🔴ඒ මන්ත්‍රීතුමියගේ TikTok1ට ගිහින් බලන්න.රටෙත් නෑ.ජාතිවාදෙටනම් එන්න දෙන්නෑ.-නලින්ද සහතික කරයි

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 144

  • @wasanthiedirisuriya5539
    @wasanthiedirisuriya5539 8 днів тому +51

    මේ කතා නම් පැයගානක් උනත් අහන් ඉන්න ආසයි. ගිය ආන්ඩුවල ඔයවගේ කතා තිබුනද මන්දා. ඇත්තටම අපි හරිම වාසනාවන්තයි මෙවැනි පාලකයන් ලබන්න පුලුවන්වීම ගැන ❤

    • @manggalikadamyant3950
      @manggalikadamyant3950 День тому

      රටවල්වල🎉දුක්වීදීනඅපේදරැවේකුටවත්🎉අස්වැසුමතීයාකීසීමදේයක්නැ

  • @5f5L8w
    @5f5L8w 8 днів тому +98

    පිස්සො කලබල උනාට දොස්තර කලබල නෑ කියන එකට හොඳ උදාහරණයක්.පිස්සන්ට හරි තැනට ඉන්ජක්ෂන් එක දුන්නා නලින්ද🥳

  • @nishanthaweerasinghe6891
    @nishanthaweerasinghe6891 8 днів тому +30

    නියමයි අපේ ඇමතිතුමා.
    ජනමතය අනුව ඉදිරියට යන අපේ ජනතා රජය ඉදිරියටත් අපි ඔබ සමඟ යි.

  • @wipulakumara918
    @wipulakumara918 8 днів тому +48

    Very well said Dr.Nalinda...respect for your valuable speech

  • @surangadarshana534
    @surangadarshana534 8 днів тому +51

    නියම කතාව.ජති වාදය අවුස්සන තිරිසනුන්ට පුලුවන් උපරිම දඩුවම් දෙන්න ඕනා..අපි හැමෝම ශ්‍රී ලාන්කිකයො..

  • @marypilomina6146
    @marypilomina6146 8 днів тому +26

    පාර්ලිමෙන්තුවේ අනුර ඉන්නවා ඒ තමයි අපේ doctor නලින් ගරු කරනවා ඔබතුමාට very good speeh ❤🌷

  • @deepalwarnakulasureya909
    @deepalwarnakulasureya909 8 днів тому +31

    තකහනියා ඉතාලි සිට අනුරට චන්නද දේන්න අපු එක අද මට පුදුම සතුටක් විදිනවා ❤❤❤❤❤❤

  • @MalshanMalinda-o5h
    @MalshanMalinda-o5h 8 днів тому +57

    කො බන් හිරු විතරක් බලලා හැලි ලියන උන් මෙවත් බලපල්ලා ඇවිත්😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @Thanujadilhani-h9v
      @Thanujadilhani-h9v 8 днів тому +1

      ඇත්ත 👍

    • @SamadhiNethmini-i4p
      @SamadhiNethmini-i4p 3 дні тому +1

      ගොඩක් ඒවා ෆේක් අකවුන්ට් තමා.....ඒවා වැඩක් නැහැ.❤

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 8 днів тому +24

    මගේ වයස දැන් 54 ක්‌ මාලිමාව ආවට පස්සේ තමයි දේසපාලන කතා අසාවෙන් අහන්නේ 🎉🎉🎉🎉🎉❤❤❤❤❤🧭🧭🧭🧭🧭

  • @anandasurasinghe7119
    @anandasurasinghe7119 8 днів тому +8

    Well said and highly appreciate your speech. This is the level of behaviour people expect!

  • @DAbeysinghe
    @DAbeysinghe 8 днів тому +21

    Good speech brother ❤❤❤

  • @mihirangadilushana
    @mihirangadilushana 8 днів тому +17

    ඇඩෙන්නම දුන්නා..එකෙන්ම ජාතිවාදය අවුස්සන උන්ට කෙලවන්නම ඕනේ

  • @westenmatch1928
    @westenmatch1928 8 днів тому +18

    ඒක තමයි වෙන්න ඕන...ජාතිවාදයට ආගම්වාදයට ඉඩ දෙන්න එපා...මිනිස්සුත් ඒක තේරුම් ගන්න ඕන...ජාතිවාදී ආගම්වාදී දේශපාලකයොන් ප්‍රතික්ෂේප කරන්න ඕන.

  • @sriyalatha4234
    @sriyalatha4234 8 днів тому +13

    පනතක් ගේන්ඩ ජාතිවාදය අවුස්සන උන් ජීව්තාන්තය දක්වා සිර දඩුවම් දෙනවා කියලා

  • @KumburegedaraKalyanawathi
    @KumburegedaraKalyanawathi 8 днів тому +31

    ❤❤❤පට්ට නලින් සහොදරයා .a,,k,,d&මාලිමාව ආන්ඩුව මාගේ හදවත ok🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥🔥🔥🔥🔥🔥🔥☠️😎🌞👊👌🙋‍♂️

  • @tech-mindresearch9299
    @tech-mindresearch9299 8 днів тому +10

    I have never seen a good and heart-touching speech in the Parliament. Unlike, Ranil, Johnston, Mahindanandahs, Nalinda was speaking to the point.

  • @damindaidahanayakal7444
    @damindaidahanayakal7444 8 днів тому +21

    Well done doctor...excellent ....Npp jaya වේවා

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 8 днів тому +32

    ජයවේවා..නලින්ද ඇමතිතුමා...❤❤

  • @Asankashammi9115
    @Asankashammi9115 8 днів тому +15

    අනුරගේ අඩුව මකන නලීන් ❤️👍

    • @marypilomina6146
      @marypilomina6146 8 днів тому +3

      Yes of corse

    • @Sulo-bro
      @Sulo-bro 8 днів тому +2

      Definitely

    • @keshanamahiman6982
      @keshanamahiman6982 8 днів тому +1

      ❤❤❤❤❤❤❤ ආසාවෙන් බලපු පාර්ලිමේන්තුව ....වෙනදා කුණුහරුප randu

  • @ShyamalieKottahachchi
    @ShyamalieKottahachchi 8 днів тому +7

    Great speech.

  • @JulietPriya
    @JulietPriya 8 днів тому +18

    කලබල නැතුව පරිස්සමෙන් ඔහොම යමු සහෝදරයා

  • @kasunaruna7563
    @kasunaruna7563 8 днів тому +25

    ඔහොම යමු Dr නලින්ද මහතා ♥♥♥♥♥

  • @shamenperera102
    @shamenperera102 8 днів тому +12

    ජය වේවා සහොදරයා ❤

  • @anojajayawardana2181
    @anojajayawardana2181 8 днів тому +12

    Respect you doctor. 👍👍👍👍💐

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 8 днів тому +9

    පට්ටම කතාව සහොදරය ♥️♥️

  • @tech-mindresearch9299
    @tech-mindresearch9299 8 днів тому +3

    Good speech Hon Nalinda. Good that you pointed out regarding the food and cash distributed by the opposition before the Election and requesting them to join the current Govt.

  • @anojajayawardana2181
    @anojajayawardana2181 8 днів тому +8

    Still opositions can't understand the reality of earth.
    Good explanation doctor.

  • @niroshankoraralage-ni7fr
    @niroshankoraralage-ni7fr 8 днів тому +7

    Supiri Parliment Ekak❤❤❤❤ NPP jayaweewa❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @BluelipCeylon
    @BluelipCeylon 8 днів тому +6

    wow ...we can see now good governance

  • @marypilomina6146
    @marypilomina6146 8 днів тому +7

    Respect you doctor ❤❤

  • @asanthakumarakumara7040
    @asanthakumarakumara7040 8 днів тому +11

    නියමයි සහෝදරයා

  • @Cricket1234-m4j
    @Cricket1234-m4j 8 днів тому +19

    නියමයි ❤

  • @PglakshmanPremarathna
    @PglakshmanPremarathna 8 днів тому +11

    දැනට අස්වැසුම ලබාදීල තියෙන්නේ නිසි ක්‍රම වේදයක් නොමැතිව සුදුස්සන්ට නොවේ මේ දීමනාව ලැබෙන්නේ නිසි ක්‍රමවේදයකට නැවත සමීක්ෂණ ක් කරල නිසි ක්‍රමවේදයකට අනුව නැතිබැරි අය වෙනුවෙන් දෙන්න දැනට දීල තියෙන්නේ යමක් කරගැනීමට හැකි අයට

    • @kasunaruna7563
      @kasunaruna7563 8 днів тому +2

      ඒක ඔයා ඒ මිනිස්සුන්ගේ නම් ගම් පැත්ත සදහන් කරලා අදාල මන්ත්‍රී තුමාට ලිපියක් මගින් දැනුවත් කරන්න.. එවිට සොයා බලා තීරණය ගනියි.

    • @boxplots5024
      @boxplots5024 7 днів тому

      එහෙම දෙයක් වෙලා තියනවා නං ඒ ප්‍රදේශයේ කමිටු රැස්වීමේදී මතක ඇතුව කියන්න විසදුම් ලැබෙයි.
      මේ comment එක වවුරුවත් දකින එකක් නෑ.

    • @PoddiwalaP.H
      @PoddiwalaP.H 5 днів тому

      සමහර පුදේශවල අස්වැසුම දීල තියෙන්නෙ ආණ්ඩුව අපහසුවටලක්වෙන විදියට ඇතිහැකි අයට අසවැසුම දෙන එක වරදක් වංචාවෙන් එය ලබාගැනීමත් ජාතික අපරාධයකි.
      දරැවන්ටත් වස්වදිනවා ගුාමසේවකවරුනි් කිසිදෙයක්
      හොයාබලන්නෙ නෑ මුන් ගුාම සූකරයෝ

  • @mawanmadusanka4127
    @mawanmadusanka4127 8 днів тому +12

    Well done ❤

  • @R.Ranasinge
    @R.Ranasinge 8 днів тому +12

    නියමයි ❤❤❤❤😂

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 8 днів тому +13

    මාලිමාවට ජය වේවා

  • @SameshaPathirana
    @SameshaPathirana 8 днів тому +5

    ජාතිවාදය වපුරන සියලු ආගම් වල සහරාන්ලා සහමුලින්ම වඳ කරන්න.වඳ කොත්තු කවලා හරි.😂😂😂🎉❤ජයවේවා.npp.

  • @damayanthiperera726
    @damayanthiperera726 8 днів тому +3

    අපේ රටට ජය වේවා

  • @sunilkumara9361
    @sunilkumara9361 8 днів тому +3

    Nalimda should have been in the parliament Long time ago.what a valuable member

  • @chaturadesilva9263
    @chaturadesilva9263 8 днів тому +2

    Well said Dr Nalunda

  • @damayanthiperera726
    @damayanthiperera726 8 днів тому +5

    බොරුවට නහින උන්ට මෙවා ඔඑන්නේ නැ මෙච්චර රටේ ගන්වතුර අපදාවක් තියෙද්දි උද්ගොශන කරන මෙවගේ මිනිස්සු ගුරුවරු උනොත් දරුවන්ට කොහොම සලකෛද

  • @amilamendis1924
    @amilamendis1924 8 днів тому +3

    අපිට කලබලයක් නෑ අපි ඉන්නව ඔයල එක්ක. ❤❤
    චන්දෙ නොදීපු එවුන් සමහරු කියනවිදියට මාස 5ක් 6ක් ඇති මේක එන්ගලන්තෙ වගේ කරන්න...

    • @boxplots5024
      @boxplots5024 7 днів тому +1

      චන්දෙ නොදීපු උන් තමයි ඔය චන්දෙ දුන්නා වගේ කියවන්නේ මේකට චන්දෙ දුන්නේ රටේ තත්වය ගැන හරි අවබෝධයක් තියන පිරිස සහ IMF උගුල් ගැන දැනුමක් තියන අය ඉතිං අවුරුද්දක් හමාරක් යද්දී මේක ලස්සනට හැදිලා එනවා.

  • @arachchigayath3710
    @arachchigayath3710 7 днів тому

    ජාතික ජන බලවේගය වෙනුවෙන් පෝස්ට් එකක් හරි දැමීම ගැන අද ආඩම්බරයි ජනතාවට ජයවේවා

  • @ShyamalieKottahachchi
    @ShyamalieKottahachchi 8 днів тому +2

    ❤❤❤❤jayaweva Nalinda sahodaraya

  • @hl-vz2md
    @hl-vz2md 8 днів тому +2

    ගුරුවරුයි කියන කට්ටිය එළියට බස්සලා.. ආණ්ඩුව පාර්ලිමේන්තුව පටන් ගන්නට කලින්ම.. අනිත් එවුන් ගේමට ලෑස්ති වුණා.. දැන් ඉතින් අහගෙන ඉන්න මල්ලිලා.. මාලිමාවට ජය වේවා

  • @emmanuelfernando594
    @emmanuelfernando594 8 днів тому +3

    Malemawata JAYAWEAWA ❤

  • @DisalaBandara-qo2nb
    @DisalaBandara-qo2nb 8 днів тому +4

    නලින්ද සහෝදරයා ❤❤❤

  • @DilaniPerera-n3f
    @DilaniPerera-n3f 8 днів тому +4

    ඔය අස්වැසුම ලැබෙන්නේ ගොඩක්ම නැති මිනිස්සුන්ට නෙමෙයි තියෙන මිනිස්සුන්ට.ඒ නිසා හරියට මුල ඉඳලම ඒවා ගැන හොයලා බලන්න වෙයි.

  • @GASunethra
    @GASunethra 8 днів тому +2

    හොද කතාවක්

  • @lindaarulanantham8756
    @lindaarulanantham8756 8 днів тому +2

    Well done Nalintha sr❤❤❤❤❤❤❤

  • @TharinduIshanka-oo7xk
    @TharinduIshanka-oo7xk 7 днів тому

    අපේ දොස්තර හොද හිත.. ජය වේවා

  • @susilawickramarachchi5653
    @susilawickramarachchi5653 8 днів тому +1

    Well said

  • @tech-mindresearch9299
    @tech-mindresearch9299 8 днів тому +1

    Nalinda Jayatissa is a Minister Hon Speaker. You addressed him as the MP. Anyway you are doing a good job.

  • @powertopsl2024
    @powertopsl2024 8 днів тому +3

    අනුර කුමාර මහත්තයා වගෙ ඔබතුමා

  • @J.T.kobewatta
    @J.T.kobewatta 22 години тому

    සතුටුයි මෙවෙනි පර්ලිමෙන්තුවක් දැකිම

  • @sradassociates7033
    @sradassociates7033 8 днів тому +3

    නියමයි බොරු ප්‍රචාරය කරනවට දැඩි දඩුවම් දිය යුතුය සමාජ මාද්‍ය හරහා උවත්. නීති නැත්නම නීති හදලා හරි. පන්සිල් රකින රටක් හදන්න 🙏🙏

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 8 днів тому +1

    Well said Dr❤ Respect sir🙏🙏🙏🙏

  • @geethaniwijetunga8864
    @geethaniwijetunga8864 7 днів тому

    Great work 🙏❤️

  • @shanthinideepika4348
    @shanthinideepika4348 8 днів тому +5

    පාර්ලිමේන්තුවේ අනුරගේ voice එක Dr. නලින්ද👍

  • @dionjacolynseneviratne3193
    @dionjacolynseneviratne3193 8 днів тому +6

    Well said sjb is stuck in the 70s

  • @keshanamahiman6982
    @keshanamahiman6982 8 днів тому

    නලින් සහෝදරය ගේ kathawa නම් adennama දුන්නා විපක්ෂ ට ....තවත් tikak welawa දුන්න නම් නියමයිනේ ...ඇත්තටම නියම kathawa ....jayawewa jayawewa malimawata ජයවේවා

  • @niwanthaweerasinghe8834
    @niwanthaweerasinghe8834 8 днів тому +1

    There are all signs of decent parliamentary politics returning to our motherland with the NPP victory.

  • @wimalikodagoda3845
    @wimalikodagoda3845 8 днів тому

    Good speech

  • @MatheeshaMihisara
    @MatheeshaMihisara 8 днів тому

    Niyamai න ලින්ද ❤❤❤❤❤❤❤

  • @ganeshansg8396
    @ganeshansg8396 2 дні тому

    Jayawewa sir

  • @CrazyGamer-wm3wv
    @CrazyGamer-wm3wv 8 днів тому

    මාලිමාවෙ වැඩත් නියමයි කතත් නියමයි. සුපිරි.❤

  • @lanichithrangani3289
    @lanichithrangani3289 2 дні тому

    අපි ඡන්දෙ දුන්නේ අපේ රටට ගැලපෙන දේකට ඒක හන්දා විරුද්ධ පක්ෂයා කිසි කෙනෙක් විරුද්ධ එන්න එපා. ඒ මිනිස්සු ඕන වෙලාවට ඒවා කරයි

  • @MishelaShanel
    @MishelaShanel 8 днів тому +1

    නැවතත් මාලිමාවට ❤

  • @vishakavishaka5965
    @vishakavishaka5965 8 днів тому +4

    පියානන්ගෙ.නාමෙට.පවු

  • @upulliyanage5648
    @upulliyanage5648 8 днів тому +1

    Ekenma...Hitapu eka MP /Minster kenekuta kisima aithiyak nehe monawada kale ahanna me tharam ikmanata...Hirikithai..
    thopi 75 years pinata kala dan monada kale ahanawa...chande dunne api...apita iwaseemen balagenna innawa...No issue

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 7 днів тому

    විපක්ෂෙ නරින්ට පාර්ලිමේන්තුවෙ සම්ප්‍රදාය දැන් ඉගෙන ගන්න වෙනව 😂 නියමයි නලින්ද සහෝදරයා, පාර්ලිමේන්තුවේ වසුර හෙලන උන්ට දුන්න කන රත්වෙන්නම 😂😂

  • @dineshkawijerathna7904
    @dineshkawijerathna7904 8 днів тому +2

    ඉස්සරහට ලොවෙත් නැතිවෙන්ඩ නීතිය තර වෙනවනම් හොදයි

  • @inokakuda7621
    @inokakuda7621 8 днів тому +1

    Good nalinda sar

  • @ThusharaMadda-n5n
    @ThusharaMadda-n5n 2 дні тому

    ❤❤❤❤❤❤❤❤npp

  • @JayanthaWickrama
    @JayanthaWickrama 8 днів тому +2

    ඇයි තවම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන යෝජනාව ගේන්නෙ නැත්තේ

    • @rohan452
      @rohan452 8 днів тому +2

      ඇයි හදිස්සිද? 😂😂

    • @JayanthaWickrama
      @JayanthaWickrama 8 днів тому

      @rohan452 අනිවාර්යෙන්.. තෙල් ගෑස් බඩු මිල අඩු කරන්නවත් නෙමෙයි ඡන්දෙ දුන්නේ. මහජන බදු මුදල්වලින් සුරසැප විඳින මේ රදල පාදඩ පාලන ක්‍රමයේ අවසන් කරන්නයි.. මෙයාලගේ එක මැතිවරණ පොරොන්දුවක් තමයි ඒක... මෙව්වා ඉක්මනට කළේ නැත්නම් ඉදිරි මැතිවරණ වලදී.. විඳවන්න වෙයි.

  • @udarakumarage2646
    @udarakumarage2646 7 днів тому

    Respect nalinda sir 🔥🫡

  • @sampathabekoon6810
    @sampathabekoon6810 8 днів тому +1

    Npp ජයවේවා

  • @nilaniwijesinghe-m4n
    @nilaniwijesinghe-m4n 8 днів тому +3

    ❤❤❤❤❤❤

  • @DM-jx3ln
    @DM-jx3ln 8 днів тому

    👏🏽👏🏽👏🏽👍👍👍

  • @nimesh_nanayakkara
    @nimesh_nanayakkara 8 днів тому

    Nalinda ❤❤❤❤

  • @FlorenceStefanc
    @FlorenceStefanc 3 дні тому

    👍👍👍👍🙏🙏🙏🙏

  • @chethanenanayakkara1550
    @chethanenanayakkara1550 7 днів тому

    සජිත් කලින් ආණ්ඩු ඉන්නවා වගේ හැසිරෙන්න කලින් පොඩ්ඩක් හිතන්න.දැන් ඉන්නේ ඔහේ කතා කරන උන් නෙමෙයි....

  • @VernonAntonee
    @VernonAntonee 6 днів тому

    අස්වැසුම දීලා තියෙන්නේ සුදුසුම අයට ද කියලා හොයලා බලන්ඩ දැන් දීලා තියෙන විදිහට අපිත් සුදුසුයි

  • @BluelipCeylon
    @BluelipCeylon 8 днів тому

    well done , pls punish who deliver fake information and share

  • @sarojlasantha8266
    @sarojlasantha8266 8 днів тому

    Yako aswesuma deela thiyenne, salli nathi unta newei, wedak nokara nikan kakaa bibi inna unta. Hoyala balanna

  • @sriyanipushpalatha5019
    @sriyanipushpalatha5019 8 днів тому

    👍👍👍👍👍👍👍🙏❤️

  • @thisallakpura5991
    @thisallakpura5991 8 днів тому

    👌

  • @Codwarrior67
    @Codwarrior67 8 днів тому +1

    Etha wadagath katawak nalinda amatituma

  • @RaniRani-o7e
    @RaniRani-o7e 8 днів тому

    Kalutara aya kathavata💪💪💪💪

  • @thanujarajakaruna8183
    @thanujarajakaruna8183 8 днів тому

    👏👌👍🥰

  • @SameshaPathirana
    @SameshaPathirana 8 днів тому

    ❤🎉❤❤❤🎉🎉🎉🎉❤

  • @shiromitissera5972
    @shiromitissera5972 7 днів тому

    Mamath obalata chande dunne archunawa badalla danna

  • @MohammedIrfan-gf1we
    @MohammedIrfan-gf1we 8 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @irangahasaral9073
    @irangahasaral9073 8 днів тому

    13:44

  • @RoshiniMalkanthi-q4l
    @RoshiniMalkanthi-q4l 8 днів тому

    ❤❤❤❤❤

  • @godaklassanai4681
    @godaklassanai4681 8 днів тому +1

    Danwath unp sajaba inna ewun therun ganilla obalage oya desapalana krmaya wenaskaraganilla boruwa minissu rawatima dan minisunta epawaela

  • @DRvlogs19
    @DRvlogs19 8 днів тому

    Ohoma awilla thama denne😂

  • @ShehaniSewmini
    @ShehaniSewmini 8 днів тому

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @noroshahewage8505
    @noroshahewage8505 8 днів тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦

  • @dinesh-colombo
    @dinesh-colombo 8 днів тому

    please hand over sajiths mother to him to look after instead of the tax payers having to foot her bills, people dont trust any of the comments of the left over old politicians as they are all hoping and praying the government will fail in governing, so that they can come to power again...