මගේ පැල වලට මම දාන පොහොර වර්ග | කාබනික පොහොර | Village Lifestyle

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 18

  • @adaywithhasini
    @adaywithhasini 3 місяці тому +1

    Lovely plants….. 😍 and great information

  • @Ishuwithinarya
    @Ishuwithinarya 3 місяці тому +1

    ඒ කෑම ටික 😋
    ලස්සනයි අදත් ❤️
    තෙරුවන් සරණයි🙏🏻

  • @maduchandani987
    @maduchandani987 3 місяці тому +1

    ❤❤

  • @Tharu_Sand
    @Tharu_Sand 3 місяці тому +1

  • @AdithyaPrabashwara
    @AdithyaPrabashwara 3 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @sakuvlog-official
    @sakuvlog-official 3 місяці тому +1

    Math midula hadana gmn.
    Mage mal wawana asawa thawath wadi una 🥰🥰🥰

  • @wasanalifestyle2407
    @wasanalifestyle2407 2 місяці тому +1

    ඔයාලා කොහෙද නංගි ඉන්නෙ

  • @preethikasenavirthne8503
    @preethikasenavirthne8503 3 місяці тому +2

    මම ඔයාට හොදම පොහොරක් කියන්නම්.කෙසෙල් පොතු,වැටිමාර, පිදුරු, බිත්තර කටු, හාල්මැස්සෝ ඔළු, කුකුල් පොහොර, මිශ්‍රණයට වැහෙන්න වතුර දාලා හොදට වහලා මාසයකින් ගස් වලට දාන්න.ඇත්තටම සුපිරියි.මුළදි ටිකක් ගදයි.මාසයකින් ගද නැති වෙනවා.දවස් කිහිපයකට සැරයක් කළවම් කරගන්න.

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  3 місяці тому

      අනේ මං කෙසෙල් ලෙලි, වැට මාර,මාළු එහෙම දානවා කියලා විතරයි දැනගෙන හිටියේ.🥰හැබැයි කරලම නෑ.ඔයා එහෙම කරනවද? එළවළු, මල් පැල දෙකටම හොඳයිද?

    • @preethikasenavirthne8503
      @preethikasenavirthne8503 2 місяці тому +1

      Reply කරන්න last උනා.sorry..ඔය පොහොර හැම වගාවටම හොදයි.මම නම් දිගටම පාවිච්චි කරනවා.වැස්ස කාලෙට කැට පොහොර දානවා.බවර් පොහොර වර්ග ගොඩක් හොඳයි.​@@SanduandMudiVlogs

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  2 місяці тому

      Thank you මටත් කිව්වට❤️🥰