Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම අක්කගෙ විඩියො බලන්නෙ මේ ලගකදි ඉදල. ගෙදර බුදුන් අම්මා කියනවනේ ඒකට හොදම නිදසුනක් අක්කෙ ඔයා .කවදාවත් දැකල නැති වුනාට අක්කව හරිම හුරු පුරුදයි. මමත් හරිම කැමති දවසක අක්කා වගෙ වෙන්න .අනිවාර්යයෙන් මම අක්කා වගෙ වෙනවා .එක මම මටම දෙන පොරොන්දුවක් .බුදු සරණයි
ua-cam.com/video/2WGi0KcPOeI/v-deo.html චැනල් එක subscribe කරන්න share කරන්න
👍👍👍
හරිම නිරහංකාර ,ධනාත්මකව සිතන,කිසිම කම්මැලි කමක් නැතිව ඕනෙ තරමක් වැඩ පිලිවෙලට පිරිසිදුව කරමින් හැම ගැහැනියකටම මහා ආදර්ශයක් ගෙනෙනා අතු පතර හොදින් විහිදී ගිය නුග සෙවනක් මෙන් නුඹ අපිට දැනුමෙන් සිසිලස,සෙවන හමදාම ගෙනාවෙ පුතේ .හරි සතුටෙන් ..හැමදාම වගේ අදත් video එක දානකන් අසාවෙන්, සතුටෙන් ඉදලා ඉවරවෙනකං බැලුවා.ඔබගේ පවුලේ බැදීම අපිට හරවත් පාඩං දාහක් කියා පෑවා.ස්තූතියි , දීර්ඝායුෂ පුතේ ...❤
ගොඩක් ස්තුතියි මහත්මිය ... තෙරුවන් සරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
අපිත් වගාකලා. කොස් වියළුවා ඉදිරියට එන අමාරු කාලයට අපිත් සූදානම්. හරිම වටිනවා මේ වගේ ආදර්ශමත් දේවල් සමාජ ගතකරන එක. ❤
නෙතට සිතට කණට ප්‍රියයි.බොහොම වැදගත් .දිරිය දියනියේ ඔබවන් අය අපේ මව්බිමට සදා වාසනාවන් !
ගොඩක් ස්තුතියි මහත්මිය බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ඔයාගේ වැඩ හරිම පිළිවෙලයි. පිරිසිදුයි . ඔයාගෙන් මාත් හුගක් දේ ඉගෙන ගත්තා . බොහොම ස්තුතියි .ඇයි හැම කෙනෙකුටම ඔබ වගේ පිළිවෙලට , ලස්සනට වැඩ කටයුතු කරන්න බැරි ? සමහර ගෙවල් මිහිපිට අපායවල් වගේ . ඒ ගෑණු උදවිය කාලේ කකා නිකරුණේ ඉන්නවා .ඔබ සෑම ගැහැණියකටම අපුරු ආදර්ශයක් .
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
"ඉගෙන ගන්න අතරෙම දැන් අපට කරන්න ගොඩක් දේවල් තියෙනවා" මේ වචන ටික මට ගොඩක් දැනුනා. අපි පාඩම් කරන්න ගොඩක් මහන්සි වෙනවා. සමහර වෙලාවට මනසට ලොකු පීඩනයක් දැනෙනෙවා. ඒ වෙලාවට මම you tube එකේ videos බලනවා. ඒත් මට අද ඉදන් relax වෙන්න විදිහක් ගැන අලුත් අදහසක් ලැබුනා. අද තමා හරිම video එක හම්බ වුනේ. කට හඩ ඇහුවම සැහැල්ලුවක් දැනුනා. මේක නිකන්ම video එකක් නෙමේ. Motivation එකක් දෙනවා, ගොඩක් ධනාත්මකව කතා කරනවා, හරිම ආදරෙන් දුවේ පුතේ කියල නොදන්න දේවල් අපට කියා දෙනවා. Thanks aunt 😍
ටික දවසකින් හමූඋනේ....ජීවිතේට හුගක් හොද සිතිවිලි ලං කරන ඔයා අපේම සහෝදරියක් වගේ දැනෙනවා ....කොලඹ ඉඩකඩ අඩු තැනක හිටියත් පුලුවන් විදියට වවලා තියෙන්නෙ ...ඇත්තටම මේකාලේ ඒක ලොකු උදව්වක් ....මිරිස් නිවිති තක්කාලි කොල ගෝවා මෑ පදුරු බෝංචි වම්බටු බන්ඩක්කා වගේ දේවල් දැන් කඩෙන් ගන්නෙම නැති තරම් ...හිතට හරි සතුටක් දැනෙනවා ...office වැඩත් එක්ක sterss වෙන මනස නිවන්නෙ මගෙ වගාව ....ඔයාගෙ video එකෙන් තවත් දිරිමත් උනා...ස්තූතිය් ...පරිස්සමෙන් ඉන්න...❤
වටින වැඩ සටහනක්👍ඉදිරියටත් මේවගෙ දේවල් වටිනවා නිකරුනේ කාලය ගත කරන අයට හොදට පාඩමක් ඔබට ජලයෙන් ජයම ලැබේවා!!!
ඇත්තටම අක්කේ ඔයා හරිම පිළිවෙලට මෙ දේ කරන්නෙ .හරිම ආස හිතෙනවා.සාමුහිකව වැඩ කරන එක අපට අක්කා කියලා දෙන විදිය හරිම ලස්සන යි.ඔයාට ගොඩක් ස්තුතියි. අපට මෙවා කියලා දෙනවට.ඔයාගෙ විඩියෝ බලා ඉදලා මං ගොඩක් දෙ ඉගෙන ගත්තා.ඒ දේ මං මගෙ දුවටයි පුතාටයි කියලා දෙනවා.සුබ පතනවා ඔයාට.
ආදර්ශ මත් වීඩියෝවක්..මේ වෙලාවේ අපි අපේ යුතුකම් කල යුතු කාලයයි.❤️
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න
මට නිකන් හීන ලෝකෙක අතරමං උනා වගේ දැනුනා. ඇත්තටම ලයාන්විත හඩට මුසු වූ අමුතුම රිද්මයක්.ඒක හරියට නිවැරදි තනුවට වැයෙන ගීයක් වගේ. වචනයේ පරිසමාප්තයෙන්ම ඔබ අම්මා කිවුවොත් මම නිවැරදියි. බොහෝ ඇසු පිරූ තැන් ඇති මටද ඔබෙන් උගත යුතු දේ බොහෝයි. ඉතින් සොහොයුරිය, ආදරණීය මෑණියනි, පතිදමින් පිරි පතිනියනි ඔබට විශ්වයේ උතුම් පාරිශුද්ධ ආශීර්වාදය ලැබේවා ❤
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
අක්කේ ඹයා නම් මම දැකපු නිහතමානී කම්මැලිකම නැති නියම සුන්දර ගැහැනියකි ඇනිත් ගැහැනුන්ට කියන්නේ මේ අක්කාව ආදර්ශයට අරගෙන හැදියල්ලා අක්කේ තෙරැවන් සරනයි 👍👍
නැන්දාගේ වීඩියෝ බලලා දැන් අපේ ගෙදරත් දිව්‍ය ලෝකයක් වගේ . නැන්දේ ඔයාට ගොඩක් පිං 🙏🥰♥❤️
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
අරගල වලට එහා ගිය නියම රටට ආදරය තියෙන මිනිසුන්ට අර්ථවත් පාඩමක් 👍🙏
❤❤❤❤❤❤මේ බීජ අයිති පොලොවට.ඉතින් ඒවාට දලු දා වැඩෙන්නට ඉඩ දෙන්න.❤❤❤❤❤❤ කොච්චර ලස්සන වචන ටිකක්ද අක්කා.හිතත් ඇසත් දෙකම නිවුනු ආදරනීය අරුත්බර වීඩියෝ එකක්.❤❤❤❤
Asaven baluva,💕💕
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
ගොඩක් ස්තුතියි 😊
ධෛර්යය වන්ත කාන්තාවක් ,හරිම ආකර්ෂණීයයි ඔබේ වැඩසටහන්. ඵලදායි ජීවිතයක් ගොඩ නගන්නට ඔබ ලබාදෙන උපදෙස් මම හරිම ආසාවෙන් බලන්නේ.ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා ! සොයුරියනි ,ලක්මව දිදුලවන , පින්වත් ,ගුණවත් විශිෂ්ට කාන්තාවක් ❤❤❤
හරිම අගෙයි අක්කේ ඔයා අපි හැමෝටම ආදර්ශයක් ..අපි හැමෝටම මේ අමාරු කලේ ජය ගන්න නම් ගොඩක් කැප කිරීම් කරන්න වෙනවා.ඔයා අපිට දෙන මේ අදර්ශය ගොඩක් වටිනවා .බුදු සරණයි පරිස්සමින් හැමෝම සතුටින් ඉන්න .❤❤❤🌼🌼🌼
අනේ නැන්දා ඔයාගේ ජීවිතේ වගේම වගේම ඔයාගේ ගෙදරත් හැඩ බලන්න අපි කැමති.🥰Home tour එකක් ආසයි දකින්න.❤️
හොඳයි 😊 පරිස්සමින් ඉන්න
මුහුදට දත නියවගෙන රටින් ගෙනෙන් කියල උද්ගෝශන කරන උන්ට මේවා හොද පාඩම් තෙරුවන් සරනයි ඔබට
නැන්දේ ඔයා නම් ගොඩක් ආදර්ශමත්, අපිත් අද ගෙදර අයත් එක්ක පැල හිටෙව්වා,( වගා කරලා තියෙන්නෙ එළවලුත්...) බුදු සරණයි නැන්දෙ,💖💖💕 ගස් කැපුවෙත් මිනිස්සුමනෙ, දැන් එයාලට ම ගස් හිටවන්න කාලෙ ඇවිල්ලා... එකයි ස්වභාවධර්මය..
එනකන් බලන් හිටියේ අක්කේ. අදත් වීඩියෝ එක ගොඩාක් වැදගත්. ඇත්තටම මේ කාලෙට ගැලපෙන වීඩියෝ එකක්.ගොඩාක් ස්තූතියි අක්කේ ඔයාට.ළමයිට වගේම හැම දෙනාටම ආදර්ශමත් වෙන වීඩියෝ එකක්.දැන් සනීපයි නේද අක්කේ.පරිස්සමෙන් ඉන්න . බුදු සරණයි.ආදරෙයි හැමදාමත්.🙏🙏🌺🌺🌺💖💖💖😘😘😘
අක්කෙ ජීවිතේට ගොඩක් පාඩන් , ආදර්ශ ගන්න පුලුවන් ඔයාගෙ වීඩියෝ වලින් . තෙරුවන් සරණයි . ❤️🙏
ඇත්තටම වටිනා කතාවක් ඇන්ටි. මම ඉන්නෙ කොළඹ. අපේ ගෙදර ඉඩ කඩ නම් මදි. නමුත් ඉඩකඩ ඇති විදියට මම ගෙදර අයවත් එකතු කරගෙන පැළ හදනවා. අපි මේ අභියෝගය ජය ගත යුතුයි. බුදු සරණයි. ඇන්ටි.
හොදයි ඇන්ටි
කටහඬ ඇහැව්වත් සනීපයි අක්කා. ස්තූතියි ගොඩාක් හිත නිවනවට. 💓
ගොඩක් ස්තුතියි ආදරණීය නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න
හරිම ලස්සනයි... ඔබතුමිය සමාජයට ලබාදෙන පණිවිඩය හරි උතුම්.. ❤️
අක්කා ඔයාගෙ කටහඩ මේ වගේ අමාරු කාලයක ඇහුනම ඇගට බෙහෙත් ටිකක් වැටුනා වගෙයි... ලොකු motaivation එකක් ඇගට එනවා.. අක්කට ගොඩක් පින් අපිව උනන්දු කරනවට... අක්කාගෙ සියලු සිතුම් පැතුම් ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
මම නම් ඉන්නේ කොළඹ..ඉඩ නම් නෑ..හැබැයි අක්කගෙ මේ වීඩියෝ එකෙන් මන් හිතා ගත්තා බැල්කනිය හරි ප්‍රයෝජනයට අරන් මිරිස් පැලයක් හරි වවනවා කියලා....❤️❤️🌺🌺
ඔබහරි
❤️ඒ කටහඬ නිසා ඉවරවෙනකල්ම ආසාවෙන් බලන් ඉන්න පුලුවන්.හැමදෙයක්ම අනර්ඝයි.මගේ අම්මාත් මේ වගේ.ඒ වගේ අම්මෙක් ඉන්න හැම ගෙදරක්ම හරි වාසනාවන්තයි.good job nandi.keep it up❤️💜️
ගෝඩක් අාසාවේන් බැලුව .වගාකරන්න මටත් අාස හිතුනා.ස්තුතියි අක්කේ මේවගේ අදහස් ලබාදේනවට
මම මෙි ළඟදි තමයි අක්කගෙ විඩියෝ බලන්න ගත්තෙ මට තියෙන්නෙ පොඩ් ඉඩක් ඒක පිරෙන්න වගා කරලා තියෙන්නෙ අක්කගෙ විඩියෝ බලලා ඒකට තවත් දේවල් එකතු කරා හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි 😊😊
හිතූවොත් කරන්න බැරි දෙයක් නැහැ...ඔබට ගොඩාක් ස්තූතියි 💓💓💓💓💓💓 බුදු සරණයි.ඉක්මනින් නැවත එන්න.....
ඔයා හරි ලස්සනට කියලා දෙන මෙි හැමදෙම ජිවිතේට හරි වටිනවා අක්කේ , ගොඩක් ස්තුතියි අක්කේ පරෙස්සමින් ඉන්න බුදුසරණයි ❤️😘
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
ගොඩක් පිං නෑන්දේ ගොඩක් වටිනවා....ඔයාගේ මල් වගාව ගැනත් දාන පොහොර ගැනත් අලූත් vidyo ඒකක් ගේන්නනකො..
ගොඩක් ස්තුතියි පුතේ . 😊
අනෙ අක්කා හරිම සතුටුයි ඔයාගේ videos දකිනකොට..ගන්න දෙවල් ගොඩක් තියෙනවා ❤
Ur son’s camera angles and shoot are just wow. He is a blessing for u and ur family. Wish u all the best ❤️
ඔබ කප්රුකක් මේ වගේ දේවල් අපිට තව කියල දෙන්න ඔබට ශක්තිය ලැබේවා
Thank you very much 😊
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@@DoveGreens cvthhhhjjdhhr
අක්කා ගොඩක් කාලෙකට පස්සේ ගොඩක් සතුටුයි 🤗🤗🤗පහුගිය කාලේ මමත් වතු පිටි සුද්ද කරන්න ගත්තා ඇත්තටම ඒක හරිම වින්දනයක් ලබන්න පුළුවන් දෙයක් අක්කාගේ මේ video එක දැක්කම මට තවත් අසා හිතුනා. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න, බුදු සරණයි! 🌹🌹🌹🌹
හරිම සතුටුයි ඔයාව නැවතත් දැකිම අක්කේ. පරිස්සමේන් ඉන්න බුදු සරණයි.
ගොඩක් සතුටුයි හැමෝම මේ වගේ හිතුවොත් අපේ රටට කිරි ඉතිරෙනවා බුදු සරනයි හැමෝටම
අක්කා මං මේ දැනුත් ඔයාගෙ පරණ වීඩියෝස් බලමින් හිටියේ.ඇත්තටම ඔයා කරන්නෙ ලොකු ආදර්ශමත් දෙයක්.🥰❤
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
කියන හැමදේම ඇත්ත... තාත්තා පටන් ගත්තොත් වැඩක් ගොඩක් සාර්ථක වෙනවා .. ඔයාගේ video එක බලන්න ගොඩක් ආස හිතෙනවා කියන දේවල් එක්ක
ගොඩක් වටින දෙයක් අක්කේ! ගොඩක් ඉස්තූතියි අක්කේ 🤗❤️🤗
මේ වෙලාවේ අපට ඕන වෙන්නේ ධනාත්මක සිතුවිලි.ඔයා හරිම නිර්මාණශීලී විදියට ඒ ආකල්පය දෙනව අක්කේ..පරිස්සමින් ඉන්න.❤️❤️
Thanks. It encourages me. Your vegetable beds show the hard of your lovely family. They are beautiful, fruitful and successful.
ජීවිතයට එකතු කරගන්න ගොඩක් දේවල් තියෙනවා....ගොඩක් ස්තුතියි....
Harima වැදගත් vedio ekak අක්කේ ape hithatath පුදුම ශක්තියක් දැනෙනවා ❤️
අද එයි කියල හිතුවෙ නෑ අක්කා. අලුත් ආදර්ශයක්. ස්තූතියි ඔයාට තෙරුවණ් සරණයි මුළු පවුලටම
Thanks for valuable ideas. We also planted. It is very interesting. At this situation we need to live with nature.
You are welcome ..Everything will be successful ! 😊
අක්කේ ඔයාගේ වීඩියෝ බල බලතමයි මම වැඩ කරන්නේ.කිසිම කම්මැලි කමක් දැනෙන්නේ නෑ.මාර සතුටින් වැඩ කරන්න පුලූවන්.චුට්ටක්වත් දැන් නිකන් ඉන්න හිතෙන්නෙ නෑ.ඔයාට ගොඩක් පින් අපිට මෙහෙම හැම දෙයක්ම කියලා දෙනවා ට.තව තවත් අපිට වීඩියෝ ගේන්න ඔයාට ශක්තිය ලැබේවා.!!!!!!❤
I love watching your valuable video clips even though I live in Melbourne.. . Thank you so much 🙏! May the Noble Triple Gem Bless you and your family.. 🙏
ඇත්තටම ගොඩක් හොද වටින දේවල් ගැන අපිට කියා දෙනවට පින්. E wagema hitha sanasena kathawa.බුදු සරණයි
අද කාලය හැටියට කදිම වැඩක්...👍👍❤️❤️
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
Oyage video godakma lassanai akki..asai apitath ewa dakiddi..
Love to watch Ur videos.wow amazing.so proud about u Akka. We need more videos. Stay blesse and happy
හරිම ලස්සන අර්ථවත් දේවල් කියලා දෙනවට අක්කට ගොඩක් ස්තුතියි . බුදුසරණයි .😍❤️
Thank you!මේ වීඩියෝව බලන්න. මෙහි ඇති පණිවිඩය හිතට ගන්න. නැති දේවල් වෙනුවෙන් පාරට බහින්න කලින් ඇති දේ දියුණු කරගෙන තමනුත් දියුණු වෙන්න. රටක් දියුණු කරන්න.
ඔයාගෙ ගාඩ්න් එකේ වගේ මගෙත් ඔය දේවල් ටිකක් තියනවා ඔබේන් උගත් දේ ඒවුනාට බොහොමයි ඔයාට බුදුසරණයි ...................
ලස්සනයි ,වටින අදහසක්
ඇඩෙනවා ඔයාගෙ කතා විලාසයට. අදහස් වලට.ස්තුතියි ජාතියට දෙන වටිනා පණිවිඩ වලට.
අතිවිශිෂ්ඨයි....❤
ඔබ මේ රත්තරන් මව් බිමට දෙවගනක්...තෙරුවන් සරණින් ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා !!!
බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබට. මම ඒත් කල්පනා කලා මේ දවස්වලට ගැලපෙන ඔයාගෙ video එකක් නැතිද කියලා... ඇත්තටම මම විශ්වාස කරනවා පුංචි, තරැණ, වැඩිහිටි කොයි හිතකටත් නිවැරදි මාවත දක්වන්න ඔයාට පුළුවන් කියලා. කොහොම උනත් ඔයා ඔය දූන්නු ලස්සන අදහස් ටික තව වැඩි වැඩියෙන් සමාජගත කරන්න කියලා ඉල්ලීමක් කරනවා....අපි හැදුන වැඩුණු මේ පින් බිම ගැන තරැණ දුවලා පුතාලා දක්වන ආකල්පය ගැන හරිම දුකක් දැනෙනවා. .වැඩිහිටියෝ ඒ වැරදි ආකල්ප වලට උල්පන්දම් දෙනවා....ඔයාට පුළුවන් මේ ගැන ලස්සනට කියලා දෙන්න. ..අපි එක්කෙනා ගානෙ හරි අපේ රට වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට පෙල ගැසෙමු.. කරුණාකරලා ඒ සඳහා සුදුසු සමාජගත කිරීම් තවතවත් කරන්න. .ඔබට පින්. ..
අක්කේ මේ කාලෙට ඕනෙම වීඩියෝ එකක් ඔයා ගෙනත්..හරිම වටිනවා අක්කේ මේ වගේ දේවල් දකිද්දී අපේ උනන්දුව ආසාව තව තවත් වැඩි වෙනවා..මමත් මගේ වගාව වැඩ පටන් ගත්තා.. වතුර නැතුව තමයි හිටියේ.. දැන් වැස්ස නිසා ආයෙත් පුළුවන්..බොහෝම ස්තූතියි මේ ලස්සන වීඩියෝ එකට..මේ වගේ වීඩියෝස් තව කරන්න අක්කේ..ඔයාගේ වගා කටයුතු අති සාර්ථක වේවා..!!! සතුටු දායක අස්වැන්න ක් ලබන්න වාසනාව උදා වේවා..!!! පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි ඔයාලට..🤗🥰🙏💚💚💚💚💚💚💚💚💚💚💚💚
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න
කවදාහරි මාත් බිරිඳක්,ගෘහණියක්,අම්මා කෙනෙක් වේව්...අම්මගේ හැම වචනයක්ම මට අත්දැකීමක් හොඳ...ඉතින් ගොඩක් පින් අපිට ආදර්ශවත් අම්මා කෙනෙක් වුනාට❤තව එකක් මල්ලිගේ කැමරා ඈන්ගල් ටික වාව් 🤩🤩🤩 හරි දක්ෂයි❤
ගොඩක් ඉස්තුති අක්කා ඔයාට ගොඩක් පින් අදහස් ගොඩක් අපිට වටිනවා..
මමත් හදනවා🤗🤗🤗🤗🤗ඔන්න බලන්න**අපි වවමු රට හදමු****තමා ඉදිරියට කරන්න****වෙන්නේ**🙏🙏🙏🙏🙏🙏☝☝☝☝☝☝දැන්ම ඉදන්ම අපි ට ලෑස්තිවෙන්න තමා තියෙන්නේඅක්කි 🤔🤔🤔🤔🤔ගොලුබෙල්ලන් ඇවිත් පැල කණවටසුදු පාට වගේ ලෙඩක් එනවා අන්න ඒ ටිකට කරන්න දෙයකුත් අපිට කියන්න කෝ 🤗🤗🤗🤗🤗කලින් හැදුවා එහෙම😩😩😩😩 වුණාපැලවලටදාන්න අපිටම හදාගන්න ලේසිමපොහොර වර්ගත් කියන්නකු **ලස්සනයි****හරිමවැදගත්**තෙරුවන්සරණයි🙏🙏🙏
කාබනික පොහොර දාන්න කුකුළු පොහොර ගොම පොහොර තෝරා ගන්න ස්තුතියි
ගොඩාක් පාළුවෙන් හිටියේ. මේ වගේ වටිනා vidio එකක් අරන් ආවට ගොඩක් ස්තුතියි oyalata.
Great! You are an inspiration to all!!!
හරිම ලස්සනයි වෙනදා වගේම පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය .බුදු සරනයි සියලු දෙනාටම
Thank you duwa ♥️😍♥️
ගොඩක් ස්තුතියි මහත්මිය 😊
අක්කගෙ video එක වගේම අදහස් හරිම ආදර්ශමත් 🙏🏻
අපි හැමෝටම වගේ අමතක වෙලා ගිය තැනකට ඔයා අපිව අරන් ගියා.හැමෝම ඔය වගේ හිතලා වැඩ කරනවා නම් බොහෝ දෙනාගෙ ජීවිත මීට වඩා වෙනස් වෙන්න තිබුනා.බොහොම ස්තූතියි අක්කෙ.බුදු සරණයි
බොහොම ස්තුතියි ..හැමදාම අපිව දිරිමත් කරනවට....ඔබ සැමටම ජේසු පිහිටයි !! තවත් වීඩියෝවකින් ඉක්මනින් හමුවෙමු ..පරිස්සමෙන් ආරක්ෂිතව ඉන්න..❤️🙏
ගොඩක් ස්තුතියි ජේසු පිහිටයි 😊
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ඇය අම්මා නම් විය.. ❤ ගැහැණියට නියම වටිනාකමක් ලබා දෙන ගැහැනියක්..
ඒකනම් ඇත්තම අක්කේ ඔයා කැමදාම අපි ට ආදර්ශයක් සතුටින් ඉන්න තෙරුවන් සරනයි
ඒ ආදරනීය වචනපෙලක් එක්ක ඔබ දැකීම සතුටක් අක්කා "වවන්නො දිනන්නො " පවුලක් ලෙස එකතු වී වැඩ කිරීම තරම් සතුටක් කොහෙද ,අක්කා මුලු කාන්තා පර පුරටම ආදර්ශයක් ❤️❤️ බුදුසරණයි අක්කා ❤️❤️❤️
දැන් තමයි නංගි video එක බැලුවේ train එකේ යන ගමන් ලස්සනයි ඔයාට තෙරැවන් සරනයි
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
ලස්සනයි . The diary article ටික දැන් දාන්නෙ නැත්තේ ඇයි අක්කා . ඒවා හරිම ලස්සනයි .
ගොඩක් ස්තුතියි නංගී .. ආයෙත් ලියන්නම්කො 😊
හරිම ආදර්ශමත් මේ රටේ හැවොම ඔයා වගේ , පවුලේ අය වගේ තම තමන්ගේ යුතුකම මව් බිම වෙනුවෙන් කරනවානම්, පිටරටවල් වලට හිගා කන්න වෙන්නෙ නැහැනේ.
Respect your attitudes . .!!
Aththatama oyaa nam harrima hapanek mama harrima aadarei oyaata.... God Bless you Thushari🙏🙏❤️❤️👏👏
අනේ අක්කේ.. මම කියන දේ පොඩ්ඩක් අහන්න . මට ඕනා මේ අපේ රටේ පාර දෙපැත්තවල් කැලැවලින් වැහිලාඔහේ තියෙනවා . ඒ දෙපැත්තෙ පලතුරු පැල, එක්කෝ කුරැදු , ගම්බිරිස්,කරාබු නැටි ගස්, මොනාහරි මම කියන්නේ මේ රටේ අපනයනය කරන්න පුලුවන් දේවල් හෝ අපට එදිනෙදා පරිභෝජනය කරන්න හරි පැෂන් වැලක් ,දඹල වැලක් , මොනාහරි තම තමන්ගෙ ගෙවල් ඉස්සරහ හිටවගන්න කියන්නකො... මම ආසයි ලංකාවෙ පාර දෙපැත්තවල් මල් පලතුරු ගස් වලින් පිරිලා තියෙනවා දකින්න .. මම ඒක කරගෙන යනවා ..මම පාර දෙපැත්තෙ දඹල වැල් හිටවලා තියෙනවා. මට නෙමේ පාරෙ යන ඕනම කෙනෙක්ට කඩන් යන්න. අක්ක වගේ පිලිගත් කෙනෙක් කියද්දී අහන පිරිස වැඩියි මගේ රට දවසක තියෙන තැන ගැන මම දකින හීනෙ සැබෑ කරන්න අක්කගෙ වචනෙ ගොඩක් වටිනවා
Lassana adahas … thama me rate thiyenawa ..Dove green miracles… pls think this innocent idea
Ane harima lassana adahasak
ගොඩක් ස්තුතියි 😊 හරිම වටින අදහසක්. පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@@DoveGreens 😘
ඔබේ කතාව හරි. අපේ අතෙන් සිටවල, මල් පිපිලා කරල් එනකොට, මොන තරම් සතුටක්ද.ඔබේ කැපවීම, අපිව දිරිමත් කිරීම ගැන, මගේ බලවත් ස්තුතිය, හා සතුට. ඔබට ජයෙන් ජයම වේවා
ගොඩක් ආසාවෙන් balna u tube chanal ekk...
ඔබගේ වීඩියෝ එක නොබැලුවත් ඔබගේ කතා පෙල ඇහුවමත් අමුතුම ප්‍රබෝධයක් දැනෙනව. ඒවගේම මමත් ගොඩාක් ආසයි වගා කරන්න.සොබාදහමට ගහට කොළට ,සොබාදහමේ ජීවත්වෙන සතා සිවුපාවන්ට මන් ගොඩාක් ආදරෙයි. එනමුත් මට වවන්න බිමක් නැහැ. මන්ද තට්ටු නිවාස වල ජීවත් වන නිසා.ඒත් ජනෙල් වල යකඩ ලාච්චු එල්ලා ඒවායේපැල සිටුවා මන් ගොඩාක් විනෝදයක් අශ්වාදයක් ලබනවා. ගෙවලියක් වන ඔබටත් මා හදවතින්ම සුබ පතනව ඔබගේ පවුලේ සාර්තකත්වය වෙනුවෙන්.
අහන්නත් සතුටුයි ...ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
නැන්දෙ ඔයාගෙ පුතාලා දෙන්නත් හරි ම හොදයි වැඩට උදව් කරනවා, පවුල අයත් සමග සමගියෙන්, සෙනෙහසින් ඉන්නව තරම් දෙයක් නෑ...
අරගල කළ අය මෙවා බලලා හැදියන්න
අක්කි ඔයා වගේම ඔයාගෙ අදින ඇදුම් හරිම ලස්සනයි,චාම
අක්කේ වැදගත් වීඩියෝ එකක්. මාත් මේ දවස් වල මේ වැඩ තමයි කරන්නේ.
සම්මා සම්බුදු සරණයි අක්කා ඔයාටත් පවුලේ සියලු දෙනාටමත් 🙏🙏 දවසින් දවස ඔයා දියුණුවටම පත් වේවා 🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏
There are lot to learn from you akki ❤ Truly, You are a gift from the universe 💕
Thank you very much නංගී 😊
දැක්කම හිත පිරෙන වීඩියෝ හැමදාම ....❤️
හරිම ලස්සනයි අක්කෙ පුළුවන් නම් ඉඩ නැති අපිටත් කියලා දෙන්න වවන්නන❤️
හොඳයි නංගී . පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
Oya Aththatama hoda Amma kenek...daruwanta watina upades tikak denne .. budusaranayi
,අද video එක ගොඩක් වටිනවා ,අපේ ගෙදර වානිජමය වශයෙන් වඟා කරත් මමත් ගෙදර වගා මළු වල වගා කරනවා, හඳපු ගහක මලක් හැදෙන හැටි බලන එක තරම් සතුටක් නැ
හරිම aadarsamath,වටින,daewal කියලා දෙන,oyalata b,s,jp,
අපි වවමු.. ඔයාගේ වීඩියෝ එක බලපු වෙලාවේ හිතේ තියෙන පීඩනය අඩු උනා. ස්තුතියි...
සියලු දෙනාටම ජය වේවා..
Niyama gahaniyak... anga sampoorna amma kenek... budusaranai..
ස්තූති අක්කෙ.ඔයා දඹල ඇට වලට දාද්දි මට කියවුනේ බුදුසරණින් සරුවට වැලක් හැඳිල කරල් ගොඩාක් හැදෙන්න ඕනි කියල..❤️
දැනුම එකතු කරමින් ඉදිරියට යන ගමන ශක්තිමත්. A wachana tikata galenna oya vdo eka edit krla. Wow
goda dawasakin oyage video ekak.godak watinawa oyage adahas.hoda adarshayak.❤️❤️❤️❤️👍
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න😊
මම අක්කගෙ විඩියො බලන්නෙ මේ ලගකදි ඉදල. ගෙදර බුදුන් අම්මා කියනවනේ ඒකට හොදම නිදසුනක් අක්කෙ ඔයා .කවදාවත් දැකල නැති වුනාට අක්කව හරිම හුරු පුරුදයි. මමත් හරිම කැමති දවසක අක්කා වගෙ වෙන්න .අනිවාර්යයෙන් මම අක්කා වගෙ වෙනවා .එක මම මටම දෙන පොරොන්දුවක් .බුදු සරණයි
ua-cam.com/video/2WGi0KcPOeI/v-deo.html චැනල් එක subscribe කරන්න share කරන්න
👍👍👍
හරිම නිරහංකාර ,ධනාත්මකව සිතන,කිසිම කම්මැලි කමක් නැතිව ඕනෙ තරමක් වැඩ පිලිවෙලට පිරිසිදුව කරමින් හැම ගැහැනියකටම මහා ආදර්ශයක් ගෙනෙනා අතු පතර හොදින් විහිදී ගිය නුග සෙවනක් මෙන් නුඹ අපිට දැනුමෙන් සිසිලස,සෙවන හමදාම ගෙනාවෙ පුතේ .හරි සතුටෙන් ..හැමදාම වගේ අදත් video එක දානකන් අසාවෙන්, සතුටෙන් ඉදලා ඉවරවෙනකං බැලුවා.ඔබගේ පවුලේ බැදීම අපිට හරවත් පාඩං දාහක් කියා පෑවා.ස්තූතියි , දීර්ඝායුෂ පුතේ ...❤
ගොඩක් ස්තුතියි මහත්මිය ... තෙරුවන් සරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
අපිත් වගාකලා. කොස් වියළුවා ඉදිරියට එන අමාරු කාලයට අපිත් සූදානම්. හරිම වටිනවා මේ වගේ ආදර්ශමත් දේවල් සමාජ ගතකරන එක. ❤
නෙතට සිතට කණට ප්‍රියයි.බොහොම වැදගත් .දිරිය දියනියේ ඔබවන් අය අපේ මව්බිමට සදා වාසනාවන් !
ගොඩක් ස්තුතියි මහත්මිය බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ඔයාගේ වැඩ හරිම පිළිවෙලයි. පිරිසිදුයි . ඔයාගෙන් මාත් හුගක් දේ ඉගෙන ගත්තා . බොහොම ස්තුතියි .ඇයි හැම කෙනෙකුටම ඔබ වගේ පිළිවෙලට , ලස්සනට වැඩ කටයුතු කරන්න බැරි ? සමහර ගෙවල් මිහිපිට අපායවල් වගේ . ඒ ගෑණු උදවිය කාලේ කකා නිකරුණේ ඉන්නවා .ඔබ සෑම ගැහැණියකටම අපුරු ආදර්ශයක් .
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
"ඉගෙන ගන්න අතරෙම දැන් අපට කරන්න ගොඩක් දේවල් තියෙනවා" මේ වචන ටික මට ගොඩක් දැනුනා. අපි පාඩම් කරන්න ගොඩක් මහන්සි වෙනවා. සමහර වෙලාවට මනසට ලොකු පීඩනයක් දැනෙනෙවා. ඒ වෙලාවට මම you tube එකේ videos බලනවා. ඒත් මට අද ඉදන් relax වෙන්න විදිහක් ගැන අලුත් අදහසක් ලැබුනා. අද තමා හරිම video එක හම්බ වුනේ. කට හඩ ඇහුවම සැහැල්ලුවක් දැනුනා. මේක නිකන්ම video එකක් නෙමේ. Motivation එකක් දෙනවා, ගොඩක් ධනාත්මකව කතා කරනවා, හරිම ආදරෙන් දුවේ පුතේ කියල නොදන්න දේවල් අපට කියා දෙනවා.
Thanks aunt 😍
ටික දවසකින් හමූඋනේ....ජීවිතේට හුගක් හොද සිතිවිලි ලං කරන ඔයා අපේම සහෝදරියක් වගේ දැනෙනවා ....කොලඹ ඉඩකඩ අඩු තැනක හිටියත් පුලුවන් විදියට වවලා තියෙන්නෙ ...ඇත්තටම මේකාලේ ඒක ලොකු උදව්වක් ....මිරිස් නිවිති තක්කාලි කොල ගෝවා මෑ පදුරු බෝංචි වම්බටු බන්ඩක්කා වගේ දේවල් දැන් කඩෙන් ගන්නෙම නැති තරම් ...හිතට හරි සතුටක් දැනෙනවා ...office වැඩත් එක්ක sterss වෙන මනස නිවන්නෙ මගෙ වගාව ....ඔයාගෙ video එකෙන් තවත් දිරිමත් උනා...ස්තූතිය් ...පරිස්සමෙන් ඉන්න...❤
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
වටින වැඩ සටහනක්👍ඉදිරියටත් මේවගෙ දේවල් වටිනවා නිකරුනේ කාලය ගත කරන අයට හොදට පාඩමක් ඔබට ජලයෙන් ජයම ලැබේවා!!!
ඇත්තටම අක්කේ ඔයා
හරිම පිළිවෙලට මෙ දේ කරන්නෙ .හරිම ආස හිතෙනවා.සාමුහිකව වැඩ කරන එක අපට අක්කා කියලා දෙන විදිය හරිම ලස්සන යි.ඔයාට ගොඩක් ස්තුතියි. අපට මෙවා කියලා දෙනවට.ඔයාගෙ විඩියෝ බලා ඉදලා මං ගොඩක් දෙ ඉගෙන ගත්තා.ඒ දේ මං මගෙ දුවටයි පුතාටයි කියලා දෙනවා.සුබ පතනවා ඔයාට.
ආදර්ශ මත් වීඩියෝවක්..මේ වෙලාවේ අපි අපේ යුතුකම් කල යුතු කාලයයි.❤️
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න
මට නිකන් හීන ලෝකෙක අතරමං උනා වගේ දැනුනා. ඇත්තටම ලයාන්විත හඩට මුසු වූ අමුතුම රිද්මයක්.ඒක හරියට නිවැරදි තනුවට වැයෙන ගීයක් වගේ. වචනයේ පරිසමාප්තයෙන්ම ඔබ අම්මා කිවුවොත් මම නිවැරදියි. බොහෝ ඇසු පිරූ තැන් ඇති මටද ඔබෙන් උගත යුතු දේ බොහෝයි. ඉතින් සොහොයුරිය, ආදරණීය මෑණියනි, පතිදමින් පිරි පතිනියනි ඔබට විශ්වයේ උතුම් පාරිශුද්ධ ආශීර්වාදය ලැබේවා ❤
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
අක්කේ ඹයා නම් මම දැකපු නිහතමානී කම්මැලිකම නැති නියම සුන්දර ගැහැනියකි ඇනිත් ගැහැනුන්ට කියන්නේ මේ අක්කාව ආදර්ශයට අරගෙන හැදියල්ලා අක්කේ තෙරැවන් සරනයි 👍👍
නැන්දාගේ වීඩියෝ බලලා දැන් අපේ ගෙදරත් දිව්‍ය ලෝකයක් වගේ . නැන්දේ ඔයාට ගොඩක් පිං 🙏🥰♥❤️
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
අරගල වලට එහා ගිය නියම රටට ආදරය තියෙන මිනිසුන්ට අර්ථවත් පාඩමක් 👍🙏
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
❤❤❤❤❤❤මේ බීජ අයිති පොලොවට.ඉතින් ඒවාට දලු දා වැඩෙන්නට ඉඩ දෙන්න.❤❤❤❤❤❤ කොච්චර ලස්සන වචන ටිකක්ද අක්කා.හිතත් ඇසත් දෙකම නිවුනු ආදරනීය අරුත්බර වීඩියෝ එකක්.❤❤❤❤
Asaven baluva,💕💕
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
ගොඩක් ස්තුතියි 😊
ධෛර්යය වන්ත කාන්තාවක් ,හරිම ආකර්ෂණීයයි ඔබේ වැඩසටහන්. ඵලදායි ජීවිතයක් ගොඩ නගන්නට ඔබ ලබාදෙන උපදෙස් මම හරිම ආසාවෙන් බලන්නේ.
ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා !
සොයුරියනි ,
ලක්මව දිදුලවන , පින්වත් ,ගුණවත් විශිෂ්ට කාන්තාවක් ❤❤❤
හරිම අගෙයි අක්කේ ඔයා අපි හැමෝටම ආදර්ශයක් ..අපි හැමෝටම මේ අමාරු කලේ ජය ගන්න නම් ගොඩක් කැප කිරීම් කරන්න වෙනවා.ඔයා අපිට දෙන මේ අදර්ශය ගොඩක් වටිනවා .බුදු සරණයි පරිස්සමින් හැමෝම සතුටින් ඉන්න .❤❤❤🌼🌼🌼
අනේ නැන්දා ඔයාගේ ජීවිතේ වගේම වගේම ඔයාගේ ගෙදරත් හැඩ බලන්න අපි කැමති.🥰Home tour එකක් ආසයි දකින්න.❤️
හොඳයි 😊 පරිස්සමින් ඉන්න
මුහුදට දත නියවගෙන රටින් ගෙනෙන් කියල උද්ගෝශන කරන උන්ට මේවා හොද පාඩම් තෙරුවන් සරනයි ඔබට
නැන්දේ ඔයා නම් ගොඩක් ආදර්ශමත්, අපිත් අද ගෙදර අයත් එක්ක පැල හිටෙව්වා,( වගා කරලා තියෙන්නෙ එළවලුත්...) බුදු සරණයි නැන්දෙ,💖💖💕
ගස් කැපුවෙත් මිනිස්සුමනෙ, දැන් එයාලට ම ගස් හිටවන්න කාලෙ ඇවිල්ලා... එකයි ස්වභාවධර්මය..
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
එනකන් බලන් හිටියේ අක්කේ. අදත් වීඩියෝ එක ගොඩාක් වැදගත්. ඇත්තටම මේ කාලෙට ගැලපෙන වීඩියෝ එකක්.ගොඩාක් ස්තූතියි අක්කේ ඔයාට.ළමයිට වගේම හැම දෙනාටම ආදර්ශමත් වෙන වීඩියෝ එකක්.දැන් සනීපයි නේද අක්කේ.පරිස්සමෙන් ඉන්න . බුදු සරණයි.ආදරෙයි හැමදාමත්.🙏🙏🌺🌺🌺💖💖💖😘😘😘
අක්කෙ ජීවිතේට ගොඩක් පාඩන් , ආදර්ශ ගන්න පුලුවන් ඔයාගෙ වීඩියෝ වලින් . තෙරුවන් සරණයි . ❤️🙏
ඇත්තටම වටිනා කතාවක් ඇන්ටි. මම ඉන්නෙ කොළඹ. අපේ ගෙදර ඉඩ කඩ නම් මදි. නමුත් ඉඩකඩ ඇති විදියට මම ගෙදර අයවත් එකතු කරගෙන පැළ හදනවා. අපි මේ අභියෝගය ජය ගත යුතුයි. බුදු සරණයි. ඇන්ටි.
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
හොදයි ඇන්ටි
කටහඬ ඇහැව්වත් සනීපයි අක්කා. ස්තූතියි ගොඩාක් හිත නිවනවට. 💓
ගොඩක් ස්තුතියි ආදරණීය නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න
හරිම ලස්සනයි... ඔබතුමිය සමාජයට ලබාදෙන පණිවිඩය හරි උතුම්.. ❤️
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
අක්කා ඔයාගෙ කටහඩ මේ වගේ අමාරු කාලයක ඇහුනම ඇගට බෙහෙත් ටිකක් වැටුනා වගෙයි... ලොකු motaivation එකක් ඇගට එනවා.. අක්කට ගොඩක් පින් අපිව උනන්දු කරනවට... අක්කාගෙ සියලු සිතුම් පැතුම් ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
මම නම් ඉන්නේ කොළඹ..ඉඩ නම් නෑ..හැබැයි අක්කගෙ මේ වීඩියෝ එකෙන් මන් හිතා ගත්තා බැල්කනිය හරි ප්‍රයෝජනයට අරන් මිරිස් පැලයක් හරි වවනවා කියලා....❤️❤️🌺🌺
ඔබහරි
❤️ඒ කටහඬ නිසා ඉවරවෙනකල්ම ආසාවෙන් බලන් ඉන්න පුලුවන්.හැමදෙයක්ම අනර්ඝයි.මගේ අම්මාත් මේ වගේ.ඒ වගේ අම්මෙක් ඉන්න හැම ගෙදරක්ම හරි වාසනාවන්තයි.good job nandi.keep it up❤️💜️
ගෝඩක් අාසාවේන් බැලුව .වගාකරන්න මටත් අාස හිතුනා.ස්තුතියි අක්කේ මේවගේ අදහස් ලබාදේනවට
මම මෙි ළඟදි තමයි අක්කගෙ විඩියෝ බලන්න ගත්තෙ මට තියෙන්නෙ පොඩ් ඉඩක් ඒක පිරෙන්න වගා කරලා තියෙන්නෙ අක්කගෙ විඩියෝ බලලා ඒකට තවත් දේවල් එකතු කරා හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි 😊😊
හිතූවොත් කරන්න බැරි දෙයක් නැහැ...ඔබට ගොඩාක් ස්තූතියි 💓💓💓💓💓💓 බුදු සරණයි.ඉක්මනින් නැවත එන්න.....
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ඔයා හරි ලස්සනට කියලා දෙන මෙි හැමදෙම ජිවිතේට හරි වටිනවා අක්කේ , ගොඩක් ස්තුතියි අක්කේ පරෙස්සමින් ඉන්න බුදුසරණයි ❤️😘
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
ගොඩක් පිං නෑන්දේ ගොඩක් වටිනවා....ඔයාගේ මල් වගාව ගැනත් දාන පොහොර ගැනත් අලූත් vidyo ඒකක් ගේන්නනකො..
ගොඩක් ස්තුතියි පුතේ . 😊
අනෙ අක්කා හරිම සතුටුයි ඔයාගේ videos දකිනකොට..ගන්න දෙවල් ගොඩක් තියෙනවා ❤
Ur son’s camera angles and shoot are just wow. He is a blessing for u and ur family. Wish u all the best ❤️
ඔබ කප්රුකක් මේ වගේ දේවල් අපිට තව කියල දෙන්න ඔබට ශක්තිය ලැබේවා
Thank you very much 😊
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@@DoveGreens cvthhhhjjdhhr
අක්කා ගොඩක් කාලෙකට පස්සේ ගොඩක් සතුටුයි 🤗🤗🤗පහුගිය කාලේ මමත් වතු පිටි සුද්ද කරන්න ගත්තා ඇත්තටම ඒක හරිම වින්දනයක් ලබන්න පුළුවන් දෙයක් අක්කාගේ මේ video එක දැක්කම මට තවත් අසා හිතුනා. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න, බුදු සරණයි! 🌹🌹🌹🌹
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
හරිම සතුටුයි ඔයාව නැවතත් දැකිම අක්කේ. පරිස්සමේන් ඉන්න බුදු සරණයි.
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ගොඩක් සතුටුයි හැමෝම මේ වගේ හිතුවොත් අපේ රටට කිරි ඉතිරෙනවා බුදු සරනයි හැමෝටම
අක්කා මං මේ දැනුත් ඔයාගෙ පරණ වීඩියෝස් බලමින් හිටියේ.ඇත්තටම ඔයා කරන්නෙ ලොකු ආදර්ශමත් දෙයක්.🥰❤
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
කියන හැමදේම ඇත්ත... තාත්තා පටන් ගත්තොත් වැඩක් ගොඩක් සාර්ථක වෙනවා .. ඔයාගේ video එක බලන්න ගොඩක් ආස හිතෙනවා කියන දේවල් එක්ක
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ගොඩක් වටින දෙයක් අක්කේ! ගොඩක් ඉස්තූතියි අක්කේ 🤗❤️🤗
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
මේ වෙලාවේ අපට ඕන වෙන්නේ ධනාත්මක සිතුවිලි.ඔයා හරිම නිර්මාණශීලී විදියට ඒ ආකල්පය දෙනව අක්කේ..පරිස්සමින් ඉන්න.❤️❤️
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න
Thanks. It encourages me. Your vegetable beds show the hard of your lovely family. They are beautiful, fruitful and successful.
Thank you very much 😊
ජීවිතයට එකතු කරගන්න ගොඩක් දේවල් තියෙනවා....ගොඩක් ස්තුතියි....
ගොඩක් ස්තුතියි 😊
Harima වැදගත් vedio ekak අක්කේ ape hithatath පුදුම ශක්තියක් දැනෙනවා ❤️
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
අද එයි කියල හිතුවෙ නෑ අක්කා. අලුත් ආදර්ශයක්. ස්තූතියි ඔයාට තෙරුවණ් සරණයි මුළු පවුලටම
Thanks for valuable ideas. We also planted. It is very interesting. At this situation we need to live with nature.
You are welcome ..Everything will be successful ! 😊
අක්කේ ඔයාගේ වීඩියෝ බල බලතමයි මම වැඩ කරන්නේ.කිසිම කම්මැලි කමක් දැනෙන්නේ නෑ.මාර සතුටින් වැඩ කරන්න පුලූවන්.චුට්ටක්වත් දැන් නිකන් ඉන්න හිතෙන්නෙ නෑ.ඔයාට ගොඩක් පින් අපිට මෙහෙම හැම දෙයක්ම කියලා දෙනවා ට.තව තවත් අපිට වීඩියෝ ගේන්න ඔයාට ශක්තිය ලැබේවා.!!!!!!❤
I love watching your valuable video clips even though I live in Melbourne.. . Thank you so much 🙏! May the Noble Triple Gem Bless you and your family.. 🙏
Thank you very much 😊
ඇත්තටම ගොඩක් හොද වටින දේවල් ගැන අපිට කියා දෙනවට පින්. E wagema hitha sanasena kathawa.බුදු සරණයි
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
අද කාලය හැටියට කදිම වැඩක්...👍👍❤️❤️
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
Oyage video godakma lassanai akki..asai apitath ewa dakiddi..
Love to watch Ur videos.wow amazing.so proud about u Akka. We need more videos. Stay blesse and happy
හරිම ලස්සන අර්ථවත් දේවල් කියලා දෙනවට අක්කට ගොඩක් ස්තුතියි . බුදුසරණයි .😍❤️
Thank you!
මේ වීඩියෝව බලන්න. මෙහි ඇති පණිවිඩය හිතට ගන්න. නැති දේවල් වෙනුවෙන් පාරට බහින්න කලින් ඇති දේ දියුණු කරගෙන තමනුත් දියුණු වෙන්න. රටක් දියුණු කරන්න.
ඔයාගෙ ගාඩ්න් එකේ වගේ මගෙත් ඔය දේවල් ටිකක් තියනවා ඔබේන් උගත් දේ ඒවුනාට බොහොමයි ඔයාට බුදුසරණයි ...................
ලස්සනයි ,වටින අදහසක්
ගොඩක් ස්තුතියි 😊
ඇඩෙනවා ඔයාගෙ කතා විලාසයට. අදහස් වලට.ස්තුතියි ජාතියට දෙන වටිනා පණිවිඩ වලට.
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
අතිවිශිෂ්ඨයි....❤
ගොඩක් ස්තුතියි 😊
ඔබ මේ රත්තරන් මව් බිමට දෙවගනක්...තෙරුවන් සරණින් ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා !!!
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබට. මම ඒත් කල්පනා කලා මේ දවස්වලට ගැලපෙන ඔයාගෙ video එකක් නැතිද කියලා... ඇත්තටම මම විශ්වාස කරනවා පුංචි, තරැණ, වැඩිහිටි කොයි හිතකටත් නිවැරදි මාවත දක්වන්න ඔයාට පුළුවන් කියලා. කොහොම උනත් ඔයා ඔය දූන්නු ලස්සන අදහස් ටික තව වැඩි වැඩියෙන් සමාජගත කරන්න කියලා ඉල්ලීමක් කරනවා....අපි හැදුන වැඩුණු මේ පින් බිම ගැන තරැණ දුවලා පුතාලා දක්වන ආකල්පය ගැන හරිම දුකක් දැනෙනවා. .වැඩිහිටියෝ ඒ වැරදි ආකල්ප වලට උල්පන්දම් දෙනවා....ඔයාට පුළුවන් මේ ගැන ලස්සනට කියලා දෙන්න. ..අපි එක්කෙනා ගානෙ හරි අපේ රට වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට පෙල ගැසෙමු.. කරුණාකරලා ඒ සඳහා සුදුසු සමාජගත කිරීම් තවතවත් කරන්න. .ඔබට පින්. ..
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
අක්කේ මේ කාලෙට ඕනෙම වීඩියෝ එකක් ඔයා ගෙනත්..හරිම වටිනවා අක්කේ මේ වගේ දේවල් දකිද්දී අපේ උනන්දුව ආසාව තව තවත් වැඩි වෙනවා..මමත් මගේ වගාව වැඩ පටන් ගත්තා.. වතුර නැතුව තමයි හිටියේ.. දැන් වැස්ස නිසා ආයෙත් පුළුවන්..බොහෝම ස්තූතියි මේ ලස්සන වීඩියෝ එකට..මේ වගේ වීඩියෝස් තව කරන්න අක්කේ..ඔයාගේ වගා කටයුතු අති සාර්ථක වේවා..!!! සතුටු දායක අස්වැන්න ක් ලබන්න වාසනාව උදා වේවා..!!! පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි ඔයාලට..🤗🥰🙏💚💚💚💚💚💚💚💚💚💚💚💚
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න
කවදාහරි මාත් බිරිඳක්,ගෘහණියක්,අම්මා කෙනෙක් වේව්...අම්මගේ හැම වචනයක්ම මට අත්දැකීමක් හොඳ...ඉතින් ගොඩක් පින් අපිට ආදර්ශවත් අම්මා කෙනෙක් වුනාට❤
තව එකක් මල්ලිගේ කැමරා ඈන්ගල් ටික වාව් 🤩🤩🤩 හරි දක්ෂයි❤
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ගොඩක් ඉස්තුති අක්කා ඔයාට ගොඩක් පින් අදහස් ගොඩක් අපිට වටිනවා..
මමත් හදනවා
🤗🤗🤗🤗🤗
ඔන්න බලන්න
**අපි වවමු රට හදමු**
**තමා ඉදිරියට කරන්න**
**වෙන්නේ**
🙏🙏🙏🙏🙏🙏
☝☝☝☝☝☝
දැන්ම ඉදන්ම අපි ට ලෑස්තිවෙන්න
තමා තියෙන්නේ
අක්කි 🤔🤔🤔🤔🤔
ගොලුබෙල්ලන් ඇවිත් පැල කණවට
සුදු පාට වගේ ලෙඩක් එනවා
අන්න ඒ ටිකට කරන්න දෙයකුත්
අපිට කියන්න කෝ 🤗🤗🤗🤗🤗
කලින් හැදුවා එහෙම😩😩😩😩 වුණා
පැලවලටදාන්න අපිටම හදාගන්න ලේසිම
පොහොර වර්ගත් කියන්නකු
**ලස්සනයි**
**හරිමවැදගත්**
තෙරුවන්සරණයි🙏🙏🙏
කාබනික පොහොර දාන්න කුකුළු පොහොර ගොම පොහොර තෝරා ගන්න ස්තුතියි
ගොඩාක් පාළුවෙන් හිටියේ. මේ වගේ වටිනා vidio එකක් අරන් ආවට ගොඩක් ස්තුතියි oyalata.
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
Great! You are an inspiration to all!!!
Thank you very much 😊
හරිම ලස්සනයි වෙනදා වගේම පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය .බුදු සරනයි සියලු දෙනාටම
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
Thank you duwa ♥️😍♥️
ගොඩක් ස්තුතියි මහත්මිය 😊
අක්කගෙ video එක වගේම අදහස් හරිම ආදර්ශමත් 🙏🏻
අපි හැමෝටම වගේ අමතක වෙලා ගිය තැනකට ඔයා අපිව අරන් ගියා.හැමෝම ඔය වගේ හිතලා වැඩ කරනවා නම් බොහෝ දෙනාගෙ ජීවිත මීට වඩා වෙනස් වෙන්න තිබුනා.බොහොම ස්තූතියි අක්කෙ.බුදු සරණයි
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
බොහොම ස්තුතියි ..හැමදාම අපිව දිරිමත් කරනවට....ඔබ සැමටම ජේසු පිහිටයි !! තවත් වීඩියෝවකින් ඉක්මනින් හමුවෙමු ..පරිස්සමෙන් ආරක්ෂිතව ඉන්න..❤️🙏
ගොඩක් ස්තුතියි ජේසු පිහිටයි 😊
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ඇය අම්මා නම් විය.. ❤ ගැහැණියට නියම වටිනාකමක් ලබා දෙන ගැහැනියක්..
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
ඒකනම් ඇත්තම අක්කේ ඔයා කැමදාම අපි ට ආදර්ශයක් සතුටින් ඉන්න තෙරුවන් සරනයි
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ඒ ආදරනීය වචනපෙලක් එක්ක ඔබ දැකීම සතුටක් අක්කා "වවන්නො දිනන්නො " පවුලක් ලෙස එකතු වී වැඩ කිරීම තරම් සතුටක් කොහෙද ,අක්කා මුලු කාන්තා පර පුරටම ආදර්ශයක් ❤️❤️ බුදුසරණයි අක්කා ❤️❤️❤️
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
දැන් තමයි නංගි video එක බැලුවේ train එකේ යන ගමන් ලස්සනයි ඔයාට තෙරැවන් සරනයි
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
ලස්සනයි . The diary article ටික දැන් දාන්නෙ නැත්තේ ඇයි අක්කා . ඒවා හරිම ලස්සනයි .
ගොඩක් ස්තුතියි නංගී .. ආයෙත් ලියන්නම්කො 😊
හරිම ආදර්ශමත් මේ රටේ හැවොම ඔයා වගේ , පවුලේ අය වගේ තම තමන්ගේ යුතුකම මව් බිම වෙනුවෙන් කරනවානම්, පිටරටවල් වලට හිගා කන්න වෙන්නෙ නැහැනේ.
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
Respect your attitudes . .!!
Thank you very much 😊
Aththatama oyaa nam harrima hapanek mama harrima aadarei oyaata.... God Bless you Thushari🙏🙏❤️❤️👏👏
අනේ අක්කේ.. මම කියන දේ පොඩ්ඩක් අහන්න . මට ඕනා මේ අපේ රටේ පාර දෙපැත්තවල් කැලැවලින් වැහිලාඔහේ තියෙනවා . ඒ දෙපැත්තෙ පලතුරු පැල, එක්කෝ කුරැදු , ගම්බිරිස්,කරාබු නැටි ගස්, මොනාහරි මම කියන්නේ මේ රටේ අපනයනය කරන්න පුලුවන් දේවල් හෝ අපට එදිනෙදා පරිභෝජනය කරන්න හරි පැෂන් වැලක් ,දඹල වැලක් , මොනාහරි තම තමන්ගෙ ගෙවල් ඉස්සරහ හිටවගන්න කියන්නකො
... මම ආසයි ලංකාවෙ පාර දෙපැත්තවල් මල් පලතුරු ගස් වලින් පිරිලා තියෙනවා දකින්න .. මම ඒක කරගෙන යනවා ..මම පාර දෙපැත්තෙ දඹල වැල් හිටවලා තියෙනවා. මට නෙමේ පාරෙ යන ඕනම කෙනෙක්ට කඩන් යන්න. අක්ක වගේ පිලිගත් කෙනෙක් කියද්දී අහන පිරිස වැඩියි
මගේ රට දවසක තියෙන තැන ගැන මම දකින හීනෙ සැබෑ කරන්න අක්කගෙ වචනෙ ගොඩක් වටිනවා
Lassana adahas … thama me rate thiyenawa ..
Dove green miracles… pls think this innocent idea
Ane harima lassana adahasak
ගොඩක් ස්තුතියි 😊 හරිම වටින අදහසක්. පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
ගොඩක් ස්තුතියි 😊
@@DoveGreens 😘
ඔබේ කතාව හරි. අපේ අතෙන් සිටවල, මල් පිපිලා කරල් එනකොට, මොන තරම් සතුටක්ද.
ඔබේ කැපවීම, අපිව දිරිමත් කිරීම ගැන, මගේ බලවත් ස්තුතිය, හා සතුට. ඔබට ජයෙන් ජයම වේවා