සතෙන් සතේ රුපියලෙන් රුපියල - එකතු කරල එකතු කරල.පුංචි කාලෙ අපිට ඉතිරිකිරීම පුරුදුකරපු ඒ පුංචි කෙල්ල🥰

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 277

  • @shamithd9367
    @shamithd9367 27 днів тому +121

    මාර ආදරේ මේ චරිතයට .. චූටි කාලෙ field එකට ආවත් අද වෙනකල් කිසිම නරක් දෙයක් අහල නෑ සුජානි ගැන. ලස්සන හිනාව , අව්‍යාජ කතාව .. බිමල්ගේ ජීවිතේ ලොකුම ආභරණය.. එ දෙන්නා එකලග ඉන්නකොට තව තවත් එලියයි..

    • @janajana7879
      @janajana7879 26 днів тому +4

      අපි පොඩි කාලේ තමඊ ඒ ඇඩ් එක ගියේ ආසම චරිතයක් සුජානි බිමල් ❤️❤️බුදුසරණයි ඔබ දෙපලට 🙏🏾🙏🏾

  • @sriyanikh3964
    @sriyanikh3964 27 днів тому +140

    කමෙන්ට් එකකින්වත් කාගෙන්වත් බැනුම් අහන්නෙ නැති නිලියො කීප දෙනෙක් ඉන්නව ඒ අතරින් මේ එක්කෙනෙක් හරිම නිහතමානී ආදරනීය වැදගත් විදිහට ඉන්න නිලියක් ජේසු පිහිටයි

    • @IshankaDilrukshi-oe9oe
      @IshankaDilrukshi-oe9oe 27 днів тому +3

      Eka hariyatama hari
      Me thamai man hithanne first

    • @KumudiniKumudiniweerasin-fw2xh
      @KumudiniKumudiniweerasin-fw2xh 26 днів тому

      @@sriyanikh3964 ayi kalani dodantanna..eyath mara desant..❤️

    • @SamangraseKalisda
      @SamangraseKalisda 23 дні тому

    • @prabhasri1279
      @prabhasri1279 18 днів тому +1

      ඇත්ත ටම හරිම සුන්දර ,චරිත වත් නිහතමානී ලස්සන ම ලස්සන නිලියක්.සුන්දර ගැහැනිය ක්.

  • @nimchala3611
    @nimchala3611 26 днів тому +20

    සතෙන් සතේ එකතු කරපු ප්‍රචාරන වැඩසටහනෙන් දැක්ක ඇයගේ ගමනත් ඒ වගේ හරිම පරිනතයි වගේම හරිම ආදර්ශමත් . කිසිම කතාවකට සහ විවේචනයකට ලක් නොවුන ඇයගේ කලා ගමන හරිම සාර්ථකයි.
    ඇයගේ රංගනයන් සහ එ අව්‍යාජ බව ඇයගේ විවාහ ජිවිතය පවා සාර්ථකව ඇය ගෙවනවා. බිමල් ජයකොඩි නම් වු විශිෂ්ඨ රංගන ශිල්පියෙක් වන ඇයගේ සැමියාට ඇය ආභරණයක් බදුයි.
    මේ දවස් වල මී මැස්සා චරිතය හරිම විශිෂ්ඨයි.
    සුභ පතනවා ඇය⁣ට
    ස්තූතියි 🙏🙏 අයියේ ඇයට ලබා දුන්න වටිනාකමට.
    තෙරුවන් සරණයි .!!..

  • @C424c424
    @C424c424 26 днів тому +29

    කවදාවත් එපා නොවුණු ආසම කරන නිළියක් ලස්සනයි අදත් වැඩසටහන කැළුම් අය්යෙ ඉතාමත් කැමැත්තෙන් බලපු වැඩසටහනක් ❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  26 днів тому +1

      බොහොම ස්තුතියි ආදරනීය නංගී 🙏🙏🙏💐💐💐

  • @Preethika.322
    @Preethika.322 26 днів тому +57

    පොළවේ පය තියන් ඉන්න බොරු මවාපෑම් නැති නිහතමානී හරිම ආදරණීය දෙන්නෙක්. ලස්සන වටපිටාවක ගෙනාව අපූරු කතා බහක්. ❤❤

  • @minushisinghabahu4450
    @minushisinghabahu4450 26 днів тому +20

    ආසම නිලියක්.කවදාවත් එපා වෙන්නෙ නෑ...ජෝඩුව ම එ වගේ ...ආදරෙයි ...❤❤

  • @RM-rw7ns
    @RM-rw7ns 7 днів тому +2

    මාරම කැමතී චරිතයක් සුජානී ... ඇත්තටම මාරම අහින්සක චරිතයක් . එ වගේම හරීම චරිතවත් චරිතයක් .

  • @usernirosha
    @usernirosha 27 днів тому +29

    අනේ ආසවෙන් හිටියෙ සුජානි අක්කගෙ වැඩසටහනක් බලන්න.මං චැනල් එකට ගිහින් කමෙන්ට් එකකුත් දැම්ම කැලුම් අයියගෙ වැඩසටහනට එන්න කියල❤️❤️❤️❤️❤️❤️

  • @sb-ex6qy
    @sb-ex6qy 26 днів тому +12

    ආසම cpuple එකක්. දෙන්නගෙම performances හරිම ලස්සනයි natural . ඃඅමදාම සතුටින් ඉන්න දෙන්නම . තෙරුවන් සරණයි

  • @sahasmiA
    @sahasmiA 10 днів тому +1

    මන් ආසම කතාව ඔබගෙ... සඳගලතැන්න චරිතය❤ ඉතාම අපූරුවට රඟපෑවා..මුලින්ම ඔබව අඳුරගත්තෙ එතනින්.

  • @thanushawanigarathna4106
    @thanushawanigarathna4106 26 днів тому +12

    ආසම නිලියක්. දැන් හොද චරිත වල පේන්න නෑ. ඒත් හැම දාම හදවත් වල ඉන්න නිලියක්. සුභ පැතුම්❤

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 26 днів тому +23

    ආදරනීය විශිෂ්ඨ රංඟන ශිල්පිනියන් ඇය හා බිමල් කියන්නෙ කලා ලොවේ ඉන්න ලස්සනම වාසනාවන්ත කෆල් එක ඔබ දෙපලටම සම්මාසම්බුදු සරණයි ..ස්තූතියි කැලුම් අයියේ ඔයාටත් ආදරෙයි සම්මාසම්බුදු සරණයි ❤

  • @raviamarasinghe9916
    @raviamarasinghe9916 25 днів тому +5

    මම මේ දවස්වල සුජානිගේ කටු නැති මල් teledrama එක බලනවා. Thank you කැලුම් මේ වගේ චරිත ගේන එකට.

  • @dammikathennakoon5384
    @dammikathennakoon5384 26 днів тому +12

    සුජානි ගේ සාරා ඩාුමා එක ආසාවෙන් බලපු එකක් ........බිමල් ජයකොඩි මගෙ ආසම නළුවෙක් දක්ෂතාවය උපරිමයි......⁣ලස්සන හඬක් තියෙන්නෙ .......එක සංගීත වැඩසටහනක බිමල් .....එක කුඩයක් යට.......ගීතය ගායනා කළා.........හරිම ලස්සනයි ඒ ගායනය........සුබ පතනවා ඔබ දෙපළට 🌹❤

  • @dushanthimendis4269
    @dushanthimendis4269 27 днів тому +39

    මම බලාපොරොත්තු වූනූ කෙනෙක් සතෙන් සතේ 💖බිමල් සුජානි ❤️❤️🌹🌹❤️❤️

  • @thilakabh4565
    @thilakabh4565 27 днів тому +12

    ගොඩාක් ආසාවෙන් බලන් හිටියේ සුජානි ගැන අහන්න,
    කැළුම් ඔයාට ගොඩාක් ස්තුතියි

  • @kasunchathuranga1137
    @kasunchathuranga1137 26 днів тому +6

    මහත්තයත් ආවා නෝනත් ආව මරු අයියේ වචනයේ පරිසමාප්තියෙන්ම රන්ගන ශිල්පිනියක් ❤

  • @kumariweerakoon18
    @kumariweerakoon18 27 днів тому +8

    කැලුම් මහත්තයා ඔයාට පිං මේ වැදගත් නිලි සූජානි ගෙනාවට..💓💓💓

  • @kanthiweliwatta4874
    @kanthiweliwatta4874 25 днів тому +6

    බොහොම කැමති කෙනෙක් .බිමල් එක්ක හරිම ආදරයෙන් ඉන්න කෙනෙක් .සුබ පැතුම් ඔබට .❤🌹

  • @LENINASOKAPIYASIRI-t8u
    @LENINASOKAPIYASIRI-t8u 26 днів тому +3

    ඔබ ගොඩක් වාසනාවන්ත කාන්තා වක්. එය ඒසේවෙන්න ඔබ ලොකු පීංවන්තියක්.
    ඔබලට දේවාශිර්වාද සදාකල්. 🙏🎉

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 27 днів тому +19

    ,,,,සුජානී.........සැමදා සතුටම වේවා .......🌹🌹🌹🌹💐

  • @user-fx4jelqd41
    @user-fx4jelqd41 27 днів тому +15

    ආසම ආස චරිතයක් ස්තූති කැලුම් ඔබට 🙏🙏 🥰🥰

  • @karunaratnepadma7356
    @karunaratnepadma7356 27 днів тому +9

    හරිම ආදරණීය රංගන ශිල්පිනියක්.....

  • @sumanalekamge2205
    @sumanalekamge2205 27 днів тому +14

    සතෙන් සතේ එකතු කල කාලේ ඉදලා මම හරිම ආදරේ චරිතයක් සුජානී බිමල් සුබ අනාගතයක් තුති කැලුම් මහත්මයා ඔබතුමාට ..තෙරුවන් සරණයි සියලු දෙනාටම 💐💐💐🌹💖💕💕 මම කුවේට් ....🎉

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 13 днів тому

    මගෙත් ප්‍රථම ප්‍රේමය...දැන් අපි යාලුවෙලා අවුරුදු 13ක් ඉදල වෙඩින් එක අරන් වසරක් වෙනවා..ඔයාලා දෙන්නා වගේමයි අපේ ජිවිත කතාව ගලා ගෙන යන්න..❤එහෙම පවුල් ජිවිත ලබන්න සසරේ ගොඩාක් පිං කරන්න ඕන.❤රම්‍ය සුරම්‍ය ළගදි බැලුවා අපි දෙන්නා යූ ටියුබ් එකේ...අපි ආසම ඒ වගේ හරවත් රසවත් හිත නිවෙන සබුද්ධික නිර්මාණ බලන්න...❤❤ අපි දෙන්නා කතා වුණෙත් ඔයාලා ඒකෙදි යාලු වෙන්න ඇති කියලා...සුජානි ඔයාත් බිමලුත් පුදුම දැනුමකින් කලාව ගෙනියන්නේ එක කතාවෙන් පේනවා...අපේ රටේ සම්මාන ලබන්න ඕන ඔයලා මිසක් දිනක්ෂි ශලනි උදාරි ලා වගේ අදක්ෂ සල්ලිවලට සම්මාන ගන්න අය නෙමේ...😢😢 ඔයාලට හැමදාම සතුට ම ලැබේවා..❤❤❤

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 17 днів тому +1

    ටෙලි බොහොමයක් දැක නැති උනත් බලපු ඒවායේ හොඳ රංගනයක් දුටුවා. සුබ අනාගතයක් ඔබ‍ට... 🥰🥰🥰

  • @priyanthigamage265
    @priyanthigamage265 27 днів тому +12

    මම ආසම රංගන ශිල්පිනියක් ❤️❤️ ඒ වගේම ලංකාවට ආවොත් ලංකාවේ ඉන්න දවස් ගණනින් වැඩිම වේල් ගණනක් කෑම ගන්න යන ආසම තැනක් නෙළුම් කොලේ ❤️

  • @purni9266
    @purni9266 25 днів тому +4

    හැමදාමත් ආස කෙනෙක්... නිහතමානී වාසනාවන්ත චරිතයක් ❤

  • @peraraperara639
    @peraraperara639 23 дні тому +3

    හරිම කැමති රංගන ශිල්පිණි යක් සහ ශිල්පියෙක් බිමල් සුජානි කියන්නේ තෙරුවන් සරණයි ඔබ දෙපළට ම

  • @Sitharaadhikari
    @Sitharaadhikari 27 днів тому +11

    කැලුම් අයියා මම කැමති ම සොඳුරු නිවෙදක තුමා . සතෙන් සතෙ එදා වගේ ම ආදරෙයි. තෙරුවන් සරණයි ඔබ දෙදෙනා ට.

  • @ChampikaSenavirathna0
    @ChampikaSenavirathna0 27 днів тому +9

    සුජානි බිමල් කියන්නේ මම ගොඩක් කැමති දෙන්නෙක් බිමල් කියන්නේ මගේ කැමතිම නළුවා

  • @RuchiraSiriwardane
    @RuchiraSiriwardane 27 днів тому +46

    කැලුම් අයියෙ හිමාලි සයුරංගිවත් ගේමුද ? ❤

  • @ShyamaliePathirana
    @ShyamaliePathirana 26 днів тому +3

    හොදම සුසo යෝගය ❤බිමල් සුජානි ❤අපිත් ආදරෙයි ❤❤

  • @NalakaDenipitiya
    @NalakaDenipitiya 27 днів тому +6

    මගෙත් ආසම චරිතයක්...මට මතකයි චාරුලතා නාට්‍යයේ හිටිය වගෙ...සුසන්තා චන්ද්‍රමාලි එක්ක...

  • @thanveerkumar5308
    @thanveerkumar5308 26 днів тому +4

    සුජානි අක්කටත්. බිමල් අයියටත් ❤️❤️♥️♥️♥️♥️♥️♥️♥️. බුදු සරණයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි. 🙏

  • @sirinanda5497
    @sirinanda5497 27 днів тому +4

    අනේ සුජානි එදා වගේම තමයි අදත් ඔයාට සුභ ම සුභ අනාගතයක් පතනවා බුදු සරණයි ජෙසූ පිහිටයි ආදරෙයි ,,❤❤

  • @seetharanjani-h1n
    @seetharanjani-h1n 26 днів тому +5

    ලස්සන්‍යි කලුම් මල්ලි සුජණිත් ගොඩක් ලස්සන්‍යි

  • @ruwankumara3218
    @ruwankumara3218 26 днів тому +5

    කාගෙන්වත් බැනුම්.නොඅසන රංගන ශිල්පිනියක් ...ආදරණීය රංගන ශිල්පිනියක් .. දෙරණ ටෙලිනාට්‍ය යේ චරිතය තමයි කැමති ම.

  • @himalikusum4363
    @himalikusum4363 27 днів тому +2

    ලස්සනයි program aka thanks michael gennako

  • @surangisurangi6001
    @surangisurangi6001 26 днів тому +3

    මං නම් ආසම නිළියක් වගේම බිමල් මං ආසම නලුවෙක් ජේසු පිහිටයි ඔබ දෙපලට

  • @prabhasri1279
    @prabhasri1279 18 днів тому

    පෙරආත්මෙ පතාගෙන ආව දෙන්නෙක්.තෙරැවන් සරණයි !

  • @kavi175
    @kavi175 27 днів тому +11

    අති දක්ෂ නිලියක්.🎉

  • @HimaliHimali-wn3hw
    @HimaliHimali-wn3hw 26 днів тому +2

    මන් ආසම චරිත වලින් එකක් ,ජයනි අක්ක ,සුජානි ,අනිත් එක්කනා හිමලි සයුරන්ගි ,එයාවත් ගෙන්න අයියෙ❤

  • @thanveerkumar5308
    @thanveerkumar5308 26 днів тому +1

    එදා සිට අද දක්වා ආදරණීය චරිතයක්. බිමල්. අයියත් ආදරණීය චරිතයක්. ♥️❤️❤️❤️❤️❤️❤️❤️

  • @renudisanayaka5983
    @renudisanayaka5983 9 днів тому +1

    Mama asama niliyak ❤

  • @ajithckumara
    @ajithckumara 26 днів тому

    අපි බොහොමත්ම ආදර ගෞරව කරන කලා ශිල්පීන් දෙපලක්......සුබ දිවියක්ම වේවා.....❤❤❤❤🎉🎉🎉🎉

  • @himaliedirisinghe8596
    @himaliedirisinghe8596 8 днів тому

    Mama asama rangana shiliniyak. ❤❤dakshai...
    Nihathamani..
    God bless you sujani nangi ❤❤❤❤

  • @sreemathilka9633
    @sreemathilka9633 26 днів тому

    Amathka වෙන්නේ nati charithyak sathen සතෙ ඔබ depalata නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි hamdama සතුටින් ඉන්න ලැබේවා ❤❤❤

  • @AshenHirushan-s6w
    @AshenHirushan-s6w 26 днів тому +2

    හොදින්ඉන්න අතලොස්සක්අතර ආසමපවුලක් අපරාදෙ බබාලා...........ඇයිහොද අයටමෙහෙම......... S .p

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 25 днів тому +1

    මං කැමතිම දෙපලක් සූජානි සහ බිමල්❤❤ආදරෙයි හැමදාම❤❤❤❤❤💐💐💐💐🌹🌹තෙරූවන් සරණයි ඔබ දෙපලටත් කැළුම් මහත්මයා ඔබටත්❤❤💐💐💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  23 дні тому

      බොහොම ස්තුතියි
      ඔබටත් තෙරුවන් සරණයි

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 15 днів тому

    සරත් දහනායක මහතා ගේ දූ කියන්නෙ පොඩි කාලෙම සැපට හැදුණු කෙනෙක්.ඒක පේනවා වාසනාව සුජානිගේ

  • @ChathuraVimukthi-t4u
    @ChathuraVimukthi-t4u 26 днів тому +1

    සුජානි මන් ආසම කෙනෙක්..ඔයාලා කතාවෙලාද එකම පාට ඈදන් ආවේ බුදු සරනයි ඔබ දෙපලට

    • @samadhiwihara4600
      @samadhiwihara4600 26 днів тому +1

      Ow..dawasak kelum kiwwa wedastahanata enna kalin aradithayagen eya adina eduma mokakda clr eka mokakda kiyla ahanawa kiyala.🙂

  • @avanthibasnaygfuhy8uyya6ke90
    @avanthibasnaygfuhy8uyya6ke90 27 днів тому +3

    She is not only one of my favourites but also my mother's favourite. She is not seen in a good drama recently...

  • @seetharanjani-h1n
    @seetharanjani-h1n 26 днів тому +4

    හිමාලි සයුරන්ගි ගේන්න මල්ලි

  • @ThushariDissanayaka-f2b
    @ThushariDissanayaka-f2b 16 днів тому

    ලස්සන වැඩ සටහනක්.

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw 26 днів тому

    Aththenma aya ithama suvusheshi ranngana shilpiniyak. Sada kal sathuta randewa. God bless u both.❤🙏

  • @priyanthibandarawijerathne970
    @priyanthibandarawijerathne970 26 днів тому +1

    Nangi, mama oyata harima kemati, oyala 2 subama suba petum patanawa.jeevite satuten gatakaranna lebewa.

  • @RoshanRanasingha-bo8rz
    @RoshanRanasingha-bo8rz 26 днів тому

    අභිමානවත් ගැහැනියක් 🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @772683710
    @772683710 23 дні тому +5

    ඇයි චාරුලතා අමතක කරේ සුජානී... ඒක තමා ඔයාව ජනප්‍රිය කරපු චරිතේ

  • @darshanisachi7817
    @darshanisachi7817 26 днів тому

    ආසම කෙනෙක් 💕💕💕 ස්තුති 💐🩷 තෙරුවන් සරණයි ඔයාලාට ❤️❤️❤❤

  • @lakmaparanagama2329
    @lakmaparanagama2329 27 днів тому +2

    ආසම කෙනෙක් ආදරෙයි 🥰

  • @shamafarnando5661
    @shamafarnando5661 26 днів тому +1

    Sujani menaka bimal aiya ekka godak adaren inna cupel ekak adarei hamadama❤️❤️❤️

  • @muharramismail8584
    @muharramismail8584 21 день тому

    Matching couple . we love you both so much.May God bless you both happy and long life together

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 27 днів тому +8

    ආදරණීය ආදරණීයයි සුජානි
    සුජානි බිමල් තෙරුවන් සරණයි කැලුම් තුති තෙරුවන් සරණයි

  • @NamalJayamanne
    @NamalJayamanne 21 день тому +1

    සුජානි මේනකා මට මතක "සතෙන් සතේ" කියන්නත් කලින් ළමා නිලියක් වෙලා නදීකා ගුණසේකරගේ ඔඩොක්කුවේ වාඩිවෙලා "බබා ආස නංගි කෙනෙකුටද මල්ලි කෙනෙකුටද?" කියලා අහද්දී "නංගි කුටුයි , මල්ලි කුටුයි" කියපු දවසේ ඉඳලා ...

  • @ntissera1
    @ntissera1 20 днів тому

    Edward Lokuliyana natum guruwaraya langa igena gaththa ekath mathak kala nam hondai.

  • @lakshanidesilva4975
    @lakshanidesilva4975 27 днів тому +3

    ආසම කෙනෙක් ❤😍🥰

  • @user-pu7ls7tw8t
    @user-pu7ls7tw8t 23 дні тому

    Thanks Kelum Ayya ❤one of best actress in SL

  • @chithrairangani-n5g
    @chithrairangani-n5g 27 днів тому +1

    දක්ෂතම ආසම රංගන ශිල්පිනිය ❤❤❤

  • @srimajayaratne4438
    @srimajayaratne4438 26 днів тому +2

    Thank you for bringing darling sathen sathe...❤❤

  • @NishanthaSumanasingha-u1o
    @NishanthaSumanasingha-u1o 27 днів тому

    Thank you so much kalum sujani + bimal godak kamathi depalak athi dakshai obadepalatama niduk nirogi suba anagathayak

  • @jayaminiherath8754
    @jayaminiherath8754 25 днів тому

    එයා දැන් හරිම ලස්සනයි .....ප්‍රිය කරන , දක්ෂ නිළියක් ...

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh 27 днів тому +1

    Dan tawath lasana wela..hoda nermanayakata dayak wennako..bemaltath oyatath subama suba anagatayak wewa..kalum mahathma obatath stute..❤❤❤

  • @kavith1993
    @kavith1993 21 день тому +1

    දැන් ඉන්න අලුත් නිලියන්ට ලොකු ආදර්ශයක්... 🫶🏻

  • @marianjayetileke9407
    @marianjayetileke9407 24 дні тому +1

    Very charming well mannered actress. Difficult to find actresses of this nature in the present times. Wish you well!

  • @janakiefernando5729
    @janakiefernando5729 26 днів тому

    Harima hoda charithayak oya sinamawe digatama redenna parthana karanawa

  • @NishamaniJayaweera
    @NishamaniJayaweera 26 днів тому +1

    කවදාවත්. නරක. නාමයක්ක්. අහල. නැති. බොහොම. හොඳ. කෙනෙක්

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 26 днів тому +1

    Duwa Sujani❤Thank you br. Kalum🙏

  • @asokanandani6866
    @asokanandani6866 26 днів тому +1

    I like both
    Sujani and bimal ❤❤
    Kalum too ❤
    Lovely people

  • @PurniWimalaratna
    @PurniWimalaratna 20 днів тому

    Very talented and pretty actress. Wish you all the best Sujani❤

  • @praneethaperera103
    @praneethaperera103 26 днів тому +1

    මම සුජානි ඉස්සෙල්ලම,දකිනකොට uniform ත් එක්ක එයාගෙ මූනේ අලුහම් දෙකක් තිබුනා. මට හිතුණා ඇයි මෙයා ඒකට මුකුත් නොකරන්නෙ කියලා

  • @SandamaliPerera-y2x
    @SandamaliPerera-y2x 26 днів тому

    Godak Adaraniya charithayai.❤❤❤❤ Adarei hemadamath akke.

  • @saradakumari1059
    @saradakumari1059 26 днів тому

    ඔබ දෙපලට ජෙසු පිහිටයි

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 27 днів тому +1

    Thanks kalum idea about our school..st pauls milagiriy....ai yashodaa..♥️♥️♥️♥️♥️♥️♥️

  • @PriyankaJayakodi-o7d
    @PriyankaJayakodi-o7d 27 днів тому +1

    සුජානි මේනකා,,❤❤❤.බිමල් ජයකොඩි තමයි මන් කැමතිම,ආසම රන්ගන සිල්පියා.මාත් ජයකොඩි කෙනෙක් හොදේ.😊😊😊

  • @pennydelamotte9664
    @pennydelamotte9664 27 днів тому +2

    ❤❤Lovely down to earth actress ❤❤I wish you and Bimal the best dear Sujani.💐💐🌷🌷

  • @Cook_with_Niro
    @Cook_with_Niro 27 днів тому +1

    නියම නිලියක්❤

  • @pradeepdunusinghe5182
    @pradeepdunusinghe5182 26 днів тому

    Adaraneeya gaurawaneeya rangana shilpiniyak obathumiya
    Hamadamath adarei

  • @ifthi.opinion
    @ifthi.opinion 25 днів тому

    One of my favourite actresses. A very talented actress. I love her acting. I love her role in Mee Messa teledrama. Good luck !!!❤

  • @NilankaSubashini-s2b
    @NilankaSubashini-s2b 26 днів тому

    මම කැමතිම චරිත අතරින් එක්කෙනෙක් තමයි සුජානි.

  • @fantasyfactory1978
    @fantasyfactory1978 23 дні тому +1

    Ane bimal gennakoo ❤ supiri naluwek ane

    • @kalumwijesooriya
      @kalumwijesooriya  23 дні тому +2

      බල කරලා තර්ජනය කරල තමයි මාව නළුවෙක් කලේ..🤔😳 BIMAL JAYAKODY
      ua-cam.com/video/JHvDTv78ea0/v-deo.html

  • @nathamara777
    @nathamara777 27 днів тому +1

    Thank you so much Kalum. My favorite actress ❤

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 26 днів тому

    හරිම කැමති කෙනෙක්

  • @uniquethoughts1161
    @uniquethoughts1161 26 днів тому +1

    අපි එදා විහිළුවක් කළා..සතෙන් සතේ එකතුකරලා එකතුකරලා ...😅 තාත්තට බීඩිබොන්න දෙනවා..කියලා මොකද අපි දන්න ගමක ලමයෙක්ට මෙහෙම වුණා...😅😅😅

  • @punchisamanali8738
    @punchisamanali8738 25 днів тому

    Thawath Daksha Niliyak Saha..Nihathamani Niliyak Wedagath Niliyak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Nik-88
    @Nik-88 27 днів тому +1

    Sathen Sathe..... Sweet lady. Love her and her husband 💞 40.10 beautiful thoughts

  • @malinivithana3780
    @malinivithana3780 26 днів тому

    සුජානි ආදරණීය දූ, අද අප හමුවට එක්කරගෙන ආවාට කැළුම් පුතාට බොහොම ස්තුතියි 💐බිමල් පුතාවත් මතක් කරන්නේ ආදරෙන් ❤

  • @AnulaIndraniRanasinghe
    @AnulaIndraniRanasinghe 26 днів тому

    Sujani rangawediniya liyakata paldinna watina abharanyak bimal&sujani thawath raganne aruthak demin
    Chiran jayathu❤

  • @Jenitapilishiya
    @Jenitapilishiya 26 днів тому +2

    Sujane bemal godak aderae

  • @annegunasekara4421
    @annegunasekara4421 27 днів тому +1

    Woowwww lovely suji❤❤❤❤.thank u kalum. 😅😅😅😅
    Oya ithuru nokara nam api koi da karanne😂😂😂😂 Adareyi ..Good luck ❤❤❤❤❤❤❤❤❤❤Hitha hugak kanassallakin hitapu weylawaka oyage interview programme eka dakke.sathutin inna mohothak dunnata kalum isthuthy obata 😊😊😊😊❤❤❤❤❤