Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම හරිම වැදගත් ඔබතුමාට ගොඩක් ස්තුතියි මගේ පැල තියනවා ගෙඩි මල් නෑ නෙයෙකුත් පොහොර ගෙනල්ල දැම්ම වැඩක් නෑ මල් ගස්වල මල් නැහැ පිනිජම්බු ගහ ලොකුවට තියනවා මල් නෑ. උගුරැස්ස ගහ ලොකුවට තියනවා මල් නෑ මට ගොඩක් වැදගත් අද ඉදල මම පටන් ගන්නවා මේ පොහොර එක හදන්න ගොඩක් ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏
ඔබතුමට මෙවැනි වැදගත් දෙයක් කියා දුන්නාට බොහෝම පිං ඔබගේ දැනුම තව තවත් වැඩි වෙිවා.
බොහෝ වටිනා වීඩියෝ එකක්. ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දෙනවා. වසවිස නැතිව වගා කරන්න කියා දෙන ඔබ තුමාට බොහෝ පින්, නීරෝගි සුව ලැබේවා!
Obata budusarani
Thank you!
6@@ikmanwaga559
Very clear explanation thank you God bless you
අත්දැකීම් ඇති දකෂතා ඇති ඔබවැනි ,රටට වගාවට ආදරය ඇති මිනිසුන් , තවතවත් බිහිවේවා, ඔබට නිදුක් නිරෝගී බව සහ දි්ර්ඝායු සම්පත්තිය ලැබේවා , ස්තුතියි තෙරැවන් සරනයි ❤❤❤
Thanks so much 😊💯
ගොඩක් පින් ඔබ තුමාට
ඇත්තටම හරිම වටිනා වීඩියෝ එක හරිම වැදගත් ගොඩක් ස්තුතියි ඔබතුමාට මෙවැනි දේ කියල දුන්නට 🙏
ස්තුතියි ඔබ තුමාට මමත් කරලා බලනවා
හරිම හොද video එකක් ගොඩාක් වියදම් කරලා ගන්න පොහොර වලට වඩා කොච්චර වටිනවා ද.ඔබට ගොඩාක් පින් ස්තුතියි 🙏
ඉතාමත් වට්නා,වැදගත් වීඩියෝවක්.ඉදිරිපත් කල ඔබතුමාට සුභ පැතුම .
වස විසෙන් තොර ආහාර රටාවකට කදිම උපදෙස්...ස්තුතිය ඔබතුමාට...🙏
I8
වටිනා විිඩිියෝ එක ජයවෙිිවා නියමයි සහෝදරයා ඔයාව සබිකලා ලයික් කලා ඉතින් අපේපැත්තේ ඇවිත්බලන්න සබිකරන්න සිංදුව ත් අහන්න එන්න ස්තුතියි අනිවාර්යයෙන් පොහොර එක හදනවා 👍👍👍👍👍👍👍👍👍💗
ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්.ගොඩක් ස්තුතියි ඔබතුමාට
❤ ස්තුතියි දැනුවත් කරාට නොදන්නා දෙයක් දැන ගැනීම නිරෝගී වේවා දීර්ඝායු වේවා
හරිම වටිනා වීඩියෝ එකක්...බොහොම ස්තූතිය් ...ඔබතුමා ට ..👍👌
වැදගත් පනිවිඩයක්
බොහොම ස්තුතියි ඔබතුමාට.
ඉතාම අගනා දැනුවත් කිරීමක්. සාරාංශ කරල කෙටියෙන් ඉදිරිපත් කරන්න. එතකොට වටිනාකම වැඩියි.
බොහොම ස්තුති ඔබතුමාට හැමෝම දැනුවත් වෙමු තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
බූදුසරණයි 🙏🙏🙏
නොදන්නා දෙයක් බොහෝ දෙනනෙකුට දැනගන්න සැලැස් වූ ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි
දන්න දෙයක් අනිත් අය සමග බෙදාහදා ගැනීම කොයිතරම් හොඳ මනුසත් ගුනයක්ද?ඔබ තිමාට ගොඩාක් පිං.......තව තවත් මෙවැනි දේවල් කිරීමට ඪර්ය්ය ශක්තිය ලැබේවා බුදුසරනයි !
හොදයි මහත්මා ,ඔබගේ ,විඩියෝ එක ගෙන ගොඩාක් සන්තොෂ යි .... අලුත් පොහොර ක් ඉගෙන ගත්තා ,ඔබට බෙහෙවින් ස්තුතිය පුද කරනවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️
Thanks so much 🌱🙏
😅පිස්සු නැත්නමි හොදයි
@@manikmis-y7c😗😗😗😗😗🙏
සැබැවින්ම වටිනා පොහොර එකක් බොහොම ස්තුතියි
Thanks 🙏
නියමයි.
Bohoma sthuthi kiyla dunnata
Thank you obage vatinapohora misranayata
වටිනා දැනුවත්කිරිමක් හරිම පැහැදිලිව කියාදුන්නා බොහොම ඉස්තුතියි.
සරලයි .ප්‍රයෝජනවත්.කෙටියෙන් කීවේ නම් වඩාත් ම රසවත් .වැදගත් ඔබට නියත ජය! තෙරුවන් සරණයි!
ඔබට දීර්ඝායුෂ ලැබේවා
@@ikmanwaga559.😢
@@ikmanwaga559❤
අන්න ඒකයි එයා කියවනවා වැඩියි
වටිනා. දැනුමක්. බෝහෝම. ඉස්තැතී. ජයවේවා
❤thanks so much for valuable information
හරිම වටිනවා ඔබට බොහොම ස්තුතියි
Teruwansarani 🏝️🌾
වැඩේ හොදයි .කියවීම අන්තිමයි.
කියවීම මොකටද ? කතික තරගෙට යන්න නෙවෙයිනේ. කොච්චර වටිනවද ඒ දැනුම, වස විසෙන් තොර ලෙඩ දුකෙන් මිදුනු සුවපත් සමාජයක් වෙනුවෙන් ඉදිරිපත් කිරීම. බොහොම ස්තුතියි සෙන්සෙහසින් පතමි සතුටම වේවා❤
පිස්සෙක් මටනම් ඒකියවීමෙඅව්ලක් නෑ බුදු සරනයි ඔබ තුමාට
Wc@🎉 f@@aseas2429
කියවන්නෙ නැතිව පැහැදිලි කිරීමක් කරන්නෙ කොහොමද .
හරිම වැදගත් වීඩියෝ එකක්
බොහොමයක් ස්තුතියි දෙහි දොඩම් වලට මෙම පොහොර ගැලපෙනවද
බොහොම පින් දැනුවත් කලාට
Obathumatadirgayusapathanava,budusaranai,gasupihitai,tharuvansaranai,daladasamidupihitai❤❤❤❤❤❤❤❤
ඔබගේ මේ කියාදීම බොහොම වටිනවා දෙවි පිහිටයි..❤❤❤
දැනුවත් කලාට පිං 🙏
ස්තූතියි පලකිරීම හා පුහුණු දැනුවත් කිරීම අගය කරමි... බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට.
ස්තූතියි 👍🙏
බොහොම ස්තුතියි .හොද වටිනා වීඩියෝ එකක් .තෙරුවන් සරණයි ඔබ තුමාට
ජයවේවා අපේ ගොවි මහතා ට.
ඇත්තටම කියවනව වැඩියි තමා . මේව බලන්නෙ පොඩි අය නෙමෙයිනෙ . කෙටියෙන් විස්තර කරන්න .ස්තූතියි !
Xxx
අවශ්‍යම ටික තමයි කියන්නෙ,මට නම් පේන්නෑ "කියවනව වැඩි "කමක්.
Thanks 🙏🙏🙏
Oyala okkoma danna panditha aya unata hamoma ehema nane. video eka hodatama hodai.sthuthie.
කියවනවා වැඩියි තමයි ..
ඔබ කරන මෙහෙයට ස්තුතියි
Theruwansaranai Jayenjayawewa meka share karata🎉🎉🎉
ඔබ තුමාට ස්තුතිය
අපුරුයි❤
Obathumata godaak sthoothiyMey pohora gena pehadiliwa kiya dunnaata. Ithaa watinawa.
Very clear. Thank you very much
Thanks so much 🌱🏝️🙏
ගුරු මුෂ්ට්ය නැතිව කියලා දුන්නා බොහොම ස්තූතියි...
බොහොම ස්තුතියි දැනුවත් කළාට
බොහෝ 🙏 ස්තුතියි ඔබට ,මෙම පොහොර ඕකිඩ් වගාවට යොදා ගතහැකි ද ,එසේ නම් දියර පොහොර ආකාරයට ද? කරැනාකර පහදා දෙන්න
ගොඩක් ස්තුතීයි
Thank you god bless
Very important information.Thank you v much.All the best
Thanks so much 💖🙏
Godakma stuti kranva trvan saranai devipihitai ❤❤🎉🌞😊🙏🌄🙏⚘️🌻
ගොඩක් වටිනවා
ඔය හතරම එකවර එකට කවලම් කරා නම් ඉවරනේ..මොන මල විකාර යක්ද වෙන වෙනම දාන්න ලු... වෙන වෙනම අනන්නලු.. . පිස්සුනැත්නම් සෝක්....
බුදු සරණයි ජේසු පිහිටයි
බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏
Teruwansarani
4
ඔබතුමාට.යේසුපිහිටයි...,,,,,,❤❤❤❤❤😂❤
ඔබට බොහොම ස්තුතියි.
Niyamai❤❤❤❤lassanai❤❤❤❤vadagath❤❤❤❤supiri❤❤❤❤
❤
ඔබතුමාට ගොඩක් පින්.
,මාරයි😅 කඬා ගන්න බැරි තරමටම ගෙඩි හැදුනා
බොහොම ස්තුතියි
ස්තුතිය ඔබ තුමට
ඔබතුමා ටස්තූති
ඇත්තටම බොහොම වැදගත් වීඩියෝ එකක් බොහොම අගෙයි පැහැදිලි කිරීම ගොඩක් ස්තුතියි
කොපමනමහන්සිඋනත් අවසානයේ සියල්ලඑකටනෙ මහන්සියවැඩියි ඒත් ඔබට ස්තුතියි
බොහොම වටිනවා .
තෙරුවන් සරණයි
බුදුස්‍රරනයි දෙවිපිහිටයි
Mage dahi gas dekak tiyanawa ayata wayasa aurudu 3k wenawa akatath me sathkaraya karoth hariyaida 😊 obeta godak pin
Good ❤❤❤❤
පොඩ්ඩක් වැඩියෙන් කියෙව්වාට මේ තරම් වටිනා දෙයක් පැහැදිලි කරන්න එය කලයිතු දෙයක් බව කිව හැකියි. තෙරුවන් සරණයි.
Tuuwttyo
Oba niwaradi tanks 🌱🙏🙏🙏
ඔබට බොහොම ස්තුති මහට්මයා🌸🌸🌸
Good information. thank you
Hari niyami
Thank you for the video...
ගොඩාක් ස්තූති ඔබට .❤️
දළදා හාමුදුරුවන්ගේම පිහිටයි දයාබර ඔබ තුමාට 🙏🙏🙏❤❤❤
Obathumata.godak.pin..thank
Thank you Mr , 🌺🌺🌺🌺🌺
Thanks 👍🙏🙏🙏
ඒක නම් ඇත්ත තමයි කියවිල්ල අඩු කරලා හදන විදිය කෙටියෙන් පැහැදිලි කරන්න
Ekama deya nawata nawata nokiya ketiyen kiyanna .......
එකඟයි
Ketiyen peheqili karanna
ස්තුතියි
බුදු සරනයි
Good Advice
Thanks 👍🙏
Eawunata rilavungen bearaganda puluwang veida
Hoda wadak thank you..
කදිමයි 👌1👌👌👌🙏🙏🙏🙏
thank you 👍👍👍👍👍👍👍
Thanks for information us 🙏..
බොහොමත්ම ස්තූතියි මහත්මයා.
මගේගස් ලබු ගස් 10විතර.හැදි.ගෙන.අවා.එක් ූසට.වැඩිපාගස මැරිලා ගියක් ගස්.තුනක්විතර.තියෙනවා රවායේ මල් හටගන්නවා එත් මල් වලින් ගෙඩි නැහ .පායන කාලේ අවාම මමත්මෙපොහොර වැඩය කරනවා ඔබ.තුමාට ස්තුතියි
Is this good for pomegranate trees please answer thanks for tip
ගොඩක් පින්
ස්තූති ගොඩාක්
Denuwath karata bohoma isthuti hida wedak👍
බාහොමපිං...❤❤❤❤❤
ජාති ජාතිත් ඔබ තුමාට පින් සිද්ද වෙනව. මේ වගේ දෙවල් සොයා ගෙන අන් අයටත් දැනුම දීම උතුම් මනුසත් ගුණයක්. දීර්ගායු වේවා උතුම් මහත්මයාණෙනි. උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් සියලු දෙවි රැකවරණයක් නිරතුරු ඔබට ලැබෙනව. 🙏 🙏 🙏 🙏 🙏
ඔබට නිදුක් නිරෝගී බව ලැබේවි
ààp
බොහොම ස්තූතියි .ගොඩාක් පින් .කොට ගස්ලබු පැල හොයා ගන්නෙ කොහෙන්ද
ගොඩක් ස්තුතී
වගාවට කැමති අයට හොදම වීඩියෝ එකක්.
Gedarada kitchen eke wisikarana siyalla Gedarada pihita kara ganna puluwan obge pihita ekath watinawa bohoma. Sthuthi
Thanks so much 🌱🏝️🌾🤗🙏
ඇත්තටම හරිම වැදගත් ඔබතුමාට ගොඩක් ස්තුතියි මගේ පැල තියනවා ගෙඩි මල් නෑ නෙයෙකුත් පොහොර ගෙනල්ල දැම්ම වැඩක් නෑ මල් ගස්වල මල් නැහැ පිනිජම්බු ගහ ලොකුවට තියනවා මල් නෑ. උගුරැස්ස ගහ ලොකුවට තියනවා මල් නෑ මට ගොඩක් වැදගත් අද ඉදල මම පටන් ගන්නවා මේ පොහොර එක හදන්න ගොඩක් ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏
ඔබතුමට මෙවැනි වැදගත් දෙයක් කියා දුන්නාට බොහෝම පිං ඔබගේ දැනුම තව තවත් වැඩි වෙිවා.
බොහෝ වටිනා වීඩියෝ එකක්. ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දෙනවා. වසවිස නැතිව වගා කරන්න කියා දෙන ඔබ තුමාට බොහෝ පින්, නීරෝගි සුව ලැබේවා!
Obata budusarani
Thank you!
6@@ikmanwaga559
Very clear explanation thank you God bless you
අත්දැකීම් ඇති දකෂතා ඇති ඔබවැනි ,රටට වගාවට ආදරය ඇති මිනිසුන් , තවතවත් බිහිවේවා, ඔබට නිදුක් නිරෝගී බව සහ දි්ර්ඝායු සම්පත්තිය ලැබේවා , ස්තුතියි තෙරැවන් සරනයි ❤❤❤
Thanks so much 😊💯
ගොඩක් පින් ඔබ තුමාට
ඇත්තටම හරිම වටිනා වීඩියෝ එක හරිම වැදගත් ගොඩක් ස්තුතියි ඔබතුමාට මෙවැනි දේ කියල දුන්නට 🙏
ස්තුතියි ඔබ තුමාට මමත් කරලා බලනවා
හරිම හොද video එකක් ගොඩාක් වියදම් කරලා ගන්න පොහොර වලට වඩා කොච්චර වටිනවා ද.ඔබට ගොඩාක් පින් ස්තුතියි 🙏
ඉතාමත් වට්නා,වැදගත් වීඩියෝවක්.
ඉදිරිපත් කල ඔබතුමාට සුභ පැතුම .
වස විසෙන් තොර ආහාර රටාවකට කදිම උපදෙස්...ස්තුතිය ඔබතුමාට...🙏
I8
වටිනා විිඩිියෝ එක ජයවෙිිවා නියමයි සහෝදරයා ඔයාව සබිකලා ලයික් කලා ඉතින් අපේපැත්තේ ඇවිත්බලන්න සබිකරන්න සිංදුව ත් අහන්න එන්න ස්තුතියි අනිවාර්යයෙන් පොහොර එක හදනවා 👍👍👍👍👍👍👍👍👍💗
ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්.ගොඩක් ස්තුතියි ඔබතුමාට
❤ ස්තුතියි දැනුවත් කරාට නොදන්නා දෙයක් දැන ගැනීම නිරෝගී වේවා දීර්ඝායු වේවා
හරිම වටිනා වීඩියෝ එකක්...
බොහොම ස්තූතිය් ...ඔබතුමා ට ..👍👌
වැදගත් පනිවිඩයක්
බොහොම ස්තුතියි ඔබතුමාට.
ඉතාම අගනා දැනුවත් කිරීමක්. සාරාංශ කරල කෙටියෙන් ඉදිරිපත් කරන්න. එතකොට වටිනාකම වැඩියි.
බොහොම ස්තුති ඔබතුමාට හැමෝම දැනුවත් වෙමු තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
බූදුසරණයි 🙏🙏🙏
නොදන්නා දෙයක් බොහෝ දෙනනෙකුට දැනගන්න සැලැස් වූ ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි
දන්න දෙයක් අනිත් අය සමග බෙදාහදා ගැනීම කොයිතරම් හොඳ මනුසත් ගුනයක්ද?ඔබ තිමාට ගොඩාක් පිං.......තව තවත් මෙවැනි දේවල් කිරීමට ඪර්ය්ය ශක්තිය ලැබේවා බුදුසරනයි !
හොදයි මහත්මා ,ඔබගේ ,විඩියෝ එක ගෙන ගොඩාක් සන්තොෂ යි .... අලුත් පොහොර ක් ඉගෙන ගත්තා ,ඔබට බෙහෙවින් ස්තුතිය පුද කරනවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️
Thanks so much 🌱🙏
😅පිස්සු නැත්නමි හොදයි
@@manikmis-y7c😗😗😗😗😗🙏
සැබැවින්ම වටිනා පොහොර එකක් බොහොම ස්තුතියි
Thanks 🙏
නියමයි.
Bohoma sthuthi kiyla dunnata
Thank you obage vatinapohora misranayata
වටිනා දැනුවත්කිරිමක් හරිම පැහැදිලිව කියාදුන්නා බොහොම ඉස්තුතියි.
සරලයි .ප්‍රයෝජනවත්.කෙටියෙන් කීවේ නම් වඩාත් ම රසවත් .වැදගත් ඔබට නියත ජය! තෙරුවන් සරණයි!
ඔබට දීර්ඝායුෂ ලැබේවා
@@ikmanwaga559.😢
@@ikmanwaga559❤
අන්න ඒකයි එයා කියවනවා වැඩියි
වටිනා. දැනුමක්. බෝහෝම. ඉස්තැතී. ජයවේවා
❤thanks so much for valuable information
හරිම වටිනවා ඔබට බොහොම ස්තුතියි
Teruwansarani 🏝️🌾
වැඩේ හොදයි .කියවීම අන්තිමයි.
කියවීම මොකටද ? කතික තරගෙට යන්න නෙවෙයිනේ. කොච්චර වටිනවද ඒ දැනුම, වස විසෙන් තොර ලෙඩ දුකෙන් මිදුනු සුවපත් සමාජයක් වෙනුවෙන් ඉදිරිපත් කිරීම. බොහොම ස්තුතියි සෙන්සෙහසින් පතමි සතුටම වේවා❤
පිස්සෙක් මටනම් ඒකියවීමෙඅව්ලක් නෑ බුදු සරනයි ඔබ තුමාට
Wc@🎉 f@@aseas2429
කියවන්නෙ නැතිව පැහැදිලි කිරීමක් කරන්නෙ කොහොමද .
හරිම වැදගත් වීඩියෝ එකක්
බොහොමයක් ස්තුතියි
දෙහි දොඩම් වලට මෙම පොහොර ගැලපෙනවද
බොහොම පින් දැනුවත් කලාට
Obathumatadirgayusapathanava,budusaranai,gasupihitai,tharuvansaranai,daladasamidupihitai❤❤❤❤❤❤❤❤
ඔබගේ මේ කියාදීම බොහොම වටිනවා දෙවි පිහිටයි..❤❤❤
දැනුවත් කලාට පිං 🙏
ස්තූතියි පලකිරීම හා පුහුණු දැනුවත් කිරීම අගය කරමි... බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට.
ස්තූතියි 👍🙏
බොහොම ස්තුතියි .හොද වටිනා වීඩියෝ එකක් .තෙරුවන් සරණයි ඔබ තුමාට
Thanks so much 🌱🙏
ජයවේවා අපේ ගොවි මහතා ට.
ඇත්තටම කියවනව වැඩියි තමා . මේව බලන්නෙ පොඩි අය නෙමෙයිනෙ . කෙටියෙන් විස්තර කරන්න .ස්තූතියි !
Xxx
අවශ්‍යම ටික තමයි කියන්නෙ,
මට නම් පේන්නෑ "කියවනව
වැඩි "කමක්.
Thanks 🙏🙏🙏
Oyala okkoma danna panditha aya unata hamoma ehema nane. video eka hodatama hodai.sthuthie.
කියවනවා වැඩියි තමයි ..
ඔබ කරන මෙහෙයට ස්තුතියි
Theruwansaranai Jayenjayawewa meka share karata🎉🎉🎉
ඔබ තුමාට ස්තුතිය
අපුරුයි❤
Obathumata godaak sthoothiy
Mey pohora gena pehadiliwa kiya dunnaata. Ithaa watinawa.
Very clear. Thank you very much
Thanks so much 🌱🏝️🙏
ගුරු මුෂ්ට්ය නැතිව කියලා දුන්නා බොහොම ස්තූතියි...
බොහොම ස්තුතියි දැනුවත් කළාට
Thanks 🙏
බොහෝ 🙏 ස්තුතියි ඔබට ,මෙම පොහොර ඕකිඩ් වගාවට යොදා ගත
හැකි ද ,එසේ නම් දියර පොහොර ආකාරයට ද? කරැනාකර පහදා දෙන්න