New Born Essentials Sinhala | බොරු වියදම් නැතිව බබාට අත්‍යවශ්‍යම දේවල් විතරක් ගමු💙👶

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 26

  • @nishagimhani
    @nishagimhani  2 місяці тому +1

    වීඩියෝ එක බලලා හොඳයිනම් සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න ලමාායි ❤️🤰

    • @dilulife4456
      @dilulife4456 2 місяці тому

      Subscribe කරල ලමයො තියෙන්නෙ ❤

    • @Suresha888
      @Suresha888 Місяць тому

      🥰කරා ඩියර්

  • @heshanisandareka4535
    @heshanisandareka4535 23 дні тому

    Thank u nangi❤

  • @mrsglamour24
    @mrsglamour24 2 місяці тому

    Thank you so much akka.. much needed video ❤

  • @Suresha888
    @Suresha888 Місяць тому

    මමත් සති 27 ක අම්මා කෙනෙක්..ඔයාගේ චැනල් එකට එකතු වුනා ...මමත් මේ විදියටමයි බඩු එකතු කර ගත්තේ . බ්ලැන්කට්නම් 1යි ගත්තේ ..❤

    • @nishagimhani
      @nishagimhani  Місяць тому +1

      බබාව ඔතන බ්ලැන්කට් නම් 1ට වැඩිය ඕන වෙනවා 😇❤️ හෙමිට තව ටිකක් ගමු

  • @FamilyNo319
    @FamilyNo319 2 місяці тому

    Math ekathu una oyage channel ekata ❤oyath kamathi Nam mage channel ekatath awith join wenna kyl adaren illanawa lassana lamaya❤❤

  • @saduninisansala8781
    @saduninisansala8781 2 місяці тому +2

    Lady jay eke ganan adui qwata ganan wedine

    • @vidugunarathna7897
      @vidugunarathna7897 2 місяці тому

      Ow. Mn gatte baby shirt dekai. Ekk 290 k. Homagama thushara kyla shop ekk thynw eke gdk ganan adui.

  • @aadmperera
    @aadmperera 2 місяці тому +1

    ඊට වඩා පිටකොටුවේ ලාබයි.. මල්පීස් බේබි ගවුම් 6 ක් ම ගන්න පුලුවන් 250 ට වගේ.. තව මස්ලින් බේබි ගවුම් 6 ම 580 යි..

    • @Naami19
      @Naami19 2 місяці тому +1

      E කොහෙද

    • @aadmperera
      @aadmperera Місяць тому +1

      @@Naami19 pettah 3rd cross street baby j

  • @samanmaliindika8712
    @samanmaliindika8712 2 місяці тому

    Mth hospital eke list eka denna puluwnda ?okkoma list eka

    • @nishagimhani
      @nishagimhani  2 місяці тому +1

      @@samanmaliindika8712 Hospital List එක නම් එකින් එකට ටිකක් වෙනස් වෙනවා, ඔයා ඩිලිවරි එක කරන hospital එකෙන් ඒක ඉල්ලගන්න පුලුවන් dr ❤️

  • @chathushkalakshan287
    @chathushkalakshan287 2 місяці тому

    Oyage hospital ek mokadda akki

  • @Naami19
    @Naami19 2 місяці тому

    Sleepingsuit කොහෙන් da gthe

    • @nishagimhani
      @nishagimhani  2 місяці тому +1

      කිරිබත්ගොඩ තිලකවර්ධන එකට ඉස්සරහා තියෙන සුදු අරලිය කියන shop එකෙන් ❤️

  • @EvonAyesha
    @EvonAyesha 2 місяці тому

    ❤❤❤❤

  • @dinithikeshila2590
    @dinithikeshila2590 2 місяці тому

    ඔයා අරන් තියන cot sheet එක බබා චූ කර ගත්තාම තෙමෙනවා නංගි.බබාව තෙමෙන්නේ නෑ.ඒක බබාට පහසුයි.හැබැයි හොස්පිටල් එකට හරි යන්නේ නෑ.මොකද එක පාරක් පාවිච්චි කරලා සෝදලා තමා ආය ගන්න ඕන.ඒ හින්දා හොඳ rubber sheet එකක් ගන්න හොස්පිට්ල් ගෙනියන්න.

    • @nishagimhani
      @nishagimhani  2 місяці тому +1

      Part 2 එකේ rubber sheet එක තියෙනවා ❤

    • @dinithikeshila2590
      @dinithikeshila2590 2 місяці тому +1

      @nishagimhani එහෙනං කමක් නෑ නංගි.පුළුවන් නම් ගෙදර ආවම පාවිච්චි කරන්න cotton cot sheet තව ⁣තුනක් විතර ගන්න.ඒවා හරි පහසුයි බබාට.චූ කර ගත්තාම ඇග තෙමෙන්නේ නෑ.ඔක්කොම sheet එකට උරනවා මැණිකේ

  • @ChanukaDilrukshi-m2q
    @ChanukaDilrukshi-m2q 2 місяці тому +1

    ❤❤❤