පැණි මෝරා ගැන ඔබ දන්නවා ද

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ •

  • @dinudinesha9541
    @dinudinesha9541 2 роки тому +15

    Elawalu පොතු, එළවළු, ඉතුරු වෙන බත් සේරම බැරල් එක එකතු කරන්න උඩින් පියන වහලා, කීප තැනකින් bade සිදුරු කරන්න. යටින් katak කරන්න කාළය gatha වෙමින් හෙමින් හෙමින් පොහොර වෙනවා, itapasse අර බැරලය යටින් viyalena පොහොර එළියට එනවා. බොහොම සාරවත් එ පොහොර බලන් ඉද්දි ගස් wawenne, කෙසෙල් පොතු welala gasyata දාන්න සුපිරි.

  • @mangalikakumare4785
    @mangalikakumare4785 2 роки тому +12

    එ අම්මාට බුදු සරණයි ❤️

  • @gamagehemamali635
    @gamagehemamali635 2 роки тому +11

    මේ අම්මා ලතා වල්පොල මහත්මිය වගේ.ඔබ තුමියට දීර්ගායු ලැබේවා" තෙරුවන් සරණයි🙏

    • @IndraniVijesundara
      @IndraniVijesundara 2 місяці тому

      Pissuwak athaiy mrs walpola meyata wada kochchara wrnas da ass pariksha kataganna.me amma mahatha munak ne.

  • @sisirapremakumara8495
    @sisirapremakumara8495 2 роки тому +16

    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම දිරිය මෑණියෙක්. ජය වේවා. තෙරුවන් සරණයි.

  • @dinudinesha9541
    @dinudinesha9541 2 роки тому +5

    ඔයාගෙ වැඩ niyamai, හරි ආසයි මං වගා කරන්න, රට ඉන්නේ මං, වගා karanava ඉන්න රටෙත් man

  • @ranasinheperera9436
    @ranasinheperera9436 2 роки тому +2

    Godak hoda වැඩසටහනක් mewage dewalwalin කාන්තාවන් වගේම samakenekuma දිරිමත් වෙනවා
    Budusaranai

  • @oriljayakodey2299
    @oriljayakodey2299 2 роки тому +5

    තෙරුවන් සරණයි! අම්මේ ඔබ තුමියට.

  • @manoribopitiya2744
    @manoribopitiya2744 2 роки тому +3

    මහත්මිය වතුර රදන්නැති වෙනින හේතුවට ඒ පැලෙම අරගෙන බෙසමක( පැල උරසමග දෙක තුනක්) දම වතුර දමන්න එවිට පතුර වුරනව විනාඩි 2,3 ඉවත්කරන්න වතුරත් ඉතුරුයි

  • @wow2337
    @wow2337 2 роки тому +2

    අලුත් එලවළු වලට ගද නැති වෙන්න නම් වේලියලා තියෙන දේවල් (dry) කොල රොඩු එකතු කරන්න.ගද නැති වෙනවා.

  • @mangalagnanarathne7468
    @mangalagnanarathne7468 2 роки тому +3

    Budu saranai 💐

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 2 роки тому +4

    ස්තුතියි! හුගාක් දේ ඉගෙන ගත්තා.

  • @somalekam8712
    @somalekam8712 2 роки тому

    Oya nommara eke perapu shinhala kanthawak nisa mama oyata thruwansarana pathanawa hadunwa dima hari pehadili

  • @anushageekiyanage98
    @anushageekiyanage98 2 роки тому

    Obathumiyata niduk niroogi suwaya labewa

  • @Abstractart-r3f
    @Abstractart-r3f 2 роки тому +20

    මේකප් උලාගේ පත ෆෝන් ඔබමින් කාලය කන සෝබනීලාට නෙත ගැටේවා,

    • @rukmalherath8633
      @rukmalherath8633 2 роки тому

      ehema kiyanna epa eyalath wawanawa video damme nathiunata.

    • @saadabisaad9024
      @saadabisaad9024 2 роки тому

      එකනම්.අැත්ත

    • @henryt1199
      @henryt1199 Місяць тому +1

      වගාවට කැමැත්ත තියෙන්න ඕනේ. වගාවට විතරක් නෙවෙයි ඕනෙම දෙයකට . මෙයාට ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න වගාව නවත්තලා කියලා කියන්න පුලුවන් ද? 😂

  • @rdsiriannrmialathan3659
    @rdsiriannrmialathan3659 2 роки тому +1

    Ma anthi hariyatama mamawagamai obaga gawathtat aswahak katawahak wadinnata Epa taruwan saranai davipihitai 🙏♥

  • @Ashoka-ze5hh
    @Ashoka-ze5hh 2 місяці тому +1

    හරිම සතුටුයි.මමත් කැමති වගා කරන්න.b.s

  • @shinestar1589
    @shinestar1589 Місяць тому

    අයියෝ මම වීඩියෝ එක කොච්චර හෙව්වද. ඉස්සර ම බැලුවා.. ආයේ බලන්න ඕන කමක් තිබුනා. අහම්බෙන් වගේ ඔන්න හම්බ උනා. බොහොම ස්තුතියි.

  • @kavilakshan1897
    @kavilakshan1897 Місяць тому +1

    Niwedakathuma adupadu hada ganna

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +1

    Thanks

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 2 роки тому +5

    ස්තුති යි තමන්ගෙ ආහාර සකස් කරගන්න කටයුතු කිරිම ගෙන සතුටුයි

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +1

    Excellent video

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 2 роки тому +1

    Theruwansaranai

  • @wanimaline2291
    @wanimaline2291 2 роки тому

    thanks.akka.👍

  • @lionelmunasingha2339
    @lionelmunasingha2339 2 місяці тому

    Meke nama pani mora newei ,PENIOOR,meya indiyan prabedayak.

  • @lalithajayasekara4371
    @lalithajayasekara4371 2 роки тому

    Oya harima sathutin inne.hari watina soyuriyak.wagawa thawa thawa sarthaka wewa!

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 2 роки тому +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻👍💐💐💐💐

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 роки тому

    ඉතාම හොදයි මම කුවයිට් සිට

  • @priyabopage1917
    @priyabopage1917 2 роки тому

    Budusaranyi

  • @nishanthipunchihewa5968
    @nishanthipunchihewa5968 2 роки тому

    Kasthuri kaha pala apita ganna barida?

  • @AnnoyedArcticBirds-vg7fc
    @AnnoyedArcticBirds-vg7fc Місяць тому

    Mat asai waga karanna et me rilau nisa kisideyak karanna ba.

  • @kanthiambagahakotuwa7493
    @kanthiambagahakotuwa7493 2 роки тому

    Mama nuwara Pala keeyada pala dekak ganna pluwanda

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +1

    🙏🙏🙏👍👍👍👍

  • @IndraniVijesundara
    @IndraniVijesundara 2 місяці тому

    Jayasri.ape rate rallata yana un wadiy pisso wage natanawa.

  • @mariyaimarina2183
    @mariyaimarina2183 2 роки тому +1

    🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤

  • @kanthiambagahakotuwa7493
    @kanthiambagahakotuwa7493 2 роки тому

    Gmmiris pala dekak denna mila kiiyada

  • @apelakbima4755
    @apelakbima4755 2 роки тому +1

    Good video fans

  • @malikaekanayake8291
    @malikaekanayake8291 2 місяці тому

    Pol katu aguru tikak neda udine thiyanne

  • @anushaanusha6622
    @anushaanusha6622 2 роки тому

    Digital Amma kenek happy

  • @sandafernando9209
    @sandafernando9209 2 роки тому

    Diriya kaanthavak. Ahagena inn aasai. Kelum mahaththaya ko parana kattiya. Bandaarata kohomada 😁😁

  • @kaushalyapriyadari3095
    @kaushalyapriyadari3095 2 роки тому

    Diriya kanthawak. Waga katayuthuwalin labagath athdakeem bedadeeema ithamath vatina deyak.

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 2 роки тому +1

    🙏🙏🙏💐💐💐❤️❤️❤️🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @dinudinesha9541
    @dinudinesha9541 2 роки тому

    තක්කාලි ගස් මුල pas බුරුල් කරන්න sati 2 sarayak

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 2 роки тому

    Kammali nathi minissu kawadawath badaginne inna onne nha, thaman wawagena kanawane, anik unuth parenatanne nathuwa monawaharideyak karaganiyaw, diriy kathak,

  • @KamalaDewage
    @KamalaDewage 2 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dumindawa
    @dumindawa 2 роки тому +2

    Yako video eka karanna balagena da koheda me pala tika hitawala tiyenne ,TV dakuna.........

  • @shiraniweerakkodi7815
    @shiraniweerakkodi7815 2 роки тому +1

    👍

  • @dondons7826
    @dondons7826 2 роки тому

    Nikan boru pintura dama minisun rawatana aka nawath wapan thawat nam balan neha weradilawat.

  • @thanujarukmal4742
    @thanujarukmal4742 2 роки тому

    Dahaiya aguru ban

  • @syamaleeheendeniya4476
    @syamaleeheendeniya4476 Місяць тому

    පැනියූර් කියන ගම්මිරිස් වර්ගය.

  • @dinudinesha9541
    @dinudinesha9541 2 роки тому

    Walgas වලට පොහොර එන්න ඕනි උසට කන්ද වගේ

  • @Benita-q1c
    @Benita-q1c Місяць тому

    😂

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 роки тому

    මම ඉන්නේ ලෙබනන් වල ඔය අක්කා වගේ මම හැම දේම පෝච්චි වල හදලා තියෙන්නේ පුදුම ලස්සනක් නිතරම ගෙදර පරිබෝජන කරනවා

  • @manodtv49
    @manodtv49 Рік тому +1

    👍

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 2 роки тому

    👍👍👍🙏🙏🙏