ලංකාව දකිද්දි එන ගැම්ම | මතක් වෙද්දි හරියට දුක හිතුනා | Changi Airport | ceysaid |

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 219

  • @chandihansa
    @chandihansa Місяць тому +11

    දයාබර රිද්මා. Singapore vlogs සේරම බැලුව. ස්තුති!comment එකක් දාන්න හිතුනා. Singapore ඉතිහාසය ගත්තම අද එයාල ඉන්න තැන සහ ලංකාවයි Singa යි තිබෙන තැන අහසට පොලොව වගේ තමයි.ඒත් ඉතින් අපි හැමෝටම අපේ රට වස්තුවක්.. අපේ ස්නායු පවා හරියටම වැඩ කරන්නේ ලංකා පොළොවේ, හුළඟේ, ලංකාවේ මිනිස්සු අතර දුක සැප බෙදාගෙන ඉන්නකොට තමයි. මගේ හොඳම යාළුවා ජිවත් වෙන්නේ Singapore වල. එයා කියන්නෙ Singa වල මිනිස්සුත් හරියටම රොබෝ ලා වගේ කියලා හැඟීම්, දැනීම් වලට ඉඩක් නැහැ යන්ත්‍ර වගේ කියලා කියන්නේ. Living cost ගොඩක් වැඩි වුනත් husband ge job එක නිසා දුවත් එක්ක එහේ ඉන්නවා එයා.හෙට වුනත් එහේ දාල එන්න ලැහැස්ති.Travel කරන්න වගේම ලෝකේ මේ වෙද්දී තිබෙන දියුණුම තාක්ෂනය අත්විඳලා එන්න මිසක් අපි කවුරුත් අයිති ලංකාවට එහෙම නේද. (ඒත් මමත් අවුරුදු 6ක් තිස්සේ ඉන්නෙ ලංකාවේ නෙමෙයි )🙂. ඔයා අන්තිමට කිව්ව කතාවටත් agreed. ඔයාලා පාවිච්චි කරන්නේ අනුන්ගෙන් හොරකම් කරපු සල්ලි නෙමෙයි නේ. මිනිස්සු හිඟන මානසිකත්වයෙන් මිදෙන්න ඕනේ. ඉදිරියේදී තව travel කරන්න. 🙂සුභ අනාගතයක් 🙏🏻

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Місяць тому +3

      අනේ ඔව් කොයි තරම් දියුණු තාක්ෂණයක් තිබුනත් ඒ මිනිස්සුන්ගේ මූනේ හිනාවක් සතුටක් නැහැ. අපි අපේ රටේ කොයිතරම් නිදහස්ද සතුටින්ද නේද. ❤❤❤

    • @chandihansa
      @chandihansa Місяць тому

      දයාබර රිද්මා. බොහොම ස්තුතියි reply එකට.ඔව් ලංකාවේ vibe එක ලෝකේ වෙන කොහෙවත් නැහැ . අනිත් එක එහේ හැම වෙලේම එක එක ලෙඩ බෝ වෙනවා වැඩිලු පොඩි ඉඩකඩක පැක් වෙලා නිසා සහ කොයි වෙලෙත් වහිනවා.. පායනවා නිසා . concrete jungle එකක් තමයි.දෙනෝදාහක් සෙනග හිටියත් හිතින් තනිවෙලා. @@ridmapilapitiya

    • @GeethikaGayani
      @GeethikaGayani Місяць тому

      Rahul putha hari lassanai roshan pilipitiyata lassana nona kenek innawa harima sathutui .oyala hamadama sathutin inna ridma pilipitiya harima nihatamani kenek loku kama gavilawat na. Chuti pattatat oyala drnnatat budu saranai .❤🎉❤

  • @shehandilshanka6492
    @shehandilshanka6492 Місяць тому +13

    අපි 🇱🇰 ලංකාවත් මෙහෙම ගොඩනගමු❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Місяць тому +1

      අපෙත් බලාපොරොත්තුව ❤❤

  • @renuka243
    @renuka243 Місяць тому +17

    රහුල් පුංචි පුතා සතුටින් ඉන්නවා රිත්මා පිලිපිටිය ඔයාගෙ අදහවලට බොහොමයක් ස්තුතියි 🙏🙏🙏 හැමදාම සතුටින් ඉන්න ලැබෙවා🙏🙏🙏🌷🌻 සුන්දර දවසක් වෙවා

  • @lalanaperera7162
    @lalanaperera7162 Місяць тому +2

    හොද මහත්තයෙක් ඔයාට ඉන්නෙ මොකද සමහරු ඔච්චර වියදම් කරන්න දෙන්නෙ නෑ දේවල් ගන්න සතුටුයි බුදු සරනයි

  • @SiyaLatha-h5e
    @SiyaLatha-h5e Місяць тому

    සුභ ගමනක් ගිහින් ආපහු ලංකාවට ඵන්න හදන ගමනේ ඔයාලට තුනුරැවන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Місяць тому +5

    රිද්මා වාගේ උගත් බුද්ධිමත් රෑමත්,බිරිඳක් ලැබීම,රොෂාන් පිලපිටියගේ වාසනාවක්.ඇත්තටම නංගී ඔයාගේ අදහස් වලට මම ගොඩාක් ආසයී .මේ රටවල මිනිසුන් (යුරෝපයේ ) සිතන්නේත් ඔය විදියට.මිනිසුන්ගේ ආකල්ප පොහොසත් නිසා තමා මේ රටවල් දියුණු .අපේ රටේ බොහෝම දෙනෙක් සිතන පතන ආකාරය හරිම ""රිනාත්මකයී"".ඔබ සියලුම දෙනාට බුදු සරනයී .

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Місяць тому

      ස්තූතියි ❤️🥰🌷❤️💕🙏

  • @homegarden7371
    @homegarden7371 Місяць тому +4

    මන් අක්කිගෙ vedio වලට මාර ආසයි.❤❤අක්කි කියනේවත් මාර වටිනෝ. ❤️❤️මිනිස්සුන්ට දේවල් නැතිවෙන්නේ ඈත්වෙන්නේ අනිත් අයට ඉර්සියා කරද්දී. මටනම් තව කෙනෙක් හොඳ දෙයක් කරලා හිනවෙනෝ සතුටින් ඉන්නෝ දකිද්දී ආසයි. ❤️❤️. කවදත් අක්කිගෙ video දානකම් බලන් ඉන්නෝ ❤️❤️❤️

  • @AIAttanayake
    @AIAttanayake Місяць тому +5

    ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. තෙරුවන් සරණයි සියලු දෙනාටම.

  • @PradeepAmarasinghe-g1p
    @PradeepAmarasinghe-g1p Місяць тому +1

    Oyalage video සියලුම da mama බැලුව harima ලස්සනයි adarai godak ❤❤❤❤budusaranai ❤❤❤

  • @reetachandanie2810
    @reetachandanie2810 Місяць тому +4

    දකිද්දි ආසයි. ඔයාලට ජේසු පිහිටයි ♥️

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm Місяць тому +2

    නංගි මෙ කුවෙට් වලත් මම දැක්කා ෂොපින් හොල් එකෙ අපෙරටෙ මල්වර්ග හිටවලා තියනවා ඇන්තූරියම් එහෙම ලස්සනට.අනෙ මමනං කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ.රාහුල් පුතා හරිම සතුටින් නෙද බුදු සරණයි ඔයාලට 🙏🇱🇰👍🌹❤❤❤❤

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 Місяць тому

    ගොඩක් ලස්සනයි video එක.රාහුල් මැනික ආදරෙයි .බුදුසරණයි තුන් දෙනාටම ,🌹🌹🌹

  • @methuli4357
    @methuli4357 Місяць тому +1

    රිද්මා ඔයාලගෙ Vlog එක හරිම ලස්සනයි 😍🥰👌
    මම හරිම ආදරෙයි ඔයාලගෙ family එකට....
    😍😍😍
    රාහුල් පැටියට❤😘
    ඔයාලට හැමදාමත් සතුටින් සැනසීමෙන් ආදරෙන් ඉන්න ලැබේවා!!!❤️🙏😘

  • @achchinitharanga6727
    @achchinitharanga6727 Місяць тому +6

    අනේ අක්කි ඔය එක එක්කෙනා කියන දේවල් හින්දා හිත දුක කරගන්න එපා..ඔයාලා ලෝකේ කොහේ ගියත් ඔයාලා පොලොවේ පය ගහලා ඉන්න වැදගත් මිනිස්සු...හරිම ආදරනීය...සරල මිනිස්සු❤❤❤කවදත් මමනම් ඔයාගේ ඔය පුංච් පව්ලට ආදරෙයි❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Місяць тому

      ස්තූතියි🥰💕❤️🌷🙏

  • @kamanimanmperi1592
    @kamanimanmperi1592 Місяць тому +2

    Nice vidio Ridma & Roshan.l want Choco😅😅

  • @shermiladealwis3034
    @shermiladealwis3034 Місяць тому +4

    රාහුල් පුතා ගෙ මුනෙ සතුට ලස්සනයි ❤❤❤❤බුදු. සරනයි

  • @ishaninayanika6941
    @ishaninayanika6941 Місяць тому

    අදත් ව්ලොග් එක ලස්සනයි අක්කි පරිස්සමින් එන්න බුදුසරණයි 💕💕💕💕💕💕💕♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu Місяць тому +3

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න රාහුල් මැනිකට ආදරෙයි❤❤❤❤❤

  • @sududoni497
    @sududoni497 Місяць тому +2

    ගොඩක් ලස්සනයි විඩීයෝව.,...❤❤❤

  • @Reshmi0519
    @Reshmi0519 Місяць тому +1

    Adarei oyala thundenatama❤❤akki oya hithana pathana hama dema oyata labenna one oya wage adaraniya charithayakata❤❤❤

  • @ashanirasangika7521
    @ashanirasangika7521 Місяць тому

    Lassanai vedio eka♥️♥️ eththa Wena kenek mahansiyen hamba kara ganna dewal nikan ganna balan inna minissu nam loketama barak,thaman uthsaha karala ganna podi de unath godak watinawa,,Ehenam birthday vlog eken balamu gatta dewal😊😊

  • @HarshikaBandara-u9c
    @HarshikaBandara-u9c Місяць тому +2

    Mama adare karana family ekak. Video eka lassanai. Api habahin nodekapu e rata dekaganna selas weema gena oyalata thanks karanawa... adarei akkiyo thun denatama....❤❤

  • @GehansaDahamdi-rr8zu
    @GehansaDahamdi-rr8zu Місяць тому +1

    Ridma akka,roshan aiya,rahul petiya oya thundenatama godak adarei.❤❤❤

  • @methnulayumeth3139
    @methnulayumeth3139 Місяць тому +1

    Akki kiyapu kathawa hari minisunta hariyanneththe ekai❤❤

  • @indrajayasinghe8308
    @indrajayasinghe8308 Місяць тому +2

    බුදු සරණයි !...ඔයාලට🙏🙏🙏

  • @tn2307
    @tn2307 Місяць тому

    Harima lassni nende singapore full series ekm baluwa🥰..mama gedra idn godk enjoy kl 😃..thank you nende oylge trip ekt apiwath join kr gaththata..😍😍😍

  • @susilajayalath6385
    @susilajayalath6385 Місяць тому

    ඔයාගේ විඩියෝ බැලුවා හරිම ලස්සනයි බුදුසරණයි ඔයාලට

  • @laylakaram5007
    @laylakaram5007 Місяць тому +4

    අමීමෝ රාහුල් බබාගෙ සතුට 😂😂❤❤❤❤

  • @anushkajayarathna2039
    @anushkajayarathna2039 Місяць тому +3

    රාහුල් dan nam dagai wage .ath soke ලස්සනයි

  • @PasiduPasidumadusanka
    @PasiduPasidumadusanka Місяць тому +5

    අක්කාටත් වැස්ස තියෙනවද ආදරෙයි තුන්දෙනාටම හොඳේ 💕💕💕❤️❤️💕💕💕

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Місяць тому +1

      ඔව් හොදටම වහිනවා 🥰💕❤️🌷

  • @kamalgunawardana8921
    @kamalgunawardana8921 Місяць тому

    ඔයාලා හැමදාම සතුටින් ඉන්න ඕන.බුදු සරණයි!

  • @GoonasekaraKumari
    @GoonasekaraKumari Місяць тому +3

    මං 2019ඔසි යනකොට ගියේ සින්ගපො එයාලයින්ස්.........ඔය sky train ekee giyaa
    මගේ ටමිනල් 02 එකට යන්න........
    හරීම සුන්දර අත්දැකීමක්...........!

  • @asankadipalee5689
    @asankadipalee5689 Місяць тому +1

    බුදුසරණයි අක්කී .පරිස්සමට එන්න

  • @palliyaguruge6
    @palliyaguruge6 Місяць тому

    checking unta passeth juwel eka balana puluwanda dear ?

  • @Joanna-js7up
    @Joanna-js7up Місяць тому +2

    Budu saranai pta ❤❤❤Happy pamille

  • @DushanthiPriyadarshini-hg7st
    @DushanthiPriyadarshini-hg7st Місяць тому

    Ana harima සතුටුයි ,සිතුවිලි hodainam e thamai apa දියුණුව,BS

  • @GalaxyJ7max2023
    @GalaxyJ7max2023 Місяць тому

    හරිම ලස්සනයි❤❤❤❤

  • @gangalakmali9753
    @gangalakmali9753 Місяць тому

    තෙරුවන් සරණයි ආදරෙයි කට්ටියටම 🙏❤️

  • @sithumsithum3688
    @sithumsithum3688 Місяць тому +3

    හරිම ලස්සනයි අපිටකවදාවත් බලන්න ලැබෙන්නේ නැති දේවල් ඔයා නිසා බලන්න පුළුවන් වුනා තුන්දෙනාටම බුදු සරණයි ❤❤❤

  • @AjithDhrmasiri
    @AjithDhrmasiri Місяць тому +3

    ඔයාගේ අදහස් හරි ලස්සනයි.❤

  • @janakialahakon3552
    @janakialahakon3552 Місяць тому +1

    Harima lassanai video eka.b.s ❤❤❤

  • @madurasinghahemachandra5618
    @madurasinghahemachandra5618 Місяць тому +1

    Akkige blouse 1 vry nice.... lssanai godk... hmdma wge vedio 1 lssnai.❤❤❤❤ apta chokolate genwdoo😂😂😂😂

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh Місяць тому +3

    Love you cute angle Rahul safe flight ✈️

  • @Vibes95.0
    @Vibes95.0 Місяць тому +1

    What's your Job akki? We like to know❤❤

  • @suranjikasuranjika428
    @suranjikasuranjika428 Місяць тому +2

    අනේ මට ආසයි නංගි ඔයා ළඟ ඉඳගෙන ඔයා කතා කරනවා අහගෙන ඉන්න.ඇත්තටම හරිම මිහිරි කටහඩක් ..❤❤❤❤ඇත්තටම හැමදාම ආදරෙයි ඔයාලා තුන්දෙනාටම ..තෙරුවන් සරණයි

  • @shekrawmanuri735
    @shekrawmanuri735 Місяць тому +3

    harema lasesne nodkapu davle dakeka adare jasu pehete❤❤❤❤❤❤❤

  • @jayasinghedeepika8381
    @jayasinghedeepika8381 Місяць тому +1

    Niyamai pinsariyooo...adarei godak oyalata

  • @RasikaKarunarathna-zj3kx
    @RasikaKarunarathna-zj3kx Місяць тому

    මම ඔයාට ගොඩක් කැමති රොෂාන් ඔයා හරිම ලකී මෑන්......

  • @sachithrandika1153
    @sachithrandika1153 Місяць тому

    හැමදාම vlog බලනවා අක්කේ ❤❤❤❤❤

  • @sriyanibotheju7090
    @sriyanibotheju7090 Місяць тому

    Ridma nangi oyagea hama dayakma mama blanawa oyagea gawatha yana traveling mama asawean blanwa a okkomath hari oya harima watina kathawak qwa ඊර්ෂ්‍යාව maranna kneakuta hariyanwata කැමැති na akathai aththa hdawathin❤️❤️❤️❤️❤️🌹ma ආඩම්බරයක් qwata

  • @thusharisagarika9714
    @thusharisagarika9714 Місяць тому +1

    Buisiness class tiket ekata airport meal ekath include da නංගී .

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 Місяць тому +2

    Lassanai sathutin inna budusarani 🩷❤🩵🦋🌍🇮🇪

  • @ShiromiDamayanthi-z8w
    @ShiromiDamayanthi-z8w Місяць тому

    Godak lassanai vedio aka .bs🙏🙏🙏parissamen adarei ❤❤❤❤❤

  • @damayanthiperera2549
    @damayanthiperera2549 Місяць тому +1

    Lovely Singapore airport vlog, we saw U travelling in the SkyTrain n we saw the foliage in the airport n the man made waterfall, so nice to see yr son enjoying the holiday,

  • @SubaGalappaththi-nv9en
    @SubaGalappaththi-nv9en Місяць тому +2

    හරිම ලස්සනයි රිද්මා නංගි video eka. ❤️❤️❤️ ඔයාගේ අදහස් හරිම වටිනවා. ආදරෙයි හැමදාම.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Місяць тому

      ස්තූතියි❤️💕🥰❤️

  • @Anojashyamali-p9h
    @Anojashyamali-p9h Місяць тому +2

    A nee godak lassanai oyala❤❤❤adareyi hamadama❤❤❤bsdp

  • @Sujeewa-ci5ns
    @Sujeewa-ci5ns Місяць тому +1

    Ammo ethi yantham oyala lankawata enawa.❤

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh Місяць тому +2

    Hi ridma have a safe flight ❤❤❤

  • @retroglam3695
    @retroglam3695 Місяць тому

    Thank you and God bless you all ❤️

  • @LifesJourney-uf8lz
    @LifesJourney-uf8lz Місяць тому +1

    Aththa akke ... Api loku minissu newei.. eth api deyak uthsaha karala karaddi minissu ehemai. Mage chanel eketh mage aurudde babata harima irishiyakaara vidihata comment ekak daala thibuna . Mata puduma hithuna. Apita nam kamak na.. e tharam pahath minissuth innawa akke.❤❤ Akkage vedios man balanawa issara indanma.. rahul babata oyala thun denata adarei.. roshan aiya nam man ekama eka paarak colombo waladi dakala thiyenawa..eth katha karala nam na.. Budu saranai akke oyala thun denata❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Місяць тому

      ඒක ඇත්ත නංගා . අපේ මිනිස්සු හිතන විදිය වෙනස් වෙන්න ඕන. කාගෙන්වත් දෙයක් පිනට ලැබෙනකල් බලන් ඉන්නේ නැතුව ස්ව උත්සාහයෙන් දෙයක් කරන්න ඕන. එතකොට රටම ලස්සන වෙයි. ❤️💕🥰

    • @LifesJourney-uf8lz
      @LifesJourney-uf8lz Місяць тому

      @@ridmapilapitiya ane 😍 mulinma bohoma sthuthi Akka me nihathamani kamata. aththa akke, Hamoma ehema wenawa nam aththatama mulu ratama lassanai wei 🥰🥰🥰

  • @CharundiGayasha
    @CharundiGayasha Місяць тому +2

    Harima lassanai budu saranai oyalata

  • @malanieindra123
    @malanieindra123 Місяць тому

    Mama asama❤ family eka❤😊😘😘😘 budusaranai

  • @anushkanilukshi292
    @anushkanilukshi292 Місяць тому +2

    Mamanam dakapu hodama pirimi daruwa
    Shoi eya ❤
    24:30 idan kiyapu ewa aththa ❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  Місяць тому +1

      ස්තූතියි 🥰💕❤️🌷

  • @isharamadushani8748
    @isharamadushani8748 Місяць тому +2

    Adada enne.ikmanin thawa video akak genna.❤❤❤

  • @Zeenah-s6z
    @Zeenah-s6z Місяць тому +1

    Ridma robo food serve karana vedio daanna

  • @ImaniHennayaka
    @ImaniHennayaka Місяць тому +2

    ආදරේයි හැමදාම ❤❤❤❤

  • @sandyasanjeewani878
    @sandyasanjeewani878 Місяць тому +1

    පරිස්සමෙන් එන්න ......❤❤❤❤

  • @AbiFoodCloths
    @AbiFoodCloths Місяць тому +2

    ❤❤❤❤ දෙවනි comment aka mage.godak lassanai oyala.😊😊

  • @SarathKumara-gq6ng
    @SarathKumara-gq6ng Місяць тому

    Lassanai hamadama sathutin ina

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q Місяць тому

    සුවපත් වේවා!

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh Місяць тому +1

    Nodutu tan dakka.harima lassanai.duwe oyata pin.❤

  • @krishanthiabeygunawardena8031
    @krishanthiabeygunawardena8031 Місяць тому +1

    Nice family ❤❤❤❤

  • @LAHIRURUKSHAN-tw2no
    @LAHIRURUKSHAN-tw2no Місяць тому +1

    Budusarni 3ndana ekka parisaman Enna

  • @UdeniUdawaththa
    @UdeniUdawaththa Місяць тому

    Budu saranai ❤️❤️🙏🙏

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Місяць тому +1

    Tour eka godak hodata enjoy karala.❤

  • @krishanthiabeygunawardena8031
    @krishanthiabeygunawardena8031 Місяць тому +1

    Rahul puthu ❤❤❤❤❤❤❤

  • @sriyanirajapaksha2274
    @sriyanirajapaksha2274 Місяць тому +2

    Onna eten apet oyala ekka Singapore geya wage tama lassanai

  • @DevindiSarasi
    @DevindiSarasi Місяць тому +2

    අක්කෙ ඔයත් මන් වගේ මගේ හැඩරුවමයි ඔයාටත් තියෙන්නෙ 😊හිතින් වගේම ගතිනුත් ඔයා වගේ වෙන්න මන් උත්සාහ කරනවා ආදරෙයි ❤

  • @nadeekavirathna7436
    @nadeekavirathna7436 Місяць тому

    Akke,, tour eka plan කරපු company eke no eka dannako

  • @JeevaniFrenando
    @JeevaniFrenando Місяць тому

    Super rithma.❤

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 Місяць тому +6

    රොෂාන් අයියා අහිංසකයි ,එයාට හොදම දේ පහුවෙලා හරි ලැබුනා,

  • @lakshmikarunanayake3542
    @lakshmikarunanayake3542 Місяць тому +1

    සිංගප්පූර් ටුවර් එක ඔක්කොම බැලුවා හරිම ලස්සනයි ස්තූතියි ඔයාට.

  • @K.Kaanthi
    @K.Kaanthi Місяць тому

    ,I enjoyed ❤❤❤

  • @ashleydevissrf7391
    @ashleydevissrf7391 Місяць тому

    ❤ nice video ❤

  • @HemamaliSvarnalatha
    @HemamaliSvarnalatha Місяць тому +3

    ❤❤❤❤❤❤🥰🥰🥰👍

  • @meriyanfernando4472
    @meriyanfernando4472 Місяць тому

    Rahul පුතා තාත්ති වගේමි. අම්මිගේ ඇස් දෙක.

  • @SurangaRajapaksha-ij6kv
    @SurangaRajapaksha-ij6kv Місяць тому +1

    Mechchra gas wel thiyana ape rateth me wage lassanata heduwanm.😢pita rata aya avith kochchra agaya karaida oyala me age karanawa wage ea rata gena😢

  • @shami7678
    @shami7678 Місяць тому +1

    👍❤😃

  • @isharamadushani8748
    @isharamadushani8748 Місяць тому +1

    Ikmanata gedara video akak genna.graden ake

  • @champrikagallage5077
    @champrikagallage5077 Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @thanabalamurugan709
    @thanabalamurugan709 Місяць тому

    Good morning aiya maliysiy away nata

  • @damayanthiperera2549
    @damayanthiperera2549 Місяць тому

    U r right, We must practise, loving kindness (metta) n n hv compassion, n also feel happy about the good fortune, others have, n by cultivating virtue n wisdom, we hv to practise our religion,
    Siyaludenatama niduk nirogy suwapath bawaya labewa

  • @ChathuGamage-ho8bg
    @ChathuGamage-ho8bg Місяць тому +1

    Eyage sathuta 😍❤

  • @mosaalsuwaidi5488
    @mosaalsuwaidi5488 Місяць тому

    Wow ❤❤❤

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rajithabandara2810
    @rajithabandara2810 Місяць тому

    Akka 🍫 ekak ewanna puluwanda mage wife pregnant eya asai 🍫 kanna puluwan nam witharak...sathutin parissm inna hemadamth oyala...rahul putha adarei godak...bs..❤️

    • @SriCan-us2lw
      @SriCan-us2lw Місяць тому

      Wifeta chocolate ekak ganna barida? Echchara barinam ai lamai hadanne?

  • @HewageRani-ng4qq
    @HewageRani-ng4qq Місяць тому +2

    Duwa harima satu

  • @MgtBandara
    @MgtBandara Місяць тому

    ❤ ❤ ❤

  • @jeewanthiwathsala9222
    @jeewanthiwathsala9222 Місяць тому +1

    ❤❤❤❤❤❤😘😘😘😘😘

  • @malaniwijayaratna7116
    @malaniwijayaratna7116 Місяць тому +2

    Thaman vindhina sathuta anith aya samaga bedha ganna tharam kotharam nihathamani dha. Puthe oyalata theruvan saranai. ❤