Mamath kuliyapitiye akke 5weni mase thama dina thiyenne oyage video eka godak wedagath mata ea wagema oyage babatath paththini meniyange pihitai oyatath budu saranai 🙏🙏🙏🙏🙏
Akke oni wechcha tika poto ekak dhanna puluwandha list ekak widhiyata pramaneth ekkama me mage palaweni baba mata hariyata therenna bag eka hadha ganna e nisa wena wenama oni karana tika dhanna puluwandha plzz akki
@@chamikadimuthu4532 ehema list nm mn gawa ne nangi...babage ammage badu hadana video thiyenawa.0768872202mt whatsapp msg ekak dannakomn oyta labour room ekata ehema one ewa photo dannam
සිප් ලොක් බෑග් ගැන අහපු අයට ඔන්න ගෙනාවා වීඩියෝ එකක්❤️ua-cam.com/video/ggu6yE8zeek/v-deo.htmlsi=EIZ1h-9Ruct-VXZg
අනේ අක්කේ ගොඩක් වටින විඩියෝ එකක් . මාත් pregnant . අක්ක නිසා මට බය නැති උනා . නැත්තං මන් මාරම බයකින් හිටියේ ......... අක්කිටෛ බබාටයි බුදු සරනයි ..........😍😍😍
ඒකනි පැටියෝ ❤️❤️❤️❤️❤️❤️❤️බය වෙන්න එපා අනේ.....හැමදේම හොදින් වෙන්න කියලා හිතන්න.එතකොට හරි.😘😘😘😘😘😘බුදුසරණයි..බන්ඩි බබාව පරිස්සමෙන් බලාගන්න .පත්තිනි මෑණියන්ගෙම පිහිටයි මැණිකේ ❤️❤️❤️❤️
අනේ අම්මලා හැමොම මටත් ප්‍රර්තනා කරන්නකො 2නි පාරටත් අම්මා කෙනෙක් වෙන්න 🙏🙏🙏🙏🙏
අනේ🤩🤩🤩🤩🤩😍😍පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඒ පැතුම ඉටුවෙන්න ඕන අම්මා.😍🙏🙏🙏🙏
@@SandaniWijerathna-vs8xt අංගුලිමාල සෑයට ඇවිත් යන්න අම්මා පුළුවන් වෙලාවක
Akke daruwa lebeddi dana kepumai mehum danakotai godak ridenawada
Aiyoooo neeee.denennewath ne ekanam
ගොඩක් වටින විඩියො එකක් අක්කි මට දින තියෙන්නෙ මෙ අවුරුද්දෙ 6 වෙනි මාසෙ 30 බුදුසරණයි දෙන්නාටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Aneeeee.godaaaaaaaak sthuthi menik kotoooooo.😛😛😛😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️ehemada..den lagai neda ithin.parissamin inna me tike.vetamin bonna aniwaryenma ..🌺🌺🌺🌺🌺paththini meniyangema pihitaiiiiiiiii.🙏🙏🙏🙏🙏
sudu manika ada video eke budusaranai doni patiyo.oyata niduk nirogi anagathayak.parissmin inna.akkatath ayyatath budusaranai.සමන් දෙවි පිහිටයි
අනේ බොහෝම ස්තුතියි පැටියෝ .❤️❤️❤️❤️ඔයා රත්නපුර පැත්තෙද නංගි.සුමන සමන් දෙවි පිහිටයි කියලා කියන්නෙ ඔයා විතරයි..😘😘😘😘මම අහන්නමයි හිටියේ.දෝණි ඉන්නවෝ..මගෙ අතේ දොයි.❤️❤️❤️
Thank you akke.. mage palaweni babahh.. 💙💙
😊😊😊😊බොහෝම ස්තුතියි මැණිකේ ❤️❤️❤️❤️.පරිස්සමෙන් ඉන්න මැණික පත්තිනි මෑණියන්ගෙම පිහිටයි 🙏🙏🙏🙏
Godak watinaw akke video eka.
🙏🙏🙏🙏🙏Ane thanks petiyaaaaa❤️❤️
වෙලාවට කුලියාපිටිය හොස්පිට්ල් එකෙ විස්තර ටික හොය හොය ඉද්දිම අක්කගෙ වීඩියෝ එක දැක්කෙ😍❤❤
ස්තුතියි මැණික ❤️
ගොඩක් වටිනවා
Thank you dear 🎉
Most welcome 😊
Akkiyo..vidiyo eka godak hodai.oya hodata pehadiliwa podi dewall pawa kiyanawa..mata tuwinsla hambenna innee.. babage badu wala degunayak ganna wei neda mata..
අප්පේ ඔව් මැණික ❤️❤️❤️...ඔයා පොතක දෙන්නටම ඕන list එක ලියාගන්න නංගි..එතකොට පැහැදිලියි...
hi akke....oyge video mn blnwa.mat twince hmbenne.itin oyge athdkimuth mt wadagt wei.tnks
අනේ ශෝයිනෙ මැණික ..❤️❤️❤️❤️❤️❤️පරිස්සමින් ඉන්න මේ ටිකේ.බඩු එහෙම ලැහැස්තිද....අම්මෝ දෙන්නෙක්නි😁😁😁😁😁😁😁මටනම් පිස්සු වගේ එක්කෙනෙක් බලලා😛😛😛😛😛....හි හි ....😛😛😛❤️❤️❤️❤️
Oyatai babatai mn wish krnwa.
Bohoma sthuthiy ..hoda pehedili kireemak godak vedagath una...theruvan saranay🙏🙏🙏😘😘
🙏🙏🙏🙏Ane sthuthi menikee❤️❤️❤️❤️❤️..deyak denagaththanm eka mt lokuuu sathutak.😘😘😘
Harima wedagath duwa thanks petiyata theruwan saranai
🙏🙏🙏🙏ස්තුතියි.❤️❤️❤️❤️බුදුසැණයි 😘😘😘
Akki Mt panel 3i list eke tiyenne geniyana..wadiyen Ganna oni..mg palaweni baba.mt masa 7i dn...
Ammoooo penal 3k madi nangiyooo
Thanks you akke
❤ thank u
You're welcome 😊
Babawa wosh karala piha danna ganna 36*36size eken baby towel single/ double kiyak wage oni wenawda nangi gedara use karannath ekkama.
E wagema babage redi seduwe monawa use karalada.monawada hoda products soap, liquid ehema.
Akke man velona eke eka towel ekak thiyan innawa.anithwa malpees redi 36/36.ewagen 4 k gaththa akke..e unata 1 k hodatama athi babawa nawala pihala eka welenna demmama aya hawasa wosh karaddi welanawa.....mn saban thamai us karanne akke .babawa nawanneth ewagen...brand ekak ehema ne petiyoooii...kids joi eke liquid ekai penda baby eke ekai gathtge akke..panda eka labai....1l bottle ...kohomath saban thamai ysnne akke godak...kakki demmana kaha pata wenawani...ewa hodata athullanna one saban dala.neththan kahata yanne neeeeee😛😛😛😛
@@dilshiekanayaka thank you so much nangi♥️
ස්තූතී මැණික .අපිව දැනුවත් කලාට ..දෙන්නටම තෙරුවන් සරණයි ..🙏😘
අනේ බොහෝම ස්තුතියි පැටියෝ ❤️❤️❤️❤️❤️❤️වීඩියෝ එක බැලුවයි comment කරාටයි ගොඩම ගොඩාක් ස්තුතියි 😘😘😘😘😘😘😘
අනේ thank you akke . මෙච්චර වැඩ අස්සේ ඉක්මනින් video එක දැම්මට. හිතේ තිබුණු ලොකු බරක් නිදහස් උනා වගේ . චූටි පැටියා ශෝයි.❤️❤️❤️❤️❤️❤️💕💕 තෙරුවන් සරනයි.දෙන්නටම .❤️❤️❤️
අනේ බොහෝම ස්තුතියි මැණිකේ ඔය ආදරේට...❤️❤️❤️❤️ඔව් නංගියෝ වැඩ ගොඩක් කරගන්නෙ බබා නිදි කරලා...ඉස්සර වගේ දැන් බෑ නංගි....😛😛😛
@@dilshiekanayaka ❤️❤️❤️❤️
Oya hari pahadiliwa kiyala denawa akkeee....Thank you akkee
☺️☺️☺️☺️☺️Aneeeee bohooooma sthuthiiii mage nangaaaa...🙏🙏🙏🙏🙏🙏🙏agayakirima godaaaaak watinawa😘😘😘😘❤️❤️❤️ paththini meniyangema pihitai ❤️....budusaranai 😛😛parissamt inna
Godak watinawa akke video eka mama tawa tika dawasakin mage doni genna hospitl yanawa . Bs
නංගි ඔයාට ලගයි නේද දින..❤️❤️❤️❤️❤️මේ ටිකේ කල්පනාවෙන් ඉන්න මැණික .රෑට කලිසමක් ඇදන් නිදන්න.බැරැවෙලාවත් bleed උනොත් හොයන්න පුලුවන් .බුදුසරණයි චූටි.. .😘😘😘😘චූටි පැටියා එනකල් පරිස්සමෙන් ඉන්න .
@@dilshiekanayaka ❤ bs akke oyatai chuti donitat
Ziplog bag eka lebaroom giniyanna denwada dr
@@chamikanimali4073 මමනම් බබාගෙ රෙදි එකට සිප් ලොග් දලා කිරි පිටි ඒවා එහෙමත් ටියුලිප් එකට දාන් ගියේ
අක්කි මම ඔයාගෙ විඩියෝ ඔක්කොම බැලුවා.මේ මගේ පළවෙනි අත්දැකීම මටතව සති හතරයි තියෙන්නේ.මට බයයි අක්කියෝ😔😔
Aiyoooo baya wenna epaaa..hemada denan giyama hariiii...❤️❤️❤️❤️gihin miss la kiyna vidiyata inna.labrador room eka athulth eyalata binne ehema nethuwa inna.ethakota aulk neeee
@@dilshiekanayaka thank you akkiyooo godariyak🥰🥰🥰
චූටි පැට්ටා අතේ තියන් ඉන්නකොට ඉතින් ආසාවෙ බෑ... මේ වීඩියෝ එකත් මට ගොඩක් වැදගත් නංගි පැටියෝ... ගොඩක් ස්තූතී... බුදු සරණයි චූටියට ❤️
දැනුත් මෙන්න මගෙ අතේ .ඇහැරිලා කුක්කු බොනවා😛😛😛😛😛අනේ ස්තුතියි මැණිකේ ඔය ආදරේට❤️❤️❤️❤️❤️❤️❤️
Thanks akke ...
🙏❤️❤️❤️බොහෝම ස්තුතියි මැණිකේ වීඩියෝ එක බැලුවට ❤️❤️❤️❤️❤️❤️
Siseriyan valata ganna ammalata awasya deval dannawanam kiyanna.
මැනික් කැටෙත් අද ඉන්නො.පැටියට තිස්තුන් කොටියක් දෙවි රැකවරනයි
😁😁😁එයා දැන් චන්ඩියා වෙලා😛😛😛දොයියන්නෑ...කුක්කු බිබී ඉන්නවා😘😘😘
Oya kiyala dena awa hodata pehedili akkee
Thanks menikeee❤️❤️
මං මාස 4ක අම්ම කෙනෙක් ,අනේ අක්කේ මේ මගෙ දෙවනි දරුවා,ඒත් මට නෝර්මල් හම්බෙන්න හරි බයයි මං වේදනාව දන්න නිසා,😢 දැන් බබා නාවන්න ඕන ද කුරුණෑගල නම් ඒම කරේ නෑ කලින්
😞😞😞😞😞 mona karannada suddiyooooo.api huru wemu ithin.ouuuuu menikoooo bcg vidinna nawanna oneeeeee😛
මට පලවෙනි බබා ..මං ගොඩාක් බය වෙලා ඉන්නේ මේවා දැක්කම ඊට වඩා බයයි .....මට හිතෙනවා මට බයටම මොනා හරි වෙයි කියලා 😢
වැඩිය හිතන්න එපා නංගි...ලොකු දෙයක් නෑ.ඒ වෙලාවට උපරිම ඉවසන් ඉන්නයි තියෙන්නෙ....බැරිම උනොත් කෑ ගැහෙයි.....ඒත් බබාය අතට දුන්නාම සේරම හරි😘
Mageth palaweni baba.matath bayak danenawa.
@@KavindyaDeepamali-qb1tw mona unath oya ekata muna dennsma oni petiyoooo.❤️❤️❤️❤️
Thank you so much ❤️
You’re welcome 😊
Dennatama budusaranai ❤️
බොහෝම ස්තුතියි මැණිකේ ❤️❤️❤️.ඔයාටත් පවුලෙ හැමෝටමත් තෙරුවන් සරණයි ❤️❤️❤️❤️😘😘😘😘
❤❤❤❤❤❤❤❤❤❤❤
Jesupihitai akka oyatath patiyatath shoi ane dakiddith asai ❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනේ ගොඩාක් ස්තුතියි මැණිකේ ඔය ආදරේට.❤️❤️❤️❤️ඔව් අනේ බබා එක්ක ඉද්දි දවස ගෙවනවා තේරෙන්නෑ.......එයා තමයි දැන් ඉතින් මුලු ලෝකේම..දැනුත් මගෙ අතේ😁
Thank you akke
බොහෝම ස්තුතියි මැණිකේ ❤️
Menikata පත්තිනි මෑණියන්ගේ පිහිටයි .❤️❤️😘
අනේ බොහෝම ස්තුතියි ❤️❤️❤️❤️🙏
💕💖💖💖godak pin නංගී
🙏🙏🙏🙏Aneeee.thanks petiyooooo.pin mokatadaaaaa mona harima denagaththanam e athi❤️❤️❤️❤️
Sudu menika ane shoi.පත්තිනි මෑණියන්ගේ pihitai menikata.🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
😛😛😛😛ස්තූතියි මැණික ❤️❤️❤️
Thank you darling ....
❤️❤️❤️❤️❤️අනේ බොහෝම ස්තුතියි මැණිකේ comment කරාට 😘😘😘😘😘
Mamath kuliyapitiye akke 5weni mase thama dina thiyenne oyage video eka godak wedagath mata ea wagema oyage babatath paththini meniyange pihitai oyatath budu saranai 🙏🙏🙏🙏🙏
Oyatath oyage bandi petiyatah paththini meniyange pihitai😍😍😍me tike parissamin inna.vetamin bonna hariyata.hodata kanna.parissamin inna meniko..paththini meniyangema pihitai ❤️❤️❤️❤️
ane rose malath aran ewith akki godak lasana wela😍...ane mage manaikath parisamata mata lebewa❤daws ganam kara kara inne baba athe tiyn iddi asai❤
😛😛😛😛😛ඔයාට දින ලගද මැණික ❤️❤️❤️❤️❤️.බඩු ලැහැත්තිද දැන්.පරිස්සමෙන් ඉන්න මැණික 😘😘😘😘පත්තිනි මෑණියන්ගෙම පිහිටයි ❤️
@@dilshiekanayaka ow akki sathi 33i badu lasthi
බොහොම ස්තුතියි අක්කේ ......❤❤
🙏🙏අනේ තැන්කු පැටියෝ ❤️පරිස්සමෙන් ඉන්න.පත්තිනි මෑණියන්ගෙම පිහිටයි 😘😘😘
Theruwan saranai akkitai,patiyatai 🥰🥰🥰🥺
තැන්කු පැටියෝ ❤️❤️❤️❤️
තෙරුවන් සරණයී අක්කිටයී චූටි මැණිකටයි 🙏🙏❤️
😛😛😛😛නංගා.❤️
Akki wasthi bothal pekani katu onida..math kuliyapitiye ...
අනිවාර්යයෙන්ම onee nanga❤️
Akke gos pawichchi kare nethnam redi pati ona unada.nethnam eka kohomada use kare.ane reply krnnako MN 25hospital yanna inne
Mn.me dekama us kare ne chuti.mn.kalism thamai ande
@@dilshiekanayaka ane hari akke thanks♥️man anidda yanna inne😊
Godak watinawa.❤❤
🙏🙏🙏🙏🙏Aneeee godaaak sathuthiii😘
ද සොයිසා කන්තා රෝහලේ hospital eke list eka thiyena kenek denna please 👀❤
Group ekata awith msg ekak danna nangi.eka deliver karapu ammala athi
@@dilshiekanayaka mata link eka dannako akke
@@zahara5405 0768872202
Soysa eke list eka hambunada
@@zahara5405soysa eke list eka hambunada oyta
තව දවස් තුනකින් මම කුලියාපිටිය හොස්පිටල් එකට යනවා බබා ලැබෙන්න .ස්තූතී ගොඩක් දේවල් දැනගත්තා ❤❤
අනේ සුභ පැතුම් අම්මා ..❤️❤️❤️❤️❤️මාව මතක් වෙයි ඔයාට..😛😛😛😛මම හිටියෙ 17 ඇදේ.😁...ඉක්මනින්ම ගෙදර එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...😘😘😘😘😘😘පත්තිනි මෑණියන්ගෙම පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️.මැණිකේ ලේබroom යද්දි කෝප්පයක් ගෙනියන්න.මගෙ බබාගෙ ඇදුම් ජීවානුහරණ කරේ නෑ.time නැති නිසා.ඔයාලගෙ කරයි සමහර විට.බය වෙන්න එපා ..ඉවසන්න පුලුවන් තරම්.😛
Thankz Akke ❤
🙏🙏🙏🙏🙏🙏
Thanks you
Thank you too!❤️
Bs patiyo
🙏🙏🙏🙏🙏
Naangi baby soap walata samahara babalge hama welenna balanwa chuttk hoyla blnnko babay bodybwash eka use krnn puluwannn hodai chuti nikata budu saranai
අනේ බොහෝම ස්තුතියි මැණිකේ 😘😘😘😘😘😘.මම miss ගෙන් අහලා බලන්නම්කෝ අක්කෙ.😘😘😘😘❤️❤️❤️❤️❤️
@@dilshiekanayaka ow ahnnko naagi mn babwa pennnna drgn ahuwamai kiwe nangi soap ganwanm hoda brand ekkin gnna ine kiyoa ewa hithin gann wadine
@@sanuschildhood920 අනේ ස්තුතියි මැණිකේ කිවුවට.....❤️❤️❤️❤️❤️hospital එකෙන් ඒවා ගාලා නෑවන්න කිව්ව නිසා ඒම කරේ අක්කා.😘😘
Thank you❤
Thanks for watching darling ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
ස්තුතියි දුවගොඩක් දෙවල් දැන ගත්තා
අනේ ගොඩාක් ස්තුතියි comment කරාට .ඒ වගේම මගෙ වීඩියෝ එක බැලුවට ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺
Akke sathi keeyenda akkata baba hamba une kiyala denaganna puluwanda akke
මැණිකො 😛😛 මට සති 38පටන් ගත්තා විතරයි ...ජනවාරි 2 හම්බවුනා .❤️❤️❤️❤️❤️❤️සතූතියි comment කරාට ❤️❤️❤️❤️❤️😘😘😘😘
ගොඩාක් ස්තූතියි ඔබට
🙏🙏🙏🙏🙏🙏
Tnx akki
බොහෝම ස්තුතියි පැටියෝ ❤️😘😘😘😘
Godak dewal danagatta mta june mula thama deliver eka thama danne na c section da normal da kiyala godak sthuthi oyta
Vog කියයි මැණිකේ 😘😘😘බය වෙන්න එපා .අපහසු නැත්තම් ටික ටික වැඩ කරන්න..බබා හම්බෙන්න පහසුයි ඒක.පරිස්සමෙන් ඉන්න මැණික ❤️❤️❤️ ගොඩාක් ස්තුතියි මගෙ වීඩියෝ එක බැලුවට 🙏🙏🙏🙏❤️❤️❤️❤️
Oya kuliyapitiyeda akki
Mn kobeigane petiyoo❤️
@@dilshiekanayaka මන් කුලියාපිටියේ අක්කි මේ මාසේ අන්තිම ඩිලිවරි එක 🥹🥹
Hmadema therennda kiyla denawa .... Thanks akke
🙏🙏🙏🙏Thanks menikeeeee
..video eka blala monama hari denagaththanm eka mt sathutuiiii😘🌹🌸🌷❤️🙏🙏🙏
Akke ammatai babatai hospitl ekata ona badu list eka dannako
0768872202mt msg ekak danna drling
ගොඩක් වටින වීඩියෝ එකක් අක්කියො.❤️🌼,හොස්පිට්ල් බෑග් එක හදන්නෙ කොහොමද කියල හොය හොය ඉන්නකොට තමයි ඔයාගෙ වීඩියෝ එක දැක්කෙ.හරිම පැහැදිලිව කියල දුන්න.ඔයාටත් චූටි මැනිකටත් තෙරුවන් සරණයි..❤️🙏😘😍
අනේ එහෙම මැණිකො😛😛😛😛.දැන් ලගයිද බබා එන්න.😛😛😛😛❤️❤️❤️❤️❤️❤️❤️පරිස්සමින් ඉන්න මැණිකේ 🌺🌺🌷🌷🌷🌷පත්තිනි මෑණියන්ගෙම පිහිටයි චුටෝ.🌼🌼🌼🌼
@@dilshiekanayaka දැන් සති 31 යි අක්කි තාම නම් ,අප්‍රේල් දින තියෙන්නෙ.😊😍
Akke oni wechcha tika poto ekak dhanna puluwandha list ekak widhiyata pramaneth ekkama me mage palaweni baba mata hariyata therenna bag eka hadha ganna e nisa wena wenama oni karana tika dhanna puluwandha plzz akki
@@chamikadimuthu4532 ehema list nm mn gawa ne nangi...babage ammage badu hadana video thiyenawa.0768872202mt whatsapp msg ekak dannakomn oyta labour room ekata ehema one ewa photo dannam
Budu sarani sudu donita
ස්තුතියි අක්කා ❤️❤️❤️❤️❤️❤️❤️
Akke sathi 33kiyanne masa kiyada
❤️❤️❤️❤️
maasa 8i sathi 1i
Budusaranai chuti donita 😍😍😍
ස්තුතියි මාමේ❤️❤️❤️😁😁
@@dilshiekanayaka Chuti donita lassana namak demmada demmada halo ☺️☺️☺️
@@ganindukanishka me dawaswla hadana gaman inneeeeee...❤️❤️😘😘😘
අනේ ගොඩක් පින් අක්කේ.💕
🙏🙏🙏🙏🙏Thankuuuu petiyooo❤️❤️❤️❤️
දවස් කීයක් හිටියද අක්කෙ ඔයා හොස්පිටල් එකේ...
2 baba lebuna.3 dawl gedara awa chuti
අනේ මමත් කුලියාපිටියට තමයි යන්න ඉන්නේ. VOG හිල්මි සර්… මට ඔයාගේ videos ගොඩාක් වටිනවා. Thank you ❤
අනේ එහෙමද මැණික ..😛එහෙනම් බය වෙන්න දෙයක් නෑ....😛😛😛😛ගිහින්ම බලන්නකො..ගියාම මම කියපුවා ඔයාට මතක් වෙයි..❤️❤️❤️❤️බය වෙන්න එපා.පුලුවන් නම් අංගුලිමාල සෑයට යන්න ...මාරම පිහිටයි....😛😛😛😛දැන ගන්න දෙයක් තිබ්බොත් අහන්න..ඔයාට ගොඩාක් වැදගත් මේ වීඩියෝ ❤️❤️❤️❤️
Dilu akke mawa mathakada..❄️🍃..mama මේ කුලියාපිටියෙ
🤔🤔🤔🤔🤔කවුද කියන්නකො.ගම කොහෙද
@@dilshiekanayaka madakumburumulla ..පසිදු..😪
@@D_i_lshan0 අනේ චූටියෝ...මම ගගනලාගෙන් ඔයාලගෙ number ඉල්ල ගන්නම්කෝ.
@@dilshiekanayaka ..hari..✌️
🌺🌺🌺Bs dennatma 🌺🌺🌺
අනේ බොහෝම ස්තුතියි 😘😘😘😘❤️❤️❤️❤️
Akki awashaya krna detels monwd mamath kuliyapitiye ...hilimi dr thmi mageth vog dr. Poddk visthr kiynnko
Document da petiyoooo.🤔🤔🤔🤔one oyagei hasbnd gei id wala photo cops ,
@@dilshiekanayaka thanks akkiyo ..kasada sathike uppenna sahathik ehma oni nedda akkiyo
Godak pin
ස්තුතියි ❤️
අක්කෙ පැනල් සයිස් එක මොකක්ද
36*36 wge petiyooooo❤️
@@dilshiekanayaka thnk you akke ♥
අනෙ නංගි ලෙබරුම් එකට යනකොට චිත්ත කියක් ගෙනියන්න ඔනෙද කිරිපිටි එවත් ගෙනියන්න ඔනෙද එ බැග් එකෙ
@@ManoPiyum චීත්ත එකයි අක්කා කුලියාපිටියේ නම්..නාලා අදින්න.කිරි පිටි ,සීනි,තේ කොළ ගෙනියන්න ඕන.මාර බඩගිනි එනවා බබා ලැබුනාම...ලොකු කෝප්පයක් ගෙනියන්න කිරි එක බොන්න එක හුස්මට බොන්න පුලුවන්
ගොඩක් වටිනවා
Aneeeee sthuthi menikoooo❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏paththini meniyangema pihitaiiiiiii😘😘😘😘😘❤️❤️❤️❤️❤️🌺🌷🌹🌻🌼
Halavatha hospital eke video ekak dannako
@@ChandiAdikari mokadda...🤔
❤
❤️❤️❤️❤️❤️
Ow akke jakt andan na baby gauma napu witrai
❤️❤️❤️❤️❤️❤️
❤️🌼😘😘😘😘😘
Akki oya baba hambela dawas kiyak witara hospital eke hitiyada, normal habunama dawasinenna puluwan neda gedara
මැණික මම ගියේ 2 පාන්දර.3 දවල් වෙද්දි ටිකට් කැපුවා..අම්මයි බබයි හොදින්නම් අපේ stool එහෙම ගිහින් නම් බබා කක්කා චූ දැම්මනම් කුක්කු හොදට බොනවනම් අපිව එවනවා මැණිකේ 😛😛😛
@@dilshiekanayaka ☺️☺️🥰
බ්‍රා එකෙයි පැන්ටි එකෙයි නම කියන්ඩකො......
Feeding bra / after pregnacy pant or nomal pant,
@@dilshiekanayaka තැන්ක්ස් අක්කියෝ.❤️
අක්කි අපිට නෝමල්ද සීසද බබා ලැබේන්නේ කියලා කොහොමද දැනගන්නේ.vog doctor කියනවද අක්කි .මාස කියෙන් වගේද කියන්නේ කියලා අනේ මට කියන්නකෝ
මැණිකේ ..මට සති 36 න් වගේ කිවුවා නෝමල් තමයි කියලා....❤️❤️❤️❤️හදිසි තත්වයක් උනොත් සීස කරන්න වෙයි කියලා කිව්වෙ පැටියෝ 😘😘😘😘😘..
අනේ එහෙමද.හා අක්කි .නෝමල් හොඳයි නේද අක්කි❤️❤️❤️❤️❤️
@@jiwanimadhubashi8932 ඔව් චූටි.ඒත් මැහුම් රිදෙනවා අනේ😞...මට තාමත් කැක්කුම
🥲🥲🥲අනේ එහෙමද අක්කි .මොනව කරන්නද දරාගන්න වෙනවා පැටියා වෙනුවෙන් නේද අක්කි🥰🥰🥰
@@jiwanimadhubashi8932 ඔව් නංගා...අම්මා කෙනෙක් වෙන්නත් පිනක් තියෙන්න එපැයි..😛පරිස්සමින් ඉන්න නංගි මේ ටිකේ..පැටියටයි ඔයාටයි පත්තිනි මෑණියන්ගෙම පිහිටයි 😘
සිනි තෙකොල ලේර්බරුම් යද්දීද අක්කේ ගෙනියන්න ඕනේ
Ou chuti.apita eyala kiri ekak hadala denawa.wttuwe iddi bonnath ekkama aran yann
Akki ara oya dagththu පරණ චීත්ත uwmna unda.
නෑ මැණිකේ ....bleed una ewa hospital eke redi walin pissa.gaththe nee😘❤️
Birth story ekat ona🥰😍😘
ඒකෙ වීඩියෝ එකක් දාලා තියෙනවා අම්මා ....බලන්නකෝ.
අනේ පැනල් කීයක් වගේ ඕනේ වෙනවද..මම ඔක්කෝම 6යි ගත්තේ..
මම ගාව 10ක් තියෙන්නෙ අම්මා ...මල් පීස් ඒවත් පොරවනවා මම දවල්ට❤️❤️❤️❤️❤️
@@dilshiekanayaka හොස්පිට්ල් එකේදිත් 10ක්ම ඕනේ වෙයිද..ගෙදරදි පාවිච්චි කරන්න නම් පරන රෙදි පිරිසිදු කරලා ගත්තා
@@k.p.k.s832 හොස්පිටල් එකට 6/7ක් ගෙනියන්න නංගි..මෙහෙමයි මැණික ..රෑට තමයි ඕන වෙන්නෙ..ගෙදර අය එන නිසා හෝදලා ගෙන්න.ගන්න පුලුවන්නම් එහෙම කරන්න...රෑට බබාලා චූ කක්කි දානවා වැඩියි..මටත් මදි උනානි.😞ඒ නිසා ඔයාලා එහෙම වෙනවට මම කැමති නෑ.
@@dilshiekanayaka අනේ බොහොම ස්තූතියි..තව 3ක් 4ක් ගන්නවා එහෙනම් මම
Panal kiyak oneda
8/9 wage wath amma..mul kale godak one ane😘😘😘
තේරෙන සිංහලෙන් තේරෙන්න කියලා දුන්නා ඔයා නම් .b.s
😛😛😛😛😛😛අනේ ගොඩාක් ස්තුතියි මැණිකේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි🙋🙋🙋🙋🙋🌼🌼🌼🌼🌼🌼
❤️❤️❤️
ස්තුතියි මැණිකේ ඔය comment එකට❤️❤️❤️❤️❤️❤️
😍😍😍😍😍
❤️❤️❤️❤️❤️ස්තූතියි අම්මා comment කරාට 😘😘😘😘
Akke oya ziplok bag gaththe kohenda?
මැණිකේ මම ගත්තෙ කුරුණෑගලින් ..❤️❤️❤️❤️තාම හම්බවුනේ නැද්ද ඔයාට.🤔🤔🤔
Ane nene.a wenuwata ganna wena mukuth ne neda
@@shanikaumayangani2658 oyata thiyena kawara ganna menike mona hari...apaita lebar room yaddinm විනිවිඳ pena ewa thibbama eyalata lesi ganna..neththan anith bag api gawani thiyenne petiyo.
Ane thanku akke.math mage menikawa genna april mase yanawa kuliyapitiye hospital .oyatai petiyatai budu saranai ❤️❤️❤️
Cargils food city eke thiyanwa.
Good video..God Bless darling.. 💕💕💕
❤️❤️❤️❤️අනේ බොහෝම ස්තුතියි 😘😘😘😘😘😘
My🌎
❤️❤️❤️❤️❤️
අක්කි අපි අමාරුවෙලා යනවම් ගෙනියන්නේ ලේබරූම් බෑග් එක විතරද. නැත්නම් ඔය කියන හැමදේම ගෙනියන්න ඔනිද
නෑ නංගි අනිවාර්යයෙන් ලේබroom බඩු ගෙනියන්න ඔින.ආය අනෙත් බඩු.බෙඩ් ශීට් ඒවා..බේසම් එහෙම පස්සෙ ගෙන්නගන්න පුලුවන් .වහන නෙට් එකත් ගෙනියන්න ඕන.❤️❤️❤️❤️❤️
ඩොක්ටර් චැනල් කරම හොස්පිටල් ක්ලිනික් යන්න ඔනෙද
Ouuu amma.අනිවාර්යයෙන්ම garment clinic yanna oneee api.😛
Mata sathi 28i akki eth iye re idan daruwa tikak dagalanwa adui ekata mk oni kiyala kiyanawada mata bayak denenawa
Nangi peya ganata dagalana wara ganana balanna...bada ridenneehema neni neda.....loku bayak neni.eya dagalanawni.hodaata bandiya athagala blannako eyage hesirima.
Akki masa keeyakinda hospital bag eka Reddy karanna oona
පැටියෝ මාස7 වෙද්දි bag complete කරන්න් කියලා තියෙන්නෙ.මොකද 7 month වලින් deliver එක වෙන්න පුලුවන් නිසා....😛😛😛😛😛ටික ටික බඩු ගන්න නංගියෝ එක පාර ගන්න ටිකක් ලොකු ගානක් යනවා.❤️❤️❤️❤️❤️
@@dilshiekanayaka thx akki❤️
Akke nappy kochchra oni unda?
මැණිකේ hospital එකටද🤔🤔🤔එහෙටනම් මම 15ක් අරන් ගියා මැණිකේ 18/22 දෙකෙන්ම...මුල් නැපි විසි කරා...මට ඒ සේරම වැඩිත් උනා මැණික ..ඒත් ගෙදර ආවාම ගොඩාක් ඕනි..22/22ගන්න.අරවා මදි වෙනවා අන්දන්න බබා ලොකු වෙද්දි
@@dilshiekanayaka thanks akkaa❤️
Oyage babawa nemene pennuwe ara photo ake
Aaaaaa ou nangi.mage ekkena thama chuti😁😁😁😁..eya inna video ekak kara.lagadima dannamkoooo😛😛😛