ආයෙත් කුණාටු දවසක් | A Day In My Village Life | වැඩ වැඩි දවසට ලේසියෙන් උයන්න කරන දේවල්
Вставка
- Опубліковано 3 гру 2024
- Sinhala Day Vlogs | Day Vlogs Sinhala | Village Life Srilanka | Village Lifestyle Vlog | Srilankan Rice and Curry #dayvlogssinhala #sinhalavlogs #food #villagekitchen
හරිම ලස්සන පලාතක් නංගි ❤❤ලස්සන වීඩියෝ එකක්.
ස්තූතියි🥰❤️
අනේ ලස්සනයි ...අදත් පොලොස්....
මේ ගමේ ලස්සන ගැන වීඩියෝ ගේන්න නංගා.ඒව විදින්න ගොඩක් අය ආසයි...මේ පරිසරය නම් බාවනාවක් නංගා...❤❤❤
Akka ❤️😘🥰
ලස්සනයි නංගි හරි නිස්කලංක පරිසරයක්❤❤❤
Thank you මේ ආදරණීය comments වලට🥰❤️
ගම ලස්සනයි ❤
🥰❤️
ලස්සන vlog එකක් සදු
පරිස්සමට ඉන්න
ආදරෙයි
🌱🍃🍃🪴🪴🪴🫶🏻🌸
Thank you ishu ❤️🥰
Lassni akki video eka budu saranayi akki ❤️🙏
Thank you ❤️🥰
ඔන්න මාත් එකතු උනා ඔයත් එක්ක ආදරෙන් ඔයාට සුබ පතමින්🥰🥰🥰
Thank you so much ❤️🥰
හරිම ලස්සන ගමක්..මේ කොහෙද.
වීඩීයෝ එක ලස්සනයි.
🥰❤️මේ මාතර, පට්ටිගල
Adath lassnaii akki vlg eka .me tike gulagii ane apith . budusaranai Akka ❤️
Thank you.bs නංගි🥰
❤❤❤❤
❤️🥰
Lassanai❤🎉
❤️🥰
අද ත් ලස්සන යි නංගී විඩියෝ එක
හොඳ ටම හුලග නෙ
වැස්ස ට කොල් වැටුනම අතුගාන්නත් බැනෙද
නූඩ්ල්ස් හොඳ යි උනුවෙන් රැට නිසා ❤❤
ලස්සන යි විඩියෝ එක ❤
ඔව් අක්කේ.thank you ❤️🥰
Hitha niwenwa Oyage video baladdi❤ q and a ekak karanna nangi
karannamko❤️thank you comment ekata.❤️🥰
Magen 1st commnt
❤️
Onna lamaya adath awa oyage vlog balanna කලින් ම aasawen baluwa adath mara lassnai e petta neda🧿🧿🧿🧿
🌻🌻🌻🌱🌱💙🌷🌸🌸onna man petteth enna ada vlog ekak danawa math💙💙💙
🌺🌺🌻🌻🌻🧿🌻🌱
💙🌸🌸🌸
ආසාවේ බෑ පරිසරය
🌱🌱🌱🌱🌱
Thank you so much 🥰 man balannamko ❤️
👌💐❤
❤️🥰
අදත් ගමේ ලස්සන view එකක් එක්ක පටන් ගැන්මක්❤️❤️❤️පුවක් නංගාලා කඩන්නේ කොහොමද කෙක්කකින්ද??❤️❤️❤️පොලෝස්
ගෙඩි😮😮😍😍😍😍ගමේ ලස්සන බල බලම අපිත් නංගා එක්කම ආවා❤️❤️❤️
මොණරා❤️❤️❤️අනේ මුවෝ මුවෝ නිතරම එනවාද නංගා ???❤️❤️හරිම ලස්සන පරිසරයක්❤️❤️අනේ කෑම පිගාන රස පොලොස් එක්ක පරිප්පු කන්න ආසම ගැලපෙන කෑම💯💯🔥🔥ඔව් නංගා අල ස්ටිම් කර ගත්තම හරිම ලෙසියි🔥🔥💯💯❤️❤️හොදටම හුලං නේ🥲🥲🥲❤️❤️මිරිස් කරල් එක්ක ඒ දවල් කෑම පිගානත් සුපිරීයි නංගා 🔥🔥🔥💯💯❤️❤️අඹ ගහයට නංගා කිවුවා වගේ කරාම ලස්සනට තියෙයි🔥🔥ජම්බෝල😋😋😋😋😋🔥🔥
රෑ කෑම නුඩ්ල්ස්🔥🔥😋😋💯💯🔥🔥
ලස්සනයි නංගා අද vlog එකක්❤️❤️❤️සුබ දවසක් වේවා නංගා 🙋♀️🙋♀️තෙරුවන් සරණයි 🙏🙏❤️❤️😘😘❤️❤️🇺🇸🇺🇸
Thank you so much akke comment ekata 🥰❤️😘😘
ඔව් අක්කේ.මෙහෙ මොණරු මුවෝ වැඩියි.නිතරම එනවා.
Kam hadannwa pennko
හරි 🥰❤️