අපි එහේ ඉඳන් මෙහේ හදපු අලුත් ගෙදර Home Tour එක| New home| New Beginnings 😍❤️🏠- Sangeeth Dini Vlogs

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025
  • #sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #hometour #newhome #newbeginnings
    Ceylon Furniture
    Hotline 0117 772 770
    MORATUWA- 0117 772 776
    JA-ELA- 0117 772 775
    BATTARAMULLA- 0117 772 771
    NEGOMBO - 0117 772 769
    www.ceylonfurn...

КОМЕНТАРІ • 660

  • @mwasana6081
    @mwasana6081 Місяць тому +142

    කිසිම දෙයක් නැති මිනිස්සු කිසිම දෙයක් කරගන්න බැරි මිනිස්සු දිනීට කොච්චර දේවල් කිව්වද අදටත් කියනව..ඒත් දිනී ජීවිතේ දිනල ඉවරයි ❤ සුබ පැතුම් දිනී & සංගීත් දෙන්නටම 😊❤️

  • @amilashiromi4117
    @amilashiromi4117 Місяць тому +490

    ලෝකෙම මෙයාට හිනා වුනා හැබැයි එයාලා කාටවත්ම වචනෙකින්වත් උත්තර නොදී .ලස්සනට උත්තර දෙනවා නිහඩව.

    • @Meleenawijerathne
      @Meleenawijerathne Місяць тому +1

      Eka nam aththa..❤maarama asa girl kenek..

    • @vihangasurathi3299
      @vihangasurathi3299 Місяць тому +2

      Attama katawa👍. Ugath minissu khmth ehemai.😍😘😍

  • @dilinidesilva9937
    @dilinidesilva9937 Місяць тому +97

    මට තාම 18යි.Al ඒත් හොදට ඉගෙන ගෙන ඉක්මනටම අලුතින් මේ වගේ නිදහසේ ඉන්න පුලුවන් ගෙයක් හදාගන්න,මේක දකිද්දී මාව තවත් motivate වෙනෝ..හරිම සතුටුයි ඔයාලගේ දියුණුව ගැන..All the best ❤

  • @SithuPerera2024
    @SithuPerera2024 Місяць тому +82

    ඔයාලගේ හිතේ තියෙන හැම හීනයක්ම හැබෑ වෙන්න වගේම ඒ සමගිය හැමදාම රැඳෙන්න ඕනේ.ආදරෙයි අක්කි,අයියා,aunty, uncle.God bless your family💙🩷

  • @subacostacosts3500
    @subacostacosts3500 Місяць тому +46

    ජීවීතේ දැන උගත් කමත් එක්ක හැම දෙයක්ම සාර්ථක වෙනවා එකට හොදම උදාහරණය ඔය දෙන්න. ..ආදරෙයි ගොඩක් හැමදාම සතුටින් ඉන්න

  • @PushpaaPushappaa
    @PushpaaPushappaa Місяць тому +139

    මටත් ඉන්නේ පුතෙක් අනේ ඔයාලා දෙන්නා ඔය අම්මාට තාත්තට දෙන ආදරේ මටනම් හීනයක් මගේ පුතේ අද සමාජෙට ලොකු ආදර්ශයක් ඒ අම්මගේ තාත්තගේ මුනේ තියෙන හිනාව ඒ මුනවල් වලට හිනාව ආදරේ දෙන එකම ඔයාලට පින් පුතේ ඔයාලගේ වොලොග් මං හැම එකක්ම බලනවා ගොඩක් ආදරෙයි බුදුසරණයි

  • @beautygirl3129
    @beautygirl3129 Місяць тому +3

    අක්කී ඔයා මේ cmt එක දකීද දන්නෙ නෑ... මම ඇත්තටම හිතාගෙන හිටියේ ඔයා හරිම ආඩම්බර කෙනෙක් ... Facebook එකේ මිනිසුන් ඔයා ගැන කියන ඒවා මමත් විශ්වාස කරා .. ඒත් ඔයාව KDU hospital එක ගාවින් මට හම්බුනා අක්කිට මතකද දන්නෙ නෑ.... ඇත්තටම ඔයා මාරම හොදයි... මාර මනුස්සකමක් තියන කෙනෙක්... අක්කිව photo වලින් දකිනවට වඩා සිය ගුණක් විතර අක්කි මාරම ලස්සනයි... මම නම් කියන්නෙ මේක කියවන ඕනිම කෙනෙක්ට මතුපිටින් බලල මනුස්සයෙක් තීරනය කරන්න බෑ මෙයා හොද කෙනෙක්ට නරක කෙනෙක්ද කියල. ගොඩක් අය කියල තිබ්බෙ අක්කී බොරුවට කියවනා පොශ් වෙන්න දගලනවා වගේ ඒවා තමයි fb පෝස්ට් ගොඩක් තිබ්බේ.. 😢 ඒත් අක්කී ඇත්තටම මාරම පොශ්... හරිම cute .. ඔයා හරිම හොද නිහතමානි කෙනෙක්... ❤ මම කවදාවත් කිසිම actress කෙනෙක්ගෙ විඩියෝ එකකට කමේන්ට් කරල නෑ... මම දැකපු හරිම මනුස්සකම තියන කෙනෙක් ඔයා... හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න අක්කා❤

  • @RaniJayasundara-t2g
    @RaniJayasundara-t2g Місяць тому +42

    ඔයා ලට මඩ ගහපු. සියලු දෙනාට රිදෙනවා. ඇති. මොකද ඔයාලා හරිම නිහතමානී. පුතේ ඔයාලට හරයනවා මොකද. අනුන්ට. එරිසියා නොකරන නිසා 🙊👏🏿👍🏿❤️

    • @NUWA226
      @NUWA226 Місяць тому +1

      ❤❤❤anivarenma dini & Sangeeth ...congratulations 🎉

  • @PriyankaAdithya
    @PriyankaAdithya Місяць тому +40

    අනේ මං ඔයාලට ගොඩක් කැමතියි.මේ සමගිය හැමදාම කියෙන්න ඔීනි.දිනිඔයාලගෙ පවුලට ගැලපෙනම කෙනා.ඔයාලගේ වීඩිායා බලද්දී මගේ බඩ පිරෙනවා😊😊😊😊❤❤

  • @rekha1127
    @rekha1127 Місяць тому +17

    ❤❤දිනිති ලකී sangih අයියා කෙනෙක් ලබන්න ❤❤මූණ දිහා බලාගෙන ඉන්න hitanawa❤❤දිනිති උගත් බුද්ධිමත් වාසනාව satarasioa❤පවුලක් ලබන්න මම ❤❤❤❤❤

  • @akilasanjeewa290
    @akilasanjeewa290 Місяць тому +19

    දිනිති අක්කි සංගීත් අයියා ලොකුකමක් නැති දෙන්නෙක් තමයි ❤❤

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 Місяць тому +12

    ඔයාලගේ හිතේ තියෙන හැම හිනයක්ම හැබෑ⁣ වෙන්න වගේම ඒ සමගිය හැමදාම රැදෙන්න ඕනේ.ආදරෙයි අක්කි ,අයියා,aunty,අංකල් බුදු සරනයි හැමදාම සතුටින් ඉන්න ආදරෙයි

  • @IroshaRuwani
    @IroshaRuwani Місяць тому +19

    සුබ පැතුම්. ඒ අම්මා තාත්තා හරිම වාසනාවන්තයී වගේම මේ දරුවෝ දෙන්නත් හරිම වාසනාවන්තයී ආදරණිය දෙමාපියන් ලබන්න තරම්. ජේසු පිහිටයි හැමෝටම 🌷

  • @NayanaPriyadarshaniperera
    @NayanaPriyadarshaniperera Місяць тому +62

    මේ දෙන්නට මොන තරම් මිනිස්සු අපහාස විවේචනකරනවද. ?
    ඒත් ඒගොල්ල ඒ නො වැටී නොසැලී එදෙන්න එයාලගේ. ගමන ලස්සනට යනවා.
    අම්මයි තාත්තයිත් කොයි තරම්ාසනාවන්තද.
    දරුවොත් එක මේ තරම් සතුටින් ඉන්න්න ලැබීම.

    • @SLKSHADOW2
      @SLKSHADOW2 Місяць тому +2

      Ow pau ඉතිං e මිනිස්සු mkuthma බැරි un තමයි anunta අපහාස kara kara kale kaka inne 😂

  • @priyadarshanikumari2641
    @priyadarshanikumari2641 Місяць тому +28

    හරිම සතුටුයි ,,,ගොඩක්ම ලස්සන ගෙදරක්, ඔයාල දෙමවිිපියන් තනිනොකර එයාල එක්කම ඉදගෙන ලොකු ැාදර්ශයක් දෙනව,හැමදාමත් සතුටින් ඉන්න හදවතින්ම සුභපතනවා ❤❤❤❤❤

  • @charundyamiyurangi8939
    @charundyamiyurangi8939 Місяць тому +10

    ජිව්තේම ලස්සන වෙනවා හරිම කෙනා ජිව්තෙට ලැබුනාම..සුබ පැතුම් අක්කා අයියා,,පවුල තවත් ලොකු වේවා ඉක්මනටම..❤❤❤❤...congratulations..

  • @daliyasilva9298
    @daliyasilva9298 Місяць тому +58

    ඔයාලා හතරදෙනාගේ ආදරය බැදීම තවතවත් වැඩිවේවා.බලාපොරොත්තු ඉෂ්ට වේවා.ඔයාලාගේසතුට අපි විදිනවා අපිට ඕවා ලැබුනාවගේසතුටකින්.ජයමවේවා.

  • @manjularoshini2925
    @manjularoshini2925 Місяць тому +33

    ඔය දෙන්නට තව තවත් වැඩි වැඩියෙන් හරි යන්න ඕනේ. හැම දාම සතුටින් ඉන්න බුදු සරණයි ❤❤

  • @priyanimayadunne9158
    @priyanimayadunne9158 Місяць тому +45

    ඔයාලා මීට ඉස්සර දාපු add එකක් නිසා අපිත් එතනින් ලස්සන furniture ගත්තා .

    • @Kumari-rl7nr
      @Kumari-rl7nr Місяць тому +1

      Koheda thiyenne matath kiyannako

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js Місяць тому +10

    අනේ හරිම ලස්සනයි ඒ වගේම සතුටුයි හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ආදරෙයි ❤❤❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Місяць тому +11

    අයියලාගේ පවුලට හරියනම මැණිකක් හම්බෙලා තියෙන්නෙ පරක්කු වෙලා හරි ❤❤❤.කැමරා ශිල්පියා වරා අයියා වෙන්න බැරිද ❤❤❤❤.අනේ ලංකාවට ඇවිත් ඉන්න වෙලේ වරා අයියවත් ගෙන්නකො ව්ලොග් එක්කට❤❤❤

  • @chamodirathnayaka4968
    @chamodirathnayaka4968 Місяць тому +18

    ජිවිතේ තව තවත් ලස්සන වේවා 🙏🙏🙏🙏 💐💐💐💐💐❤

  • @NimeshadilshaniNimeshadi-jf9eh
    @NimeshadilshaniNimeshadi-jf9eh Місяць тому +14

    විඩියො එකක් දානකම් පාළුවෙ හිටියෙ.❤ලස්සනයි ගෙදර.❤ඔයාලත් ලස්සනයි.❤හැමදාම සතුටින් ඉන්න.❤❤

    • @sjperera3495
      @sjperera3495 Місяць тому

      💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @soultosoulmusic123
    @soultosoulmusic123 Місяць тому +6

    දයාබර සංගීත් මල්ලි ❤️සංගීත්ගේ පෙනුම දැන් matured ඉස්සරට වඩා. එහෙම හොඳයි. කට කන් දෙක දෙපැත්තට යනකල් හිනාවෙන්න හැමෝටම වාසනාව නැහැ සංගීත්. ඒකට සංසාරේ කල පින් බලපානවා. අපි කොයි අවුලක හිටියත් ලෝකෙට පෙන්නන්න ඕනේ අපේ ලස්සන හිනාව.ඔයා අවුලෙන් හිටිය පොඩි කාලෙත් හොඳට හිනාවෙලා තමයි හිටියේ හදවත වේදනා වින්දත් මට මතකයි .ඔයා අද ඉන්නෙ හරිම සතුටෙන්.. ඒක අවංකව මූණෙන් පේනවා..හැමදාමත් ඔහොම ඉන්න ලැබේවා.. දෙන්නටම සුභ අනාගතයක් ❤️❤️🎉🎉🙏🏻හැම vlog එකම බලන්න වෙලාවක් අඩු නිසා වේලාසන සුභ පතනවා 2025 සුභ නව වසරක් වේවා 🙏🏻බුදුසරණයි 🙏🏻

  • @indikaashani5275
    @indikaashani5275 Місяць тому +11

    සුභ පතනව ඔයාලට හිතන පතන සෑම දෙයක්ම ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වෙන්න කියල තෙරුවන් සරණයි පවුලේ හැමෝටම

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 Місяць тому +6

    සුබ පැතුම්! දවසින් දවස හරියන්න ඕනේ! සියළු යහපත, සතුට, සැනසීම වේවා!

  • @muditha363
    @muditha363 Місяць тому +32

    ඇත්තද බොරු ද දන්නේ නෑ ...කණ්ණාඩියෙන් ඇඳ පේන්න තියන්න හොඳ නෑ ලු.අනේ ඒක වෙනස් කරන්න .....ඔයාලා දෙන්නගේ පුංචි වෙනසක්වත් වෙන්න දෙන්න එපා ...ඒ තරමට ආදරෙයි ..❤❤❤

    • @amaliperera-k3y
      @amaliperera-k3y Місяць тому +2

      Ne ne eka side theyenne eka aulk ne😊

  • @shayamaliwejesekara272
    @shayamaliwejesekara272 Місяць тому +2

    තුනුරුවන්ගේ සරණින් තබන්නා වූ සෑම පියවරක්ම තව තවත් ශක්තිමත් විදිහට යන්න ශක්තිය ධෛර්යය දෙන්නටම නොඅඩුවම ලැබේවා ගොඩක් ගොඩක් ආදරේ....❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏😘😘😘🥰🥰🥰🥰🥰🥰

  • @SanjanaDilrukshi-z6g
    @SanjanaDilrukshi-z6g Місяць тому +12

    අනේ ගොඩක් සතුටුයි ❤❤❤❤❤❤❤ හැමදාම ආදරෙන් සතුට්න් පරිස්සමෙන් ඉන්න ❤️😍😘 ආදරෙයි ❤️😍😘

  • @dilrukshl
    @dilrukshl Місяць тому +19

    ඔයාලා තවතවත් දිවුණු වේවා ❤❤❤❤❤ අම්මා තාත්තා ගොඩක් සතුටෙන් ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නෙවෙවා ❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️ ආදරෙයි ❤❤❤❤❤❤ ගොඩක්

  • @NatureNest76
    @NatureNest76 Місяць тому +7

    Kitchen එක බලන්න හිටිය මම😢😢

  • @sharmilajurangpathy6205
    @sharmilajurangpathy6205 20 днів тому +1

    Well deserved Sangeeth & Dini so proud of you all also lucky to have blessed parents like Ammi and Thaththi දෙමාපියන්ට ආදරෙන් ඔබ දෙපලට 😘😍🥰😇 කවදත් වරදින්නේ නැහැ ආදරෙයි හැමදාමත් හැමදාමත් සතුටින් ජීවත් වේවායි පතමි 👼🧚😘🤩😍🥰😇🤲🙏🧚‍♂️💝💫❤️‍🩹❤

  • @NishanthiUpamalika
    @NishanthiUpamalika Місяць тому +14

    දිනී pregnant neda ❤️😘 බුදු සරණයි පැටියෝ

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 28 днів тому +1

    ඔයාලා හැමෝටම හැමදාම සතුටින් ඉන්න ලැබේවා .ජයවේවා ❤❤❤.බුදුසරණයි දෙවීපිහිටයි .

  • @induradhini9992
    @induradhini9992 Місяць тому +21

    සංගීත් ❤දිනී කියන්නේත් මගේ ආසම කපල් එකක්, ඉස්සර ඉදන්ම මිනිස්සු හරියට ඉරිසියා කරපු චරිතයක් තමයි දිනිති වල්ගමගේ, නමුත් ඒ කිසිම දේකට සැලෙන්නෙ නැතිව ලස්සන ගමනක් යන කෙනෙක් එයා, මට නම් හිතෙන්නේ ඒම, මං ආසම ඒ එයාගේ attitudes වලට, 🎉🎉🎉🎉 හැමදාමත් සතුටින්ම ඉන්න, ❤❤ ආදරෙයි හැමදාමත් .

  • @Kuwitsv
    @Kuwitsv Місяць тому +2

    නියමයි. ලස්සනයි . ගොඩක් . ජය වේවා . සුබ. පැතුම් . සියලුම දෙනාටම . බුදු සරණයි . ගෙදරට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NuwanPriyankara-w2c
    @NuwanPriyankara-w2c 26 днів тому +1

    Dinithi marama hondai. Wena girl kenek unanam wenama inna dagalanne. Hamoma ekata iddi shooi. 🥰❤️👍

  • @SujiwaPriyadarshani-h1c
    @SujiwaPriyadarshani-h1c Місяць тому +2

    ලස්සනයි ගොඩක් උස්සා wanthaya jaya gani❤❤❤❤

  • @AnushkaSadamali-k5z
    @AnushkaSadamali-k5z Місяць тому +7

    ඔයාල දෙන්නටම හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏❤️

  • @AsAs-x1u9q
    @AsAs-x1u9q 8 днів тому

    හැමදාම ඔහොම සතුටින් ඉන්න අක්කා අයියා ❤

  • @sakithmakasundi4869
    @sakithmakasundi4869 Місяць тому +14

    හරිම ලස්සනයි සුබපතනවා ඔයාලා දෙන්නට ❤❤❤❤❤❤

  • @ChandrawathiChandrawathi-w9c
    @ChandrawathiChandrawathi-w9c Місяць тому +3

    ඔයා ලට තෙරුවන් සරණයි පුතේ. හැමදාම හතරදෙනාම එකට ඉන්න . දරුවන්ට වෙනසක් නැතුව අපරිමිත ආදරයක් දෙන දෙදෙනෙක් ලැබීම දිනී දුව ගේ වාසනාව.ඔයාලට මමත් ගොඩක් ආදරෙයි .තෙරුවන් සරණයි !

  • @nilminiperera1120
    @nilminiperera1120 Місяць тому +5

    Oyalage Aluth gedara harima lassanai thiyena baduth lassanai ..sathutin inna samadama ..budusaranai Amma ..thaththawa hodin bala ganna...budusaranai siyaluma denata ..🎉🎉🎉❤❤❤😍😍😍😍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @renuka6010
    @renuka6010 Місяць тому +9

    හැමදාමත් සතුටින් ඉන්න ආදරේයි.හතරදෙනාම ඉන්නකොට තමයි ලස්සනම.

  • @shashikacha3160
    @shashikacha3160 21 день тому +1

    මොන කතා කොහොම මොන විදිහට කිව්වත් මම ආස කරන කපල් එකක්. ඇටිටියුඩ් එක එන්නේ ඉතින් තමන් දේවල් ලගාකරගන්නකොට. ටික ටික තේරුම් යනවා හැමදේම දිනිතිට. කවුරු මොනවා කිව්වත් ලස්සනට ඉන්නවා. මමනම් හරි කැමතියි මේ ඉන්න විදිහට. සාමාන්‍යයෙන් ගැනු ලමයි කැමති නැනේ ගේම්ස් ගහනවට. දිනිතිත් ඒ වගේ තමයි. සංගීත්. PS5 එකක් තියෙන එකේ Last of Us Part II එකත් ගහපන් දෙයියනේ

  • @priyanthigamage265
    @priyanthigamage265 Місяць тому +28

    ආදරණීය උණුසුම් සුභ පැතුම් මගෙන් ❤️❤️ වාසනාවන්ත දියුණුවෙන් දියුණුවට පත්වන සුභම සුභ අනාගතයක් උදා වේවා දෙන්නටම තෙරුවන් සරණයි 🙏

  • @anandaananda2326
    @anandaananda2326 Місяць тому +38

    කැමරාමන් කවුරු උනත් හොදට video එක කලා මරු 👍

  • @chandialwis9462
    @chandialwis9462 Місяць тому +5

    ane oyala ayemath rata yanna epa balanna amma thaththage sathuta eyala phugiya kale melawila wage hitiye thaththa leda pata wela thibuna pu manussa jivithe tika kalayai ekata inne eyalata oya vitharai inne eyalawa thani karanna epa pu oyala ayenam yanna epa hemadamath ekata inna adarei dini sangith ❤❤❤❤❤

  • @maheshikarunarathne6865
    @maheshikarunarathne6865 Місяць тому +2

    හරීම ලස්සනයි ගෙදර, furnitures, planning and everything ❤️ wish you both a very good luck ❤️🎉

  • @MalshaniDissanayake-o3b
    @MalshaniDissanayake-o3b Місяць тому +1

    Minissu mona ktha kiwwath oyala aththatm sathutin innwa.dini akka pandithai thamai hbei ehm wenn oni eya overall character ekk...harima sathutui.mn oylge fan kenek newei.eth ada idala mn iylge fan kenek.❤❤gd lk.oyla denntma.❤

  • @chitrakonari6522
    @chitrakonari6522 Місяць тому +1

    සුබ පැතුමි හදවතින්ම🙏🙏🙏💗💜💐💐💐💐💐👍🏼👍🏼👍🏼

  • @shehaniwanniarchchi5581
    @shehaniwanniarchchi5581 Місяць тому +15

    ලස්සනයි ,දැක්කම ආසයි, මේකොහේද♥️♥️

  • @AnuruddhikaPriyaadarshani
    @AnuruddhikaPriyaadarshani Місяць тому +3

    ආඩම්බරයි දිනී සංගීත් ❤❤❤❤

  • @oki1215
    @oki1215 Місяць тому +2

    Asama heenayak ❤
    Apema gedarak 🏡
    Budusaranai oyalata ❤

  • @ygcmalithkumara-qv9df
    @ygcmalithkumara-qv9df Місяць тому

    දිනි නංගි මම ගාල්ලේ ගිතොට. ඔයා ඉන්න විදිය දැක්කම හරිම සතුටුයි. අපිත් මේ දවස්වල ගෙදර හදන ගමන් ඉන්නේ. මමයි මගේ නෝනයි බබාලා දෙන්නයි. ගොඩක් අමාරුවෙන් අපේ ගෙදර හදන්නේ. ඔයාලට බුදුසරණයි. හැමදාම සතුටින් ඉන්න.

  • @niranjanijayatilake5561
    @niranjanijayatilake5561 Місяць тому

    කවුරු මොනවා කිව්වත් ඒ දෙන්නා ගෙ ජීවිතය එගොල්ලන් ලස්සනට ගෙනියනවා. වෙන්න ඕනෙ එච්චරයි. ඒ දෙන්නා සතුටින් නම් couple එකක් හැටියට දියුණු වෙනවා නම් සතුටුයි ❤

  • @uthpalaherath7014
    @uthpalaherath7014 Місяць тому

    මම ඔය දෙන්නටම කැමති යි ගොඩක් .❤❤.දිනී හරිම හිත හොඳයි.හැම ගෑනියෙක්ටම තමන්ගෙ හස්බන්ඩ් ගෙ අම්ම තාත්තා ව තමන්ගෙ වගෙ හිතන්න බෑ.එහෙම අය තමයි දිනිට එක එක ඒව කියන්නෙ .සංගීත් ඔයාට පරක්කුවෙලා හරි හම්බුනේ හොඳම කෙනා.එයාට කට පුරා මැනික කියල කිව්වට කමක් නෑ❤❤

  • @gaminialahakoon9541
    @gaminialahakoon9541 Місяць тому +4

    සුබ පැතුම් අක්කි අයියා❤❤❤ඔය වගේ ආදරෙන් ඉන්න හැමදාම❤❤🎉🎉😊😊

  • @KeshikaSiriwardena-f6v
    @KeshikaSiriwardena-f6v 27 днів тому

    කොහිම් කෝස්ට් එකක් යන්න ඇත්ද....අනේ මටත් ඕන..දවසක මේ වගෙ ඉන්න්... ❤️❤️❤️❤️❤️

  • @MaaliKaravita
    @MaaliKaravita 29 днів тому

    පුළුවන් nam උදව් karana mage ge හදාගන්න .loku pinak.oyalage
    Idiri sasara ගමනට .❤budu saranai .

  • @malkisuranga6254
    @malkisuranga6254 Місяць тому

    හරිම සතුටින් ඉන්න පව්ලක් ... 💗💗💗💗💗💗💗💗💗💗

  • @AroshVidwan
    @AroshVidwan 17 днів тому

    Dinithi akke oyage beauty products gana video ekak karannako.❤

  • @DinushaDinusha-ho5fz
    @DinushaDinusha-ho5fz Місяць тому +1

    Theruwan Saranayi ❤❤❤
    Harima lassanayi ❤❤❤❤
    Mulu lokema minissu me wage lassanata inna ona ❤❤❤❤

  • @nimalipushpakumari3864
    @nimalipushpakumari3864 Місяць тому +3

    Nangi .malli. congratulations. 🌷🌷🌷🌷🌹🌹🌹🌹⚘⚘⚘⚘❤❤💖💖💓💓 gedara lassanai. Budusaranai.

  • @wasanamw9846
    @wasanamw9846 Місяць тому

    හරිම සතුටක් දැනෙනවා .ඒ හීනය මගේ වගේ..දිනිති හරිම වාසනාවන්තයි..එයා educate girl කෙනෙක් .එයාට වාසනාවන්ත හිනාවෙලා ජිවිතේ විදින්න පුළුවන් family brackground එකක් ලැබිලා තියෙනවා .girl කෙනෙක් විදිහට ඔය සතුට ජිවිත කාලයම ඔයා ලග රැදේවා..බුදු සරනයි

  • @SayuriAdikari-t1v
    @SayuriAdikari-t1v Місяць тому +1

    Akkigei aiyage jivithe mita wediyen oyalata hari yanna onee. oyala wage hoda dennek ta godak godaak hariyanna onee oyala home eka harima lassanai❤❤❤❤❤❤❤❤

  • @dushamhc
    @dushamhc Місяць тому +9

    ගොඩ දවසකින් වරා අයියාව දැක්කේ නැහැ . හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි ❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu Місяць тому +2

    හරිම සතුටුයි... ගොඩක්ම ලස්සන ගෙදරක්❤❤❤❤

  • @ranjanik9774
    @ranjanik9774 Місяць тому +4

    Dinige satutu nidahas bawa nisama godak lassana wela💃💚

  • @currentaffairs1875
    @currentaffairs1875 29 днів тому

    ❤️❤️❤️සතුටින් ඉන්න එක ආශිර්වාදයක්.

  • @Aaa-ki5et
    @Aaa-ki5et Місяць тому +1

    Dinithi adarei sangeeth ge ammatai thaththa taii 🥹❤❤❤

  • @navindudeemantha4096
    @navindudeemantha4096 Місяць тому +4

    Akki&Aiya Congratulations lassana Sweet Home ekak 😍 Ammi Tatti 🥰 Parissamen inna Adarei Hemadama God Bless 😘

  • @SamanthiNarayananaidalage
    @SamanthiNarayananaidalage Місяць тому +11

    නිදාගෙන ennakota kannadiyen peenda කණ්නාඩි mese teyanda apa.ගොඩක් prsna wenawa.asanipat wenawa

  • @buddhikachathuranga1414
    @buddhikachathuranga1414 Місяць тому +1

    ගෙදර හරිම ලස්සනයි.❤❤❤😊

  • @m.s.d.childtv123
    @m.s.d.childtv123 Місяць тому +11

    අනේ හරිම සතුටුයි .ගොඩක් ලස්සනයි .තව තවත් හරි යන්න ඕන අපේ නංගිටත් මල්ලිටත් .සංගිත් මල්ලිගේ මැනික මැනිකක් කියලා ඔප්පු කරලම පෙන්නුවා.කියන්න වචන නෑ .ඔය ආදරයට හැමදාමත් ආදරෙයි .🥰🥰🥰🥰

  • @nilukapubudumali8494
    @nilukapubudumali8494 Місяць тому +2

    බුදුසරණයි ........❤❤

  • @මදුශිකාලක්මාලි

    එතකොට ඉස්සර ඔයාලා කට්ටියම හිටියේ ඔයාලගෙම ගෙදරක නෙවෙයිද😢

  • @PriyankaRamyalatha
    @PriyankaRamyalatha Місяць тому +6

    කවුරු න් ඒහෙම තමා කැම කන්නේ ෂොපාඒකේ තමා ජය වේවා බුදු සරණයි ❤❤❤❤❤

  • @manelhenake9522
    @manelhenake9522 Місяць тому

    කවර්‍රු.මොනව.කිව්වත්.ඔයාල.දෙන්න.දිනෙන් දින දියුනුවටම යන්න.ලැබේවා ❤❤❤

  • @NilukaNniluka
    @NilukaNniluka Місяць тому +11

    හරිම ලස්සනයි තව තවත් දියුණු වෙන්න ශක්තිය දයිර්ය වාසනාව ලැබේවා!!!බුදුසරණයි!!!දෙවිපිහිටයි!!!සතුටින් ඉන්න

  • @AsangiNilmini
    @AsangiNilmini Місяць тому +3

    ඔන්න ඔයාගෙ ගෙදර මාත් ආවා❤

  • @pactriciaranasinghearchchi9520
    @pactriciaranasinghearchchi9520 Місяць тому

    Apartmentek ganne kohomada wisthara dena puluwanda

  • @chrizyoutube4147
    @chrizyoutube4147 Місяць тому +1

    interiors wala podi disturbing gathiyak danenawa. calm vibe eka na. anyways congratulations both of you !!

  • @Mahahewagenadeeshaperera
    @Mahahewagenadeeshaperera Місяць тому

    හරිම ලස්සනයි සතුටුයි ඔය දෙන්නා ගැන සුභ පතනවා දෙනාටම කවුරු මොන දෙ කිවුවත් ඉදිරියටම යන්න ❤❤❤❤

  • @situminikumarikumari1586
    @situminikumarikumari1586 Місяць тому +1

    Budu sarani❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️✨✨✨

  • @tharakachandrasiri6379
    @tharakachandrasiri6379 Місяць тому

    අම්ම තාත්ත එක්ක අපූරුවට ගණුදෙනු කරනවා... කිසි කෙනෙක්ගෙ හිත නොරිදෙන්න එකිනෙකා එකිනෙකාට තැනදෙමින් හැමෝම එකට ඉන්න හැටි හරි අපූරුයි. ඒ ඔක්කොම නැන්දම්මගෙ හොඳ හිතින් පටන් ගන්නෙ...

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Місяць тому +1

    හරිම ලස්සනයි සුබ පැතුම් ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤

  • @AmaNawanjali
    @AmaNawanjali 29 днів тому

    හිත හොද අයට හරියනවා.

  • @kalpi9214
    @kalpi9214 29 днів тому

    දකිද්දිත් සතුටුයි අනේ..😊

  • @supipifernando7459
    @supipifernando7459 Місяць тому +4

    Congratulations Akki & Aiya 🎉❤️

  • @sarojakusum3973
    @sarojakusum3973 Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සතුටුයි බුදු සරනයි❤❤❤❤❤❤❤

  • @chathurikalakmali5606
    @chathurikalakmali5606 Місяць тому +2

    Congratulations 💖💖💖💖💖💖

  • @kanthifilothein5334
    @kanthifilothein5334 18 днів тому

    May God bless both of you forever Amen Amen Amen Amen Amen ❤❤🙏🙏🙏

  • @rumeshikavidushani824
    @rumeshikavidushani824 Місяць тому +2

    Wow congratulations ❤ may I know where and how to buy it when live in overseas

  • @lalithasamaranayake4336
    @lalithasamaranayake4336 Місяць тому +1

    Harima sathutui.ane ..hamadamath oyalata adarei ..suba anagathayak wewa ...oyalata theruwansaranai.❤️❤️❤️❤️🙂

  • @kavidusankalpa1681
    @kavidusankalpa1681 Місяць тому +4

    ඔයාලට බුදුසරණයි පරිස්සමෙන් වැඩ ටික කරගන්න අනේ නංගී ඔයාලගෙ වැඩිපුර තියෙන පරණ ඇදුම් ට්කක් පුළුවන් නම් මට දෙන්න

  • @HiruniShehara-p1g
    @HiruniShehara-p1g Місяць тому +5

    Mgeth tyna dream ekk…congratulations akkii.❤❤

  • @Heshan_madushanka
    @Heshan_madushanka Місяць тому +1

    Asama family eka 💐❤🥰😘😍

  • @ThamaliKaushalya-u9s
    @ThamaliKaushalya-u9s Місяць тому +1

    Budu saranai oyala ta❤❤❤❤

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 Місяць тому

    ඒ අපහාස කරපු ගගපු ගල් එකතු කරගෙන ලස්සන ගෙවල් තව තව හදාගෙන ඔය දෙන්න ලස්සනටම ඉන්න ..අනිත් අයට ගල් ගගන්න කියන්න ..හදවතින් සුබ පැතුම්