(01 කොටස) කොළඹට ආසන්නව අඩුවට Tools ගන්න පුළුවන් තැනකට යමුද..

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 437

  • @geethshan94
    @geethshan94 2 роки тому +23

    ලංකාවෙ මේ වගේ තැනක් තියනව කියල ඇත්තටම දැනගත්තෙ මේ වීඩියෝ එකෙන්... Very Usefully...

  • @asokamarasinghe8942
    @asokamarasinghe8942 2 роки тому +19

    ඇත්තෙන්ම ඉතාමත් වටිනා වීඩියෝවක්. කැලණියේ මෙහා පැත්තේ ඉඳලත් ඇත්තෙන්ම අදයි මෙවැනි තැනක් කැලණියේ තියනවා කියලත් දැන ගත්තේ. මෙතුමා පෙන්නූ ටූල්ස් ටිකෙත් සමහර එ්වායින් මොනවද කරන්නේ කියලා දන්නේත් නැහැ. මේ බපපු ටිකේ නොදන්නා බඩු මෙහෙම තිබුනානම් මෙහි ඇතුලට ගිහින් බැලුවොත් අපි නොදන්නා ටූල්ස් මොන තරම් ඇත්දැයි කියා හිතා ගන්නට පුළුවන්. ඇත්තෙන්ම ස්තුතියි ඔබතුමාට⁣ මෙතෙක් මම නොදන්නා තැනක් ගැන පෙන්වා දුන්නට.

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 2 роки тому +13

    ඉතා වටිනා තොරතුරු ඉස්තූති ඔබට ,අගය කල යුතුයි අපගේ උතුම් ගව්රවය ආශිර්වාදය පුද කරනවා තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි

  • @suniljayakody3705
    @suniljayakody3705 2 роки тому +14

    ලංකාවෙ ඉදලත් මෙහෙම තැනක් දන්නෙත් අදයි ඔබතුමා ට බොහොම ස්තුති .

  • @sajithgayan8215
    @sajithgayan8215 2 роки тому +3

    සුපිරි චැනල් එකඔයාගේ ගොඩාක් වටිනවා බොහොම ස්තුති අපිව දැනුවත් කරාට

  • @sheelachandhani2755
    @sheelachandhani2755 2 роки тому +3

    මම හොයන දේවල් ගොඩක් ගන්න පුලුවන් ඔබ තුමා ට ගොඩක් ස්තුතියි

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 2 роки тому +7

    ඇත්තටම මේ ලංකාවෙද කියල හිතුනා ?. ආමර් street , සංඝරාජ පංචිකාවතු පරාදයි 👌 .නියමයි.

  • @madusankaamnp9664
    @madusankaamnp9664 2 роки тому +23

    තොරන හන්දියේ.සුපිරිම තැනක් මන් කීප වතාවක්ම ගිහින් තියෙනවා.දැන්නම් ටිකක් විතර අවුල් ඒත් කොවීඩ් ප්‍රශ්න වලට කලින් හොඳටම තිබුණා 👌

    • @20-wakasuppathirana27
      @20-wakasuppathirana27 2 роки тому +3

      Aul kiwwe mokadda ? price wadi da??

    • @d.m3289
      @d.m3289 2 роки тому

      ගොඩක් ස්තුතියි මේ විඩියෝ එකට

  • @kushankavinda8888
    @kushankavinda8888 2 роки тому +4

    Video ekanam ft ayye godak watinawa . tanxs✨

  • @sarathwejesingha9477
    @sarathwejesingha9477 Рік тому +1

    හොදම විඩියෝ එකක් බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @lesleyajith7375
    @lesleyajith7375 2 роки тому +2

    ගොඩාක් වටිනවා ..සියල්ල එකම තැනින් ගන්න තියනවා ...ගොඩාක් අය දැනුවත් නැ ..ඔයාගෙ මේ විඩියෝ එක නිසා දැනුවත් වෙවි ..ඔබට ස්තුතියි 💕💕💕🙏🙏🙏

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 2 роки тому +8

    අදයිනෙ දැනගත්තෙ පුතා හරිම වටිනවා ඔබට ගොඩක් ස්තූතියි.ආයෙත් මේවගෙ වටින වීඩියෝ ගේන්න.

  • @bandulahettikankanama3254
    @bandulahettikankanama3254 2 роки тому +4

    තොරතුරු දුන්නාට ස්තුතියි ඔබට.

  • @sampathgunerathne9464
    @sampathgunerathne9464 2 роки тому +4

    වීඩියෝ එල ගොඩක් වැදගත්, ස්තූතී මේක අපිත් එක්ක බෙදාගත්තට.

  • @ayeshmadhushanka241
    @ayeshmadhushanka241 2 роки тому +3

    Highly recommended place… am also going to this place for purchase any kind of tool… great place

  • @HasithabuddikaHasittabuddika
    @HasithabuddikaHasittabuddika 5 днів тому

    මෙවගේ කඩයක් ගාල්ලේ දන්නවානම් ගොඩක් හොදයි ඇත්තටම 🙏🙏🙏🙏❤️❤️❤️

  • @gunapala3669
    @gunapala3669 2 роки тому +10

    විඩියෝ එක හරිම වටිනවා මොකද මෙම බඩු වර්ග ගොඩාක් එකම තැනකින් ලබාගැනීමට පුලුවන් විවිධ ෂේස්ත්‍රයන් සදහා ඒ වගෙම හොඳ පාකින් එකක් තියෙනවා මෙවන් තැන් ගැන ඉදිරිටත් ගෙන එන්න ස්තුති .......😀😀😀😀 👍👍👍👍

    • @gregorystorespvtltd4448
      @gregorystorespvtltd4448 2 роки тому +2

      ස්තුතියි !!
      Gregorys Stores - තොරණ හංදිය
      අමතන්න - 0768040904

  • @SLAutoMachanic
    @SLAutoMachanic 2 роки тому +7

    අයියේ මේකනම් මරු ඇ දායි කියලා බලාගෙන හිටිය වීඩියෝ එකක් ඇත්තටම ගොඩාක් වටිනවා අයියේ මේ තැන ගැන කිව්වට❤️❤️❤️❤️❤️ තව මේ වගේ තැන් තියනවනං වීඩියෝ ගේන්න අයියේ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anjanakorea2025
    @anjanakorea2025 2 роки тому +66

    ටූල් ශොප් එකක් ඇතුලට ගියාම එළියට එන්න හිතෙන්නෑ😁❤️ඒ තරම් ආදරෙයි ආවුද වලට පොඩි කාලේ ඉදලම🥺🥰

    • @gregorystorespvtltd4448
      @gregorystorespvtltd4448 2 роки тому +2

      ස්තුතියි !!
      Gregorys Stores - තොරණ හංදිය

    • @aaindians
      @aaindians Рік тому +9

      මමත් එහෙමයි බං , මට තව පුරුද්දක් තියෙනවා පාරේ නට් ඇන් බොල් එකක් වැටිලා තිබුන් අනිවා ඇහිදිනවා, මමන් ටුල්ස් ගන්න යන්නේ එකම තැන ඒසී පොල් එකටයි, මොකද ගන්න බඩුව 100% ෂුවර්, ඉතින් ගාන ටිකක් වැඩියි, ජිවිත කාලය ට ම එකයි, ජර්මන්, ඉන්ගිස් ,ඇමරිකන් ඒවා තමයි තියෙන්නේ, මම මේ අලුත් තැනකට ගිහින් නෑ ගිහින් බලන්න ඕනේ, කොහොමද කියලා

    • @jayanthakumarakumara4273
      @jayanthakumarakumara4273 Рік тому +1

      ඇත්තටම අප්පා ඒකනන්

    • @CeylonBaila
      @CeylonBaila Рік тому

      @@aaindians AC Paul is the best place. Ellora Germany hodai

    • @diretdisco
      @diretdisco Рік тому

      මාත් ඉලෙක්ට්‍රික් බඩු කඩයක් කියන්නෙ ඉතින්

  • @dejavu1754
    @dejavu1754 2 роки тому +3

    Magen 1st like eka godak watina video ekak!

  • @kelum9474
    @kelum9474 2 роки тому +4

    This is very much useful video. Thank you so much. Most useful video series

  • @sampathchamara9041
    @sampathchamara9041 2 роки тому +4

    Supiri,godak watina video akak,👍👍

  • @raviduprasanna6401
    @raviduprasanna6401 2 роки тому +4

    ටූල් හොය හොය සංගරාජෙ පංචිකාවත්තෙ ඇවිදපු තරම්. ඒකාලෙ මේවගෙ වීඩියෝ තිබුනනම් ම්ම්ම්😋

  • @thejaherath9665
    @thejaherath9665 2 роки тому +3

    Thank you .we need more information about our assets.

  • @ChamilaWarathenna
    @ChamilaWarathenna 2 роки тому +3

    Thanks a lot for introducing this place 👌
    ජයවේවා ✌

  • @sameeravollg7895
    @sameeravollg7895 2 роки тому +3

    හොඳ වීඩියෝවක් දෑතේ කර්මාන්ත වල යෙදෙන,,

  • @gayankumara2501
    @gayankumara2501 2 роки тому +3

    ගොඩක් ස්තුතියි මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට..මේ වගේ තැනක් හොය හොය හිටියේ...

  • @rio_zia
    @rio_zia 2 роки тому +8

    ලංකාවේ මෙහෙම ශොප් එකක් තීනවා කියලා අදයි දැනගත්තෙ..

  • @satheeskumar4410
    @satheeskumar4410 2 роки тому +1

    වීඩියො නං ගොඩාක් වටිනවා මමත් මේ ගැන තොරතුරු නැැතුව හිටියේ ගොඩාක් පිං මේ වගේ දෙවාල් ඉස්සරහාට පෙන්නුවානං වටිනවා

  • @nelukasamarasinha5676
    @nelukasamarasinha5676 2 роки тому +3

    නියමයි අපිටනම් දුරයි තැන මම මාතලේ ඉන්නෙ නුවර ⁣කුරැනැගල මෙවගේ තැනක් තියනවනම් පෙන්න ජයවෙවා

    • @nuwangadumawaththa334
      @nuwangadumawaththa334 2 роки тому

      Math mathale mehe poll Katu valata hariyana podi tool set ekek ahuwenne 12000k kivva

  • @anurasenarathna1703
    @anurasenarathna1703 2 роки тому +6

    Very useful. Thank you.

  • @රටේයෝධයෙක්
    @රටේයෝධයෙක් 2 роки тому +4

    ඔයාගේ වැඩ සටහන හොඳයි එත් ඉදිරිපත් කිරිම දුර්වලයි. මම දෑන ගත්තෙ ඔතන තියෙන්නේ ලොකු ටූල්ස් කඩයක් කියලා විතරයි. ඔයා පෙන්වපු ටූල්ස් නම් ආර්පිකෝ වලත් තියෙනවා. ටූල්ස්ම කඩයක් කියූවහම අපි දකින්න බලාපොරොත්තු වෙන්නේ වෙන තැනක ගන්න නැති ස්පෙෂලයිස් ටූල්ස් තියෙනවා ද කියලා, උදාහරණයක් ලෙස වාහන අලුත්වැඩියාව, ඉලෙක්ට්‍රොනික් ර්‍ඉන්ස්ට්‍රෘරුමන්ට්ස්, කන්ස්ට්‍රක්ෂන්, ගාර්ඩනිංග්, මේ වගේ දේවල්.

    • @technikelectronics708
      @technikelectronics708  2 роки тому +5

      අදහස් වලට ස්තුතියි.. හිතේ තියෙන්න දේත් පැහැදිලියි. ඇස් දෙක ඇරල හරියට බැලුවොත් පෙනෙයි Thumbnail එකේ කියලම තියෙන්නෙ tools ගන්න තැනක් කියල තමා.. කරුනාකරල video එක හරියටම බලන්නෙවත් නැතුව comment කරන්න එපා. ඔබතුමා බලාපොරොත්තු වෙන දේවල් හැමදේම මේ channel එකට කරන්න අවශ්‍ය නෑ.. මේ channel එකෙන් කරන්නේ අවශ්‍යතාව තියන අය දැනුවත් කරන එක සහ මේ channel එකට අදාල , ගැලපෙන දේවල් විතරයි.. ඔබතුමා youtube video එකකින් මුලු ලෝකයක් බලාපොරොත්තු වෙන්න එපා.. අදාළ විස්තර අදාල channel වලට ගිහින් බලාගන්න...

    • @dulasl1165
      @dulasl1165 2 роки тому +2

      ඇස් කටේ දාගෙනාද බලලා තියෙන්නේ 😂😂😂

  • @prasannalakmal8816
    @prasannalakmal8816 2 роки тому +4

    ඇත්තටම අනිත් shop වලට වඩා ගානත් අඩුයි ..හොඳ සේවාවක් එක්ක හොඳ නිශ්පාදන ගන්න රෙකමදාරු කල හැකි තැනක්

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 2 роки тому +1

    Sthuthiiiii obata behevinma....Apuru thank..

  • @upalimahinda6120
    @upalimahinda6120 2 роки тому +1

    ඉතාම වැදගත් වීඩියෝ එකක්

  • @amiladushmanth1232
    @amiladushmanth1232 Рік тому

    අයියෙ ඔයා දැං ලංකාවෙ නැද්ද? ඇයි දැං වීඩියෝ දාන්නෙ නැත්තෙ.... ?
    Please අයියෙ මේක නවත්තන්න එපා.. අපි වගේ අයට ඉලෙක්ට්‍රොනික් ඉගනගන්න තියන හොඳම චැනල් එකක් මේක.. ඊලඟ වීඩියෝ එක එනකං අපි ආසාවෙන් බලන් ඉන්නවා.... ❤

  • @jayamalkodikara180
    @jayamalkodikara180 2 роки тому +2

    mama inne pitarata meya dakkama matahithuna aparade mehe idan badu cagoo dala aran yanne oba mewage Lankawe thiyena thanak danuwath kalata thanks.

  • @ciaoapi
    @ciaoapi 2 роки тому +4

    ගොඩක් හොද video එකක් 👍👍👍👍👍

  • @Podisome
    @Podisome 2 місяці тому

    මන් මේකට ගියා ඕක තියේන්නේ තොරන හන්දියේ ආසාවේ බෑ ඒලියට ඒන්න හිතේන්නෑ...❤❤

  • @bonnyspulle2833
    @bonnyspulle2833 5 місяців тому

    I too have been there. A place matching international standards.

  • @rawanans8947
    @rawanans8947 2 роки тому +2

    Use fully...💯💯💯💯💯

  • @indunilshanaka9192
    @indunilshanaka9192 2 роки тому +2

    Godak watinawa
    බොහෝම ස්තුතියි

  • @janakanawarathna3201
    @janakanawarathna3201 2 роки тому +2

    විඩ්යො එක ගොඩක් වැදගත්

  • @chamidakumar5910
    @chamidakumar5910 2 роки тому +2

    Kalaniye edalath megana danagathtedanen
    Bohoma stuti obatha

  • @tharindujayasankjayasanka357
    @tharindujayasankjayasanka357 2 роки тому +3

    Sadarana ganan aththatama jayawewaaa

  • @chamodmaduranga3440
    @chamodmaduranga3440 2 роки тому +2

    නියමයි අයියේ වීඩියෝ එක

  • @mcbond6162
    @mcbond6162 2 роки тому +4

    චීනයේ ගියා වගෙ..නියමයි.👍☔

  • @buddikasandaruwan2820
    @buddikasandaruwan2820 5 місяців тому

    ඒකනම් පිස්සුවක්❤

  • @ruwansugardaddy5595
    @ruwansugardaddy5595 7 місяців тому

    ගොඩක් වටින වීඩියෝ එකක්.ඇත්තටම හොද වැඩක්.පුලුවන් නම් හරියටම මේ ෂොප් එක තියන තැන කියන්න.ටයර් හංදියේද,තොරණ හංදියේද කියලා

  • @jagathnarankotuwa7733
    @jagathnarankotuwa7733 2 роки тому +3

    බොහොම වටිනවා

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa 5 місяців тому

    නියමයි 👍

  • @sankasenarathna961
    @sankasenarathna961 2 роки тому +3

    Math othanen tools gaththa,ganath adui ,koleteyath godak hodai

  • @malithmadushan3413
    @malithmadushan3413 2 роки тому +2

    Niyamai aiye

  • @Chathurahandcraft
    @Chathurahandcraft 2 роки тому +3

    Waaw super place

  • @chathurangagunasekara3978
    @chathurangagunasekara3978 2 роки тому +2

    සුපිරි

  • @arunaaruna6675
    @arunaaruna6675 2 роки тому +2

    Great 👍

  • @kushankavinda8888
    @kushankavinda8888 2 роки тому +1

    Battry lode testar ekak ganna tanak kiyannako. kiyak withara weida

  • @chamindadivisekara8970
    @chamindadivisekara8970 2 роки тому +3

    Excellent 👍

  • @mahindaelectronicandtrical9610
    @mahindaelectronicandtrical9610 2 роки тому +2

    Niyamai

  • @nishannimasha3304
    @nishannimasha3304 Рік тому

    manik gal pariksha karana manik bisnas sadaha pariksha karana upa karana tiyeda toch wage ewa

  • @SK-wh3xr
    @SK-wh3xr 2 роки тому +2

    Godak watinawa thanks oba thumata

  • @samanpiyathilaka4393
    @samanpiyathilaka4393 2 роки тому +2

    I tama watina video ekak super 👌 tana koheda kiyanawada pls

  • @anuraanura2769
    @anuraanura2769 2 роки тому +2

    Api mewa ratin genne obata video eka supiri thnx 👍ma lebanon sita jaya wewa🙏🙏🇱🇧

  • @becool4142
    @becool4142 2 роки тому +11

    කැලනිය තොරන හංදියෙ තියෙන්නෙ. ගුවන් පාලම පෙනි පෙනී තියෙන්නෙ. හොයා ගන්න ලේසියි මෙතන.

    • @nilangapeiris8781
      @nilangapeiris8781 2 роки тому

      Name eka mokakda shop eke

    • @becool4142
      @becool4142 2 роки тому

      @@nilangapeiris8781 නම නම් මතක නෑ කිරිබත්ගොඩ පැත්තෙ ඉදලා ආවොත් තොරන හන්දියෙ හෝල්ට් එකෙන් බැහැලා ගුවන් පාලම පැත්තට මීටර් 100 ක් එනකොට වම් පැත්තෙ තියෙනවා ලේසියි හොයා ගන්න. ඇත්තටම බඩු ගොඩාක් තියෙනවා කීල්ස් එකේ වගේ ට්‍රොලිත් තිබ්බා ඇතුල් වෙන තැන කඩේ දාපු අලුත 😃

    • @technikelectronics708
      @technikelectronics708  2 роки тому +1

      Gregory stores

    • @gregorystorespvtltd4448
      @gregorystorespvtltd4448 2 роки тому +1

      @@nilangapeiris8781 Gregorys Stores - තොරණ හංදිය

  • @jithmamamadhushan470
    @jithmamamadhushan470 2 роки тому +2

    Patta.. pissu hadenawa giyahama .

  • @asangamendis6105
    @asangamendis6105 Рік тому

    ස්තුති, මෙයට Bridge Rectifier එකක් පාවිච්චි කරන්න පුළුවන් නේද

  • @samithmadushan450
    @samithmadushan450 2 роки тому +10

    ඔතන ඔය tool mart එක කලින් තිබුන නම workman කියලා. දෙල්ගොඩ ජය කිරන එකේ ශාඛාව තමයි workman එක. මේ ලඟකදි තමයි ඕක gregories කියලා නම වෙනස් කෙරුවෙ. දැන් දෙල්ගොඩ ජය කිරණ එකට සම්බන්ධ නැහැ වෙනම යන්නේ. මීට වඩා මිල අඩුයි දෙල්ගොඩ ජයකිරණ එකේ

    • @hashenkavinda1272
      @hashenkavinda1272 2 роки тому +1

      මොනාද අඩු ලිප්ස්ටික් මේක්අප් ද?

    • @gregorystorespvtltd4448
      @gregorystorespvtltd4448 2 роки тому +1

      නැහැ මේ Gregorys Stores - තොරණ හංදිය.
      දෙල්ගොඩ ජයකිරන සමග අපට කිසිදු සම්බන්ධයක් නැත

    • @samithmadushan450
      @samithmadushan450 2 роки тому +1

      @@gregorystorespvtltd4448 ඉස්සර ඔතන තිබුණ workmen එකෙන් බඩු වගයක් ගද්දි ඒකෙ ඇතුලෙ වැඩ කරන කෙනෙක් තමයි මට කිව්වේ දෙල්ගොඩ ජය කිරණ එකේ ශාඛාවක් මේක කියලා. දැන් ඔයාලා වෙනම යනව ඇති.

  • @yasrushanr.a.b1816
    @yasrushanr.a.b1816 2 роки тому +1

    Video eka hondai,. Puluwan tharam short danna 10 - 15 minutes wage,. Thanks

    • @technikelectronics708
      @technikelectronics708  2 роки тому +1

      Thx.. පුළුවන් උපරිමයෙන් short කරල තියෙන්නෙ.. ඒක නිසා තමයි කොටස් දෙකකට දාල තියෙන්නෙත්..

  • @kovidadheerasekara9430
    @kovidadheerasekara9430 2 роки тому +2

    Great help

  • @surangamalwaththe4859
    @surangamalwaththe4859 2 роки тому +1

    Li ketayam kapana niyan ehema thiyanawada

  • @jayamalkodikara180
    @jayamalkodikara180 2 роки тому +1

    aththatama matanam watina vidio ekak wisesathwaya milaganam pradarsanaya kara thabima thans.🛒🦺🏃‍♂🛻

  • @dilanwickramasekara8860
    @dilanwickramasekara8860 2 роки тому +3

    Very useful video. Thank you for sharing the details about this place 👍

  • @tharindudananjaya2383
    @tharindudananjaya2383 Рік тому

    Gampaha Delgoda jayakirana kiyala ekk tiyanw ekath oyawagemai patta badu togayak tiynw labai .eke branch ekk kiribathgodth tiynw . Colomboth tiynwda mnda ekanm hariytm dnne na

  • @kumarabollatha7786
    @kumarabollatha7786 2 роки тому

    Niyamai aye video eka. Mini grinder tiyenawada Oyala laga. Plz kiyanna

  • @diretdisco
    @diretdisco Рік тому

    Yanna ona thanks me video ekata

  • @winownperera4330
    @winownperera4330 2 місяці тому

    Neti deyak ne metana. Nitarama yewenawa. Labai hebei...hardware Wala gnang walata wada adui godak dewal. Den tawa item meeta wada daala.

  • @denethsankalpa1913
    @denethsankalpa1913 Рік тому

    Use krpu manual eyelet machine ekk kiyk wge wenwd?

  • @sampaths82
    @sampaths82 2 роки тому +2

    Super watina video akak

  • @raveendraniroshan7857
    @raveendraniroshan7857 2 роки тому +1

    Biralu kapana meshin nadda

  • @dmaheenatravelne
    @dmaheenatravelne Рік тому

    Makita masin eka kiyada

  • @pathirana64
    @pathirana64 2 роки тому +1

    Jayakirana shop එක නේද දෙල්ගොඩ,මාකොල,කිරිබත්ගොඩ තොරන හන්දියේ branch තියෙනවා leiya brand eka

    • @gregorystorespvtltd4448
      @gregorystorespvtltd4448 2 роки тому

      නැහැ මේ Gregorys Stores - තොරණ හංදිය.
      දෙල්ගොඩ ජයකිරන සමග අපට කිසිදු සම්බන්ධයක් නැත

  • @dumindasathmal1435
    @dumindasathmal1435 2 роки тому +2

    Good

  • @rukavlogs
    @rukavlogs 2 роки тому +2

    Good video bro

  • @LashanAsanka
    @LashanAsanka 2 роки тому +2

    isthuthiyi!!

  • @rameezfawzy
    @rameezfawzy 2 роки тому +2

    Vatina video ekak. 👍👍👍👌

  • @lowbudget_ideas
    @lowbudget_ideas 2 роки тому +2

    Me para kochara yanwada.adai danne.

  • @Madu-p6s
    @Madu-p6s 2 місяці тому

    මෙතැන තියනවද පොත් හදනකොට ඕන stepar මැෂින්, කොළ kapana මැෂින්.

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 2 роки тому +2

    අදයි දන්නෙ සුපිරිම තැනක්...

  • @dongeorgemahindahewavithar9341
    @dongeorgemahindahewavithar9341 2 роки тому +1

    Background music is too loud and noisy. Pl. Reduce it.

  • @aselaranasingha843
    @aselaranasingha843 2 роки тому +2

    Thanks

  • @udithaekanayaka617
    @udithaekanayaka617 2 роки тому +2

    Thawan tati tiyanawada metana

  • @geethdanthanarayana6468
    @geethdanthanarayana6468 2 роки тому +2

    Thank you 👍🏼

  • @thambaraspeedbrain1756
    @thambaraspeedbrain1756 2 роки тому +1

    තඹ ,පියුටර් උනු කරන්න කොව එකක් සහ ඒ උෂ්මකයක් ගන්න පුළුවන්ද.

  • @rushiff7049
    @rushiff7049 2 роки тому +2

    Thorana handiye 😍

  • @abayarajarathnathilaka6465
    @abayarajarathnathilaka6465 2 роки тому +1

    8mm steel wire rope thiyenawada?

  • @wickramarathna5blsh213
    @wickramarathna5blsh213 2 роки тому +2

    Dannava guvan palamalaga mm giya badu gatta👍

  • @prabathmadusanka3579
    @prabathmadusanka3579 2 роки тому +2

    niyama place eka, habai oya handa dan ethanata hoda sale ekak awilla athi sure ekatama 😀👍

  • @UdayaSampath-fx2ks
    @UdayaSampath-fx2ks 4 місяці тому

    Hole cutter nadda

  • @wijithalakmal6957
    @wijithalakmal6957 2 роки тому +2

    Quality එක ගොඩක් අඩුයි .... වෘත්තීය මට්ටමෙන් කරනවානම් අවුල්.... ගෙදර පාවිච්චිය මරු....

    • @technikelectronics708
      @technikelectronics708  2 роки тому +1

      වෙන්න පුළුවන්.. තෝරාගැනීම ගන්න කෙනා සතුයි..

    • @wijithalakmal6957
      @wijithalakmal6957 2 роки тому

      @@technikelectronics708 ඔව් ගොඩක් බලලා ගන්න ඕනේ.... ඕකේ branch එකක් මාකොල තියෙනවා ... තව ජයකිරන කියලා එකක් දෙල්ගොඩ යි කිරිබත්ගොඩ යි තියෙනවා .. කලින් ඔය 4 ම එකයි දැන් දෙකකට කැඩිලා ... ඔය 4 රෙම බඩු ගනන් අඩුයි ...

    • @hashenkavinda1272
      @hashenkavinda1272 2 роки тому

      @@wijithalakmal6957 ඔබ තුමා වෘත්තිය මට්ටමෙන් වැඩ කරන කෙනෙක් ද?

    • @nuwanmaduranga5940
      @nuwanmaduranga5940 2 роки тому

      @@wijithalakmal6957 ජයකිරණ එකක් කිරිබත්ගොඩ තියෙනවද

    • @wijithalakmal6957
      @wijithalakmal6957 2 роки тому +1

      @@nuwanmaduranga5940 ඔව් මාකොල පාරේ බෙන්තොට බේක් හව්ස් එක එස්සරහා...

  • @morinsilva5402
    @morinsilva5402 2 роки тому +1

    Thana kola kapan masin nadda