හොදම කැට පොහොර වර්ගය යාරමිලා ද?ඔස්මොකෝට් ද?ආදුනික වගාකරුවන්ටcompare video එක

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 85

  • @christeenlaity3201
    @christeenlaity3201 5 місяців тому +1

    ගොඩාක් හොදටපැහැදිලි කලා ගොඩාක් ස්තුති 🙏🌹👍
    නොදන්න කරැනු ගොඩාක් දැනුවත්කලා තැන්කියු පුතා 🙏❤🌹👍

  • @shiroshmax5076
    @shiroshmax5076 3 місяці тому

    ඉස්ති ගොඩක් හොදට පැහැදිලි කළා...අවංකවම මෙහෙම දෙයක් දනන් හිටියේ නෑ.. මම ලංකාවේ නෙවෙයි ඉන්නෙ.. මෙහේ හරි අමාරුයි පොහොර ගන්න..❤

  • @buddikamaduranga3231
    @buddikamaduranga3231 3 роки тому +2

    අයියේ විය්‍යාපාරයක් විදියට නෙලුම් මල් විතරක් විකුනන්න හදා ගන්න හොද විදියක් කියලා දෙන්න.ගොඩක් අයට වටීවි.ස්තුතියි...

  • @PriyaniPriyani-vn9tk
    @PriyaniPriyani-vn9tk 10 місяців тому

    🎉

  • @AnuradhaPerera-o2g
    @AnuradhaPerera-o2g 2 місяці тому

    👌 හොඳට තේරුණා

  • @lasanpeiris
    @lasanpeiris Місяць тому

    Bohoma Sthuthi obathumata !

  • @ruchirasandakelum6834
    @ruchirasandakelum6834 2 роки тому +3

    හොද පැහැදිලි කිරීමක්❤️

  • @lakmalperera9775
    @lakmalperera9775 2 роки тому

    Godak watina programme ekak malli

  • @jehansawethuli5799
    @jehansawethuli5799 10 місяців тому

    Thank you.....❤

  • @yashodhajayawickrama7461
    @yashodhajayawickrama7461 3 роки тому +1

    Thanks..tropic water plant

  • @uwinlugoda45
    @uwinlugoda45 Рік тому +3

    හැම මල් වගාවකටම යාරමිලා කම්පෙලෙක්ස්ද හොද යාරමිලා ටාගට්ද හොද?

  • @chamindaperera515
    @chamindaperera515 3 роки тому +2

    Me pohara warga dekhama ekpara damata kamak nadea

  • @MrBuddhikah
    @MrBuddhikah 3 роки тому +2

    Good job & good luck

  • @dulankaveesha9541
    @dulankaveesha9541 Рік тому

    Pahadilikireema hodai. Pasubim vadanaya aul.

  • @sujithperera5713
    @sujithperera5713 Рік тому

    Good explaination ❤

  • @ayeshailangakoon2886
    @ayeshailangakoon2886 Рік тому

    yaramail complex eka orcid wlta dmmoth prshnyk wenwda..?mn dnne nthuwa orcid wlta dmma 😢

  • @dholakadawaththa5659
    @dholakadawaththa5659 2 роки тому

    Great explanation

  • @sujithlokuge4863
    @sujithlokuge4863 10 місяців тому

    Indro plants walata danna barida

  • @shyamaperera5152
    @shyamaperera5152 3 роки тому

    great video .. Thanks ❤️

    • @tropicwaterplant6546
      @tropicwaterplant6546  3 роки тому +1

      ස්තූතියි.subscribe කරල අපිත් එක්ක එකතු වෙන්න

  • @dewmialwis3923
    @dewmialwis3923 4 місяці тому

    Bimal wagawata පොහොර gena video ekak karanna ko

  • @SandunGamage-xi7ly
    @SandunGamage-xi7ly 6 місяців тому

    👍👍👍

  • @fazreyhassan2788
    @fazreyhassan2788 Рік тому +1

    O.k.bro harry pahadily Thanks

  • @ashenanethusaraashena4864
    @ashenanethusaraashena4864 3 роки тому

    Thanks malli

  • @zameenajaleel2954
    @zameenajaleel2954 Рік тому

    Background music can't hear

  • @dhammikaherath1800
    @dhammikaherath1800 Рік тому

    හුගක් වීඩියෝ වල පච හලනව ඔබගෙ වීඩියෝ එක වටිනව...

  • @hemamalideseram3615
    @hemamalideseram3615 2 роки тому

    Thanks good explain

  • @NalakaBandaranbandara47
    @NalakaBandaranbandara47 5 місяців тому

    ලොකු මානෙල් පැලේකට සති 2කට වරක් යාරමිලා කම්පෙලෙක්ස් තේ හැන්දක් දාන අතරෙ අනිත් සතියෙ (අතර මැද) ඔස්මොකෝට් පොඩ්ඩක් දැම්මොත් ගහට හානියක්ද?

  • @chamal557
    @chamal557 3 роки тому

    Krumi nashaka,dilira nashaka genath video akak karanna malli.pehedili kirima athivishishtai.

  • @janakakumara3347
    @janakakumara3347 3 роки тому +1

    ගම්මිරිස් වලට හොඳයිද.කොපමණ ප්‍රමාණයක් දාන්න ඕන ද.දැන් අවුරුදු තුනක් විතර වෙනවා.යාරමිලා ටාගට් එක ද දාන්න ඕන

  • @chandracc9203
    @chandracc9203 2 роки тому

    Pont wala hadana jalaye pipena mal walata pohora dammath mal naththe awwa madi nisaada? Awwa watenne kadi kada

  • @kasunmahesh7509
    @kasunmahesh7509 2 роки тому

    Thanks

  • @priyangikakumari6360
    @priyangikakumari6360 3 роки тому +2

    ඉක්මනට මල් ගන්න හොද මොනාද.උස ගහකට

  • @sirilak9146
    @sirilak9146 2 роки тому

    katarolu mal walata danna hoda mona pohora da

  • @worldtv120
    @worldtv120 2 роки тому

    dekama kawalame demmoth auld?

  • @rohanajayasinghe1474
    @rohanajayasinghe1474 3 роки тому

    Yaramila N.P.K. 15.5.20
    Hodyda
    Good luck

  • @dinushiudayangani6708
    @dinushiudayangani6708 3 роки тому +2

    Malli mee yaaramila price eka kohomda

  • @SURESHNishantha-o3z
    @SURESHNishantha-o3z 8 місяців тому

    ගොඩක් වටින වීඩියොඑකක් ගොඩක් ස්තුතියි

  • @chamal557
    @chamal557 3 роки тому +1

    Malli hodata mal gaha wardanaya unata passeth me pohora a vidiyatama yodanna onida.

  • @Induwaramg
    @Induwaramg 2 роки тому

    යාරමිලා ටාගට් ගැනත් කියන්න...

  • @TheSecretWorldOfFathima
    @TheSecretWorldOfFathima Рік тому

    නිල් කැට සතියකට සැරයක් දැම්මට කමක් නැද්ද

  • @nadeekasuriyaaraacchchi7304

    ☺🙌🙆

  • @yomuduhansaka1890
    @yomuduhansaka1890 2 роки тому

    Nalum varga vala mal kuda හෙthwa athva

  • @nizamnoor1646
    @nizamnoor1646 2 роки тому

    Yara Mila badun gatha elawalu wagawate kochara yodanne onide

  • @ashenanupama5589
    @ashenanupama5589 6 місяців тому

    Maru

  • @Baking.bad6
    @Baking.bad6 3 роки тому

    ඉක්මනින් මල් හටගන්න හොදම දියර පොහොරද නැත්නම් කැට පොහොරද ?

  • @jehansawethuli5799
    @jehansawethuli5799 6 місяців тому

    Thank you.👍

  • @deepikapriyanthi7148
    @deepikapriyanthi7148 2 роки тому

    👍👍👍👍👍

  • @sanijadevendra2035
    @sanijadevendra2035 2 роки тому

    super

  • @troubleman4633
    @troubleman4633 Місяць тому

    කංසා ශාකයක වර්දක අවදියෙදි මොකද්ද යොදන්න හොදම පෝර වර්ගය. මම කලින් පැලෙකට යරමිලා කම්ප්ලෙක්ස් දැම්මෙ දැන් බලන් යද්දි ඒකෙ වැඩිපුර තියෙන්නෙ K ඒව ඕන වෙනෙ මල් හටගන්න කාලෙටනෙ. මුල්කාලෙට N, P විතරක් තියෙන හොදම පොහොර වර්ගය මොකද්ද?

  • @renudushanthi9062
    @renudushanthi9062 2 роки тому

    Osmacot thiyenawanam kurior karanna barida

  • @kumudinijayasundara7848
    @kumudinijayasundara7848 11 місяців тому

    අනේ ඔය music එක noda inna.

  • @nawmaharagama6846
    @nawmaharagama6846 10 місяців тому

    පෝර ඉක්මනට දිය උනාම ගහට වැඩක් නෑ නාස්ති වෙනවා

  • @shanthastephan9010
    @shanthastephan9010 2 роки тому

    කුරේටා හොයා ගන්න නැද්ද

  • @priyanthiherath1666
    @priyanthiherath1666 Рік тому

    හොදට පැහැදිලි කලා.ස්තුතියි

  • @hansimadurangi6621
    @hansimadurangi6621 3 роки тому

    Sumicote hodaida

  • @vinithadesilva4333
    @vinithadesilva4333 11 місяців тому

    මල්ලි බුලත් වලටත් දාන්න පුලුවන්ද

  • @samanthafernando4037
    @samanthafernando4037 3 роки тому

    Me dawasa wala oya 2kama ganna koheda thiyenne?

  • @mdprageeth1182
    @mdprageeth1182 2 роки тому

    මල්ලි පලතුරු පැල වලට මොනවද දාන්න ඕන පොහොර,දැනට මාසයක් පමන වෙනව ඉන්දල.

    • @tropicwaterplant6546
      @tropicwaterplant6546  2 роки тому +1

      පලතුරු පොහොර වෙනම තියනව අයියේ

  • @udithauditha6891
    @udithauditha6891 Рік тому

    පොටැසියම් පමණක් ගන්න තියනවා ද

    • @nawmaharagama6846
      @nawmaharagama6846 10 місяців тому

      රතු කුඩු කියන්නෙ ඒවා

  • @renukasandamali4852
    @renukasandamali4852 3 роки тому +2

    පැලේ ප්‍රමාණය අනුව යොදනු ලබන පොහොර ප්‍රමාණය වෙනස් වෙනවාද ? ඒ ගැන දැනගැනීමට අවශ්‍යයයි .

    • @tropicwaterplant6546
      @tropicwaterplant6546  3 роки тому

      ඕනෑම ප්‍රමාණයේ පැලයකට 10g යොදන්න.අපිව subscribe කරන්න.ස්තූතියි

    • @jayathissapearera6296
      @jayathissapearera6296 3 роки тому

      Malli Mata oyage nmbar aka awann@@tropicwaterplant6546

  • @bandarasaman9645
    @bandarasaman9645 3 роки тому +1

    මේ දිනවල ඔස්මකොටි වෙලඳ පලේ ගන්න නැ

  • @prasangidilhani4114
    @prasangidilhani4114 3 роки тому

    ඇන්තූරියම් වලට යාරමිලා යෙදුවාට කමක් නැද්ද? කුඩා පැළ වලට යෙදුවොත් මුල් කුණු වෙයිද?

    • @tropicwaterplant6546
      @tropicwaterplant6546  3 роки тому

      Osmocote danna puluwannm godak hodai

    • @pereranilusha6268
      @pereranilusha6268 3 роки тому

      යාරමිලා කොච්චර දාන්න ඕනද ඇන්තූරියම් පොඩි පැලවලට?

    • @jayanthasanjeewa5311
      @jayanthasanjeewa5311 3 роки тому

      Osmocote kola patimuth thiyanawada

  • @dineshkumarawadu8671
    @dineshkumarawadu8671 7 місяців тому

    Tanks malli

  • @madugamlath1317
    @madugamlath1317 2 роки тому +1

    බෝගන්විලා වලටත් ඔස්මකෝට් කොහොමද යොදන්න ඕනි... Time gap එක කොහොමද

  • @chandracc9203
    @chandracc9203 2 роки тому

    Sthuthui

  • @harindraprabhath8910
    @harindraprabhath8910 3 роки тому

    Den.pohora.nehene.mokada.karanne

  • @sidarshaneekapugamage916
    @sidarshaneekapugamage916 3 роки тому +1

    Yaramila pohora danna ona pas walata yatinda netnam nikan dannada