Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අයියේ හොඩක් අය හොයන දෙයක් තමයි Outdoor sound setup. ( Bin , Single top, dobel top,amp,mixer, crosower, Dj light. ඒ පිලිබදව ඔයාගෙන් review එකක් ලගදීම බලාපොරොත්තු වෙනවා. මේ කරන වැඩේ ගොඩක් වටිනවා. 🤍👍🤝
😍😍😍👍👍👍👍ගේන්නම් මල්ලි
Branded ඒව නන් නෙමේ අඩුම ගානෙ ගොඩක් ඒව හයි කොපිවත් නෙමේ ඒත් 3 වීල් / බස් වලට නම් සෙට් වෙන ගොඩක් බඩු තියෙනව අඩු වියදමින් ඒ අයට සෙට් වෙන ඒව තියෙනව ❤ හැමෝම ඔරිජිනල් හොයන්නෙ නෑනෙ ඉතින් 😊
J audio හරි නැද්ද ? මම ඒකක් ගන්න බැලුවේ ඒකයි.
@@rashmikaPerera-hc1xglow price super bass
හොඳ පැහැදිලි කිරිමක් ස්තූතියි..
සව්න්ඩ් සිස්ටම් සම්බන්ධ වීඩියෝ නම් ගොඩක් වටිනවා
👍👍👍
ලස්සනට හැම දේම පැහැදිලි කලා සුපිරියක් ➸❤
😍❤️❤️❤️❤️
නියමයි ,අසාවෙන් බලන් හිටපු වීඩියෝ එකක්....❤
😍👍👍👍👍❤
Watina video ekak😊eyalage COD thibbanan maru
ඔයා කරන වැඩේ ගොඩක් වටිනවා. ස්තූතියි මල්ලි.
😊❤️❤️
අම්මෝ ගවයා
සුපිරි මේ විඩියෝ දවසට දෙපාරක් බැලුවා specar emty box amp
Mm adath balano 😂😂
Bro...mama hoyapu video akkak.(Hoda adahask gattha)THANK BRO......🙏
❤😊👍👍👍👍👍
වාහන වලට එන ස්පීකර් වීඩියෝ එකක් ඕනි
ස්තුතියි වටින දෙයක් 👍🏼
😍👍👍👍
සෑහෙන්න වටිනවා..මේ වගෙ අලුත් වීඩියෝස්....❤❤❤❤
Thank you❤👍👍
අඩෝ උබ නම් දෙයියෙක් නෙවෙයී දේවාලයක්❤
😂😂😂
පට්ට ගනන් බ්‍රෝ
Elama😊
සුපිරි වීඩියෝ එක ගැම්මක් තමයි
👍
මම මේ Shop එකෙන් අගල් 12 බෆල් ඉස්පීකර් 2 ක් ගත්තා W 500 කියලා බොරු කියලා W 200 දෙන්නේ සම්පූර්ණම වංචා කාරයො W 500 අගල් 12 ඉස්පීකර් එකක් රු 7500/- 2 කට රු 15000/- යි සම්පූර්ණම වංචා කාරයො....
සුපිරි Video එක වට්නවා...❤
😊👍👍👍
1st cross street eke oita aduwata tynwa awidala hoyanna oni talk krla adu karala gnna puluwan
වටින video එකක් ❤❤❤
Niyamai wadasatahanak😊😊😊
**first watching 🔥 ****still watching Now****valuable sharing**
Thank you❤
Elakiri 😁👍👌
Machan mama ubage video balanawa oya shop walata ගිහින් tiyenawa mun customer care dan ne munta ewa api උගන්වන්න ඕනේ. Mungen vistthara ahanna be mun ganan gan ne.
අයියේ මට සාවින් වේගා දෙකක් හදන වීඩියො එකක් දෙන්නකො අයියට දීර්ගායුෂ ලැබේවා අපි නොදන්න ගොඩක් කරැණු අයියා කියලා දෙනවා පැහැදිලිව ❤❤
Man gattha anthimata pennuwa shop eken amp ekak w700 13000 den awurudu 10 wenawa thamath weda hodata
මාරම විඩියො එකක් thank u
❤❤❤
💥අයියට පුලුවනම් Jbl Party Box Review එකක් ගේන්න .එහෙම Review එකක් අනිවා ඔයාගෙන් ඕන 💥
අනිවා ගේන්නම් මල්ලි👍👍..
Matath oni
Superb
අයියා thanks මචං ඇති යන්තම් දැම්මා ❤️
😊😍👍👍👍
මං හොයහොය ඉදියේ මේ වගේ වීඩියෝ එකක් 🌚❤️🩹
Thanks bro ❤❤❤❤❤❤❤❤
❤👍👍👍👍
මට 36V / 10A power suply එකක් ඕන ..කොහෙද ගන්න තියෙන්නේ .. කීයක් වෙනවද
Ayiye Thawa Coloba Thiyena Audio Accessories Kadawal Wala. Thawa Video
Gennam 👍
වටිනා වීඩියෝ එකක් ❤🎉
Thanks for this video
Thank you👍👍👍
Sahenna watinawa. Good luck!
👍👊
ත්‍රී විල් බෆල් කරන්නකෝ අන්කල් මාත් කැමති හොද බෆල් සෙට් එකක් ගන්න
Subwoofer ගැන වෙනම විඩියෝ එකක් දාන්න ..
ඉදිරියේදී ගේන්නම්
Mama amp akak aran aka dawasai wada kara phuwada aran giya maru karat na. Ganna apa amaruwa watai
එක නම් ගොඩක් වටිනවා
Thank you👍👍
Video eka nm hodai eth othana thinne hoda badu memei
වටිනෝ..❤
Sounds Good 👍
Good review bro 👍
Thankxx ❤
Supiriiii 😘😘👌
👍👍👍👍👍❤️
Agall 12 ispikar 4 ona kiyada gana
singer speaker ටිකත් චෙක් කරලා බලන්න
Top එකෙයි bass bin එකෙයි වෙනස?
Outdoor sound setup Video ekak karanta PRO SOUND (PVT) LTD shop ekata yanta
යාලුවා පුලුවන්නම් මේ සම්බන්ධ හොද කොලටි බෑන්ඩ් මෙව් විදිහට ව්ස්තර කරන්නකො
meknm best
spikars 12 kiyada
JBL clip 3 එකේ parts තියෙද?
Shops වලට call එක්ක දීල බලන්න brother ..👍
තව කඩ තියනවා එවත් බලමුකෝ නියමයි
මන් ඉල්ලපු එක❤❤❤
😍😍😍
Super🎉
Thanks 👍👍👍
නියමයි මල්ලි
අයියේ ඩ්‍රෝන් ග්‍රෝපෝ අඩුවට ඕනි❤❤❤❤❤
Gennam👍👍👍
Godk watinawa
වීඩියො එක නම් මරු .හැබැයි ඊයෙට කලින් දාන්න තිබනම් හොදයි .ඊයෙ ඔය හරියට ගියා .
😊👍👍අයියෝ ඒකත් එහෙමද😊
Ayye threeweel seat onee
පොලිසියෙන් ප්‍රශ්න කරනවා වගේ නැතුව කරන්න වැඩේ 👍
@@lalindaniroshan351 ඒ මගේ හැටි ..😆😁
ඉස්පිකර් සවිකරපු නැති බල්බ තිබෙිද?
Yes
අයියේ 30,000 තියෙන single top දෙකට ඈම්ප් එකක් එක්ක ගත්තොත් ඈම්ප් එක කීයක් විතර වෙනවද?
aiye cricket badu gana video ekak damu🤙🤙
ලගදීම ❤👍👍
Speaker voice coile / cone ganna thiyenawada🤔
මෙතන ඇති shops වල numbers තියෙනවා call එක්ක දීල බලන්න..👍
Music instruments ගැන video 1 dennkoo
ඉදිරියේදී ගේන්නම් 👍👍
@@roamwithpubbaya8216 thank you broww 🤟💪🏻
මතකයි නේ 😍
goooooooood
Thankx 😊👍👍
වටිනවා වීඩියෝ එක..Thank you ❤️❤️
😊👍👍👍👍
රුපියල් 5000 ampfliler වල වෝට් 100 නෑ බඔරු ඕන්නම් අනිත් අයගෙන් අහන්න
ගස් උඩ එහෙම බදින ස්පීකර් සෙට් නැද්ද
88 බිල්ඩින් එකේ වීඩියෝ එකකුත් දාන්න පුලුවන්නම් වටිනෝ
Video ekak tiyenawa channel eke 👍👍
රුපියල් 5000ට තියෙන amplifier එකෙ වොට් 100ක් නෑ ඔකුන් බොරු කියන්නෙ😹
ow sirama
Ow mewa promte karana unuth inawane
Ow ow 😂😂😂
Aththa😂
Ijokkko
බස් ගෙන වීඩියෝ එකක් කරන්න
JBL සබ්වුපර් ලොකුම සයිස් තියේද
Speaker parts ea kiyanne, cone eka, spider eka, voice coil eka, mewa ganna thenak tiyenawada
තනිකර කුනුගොඩවල් මෙලො රහක් නැ කඩ සෙට් එකෙම බඩු...😢😢😢
මීට වැඩිය ලොකු sound වීඩියෝ එකක් බලමුද
ඔතන තියෙන එක තැනකට ගියා විවිධ මිළ අනුව භාණ්ඩ තෝරන්න ගියාම ඕන නම් ගන්න නැතිනම් යන්න ගානට කතා කලා
පිටකොටුවේ අයට ඕන තරම් bussiness තියෙනවා ...එයාලා ඒ නිසා එච්චර customerlaව වෙන තැන් වල වගේ care කරන්නනේ නැතිවෙන්න පුලුවන් ..හැමෝම නෙවෙයි...සමහර shop වලින් එහෙම වෙන්න පුලුවන් ....
Bapal dal ganna puluwanda
Yes..
cctv camera gann that kiyanna ko Aduwata video aka karanna
Issarahata gennam 😊👍👍👍
Drone video ekk one❤
Gennam 👍👍👍
❤
😍👍👍👍👍
12:40 අගල් 4 ස්පීකර්ස් දෙකමද 4000
Double top speakers ජෝදුවක් ගන්න ඕනි තැනක් ඕනි කොටුවෙන්
👍👍👍👍👍
Jbl අගල් 15 ටොප් දෙකක් හයි කරගන්න පුලුවන් ද පෙට්ටි දෙහෙකට
Shop wala phone number thiyenawa ...call karala balanna 👍
Mara adui ne.
Hodai..masayi dekai...oya kiyana kathandara nee..😢😢😢
Mang keya bro oyake at balala poru baylla kannea uong
අයියේ ඕය 3 වෙනි shop එකේ amplifier delivery කරනවාද
Call karala balanna brother 👍
Empty box kiyada..
Shop eke phone number eka tiyenawa video eke call karala ahanna ..😀👍
දන්නෙ නැති එකෙක් ගියොත් සොරි අනික කරොකේ ස්පීකර් පවතින මිලට වැඩිය ඩබල්. එක උදා කියන්නම් ඔය සබ් උනිට් එක උපරිම 2000
Trans to singhalal want to know were l can buy VANTAGEJAPAN amps spkzs Ect. ln colomboNgb.
Sorry I dont know it exacly....I will let you know If I get to know such a place..❤
Bans kolatiya kiuwe ne
Cervin ne ne😢
අයියේ හොඩක් අය හොයන දෙයක් තමයි Outdoor sound setup. ( Bin , Single top, dobel top,amp,mixer, crosower, Dj light. ඒ පිලිබදව ඔයාගෙන් review එකක් ලගදීම බලාපොරොත්තු වෙනවා. මේ කරන වැඩේ ගොඩක් වටිනවා. 🤍👍🤝
😍😍😍👍👍👍👍ගේන්නම් මල්ලි
Branded ඒව නන් නෙමේ අඩුම ගානෙ ගොඩක් ඒව හයි කොපිවත් නෙමේ ඒත් 3 වීල් / බස් වලට නම් සෙට් වෙන ගොඩක් බඩු තියෙනව අඩු වියදමින් ඒ අයට සෙට් වෙන ඒව තියෙනව ❤ හැමෝම ඔරිජිනල් හොයන්නෙ නෑනෙ ඉතින් 😊
J audio හරි නැද්ද ? මම ඒකක් ගන්න බැලුවේ ඒකයි.
@@rashmikaPerera-hc1xglow price super bass
හොඳ පැහැදිලි කිරිමක් ස්තූතියි..
සව්න්ඩ් සිස්ටම් සම්බන්ධ වීඩියෝ නම් ගොඩක් වටිනවා
👍👍👍
ලස්සනට හැම දේම පැහැදිලි කලා සුපිරියක් ➸❤
😍❤️❤️❤️❤️
නියමයි ,අසාවෙන් බලන් හිටපු වීඩියෝ එකක්....❤
😍👍👍👍👍❤
Watina video ekak😊eyalage COD thibbanan maru
ඔයා කරන වැඩේ ගොඩක් වටිනවා. ස්තූතියි මල්ලි.
😊❤️❤️
අම්මෝ ගවයා
සුපිරි මේ විඩියෝ දවසට දෙපාරක් බැලුවා specar emty box amp
👍👍👍
Mm adath balano 😂😂
Bro...mama hoyapu video akkak.(Hoda adahask gattha)
THANK BRO......🙏
❤😊👍👍👍👍👍
වාහන වලට එන ස්පීකර් වීඩියෝ එකක් ඕනි
ස්තුතියි වටින දෙයක් 👍🏼
😍👍👍👍
සෑහෙන්න වටිනවා..මේ වගෙ අලුත් වීඩියෝස්....❤❤❤❤
Thank you❤👍👍
අඩෝ උබ නම් දෙයියෙක් නෙවෙයී දේවාලයක්❤
😂😂😂
පට්ට ගනන් බ්‍රෝ
Elama😊
සුපිරි වීඩියෝ එක ගැම්මක් තමයි
👍
මම මේ Shop එකෙන් අගල් 12 බෆල් ඉස්පීකර් 2 ක් ගත්තා W 500 කියලා බොරු කියලා W 200 දෙන්නේ සම්පූර්ණම වංචා කාරයො W 500 අගල් 12 ඉස්පීකර් එකක් රු 7500/- 2 කට රු 15000/- යි සම්පූර්ණම වංචා කාරයො....
සුපිරි Video එක වට්නවා...❤
😊👍👍👍
1st cross street eke oita aduwata tynwa awidala hoyanna oni talk krla adu karala gnna puluwan
වටින video එකක් ❤❤❤
Niyamai wadasatahanak😊😊😊
**first watching 🔥 **
**still watching Now**
**valuable sharing**
Thank you❤
Elakiri 😁👍👌
😍👍👍👍
Machan mama ubage video balanawa oya shop walata ගිහින් tiyenawa mun customer care dan ne munta ewa api උගන්වන්න ඕනේ. Mungen vistthara ahanna be mun ganan gan ne.
අයියේ මට සාවින් වේගා දෙකක් හදන වීඩියො එකක් දෙන්නකො අයියට දීර්ගායුෂ ලැබේවා අපි නොදන්න ගොඩක් කරැණු අයියා කියලා දෙනවා පැහැදිලිව ❤❤
Man gattha anthimata pennuwa shop eken amp ekak w700 13000 den awurudu 10 wenawa thamath weda hodata
මාරම විඩියො එකක් thank u
❤❤❤
💥අයියට පුලුවනම් Jbl Party Box Review එකක් ගේන්න .එහෙම Review එකක් අනිවා ඔයාගෙන් ඕන 💥
අනිවා ගේන්නම් මල්ලි👍👍..
Matath oni
Superb
අයියා thanks මචං ඇති යන්තම් දැම්මා ❤️
😊😍👍👍👍
මං හොයහොය ඉදියේ මේ වගේ වීඩියෝ එකක් 🌚❤️🩹
😍👍👍👍
Thanks bro ❤❤❤❤❤❤❤❤
❤👍👍👍👍
මට 36V / 10A power suply එකක් ඕන ..කොහෙද ගන්න තියෙන්නේ .. කීයක් වෙනවද
Ayiye Thawa Coloba Thiyena Audio Accessories Kadawal Wala. Thawa Video
Gennam 👍
වටිනා වීඩියෝ එකක් ❤🎉
Thanks for this video
Thank you👍👍👍
Sahenna watinawa. Good luck!
👍👊
ත්‍රී විල් බෆල් කරන්නකෝ අන්කල් මාත් කැමති හොද බෆල් සෙට් එකක් ගන්න
Subwoofer ගැන වෙනම විඩියෝ එකක් දාන්න ..
ඉදිරියේදී ගේන්නම්
Mama amp akak aran aka dawasai wada kara phuwada aran giya maru karat na. Ganna apa amaruwa watai
එක නම් ගොඩක් වටිනවා
Thank you👍👍
Video eka nm hodai eth othana thinne hoda badu memei
වටිනෝ..❤
😍👍👍👍
Sounds Good 👍
😊👍👍👍
Good review bro 👍
Thankxx ❤
Supiriiii 😘😘👌
👍👍👍👍👍❤️
Agall 12 ispikar 4 ona kiyada gana
singer speaker ටිකත් චෙක් කරලා බලන්න
Top එකෙයි bass bin එකෙයි වෙනස?
Outdoor sound setup Video ekak karanta PRO SOUND (PVT) LTD shop ekata yanta
යාලුවා පුලුවන්නම් මේ සම්බන්ධ හොද කොලටි බෑන්ඩ් මෙව් විදිහට ව්ස්තර කරන්නකො
👍👊
meknm best
spikars 12 kiyada
JBL clip 3 එකේ parts තියෙද?
Shops වලට call එක්ක දීල බලන්න brother ..👍
තව කඩ තියනවා එවත් බලමුකෝ නියමයි
මන් ඉල්ලපු එක❤❤❤
😍😍😍
Super🎉
Thanks 👍👍👍
නියමයි මල්ලි
😊👍👍👍
අයියේ ඩ්‍රෝන් ග්‍රෝපෝ අඩුවට ඕනි❤❤❤❤❤
Gennam👍👍👍
Godk watinawa
👍👍👍
වීඩියො එක නම් මරු .හැබැයි ඊයෙට කලින් දාන්න තිබනම් හොදයි .ඊයෙ ඔය හරියට ගියා .
😊👍👍අයියෝ ඒකත් එහෙමද😊
Ayye threeweel seat onee
පොලිසියෙන් ප්‍රශ්න කරනවා වගේ නැතුව කරන්න
වැඩේ 👍
@@lalindaniroshan351 ඒ මගේ හැටි ..😆😁
ඉස්පිකර් සවිකරපු නැති බල්බ තිබෙිද?
Yes
අයියේ 30,000 තියෙන single top දෙකට ඈම්ප් එකක් එක්ක ගත්තොත් ඈම්ප් එක කීයක් විතර වෙනවද?
aiye cricket badu gana video ekak damu🤙🤙
ලගදීම ❤👍👍
Speaker voice coile / cone ganna thiyenawada🤔
මෙතන ඇති shops වල numbers තියෙනවා call එක්ක දීල බලන්න..👍
Music instruments ගැන video 1 dennkoo
ඉදිරියේදී ගේන්නම් 👍👍
@@roamwithpubbaya8216 thank you broww 🤟💪🏻
මතකයි නේ 😍
goooooooood
Thankx 😊👍👍
වටිනවා වීඩියෝ එක..Thank you ❤️❤️
😊👍👍👍👍
රුපියල් 5000 ampfliler වල වෝට් 100 නෑ බඔරු ඕන්නම් අනිත් අයගෙන් අහන්න
Yes
ගස් උඩ එහෙම බදින ස්පීකර් සෙට් නැද්ද
88 බිල්ඩින් එකේ වීඩියෝ එකකුත් දාන්න පුලුවන්නම් වටිනෝ
Video ekak tiyenawa channel eke 👍👍
👍
👍👍👍
රුපියල් 5000ට තියෙන amplifier එකෙ වොට් 100ක් නෑ ඔකුන් බොරු කියන්නෙ😹
ow sirama
Ow mewa promte karana unuth inawane
Ow ow 😂😂😂
Aththa😂
Ijokkko
බස් ගෙන වීඩියෝ එකක් කරන්න
JBL සබ්වුපර් ලොකුම සයිස් තියේද
Speaker parts ea kiyanne, cone eka, spider eka, voice coil eka, mewa ganna thenak tiyenawada
තනිකර කුනුගොඩවල් මෙලො රහක් නැ කඩ සෙට් එකෙම බඩු...😢😢😢
මීට වැඩිය ලොකු sound වීඩියෝ එකක් බලමුද
😊👍👍👍
ඔතන තියෙන එක තැනකට ගියා විවිධ මිළ අනුව භාණ්ඩ තෝරන්න ගියාම ඕන නම් ගන්න නැතිනම් යන්න ගානට කතා කලා
පිටකොටුවේ අයට ඕන තරම් bussiness තියෙනවා ...එයාලා ඒ නිසා එච්චර customerlaව වෙන තැන් වල වගේ care කරන්නනේ නැතිවෙන්න පුලුවන් ..හැමෝම නෙවෙයි...සමහර shop වලින් එහෙම වෙන්න පුලුවන් ....
Bapal dal ganna puluwanda
Yes..
cctv camera gann that kiyanna ko Aduwata video aka karanna
Issarahata gennam 😊👍👍👍
Drone video ekk one❤
Gennam 👍👍👍
❤
😍👍👍👍👍
12:40 අගල් 4 ස්පීකර්ස් දෙකමද 4000
Double top speakers ජෝදුවක් ගන්න ඕනි තැනක් ඕනි කොටුවෙන්
👍👍👍👍👍
😊👍👍👍👍
Jbl අගල් 15 ටොප් දෙකක් හයි කරගන්න පුලුවන් ද පෙට්ටි දෙහෙකට
Shop wala phone number thiyenawa ...call karala balanna 👍
Mara adui ne.
Hodai..masayi dekai...oya kiyana kathandara nee..😢😢😢
Mang keya bro oyake at balala poru baylla kannea uong
අයියේ ඕය 3 වෙනි shop එකේ amplifier delivery කරනවාද
Call karala balanna brother 👍
Empty box kiyada..
Shop eke phone number eka tiyenawa video eke call karala ahanna ..😀👍
දන්නෙ නැති එකෙක් ගියොත් සොරි අනික කරොකේ ස්පීකර් පවතින මිලට වැඩිය ඩබල්. එක උදා කියන්නම් ඔය සබ් උනිට් එක උපරිම 2000
Trans to singhala
l want to know were l can buy VANTAGE
JAPAN amps spkzs Ect. ln colombo
Ngb.