යුරියා නැතිව කාබනික වගාව කරන්නේ කොහොමද How to do organic farming without urea Organic gardening

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 27

  • @sndfamily5831
    @sndfamily5831 Місяць тому +4

    දැන් UA-cam වල වගාවන් ගැන කියල දෙන ඔස්තාර්ල හිටියට.මුලින්ම කුහක නැතුව තේරෙන සිංහලෙන්ම වගා කරන හැටි කියල දුන්න පලවෙනි මනුස්සය තමයි නිහාල් අයිය.චැනල් එක පටන් ගත්ත දා ඉදලා මම නිහාල් අයියගෙ වීඩියෝ බලනව.දැන්නම් ගොඩක් අයට මතකත් නෑ වගේ. බුදු සරණයි අයියට.

  • @ravindrakongahawaththa6490
    @ravindrakongahawaththa6490 Місяць тому +2

    කාබනික කෘසිකර්මාන්තයට නැඹුරුවී රටේ ජනතාවය යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හුරු කිරීම වෙනුවෙන් ඔබගේ වටිනා කාලය මිඩංගු කිරීම වෙනුවෙන් ඔබට ගොඩක් පිං .

    • @DilhaniKumara
      @DilhaniKumara 26 днів тому

      No1 dennako podi upadesayak danagnna 👍

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 20 днів тому

    ඉතා වටිනා දැනුම් සම්භාරයක් අපවෙත ලබා දුන් විශිෂ්ඨ වීඩියෝවක් .
    ස්තූතියි ඔබතුමන්ලා දෙදෙනාට ම. නයිට්‍රජන් සහ එහි භාවිතය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලැබුනා . රසායනික පොහොර භාවිතය පිළිබඳව මැසිවිලි නගන අය අනිවාර්යයෙන්ම බැලිය යුතු ම වීඩියෝවක් .ඔබතුමන්ලා මේ කරන්නේ අති උතුම් සමාජ මෙහෙවරක් .ඔබ අප රටට සම්පතක් .

  • @NuwanPrasad-h7q
    @NuwanPrasad-h7q 3 місяці тому

    නිහාල් මහත්තය හරිම හිත හොඳ කෙනෙක්..🙏

  • @slvillageboy8622
    @slvillageboy8622 4 місяці тому +1

    1st comment 😍😍😍 දවසක මම එනවා අනිවාර්යෙන්ම දවස් කිහිපයක් ඉදල පුහුණුවක් ගන්න . මම දැනට 75 % කාබනිකව වගා කරන්නේ... මට 100 % ම කාබනිකව කරන්න ඉගෙන ගන්න ඕනි

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 3 місяці тому

    ඇත්තටම ඉතාම වැදගත් වැඩ සටහනක්.

  • @LAHUERTITADEGUILLE
    @LAHUERTITADEGUILLE 2 місяці тому

    Hola exelente tú buen trabajo 👌 me gustó un fuerte abrazo y le deseo éxitos siempre mi 👍 se lo dejé y mi visita desde LA HUERTITA DE GUILLE 🌱

  • @ravindrakongahawaththa6490
    @ravindrakongahawaththa6490 Місяць тому

    Great 👍

  • @darshanidilrukshi1555
    @darshanidilrukshi1555 4 місяці тому +3

    කසුන් මහත්මයා ඔබ තුමාට තේවගාව සම්බන්ද දැනුම ක් තියෙනවා නම් ඉදිරි පත් කරන්න කො.මොකද මගෙ වගාවෙන් මාසෙට ආදායම හාරදහකට අඩුයි .හැබැයි වල් කොටන්න හත්දහකට වැඩිය යනවා එකවතාවකට පඩි ගෙවන්න .මම පොලවට වසක් එකතු කරන්න කැමති නැහැ.නැත්නම් වල්බෙහෙත් ගහන්න පොඩි ගානයි යන්නෙ.ඒක හදවතට එකගව කරන්න බැහැ.

  • @shanejayasekara2965
    @shanejayasekara2965 4 місяці тому

    Budusarany jayawewa ❤❤❤

  • @rizvikaleel569
    @rizvikaleel569 4 місяці тому

    matath asai ❤egena ganna mama gedara podiyata potvala hitavala thiyenava harima sathutui

  • @RuwanPrasanna-t6w
    @RuwanPrasanna-t6w Місяць тому

    Mhathya kabanika pohora dala hadana elawalu ganna puluwanda apata

  • @damayanthabandara9719
    @damayanthabandara9719 4 місяці тому

    සුපිරි ජයවේවා

  • @SethsuwaNaturals
    @SethsuwaNaturals 4 місяці тому +2

    රසායනික සහ කාබනික ආකාරයට මිරිස් හැදුවොත් අස්වැන්නේ වෙනස පරීක්ෂා කරල තියෙනවද

  • @pradeepwasantha9565
    @pradeepwasantha9565 4 місяці тому +1

    Nihall mahaththaya rathnapure aela batu wagawa karanna puluwanada.mata dena ganna mata pehedili karanna puluwanda.

  • @pushpakanthi922
    @pushpakanthi922 Місяць тому

    Nihal ayye thakkali gaswala okkoma kola dalu malakada pata wela. Mokada Ehema wenne. Mokada karanne.

  • @sakiladilshan6690
    @sakiladilshan6690 3 місяці тому

    තෙත සහිත පසක් නයි මිරිස් වගාව සදහා සුදුසු පසක් විදියට සකසා ගන්නේ කෙසේද

  • @shinestar1589
    @shinestar1589 4 місяці тому +2

    නිහාල් මහත්තය හරි අවංක කෙනෙක් එයා කිසිම රහසක් නැතිව හැමදේම කියලා දෙනවා. පුදුම හොද ගතිගුණයක් තියෙන්නේ හැමෝටම නෑනේ සාමාන්‍ය යෙන්. ඕන තරම් වගා සම්බන්ද ව වීඩියෝ බලලා තියනවා හැම කෙනාගේම. ඒත් නිහාල් මහත්තය එහෙම නෑ වැඩි වැඩ නැතිව සාමාන්‍ය විදියට හැමදේම නිවැරදි ව කියලා දෙනවා. බුදුසරණයි හරිම යන්න ඕන.

  • @raymondbasil6691
    @raymondbasil6691 4 місяці тому +2

    වවන්නෝ දිනවන 🏋️🤼🙏🥰

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 3 місяці тому

    කොහොමද සම්බන්ද වෙන්නේ.

  • @tharangaedirimanna956
    @tharangaedirimanna956 4 місяці тому

    Vermi compost oni Aya kiyanna

  • @emilatukorala3720
    @emilatukorala3720 Місяць тому

    👍👍👍💐💐💐💐🙏🙏🙏

  • @shinestar1589
    @shinestar1589 4 місяці тому

    මුදල් ගත්ත ත් කමක් නෑ අනිවාර්යෙන් එනවා.. ඔය මහත්වරු 3 න් දෙනාටම බුදුසරණයි සියලු දෙවි රැකවරණය යි. දැන් රට ඉන්නේ අපි අනිවාර්යෙන් එනවා මහත්තය. අපි හරි ආසයි කාබනික වගාවට මට සලාද පැල ටිකක් හදා ගන්න කරවිල ගෙඩි ගන්න විදිය ඉගන ගන්න ඕන. අනේ සර් අනිවාර්යෙන් එනවා මුදල් ගන්න ඔයාලගේ මහන්සි යට.එළවලු වැල් ඕන තරම් තියනවා මල් ගොඩක් හැදෙනවා. චුටි ගෙඩි පොඩිත් එනවා පස්සේ අනේ දවස් කිහිපයක් යනකොට කහ පාට වෙලා හැලෙනවා මේ මන් ඉන්න ගෙදර මන් ඉන්දල තියෙන්නේ එයාල හරි ආසයි ගෙඩි හැදෙනවා බලන්න. අනේ ආසාවට ගෙඩියක් හැදෙන්නේ නෑ.

  • @stephanbakelmun148
    @stephanbakelmun148 3 місяці тому

    කසුන් මහත්තයා අනේ ඔබතුමා රට නම් යන්න එපා