මොකක්ද කරපු operation එක🥹/ ගෑනු ලමයෙක් අහන්නම ඕනි දෙයක්❤️/ ඇයි මොකක්ද තිබ්බ අසනීපෙ.🥺

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 936

  • @chami794
    @chami794 Місяць тому +49

    අනේ මගේ එකම ප්‍රාර්ථනාව මටත් අම්මෙක් වගේ මාව බලාගන්න හොඳ මහත්තයෙක් ලැබේවා !!!

    • @MONSTERPUBGGAMINGSL
      @MONSTERPUBGGAMINGSL 13 днів тому +1

      Pala http yanna awa methana ganunta magul hoyanna gon pky😂

  • @Mickayel
    @Mickayel Місяць тому +258

    Doctors ලා කියන්නෙ මිහිපිට දෙවිවරු ❤🙏

  • @hansikajayarathne776
    @hansikajayarathne776 Місяць тому +90

    ඇත්තටම අමා ඔයා operation එකට ගන්නවා කියලා දාලා පෙය බාගෙකට විතර පස්සේ තමා මං whtsapp channel eken දැක්කේ.. ඇත්තටම එතකොට මං wish කරේ මාත් ගැහැණු ළමයෙක් විදිහට ඔයාට කිසිම කරදරයක් නැතුව ඉකමන්ට recover වෙන්න කියලා.. ඇත්තටම සතුටුයි.. පරිස්සමින් ඉන්න ❤

  • @Tharu_0707
    @Tharu_0707 Місяць тому +235

    බලන්න්කෝ මිනිස්සු වෙනස් වෙන හැටි කාලයක් මන් දැක්ක මේ අක්කට කට්ටිය බැනල තිබ්බ... දැන් බලන්නකෝ ගොඩක් අය මේ අක්කට ආදරේ කරනවා.. මිනිස්සු කාලෙන් කාලෙට එක එක විදියයි නේ 😂😒 හැමෝම එක්ක එක වගේ ඉදිය නම් ප්‍රශ්නයක් නෑ නේ ❤️😌

  • @jayanilankadhikari6722
    @jayanilankadhikari6722 Місяць тому +193

    මොන කෙල්ල උනත් ආස මේ වගේ කොල්ලෙක් හම්බෙනවට❤😊

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqwe Місяць тому +22

    අපි දැනගන්නට ඔක්කොම ඉවරයි ප්‍රාර්ථනා කරනව තෙරුවන් සරණින් නිරෝගී භාවය ලැබිලා දරැවන්ට සම්පත් ලැබේවා තෙරුවන් සරණ යි❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @shashiniharshamali9109
    @shashiniharshamali9109 Місяць тому +200

    පරන අමා අක්කව ආයෙමත් දකිනවා මාර සතුටුයි ඒකට අක්කට හොද උනානේ ඒක ඇති ❤

  • @Samithrisihara123
    @Samithrisihara123 Місяць тому +16

    අක්කිට ඉක්මනින් සනීප වෙච්ච එකම කොච්චර හොදද .❤❤ අක්කිට ඔය වගේ හස්බන් කෙනෙක් ලැබෙන්නම අක්කි කොච්චර වාසනාවන්තද.❤❤
    මම අක්කිගෙ video හැමදාම බලනවා .ඒත් අද තමා පලවෙනි වතාවට comment කරේ .

  • @nirashanethmini9908
    @nirashanethmini9908 Місяць тому +12

    ඔයාට ගොඩක් වේදනාව දැනෙන්න ඇති නේද අමා...මම සීසර් කරලා බබා ගත්තු අම්මා කෙනෙක්..පැය 7ක් ලේබර් රෑම් ඉදලා බැරි තැන සීසර් කලා.අනේ ඔය වගේමය් මම ඉද ගත්තේ නැගිට්ටේ හිරි ගියාම අම්මෝ තරැ පෙනුනා මට..😢මට නම් හිටියේ මගේ අම්මා මගේ මහත්තයා නෑනේ..අමා ඔයාට හොදයිද දැන්.අනේ ඉක්මනින්ම හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ❤

  • @Pawanisewmini1129
    @Pawanisewmini1129 Місяць тому +239

    පෞද්ගලික ප්‍රශ්න අමතක කරලා ඔයාලා ගැන මිනිස්සු මොනවා කිව්ව්වත් වැඩක් නෑ ... මනුස්සකමට මෙහෙම දේවල් වලට මොකුත් කියන්න බෑ නේ.... අනේ අක්කි මොකද උනේ ඔයාට .... ❤❤ දැන් ඔයාට කොහොමද ....

    • @Hgirly-l3j
      @Hgirly-l3j Місяць тому +14

      ටොක්ක ඇනලා ඔලුව අතගාන්න එපා හලෝ😂

    • @Kavee-ki6v
      @Kavee-ki6v Місяць тому +1

      ​@@Hgirly-l3j😂

    • @Pawanisewmini1129
      @Pawanisewmini1129 Місяць тому +1

      ඇයි ඇයි

    • @Pawanisewmini1129
      @Pawanisewmini1129 Місяць тому +1

      ඇයි ඇයි 😂😂

  • @gaminialahakoon9541
    @gaminialahakoon9541 Місяць тому +63

    ඇත්තටම අක්කි මම ඔයාලට මනී බෝයි නිසා වැරදි වැටහීමකින් ගොඩක් comments දැම්මා❤
    ඒ වුණාට අක්කි අයියා හරිම හොදයි ❤
    ඉක්මනට සනීප වෙන්න මැණික😢😢
    Soory😢❤

  • @MJanaChathu
    @MJanaChathu Місяць тому +225

    මේක බලන අය හිතේ තියාගන්න......ගර්භාශය සම්බන්ධ ඕනම ලෙඩකට විශේශයෙන් කැන්සර් රිස්ක් එක තියෙන ලෙඩකට චැනල් කරන්න හොදම ඩොක්ටර් කෙනෙක් තමයි ඩොක්ටර් චින්තන හපුඅච්චිගේ (vog) ....ආසිරි මෙඩිකල්, මහරගම අපේක්ශා රෝහල,ඒශියා හොස්පිට්ල් මහරගම කියන හොස්පිට්ල් වල ඩොක්ටර් ඉන්නවා...මේ වගේ ලෙඩ ගනන් නොගෙන හිටියොත් කාලයත් එක්ක පිලිකාවක් වුනත් එන්න පුළුවන්...ඒ නිසා ගෑනු ලමයි... පරිස්සමින් ...අවධානෙන් ඉන්න...

    • @Dlz-i2j-melli96
      @Dlz-i2j-melli96 Місяць тому +2

      Mage pap test eke aulak tinawa dear apahu 6months walin kranna kiwa clinic eken

    • @samadhi_liyanage
      @samadhi_liyanage Місяць тому +2

      Highly recommend ❤️

    • @Himeshathiwanthijayarathna
      @Himeshathiwanthijayarathna Місяць тому +3

      චින්තන හපුආරච්චි තමයි අපේ ලොකු අම්මා චැනල් කරපු මහරගම අපේක්ෂා රෝහලේ ඩොක්ට

    • @MJanaChathu
      @MJanaChathu Місяць тому +8

      මගෙත් ජීවිතේ බේරුවේ එයා....ගර්භාශය ම අයින් කරන්න කියලා තීරනය කෙරෙද්දි මට අවුරුදු 22... තාම කසාද බැඳලා නැති පොඩි කෙල්ලෙක්නේ කියලා එක ඩිම්බකෝශයකුයි ටියුබ් එකකුයි විතරක් අයින් කරලා කොහොම හරි මාව ගොඩ දැම්මා...දැන් මට 31ක්...තාමත් අවුරුද්දකට සැරයක් ඩොක්ටර් ම ස්කෑන් කරලා රිපෝට් අරගෙන බලනවා අනික් පැත්තටත් ඒ ප්‍රශ්නේ එනවද, පිලිකා තත්වයක් එනවද කියලා....මහ පුදුම ඩොක්ටර් කෙනෙක්....දීර්ඝායුශ ම ලැබෙන්න ඕනා එතුමාට..

    • @thaweeshapramudi3374
      @thaweeshapramudi3374 Місяць тому +3

      ​@@MJanaChathu ඒ කියන්නේ ඔයාට දැන් period හැදෙන්නේ මාසයක් ඇර මාසයක්ද..වැරදියට හිතන්නේ එපා ඒම ඇහුවට..මොකද මගෙත් ඕකම කරල තියෙන්නේ..අවුරුදු 14 දී කරේ..

  • @sewwandinuwan2535
    @sewwandinuwan2535 Місяць тому +15

    අනිවාර්යයෙන්ම නංගියෝ ඇත්තටම ඔයා ගොඩක් වාසනාවන්තයි. පරිස්සමෙන් ඉන්න.
    God Bless You Always🙏🏻

  • @dhanushkathushi7081
    @dhanushkathushi7081 Місяць тому +37

    ආනිවාර්‍යන්ම ඔයා ගොඩක් වාසනාවන්ත දරැවෙක්😘😘ඉක්මනින්ම සනීප වෙන්න..හොද සැමියෙක්,හොද නැන්දාම්මා කෙනෙක් ලැබෙන්න..හැමෝටම ඔයාට වගේ මෙහෙම අය ලැබෙන්නෑ..බුදු සරණයි

  • @milindaprabath7785
    @milindaprabath7785 Місяць тому +68

    බුදු සරණයි අක්කේ ඉක්මනින් සනීප වෙන්න❤️😘

  • @senukimethma9899
    @senukimethma9899 Місяць тому +20

    ඉක්මනින් සනීප වෙන්න ඕනා ජේසුගෙ පිහිටෙන් 🙏🙏

  • @Miyuribhashini
    @Miyuribhashini Місяць тому +58

    මේ විඩියෝ එක බලද්දි මට ඇඩුනා...ඒ ඔයා විදපු වෙදනාව වචනෙන් කියන්න බෑ ...ඉක්මනට සුව පත්වේවා🙏බුදු සරණයි

  • @SudeshikaCj
    @SudeshikaCj Місяць тому +27

    මට ලැපරොස්කොපි එකයි ටියුබ් එකක් අයින් කලා තව එක ටියුබ් එකක් බබෙක් ඉදලා එයාවත් අයින් කලා මට එක පාර operation 3 ක් කලා ඔය වේදනාව තුන් ගුනයක් මට ලැබුනා බඩ තැන් 4 ක් කපලා හිතේ වේදනාව ඔක්කොටොම වැඩිය බබාලා නැති ව අවුරුදු 5 කට පස්සෙ ආව බබාව අයින් කල නිසා මොනා කරන්න ද ඔයාට ඉක්මනින් නිදුක් නිරොගි සුවය ලැබේවා

    • @nimeshajayawardana1068
      @nimeshajayawardana1068 Місяць тому +1

      මටත්.🥺

    • @SudeshikaCj
      @SudeshikaCj Місяць тому +1

      @ ඒ දුක කියා ගන්න බෑ

    • @sasifdo3642
      @sasifdo3642 Місяць тому +1

      මටත් ඒ දුක කියා ගන්න බෑ😔😔මගෙත් tube එකක් අයින් කරලා තියෙන්නෙ ectopic pregnancy එකක් වෙලා😞😞😓😓

    • @DiliniSashikala-z8x
      @DiliniSashikala-z8x Місяць тому +4

      ඔයාට ඉක්මනින් දරු සම්පතක් ලැබේවා

    • @SudeshikaCj
      @SudeshikaCj Місяць тому +1

      @ ඔයාගෙ සියලු ම පැතුම් ඉටු වේවා!

  • @purnimaayomi3252
    @purnimaayomi3252 Місяць тому +27

    ඇත්තටම ඔයා මාරම ලකී. සමහර බිරින්දෑවරුන්ට හම්බ වෙලා ඉන්නෙ තමන් වෙනුවෙන් පෙනී සිටින හස්බන්ඩ්ලා නෑ. අත්දැකීම් ඕන තරම්. බෙහෙත් කරන්නවත් කැමති නැති මහත්වරු ඉන්නවා. ඔයාට දිර්ඝායු ලැබේවා. නිරෝගී සුවය ලැබේවා. බුදු සරණයි 🙏🙏

  • @Ddiary11.27
    @Ddiary11.27 Місяць тому +5

    මං හිතන්නෙ මං එදා ඔයාව දැක්කා. අපිත් 6,7 දවස් දෙකේ ම hospital හිටියේ මේ වීඩියෝ එක දැක්කා ම තමයි ඒක click උනේ. ඉක්මනින් recover වෙන්න God bless you ♥️

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi Місяць тому +504

    බුදුසරණයි🩷
    පරිස්සමෙන් ඉන්න🥰

    • @OurDiarywithAma
      @OurDiarywithAma  Місяць тому +71

      🥺🥰ඔයා හොද යාලුවෙක්..

    • @SamsungApplle-d5s
      @SamsungApplle-d5s Місяць тому +16

      අපිට රිප්ලයි කරන්නකෝ😢😢😢😢

    • @duleekakarunarathne7147
      @duleekakarunarathne7147 Місяць тому +4

      Paressamin thamai ban idala tiyenne

    • @MJanaChathu
      @MJanaChathu Місяць тому +3

      @@OurDiarywithAmaකෝ ඉතින් ඔයාගෙ ලෙඩේ මොකක්ද කියලා හරියටම කියලා නෑනේ....මෙන්සස් ප්‍රශ්නයක් කියලනෙ කියන්නේ..මොකක්ද ලෙඩේ, ඩොක්ටර් තීරනය කලේ මොකක්ද, ඇයි එහෙම වෙන්නේ......ඕවා ටික විස්තර කලා නම් හොදයි නේද

  • @kaushalyasandamali2175
    @kaushalyasandamali2175 Місяць тому +26

    මේක බලලා ඇඩුනේ මට විතරද🥺
    ඉක්මනට සනීප වෙයි බුදුසරනයි අක්කි♥🫂🥺

  • @Suddh711
    @Suddh711 Місяць тому +15

    ඉක්මනට recover වෙයි අක්කි🥺❤️බුදු සරනයි❤

  • @darkgirl1.198
    @darkgirl1.198 Місяць тому +79

    මගෙත් බ්‍රෙස්ට් එකේ ( පියයුරු පිලිකා) ඔපරේෂන් එකක් කරා මාසයක්ම නැගිට ගන්න බැරුව හරි අමාරුවෙන් හිටියෙ.🥺😢 මන් ඔපරේෂන් එකට යද්දී බයෙ හිටියෙ ආයෙ සිහිය නාවොත් අපෙ අම්ම කොහොම දරාගනීද කියල එයා මන් ඔපරේෂන් එක ඉවර කරනකන් හොස්පිටල් එක ලග පන්සලට වෙලා මන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරා..

    • @SachiniDilhani-c5m
      @SachiniDilhani-c5m Місяць тому +1

      Oyath me wage video karala dann thibbe ane manda mewa dala salli hamba karann lajja nadda danna mun thawa tika dawasakin ekat nida ganna ewath dai e tharam munge hamba kerilla maru

    • @himalikumari2399
      @himalikumari2399 Місяць тому +3

      ​@@SachiniDilhani-c5mපිස්සු ගැනියක් ඔයා නම්...ඔයාටත් මෙ ලෙඩේම හැදෙන්න ඕන

    • @thusharilanka8081
      @thusharilanka8081 Місяць тому +3

      Mokakadha wrraddha aya dhenuwath kirimak ne kale.mage yaluwek innawa meka baladdhi aya mathak una.ayath hsriyata dukwidhina me wage prashnayak nisa hema masema..

  • @buddhikaushalya1988
    @buddhikaushalya1988 Місяць тому +26

    අනෙ ඔයාගෙ හස්බන් මාර හොදයි වගෙ පිටින් මිනිස්සු මනින්න හොද නැ ❤️

  • @Aruni-zf7to
    @Aruni-zf7to Місяць тому +38

    ඉක්මනට සනීප වෙන්න අක්කි....බුදු සරණයි❤

  • @thanujaroshani9472
    @thanujaroshani9472 Місяць тому +8

    ඉක්මනින් ඔයාට හොද වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .බුදු සරනයි ❤❤❤❤

  • @Sheha4428
    @Sheha4428 Місяць тому +15

    ඉක්මනින් ඔයාට හොඳටම හොඳ වෙන්න ඕනි අක්කි..බුදු සරණයි..පරිස්සමින් ඉන්න ♥️🥰

  • @NishanthaDiluksha-jx1nv
    @NishanthaDiluksha-jx1nv Місяць тому +10

    පව්ල් ප්‍රශ්න අමතක කරලා හොදට ඉන්න ඉන්න කලින් වගේ සතුටින් එතකොට ලස්සනයි

  • @rasii2002
    @rasii2002 Місяць тому +25

    අක්කෙ ඔයාට ඉක්මන්ටම සනීප වෙන්න ඕනි🥺♥️බුදු සරණයි.පරිස්සමෙන් අක්කෙ💝

  • @muthuhewage5137
    @muthuhewage5137 Місяць тому +24

    ඉක්මන්ටම තවත් හොඳට සනීප වෙන්න ඕන 🫂🙏

  • @Likkanawo
    @Likkanawo Місяць тому +843

    💕දැන් හොදටම හොද නිසා අපිටත් සතුටුයි ඒයී 💕✨

  • @basnayakagekumarasinha6849
    @basnayakagekumarasinha6849 Місяць тому +11

    හොදටම සනිප වෙයි අක්කි ඉක්මනින් බුදු සරනයි♥♥

  • @Dinukichamathka
    @Dinukichamathka Місяць тому +10

    මටත් pcos oppression එක කරේ අවුරුදු 13 දී මාරම අමාරුයි මේක දැනටත් අවුරුද්දෙන් අවුරුද්ද ඒක ආයි ආයි එනවා. තාම මට 20 . 😢එපා වෙන ලෙඩක් තමයි මේක .කාටවත් හැදෙන්න එපා මේක❤️‍🩹

    • @Uma-w5x
      @Uma-w5x Місяць тому

      Komad eka thiynw kiyl aduragnne

    • @vibrantsteps381
      @vibrantsteps381 Місяць тому

      Yoga krnna gdak adu wenwa pain 1

  • @ishararanasinghe5693
    @ishararanasinghe5693 Місяць тому +3

    මාවත් මගෙ පොඩි දුවගෙත් ජීවිතය බේරුවෙ ජයවර්ධනපුර රෝහලේ ඩොක්ට "කෝසල කරුණාරත්න"ඇතුලු පිරිස . එයාලට මම නිතර පිං දෙනවා. එහේ කාර්යමණ්ඩලයත් හරිම හොදයි. කාරුණිකයි. ❤❤❤ඔයාට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤❤❤❤

  • @theekshanisenuri
    @theekshanisenuri Місяць тому +22

    Comment එකක් දන්න ඕනි කියල හිතුණා අක්කට අක්කගෙ ඔය ලෙඩෙට opreation එකට ගත්තු දවසෙම මගෙ අම්මවත් ඔපරෙෂන් එකට ගත්තා ඔය ලෙඩෙ හැදුන කෙනෙක් විතරයි දන්නෙ ඕකෙ තියෙන වේදනාව වාට්ටු වල ඉන්න ගොඩක් ගැහැණු ලමයින්ට අම්මලට එන ලෙඩක් වන ඔය ලෙඩෙ කාටවත් හැදෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනව අක්කට දෙයක් කියන්නම් පිටින් කන කෑමවලිනුත් පරිස්සම් වෙන්න හොස්පිටල් එකෙ ගෙවන දවස් මගෙ අම්මව මං බලාගත්තු තරම් ඔයාගෙ husband වගේමයි පරිස්සමෙන් ඉන්න

  • @JanuDairy22
    @JanuDairy22 Місяць тому +14

    බුදුසරණයි අමා පරිස්සමින් ඉන්න ❤

  • @AkilaNishshanka-b3t
    @AkilaNishshanka-b3t Місяць тому +74

    මමත් ලැපරස්කොපි කලා නංගි මටත් ලග හිටියෙ මගෙ මහත්තයා තමය.එයත් අර්මි එකෙ ඉන්නෙ.ඔයට බුදු සරනයි

    • @maduwijewardana4289
      @maduwijewardana4289 Місяць тому +1

      Matat ehemai.. mahaththayta niwadu na eytat...

    • @PrabashaniPrasadika
      @PrabashaniPrasadika Місяць тому +1

      Laperescopy ekata kiyak giyada nangi

    • @dulashinipeiris9838
      @dulashinipeiris9838 Місяць тому

      E lede hemotama hedenawada

    • @punsarasandeepani3547
      @punsarasandeepani3547 Місяць тому

      ​@@PrabashaniPrasadikaRs.200000/= වගේ යනකොට ninewells එකෙන් කරගන්න් පුලුවන්.. කෝල් කලාම විස්තර කියන්වා එයාල... ninewells තමයි ගාන අඩු

  • @ThinikaIshani-nj7tz
    @ThinikaIshani-nj7tz Місяць тому +8

    Akke me lede gena okkoma visthara wenama vlog ekakin aran enna.oyata thibuna roga lakshana,amaru wenne kohomada.e hemadema withara ethuwa aran enna.godaak ayata important wei❤

  • @sethushashi4005
    @sethushashi4005 Місяць тому +22

    Akke ඔයා වෙන hospital වලට යන්න එපා army hospital එකට යන්න තෙරුවන් සරණයි ඔයාට

  • @irahada5961
    @irahada5961 Місяць тому +11

    ජයවර්ධනපුර hospital semi government hospital එකක් .කොහොමත් පොඩි ගානක් ගෙවන්න ඕනේ .ආදායම අඩු නම් ඔප්පු කරන්න ඔනේ.එතකොට ගෙවන්න ඔනේ නැහැ .paying room එකට chanel කරපු doctor විතරයි එන්නේ .normal word එකේ නම් සේරම doctors ලා එනවා .

    • @krishanijayawardhana4402
      @krishanijayawardhana4402 Місяць тому +1

      පොඩි ගානක් කියන්නේ කීයක් වගේද ඔයා අදහස් කලේ......😂
      එයාලා දානවා හොද හොද ලොකු බිල්

    • @irahada5961
      @irahada5961 Місяць тому

      එහෙම නැහැ ,පුද්ගලික රෝහල් වලට වඩා ගොඩක් අඩුයි.ඉන්න කාලය අනුව .ජයවර්ධනපුර හොස්පිටල් එක ආන්ඩුව සමඟ කරන රෝහලක්.​@@krishanijayawardhana4402

  • @HashiJayaweera
    @HashiJayaweera Місяць тому +1

    මාත් මේ විදියටම දවස් 8ක් hospital හිටියා ඒත් මේ විදියෙම බඩ සම්බන්ද operation එකක් කරලා.මට කරේ laperotomy. ඇත්තටම පුදුම දුකක් වින්දේ..පුදුම වේදනාවක් ජීවිතේ පලවෙනි පාරට වින්දේ..මං වෙන ලෙඩකට බඩ chq කරාම මගේ වාසනාවට වගේ දැනගත්ත දෙයක්. ඇත්තටම ගැණු ලමයි ගොඩක් සැලකිලිමත් වෙන්න ඔයාලා ගැනම. අසාමාන්‍ය ලෙස බඩ එනවා නම්, periods ප්‍රශ්නනම්, ඇග මහත් වෙනවානම් අනිවාර්යයෙන්ම checkup එකක් කරගන්න.

  • @kumarawpn3353
    @kumarawpn3353 Місяць тому +4

    ane කාටවත් අසනීපය්ක් හෙඩෙන්න එපා දෙවියනේ..මට දුකයි...අඩු වෙන්න ඉක්මනට රත්තරන්

  • @rupparuppa4256
    @rupparuppa4256 Місяць тому +2

    Tharuwan saranai දුව ඔයාට බුදු saranai

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Місяць тому +16

    බුදු සරණයි පරෙසමන් ඉන්න ආදරයි ❤😂🎉🎉🎉 ඉක්මනින් සනිප්ප වෙන්න

  • @owanisadamali7650
    @owanisadamali7650 3 дні тому +1

    මටත් ඔය වගේ.. මගේ දකුණු ඩිම්බකෝශේ ගෙඩියක් තියෙනව කිව්වා. මාස 3කට පීරියඩ් නතර කරන්න බෙහෙත් දුන්නා.. අනේ මංදා මේ වේදනාව කියන්න වචන නෑ...😢

  • @supuninawodya3871
    @supuninawodya3871 Місяць тому +3

    Akki oyata godak hoda nisa apitath godak sathutui බුදු saranai ❤❤

  • @bandakapuru
    @bandakapuru Місяць тому +31

    Akke මාත් කෙල්ලෙක්... මෙ මගෙ මල්ලිගෙ පොන් එක. ඔයාගෙ vlogs මං දැන් අවුරුද්දක් තිස්සෙ බලනවා හරි ආසාවෙන්. මුල්ම දවස් වල ඔක්කොම ආයෙ ආයෙ බලනව vlogs ගේන්න පරක්කුවට.. මගෙත් ඔහොම ඔපරේශන් එකක් කරල තියෙනව එ නිසා එ වේදනාව බය ඔය හැමදෙයක්ම මම විදල තියෙන නිසා ඔයාව තේරුන් ගන්න පුලුවන් මට.. අක්කෙ මාත් දඹුල්ලෙම තමා. ඔයාලගෙ මෙ ලගදි වෙච්ච ප්‍රශ්නයක් නිසා ඔයාලගෙ tiktok විඩියො පවා ලයික්ස් දාන්නෙ නැතුව skip කරා මම.. ඒත් අක්කෙ ඔයා සමාව අරන් තිබුන එකට මං ලයික් දැම්මා.. ඔයා වැරැද්ද පිලිගත්තා. ඔයා husband ගැනත් තිබුනෙ පෙන්නන්න බැ වගෙ හැගීමක්. ඒත් ඔයාට ආදරණිය සැමියෙක් එයා එ වගේම ඔයාට ශක්තියක් එයා... කවුරු මොන දේවල් කිව්වත් කමක් නෑ.. මං මගෙ තීරණෙ වෙනස් කරගත්තා. එ වගේම ඔයාල දෙන්න ගැනම ලොකු පැහැදිමක් ඇති උනා... ඉස්සරහට ලෙඩක් දුකක් නොවි ලස්සනට ඉන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා මං.... good luck අක්කේ..... එ වගේම අයියේ.....

  • @nawodyasilva8534
    @nawodyasilva8534 Місяць тому +22

    බුදුසරණයි අක්කියෝ ඉක්මනට සනීප වෙයි 🥺🙏💗

  • @Anuththaradulakshi
    @Anuththaradulakshi Місяць тому +7

    Mn mee para exam krnna inna kenek akke 🥲🥺.. Mamath akka vage mage athe prshnyk wela mata dn me pr exam krnn wenne nthi wey vge 🥺🙂...
    Akkata ikmanatama saneepa wey akke.. Get well soon ✨❤️

  • @Dulakshathanuri-t6d
    @Dulakshathanuri-t6d Місяць тому +4

    අනේ අක්කෙ ගොඩක් දුකයි ඔයාට වෙච්ච දේ ගැන ඉක්මනින්ම හිටයා වගේ සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤

  • @saumyapriyadarshani7180
    @saumyapriyadarshani7180 Місяць тому +5

    ඉක්මණින් සනීප වෙන්න මගෙ අක්කෙ .බුදු සරණයි දෙවි පිහිටයි❤

  • @AchiniKavindya-j7l
    @AchiniKavindya-j7l Місяць тому +13

    බුදු සරණයි, අක්කි ඔයාට, ඔයාට ඉක්මනට සනීප වෙන්න ඕනී,

  • @lehaninawodya2457
    @lehaninawodya2457 Місяць тому +5

    අක්කෙ ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @Databackup01-d6h
    @Databackup01-d6h 4 дні тому

    අක්කෙ ඔයා ඉස්සර ඉටියාවාගෙ ඉන්න ඕනෙ❤❤❤

  • @ruwandimakumari3973
    @ruwandimakumari3973 Місяць тому +6

    Nangi budu saranani ikmanata oyata hitiya wagema inna labenna ona.

  • @dilhanidissanayaka4912
    @dilhanidissanayaka4912 Місяць тому +9

    රෝග ලක්ශන මොනවද කියලා කියන්නකෝ..ඔපරේශන් එකෙන් මොකද්ද කලේ

  • @NalinikanchanaNalini
    @NalinikanchanaNalini Місяць тому +3

    Ane balanna e aiyage akkata thiyena adare mata nam marama sathutak danune eka dekala ane oyala denna hamadama oya widiyatama inna mata nam oyala kawadawath epa wenne nam ne mona prashne awath

  • @DinithiUpeksha-r5s
    @DinithiUpeksha-r5s Місяць тому

    අනේ අක්කි ඔයාට දැන් හොඳයිනේ අනේ හැම දාම සතුටින් ඉන්න අක්කි ඔය ගොඩක් වාසනාවන්තඉ අක්කි ඔයාට ලැබිලා තියෙන්නේ දෙවි කෙනෙක් වගේ හස්බාන් කෙනෙක් කවදාවත් වරදින්න එපා ඔය දෙනන්ට ඔය දෙනන්ටම ගොඩක් ආදරෙයි අක්කි❤❤ love you❤❤

  • @KavidumadubashanaKavidu
    @KavidumadubashanaKavidu Місяць тому +9

    Mn dan danneth akke ikmnt Honda wei akke oyt budu sarani 😘😘♥️♥️

  • @TDwithRLDANCers
    @TDwithRLDANCers Місяць тому +24

    Special thanks to the medical board and hospital staff of Sri Jayawardenepura Genaral Hospital❤🥺🙏

  • @vcabanasyala2075
    @vcabanasyala2075 Місяць тому +10

    Kawru monawa kiwwath oya owa Ganan ganna ep Akki Menika adareyi Budu saranayi akkitayi ayyatayi parissamin inna. Vidusha ayya janukshi. Dilki akki. Oyal hemotama adareyi ❤❤

  • @NimeshaTharangani-ng6xu
    @NimeshaTharangani-ng6xu Місяць тому +12

    vidusha godak hoda yaluwek

  • @anushasandamali7661
    @anushasandamali7661 Місяць тому +22

    බුදු සලනයි අක්කි මැනික ♥😚ඉක්මනින් සනීප වෙන්න

  • @inandi50
    @inandi50 Місяць тому

    ඔයා ගොඩක් වාසනාවන්තයි නංගි බුදුසරණයි දෙන්නටම ❤️

  • @LakshikaJeewanthi-w9m
    @LakshikaJeewanthi-w9m Місяць тому +5

    අනෙ අක්කෙ මත් ඔය වෙදනවා විදලා තියෙනවා.ඇත්තටම ගොඩක් අමරුයි බඩෙ operation එකක් කලාම.මං පර්තනා කරනවා කිසිම කෙනෙක්ට මෙ වගෙ වෙදනවක් විදින්න ලැබෙන්න එපා😢.ඔයාත් ඉක්මනින් සනිප වෙන්න

  • @rukshanamalik5759
    @rukshanamalik5759 Місяць тому +24

    බුදු සරණයි පරිස්සමෙන් ඉන්න... ❤❤
    ඇත්තටම ඔයාලා ගොඩක් හොඳ මිනිස්සු.
    විදුෂ මල්ලිත් මං දැකල තියෙනවා හැමෝටම උදව් කරනවා...

  • @KasunMalaka-h1y
    @KasunMalaka-h1y Місяць тому +12

    Jeevithe amaru kala kohoma hari pahu karan essarahata yanna.gal,mul hala happin madde galana jivithe sundara karaganna ,ana karadara, badaka,duk kamkatulu jivithe sathutin bara ganna nangi.atakota gahaniyek godak shakthimath wenawa.math aurudu 23 oparation 3ta muna dunna.amarui thamai hamadema allan yanna jivithe paulath akka sathutin.oyage wedanawa matath danuna akai aya com.1k danna hithune.parissamen sathutin enna.siyalu deviyange pihitai oyata.🥰❤️👍🫶

  • @AdithyaSewwandiDharmarathna
    @AdithyaSewwandiDharmarathna Місяць тому +1

    Akkata sanipa wechcha ekka godak hodai 🥰🥰🥰🥰🥰🥰🥰

  • @Shani_bole
    @Shani_bole Місяць тому +7

    කුරුණෑගල හොස්පිටල් එකේ මටත් ඔපරේෂන් එකක් කරා 😔💔
    මං ප්‍රෙග්නට් උනා ඒත් එයා හිටියෙ ගර්භාෂෙ නෙවෙයි නාලෙක ඉතිම් ඔපරේෂන් එකක් කරල නාලෙ අයින් කරා මං සතියකුත් දවස් 4ක් හොස්පිටල් එකෙ අම්මො එ දවස් මේ ලෝකෙ කාටවත්ම එ වේදනාව නම් දැනෙන්න එපා දෙවියනේ 😔🙏
    තෙරුවන් සරණයි නංගියෝ ❤️🙏

  • @MalkiMalshani-wn8cs
    @MalkiMalshani-wn8cs Місяць тому +3

    Akkata dn sanipa nisa apitath happy ..api balan hitiye vlog ekak aran enakan ❤❤ budusaranai akke..

  • @PiyumiWathsala-fi1rk
    @PiyumiWathsala-fi1rk Місяць тому +4

    ඉක්මනින් හොද වෙන්න අක්කි♥

  • @devikaniroshani1293
    @devikaniroshani1293 Місяць тому

    බුදු සරණයි මැණික දැන් කොහොම හරි සුවයි නේ පරිස්සමෙන් ඉන්න .❤❤

  • @Naturalvideograpy
    @Naturalvideograpy Місяць тому +5

    බලන්න කෝ ඉතින් එර්හ් කැමරාව උස්ස ගෙනනේ 😹

  • @TharushiThejani-lg3zp
    @TharushiThejani-lg3zp Місяць тому +2

    බුදුසරණයි අක්කේ පරෙස්සමෙන් ඉන්න අක්කේ ❤️🥺 ඉක්මනින් සනීප වෙන්න 🥺❤️

  • @nayanakumari6305
    @nayanakumari6305 Місяць тому +4

    අනෙ අක්කි මැනික ඉක්මනට හොද වෙයි 🥺😘

  • @shashidinidu5803
    @shashidinidu5803 Місяць тому +32

    අනේ මැණික මමත් ඔය තත්ත්වයෙම හිටියා.ගිය මාසෙ මගෙත් ඔය ඔපරේශන් එකමයි කලේ.කුරුණෑගල හොස්පිට්ල් එකේ.ගිය මාසේ.ඔයාගේ husband වගේමයි මගේ husband මාරම සපෝට් එක්ක දුන්නේ.කිසිම කෙනෙක්ට මෙහෙම වෙන්න එපා.මාරම වේදනාවක්. චූටිම හරි වේදනාවක් තිබුනොත් බලන් ඉන්න එපා ගෑනු ලමයි.. මැණික ඉක්මනින් සනීප වෙයි ඔයා❤❤❤

    • @MatheePrarthani
      @MatheePrarthani Місяць тому +2

      මගෙත් මගෙ බඩේ 350ml තිබුනා ලේ පිරිලා. ඒ වේදනාව නම් කියලා වැඩක් නෑ😢

    • @OurDiarywithAma
      @OurDiarywithAma  Місяць тому +2

      🥺🥺🥺🥰Ane

    • @MethukiSamarapperuma-f6t
      @MethukiSamarapperuma-f6t Місяць тому +1

      Mata e lede gana details kiyannako ....mokada mamath me vage deval valin duk vidinava...eth doctors la kiyanava normal kiyala

    • @MethukiSamarapperuma-f6t
      @MethukiSamarapperuma-f6t Місяць тому

      ​@@MatheePrarthaniMata e lede gana details kiyannako ....mokada mamath me vage deval valin duk vidinava...eth doctors la kiyanava normal kiyala

    • @Savithry-t7f
      @Savithry-t7f Місяць тому

      Ane ou akke details tikk dennko,mtth hariyt periods hadenna,hbyi ehem wedanawakuth nh ,poddak e gana kiyannako loku udawwak akke 🙏🏼🥺

  • @lalanigunasekara
    @lalanigunasekara Місяць тому +1

    ඉක්මනින් හොඳ වෙයි😊❤

  • @buddhikakaushalya9203
    @buddhikakaushalya9203 Місяць тому +11

    ඉක්මණින් සනීප වෙන්න ..මගෙත් ඔය අසනීපෙටම ඔපරේෂන් 21 ඔයාව දැක්කම බය හිතුනා 🥺🥺🥺

  • @KavijaWeerarathne
    @KavijaWeerarathne Місяць тому

    Oy pau akki eya hoda kollek hoda naddammek math kellek tham

  • @KasunMalaka-h1y
    @KasunMalaka-h1y Місяць тому +9

    Ekman suwaya labewa....🙏

  • @NavodaSewmini-b4n
    @NavodaSewmini-b4n Місяць тому

    මාවත් operation කලා appendicitis හැදිලා.. ඒකත් හරිම වේදානා කාරයි..🥺💔 මාව hospital එකට එක්කන් ගියාට පස්සෙ එයාලා කිව්වා මාව වෙලාවට එක්කන් ආවෙ කියලා.. මොකද ඒ වෙද්දි පරක්කු උනානම් මගෙ ජීවිතෙ නැති වෙන්න තිබ්බා කිව්වා.. පස්සෙ මාවත් operation කලා.. ඇත්තටම ගොඩක් බය හිතුනා..ඒත් සිහිය නැති කරපු නිසා ඒක කරලා ඉවර වෙනකන්ම මම මොකද උනේ කියලා දන්නෙ නැ..ඒත් ද්ඞ් මටත් සනීපයි අක්කිටත් සනීපයි..හැමදාම ඔයාලා පරිස්සමින් ඉන්න❤❤❤❤❤❤❤ ආදරෙයි

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 Місяць тому +3

    පරිස්සමට ඉන්න❤
    බුදු සරණයි....!!

  • @sayanisansala
    @sayanisansala Місяць тому +2

    ඔයාට හොද උන එක ගොඩාක් සතුටුයි අක්කි.පරිස්සමින් ඉන්න ❤❤❤❤

  • @nimmisagarika-nc7qh
    @nimmisagarika-nc7qh Місяць тому +11

    baya wenna epa akki oyata dan hoda venawa ❤🙏

  • @ShewaniVansanden
    @ShewaniVansanden День тому

    ❤️🥺 me oprashon eka math kala . Eka nm mara wedanawak

  • @devindi2370
    @devindi2370 Місяць тому +4

    බුදු සරනයි නංගි ඉක්කමනින් සුව වේවා ❤

  • @chathurajayanath6124
    @chathurajayanath6124 Місяць тому +8

    බුදු සරණ යි ආදරේ යි😮

  • @thashminathasha4071
    @thashminathasha4071 Місяць тому

    මැණික වීඩියෝ එක බැලුවා. වීඩියෝ එක ඇතුලේ ඔයාගේ අසනීපය ඒක හදුනගත්ත විදිය රෝගලක්ශණ වගේ රෝගය ගැන විස්තර පැහැදිලිව කියන්න පුලුවන් වුනානම් තව වටිනවා.❤

  • @chathuriabeysundara
    @chathuriabeysundara Місяць тому +3

    ඉක්මනින් සුවපත් වෙවා!!!

  • @umeshasiriwardana-d9c
    @umeshasiriwardana-d9c Місяць тому

    Oyala denna hamadama me wage adarin inne nnn❤❤❤❤❤❤

  • @vidumini648
    @vidumini648 Місяць тому +4

    ඉක්මනින් සනීප වෙන්න ❤️

  • @ChamodhiDanushika
    @ChamodhiDanushika Місяць тому

    ඉක්මනින්ම සනීප වෙයි අක්කේ බුදු සරනයි දෙවි පිහිටයි ජෙසු පිහිටයි

  • @achinipitipanage3230
    @achinipitipanage3230 Місяць тому +4

    Get well soon akki patiyoo ❤️❤️ budu saranai 🙏

  • @y.gsadaruy.gsadaru8088
    @y.gsadaruy.gsadaru8088 Місяць тому +2

    Oyage vedeo hamadama balanawa akki budu daranai parissamata inna

  • @smnrsamarakoon5275
    @smnrsamarakoon5275 Місяць тому +12

    ඇත්තටම එක කියා ගන්න තෙරෙන්නේ නෑ මෙක බලද්දිත් මට ඇඩුනා මොකද ඔය වෙදනාවම මන් විදලා තියෙනවා 😢😢😢😢

    • @madhugunarathna479
      @madhugunarathna479 Місяць тому

      Mokadda dr e lede..garbashe gediyakda

    • @kaveeshasilva8508
      @kaveeshasilva8508 Місяць тому

      අනේ ඔව් මටත් පොඩ්ඩක් දැනගන්න කියන්නකො.ඇයි මේ ලැපරස්කොපි කියන එක කරන්නෙ

    • @isurinimeshika1587
      @isurinimeshika1587 Місяць тому

      ⁠meka karanne garbashe gedi walaya,palopiya nala alila tyenawanm ewwa ain karanna.

  • @umeshapabasari4003
    @umeshapabasari4003 Місяць тому

    ජපුර තමයි මගෙ දෙවනියා හම්බවුනේ.. අම්මයි බබයි දෙන්නම ගැන බලනවා එයාලා.. එයාලා රෑට අම්මලාට නිදාගන්න කියලා බබාලා ටික අරන් යනවා.. කිරි දෙන වෙලාවට අරන් එනවා.. ජපුර ඇත්තටම හොඳටම හොඳයි

  • @rashmisanjana3083
    @rashmisanjana3083 Місяць тому +10

    ඔපරේශන් කරන්න යන්න අර ඇදුම ඇන්දම බයක් දැනෙනවා🥺♥🙂

  • @MadumalathiPrabhani
    @MadumalathiPrabhani Місяць тому +4

    Parissmin inna akkii adrei... ❤️✨

  • @ShamaliKumudu-z8k
    @ShamaliKumudu-z8k Місяць тому

    ඉක්මනින් සුවය.ලැබෙිවා තේරැවන් සරණයි