ජොනී හොඳ වෙයි! පොලීසිය කණපිට ගහයි! ආදායම් වැඩි වෙයි!

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 177

  • @තොත්තබබා-ෂ5ඤ
    @තොත්තබබා-ෂ5ඤ 16 годин тому +35

    නිහාල් තල්දූව අයින් කල තීරණය ඉතාමත් බුද්ධිමත් තීරණයක්

  • @Samcromer444
    @Samcromer444 12 годин тому +32

    කස්සපකයත් එලවන්න ඕන කියන අය ලයික් කරන්න බලන්න.

  • @chamildiss
    @chamildiss 16 годин тому +20

    පට්ට ආණ්ඩුව ❤❤

  • @Archi_007
    @Archi_007 18 годин тому +46

    අපිට ඉන්නේ ඉතාම දූෂිත පොලිසියක්. අනිවාර්යයෙන්ම එය වෙනස් කළ යුතුයි.

  • @chandanarathnayake529
    @chandanarathnayake529 9 годин тому +8

    සාධනීය යි... සාධාරණ යි..... ආදරෙයි....!

  • @dayabamunusinghe447
    @dayabamunusinghe447 14 годин тому +19

    කිරැලපනේ එකා කොහොමටත් සිවුර අහිමි එකෙක්🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @mohameduwais6291
    @mohameduwais6291 17 годин тому +34

    නියමයි නිහාල් තල්දූවයාව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ඉවත් කිරීම ඉතාමත් සතුටු ප්‍රකාශයක්ය. ජයවේවා!

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 16 годин тому +6

      අනිවාර්යෙන්ම හිත හිත බොරු කියනවා ඒ යකා 😂

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 16 годин тому +1

      👍👍👍👍👍👍👍

    • @jaydimiyawa
      @jaydimiyawa 14 годин тому +1

      Huththige putho Thalduwa thoge ammata hemsnunada ?

    • @ruwannayanakantha4015
      @ruwannayanakantha4015 14 годин тому +1

      පොලීසියේ උඩ පුටු සංශෝධනය ඉතා කාලෝචිතයි.සතුටුයි ❤❤❤

    • @prabakumari3701
      @prabakumari3701 12 годин тому

      @@jaydimiyawana thoge ammata hikuwe tho uge henchaiyek😂

  • @sunilgamage9605
    @sunilgamage9605 17 годин тому +18

    නීහාල් තල්දූව පරණ යල් පැනගිය මඡර දේශපාලනයේ මූහුණකි.

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri 18 годин тому +19

    නව.පත්විම්.වලට.උණුසුම් සුබපැතුම් හදවතින් අව0කවම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @richardsmith8183
    @richardsmith8183 15 годин тому +12

    පොලිසිය අනිවාර්යයෙන්ම වෙනස් වියයුතුයි.

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 17 годин тому +22

    සතුටුම කාරණේ තමයි තව දුරටත් සාසනේ පල් කරන්නේ නැතුව ධම්මවිජය සිවුරු ඇරපු එක.
    ඇත්තෙන්ම මෙය විශාල ජනතා ජයග්‍රහණයක් !

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 16 годин тому

      ධමාම විඡයගේ part time ඉනගවරයි ලගදිම අමරිකාවෙි

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou 15 годин тому

      ප්‍රංශෙ නේ...​@@ashokawijetunga5131

    • @shanepereraedu
      @shanepereraedu 15 годин тому

      😁🔥

    • @Samcromer444
      @Samcromer444 13 годин тому

      @@ashokawijetunga5131ගෑනියෙක් එක්ක සෙට් වෙලා ඇති

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 18 годин тому +19

    රටවල් වල පදිංචියට යන්න සල්ලි කොහෙන්ද හාමුදුරුවන්ට .මොනවා උනත් රටෙන්ම ගිය එක හොදයි

  • @JagathDon
    @JagathDon 17 годин тому +5

    Great 😊thanks !

  • @LuckySirimanna
    @LuckySirimanna 15 годин тому +8

    තව තියෙනව වෙනස්කරන්න ඕනෙ key points .මාලිමාවට ජය .

  • @emmanuelfernando594
    @emmanuelfernando594 17 годин тому +5

    VERY GOOD ❤

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 18 годин тому +19

    අම්මෝ ඇති යන්තන් ඒ කරදරෙත් ඉවරයි 👍

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 16 годин тому +1

      පොලිස් පාතාලය නේද 👍 ඒ වගේම හමුදා පාතාලයක් වෙනස් කරන්න ඕනා

  • @AlbertCroos
    @AlbertCroos 10 годин тому +3

    අපි නොදන්නා බොහෝ දේවල් අපට පහදිලි කල ඔබ දෙපලට බෙහෙවින් ස්තුතිය ! කවෘරු මොන සෙල්ලම් දම්මත් සුබහදර්මය දඩුවන් දෙනවමය් ? එමනිස දේසපාලුවන්ට කඩේ නොගිහින් වඩ කටයුතු කරන්න ?? අසරන මහජනයා වෙනුවෙන් හිතලා වඩ කරමු !! එකම රටක එකම නීතිය ??

  • @shanepereraedu
    @shanepereraedu 15 годин тому +5

    16:01 Tuk Tuk නම් regulate කරන්න වෙනව. හැම එකකටම meter හයි කරනව. Touristsල target කරන් පදින ත්‍රීවිල් වල මීටර් නෑ බෙහෙතකටවත්.

  • @ashapathirage6748
    @ashapathirage6748 16 годин тому +8

    ඔය සිවුරු හොරුන්ගේ ඵක බණක්වත් අපි ඇහුවේ නැතිඵක ගැන සතුටුයි. ඵ් අවබෝධය තමයි බෞද්ධ අපට තියෙන්න ඕන.

  • @abusalisafir4525
    @abusalisafir4525 18 годин тому +4

    Great tharindu

  • @premkanahara9749
    @premkanahara9749 17 годин тому +4

    All round positive news

  • @gamakumara3525
    @gamakumara3525 41 хвилина тому

    Well said !!!

  • @jayawewajayawewa6477
    @jayawewajayawewa6477 3 години тому

    Good explanations and positive message to the viewers

  • @AlbertCroos
    @AlbertCroos 10 годин тому

    Thanks for News 19

  • @d.shanthamendis7647
    @d.shanthamendis7647 10 годин тому

    Well done 👏 ✔️ my congratulations

  • @matildaranjani3946
    @matildaranjani3946 17 годин тому +4

    හොඳයි හොඳයි නේද ..👍👍👍🇱🇰🙏❤

  • @kgmahindarathna4539
    @kgmahindarathna4539 17 годин тому +4

    යුගල ප්‍රකාශනයන්ට තෝරාගැනීම ප්‍රසන්නයි,සාර්ථකයි !

  • @Janka-c9f
    @Janka-c9f 17 годин тому +6

    මහින්ද නිකායෙ පැවදි උනේ නිර්වානය සාක්සාත් කර ගන්න නෙවෙයි

  • @waspeiris
    @waspeiris 9 годин тому

    Good discussion.❤❤

  • @mareenismile6829
    @mareenismile6829 17 годин тому +2

    Happy news Thalduwa out👋

  • @ajithwijerathna6068
    @ajithwijerathna6068 16 годин тому +5

    හිරු,දෙරන කියන ටීවී චැනල් නියාමනය කලයුතුමයි ,මොකද සාෆි කල අසාදාරනය,තවත් රජයේ අද්‍යක්සක වරුන් කියන අය ඇතුලු වනජීවි,බුවිද්‍යා පතල්,පුරාවිද්‍යා,බලශක්ති විදුලිය ,කනිජ තෙල්,ජලසම්පාදනය,සියල්ල සෙමින් වෙනසක් කලයුතුමයි ,විදුලියේ අද්ද්‍යක්සක,නියෝජ්‍ය දෙන්නට පෞද්ගලික බලාගාර දෙකක් තියෙනවා.

  • @shanepereraedu
    @shanepereraedu 16 годин тому +12

    පොලිස්සියට Body Cam ඕනේ!!!!!!! 🙌

  • @thats_whatshesaid
    @thats_whatshesaid 18 годин тому +8

    කාන්තාවක් නිසා පත්කිරීම වෙනුවට, කාන්තාවක් නිසා පත්නොකර සිටීම මේ ආණ්ඩුවෙන් නැවතිලා තියනවා. නැත්නම් කාන්තා නියෝජනයක් තියෙන්න ඕන කියලා කරන්නම්වාලේ පත්කිරීම කරන්නත් හොඳ නෑ. සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕන. කලින් උනේ සුදුස්සා කාන්තාවක් නම් කාන්තාවක්වීම නුසුදුසුකමක් උණ එක දැන් නැවතිලා තියනවා. ඒක නිසා මේ රටේ කාන්තාවන් උනත් තමන් කාන්තාවක් නිසා දේවල් ලැබෙනකන් ඉන්නෙ නැතුව ඒක උපයාගන්න එක ගැනයි හිතන්න ඕන. බොහෝමයක් දෙනා එහෙම තමා. නමුත් සුළු පිරිසක් ඉන්නවා එයාලා කාන්තාවන් වීම නිසා දේවල් ලැබෙන්න ඕන කියල හිතන

    • @cmpremarathna1275
      @cmpremarathna1275 18 годин тому

      👍👍👍

    • @shanepereraedu
      @shanepereraedu 16 годин тому +2

      කාන්තාවක් නිසා මට දේවල් ලැබෙන්න ඕනෙ කියන vibe එක කිරිඇල්ලගෙ දුව, හිරුනිකාගෙන් හොදටම පෙන්න තියනව. Meghan Rapino lite

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 16 годин тому +4

    තල්දුව කතා කරන විදියට තමයි පොලිසිය බි වාර්තා හදන්නේ

  • @hpjdes
    @hpjdes 11 годин тому +1

    අහො ධම්මවිජය නොදුටු මොක්පුර!

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 16 годин тому +1

    Good job ❤️❤️❤️❤️👍👍👍

  • @V1234gam
    @V1234gam 15 годин тому +4

    ජොනී හොඳ වෙයි නෙවේ...ජොනී බයවෙයි 😂😂

  • @dammikadammika7216
    @dammikadammika7216 18 годин тому +2

    Super

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 17 годин тому +5

    ඇත්තටම පොලිසියට කොන්ද පන නති ඒකුං වඩක් නහ

  • @LLPDias
    @LLPDias 18 годин тому +1

    Sanuri keep your good work ♥️👌

  • @SumitraJayakodi
    @SumitraJayakodi 12 годин тому +1

    1. කස්සප කෝලම.
    2.අරුචුනා කෝලම.
    3.ධම්මවිජය නාඩගම.
    4. බිමල් නාඩගම..
    මුන් දේශයට ශාපයකි..

  • @aniladithya3388
    @aniladithya3388 17 годин тому +7

    ජවිපෙට අවලාද නගලා බැරිම තැන දාලා දිව්වා..උමන්දාවේ එකාත් ජවිපෙට පස්පඩංඟුවේ බැන්නා.අන්තිමේදි ඌත් පස්ස නොබලා දිව්වා..

    • @dejavu1754
      @dejavu1754 17 годин тому +2

      Thawa dennek thamai ithhawai mihinthale walahai?

    • @Samcromer444
      @Samcromer444 12 годин тому

      ⁠ඇයි කස්සපකයා

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 17 годин тому +2

    Me duwa hondata tharindu samaga sakachchawe yedanawa
    Brava, auguri ❤

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 14 годин тому +1

    ❤❤

  • @padmasirivithanage3502
    @padmasirivithanage3502 13 годин тому +1

  • @vamoos123
    @vamoos123 18 годин тому +2

    Hi , great show as always. It is nice to see you well groomed these days which I presume is because you are now among four young girls. That’s ok, you are great, love your work. 🙏🏻

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri 18 годин тому +4

    පොලිස් ..කොමිසමේ .කළිසම.ගළවලා..ගෙදර .යවමු.ඔක්කොම 😂😂😂😂😂😂

  • @Tryandreams
    @Tryandreams 18 годин тому +2

    ❤️❤️❤️🙏

  • @laxmanwickramasinghe
    @laxmanwickramasinghe 18 годин тому +2

    ❤❤❤❤❤

  • @kithsiripoddiwelamarage9493
    @kithsiripoddiwelamarage9493 10 годин тому +1

    හරි සතුටුයි 😂😂😂❤❤❤

  • @malanjayakodi9333
    @malanjayakodi9333 12 годин тому +1

    ඉතා හොදයි

  • @poppyflower2131
    @poppyflower2131 16 годин тому +1

    💐💐💐💐👍👍👍👍

  • @thushanrandunu6837
    @thushanrandunu6837 11 годин тому +2

    ගුටි කන කසුන්ගේ ප්‍රොජෙක්ට් එක ඉවර වෙලා නේද? එයාල සිවුරු පොරව ගත්තේ තිබුණ ආණ්ඩුවල ආණ්ඩුවල ප්‍රොජෙක්ට් කරන්න දැන් ඒ project කරන්න බෑ.

  • @maleeshamadubhashini2128
    @maleeshamadubhashini2128 18 годин тому +2

    👍

  • @sarathkumararupasinghe490
    @sarathkumararupasinghe490 18 годин тому +5

    අද අයිතිහාසික විප්ලවීය දිනයක් 😊

  • @kiiorigin3544
    @kiiorigin3544 17 годин тому +6

    මෙච්රකල් බැරිවුන පොලිස් පුටුමාරුව කරවපු විදිහ ගැන අපිට තේරෙන විදිහට කියලා දෙන්න.

    • @PercyWick-z7j
      @PercyWick-z7j 9 годин тому +1

      පොලිස් කොමිසම ඇද ඇද හිටියේ 😂😂කොමිසම අහෝසි කරනවා කියලා දැනුනා වැඩේ කරන්න උනා 😂

    • @kiiorigin3544
      @kiiorigin3544 2 години тому

      @ සිරාවට!! පට්ට ඈ.!!

    • @PercyWick-z7j
      @PercyWick-z7j Годину тому

      @@kiiorigin3544 ඔය කොමිසම වැඩක් නෑ සල්ලි කනවා විතරයි විසුරෝලා දායි

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 18 годин тому +2

    Aayobowan wasanawan ❤❤❤

  • @amuthuate8099
    @amuthuate8099 16 годин тому +1

    SL vlog wge pake line na supiri ❤🎉

  • @thusithakodagod9233
    @thusithakodagod9233 17 годин тому +3

    නංගි සිංහල භාෂාව ටිකක් දියූණු කර ගන්න ආදරයෙන් කියම්

  • @asangamendis6105
    @asangamendis6105 10 годин тому +1

    මල්ලි දෙසපාලකයන්ටයි, ඔයාලටයි, යටින් හිටිය නුල් සුත්තරකාරයා නිශ්ශංක සේනාධිපතිව දැන් අමතකයිනේ 😁

  • @RanjithSomaweera
    @RanjithSomaweera 17 годин тому +1

    සනුරි good daughter

  • @priyankaperera9231
    @priyankaperera9231 2 години тому

    රේගුවටත් කාන්තාවන් පත් කරනවනම් හොඳයි... ජාවාරම් සිදුවන තැන් වලට කාන්තාවන් පත් කිරීම හොඳයි... පොලිසි වලත් ලොකු පුටුවලට පත් කිරීම හොද දෙයක්, තව වැඩි කරන්ක

  • @thusharaBSC
    @thusharaBSC 14 годин тому +1

    සනුරි හොදා...යි

  • @dineshmadushanka6133
    @dineshmadushanka6133 18 годин тому +5

    තරිඳු ඩබල මොකද දැන් slvlog එක පැත්තේ එන්නේ නැත්තේ

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 16 годин тому +1

      උන්ට තියෙනවානේ වෙනම ඇජෙන්ඩ් එකක් ඡන්ද ඉල්ලන්ඩ ඉතින් හැමෝටම එකඟ වෙන්න බෑ නේ

  • @LasiduIduwarana-ik5iu
    @LasiduIduwarana-ik5iu 4 години тому

    🎉🎉🎉🎉 udwa kawadath madyasthai

  • @ChandiChandralatha
    @ChandiChandralatha 6 годин тому

    නිහාල් තල්දුවනමි අපුියයි

  • @prabakumari3701
    @prabakumari3701 12 годин тому

    🙏🙏🙏🙏👍👍👍👍❤️❤️

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri 18 годин тому

    රුවන්,ගුණසේකර .මහත්තයා ට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @වීරවර්ධන
    @වීරවර්ධන 18 годин тому +5

    හාමුදුරු වරු සිව්රු දාල යන්නෑ
    චීවරධාරීන් යන්නෙ උදේට දේශපාලුවන්ගෙ ප්‍රොජෙක්ට් එකක් කරල දවල්ට පන්සලට ගිහින් අඩියක් ගහල රෑට බඩුවක් ගහපු චීවරධාරියො...
    උන්ට දැන් චීවරේ දාගෙන ප්‍රොජෙක්ට් දෙන්න දේශපාලුවො නෑ එකයි දෙන්නයි ඉන්නෙ දේශපාලුවො උනුත් අනාත වෙලා ඉන්නෙ 3% බැහැල ... උන්ගෙ සාටකේ චීවරධාරීන් ටිකක් එල්ලිල ඉන්නව වැලේ වැල් නැති උන් එ්...අනාත වෙච්ච...
    හාමුදුරුවරු අපේ පින් අරන් බුදු දහම අපිට පහදන්න මහන්සි ගන්නව .

  • @sujathakariyawasam498
    @sujathakariyawasam498 3 години тому

    🎉🎉🎉🎉🎉🎉🎉l

  • @RanwalageDonwijesinghe
    @RanwalageDonwijesinghe 17 годин тому +2

    දැරිවියගෙ සිංහල භාෂා හරඹය ගැන සැලකිලිමත් වන්න

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 16 годин тому

      අවුලක් නෑ තව ටික දවසකින් හොඳ කථිකත්වයක් හදා ගනියි හොඳළමයෙක් 🎉

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 17 годин тому +8

    තලිදූවෙ සෝමාරාම මතක් උනා😅😅😅

  • @Pathirana23456
    @Pathirana23456 9 годин тому

    මුතු මාලි gena කවුරුත් දන්නවා da කොහොමද එයා ???

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 16 годин тому +1

    Balangoda Kassapa wants to go jail

  • @suminda8308
    @suminda8308 9 годин тому

    නිහල් තල්දුව කයන්නේ ගියා අන්ඩුවල ලෙින්ඩරියේ වැඩ කරලා කුනු හේදුවෙි

  • @PercyWick-z7j
    @PercyWick-z7j 9 годин тому

    තල් දූවට තලුත් නෑ පොලුත් නෑ ඇදගෙන නාල ගියා 😂😂

  • @sunethpathirage219
    @sunethpathirage219 11 годин тому

    අපලාධ අවලාද නෙවෙයි අපවාද අවලාද

  • @තොත්තබබා-ෂ5ඤ
    @තොත්තබබා-ෂ5ඤ 16 годин тому

    ඇපල් ව්ජේ ලෙෆ්ට්

  • @geethadissanayake7305
    @geethadissanayake7305 9 годин тому

    Not sure why Tharindu keeps laughing so much 😅

  • @sunilgamage9605
    @sunilgamage9605 17 годин тому +1

    ඔයාල නිවුස් කථා කරන විදිය අගය කරනවා.

  • @Chameera-jr2eo
    @Chameera-jr2eo 16 годин тому

    Me lamaya godak hodai malli ara anith lamayata meyata hoda denumak thiyanawa

  • @onesixtynine624
    @onesixtynine624 16 годин тому

    මැඩිල්ලෙට,පාහායංගලටත් එහෙම හාතඅනම් හොඳවා

  • @jrlharischandra2446
    @jrlharischandra2446 11 годин тому

    නිහල් තල්දූව පමා වෙලා හරි අයින් කරපු එක ලොකු දෙයක් එයා ඩබල් ගේම් .

  • @Dushanti
    @Dushanti 14 годин тому +1

    Ape uduwa❤❤❤❤❤

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep8424 17 годин тому +5

    0:56 බාරත තෙන්නකෝන්ට නින්ද යයි දැන්....
    හරි හරි,
    අපිටත් සතුටුයි තමා....

  • @nimalrathnawickramasinghe6049
    @nimalrathnawickramasinghe6049 11 годин тому

    අජිත් රොහන මහාතා ඉද්දි කොතරම් හොදද

  • @onesixtynine624
    @onesixtynine624 15 годин тому

    ආණ්ඩුවේ සැබෑ තතිවය ,ප්‍රගතිය දැනගන්න තරිඳුඋඩුුවරගේචැ නලය සබිස්ක්‍රයිබ් කරගන්න

  • @RanjithKolambage
    @RanjithKolambage 16 годин тому

    තරිදුත් මේ programme 😂එකට කන්තාවක් අරන් ලස්සනට ඉදිරිපත් කර්ද්නව දැක්කම රජයටත් ඒකෙන් ආදර්ශයක් ගන්න හිතුනලු.😄😄😄

  • @HotelLinen
    @HotelLinen 18 годин тому

    වෙනසක් වෙලා තමා තියෙන්නෙ..පොඩ්ඩක් ඉන්නකෝ තව පොඩ්ඩක් ඉවසන්😊

  • @sameerasameera3149
    @sameerasameera3149 9 годин тому

    කුරුට්ටෝ කපෝති 😂😂😂

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 9 годин тому

    තරිඳු,
    Fake Tooth එකක් දමා ගත්තොත් නරකද?

  • @shanepereraedu
    @shanepereraedu 16 годин тому

    මෙයා වගේ කතා කරන කෙල්ලෙක් හොයාගන්න ඔනෙ 🥲

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 15 годин тому +1

    එකයි කිව්වේ පොඩ්ඩක් ඉවසන්න කියලා. අනුරල step by step කරයි. 😁👍

    • @SatahanRadio
      @SatahanRadio  14 годин тому +2

      අනුර කරයි අපි නිහඬයි! නිශ්ක්‍රිය දුර්වල පුරවැසියන් එක්ක රටවල් දියුණු වෙන්නෙ නැහැ මිත්‍රයා. ඔබ ඉවසන්න. අපි කතා කරනවා.

    • @ruwanjayaratne5372
      @ruwanjayaratne5372 11 годин тому

      ​@@SatahanRadioඔබේ සමහර විවේචන ජන විඥානයට ගෝචර නොවේ. දියමන්තියක ඔපය පෙනෙන්නේ සියළු කැපුම් පැති වලින් බැලූ විට පමණි (see the real beauty of a diamond when you see from all facets only).

  • @selvinmanawadu4329
    @selvinmanawadu4329 9 годин тому

    Balangoda kassapaya saniepen innawada.

  • @kdnchandrasiri6709
    @kdnchandrasiri6709 12 годин тому

    Onna lankawe inna buddhimathma set eka.

  • @donaldliyanage9094
    @donaldliyanage9094 18 годин тому +2

    Nihal Thalduwa adahas Prakasha kirimedi chudithayan wuna hora thakkadintath " hitapu " kinnawath nokiyanna prawesam wela "Amathithuma -Niyojya Amathi thuma " adi lesa amanthrana karanawa😊 Weta- uda idala wedakarapu charithayak 😅

  • @mahindamahamithawa6409
    @mahindamahamithawa6409 11 годин тому

    Co presenter ???
    Select the right one.
    Voice?
    Sorry to comment negatively.

  • @sunandahakmanage6209
    @sunandahakmanage6209 14 годин тому

    Sorry misunderstanding brother Jonny never be a good , government acting perfectly

  • @thusharathusha-s6f
    @thusharathusha-s6f 12 годин тому +1

    හිරැ දෙරණ පච චැනල් මමනම්‍ බලන්නෑ දැන් ගොඩක් කල් ඉඳන්ම. රටේ‍ ජනතාව නොමග යවපු ගොබ්‍බ චැනල්. දෙරනේ චතුරයා මටනං පේන්නබෑ කපටියා

  • @Nishankumara-v5h
    @Nishankumara-v5h 16 годин тому

    Awajathaka ponnaya