Excellent explanation. Very true. I just change engine oil every 7000 to 9000km but service people including Toyota company ( I have a Toyota Camry 2015ed.)recommend oil change at 5000km. My Wagon R gets an oil change every 10000km and I use Mobil semisynthetic. My Honda CRV indicates the oil expiration so I have no choice but it happens after about 7000km. I never allow people to wash my cars as it will lead to scratches on the paint. So I do by myself as it is sort of relaxing experience!
I have Skoda Octavia for 15 years l have never done any service at service station . Every thing I did at home even oil change I never wash engine room you are 💯 correct
Once service guys asked me 25,000/= to control pests ( cockroach ) inside the car 😵💫, My dad said just spray Mortein several times! job done by 500/= 😇 Good advises! Thank you
ඔබට ස්තුතියි සහෝදරයා.මම මටම හිතිලා ඔය ක්‍රමය PRACTICE කලා.ඔබ එය නිවැරදිබව තහවුරු කලා.කවුරුත් නොකරන (හොඳ) වැඩක් කලා.THANKS 🙏
සතුටුයි
මමත් අන්තිමට මගේ කාරෙක සර්විස් එකට ගෙනිහිල්ලා රු.25000 ක් ගත්තා .බොරු කිය කියා එක එක ඒවා දැම්මා.ඔබට ඉතාමත් ස්තුතියි ආයිත් සර්විස් කාරයින්ට නොරැවටෙන්න මග පෙන්නුවට.
බොහොම ස්තුතියි,
මා වසර 35 ක් වාහන පාවිච්චි කළා. වරින් වර තුන් වරක් වාහනය මාරු කළා. අන්තිමට තිබුනෙ Toyota ලයිට්ඒස් වෑන් එක. මගේ ඊට පෙර තිබූ වාහන දෙකම ඔය සර්විස් කාරයො කෑව. දොරවල් වල බීඩිං පවා ඉදිමුණා. මා ගුරුවරයෙක් වුවත් මෝටර් කාර්මික ශිල්පය ගැන ඉගෙනගෙන තියෙන නිසා අන්තිමට තිබූ වාහනය මා ඔබ කියන ලෙස ගෙදරම සර්විස් කරගත්ත. ඊට අවශ්‍ය උපකරණ මා ළඟ තියෙනව. වෙනසකට කළේ ඔයිල් මා විසින්ම අයින් කර නැවත ලීටර් බාගයක් පුරවා එන්ජිම විනාඩියක් පමණ ක්‍රියාත්මක කර නවතා සියලු ඔයිල් බේරෙන තුරු පැය බාගයක් තබා නැවත අලුත් තෙල් දැම්මා. ඔටෝ ගියර් ඔයිල් ද එසේම කළා.
වයස 72 වූ විට 2014 දි, මා වාහනය විකිණා දැම්මා. දැන් මම බස්වල යනවා. ( බස් ගමන නම් අමාරු තමා.)
ස්තූතියි
Many thanks ❤
❤ 100 hari
Thank you
Your advice is very. Useful
BAll joint walata grease?
මේගැන එකඟයි. සර්විස්වල ඉන්න දැනුමක් නැති ළමයි AC ෆිල්ටර් හොයන්ඩ ගිහින් කබිහෝල් කඩනවා, හයිප්‍රෙශර් වෝටර් ඉලෙක්ට්‍රිකල් ලයින්වලට අල්ලලා බොහෝම හානි කරනවා, මට වෙලා තියෙනවා. ඇත්තෙන්ම ඔය කියන ගරාජ් සර්විස් විදිහ හරි හොඳයි.
මම ඇහින් දැකල මේ කියන්නේ
@@BBKM689මට වැඩේ දීල තියෙනව
මම ගත්තේ වැගන් ආර් එක මාතර amw එකෙන්. පළවෙනි සර්විස් එකේදිම Ac කණ්ඩන්සර් එකට වතුර අල්ලලා ඒක කෑව.
ගන් එකෙන් වීල් නට් අල්ලල රෝද දෙකක පොට ගියා.
ඇතුල සුද්ද කරන්න නැගපු කොලුව සෙටප් එකයි ස්ටීරියන් ලෝගෝ එකයි සූරල.
බැටරියට වතුර පුරවල අවුරුදු දෙකෙන් බැටරිය සවුත්තු උනා.
වැඩ කරන කොල්ලෝ සේරම ඉංජිනියර්ල.
සවිස් එකට දැම්මම වාහනේ කනව..
ඔක්කොටම හපන් සිකරුටි කාරය, අයිතිකාරයාට වාහනේ ළඟට යන්න දෙන්නේ නැහැ...
එදා ඉන් පස්සේ ආයිත් ගියේ නෑ.
සර්විස් එක තනියම කරනව...
ඕක තමයි යතාර්ථය. තේරුම් ගැනීම ගැන බෙහෙවින්ම සතුටුයි
කතාව වැඩි බව ගොඩක් අයගේ අදහස. ඒ වෙලාවට වඩ මේ උපදෙස් පිළිපැදලා කාලය මුදල් වාහනයේ ආයුෂ ඉතිරි කරගැනීම වැදගත්. ස්තුතියි උපදෙස් වලට.
සතුටුයි
ඔයා හිතන්නේ මේ Service stations කරගෙන යන්නේ මුකුත් දන්නේ නැති මෝඩයන් කියලා ද, මේ පිස්සා කියන ඒවා අහලා වාහන විනාස කරගන්න එපා. Oya කියන දේවල් වලට වඩා Service වල, වාහන වල අඩුපාඩු බලනව, එහෙම තැන් ඕනෙ තරම් තියෙනවා, oil change, filter change, gear oil check /change ac belt, fan belt, technical knowledge theyana කෙනෙක් balala supervise kanawa, service station karanne modayoo name.. A නිසා සල්ලි ගරා ගන්න තැන් නැතුව අවංක තැන් වලට යන්න...
මනෝජ් උබ ඉංග්‍රීසියේන් කෝටලා තිබුන හැම දේයක්ම මෙම විඩියෝ එකෙන් පැහැදිලි කරා හරි ලස්සනට .තෝපෙ සෙවිස් කිරිල්ල හෝදයි බල්ලන්ට .සල්ලි කඩාගන්න බල්ලෝ .
සුපිරි මහත්තය ඔබතුමා ගේ චින්තනය
මෝඩකම පරාජය කල හැක්කේ දැනුම්වත් කිරීමෙන් විතරයි 🎉🎉🎉🎉❤❤❤
ජයවේවා🎉🎉🎉🎉🎉
අනිවාර්යයෙන්ම
100% එකගයි බොහොම ස්තුතියි දැනුවත්කරාට මහත්මයා
ඉතාමත් සතුටුයි
මේ කතාව ඇත්ත. Fb ekei, tik tok ekei, කාලේ කන පැයක් දෙකක් අරන්, සතියට පාරක් හරි තමන් ම වාහනේ හෝදගන්න. හිත හොද මිනිස්සු ඉන්නව පොඩි ගරාජ් කරගෙන යන. ඒ මිනිස්සු වැඩේ සුපිරියටම කරලා පොඩි ගානක් ගන්නවා. ඒම කෙනෙක් හොයාගන්න. ❤
ස්තූතියි
@@BBKM689Respect 🎉
අත්දෑකීමෙන් කියන්නේ. තනිකරම ඇත්ත කතාවක්.
බොහෝම ස්තූතියි.
අනිවාර්යයෙන්ම
හරිම වටින උපදෙස්❤.සර්විස් වල කදුකරයෙන් අඩු පඩියට ලමයි අරන් දාල තමයි කරන්නෙ.ඒ ලමයින්ට තේරෙන්නෙ නැහැ.අයිතිකාරයම කරන ඉතාම පොඩි තැන් තියෙනවබඒවහොදයි.ගැරිජ් වලත් ලග නොහිටියොත් මජන් අතින් ඉන්ටීරියල් වනසනව.
කියලා වැඩක් නෑ ඒවනං
හරියටම හරි.මමත් එහෙම තමයි කරන්නෙ.ඔබතුමා ඒක සරලව හරියටම තේරුම් කරලා දුන්නා.අපේ රටේ වාහන පදින මිනිස්සුන්ට මොළේ පෑදෙන්න හොඳ අවස්ථාවක්.
Correct
ඔබ තුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා වටිනා දෙයක් කියාදුන්නට.
Welcome
මම වාහන පාවිච්චි කරන්නෙ 1992 විතර සිට..වාහන 15 විතර පාවිච්චි කලා..විකුනන්න විතරයි සර්විස්ටේෂන් එකේ සර්විස් කලේ..ඔබතුමා කියපු විදියම තමයි...ස්තූතියී.
සතුටුයි
ගොඩක් පිං ඔබ තුමාට ලොකු දෙයක් ඔබ කිව්වා මම ඕක කලින් ඇහුවා පිට රට වාහන පාවිච්චි කරපු කෙනෙක් ගෙන් ඒත් විශ්වාස කලේ නෑ ඔබට ගොඩක් පිං ❤
ස්තූතියි
Bro ඔයා කිවුවේ 100% ඇත්ත සමහර මෝඩයන්ට ඕවා කියලා වැඩක් නෑ. ගොඩාක් වැදගත් කරුණු ගොඩාක් ඔයා කිවුවා .සමහර මිනිස්මසු ඉන්මනවා අමාරුවෙන්ත් සල්ලි එකතුකරලා වාහනයක් අරගන්නවා පැට්‍රල් ටික ගහගන්නෙත් අමාරුවෙන් service කාරයෝ මිනිස්සුන්ව අන්දලා සල්ලි ටික හුරගන්නවා මගේ වාහනය service කරන්නේ ඔය විදිහට තමයි . ඔයාට ගොඩාක් ස්තුති
❤️❤️❤️. බොහොම සතුටුයි
Valuable advice, Thanks. I would like to present you one incident .This is one of the service station at our area to get it done.Two skilled boys started servicing the air cleaner and they did not fix the cover back.Immediately started the engine some cotton rags gone inside and stuck the engine.As a result of that ,dismantled the engine, Negligent Job.
තිබ්බා...
උඹට ඉපදුන දවසෙ ඉඳන් උඹේ හැම වැඩක්ම කරන්න දැසි දාසයෝ හිටිය...
උඹට ඒ නිසා මිනිස්සු වහල්ලු විදියට හිතන එක උපතින් ආපු දෙයක්...
උඹ ජීවිතේ කවදාකවත් රස නැති කෑමක් කාල නෑ...
කන්න බැරි තරම් කෑම ගොඩක් අතරින් වැඩියෙන්ම ආස දේ කනව මිසක් උඹට කවදාවත් බඩගින්නට මොනා හරි කන්න වෙලා නෑ...
උඹ ජීවිතේ කවදාකවත් ඇස් දෙකට ලස්සන මන්දිරේක හරි තරු පහේ හෝටලයක හරි මිසක් වෙන තැනක බුදියගෙන නෑ...
උඹ ඒ කාලෙට ලෝකෙ තිබ්බ ඉහලම වාහනෙන් ඇරෙන්න ජීවිතේට බස් එකකවත් ගිහින් නෑ...
උඹල උඹල එකතුවෙලා හැමදාම රෑට දාන ටොප් ක්ලාස් පාටි බාටි මැද්දෙ අඩු ගානෙ උඹලට සර්ව් කරන පොඩි කොල්ලෙක්ගෙ කෙල්ලෙක්ගෙ ඇස් දෙකවත් උඹල දැකල නෑ...
උඹට දාඩිය ටිකක් වැටුන කියල දවස් ජීවිතේටම තියෙන්න නැතුව ඇති.
හැබැයි,
උඹ ජීවිතේ කවමදාකවත් රස්සාවක් කරල හම්බකරගෙන කාල නෑ...
ඇඟක් හොල්ලල වැඩක් කරල නෑ...
උඹට උඹේ මහ එවුන් පුරුදු කරේ වහල් හිමියෙකුගෙ භූමිකාව.
වහල්ලුන්ට පොඩ්ඩක් දීල උන්ව සතුටු කරල උන්ගෙන් දිගටම වහල් සේවය ගන්න උපක්‍රම තමා උඹේ මහ එවුන් උඹට පුරුදු කරේ...
වහල්ලුන්ව ඇස් බැන්දුම් වලින් අනාගත හීන වලින් රවට්ටන හැටි තමා මාම උඹට ට්‍රේනිං කරේ...
දඩබ්බර වහල්ලුන්ට තලල දාල බැරි උනොත් මරල දාල හරි අනිත් වහල්ලුන්ව බය කරන ටෙක්නික් තමා උඹට ජීවිත කාලෙම ප්‍රැක්ටිස් කරන්න උනේ...
ඒ නිසා අපිට උඹව තේරුම් ගන්න පුලුවන්.
ඒ වගේම උඹට අපිව තේරුම් ගන්න බෑ කියන එක තේරුම් ගන්නත් පුලුවන්...
හැබැයි ඉස්සරහට අපි උඹටත් තේරුම් කරවනවා...
අපි වහල්ලු නෙමෙයි!
Excellent explanation. Very true. I just change engine oil every 7000 to 9000km but service people including Toyota company ( I have a Toyota Camry 2015ed.)recommend oil change at 5000km. My Wagon R gets an oil change every 10000km and I use Mobil semisynthetic. My Honda CRV indicates the oil expiration so I have no choice but it happens after about 7000km. I never allow people to wash my cars as it will lead to scratches on the paint. So I do by myself as it is sort of relaxing experience!
Welcome your response
1000% එකඟයි මමත්.තනියෙන් හිතලා කාලයක් මේ විදිහට හිතලා වාහනේ සර්විස් කරගන්නේ❤
එකම දේ තටම තටම කියන එකෙන් වීඩියෝවේ ගුණාත්මක භාවය බිංදුවටම බහිනවා... උපදෙස් ටික වැදගත්..
Thank you
එතකොට speed කරල අහන්න වැඩේ ඉවරයි..
කුහක කැරියෙක් තෝ
අඩුපාඩු විතරක් දකින ගොං හුත්තෙක්😂😂
Thatamanne na a ubala wage notherena harakta danenna kiyanawa 😂😂😂
සහතික ඇත්ත කතාව..බොරුවට සර්විස් වලට ගිහිල්ල ඔයිල් නට් එකෙ පොට යවා ගන්න ඕන නෑ..මොකද ගොඩක්ම උන්ට වම දකුණ මතක නෑ නට් එක බුරුල් කරන්න..
ස්තූතියි
සුපිරි දැනුවත් කිරීමක් පටිට මනසින් උසස් සුන්දර මිනිසුන්ගේ සුන්දර අදහස්වලින් මිනිස්සු සුවපත් කරන්ඩ කටයුතු කිරීම අගේ කරනවා.❤ස්තූතියි.මමත් එහෙම එකෙක්.මගේ වාහනේ මමමයි කරන්නේ.සුපිරි මල්ලී .
බොහෝ ස්තුතියි 👍❤️
ඔබගේ අදහස නිවැරදියි. විශේෂයෙන් ලාබ car wash වල කට්ටිය පෝලිමේ ඉඳන් වාහන හෝදනවා. ඒවායේ ඉන්නේ ඔබ කියන ආකාරයේ නුපුහුණු සේවකයන් වගේම පාවිච්චි කරන සේදුම්කාරක වලින් කුණු යන්නේ නෑ. පිහදාන රෙදි වලින් top coat එක හීරෙනවා.
අනිවාර්යයෙන්ම
ඔබ තුමාගේ උපදෙස් විදියටම කලා,ඔයිල් ෆිල්ටෙරය මාරු කරලා ඔයිල් ටික දාගන්න ගියේ 1000යි.ඉතිරි ටික මමම කලා.රු.20000ක් විතර ඉතුරු වුනා. මොබිල් තෙල් එකක් දාගත්ත.ඔබ තුමාට බොහොම ස්තූතියි.
කවුරුහරි ගොඩ යනවනං හරිම සතුටුයි
බොහෝම ස්තුතියි සහෝදරයා ..❤
❤️❤️❤️
මම පාවිච්චි කරපු වාහනයක් හරියටම මේ video එක දානකොටම වගේ දැම්මේ. මම ගණන් ගත්තේ නෑ. අද බැලුවේ. හරි වටිනා අදහස්. ජයවේවාසහෝදරයා!
බොහොම සතුටුයි
මේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත.. විශේෂයෙන්ම ඔය සර්විස් වල ඉන්න පොඩි කොල්ලෝ උන් මෙලෝ දෙයක් දන්නේ නෑ.. වාහනේ පාට්ස් කඩනවා උන්.. මමත් හුඟ කාලෙක ඉඳන් බොඩි වොෂ්, ඉන්ටීරියර් ක්ලීනින් ගෙදර තනියෙන් කරගන්නේ..
Very good
මේකට බනින්නේ සර්විස් අය්තිකාර හොරු ටික වෙන්න ඕනේ😂😊
අනිවාර්යයෙන්ම.
බොහොම ස්තුතියි ඇත්ත කතාව. කොට්ටාවෙ ඇතුල් පාරෙ තියෙන ලයිට් ගොඩක් දාපු ලස්සන service කරන තැනකින් මගේ වාහනේ කෑවා නොදැන ගලවලා
කීල්ස් එක කිට්ව තැනකදි මගේ ඇලෝවීල් සෙට් එක විනාසම කරල දැම්මා
ඉතා හොද උපදෙස් මාලාවක් නොසගවා ඉදිරිපත් කලා.ස්තූතියි.
සතුටුයි
THANK you sir
සම්පූර්න ඇත්ත. මම අවු. 8ක් km 110,000 ක් දුවනවා.(ජපන් හයිබ්‍රිඩ්) මම දන්න ගරජ් එකේ මේ ටික කරගන්නවා, මගේ වාහනේ පලවෙනි සේවාවට රැ.20,000.00 ගත්තා. ඇමරිකාවෙ ජීව්ත් වන මගේ පුතා තමා කීවේ. ඒ රටවල එහෙම නෑ මේ ක්‍රමේට තමා කරගන්නේ කියලා
බොහොම ස්තුතියි
මමත් ඔය විදිහ තමයි කරන්නේ . මොකද සවිස් වල ඉන්නේ අමු හොරු. අඩු ගනන් වලට දෙමල කොල්ලෝ ගෙනත් දාගෙන ඉන්නවා උන්ට ඇනයක් ගලව ගන්න දන්නේ නැ. මගෙන් break oil change කරන්න බියගම තියන ප්‍රසිද්ධ සවිස් එකකින් රුපියල් 10000 ක් ඉල්ලුවා . මම ඒක රුපියල් 3500 කට පිට ගැරිජ් එකකින් කර ගත්තා
Very good
ඇත්ත කතාව... මමත් මුල්ම free services 3 හැරුනම අවු 7ක් මමමයි ඔය ටික කරගත්තෙ...
එක අදහසක් එකතු කරන්නම්...
වැස්සක ගිහින් ආපුවාම Glass ටික හෝදලා දාන එක කරොත් හොදයි... Rain acid spots එනවා නැතිනම් කාලෙකින්. එක්කො හොද Glass wax එකක් ගහල තියෙන එක හොද වෙයි...
Very good
I have Skoda Octavia for 15 years l have never done any service at service station . Every thing I did at home even oil change I never wash engine room you are 💯 correct
හොඳ උපදෙස් ටිකක්.දිගටම කරගෙන යන්න .
Thank you
100% ඇත්ත කියන්නෙ මේකතමා හරි කතාව කෙටිඋනානන් සුපිරි
ස්තූතියි
මම මේ ගැන දැනගෙන හිටියට මෙච්චර හොදින් දැනගත්තේ අදයි හරිම වටිනා දැනුවත් කිරීමක් ❤🎉,,, වාහන සර්විස් කරන්නේ සර්විස් කාරයෝ,,, නුපුරුදු සේවකයෝ වාහනයේ කොටස් ගලවන කොට ඒවාට හානි සිදුවෙනවා 💯 ඇත්ත කතාව 🎉🎉🎉🎉🎉❤❤❤
❤️❤️❤️❤️
Wadagath pahadili kireema gana sthutui.
කතාව ඇත්ත ගරාජ් එකේ අයියත් ඕව කියනව engine wash under wash ගහල තියන ටික කෙලෝගන්න එපා කියල
අනිවාර්යයෙන්ම
කතාවට එකගයි. බොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන.
ඉතාමත් සතුටුයි
නියමයි සර්විස් කාරයෝ තඩි ගහයි බලාගෙන
❤️❤️❤️😂
පට්ට ඇත්ත මචන්,,, හදිස්සියෙ කාවොශ් එහෙකට දාල AC කවුලින් එක කෑව බේසිකය
අපරාදෙ
ඔයා කියපුවා හරියට හරි, බොහොම ස්තුති 👏👏
සතුටුයි
100% එකගයි. මගේ වාහනෙත් හදන්න දාලා කෑවා ගැරේජ් එකේ උං. දැන් මං ගෙදර ගෙනල්ලා පාඩුවේ හෙමීට ලෙඩ ටික හදන් ගියා. වාහනේ සුපර් කන්ඩිශන් දැන්. මෙලො මගුලක් නොදැන හිටිය මං දැන් වාහනේ සෑහෙන්න වැඩ කොටසක් දන්නවා.සුද්දො තමන්ගේ ගෙදර හැමදේම කරගන්නවා නම් අපිට බැරි ඇයි
Same here
#user-wv4zo8gg91= අපිටත් කියලා දෙන්නකො ඔයාට එක එක ලෙඩ එනකොට හදන හැටි youtube නාලිකාවක් හදලා. 🙏🙏🙏♥️♥️
@@wasantha-br3cb මගේ කාලය ටිකක් සීමා සහිතයි අයියා. නැත්තම් මටත් හිතිලා තියෙනවා කරන්න. 99% දේවල් මාත් යූටියුබ් හරහා තමයි ඉගෙන ගත්තේ. ඉතුරු ටීක වැරදීම් වලින්. වැරදි වැරදි හරි කරන්න. හැමදේම කාලෙත් එක්ක ප්‍රැක්ටිස් එක ඒවි. ඔයාගේ අදහසට ස්තූති.
පසු පස රෝද වල රේසර් මාරු කරෙ මම තනිවම යූටියුබ් එකෙන් බලලා..අපටත් කරන්න පුළුවන් දේවල් තියනවා@@PrasadNiroshan-r7t
මේක මටත් උනා. කටුබැද්දේ සර්විස් එකකට දැම්මා එතන හිටපු ලමයින්ටනිසි පුහුණුවක් නෑ කියල මට තේරුනා. කොහොම හරි එපා කියද්දි ඇතුල සුද්ද කරන්න එක ලමයෙක් ඒක කලා. අන්තිමට රයිට් සයිඩ් මැද වීදුරුව පැත්තට අරින ලොක් එක කැඩුවා. මේ කියන කතාව සෑහෙන ප්‍රායෝගිකයි.
අනිවාර්යයෙන්ම bro
MALABEA HI TEC ....SAME
Very bad SERVICE
බොහෝ දේ වටිනවා. වැස්සේ ගිහිල්ල ආවහාම ටිකක් හෝදන එක හොදයි, වැහි වතුරේ acid ගතිය තියෙන නිසා යම් සීරිල්ලක් තිබුනොත් මලකඩ අල්ලන්න පුළුවන්.
බොහොම ස්තූතියි
🎉🎉🎉🎉 ස්තුතියි ..ඔයා හරිම වැදගත් අදහස් share කරේ...
Welcome
ඇත්තම අවවාදයක් සර්විස් වලට දාන වාරයක්් ගානෙ විනාශයක්මයිඋනේ එනිසා කරන්නම ඕනටික ගෙදරම මම කර ගත්ත .ඒක හරි සැනසිමක් .
හරියටම හරි. මමත් මේටික ගෙදර කරගන්නෙ .ස්තුති..
Very good
I thank you so much for opening the eyes of the public. Hats off to you
කතා ව ඇත්ත ,මගෙ Suzuki car එක දැන් අවුරුදු 7ක්..මුලින් free service 3k කලා..දැන් තෙල්,filter මාරු කරනවා,air filter clean කරනවා,battery එක අවුරුදු 3කට වඩා පාවිච්චි කරලා මාරු කරනවා..ගොඩාක් දූවිලි ,කුනු තියෙනවා නම් ගෙදර හෝදනවා ..interior ගෙදර clean කරනවා.වාහන යකට උනත් දරුවෙක් වගේ බලන්න ,සලකන්න ,යකඩ ගොඩාක් උනත් එතකොට එයා ලෙඩ දෙන්නෙ නෑ ..අපි ව පරෙස්සම්න් එක්ක යන ව ,,ඔබේ වාහන යට ආදරේ කර්න්න ,,ඒක යි ලොකු ම දේ..❤
ඒක හරියටම හරි
Thanks alot for your ideas
🇱🇰👈♥️👍💪💪💪
Thank you mister.. Very important and practical information .. Most of us spend our hard earn money for the service owners.. 👍🏼
Correct
Mr DN ඔබට ගොඩක් ස්තුතියි සහෝදරයා
සතුටුයි මිත්‍රයා
නියමයි...මේක තමා මගේ තියරියත්....❤
Very good
මගේ මතයත් තවත් මම තහවුරු උනා, ගොඩාක් ස්තුතියි
සතුටුයි
වටිනා උපදෙස් ටිකක්.බොහොමත්ම ස්තුතියි.👍🏼
ස්තූතියි
කතාව නම් ඇත්ත තමයි. වාහන service කිරීම දැන් හරියට Channling centers වල specialist ල channel කරනවා වගේ දෙයක් වෙලා......
අනිවාර්යයෙන්ම
ඔබ තුමාගේ කථාව 100%ක් ඇත්ත.
❤️❤️👌👌
කොරෝනා පටන් gatnnawath එක්ක තමයි මන්ම මගේ wahene kedena බිඳෙන දේවල් හදා ගන්න ගත්තේ. ගෙදරදීම ඔයිල් මාරු කරගන්නවා.hodanneth ගෙදර,vacum කර ගන්නත් ගෙදර. ගොඩක් සර්විස් වලින් වාහනේ keli කැඩෙනවා
නියමයි
ඉතාමත් වැදගත් වැඩසටහනක්
සතුටුයි
සහතික ඇත්ත මේ වට බනිනවනමි බනින්නේ කාර් හෝදන ඩෝබිලා😂😂😂😂😂
😂😂😂
Thanks.මසුරන් උපදෙස් ම තමයි.
Thank you
I love in Homagama Can u tell me the better place of a garaj?
Lumina motors
ස්තුතියි ඔබතුමාට ❤
❤️❤️❤️❤️
ඔයාගෙ කතාව සම්පූර්ණ ඇත්ත.
Thank you
Once service guys asked me 25,000/= to control pests ( cockroach ) inside the car 😵💫, My dad said just spray Mortein several times! job done by 500/= 😇
Good advises!
Thank you
❤️❤️. For mine, never used any pest control. But no pest inside yet
Brake oil වලට moisture වායු ගෝලයේ තියන absorb කරලා පසුව abs module එක master cylinders , brake valve හානි වෙනවා. Dual clutch වගේ වාහන වල අවම 10000km වත් clutch එකේ brake fluid මාරු නොකර දුවලා බලන්න වෙන හානිය . වාහන service station 99% අවශ්‍ය දෙය නොකරන බව මමත් කියනවා.පිටරට වල work shops වල තමයි service එක කරන්නේ . Body wash කරනවා
Hybrid සහ ඩුවල් ක්ලච් වාහන වලට brake oil කතාව අදාළ නෑ
පැහැදිලි කිරිමට ගොඩක් ස්තුතියි..
සතුටුයි
Very good explanation and advice everyone can understand thank you
Glad it was helpful!
මගේ suzuki වාහනය සර්ව්ස් එකකට දාලා මාර පරිප්පුවක් කෑවා. සෙන්සර් කිපයක්ම වැඩ කරන්නේ නතිව ගියා.ඔවේ කීම හරියටම හරි..❤😊😊😊
අනිවාර්යයෙන්ම
මමත් පරණ බයික් එකක් ගත්තා. ෆුල් සර්විස් කරන්න කියලා වැඩි හොඳට කම්පැනි ඩීලර් කෙනෙක් ගාවට ගියා.. පුළුවන් උපරිමයෙන් බයික් එක කන්ඩම් කරලා කරලා එන්ජිම හදන්න විතරක් ලක්ෂයක් යයි කීවා. පස්සේ මංම එන ගමන් ඔයිල් ටික ගෙනත් දාලා සෝදා ගත්තා ගෙදර. එන්ජිම ලෙඩ කියපු ටික හදලා, කාබ් එක සර්විස් කරලා, බේක් ලයිනර් දා.ආ, රේසල් ගහලත් මට 15k ක් ගියේ නෑ.
Agree 👍
I do all the things by myself since 2015.
Very good
Thanks for you information
ගැරිජ් එකක රෙපෙයාර් එකකට ගියත් ලෙඩේ හොදටම හදනව.හැබැයි අඩු මිටි වද්දල කොහෙ හරි තැනක් සූරනව.ටයර් එක ගලවල සමහරවිට ඇලෝවීල් එක බිම වදින් පැත්තට දානව.හිතල නෙවෙයි පුහුණුව නැති කම.
අනිවාර්යයෙන්ම
සහතික ඇත්ත. මමත් කරන්නේ ඔයා කියපු විදියටම තමයි. පිරිමියෙක්න්ම් ඔය ටිකෙන් බාගයක් ගෙදරදීම කරගන්න පුලුවන්.
ඒක ඇත්ත
සීයයට ලක්ෂ වාරයක් ඇත්ත .... ගිය අවුරුද්දේ මගෙ වාහනය SERVICE කරන්න ගිහින් ක්ලීන් කරපු එකාට හොම්බටත් දෙකක් ඇනලා තමයි ආවේ.. එදා ඉදන් අද වෙනකම් මම තමයි wash කරන්නෙත් interior clean කරන්නෙත්...ඔවාගෙ ඉන්න උන් මෙ ලොවේ දෙයක් දන්නෙ නැහැ ...😡😡😡😡😡😡
වාහන කනව
ලංකාවෙ ජීවත් වෙන මිනිසුන්ට සුපිරි උපදෙස් ටිකක්❤❤❤
ස්තුතියි
මමත් කම්පැනි දාලා වින්ඩ්ස්ක්‍රීන් මාරු කරන්න ගියා.අන්තිමට කෑවා වාහනේ.දවස් තුනක් ගියා හදාගන්න.එත් අන්තිමට කාලා තියෙන්නෙ.
බැරිම තැන වෙන ලොකේශන් එකකට ගියා කම්පැනි එකේම.අපිට ළඟටවත් යන්න දෙන්නෙ නෑ.මගෙ ඩ්‍රයිව් බෙල්ට් එක කැඩිලා කියලා දාන්න කිව්වා.තනිකර බොරුවක් කි.මි 20000 දුවලා තිබුණෙ.යන්නම එපා කම්පැනි.
කම්පැනිත් එහෙමද
@BBKM689 කම්පැනි පට්ට හොරු.
මාත් කරන්නේ ඔක තමා මන් හිතන් හිටියේ ගොඩක් වැරදි දෙවල් මන් හදාගත්තා ❤🎉🎉🎉
නියමයි
එකගයි.....මම ඇතුලට මොකුත්ම කරන්න දෙන්නේ නෑ.......වැකිම් මම කරන්නේ වාහනේ හෝදගන්නේ මම .....මැශින් දෙකම තියේ........👍👍ප්
නියමයි❤️
බොහෝම ඉස්තුතියි ඔබට ...ඔබ කීව කතාව සහතික ඇත්ත ...
සතුටුයි
Thank you brother.👍👍👍👍
Thank you too
සීයට සීයක් ඔබට මා එකඟයි මමත් කරන්නේ ඔබ කියපු දේම තමයි
I too do my vehicle maintenance mostly at home. Hypressure guns at service stations damages the anti rust coating of the vehicle.
Perfect
True.b
Thank you for your valuable advice. I really agree with you. I wash my car at home.
Welcome
I agree with all the comments except the advice about Brake Oil. Brake fluid is Hygroscopic and can absorb moisture over a period of time.
Welcome the idea
නියමයි. මමත් එකගයි .
නියමයි එහෙනම්
Thanks, nice advice. Good luck.
ස්තුතියි
Uncle Disk breake wala caliper pins remove karala grease karala danna one naththan pin hira wenawa. and gewila nam replace karanna one.
අනිවාර්යයෙන්ම
Mage van eka emission test eka fail una scielencer eke carbon kiyala clean karanne Kohomada? Please!
ඩීසල් ගැන නම් කියන්න අද්දැකීම් නැත
සහතික ඇත්ත. ස්තුතියි 😊
සතුටුයි බොහොම
Completely agree, people go to the service station to get a professional service, but they charge high amount for parts, filters and oil,
Definitely
ස්තුතියි ඔබතුමාට.
ඉතා සතුටුයි
ඇත්ත. මම ජපන් ඉන්නේ. Company buddy truck wlata oid adu nam witharak damna kiyala thiyenne. 😂. Lankawe godak horu inne. Job ekata awanka na.
ස්තුතියි තොරතුරු වලට
Very good advices.Thank you very much
Welcome
❤️❤️❤️
Good advice.thanks❤
ස්තූතියි
පට්ට ඕයි....❤
❤️❤️❤️👍👍👍
ආස හිතෙයි. 😂 හරිදේවලුත් කියලා දෙනවා. කියන්නා කෙසේ කිවත් අහන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි.
❤️❤️
ඔව් ගොඩක් අය ලෙඩක් වත් හොයන්න දන්නෙ නෑ. බිල නම් දානව මදි නොකියන්න. පලපුරුද්දක් තියෙන කෙනෙක් ගෙන්ම කරගන්න ඕනි කරන වැඩක්.
අනිවාර්යයෙන්ම
එකම දේ කියන්න සෑහෙන වෙලාවක් ගත්තා...නේ......කෙටියෙන් සරලව කිව්ව නම් වටිනවා..👌
එහෙම දැනුනානම් සමාවෙන්න. ලොකු පනිවිඩයක් දෙන්න තමයි උත්සාහ කලේ
macho umba ketiyen video ekak karapan
ඔව් කියපු දේ වටිනවා .රැවටිලි වලින් බේරෙන්න කියපු කරුණු හොදයි.ස්තුතියි ඔබට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව.❤
Thanks Pl short Kathawa
😂😂
this is 100% correct, other than oil change and filter noting is value addition in the service , i had enough and now i wash my by my own
Super
ස්තුතිය දැනුවත් කරාට
❤️❤️❤️