Indoor Plants හරියට ලස්සනට හදාගන්න මේවත් දැනගන්න

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 71

  • @NamaleeWijesooriya
    @NamaleeWijesooriya 20 днів тому +1

    Harima lassanai.🎉🎉❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 16 днів тому +1

    හරිම ලස්සනයි හරිම ආදර්ශමත් වීඩියෝ එක ගොඩක් ස්තුතියි මට නම් හරිම වැදගත් ඔයාගෙ වීඩියෝ මනිප්ලාන් මමත් වවනවා ❤

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  16 днів тому

      බොහොම ස්තූතියි comment එකට🥰❤️💐

  • @Sandraarendtsz
    @Sandraarendtsz 23 дні тому +1

    ❤❤

  • @Momandkidsparadise
    @Momandkidsparadise Місяць тому +1

    ලස්සනයි මැණික..මේ වීඩියෝව මට මිස් වෙලා.හරිම වැදගත් වීඩියෝවක්...❤❤❤

  • @SepaliPalihakkara
    @SepaliPalihakkara Місяць тому +1

    ස්තුතියි

  • @WasanthaKumari-l5c
    @WasanthaKumari-l5c Місяць тому +2

    ❤️‍🔥

  • @priyankakumuduni3662
    @priyankakumuduni3662 Місяць тому +1

    අදත් හරිම ලස්සන වීඩියෝ එකක් දුව,

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  Місяць тому

      ගොඩක් ස්තුතියි🥰❤️❤️

  • @YamuAwidinna
    @YamuAwidinna Місяць тому +1

    අදත් ලස්සනම වීඩියෝ එකක් .සියලු කටයුතු සාර්ථක වෙිවා 🌻✌️👌🍀🎉

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  Місяць тому

      ස්තූතියි comment එකට.එසේම වේවා ඔයාටත් 🥰❤️

  • @Nissan_bro_lk
    @Nissan_bro_lk Місяць тому +1

    Very beautiful indoor plants. මා ළඟත් වර්ග ගණනාවක් indoor plants තියෙනවා.

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 Місяць тому +1

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe Місяць тому +2

    අද නම් වෙලාස්සනම නංගා ගේ විඩියෝ එක බලලා comment කරන්න ආවා🙋‍♀️හැමදාම නංගාගේ video බලනවා එත් comment දාන්න බැරි උනා🥹sorry නංගා🥹❤️🥹ලස්සන පැළ❤️මේ වගේ indoor plants වලට මන් හරිම ආසයි 🔥🔥නංගා කියලා දුන්න දෙවල් මේ plants හදද්දී හරිම වටිනවා💯🔥🔥ලස්සන vlog එකක්🔥ආදරේයි💯❤️❤️🇺🇸🇺🇸

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  Місяць тому +1

      අක්කගෙ vlog එකක් දැක්කේ නෑ කාලෙකින් .Thank you අක්කේ❤️🥰

    • @ShashiniRathmalkaduwe
      @ShashiniRathmalkaduwe Місяць тому

      @ vlog එකක් දාන්න තියෙනවා නංගා❤️bye නංගා 🙋‍♀️😘

  • @Nelson1974-n9z
    @Nelson1974-n9z Місяць тому +1

    Top

  • @LifeWithBrightness-tj9hf
    @LifeWithBrightness-tj9hf Місяць тому +1

    ලස්සනයි නංගී ,සුබ පැතුම් ❤❤❤❤

  • @dilshiekanayaka
    @dilshiekanayaka Місяць тому

    ලස්සනයි අනේ❤

  • @UmeshSuraweera
    @UmeshSuraweera Місяць тому

    ❤❤❤❤❤🎉🎉🎉

  • @nadeekarupasinghe4624
    @nadeekarupasinghe4624 Місяць тому +1

    Today,I met ur channel . Thank u . It seems that u have healthy indoor plants.
    My ones are poor in growing. Pothos are also the same. Please let me know a tip for incredible growth . Thank you very much .

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  Місяць тому

      Make sure pots have drainage holes and avoid overwatering.also plants need air, sunlight and care.🥰 im using blue corn fertilizer for my plants. my plants grow faster and bigger. thank u for the comment dr 🥰❤️

    • @nadeekarupasinghe4624
      @nadeekarupasinghe4624 Місяць тому +1

      Thank you very much.

    • @nadeekarupasinghe4624
      @nadeekarupasinghe4624 Місяць тому +1

      And, early response .

  • @malijayaraj7130
    @malijayaraj7130 Місяць тому +3

    හරිම ලස්සනයි පිලිවෙලයි මම ඔය වගේ තමයි. මට අද තමයි ඔයාගෙ වීඩියෝ එක දැක්කෙ මම තාම ගෙදර ඇතුලේ තිබ්බෙ නෑ මොකද වැඩිපුර පැලයක් හදල ඒක ඇතුලට ගන්නවිට ගෙයි තියන පැලය එලියේ තියන්න පුලුවන් වෙන විදියට ගොඩක් ස්තුතියි ඔයාගේ දැනුවත් කිරිමට ❤තව වීඩියෝ එකක් රැගෙන එන්න බලා ඉන්නව ❤

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  Місяць тому

      @@malijayaraj7130 ගොඩක් ස්තූතියි comment එකට ❤️🥰

    • @pavithrachathurangani1615
      @pavithrachathurangani1615 Місяць тому +1

      Oya oya Pela sale karanne nedda..

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  Місяць тому

      නෑ dr.sale කරන්න තරම් ගොඩක් නෑ මං ලඟ.

  • @sakuvlog-official
    @sakuvlog-official Місяць тому +1

    Ane e ohe wawila thiyan godak pala apita lassanama lassana mal pala akka ❤🥰
    Ane oyagen man mal walata adare karnn igena gaththa akka❤
    Amuthuma amuthu manasika nidahasak daneno mema mal ekk iddi neda akka ❤
    Ane aswe ba oyge mal pala dakiddi 🥰🥰🥰
    Math tika tika pala ekathu karagnn gamn inne akka ❤❤❤

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  Місяць тому

      ඔව් ඒක පුදුම සැහැල්ලුවක් සතුටක්.❤️🍃ඉවර වෙන්නේ නැති පිස්සුවක් වගේ

  • @sakuvlog-official
    @sakuvlog-official Місяць тому +1

    Akka ❤

  • @suneethajayawickrema3091
    @suneethajayawickrema3091 13 днів тому +1

    මම කැමති අදහස් හුවමාරු කර ගන්න. ඔයාගෙ පැළ වල මාධ්‍ය ඒකියන්නෙ පොහොර මිශ්‍රණය එකිනෙකට වෙනස්. නමුත් සමහර පැළ ඕනැම තැනක ඕනැම පසක හැදෙනව.

    • @suneethajayawickrema3091
      @suneethajayawickrema3091 13 днів тому

      පොහොර මිශ්‍රණය සාරවත් මදි කියල හිතෙනව. ඔයාට පැළ ගොඩක් තියෙනව.වැඩිදියුණු කර ගන්න තමයි ඕනැ. ඔයාට එය හොදින් කරගන්න
      පුලුවන්. ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  13 днів тому

      ස්තූතියි 💐
      ඔව් මං පස් මාධ්‍ය එක එක විදියට උත්සහ කරලා බැලුවා.නිල් කැට වලට අමතරව තව පොහොර දාන්න කියලද කියන්නේ?මං උත්සාහ කරලා ප්‍රතිඵල කියන්නම් 🥰

  • @Tash-v5k
    @Tash-v5k Місяць тому

    Good video. Thank you. Peace lily indoor හදද්දි, potting mix ගැන advice එකක් දෙන්න පුලුවන්ද?

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  Місяць тому +1

      Thank you 🥰❤️මං දාලා තියෙන්නේ මතු පිට පස් විතරයි.අනිත් පැල වලට පොහොර දාද්දී compost එහෙම දැම්මා.

    • @Tash-v5k
      @Tash-v5k Місяць тому

      @ thank you

  • @Thishuisu
    @Thishuisu Місяць тому +1

    9:13 N joy pothos eka akka sell krnne nadda 😢

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  Місяць тому

      අනේ නංගි Sale කරන්න තරම් මං ගාව නෑනේ.🥺

    • @Thishuisu
      @Thishuisu Місяць тому

      @SanduandMudiVlogs hmm hri akke ❤️‍🩹😪

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  Місяць тому

      @Thishuisu ඔයාට ඕනෙද?ඔයා කොහෙද නංගි?

  • @Nelum-lg5pe
    @Nelum-lg5pe Місяць тому +1

    Lassnae mage සුදු නංගී ❤ මම කැමැති ඔයාට

  • @yohanmadusara6291
    @yohanmadusara6291 Місяць тому +1

    Money plant cocpeat wala witarak hitauwata kamak nada

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  Місяць тому +1

      මම cocopeat වල වවලනම් නෑ.cocopeat පාවිච්චි කරන්නේ පස බුරුලට තියාගන්නයි,පසේ තෙතමනය තියාගන්නයිනේ. තෙතමනය වැඩි වුනොත් නම් පැල මැරෙයි.🥺

  • @Pyumikanirmani
    @Pyumikanirmani Місяць тому +2

    මාත් ආසයි පීස් ලීලි වලට

  • @ruwanthikasadu9337
    @ruwanthikasadu9337 Місяць тому +2

    Oya pala online gaththe kohenda

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  Місяць тому

      Plant Girl කියලා Facebook page එකකින් 🥰

    • @ruwanthikasadu9337
      @ruwanthikasadu9337 Місяць тому +1

      @@SanduandMudiVlogs ane akkiyoo mn fcebook na puluwan nan eyage whatsapp nb eka denawada ❤️

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  Місяць тому

      @ruwanthikasadu9337 inna man balala dannam nangi.

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  Місяць тому +1

      076 973 9075 - Plant girl

    • @ruwanthikasadu9337
      @ruwanthikasadu9337 Місяць тому +1

      @@SanduandMudiVlogs ane thnk you akkee ❤️❤️❤️😘😘😘

  • @sakuvlog-official
    @sakuvlog-official Місяць тому +1

    Ane asawa nisama mn me aye balanooo 🤭🫣

  • @Momandkidsparadise
    @Momandkidsparadise Місяць тому

    ඔයා ජොබ් එකක් කරනවද නංගා ?

  • @dloved4456
    @dloved4456 Місяць тому +1

    Nangi oya pala ganna thana number eka danawada