Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Madampe Road, Udubaddawa, Sri Lanka 077 334 8348 දේශීය කාබනික වගාව යතාර් ථයක් වනු නියතයි!! ඉතාම නුදුරු දිනයකදිම වස විසෙන් තොර කෘෂි නිෂ්පාදන සහිත හොද වෙළෙද පොලක් අප රටින් බිහි වෙනු ඇතඒ වෙලද පොල ජාතික මෙන්ම ජාත්‍යන්තරවද ආකර් ෂණිය වෙලෙදපොලක් වනු නියතය.ඒ අපගේ පුරෝකතනයයිඊට අවැසි තරුණ පිරිස අප බලගන්වමින් සිටින්නෙමුදේශීය කාබනික වගාව යතාර් ථයක් වනු නියතයි!!වස විසෙන් තොර ආහාර නිපදවන රටක් ලෙස අපේ රට, ලෝකයා ඉදිරියට යන දිනය වැඩි ඈතක නොවෙනු ඇතඒ දුෂ්කර මාවත අභියෝගාත්මකව අපි ඇරඹූවෙමුඔබත් එහි සාඩම්බර කොටස් කරුවෙකු වන්නට අපෙන් ආරාධනා!!ආරක්ෂිත හා සුරක්ෂිත ආහාර රටාවක් උදෙසාදැනුමින් සන්නද්ද වෙමු වසර 16 කට ආසන්න කාලයක සිට ලබා ගත් කාබනික වගාව හා ඒ ආශ්‍රිත දැනුම ඊලග පරම්පරාවන් වෙත අප මේවනවිටත් ලබා දෙමින් සිටිනවා.දේශීය කාබනික කෘෂි කර් මාන්තය සවිබල ගැන්වීමට හැකි සෑම උත්සාහයක්ම ගැනිම අපගේ උත්සාහයයි.දේශිය කාබනික ගොවිතැන සක්‍රිය වූ විට සුරක්ෂිත හා ආරක්ෂිත ආහාර රටේ ජනතාවට හිගයකින් තොරව ලබා ගත හැකි වනු ඇත. එයට අවශ්‍ය දැනුම ලබා දීමට අප නිරන්තරයෙන් ඇප කැප වී සිටින්නෙමු
මරු concept එකක්.සිස්ටම් චේන්ජ් එක කලයුත්තේ මෙන්න මේ වගේ ප්‍රායෝගික ව පොලවේ පය ගහල. Thank you so much ❤
කාබනික වගාවට මම හරිම කැමති. බොහොම ස්තුතියි නිහාල් මහතා ඇතුළු සැමට.අවන්කවම මහත්තයෙක් තමයි නිහාල් මහතා.
ජේසු පිහිටයි ..ඔබසැමට
මගෙ ජිවිතය වෙනස් කරපු තැන leslies agro ❤❤Thank you lesli sir miuranga aiya
යහපත්කම වේවා ඔබතුමාට 🎉...... පරිසරය ට ආදරය ගෞරවය දක්වන්න කෘතක්ඤ වන්න.... ස්භාදහම සියල්ල නිවැරදි කරනු ඇත....
ලෙස්ලි සර්.නිහල් සර් හොඳ වැඩකාරයො දෙන්නෙක් එකට එකතු වෙලා මේ කරන වැඩේ සුපිරි ...ලන්කාවට ආවම අනිවාර්යයෙන් මෙතන ට එනවා..
උතුම් ක්‍රියාවක් ..............ජයවේවා ...........❤❤❤
🙏මටත් තියෙනවා පුංච් කාබනික වගාවක්. 😛ස්තුතියි අපි දන්නැති ගොඩක් දේවල් කියලා දෙනවට ඔබතුමාට 🙏❤️👍බුදුසරණයි
කොච්චර යහපත් ප්‍රාර්තනාව ක්ද නිරෝගී ජීවිතයක් වසවිස නැති ආහාර ❤❤❤
leslie mahthage dakma rattata loku sampathak hamooma ekathu wela meka goda danna puluwan widiyata ethumage danuma deela thiyenawa kata wachanayen nemey wada karala ithin thawa ballanna deyak nah,nodurema oba thumagen upades ganna enamm. jaya wewa.budu saranay hamotama.
Great
ගැඩවිලි පොහොර නිෂ්පාදනයේ ලංකාවට හදුන්වා දුන් අපේ පියතුමන්ට ජය,,ජය
boru danna epa ban owa gena api danne godak kal idala
Budusarany jayawewa oyalata jayawewa
Great! Congratulations! 👍👍👍
ගොඩක් වටිනවා බොහොම ස්තුතියි. 🌹
Great Thanks Thanks
Jaya wewa
ජයග්‍රහණය ❤❤❤❤
Jaya wewa oba samata......
මාත් ගියා මෙහෙට 🙂. Mr.Lesley මොනව සම්බන්ධයෙන්ද දන්නෙ නෑ ආචාර්‍ය උපාධිය කරේ
Watakolu waga karana kramaya kiyala denna puluwanda? Watakolu wale kuda karal keepayak awith tiyenawa, ewwa loku wenna goda kalayak yanawada? Ewata bag danna oneda? Piliturak balaporottuwen innawa? Thank you...............waradi tiyenawanam samawenna
මෙක පාසල් වල විෂයක් අනිවාර්ය විය යුතුය.
❤❤❤
🎉❤❤❤❤
ගම් කුකුලන්ට දෙන එන්නත් පිලිබදව හා ලෙඩ රෝග පිලිබද Video එකක් දෙකන් බලං ඉන්නෙ
ජයවේවානිහල්මහත්තයාආඩමිබරයීඔබගැනමමවැලීපැන්නගහමුල්ලේ
පොහොර වල ගනන් කොහොම ද
තොග මිල 1kg Rs. 150vermicopostNo1 poultry manure rs 26Bio char 1kg rs 100Vermiwash 1l rs 200 Plz contact us 0773348348
මහත්තයා ඔයාල ගාව පොල් පැල ගන්න තියනවද
pol pelanam ne
Im living in Germany. We have 8/100 Agriculcher. We have enought Food 😂😂😂😂
කොහොමද පෝර ලබා ගන්නෙ ❤❤.
077 3 348 348 අංකයට කතාකරන්න
@@agriculturenihalranasingha ස්තූතියි.
❤❤
Madampe Road, Udubaddawa, Sri Lanka 077 334 8348 දේශීය කාබනික වගාව යතාර් ථයක් වනු නියතයි!!
ඉතාම නුදුරු දිනයකදිම වස විසෙන් තොර කෘෂි නිෂ්පාදන සහිත හොද වෙළෙද පොලක් අප රටින් බිහි වෙනු ඇත
ඒ වෙලද පොල ජාතික මෙන්ම ජාත්‍යන්තරවද ආකර් ෂණිය වෙලෙදපොලක් වනු නියතය.
ඒ අපගේ පුරෝකතනයයි
ඊට අවැසි තරුණ පිරිස අප බලගන්වමින් සිටින්නෙමු
දේශීය කාබනික වගාව යතාර් ථයක් වනු නියතයි!!
වස විසෙන් තොර ආහාර නිපදවන රටක් ලෙස අපේ රට, ලෝකයා ඉදිරියට යන දිනය වැඩි ඈතක නොවෙනු ඇත
ඒ දුෂ්කර මාවත අභියෝගාත්මකව අපි ඇරඹූවෙමු
ඔබත් එහි සාඩම්බර කොටස් කරුවෙකු වන්නට අපෙන් ආරාධනා!!ආරක්ෂිත හා සුරක්ෂිත ආහාර රටාවක් උදෙසා
දැනුමින් සන්නද්ද වෙමු
වසර 16 කට ආසන්න කාලයක සිට ලබා ගත් කාබනික වගාව හා ඒ ආශ්‍රිත දැනුම ඊලග පරම්පරාවන් වෙත අප මේවනවිටත් ලබා දෙමින් සිටිනවා.
දේශීය කාබනික කෘෂි කර් මාන්තය සවිබල ගැන්වීමට හැකි සෑම උත්සාහයක්ම ගැනිම අපගේ උත්සාහයයි.
දේශිය කාබනික ගොවිතැන සක්‍රිය වූ විට සුරක්ෂිත හා ආරක්ෂිත ආහාර රටේ ජනතාවට හිගයකින් තොරව ලබා ගත හැකි වනු ඇත.
එයට අවශ්‍ය දැනුම ලබා දීමට අප නිරන්තරයෙන් ඇප කැප වී සිටින්නෙමු
මරු concept එකක්.සිස්ටම් චේන්ජ් එක කලයුත්තේ මෙන්න මේ වගේ ප්‍රායෝගික ව පොලවේ පය ගහල. Thank you so much ❤
කාබනික වගාවට මම හරිම කැමති. බොහොම ස්තුතියි නිහාල් මහතා ඇතුළු සැමට.අවන්කවම මහත්තයෙක් තමයි නිහාල් මහතා.
ජේසු පිහිටයි ..ඔබසැමට
මගෙ ජිවිතය වෙනස් කරපු තැන leslies agro ❤❤
Thank you lesli sir miuranga aiya
යහපත්කම වේවා ඔබතුමාට 🎉...... පරිසරය ට ආදරය ගෞරවය දක්වන්න කෘතක්ඤ වන්න.... ස්භාදහම සියල්ල නිවැරදි කරනු ඇත....
ලෙස්ලි සර්.නිහල් සර් හොඳ වැඩකාරයො දෙන්නෙක් එකට එකතු වෙලා මේ කරන වැඩේ සුපිරි ...ලන්කාවට ආවම අනිවාර්යයෙන් මෙතන ට එනවා..
උතුම් ක්‍රියාවක් ..............
ජයවේවා ...........❤❤❤
🙏මටත් තියෙනවා පුංච් කාබනික වගාවක්. 😛ස්තුතියි අපි දන්නැති ගොඩක් දේවල් කියලා දෙනවට ඔබතුමාට 🙏❤️👍බුදුසරණයි
කොච්චර යහපත් ප්‍රාර්තනාව ක්ද නිරෝගී ජීවිතයක් වසවිස නැති ආහාර ❤❤❤
leslie mahthage dakma rattata loku sampathak hamooma ekathu wela meka goda danna puluwan widiyata ethumage danuma deela thiyenawa kata wachanayen nemey wada karala ithin thawa ballanna deyak nah,nodurema oba thumagen upades ganna enamm. jaya wewa.budu saranay hamotama.
Great
ගැඩවිලි පොහොර නිෂ්පාදනයේ ලංකාවට හදුන්වා දුන් අපේ පියතුමන්ට ජය,,ජය
boru danna epa ban owa gena api danne godak kal idala
Budusarany jayawewa oyalata jayawewa
Great! Congratulations! 👍👍👍
ගොඩක් වටිනවා බොහොම ස්තුතියි. 🌹
Great Thanks Thanks
Jaya wewa
ජයග්‍රහණය ❤❤❤❤
Jaya wewa oba samata......
මාත් ගියා මෙහෙට 🙂. Mr.Lesley මොනව සම්බන්ධයෙන්ද දන්නෙ නෑ ආචාර්‍ය උපාධිය කරේ
Watakolu waga karana kramaya kiyala denna puluwanda? Watakolu wale kuda karal keepayak awith tiyenawa, ewwa loku wenna goda kalayak yanawada? Ewata bag danna oneda? Piliturak balaporottuwen innawa? Thank you...............waradi tiyenawanam samawenna
මෙක පාසල් වල විෂයක් අනිවාර්ය විය යුතුය.
❤❤❤
🎉❤❤❤❤
ගම් කුකුලන්ට දෙන එන්නත් පිලිබදව හා ලෙඩ රෝග පිලිබද Video එකක් දෙකන් බලං ඉන්නෙ
ජයවේවානිහල්මහත්තයාආඩමිබරයීඔබගැනමමවැලීපැන්නගහමුල්ලේ
පොහොර වල ගනන් කොහොම ද
තොග මිල 1kg Rs. 150vermicopost
No1 poultry manure rs 26
Bio char 1kg rs 100
Vermiwash 1l rs 200
Plz contact us 0773348348
මහත්තයා ඔයාල ගාව පොල් පැල ගන්න තියනවද
pol pelanam ne
Im living in Germany. We have 8/100 Agriculcher.
We have enought Food 😂😂😂😂
කොහොමද පෝර ලබා ගන්නෙ ❤❤.
077 3 348 348 අංකයට කතාකරන්න
@@agriculturenihalranasingha ස්තූතියි.
❤❤