Ane manda matanam normal walata Wada ceser hodai dan dawas 18 i babata loku putha normal marila ipaduna ceser eka mata amaru une na hospital eken godak udaw kara පේරාදෙණිය teaching hospital eka misla kiyana widihatama welawata nagittama ඇත්තටම amaruwak na habai me mage අත්දැකීම
mat oya wagemi hebei mm rajye hospitl ekak mge baba hambela mn laga ammt inn dunne re vithrai mmth thniwam weda kra gththe ...apit unu wathur dunne nann mge baba eddi re 8i mm daddi pandar 3i eka hrim amarui ...
Man delivery eka kale lanka hospital eke gedarin ma water bag eka break wela aran giye , but man 5 months wala idan hodata exercise kala godak awidda e nisa water bag eka kadunata pain awe naha 4 hours wage thama pain thibbe normal delivery kala .
සමහර අය හිතන් ඉන්නේ නෝමල් හම්බ උනාම අමාරුයි සීසර් කලාම අමාරු නෑ කියලා ඒක ලේසියි කියලා ඒක දන්නේ සීසර් එකට මූන දුන්න අම්ම කෙනෙක් විතරයි.තව සමහර අය කියන දෙයක් තමයි සීසර් කරල බබාව ගත්තම ඒ අම්මට කිරි එරෙන්නෙ නෑ දරුවන්ට ආදරේ නෑ කියලා.එහෙම කියද්දි මගේ හිතට ලොකු දුකක් දැනෙනවා.
@@MaduwanthiBmc එකේ වේදනාව දන්නේ අපි විතරයි 🫶
එහෙම කියන්නෙ මන්ද මානසික පිස්සො.මොකද මමත් සිසර්
මගේ patiyata මාස 2 1/2 mage පුතා හම්බ වුණේ කුරුණෑගල hospital eke. Aththaatama කියන්න ඕනි ehe doctor s la ඇතුළු කාර්යය මණ්ඩලය api gana හොඳට බැලුවා .❤
මගේ දුවත් හම්බ වුනේ කුරුණෑගල හොස්පිට්ල් එකේ...මාර හොඳ යි
Ow nangi sampurna aththa oya kiyana de . Mokada mat oya vagema wedanava vinada .
මමත් රජයේ hospital එකක නංගී හිටියේ මටත් ඇවිදින්න දුන්නේ නෑ
ඉස්සෙල්ලා ම මගේ වෝටර් beg එක කැඩුවා. මට නින්ද යන්න බෙහෙත් එකක් දුන්නා eth e වේදනාව ට නින්ද යන්නේ නෑ. මටත් බෝල්ට් එකක් දැම්මා ඒත් ඒ වේදනාව ට එක කොහෙවත් මට missla බැන්නා එක විදිහට ඉන්න කියලා. කොහොම ඉන්නද .ඉතින් මට toilat එකට යන්න ආව මම තටබන්න ගත්තා මට හොඳට benna මට ita passe kiwwa oya thaniyama lamayawa ganna kiyala ithim kakul deka ussan thatabanna kiwwa ekkenek nikm baluwe na mata baninaw thatabaña kiyala. Thatabnna pana na mata ithim man thaniyama lamayage oluwa gaththa ita passe thma mage yoniya kapala lamaya gaththe😢
ඔයා ආඩම්බර වෙන්න අම්මා ඔයා යකෙක්ටවත් දරාගන්න බැරි වේදානවක් දාරාන් සටන දිනලා තියෙන්නේ 😢
Mamath normal delivery eken ceserian giyapu kenek.matara asiri.
කාසල් එක හොදයි ද.මට විස්තර ටිකක් දෙන්න .කව්ද හොද vog කෙනෙක් කියන්න කෝ...
අම්මෝ මටත් හීනයක් වගේ සීස එකෙන් පස්ස ගෙවුන මාස දෙක..මට තාමත් හිතෙනවා මං කොහොමද එච්චර වේදනාවක් දරා ගත්තෙ කියලා..ඇද්න් බහින්නම විනාඩි 10ක් විතර යනවා කැක්කුම ඊටත් වඩා..මම නම් කියන්නෙ කොච්චර අමාරු උනත් නෝමල් බබාලා ගන්න කියලා ඒ වේදනාව කොහොම හරි ඉවසුවොත් බබා ලැබුනම වේදනාව ඉවරයි..ඒත් සීස කලොත් සීස වේදනාව අඩුම මාස දෙකක්වත් තියෙනවා 😢😢
@@dilshaniamandidilshaniaman5780 ඒ තුවාල වේදනාව දරාගෙන දරුවා වෙනුවෙන් කැප වෙන අම්මලා තමා සෑබෑ දෙවිවරු 🫶
මගෙ බබත් සීසර් කරල ගත්තේ ගොඩක් අමාරුයි ඒක මතක් වෙනකොටත් බය හිතෙනවා.
මම කාසල එකේ තනියම පුතාව නෝමල් හම්බුනේ දුවව කාසල් එකේ ඉමජන්සි සිසර් එකක් කරලා ගත්තේ ඔය දෙකේම වේදනාව හොඳින් වින්ඳා පුතාට පැය 12ක් ලේබර් පේන්ස් එක්ක ලේබර් රූම් එකේ ඊට කලින් පේන් තිබුණත් වාට්ටුවේ ඇවිද ඇවිද හිටියේ දරාගන්න බැරුව ඒක මතක් වෙද්දී කොහොම දරාගෙන හිටියද කියලා හිතාගන්න බෑ❤ තව සති තුන හතරකින් තව පාරක් සීසර් එකකින් තුන්වෙනි ගේන්න යන්න ඕනේනේ කියලා හිතද්දී සතුටයි බයයි දෙකම එක්ක ආසාවෙන් ඉන්නවා බබා නිසාම❤❤
ඒ ආදරේ 🥹❤️ බුදුසරණයී අම්මා
@@Sachini_Uthapala ඔයටත් බුදු සරණයි අම්මා තව තවත් නීරෝගීව දරුවන් කරදරයක් නැතුව වේදනාවක් නැතුව ලැබේවා ...❤️🥰
Deweniya sisa unama thun weniyatht sisada
Math ude 5 30 hawasa 1 lamaya hambune patiyawa dkka withrai okkoma,wdanawa nathi una❤
Did they use catherter tube
Ane manda matanam normal walata Wada ceser hodai dan dawas 18 i babata loku putha normal marila ipaduna ceser eka mata amaru une na hospital eken godak udaw kara පේරාදෙණිය teaching hospital eka misla kiyana widihatama welawata nagittama ඇත්තටම amaruwak na habai me mage අත්දැකීම
Ai oyata dewani baba ceser gaththe
@@NisariMadushanka-wc5gn mage bridge eke thama baba hitiye ceser eka karana welawe thama docter kiuwe gedi dekak thiyenawa kiyala
oyata වයස kiyada akka ❤
@@InduniNethraSewmini මට බබා ලැබෙනකොට 28යී
මට බදුල්ල පළාත් රෝහලේ බබා ලැබුනේ
මම දෙයක් කියන්නද අපේ ගෙදරට අල්ලපු ගෙවල් දෙකේම අක්කලා දෙන්නටම බබාලා හම්බුනේ සිසේරියන් කරලා. එයාලා අමාරුවක් නැතුව හිටපු නිසා මම ඇහුවා අමාරු නැද්ද අක්කේ සමහර අය අමාරුයි කියනවනේ කියලා එයාලා දෙන්නම කියන්නේ හිතපු තරම් අමාරුවක් නෑ කියලා . අනේ මන්දා එයාලා නෝමල් ඉස්සර විදියට ඇවිදලා කරලා හොදට හිටියා අනේ මන්දා ඉතින්
Akke oyata price kohomada giye private hospital ekata❤
@@nethminifernando8347 415000/- කට කිට්ටු වෙන්න ගියා dear
Ammo oya wedanawanam onane mata istepar katu 18 gahala thibuna ekanam harima wedanawak
Mata mawama matak una 2024/06/11 mamath oya athdakima vinda mage kathawa kiwa wage❤
@@ChamiWeerasinghe 🫶🥹
Epidural ekak dunne nadda dear?
Na dear
Ane oya badata xais karanne kohomada Mata kiyandako
@@SalithaKumara-o1j eka doctor හරහා තමා අහන්න ඉස්සෙල්ලාම මොක්ද එයා තමා කියනේ කොයී තරම් කාලෙකින් පටන් ගන්න ඔනීද කියලා ඊට පස්සේ තමා මාත් පටන් ගත්‍තේ . මන් ඊලග වීඩියෝ එකෙන් අරං එන්නම්
Bleed weddi pad adinna onida akki
@@ayomawishwajith9173 hospital එකෙන් ඒක දෙනවා. අපි අරං යන්න ඔනී. ඒ උනාට එයාලා අපිට ඒවා දෙනවා
Oya wedanawama mat vinda government hospital eke. Epma una e dws tika. Normal gnn gihin mat anthimta sisr kra. E madiwta samhara napuru nursela..😢
😢
මාත් ඔය වේදනාව ඔය විදිහටම වින්දා.නොර්මල් හන්බෙන්න ගිහින් ඉමර්ජන්සි සිසර් ගිහින් ඒ වේදනාව නන් කියලා වැඩක් නෑ😢
කැපුම් තුවාල කියන්නෙ කොහෙ කැපුවත් වේදනාව එකයි නැගිටලා තමගේ වැඩ කරන්න ඕනෙ නෝමල් ඩිලිවරි එක විදින වේදනාව අම්මා කෙනෙක් විදින්නම ඕනෙ වලපයයි ගොඩපයයි ඒ ලෝකයේ තිබෙන දරුනුම වේදනාව නමුත් දරුවට අම්මට යහපත් ම වෙදනාව
අනේ මට කියනවද ඔයාට ටොයිලට් යන්න අමාරැ උනාද
Pv karanawa kiyanne baba pahal wena eka bala eka namai koi taram pramanayak openda kiyalai ❤
@@UdeshikaRajapaksha-e8f thank you dear ❤️
Mamath castle hospital eke
Dr oyage babage birth weight eka kiyannko.❤
@@PiyumiIdusha-tm5qq එයා හරි පොඩි බබෙක් 🥹ඉපදෙනකොට 2.3kg. එයා ඊට පස්සේ කිරි නැතිව හිටපු පැය ගානට 1.9kg බැස්සා 😓
mat oya wagemi hebei mm rajye hospitl ekak mge baba hambela mn laga ammt inn dunne re vithrai mmth thniwam weda kra gththe ...apit unu wathur dunne nann mge baba eddi re 8i mm daddi pandar 3i eka hrim amarui ...
😢Aneeee
PRIVATE හොස්පිටල් එකක අපිට REQUEST කරලා සීසේරියන් එකක් කර ගන්න බැරිද ...නෝර්මල් ඩිලිවරි කරන්න අකමැති නම්
@@madhugunarathna479 අපෝ පුලුවන් පලවෙනී chekup එකේදීම ඒක doctor එක්ක කතා කරගන්න පුලුවන් කිසිම ගැටලුවක් නෑ
පුලුවන්
@@madhugunarathna479 කිසිම ගැටලුවක් නෑ එයාලා පලමූ හමුවීමේදීම ඩොක්ටර් අහනවා ඔයාගේ කැමත්ත මොකද කියලා ඔයා සීසා කිව්වෝත් දරුවා වැඩුනාට පස්සේ ඔයාලා කැමති වෙලාවකට උනත් දරුවා එයාලා ගන්නවා ( මාස ගනන හරි ගියාට පසු)
Mamat normal.attatama atta akki.ammooo...😢❤
Yaluwe.mamanam.oya.athdakima.thama.lbalanaaa
E gab gela koi taram openda ki balanne nda
Pv karanne
@@i7890t කරලා බැලුවා dear ඒත් අවසාන මොහොතේ එයාලා කිව්වා open wenne na kiyala
Man delivery eka kale lanka hospital eke gedarin ma water bag eka break wela aran giye , but man 5 months wala idan hodata exercise kala godak awidda e nisa water bag eka kadunata pain awe naha 4 hours wage thama pain thibbe normal delivery kala .
Ane manda.matanam nomral baba labuna danne wath na.paya 7 lebar room eke hitiya
🙏🙏♥️♥️
❤❤
Math badulle hospital eke sisar
badulle hp 1 hodaida dr.ceser kranna......
Mamat badulle.
❤️❤️🥰
❤️❤️❤️❤️❤️
Oyage hospital eka mokadda
Waththala hemas lu
Hemas wattala
@@Sachini_Uthapaladr. Sunil Fernando neda oyage me vedio eke inne
@@sandamalisenevirathna8138 ow dear
@@Sachini_Uthapala hsptl bill eka keeyak unada?
Oya koeda
කියක් ගියා ද හෙමස් එකේ
415000/-k wage giya dear
Ehanna ne appa
Sounds tikak wadi karala ahanna dear
Mama gedarine giya tiyata akata giya wattuwata awa.
Ahenne akkiyo 😢
Sounds full dala balamuko 😢
සීසර් කරනකොටත් pv කරනවද කියල කියන්නකෝ කවුරුහරි.
සීසර් කියලා කිවුවට පස්සේ pv karanna. Thirane karanna klin kranawa
සීසර් කරන්න කලින් කරන්නෙ නෑ.හැබැයි ටිකට් කපනකොට කරනවා
මගේ කරේ නෑ...asiri hospital ...
විශේශ කාරනාවක් නැත්තං pvt hospitals වල සීස අයට pv එකක්වත් කරන්නෙ නෑ delivery එකට පෙර හෝ පසු
❤❤