya
      @Sanchaarakaya  14 днів тому

      බොහොම ස්තූතියි ♥️ 🙏

  • @Athula_Bandara
    @Athula_Bandara 14 днів тому +3

    හරිම සෞම්‍ය හැඟීමක් ඇතිවෙනව මේ වීඩියෝව බලද්දී ☘️

    • @Sanchaarakaya
      @Sanchaarakaya  14 днів тому +1

      බොහොම ස්තූතියි ♥️🙏

  • @thanujalakshan6749
    @thanujalakshan6749 16 днів тому +2

    Dinesh aiyhge vlogs wge..supiri❤

    • @Sanchaarakaya
      @Sanchaarakaya  16 днів тому +2

      Thank you bro ♥️

    • @HettigePerera
      @HettigePerera 15 днів тому

      ​@@Sanchaarakaya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @surangajayamal4411
    @surangajayamal4411 3 місяці тому +1

    ❤❤ ලස්සනට විඩියො එක කරලා තිබෙනවා

    • @Sanchaarakaya
      @Sanchaarakaya  3 місяці тому

      බොහෝම ස්තූතියි මිත්‍රයා ♥️♥️

  • @SusanthaKumara-n1e
    @SusanthaKumara-n1e 17 днів тому

    ❤❤❤it's very beautiful village wow .😮😮😮

  • @kelumkumarasiri3870
    @kelumkumarasiri3870 14 днів тому +1

    Niyamai sahodaraya vidio aka

    • @Sanchaarakaya
      @Sanchaarakaya  14 днів тому

      බොහොම ස්තූතියී ♥️🙏

  • @lastersilva534
    @lastersilva534 18 днів тому

    Nice location for nature lovers ❤

  • @kulebro4176
    @kulebro4176 12 днів тому +1

    Dutu nodutu කියල swarna wahiniye eke program eka karapu niwedayakage voice ekamai... ubata tiyenne සහෝදරයා ...ගැම්මක් කොල්ලෝ ජය වේවා

    • @Sanchaarakaya
      @Sanchaarakaya  12 днів тому

      බොහොම ස්තූතියි ♥️ ජයවේවා මචන්

  • @chamindasamarakoon6899
    @chamindasamarakoon6899 14 днів тому +1

    Very very interesting vedio... Please go a head..

  • @lakmalhathurusinghe2562
    @lakmalhathurusinghe2562 9 днів тому

    superb documentary bro.watched till the end.the discussion with the old gentlemen was very insightful .keep up the good work

    • @Sanchaarakaya
      @Sanchaarakaya  9 днів тому

      Thank you so much ♥️

    • @Sandaru351
      @Sandaru351 5 днів тому

      Hari hari apita theruna oyata english puluwan kiyala 🤣🤣🤣

  • @ananmanan3925
    @ananmanan3925 17 днів тому

    තෙරුවන් සරනයි ....

    • @Sanchaarakaya
      @Sanchaarakaya  17 днів тому

      තෙරුවන් සරණයි 🙏

  • @maheshkumara6667
    @maheshkumara6667 18 днів тому +3

    දිනෙශ් අයියා වගෙ .. එලම කොල්ලා අද සෙට් උනෙ ... ලස්සනයී වැඩෙ🎉🎉

    • @Sanchaarakaya
      @Sanchaarakaya  18 днів тому +1

      බොහොම ස්තූතියි ♥️🤜

  • @dulage1252
    @dulage1252 6 місяців тому

    Good job❤

  • @sasiniishara358
    @sasiniishara358 14 днів тому +1

    Best channel❤

  • @Crypto-Tourism-Trade
    @Crypto-Tourism-Trade 9 днів тому

    Super work.

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 4 дні тому

    ලස්සනයි ලස්සනයි ඔබ සැමට බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️

    • @Sanchaarakaya
      @Sanchaarakaya  4 дні тому

      බොහොම ස්තූතියි ♥️🙏

  • @user-bt5fo5hb9o
    @user-bt5fo5hb9o 15 днів тому +2

    Video eka ලස්සනයි .. hari පැහැදිලි broooo විස්තර karana vidiya

  • @AshiPerera-o3b
    @AshiPerera-o3b День тому

    Good job❤❤❤

  • @adppriyanka8855
    @adppriyanka8855 12 днів тому +1

    Minissu nathi then hari lassanaie 🍃🍃🍃

    • @Sanchaarakaya
      @Sanchaarakaya  12 днів тому

      ඇත්තෙන්ම ඔව් ♥️

  • @supunthilakshana4860
    @supunthilakshana4860 9 днів тому

    නියමයි 🤩

  • @manilkasilva9922
    @manilkasilva9922 14 днів тому +5

    කතා විලාසය ආකර්ෂණීයයි .පැහැදිලියි.

    • @Sanchaarakaya
      @Sanchaarakaya  14 днів тому

      බොහොම ස්තූතියි ♥️

  • @prasadranga4229
    @prasadranga4229 13 днів тому +1

    Wow❤

  • @user-wy8lu9zr4z
    @user-wy8lu9zr4z 2 дні тому

    Harima lassanay ❤❤

    • @Sanchaarakaya
      @Sanchaarakaya  День тому

      බොහොම ස්තූතියි ♥️

  • @nil2303
    @nil2303 3 дні тому

    Very interesting thnx

  • @wajeerawa3369
    @wajeerawa3369 17 днів тому

    සුන්දර පරිසරයක්

  • @kasundananjaya2701
    @kasundananjaya2701 11 днів тому +5

    වොයිස් එකත් ලස්සනයි ගමත් ලස්සනයි උබත් ලස්සනයි

  • @NemalNilanji-cn1jj
    @NemalNilanji-cn1jj 15 днів тому +1

    Best youtuber its reminds me bit of jackson anthony සන්චාරේ❤

    • @Sanchaarakaya
      @Sanchaarakaya  15 днів тому

      That comment is like a great award ❤️ Thank you brother

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 11 днів тому +1

    ස්තුතිය ඔබට දරුවනි ...🙏🙏❤❤❤❤❤❤

    • @Sanchaarakaya
      @Sanchaarakaya  11 днів тому

      බොහොම ස්තූතියි ♥️♥️

  • @heshanidilhara8077
    @heshanidilhara8077 7 днів тому

    ලස්සනයි ❤

    • @Sanchaarakaya
      @Sanchaarakaya  7 днів тому

      බොහොම ස්තූතියි ♥️

  • @arunakumara3810
    @arunakumara3810 14 днів тому +1

    niyamai

    • @Sanchaarakaya
      @Sanchaarakaya  14 днів тому

      බොහොම ස්තූතියි ♥️

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 6 місяців тому +1

    මං හරි ම ආසයි ඔය තැනට යන්න ගිහින් ජිවත් වෙන්න 💯🤗😊❤️😍👌👍🙏🤔😮🇨🇦🇱🇰🙏

    • @Sanchaarakaya
      @Sanchaarakaya  6 місяців тому

      පරිසරය උපරිමයෙන් රකින කෙනෙක්ට බැරිවෙන එකක් නෑ ❤️❤️

    • @kamaldammika7280
      @kamaldammika7280 18 днів тому

      Yes we can , Myself also thought like that,we can build it again ,This aria belongs to King Ravana era....So special place in the world 🌎 over 5000 years

  • @ChandaniAmarasekara
    @ChandaniAmarasekara 19 днів тому +4

    මිනිසුන් නැති තැන සොඳුරු සොබාදහම ට ආදරය මිස
    පොලිතින් බෝතල් කටු සමග යන එන හැම තැනක
    තැන නොතැන විසිකරන
    අද ඉන්න අප විතරක් නොව හෙට උපදින ඔවුන්ට ද
    සොබාදම් මාතාව ඉතිරි කරන්න ට හැකිනමි අගනේය අනාගතයට
    එදා ගැලු ගග දිිය ඇලි වන වදුලු බොහෝ දෙය දකින්නට නැත
    අනාගත යමි දිනක පිංතූරයකින් පමණක් පෙන්වා දිය හැකි වෙයි සිතුනෙමි ඔබලාට තෙරැවන් සරණයි !

    • @Sanchaarakaya
      @Sanchaarakaya  19 днів тому

      මිනිස්සුන්ගේ විනාසය මිනිසුන් විහින්ම කරගන්නා දෙයක් ♥️ තෙරුවන් සරණයි 🙏

  • @SDD950
    @SDD950 16 днів тому +7

    අහම්බෙන් දැක්කේ. අමුතු ගතියක්, ලස්සනක් තියෙනවා. subscribe නොකරම බැරි උනා. හැබැයි හරියටම location එක නොදා ඉන්නවා නම් හොඳයි කියලා තමා මගේ මතය නම්. මේවල ලස්සන විඳින්න ඇවිල්ලා මේ පරිසරය කාබාසිනියා කරලා දාල යයි නැත්තම්. තවත් මේ වගේ හොඳ vedios කරන්න ලැබේවා.

    • @Sanchaarakaya
      @Sanchaarakaya  15 днів тому

      බොහොම ස්තූතියි ♥️ අදහසට එකඟයි මම

  • @sandakumara5129
    @sandakumara5129 16 днів тому +5

    ඔබේ හඩ, බාෂාව බාවිතය හරි මනරම් ❤👍

    • @Sanchaarakaya
      @Sanchaarakaya  16 днів тому +1

      බොහොම ස්තූතියි ඔබට ❤️

  • @hemanthadayarathna7835
    @hemanthadayarathna7835 17 днів тому

    Nice ❤️

  • @Hot10331
    @Hot10331 11 днів тому

    මට කතා කරන විදියෙන් මතක් උනේ වයිල්ඩ් ඒශියා එකේ අන්කල්ව ❤️ ඇත්තටම ලස්සනට එක්ස්ප්ලේන් කරනව. ජය 💪

    • @Sanchaarakaya
      @Sanchaarakaya  11 днів тому +1

      බොහොම ස්තූතියි ♥️🤜

  • @RupinaKurera
    @RupinaKurera 11 днів тому +1

    Good place ❤❤😊,

  • @user-jb3nh5jn4q
    @user-jb3nh5jn4q 18 днів тому

    Watina wadak sthutiy

    • @Sanchaarakaya
      @Sanchaarakaya  18 днів тому

      බොහොම ස්තූතියි ♥️

  • @roshansachith206
    @roshansachith206 18 днів тому +10

    ජීවිතේ අතහැටරීම ප්‍රගුනකරන කෙනෙකුට බාහිර ලෝකෙන් මිදෙන්න තියෙන හොදම තැනක් ෆෝන් එකකින්වත් සම්බන්ද වෙන්න විදියක් නැහැනේ සියලු බැදිම් ඉබේම අතහැරෙනව

    • @Sanchaarakaya
      @Sanchaarakaya  18 днів тому +1

      ඔබේ අදහස හරි ❤️

  • @user-te5sh9mk1v
    @user-te5sh9mk1v 18 днів тому

    Nice program

    • @Sanchaarakaya
      @Sanchaarakaya  18 днів тому

      I appreciate your feedback, it means a lot ❤️

  • @user-rq7wq9ov8p
    @user-rq7wq9ov8p 18 днів тому +3

    අනේ මාවන් ඔයවැනි ගමනක් සදහා සහාභාගි කර ගන්නකෝ...මොකද සුන්දර ස්භාධරයට මම හුගක්ම ආදරෙයි ...අපේ ගෙදර අපිත් කැලේ ඇවිදිනව අපිට වනඅලි බොහෝ වෙලාවට හමුවෙනව...ඒත් ඒ අපූරු සුන්දරත්වය හරිම ලස්සනයි ...ඔබ දෙදෙනාට සුබ ගමන් ...🙏

    • @ThushRr
      @ThushRr 18 днів тому

      ඉතිං සල්ලි වියදං කරලා තනියම පලකො පිනට එක්කන් යන්නෑ 😂

    • @KFC9696
      @KFC9696 18 днів тому

      ​​😂😂😂සල්ලි තිබුනත් තනියෙං යනවට වැඩිය කාත්එක්කහරි යනවවගේ ආරක්ෂාවක් නැහැ ගමන enjoy කරන්නත්බැහැ.?​@@ThushRr

    • @Sanchaarakaya
      @Sanchaarakaya  18 днів тому +1

      Instagram එකට පණිවුඩයක් එවන්න. අවශ්‍ය සහයෝගය දෙන්නම් ගමනට ❤️

    • @user-ku7oe4jd9o
      @user-ku7oe4jd9o 17 днів тому

      Oya kellek nm mn ekkan yannam.😁

  • @Realeye66
    @Realeye66 17 днів тому

    Cheers

  • @user-vn3mr1pn7c
    @user-vn3mr1pn7c 11 днів тому +1

    කව් රුත් නෑ කීවට ආගිය අඩි පාරවල් තියනව ...හ්ම්ම්ම් ලස්සන වැඩ සටහනක් ..බුදුසරනය් ..

    • @Sanchaarakaya
      @Sanchaarakaya  11 днів тому

      ගමේ අය ඉඳහිට ගමට ඇවිත් යනවා ♥️

    • @user-vn3mr1pn7c
      @user-vn3mr1pn7c 11 днів тому

      @@Sanchaarakaya 👍😃

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 13 днів тому +1

    ❤❤❤❤❤

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh 17 днів тому +1

    Parissamen. Gihin. Anna. ❤🙏👍

  • @user-xe1lx3lg6b
    @user-xe1lx3lg6b 11 днів тому +1

    harima lasanai❤❤❤❤

    • @Sanchaarakaya
      @Sanchaarakaya  11 днів тому

      බොහොම ස්තූතියි ♥️

  • @pererafrank6470
    @pererafrank6470 17 днів тому +1

    ❤❤❤❤

  • @rameshkrishna1777
    @rameshkrishna1777 9 днів тому

    Lassani aiye❤

    • @Sanchaarakaya
      @Sanchaarakaya  9 днів тому

      බොහොම ස්තූතියි ♥️