Baffle, speakers, tweeters තෝරාගැනීම
Вставка
- Опубліковано 7 лют 2025
- Sound system එකක අගය කියානිමකරන්න බැරි බව මම දන්නවා .. ඉතිං ඔයාල වෙනුවෙන් මේවිදිහට speaker, බෆල්, tweeters තෝරාගන්න වැදගත් වෙන කරුණු ටික මං මේ video එකෙන් අරගෙන එන්නේ .ඔයාල කවුරු හරි බෆල් හදන්න හිතන් ඉන්නවනම් මේ විදෙඕ එක මතක ඇතුව බලන්න අමතක කරන්න එපා .ඒවගේමයි sound කියන ලෝකය තත්පරෙන් වෙනස් වෙන්න පුළුවන් .ඔයාලත් දන්න කියන දේවල් මට කියන්න අමතක වුනානම් කියලා පහළ comment section එකෙන් දාන්න අනිත් යාලුවන්ටත් දැනගන්න.
Email: thilinajayasinghal@gmail.com
Facebook: / thilina.jayasingha.94
ගොඩක් හොඳ පැහැදිලි කිරිමක්.. ස්තුතියි...
ඕන් අයිය ශෙයා පාරක් දැම්ම.වැඩේ දිගටම කරමු.❤️❤️❤
Supiri video eka
නියමයිනේ ,දිගටම කරගෙන යන්න 👍
සුපිරි.. වටිනවා.
බුදුසරණයි....
Niyama kollak 👍👍👍👍
Niyamai aiye
ගොඩක් වටිනවා,,,,,
Niyamai malli budusaranai
හොය හොයා හිටිය කරුනු ටිකක් අයියා
ayya me man amplifier ekak aran baffle ekak haduwa. amplifier eke uparima sound Dapuwama pahadili nane.? high voltage yanawa pennanawa vu meter eke. ai ehema wenne.?
Ehenam resistor awulak wenna oni. Ekko dry
Niyamai 👍👍👍👍👍👍👍👍👍👈👈🤝🤝🤝🤝🤝
Niyamay ayye!👌👌
ස්තුතිය
Super bro
Patta shoo
Buffel ekak mid eka onimada quality sound ganna
Thank you 👍👍👍👍❤️
අන්තිම හරියෙ ඔබ කියන දේ ඇහෙන්නේ නෑ
SUBWOOFER ගැන වීඩියෝ එකක් කරන්න..
කීයක් හරි වියදම් කරල විදේශ වල යූස් කරපු එකක් ගන්න....නැත්නම් ඊට වඩා සල්ලි වියදම් කරන්න පුලුවන් නම් ඔරිජිනල් එකක් ගන්න. YAMAHA DXS15 YAMAHA DXR 15
මල්ලි ඔයාගේ කටහඬ නම් සුරාජ්මාපා නලුවගේ වගේමයි රැපෙත් පොඩ්ඩක් එ වගේ
Thank you😁
මල්ලි, මා ළග 6" ස්පීකර් තියෙන පොඩි බෆල් සෙට් එකක් තියෙනවා. 100w.....
ඒකට amplifier එකක් ගන්නවා නම් මොනවගේ එකක් ද තෝර ගන්න ඕනෑ. Sounds හොඳ තත්වයේ තියෙයි ද
JBL 8inch, 10inch, 12inch full range speaker keyak withara weida. Poddak balala kiyannako.
Niyama wedak aiye ❤😍
Malli kaiya tikak adukrala wadak patanganna
👍👍👍
Apm gena video ekak karanna aiya.
Bro...peavey speaker nam supiri...
🤩🤩🤩👌
Maga bapal 2 tiyanava aka agal 12 pikar 4 oni akata monavada hoda pikar
Supiri...
subspeaker ekai twitter 2i wire set karana hati kiyala dennako
Crossover video බලන්න
Inbox enna oninam messenger
Full reng speeker eka. 12 dammoth. Mid speeker eka agal keyada danne
8
1500w ඈම්ප් එකක් තියනව බෆල් එකක් තෝරගන්න මට තේරෙන්නෙ නෑ උදව්වක් කරන්නකො
අයියෙ baffle tower දෙකක් ගන්නවා නම් කොහොමද ගන්නේ...හොද මොනවද..?
ඒක හරි ඒකට තමන්ම හැදුවාම හොදයි නේ ඔයා දන්නවනමි හදන හැටි කියල දෙන්නකො
PyRAMID walata wadha 5core speaker hodai.supiri saund ekak ganna puluwan.
okea anikpatta thma kiyanan thiyennea.
පිරමිඩ් එකේ හඩ මිහිරියි. ඉන්ඩෝ ඒවට එහෙම සුපිරි පිරමිඩ් එක. ෆයිව් කෝර් සද්දේ කටෝරයි.
Supiriii
මට ගන්න ඔනෙ කොහොමඩ ගන්නෙ
supiri
Api bafal hadanawanam hodama bord eka cheap bord ekad
ow
P odiyo 2226 අගල් 15 hodaida
Mata dana ganna pulueanda.tws308d4 inhc 12" e warge hodaida kiyalakiyala mata danganna puluwanda .loku udauwak
agal 15 wage sub akak hadaganna mashinant ,watt keeyaka amp yanawada kiyala kiyanna puluwanda
15 price anuwa daranna puluwan watts gana wedi wenwa. magea speaker eka man gattea8500. dennam 11500k lu. watts 400ka withara ekak hadaganna. box dimension na danna
@@labtronics1140 thank you
Ethakota ayiya speaker walata anuwa amp ekak thora ganne kohomada
Monada hoda speeker brand eka.
p audio
X pof da koheda ekak tiyenne ewa hodada 3vil ekakata wage
balanna Colombo floating market ekata gihin
hadanna puluwanda
❤️❤️❤️
JBN brand eka hoda nedda dear
Echara na
supiri a
100W Bufle 2k hadanna 100W 08 OM Speaker 2k Dala 100W Out ekak ganna puluwanda ? Honda amp ekak set larala
top
JBN kiyana speaker eka hoda nedda
tharamak. copy nathuwa original ganna balanna. original eka harima diesen look ekak thiyennea
200w විතර output එකක් ගන්න දාන්න ඕන ස්පීකර්ස් මොනවද
සයිස් ?
සාමාන්‍ය මිල ගණන?
Brand nam godai itin. Thailand brand balanna. 10-12inch ekakathi
මල්ලි මගේ ළඟ තියෙන්නෙ 500 watts powered mixer ඒකට ගැලපෙන spakers මොනවද?. Buffel 2ක් ගන්න තියෙන්නෙ කොහේද,මිල කියද.?
Baffle haanna badu ganna kolaba thiyana hoda thanak kiyanna
88 Marcket 2nd floor
මල්ලි බෙස් බින් වලට හොදම ඉස්පිකර් වර්ගය මොනවද කියනකො
JBL Thamayi
Bro kiyanna ko j audio 8inch 600w ganna thiyenne koheda kiyala
😂😂 600w nqm hoygnna bariwei wen hoda wagem ochara daranna පුළුවන් speaker ekakata yanna 15inch ගියොත් මුදල් ithurui
B&c12kiyak wayda ganna tiyanne kohade aduwata
aduwak na chathura plaaza eke balanna colombo
Ftta aiye.speakers ehema photo netuwa atthata pennuwanm thawathh hodai
ekak maga enawa
malli mata kiyanwada PEAVEY FIREBASS 700 amp ekata monawage mixer ekakda hariyanne kiyala
no idea.
Sir...speaker box eka hodama vidiyata haduvath...speaker and cross over eka hodama venna ona neda???
aniwareeyn crossover nam awasya na.
full range speeker ekak saha twter ekak pamanak dammoth hoda sound eakak ganna puluwanda
aniwaryen
dana tweeter eka hoda magnetic ekak danna. eakata hodata wiyadam karanna
aiye agal 15 amp ekak keeyada
අඟල් 15 speakers nam eno amplifier nam දැකලා na. Ahana prashnaya අපැහැදිලි 15-idan 2000w amp hoyagattaki used
Pirimid spikar den wena namakinda enne
Ayye B&c pikarayak gathtoth ake orijenal kiyala dana ganne komade
Place eken ganna eka thma වැදගත්
Ayye jbl bafal hadanne mona bord wargayakind
fiber nea
12v 500w 4chanal amplifier එකකට සුදුසු speekar මොනවා da
12inch speaker 2k dala baffle hadanna hodama brand aka mokadda
Paudio😍
@@labtronics1140 bess hodaida speaker 2k danawa aka baffle akakta
Ow awulak na
@@labtronics1140 ita wada hoda brand akak tiyanawada
JBN එක හොදයි ද...
nope
@@labtronics1140 hethuwak kiyannako
Olan brand eka hondaida sound system
Nope good..
අපි හදන බෆල් එකකට ඈම්ප් එකක් ගලපගන්නෙ කොහොමද.....
Impedence saha total watts gana speaker walin 80%k watts uparima ganna පුළුවන් amp ekak pramanawath 👍
@@labtronics1140 tnx sir
200w 2.1 hoda subwoofer sakit ekak gana vidiyo ekak one
Issara starline lage pcb awa බලන්න . නමුත් JBn sub amp rka tharam plate amp ekath second karanna apu rkak wena na.
Pioneer hoda nathida?
USA eka ganna ahakinam wadath hodai. mila athin adikai. Oya nikamata germany hari itally ahri unanam fake nathuwa ganna thibba
Pioneer වියට්නාම් නේද ඔර්ජිනල් @@labtronics1140
Spkar 12 thiyenawada
පිරම්ඩ් අගල් 8 ස්පිකරයක් කියද
Midrange ගන්න තියෙන්නෙ කොහෙද
shoover music colombo 59 marcket
අයියා ඔයා අනිතිමයට පෙන්නපො අර අගල් 14.බෆල් එක හොදඩ
Ow
ඉට වාඩ හොද බෆල් තියනවඩ
බෙස් බෆල් එකක් හදන්නෙ කොමද සෙකිට් එකක් එක්ක 🙁
Baffles nam oya mama gattu ekabarenna wena ekak හොඳයි kiyanna දැකලා na. Base bin nam man hadana hati ehema danna danna ayek set akrannam ahaganna
@@labtronics1140 හා 😊
P audio eka treeweel ekata danna puluwanda
Eakatanam wadi😀. Hoda wadi ඇත්තටම
කවුරු හරි කියන්නකො 200w ඈම්ප් 1ට 12 ස්පීකරේ වොට් කීයක වගේ එකක් දාන්න ඔනිද
200 ට වැඩි එකක්
පිරමිඩ් ගන්න තියෙන්නෙ කොහෙද
ඊගීප්තුවේ
ගීසාවල
bass wadi karanakota liiya pasupasin dedaranawane mokad karanne
EAKA THMA weight eka pahalata danna kiwwea wediyen anika cheap board tharam anikwa quality na
aiya eka buffle box ekakatada rs.8000..... ?
joduwatama 8500/-
Plywood හොද නැද්ද cheap බොඩ් තරම්.
hari na
@@labtronics1140 eth lankawe gdk bass bin walatehem gnne plywood ned. Ehenm mn oyawa wishwasa krl cheap board gnnwa. Thank u aiye
@@dilshansoyza1327 bara adui themunata awulak na aran yanan lesi owa thma ithin wasiyakata thiyennea. ea nisa wenna athi
@@labtronics1140 ethakot aiye pro sound. Multi AV eken ehem mehen import krn ewa hadala thiyena lathi jathiya mokkd.
Fiber materials hard plastics wagea use karanawanea. Arpico ekakata giyanam maharagama wagea owagea hard plastics balagattaki😜
4ohm amp ekakta 3ohm sub ekak gahuwoth aulda
loku awulak na
Aiya speaker ganna Hoda tanak kiyanna pluwanda.
Shover music colombo 59 marcket ground floor
Spicr aduma milata koheda thiyenne
Floating marcket colombo
❤️👍
Aiye buffel ake kaware gaha ganna thenak kiyannako
3500/6500/9500/12000 wagea price walata yanawa. threeweel ceat ghana pot wala gahanwa machan
Brother mata 12 inch speaker box akaka diagram akak danna
natha
Cheep wood ganna thanak kiyannako
EAKANAM DANNA
@@labtronics1140 oya gattha kiuwe kohenda...
චිබ් බෝඩ් වල ගනන් කොහොමද
Eakanam dan danna
අයිය උදව්වක් ඔනි
අගල් 15 එකයි අගල් 10 එකයි එකම පෙට්ටියකට සෙට් කරොත් අව්ල්ද
Na
මට හොද subbofer brands kiyannako
Samsung thma bro best for worth money
INLELE කියන ස්පීකර් එක ගැන පොඩ්ඩක් කියන්නකෝ බ්‍රෝ
Don't know
Visthara tikak ahaganna ona bro
Contact karaganna vidiyak kiyanna
0719387311 call or msg whatsapp or pvt call👍
15" ෆුල් රේනජ් ස්පිකරයකට 200 ප්ලේට් සබ් අැැම්ප් එකකින් හොඳ bass එකක් ගන්න පුළුවන්ද
Oww නමුත් speaker ekea weight eka design eka radapawathinawa
LabTronics ta xxzz
වෑන් එකකට සබ් එකක් එක්ක 4 chanal වගේ ලස්සනට අහන්න පුළුවන් සවුන්ඩ් සිස්ටම් එකක් ගන්න හෝ හදාගන්න හැටි කියලා දෙන්න මටත් අනෙක් ගොඩක් අයටත් ප්‍රයෝජනවත් වේවි..
බොහොම ස්තූතියි ඔබට ජය..
ජපන් පාවිච්චි කරපු සබ් ගැන ඔබගේ අදහස මොකක්ද...
Japan kiyla mata athi wenasak na. Buffel set eka ekka sub nam hodai agal 8k wath
Vehicle ekakata channel 4ta tda7388 hodatama pramanawath. Sub ekata mama yojana karannea jbn rs2400/- sub amp eka.
බොහොම ස්තූතියි ඔබට..
අඟල් අට ස්පිකර් එකක් කියද
qualty grade anuwa ynawa rs2000 idan kotuwe speaker thiynawa udata. samanyen hioda ekak 8500/- wei agal 8