Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම ගොඩාක් හොද වෙළද මහත්මයෙක් .කාරැනිකයි සාදරනයි.වගකිමි හොදයි.මාරැකගරලා හරි දෙනවා.මම මාතර
මචං විඩීයෝ මරු....උබ පොඩ්ඩක් කලබල නැතුව කරන්න නැතුව... වැඩේ කරානම් තව මරු 💪
Ela bro thx 👍👍
මචං වැඩේ නම් සුපිරි, ඉස්සෙල්ලම තියෙනටික ඔයා බලලා ඉවර වෙලා දෙවෙනි පාර වීඩ්යෝ කරන්න එතකොට කලබල ගතිය අඩුවෙයි 👍
මං අද ගියා, ඕනි බඩු ඔක්කොම ගත්තා මාරම ලාබෙට, හිතේ හැටියට තෝරලා ඇදලා අවුස්සලා බලලා, හොඳ බ්‍රෑන්ඩඩ් බඩු තියෙන්නෙ, කෙන්වුඩ්/පයනියර් හෙම තමා ස්පීකර්ස්❤කලීල් මහත්තයා හරිම සුහදව හැම දේම පහැදිලිව කියාදෙනවා, ඔය වීඩියෝ එකේ 2500 කියන ස්පීකර්ස් ජෝඩුව මට 2400 ට දුන්නා, තව බඩු ගොඩක් ගත්තා🙂 අගල් 9 ඩිස්ප්ලේ සෙටප් එක හෙම❤️ සුපර්,,, දැනට ඕනි එකක් අමතක උනා😢 LED හෙඩ් බල්බ් ජෝඩුවක් ගන්න ඕනි, කියන්න අමතක උනා. හෙට අනිද්දා දිහාවට එන්නම් බ්රදර්මචංලා,, මෙයාලගෙං ගන්න මේ හැම කැම් එකක්, සෙන්සර් එකක්.... හැම අයිටම් එකක්ම අවශ්‍ය තැනටම කනෙක්ට් කරන්න අවශ්‍ය වයර් හානස් සේරම එයාලා ඒ කම්පොනන්ට්ස් එක්කම අමුනලා තියෙන්නේ. ඒ බොක්ස් එකේම අවශ්‍ය වයර් එකේ කොන දක්වා රෝල් කරලා තියෙනවා. මං අද හරිම සතුටින් ඉන්නෙ බ්‍රදර්ස්, මගෙ දුප්පත් හීන වාහනේ ලක්සරි ම්ට්ටමට ගේන්නඕනි ගොඩක් දේවල් මේ ගොල්ලෝ හරිම සහන මිලකට දුන්නා , ගොඩක් පින්👃👃👃 ආයිත් අවශ්‍ය හැම දේකටම මං එතනට යනවා❤
Led ලයිට් එක ගහන්නෙපා මචං.....රෑට පාරෙ යන්න බෑ ඔය ලයිට් නිසා....අනික ඕකට වඩා වාහනේට එන කහ එලිය ලයිට් එක තමයි සුපිරි.සුදු එලිය උනාට ඔරිජිනල් වාහන වලට එන ලයිට් එක වගෙ කොලිටි නෑ .මාත් බයික් එකට ගැහුව කලිං.වැඩක් නෑ.අනික හෙඩ් ඩිම් කරාට ඒක හරියට ෆන්ක්ශන් වෙන්නෙත් නෑ.ජය
ඔරිජිනල් එන ලයිට් එකේ w ගාන බලල ඊට වැඩි එකක් දාන්න.මගෙ ඔරිජිනල් තිබ්බෙ 35W දැං තියෙන්නෙ 55-65.එලිය සුපිරි
@@salilasday8486 hmm, හැලජන් එකේම වොට් ගාන වැඩි එකක් දැම්මොත් හොඳද?
Super ❤
වැඩේ හොඳයි.හැබැයි මුදලාලි කියන එක රිපීට් කරන්නෙපා.එතකොට කරච්චලයක්.අනික පෙන්නන දේ හරියට පෙන්නන්න.සමහර ඒව මවුන්ට් කරන තැන්,පෝට්ස් තියන ඒව,බට්න් තියන ඒව වගේ හරියටම පෙන්නුව්නං වටිනව.තව එක කැටගරි එකක් ඉවර කරල අනිත් කැටගරි වලට යන්න.ස්පීකර්ස් නං තියන ස්පීකර් ජාති,dvr නං ඒව,කවලමේ පෙන්නන්න එපා......අනික ඔයා කලබල වෙන්නෙපා.වීඩියෝ එක කොච්චර දිග උනත් ඔයා ගේන වීඩියෝ සෑහෙන වටිනව.ඒ නිසා වෙලාව ගැන නොහිතා වීඩියෝ එක කරන්න.පැයක් උනත් බලනවා.......ඊළඟ වීඩියෝ එක මේ දේවල් හරිගස්සයි කියල බලාපොරොත්තු වෙනව......ජයවේවා සහෝදරයා .............❤❤❤
මෙයාගෙන් සබ් ස්පිකර් එකක් ගත්ත. ගිහින් ඔඅවිච්චි කරලා බලල අව්ලක් තිබ්බොත් ගෙනාතඳෙන්න මරු කරලා දෙන්නම් කිව්වා. තාම අව්ලක් නැ වැඩ.
Niyamai hoyapu video ekak ❤
Thanks video ekata. Niyamai🎉
ගොඩක් ස්තූතියි
Thanks bro for this video...very useful ❤
❤️👍
Very important video.Thanks.
Most welcome
Thanks bro watinawa video aka
❤ නියමයි
නිවේදනයකයා කියවනවා වැඩි. කඩෙ කෙනාට කතා කරන්න දෙන්නේම නෑ
දියුනුවෙන් දියුනුවට -සම්පත් ස්ටිකර් කුරුනැගල
Power amp කේසින් සහ ඈම්ප් සැදීමට අවශය උපකරණ ඩිලිවරි කරන තැන් ගැන වීඩියෝ එකක් ඕනේ
Okay
@@3sbro260to me
@@sumithlaksman4719 මං හිතන්නෙ 59 මාකට් එකේ ඇති
හොය හොයා හිටපු විඩ්ඔ එකක්
❤️🙏
Wagon R ekata set wena android setup kiyada?
JBL නම් ඔය ඔරිජිනල් නෙමෙයි හැබැයි 🙂🙂👍නේද
Adoo supiri aaaaa
Tnx ❤️👍
මෙයාලගෙන් මම speaker එකක් ගත්තා 1100/= මරු භාණ්ඩෙ ගානට
Badu ewanawa neda suwer ekata
Agal kiyada
@@tharindujayarathna1984 Car eke sub ekata gathe 6 inch එකක්. සද්දෙ හොදයි ගානෙ හැටියට
@@Susanthaindika-zn2iu 6
@@harshaperera8363kiyd machan
Well recommended
Maruti suzuki car ekata reverse camera setup eka kiyada
Thank you....Aye ona wena shop gena video...
උබේ විඩියෝ වටිනවා බන්
All band fm sw ssb lsb Resever gaynwanny nadda
සොන් MHC 60D එකේ ඔරිජිනල් සබ් එක තියනවද
ohoma whalsale eka kallatah dena eken utath bisness nathiwenawa tika dawsak yaddi
Pharmacy item. Bandage. Hospital items wholesale prices akka video akk karanna...Thanks 3s broo
Aiye horen warg gann thiyen thenk video dannko pitakotuwe
අයියෙ වීල් එකකට ඈම්පි එකක් ගන්න ඕනෙ ඔයාලා ඩිලිවරි කරනවද
Video camera අඩුවට ගන්න පුලුවන් තැනක් පිලිබදව හොයලා video එකක් කරන්න කෝ ❤👍
JVC CD receiver theyenawada
Panda car එකේ අයිටම් ටිකක් කියන්න
Mama câr set akak gathta anthimi soud thibune sathiyai
15 inch speaker aka kiyada
Siini parippu B lunu ganna puluwan then gena video ekk krnna puluwanda
@@gayanharsha6300 4වෙනි හරස් වීදිය
උණු වතුර බෝතල් තොගමිලට ගැනීමට අවශ්‍ය තැනක් දන්න...Thanks
2nd cross street,dam street
Genna ganne kohmada
W200 sab amp kiyada...3vil walata hai karanna puluwan sikuriti sistam nadda
Shop ekata call karanna
Shop eka kohed tiyenne
Kohada tiyanne sofff aeka
Agriculture items ganda puluwan thanak pennandako
Okay api video karanm
ආවොත් හයි කරගන්නම පුළුවන්ද වාහනේට
mm 5mm Led light video Eka danna😢😢😢
👍❤️
Location eka danna puluwanda me shop eka thiyena thena
වීල් බෆල් වලට ගහන ඈම්ප් තියෙනවාද
Ow thiyenaw
@@3sbro260 mn 4to ekak dannam eka thiyenawada balala kiaynna puluwanda.whatsapp nbr ekak danna
Prius20 thiyanawada set
Kuriya service nadda
8om spekar බපල් එකට හරියන 5.1 speakr amp මොකක්ද
කාමරේ පොඩි බෆල් දෙහෙකට හරියන සෙට් එකක් නැද්ද ? ඒ වගේ ඒවා තියෙන කඩයක් පෙන්නන්නකෝ 👍❤️
Ara 2100 eka hodai
Diliwar karanwada
❤
තියෙන හැම එකක්ම අදින්න එපා පෙන්නනකල් ඉන්න😂
Prius 2nd generation එකකට හරියන හොද oudio setup එකක් ගන්න පුළුවන් ද මිල ගනන් කොහොමද ....
@@senathilakedbr6715 12500 ඉඳං තියෙනවා 4gb ඇන්ඩ්‍රොයිඩ් සෙටප් මෙයා ගාව, මං ගත්තා
Mata car set ekk one
Koheda thiyenne
අයිති මහත්මයා ඇත්තටම හොදයි....එක ගෝලයෙක් ඉන්නව ලොකු සීන් එකේ ඉන්න...එයාලත් එක්ක නම් කරන්න ටිකක් අමාරු වෙයි..
Phone number එක වැඩ නැ....
වීල් එකක් ගෙනිච්චොත් සෙට් එකක් ගහගෙන සින්දුවක් අහගෙන ගෙදර ආව හැකිද😮
Set ethana hai karannenam naha
ranil rajapaksa sajit hatikare gaauna ekekuta chande nam denna epamaalimaawata jayawewa
අල ලූණු පරිප්පු අඩුවට ගන්න තැනක් දාන්න පුලුවන්ද
@@lakshanrathne5173 හතරවෙනි හරස් වීදිය
කොහෙද තැන කියන්න පුලුවන්ද
@@maddumawijesinhghe2329 1 වෙනි හරස් වීදියෙ 88 අංක අතුල මාකට් එකේ දෙවෙනි තට්ටුවෙ sunshine එක
Delivery karanawada?
Location danna
සිකුරුටි සිස්ටම් එකක් කීයද?
@@GayanPushpakumara-tu7tc රු 2000 වගේ වෙන්නෙ, scuta සෙට් එක, මං ගත්තා
Under seat subwoofer තිබේද
Oww
කොහෙද මේ කඩේ තියෙන්නෙ
වීඩියෝ එක බලලා නෑ වගේ... ඉස්සර වෙලා වීඩියෝ එක බලන්න
දුර කතන අංකයක් නැද්ද
Number eka description eke thiyenawa
උන් ආන්සර් කරන්නැනෙ
Koheda
හොර ගුහාව.මාස 6ක වග්කීම අරන් පෙන්වන්න.
W100 sub armp ekak kiyada mc
4n namber danna
Sub ekak oni
Oyalage nambarayak danna
Shop ekeda?
මන් ගිහින් තියනවා ගනන් අඩුයි.බඩුත් හොදියි
Location eka koheda
@@dilshanlasitha634පලවෙනි හරස් වීදියෙ 88 මාකට් එකේ දෙවෙනි තට්ටුවට නැග්ගාම ඉස්සරහා වම්පැත්තෙ දෙවෙනි කඩේ, sunshine
ඇත්තටම ගොඩාක් හොද වෙළද මහත්මයෙක් .කාරැනිකයි සාදරනයි.වගකිමි හොදයි.මාරැකගරලා හරි දෙනවා.මම මාතර
මචං විඩීයෝ මරු....උබ පොඩ්ඩක් කලබල නැතුව කරන්න නැතුව... වැඩේ කරානම් තව මරු 💪
Ela bro thx 👍👍
මචං වැඩේ නම් සුපිරි, ඉස්සෙල්ලම තියෙනටික ඔයා බලලා ඉවර වෙලා දෙවෙනි පාර වීඩ්යෝ කරන්න එතකොට කලබල ගතිය අඩුවෙයි 👍
මං අද ගියා, ඕනි බඩු ඔක්කොම ගත්තා මාරම ලාබෙට, හිතේ හැටියට තෝරලා ඇදලා අවුස්සලා බලලා, හොඳ බ්‍රෑන්ඩඩ් බඩු තියෙන්නෙ, කෙන්වුඩ්/පයනියර් හෙම තමා ස්පීකර්ස්❤
කලීල් මහත්තයා හරිම සුහදව හැම දේම පහැදිලිව කියාදෙනවා,
ඔය වීඩියෝ එකේ 2500 කියන ස්පීකර්ස් ජෝඩුව මට 2400 ට දුන්නා, තව බඩු ගොඩක් ගත්තා🙂 අගල් 9 ඩිස්ප්ලේ සෙටප් එක හෙම❤️ සුපර්,,, දැනට ඕනි එකක් අමතක උනා😢 LED හෙඩ් බල්බ් ජෝඩුවක් ගන්න ඕනි, කියන්න අමතක උනා. හෙට අනිද්දා දිහාවට එන්නම් බ්‍රදර්
මචංලා,, මෙයාලගෙං ගන්න මේ හැම කැම් එකක්, සෙන්සර් එකක්.... හැම අයිටම් එකක්ම අවශ්‍ය තැනටම කනෙක්ට් කරන්න අවශ්‍ය වයර් හානස් සේරම එයාලා ඒ කම්පොනන්ට්ස් එක්කම අමුනලා තියෙන්නේ. ඒ බොක්ස් එකේම අවශ්‍ය වයර් එකේ කොන දක්වා රෝල් කරලා තියෙනවා. මං අද හරිම සතුටින් ඉන්නෙ බ්‍රදර්ස්, මගෙ දුප්පත් හීන වාහනේ ලක්සරි ම්ට්ටමට ගේන්නඕනි ගොඩක් දේවල් මේ ගොල්ලෝ හරිම සහන මිලකට දුන්නා , ගොඩක් පින්👃👃👃
ආයිත් අවශ්‍ය හැම දේකටම මං එතනට යනවා❤
Led ලයිට් එක ගහන්නෙපා මචං.....රෑට පාරෙ යන්න බෑ ඔය ලයිට් නිසා....අනික ඕකට වඩා වාහනේට එන කහ එලිය ලයිට් එක තමයි සුපිරි.සුදු එලිය උනාට ඔරිජිනල් වාහන වලට එන ලයිට් එක වගෙ කොලිටි නෑ .මාත් බයික් එකට ගැහුව කලිං.වැඩක් නෑ.අනික හෙඩ් ඩිම් කරාට ඒක හරියට ෆන්ක්ශන් වෙන්නෙත් නෑ.ජය
ඔරිජිනල් එන ලයිට් එකේ w ගාන බලල ඊට වැඩි එකක් දාන්න.මගෙ ඔරිජිනල් තිබ්බෙ 35W දැං තියෙන්නෙ 55-65.එලිය සුපිරි
@@salilasday8486 hmm, හැලජන් එකේම වොට් ගාන වැඩි එකක් දැම්මොත් හොඳද?
Super ❤
වැඩේ හොඳයි.හැබැයි මුදලාලි කියන එක රිපීට් කරන්නෙපා.එතකොට කරච්චලයක්.
අනික පෙන්නන දේ හරියට පෙන්නන්න.සමහර ඒව මවුන්ට් කරන තැන්,පෝට්ස් තියන ඒව,බට්න් තියන ඒව වගේ හරියටම පෙන්නුව්නං වටිනව.
තව එක කැටගරි එකක් ඉවර කරල අනිත් කැටගරි වලට යන්න.ස්පීකර්ස් නං තියන ස්පීකර් ජාති,dvr නං ඒව,කවලමේ පෙන්නන්න එපා......
අනික ඔයා කලබල වෙන්නෙපා.වීඩියෝ එක කොච්චර දිග උනත් ඔයා ගේන වීඩියෝ සෑහෙන වටිනව.ඒ නිසා වෙලාව ගැන නොහිතා වීඩියෝ එක කරන්න.පැයක් උනත් බලනවා.......
ඊළඟ වීඩියෝ එක මේ දේවල් හරිගස්සයි කියල බලාපොරොත්තු වෙනව......
ජයවේවා සහෝදරයා .............❤❤❤
මෙයාගෙන් සබ් ස්පිකර් එකක් ගත්ත. ගිහින් ඔඅවිච්චි කරලා බලල අව්ලක් තිබ්බොත් ගෙනාතඳෙන්න මරු කරලා දෙන්නම් කිව්වා. තාම අව්ලක් නැ වැඩ.
Niyamai hoyapu video ekak ❤
Thanks video ekata. Niyamai🎉
ගොඩක් ස්තූතියි
Thanks bro for this video...very useful ❤
❤️👍
Very important video.Thanks.
Most welcome
Thanks bro watinawa video aka
❤ නියමයි
නිවේදනයකයා කියවනවා වැඩි. කඩෙ කෙනාට කතා කරන්න දෙන්නේම නෑ
දියුනුවෙන් දියුනුවට -සම්පත් ස්ටිකර් කුරුනැගල
Power amp කේසින් සහ ඈම්ප් සැදීමට අවශය උපකරණ ඩිලිවරි කරන තැන් ගැන වීඩියෝ එකක් ඕනේ
Okay
@@3sbro260to me
@@sumithlaksman4719 මං හිතන්නෙ 59 මාකට් එකේ ඇති
හොය හොයා හිටපු විඩ්ඔ එකක්
❤️🙏
Wagon R ekata set wena android setup kiyada?
JBL නම් ඔය ඔරිජිනල් නෙමෙයි හැබැයි 🙂🙂👍නේද
Adoo supiri aaaaa
Tnx ❤️👍
මෙයාලගෙන් මම speaker එකක් ගත්තා 1100/= මරු භාණ්ඩෙ ගානට
Badu ewanawa neda suwer ekata
Agal kiyada
@@tharindujayarathna1984 Car eke sub ekata gathe 6 inch එකක්. සද්දෙ හොදයි ගානෙ හැටියට
@@Susanthaindika-zn2iu 6
@@harshaperera8363kiyd machan
Well recommended
Maruti suzuki car ekata reverse camera setup eka kiyada
Thank you....Aye ona wena shop gena video...
උබේ විඩියෝ වටිනවා බන්
Tnx ❤️👍
All band fm sw ssb lsb Resever gaynwanny nadda
සොන් MHC 60D එකේ ඔරිජිනල් සබ් එක තියනවද
ohoma whalsale eka kallatah dena eken utath bisness nathiwenawa tika dawsak yaddi
Pharmacy item. Bandage. Hospital items wholesale prices akka video akk karanna...
Thanks
3s broo
Aiye horen warg gann thiyen thenk video dannko pitakotuwe
අයියෙ වීල් එකකට ඈම්පි එකක් ගන්න ඕනෙ ඔයාලා ඩිලිවරි කරනවද
Video camera අඩුවට ගන්න පුලුවන් තැනක් පිලිබදව හොයලා video එකක් කරන්න කෝ ❤👍
JVC CD receiver theyenawada
Panda car එකේ අයිටම් ටිකක් කියන්න
Mama câr set akak gathta anthimi soud thibune sathiyai
15 inch speaker aka kiyada
Siini parippu B lunu ganna puluwan then gena video ekk krnna puluwanda
@@gayanharsha6300 4වෙනි හරස් වීදිය
උණු වතුර බෝතල් තොගමිලට ගැනීමට අවශ්‍ය තැනක් දන්න...
Thanks
2nd cross street,dam street
Genna ganne kohmada
W200 sab amp kiyada...3vil walata hai karanna puluwan sikuriti sistam nadda
Shop ekata call karanna
Shop eka kohed tiyenne
Kohada tiyanne sofff aeka
Agriculture items ganda puluwan thanak pennandako
Okay api video karanm
ආවොත් හයි කරගන්නම පුළුවන්ද වාහනේට
mm 5mm Led light video Eka danna😢😢😢
👍❤️
Location eka danna puluwanda me shop eka thiyena thena
වීල් බෆල් වලට ගහන ඈම්ප් තියෙනවාද
Ow thiyenaw
@@3sbro260 mn 4to ekak dannam eka thiyenawada balala kiaynna puluwanda.whatsapp nbr ekak danna
Prius20 thiyanawada set
Kuriya service nadda
8om spekar බපල් එකට හරියන 5.1 speakr amp මොකක්ද
Shop ekata call karanna
කාමරේ පොඩි බෆල් දෙහෙකට හරියන සෙට් එකක් නැද්ද ?
ඒ වගේ ඒවා තියෙන කඩයක් පෙන්නන්නකෝ 👍❤️
Ara 2100 eka hodai
Diliwar karanwada
❤
තියෙන හැම එකක්ම අදින්න එපා පෙන්නනකල් ඉන්න😂
Prius 2nd generation එකකට හරියන හොද oudio setup එකක් ගන්න පුළුවන් ද මිල ගනන් කොහොමද ....
@@senathilakedbr6715 12500 ඉඳං තියෙනවා 4gb ඇන්ඩ්‍රොයිඩ් සෙටප් මෙයා ගාව, මං ගත්තා
Mata car set ekk one
Koheda thiyenne
අයිති මහත්මයා ඇත්තටම හොදයි....එක ගෝලයෙක් ඉන්නව ලොකු සීන් එකේ ඉන්න...එයාලත් එක්ක නම් කරන්න ටිකක් අමාරු වෙයි..
Phone number එක වැඩ නැ....
වීල් එකක් ගෙනිච්චොත් සෙට් එකක් ගහගෙන සින්දුවක් අහගෙන ගෙදර ආව හැකිද😮
Set ethana hai karannenam naha
ranil rajapaksa sajit hatikare gaauna ekekuta chande nam denna epa
maalimaawata jayawewa