Godak sathutui oyage vlog aka lassanai nangi. Kadala hadaddi pol keeli luunu biththara kadala dala keeli miris dala themparadu karala hadanna nangi dawasaka.rasai❤❤❤.
Ane akke oayage Volg mama hamadama balanawa lassanai hitha niwenawa.ada thama comment ekak damme . Ane akke aga adu kara ganna mokada kale puluwannam volg ekakin gennako aga adu karaganna karapu dewal. kama palanaya kalada..putha labunata passe kg 5 wadi wela .mata eka adu kara ganna one
මැණික වීඩියෝ එක පටන් ගද්දී ම ඒ. Song එක හිත නිවෙනවා අනේ...ඔයා ඒ කළේ සූර්ය නමස්කාරය ද...මන් ඉස්සර ඉඳන් ම තාමත් ආස ඔයාගේ හිත නිවන garden එක දැකීම්... න ඔයා කෑම හදන විදිය ඔයාගේ බුදු කුටිය දකින්න..ඒ අතරට තව ආශාවක් එකතු වෙලා ඔයා රොෂාන් අයියට හරි ආදරෙන් බෙදන lunch box එක දිහා බලන් ඉන්න..🥰 මන් හරි ආසයි අනේ..එකේ ආදරේ පිරිලා රස වගේ ගුණය පිරිලා..❤ අපිට ත් හොඳ අදහස් වටින අදහස් දෙනවා ඔයා..😘 ඔයාට ලැබුණ tegi ඔක්කොම මාර ලස්සනයි ඔයා වගේ ම මැණික..ඔයා පින්වන්තිය ක් ඇත්තට ම...🥰 තව තවත් දේවල් ලැබෙන්න ඕන් ඔයාට..🙏♥️
සතුට සැනසීම නිරෝගී සුවය ලැබේවා ඔයා ට රොෂාන් අයියට රාහුල් පුතාට..🙏♥️
තෙරුවන් සරණයි මැණික..🙏😘🥰
ආදරෙයි 🙏💕🌷❤️🥰
කැම්පස් එකේ ෆයිනල් එක්සෑම් එක හෙට. මම ව්ලොග්ස් බලනවා 😌❤️ හැමෝම විශ් කරන්න මට එක්සෑම් හොදට කරන්න පුලුවන් වෙන්න කියලා. 😌❤️
Good luck manika ❤️🌷🥰💕💐
ඔයාට ඕනි කොහොමද ඒ විදිහටම පාස් වෙන්න කියලා සුභ පතනවා 😊❤️
Good luck ❤🎉🎉🎉
Good luck ❤️🌹
Good luck
මන් හරිම ආසයි අක්කිගේ වීඩියෝ බලන්න .ඔයා හරිම හොද ආදරනීය චරිතයක් .ආදරෙයි අක්කේ.අදත් වීඩියෝ එක ලස්සනයි .❤❤❤
Adarei 🙏💕🥰❤️
❤❤❤❤oyage oyage සරල bawata godk asei
ආදරෙයි ඔයාලා තුන් දෙනාටම.බුදු සරනයි !
Mageth asama kama thama පරිප්පු 😋🥰🥰🥰
Akkagen man godak dewal egana gaththa mata aurudu 31.puthek ennawa aurudu 6ka donita auruddai masa 3i.hamadema man thaniyama thama karaganne.sathutin punchi Paule dawas akka wagema sarala widiyata gewagena ennawa ❤
දුව හරිම ලස්සනයි දුවගේ තිබෙන දක්ශතා වලට පවුලේ කටයුතු පිළිබඳ දියුණුවට හේතු විය හැකිය දුවට ලැබූ නු තෑග්ගක් ලස්සනයි පවුලේ සියල්ලටම තෙරුවන් සරණයි
ස්තූතියි🙏💕🥰❤️🌷
ඔයා ගොඩක් වාසනාවන්ත යි අක්කේ ❤️❤️ ආදරෙයි හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ ❤️❤️ බුදු සරණයි ඔයාට රොෂාන් අයියා ටත් රාහූල් පුතා ටත් බුදු සරණයි
Thanks 🌷🥰❤️
මාරම ලස්සනයි මුලින්ම හරියට භාවනාවක් වගේ කියන්න වචන නැහැ සියලුම දෙවියන්ගේ පිහිටත් ආරක්ෂාවත් ලැබෙීවා ❤❤❤❤❤❤ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි
Huga kaalekin dakke oyage video ekak.Theruwan saranai oyalata❤🎉❤
Roshan aeya harima nihatamani hoda naluwek wagema hoda manusayek ekane api adare❤❤❤
🙏💕🌷🥰❤️
nande oya harima lovely kenek api hamadama oyata adarei satutin inna budu saranai🙏🙏❤
Budusaranai .හොඳ දරුwek බුද්ධිමත් ආදරෙයි හැමදාමත් ආදරෙයි
🙏💕🌷🥰❤️
Adarei akki hmdma.... oyage garden ekatai oya uyana welwatai asai godk❤❤❤❤
Aneee hamadaama uyana video gennakoo asai balanna....adath asawen beluwa video eka❤❤❤❤
Oya godak wasanawanthai akki❤
🌷
Hi ridma have a great day and may god bless your family always watching from Italy ❤️❤️🌹❤️❤️
Thanks 🙏💕❤️🥰🌷
❤❤❤❤❤ අනේ චූටි පුතා හිනා වෙන කොට රොෂාන් අයියා වගේමයි හිනා වෙන්නේ,, නංගා ඔයා හරිම සුන්දර අම්මා කෙනෙක්,, ලස්සන ගුණවත් බිරිඳක්,,,, ජේසු පිහිටයි නංගි,, සතුටින් ඉන්න දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මම නිරතුරුවම ප්රාර්ථනා කරනවා ❤❤❤❤,,, 😊 ආදරෙයි,,, සුදු පුතා,,
🙏❤️🥰🌷😍
ගොඩාක් ආදරෙයි අක්කියෝ...අනිවාර්යෙන් ඔයාගේ video බලනවා.ඔයාලට බුදු සරණයි...❤
💕🌷🥰❤️
අදත් ව්ලොග් එක ලස්සනයි අක්කි බුදුසරණයි 💕💕💕💕💕
Akkiyo oya parippu hadana vidiha dannako plz… eka vena Video ekaka tiyeida, tiyei nm e Video eka mokadda kiyannako,,
Nice family, harima nihathamani❤api godak adarei ❤️🥰
Parippu hadana vidiha dannako nangi.godak isthuthi
❤🙏👍ආදරෙයි නංගා. බුදුසරණයි ❤️🙏👍
අදත් හරිම ලස්සනයි .ආදරෙයි .බුදුසරණයි 🌹🌹🌹
🥰
Godak sathutui oyage vlog aka lassanai nangi.
Kadala hadaddi pol keeli luunu biththara kadala dala keeli miris dala themparadu karala hadanna nangi dawasaka.rasai❤❤❤.
එහෙම රසායි නේද? මම තෙම්පරාදු කරන්නේ නැහැ උදේන්ම ඇගට තෙල් බැදුම් නොදී ඉන්න තමයි බලන්නේ🌷❤️🥰💕
වාසනාවන් !!! 🎉 helthy food ,, 😊 ඉතාමත් බුද්ධිමත් duva ඔයා ,,,
ඔයා උදේන්ම නැගිටලා කරන වැඩ හරි පිළිවෙළකට කරන්නේ .හරි නිවිච්චි චරිතයක් අක්කි ඔයා .මං ආසම චරිතයක් ❤❤❤❤❤
🙏🌷❤️🥰💕
මන් ඔයාගේ විඩියෝ වලට ඇබ්බැහි වෙලා වගේ,අනිවා හැම එකම බලනවා ❤❤❤❤
🙏💕🌷🥰❤️
හැමදාම video බලනවා අක්කේ ඔයාge ...❤❤❤❤❤❤ හරිම ලස්සනයි
අරුත්බර අරුනෝදෙක..
පායන ලහිරු කිරනෙක...
සරල සොභාව අරුමෙක..
දෙවගනක් ඔයත් නිවසක...
හරිම අපුරුයි අක්කී හැමදාම වගේ ඔයාගේ වීඩියෝ වල වටිනාකම සිරියාව හරිම අගනෙයි.
ස්තුතියි 🙏🙏අපේ නෙත සිත සතුටු කරනවාට. තෙරුවන් සරණයි .!!..
ස්තූතියි🙏💕🌷❤️🥰
Oyage vedio balala venas wecha mn 😊....ane hari saralai .....❤ bs
ආදරෙයි🙏💕❤️🌷🥰
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න හැමදම ආදරෙයි
Oya nm harima hoda sarthaka pawul jeewithayak gatha karana kenek.roshan aiyata hodama kena labila.aththatama harima sathutui oya gana.hamadama oyata hodama widihata inna labenna kiyala prarthana karanawa❤❤❤❤
Thanks 🙏💕❤️🥰🌷
Oyage vedo godak asawen mn balnwa akki.adarei godak.😘😘
Lassanai vlog akae .budu saranai ❤❤❤
නියමයි ❤️
ඔයා නම් නියම බිරිඳක් ❤
🙏💕🌷🥰
Lassanae oyage thage teka.lassana vedeo ekak.❤❤❤❤❤❤❤❤❤❤
ඔබ වැනි සුන්දර යුවතියන් ලැබිම රොෂාන් අයියා හරිම පින්වන්තයි ආදර පිරුණු හදවතක් බුදු සරණයි දෙව් පිහිට යි ඔයාලාගේ පුංචි කැදැල්ල වාසනාවන්ත වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏💕🌷🥰❤️
අද දවල් ඔයාලගෙ පරන වීඩියෝ එකක් බල බලා හිට්යෙ අක්කි ඒකට කොමෙට් එහෙකුත් දැම්ම 🥰 දැන් ආයිත් ඇවිත් බලද්දි අලුත් වීඩියෝ එකක් 😍 හරි ෂෝක් අනේ ලස්සනයී වීඩියෝ එක බුදුසරණයි ඔයාලට 🙏🙏💐💐
Thanks 🌷🥰❤️💕🙏
තෙරුවන් සරණයි 🙏🧡
shaaa vedio eka patan ganiddima hithata lassana hagimak danuna harima lassanaiiii❤❤❤❤
Thanks ❤️🥰🌷💕
ඇත්තටම රොසාන් අය්ය්ගෙ පෙර පිනකට ලැබුන බිරිදක්
🙏💕🥰❤️
Adath harima lassane akke.kama tikath lassanata piliwelakata karanawa.bs.❤❤❤💐💐💐
Thanks 🌷🥰❤️💕
මාත් ඒ වගේම mug fragran candle හදනවා 🥺
Oya kettu wla.dn lassna wla.godk hindi niliyk wge godk dakshayi hamdetma hrima lassma wadaht gahniyk oya❤❤❤❤❤❤
❤️❤️🥰🌷
නංගි
අද ඔයා ලස්සනයි
ඔයා හොඳ බිරිදක්
ඔයාලාට සැමදා ජය....!!
Oya hadan kema හැමදාම genna balanna ආසයි
Oyage video danne koi welaweda kiyla bala bala inne .dn jeevithe kotasak wela oyage vlog blana eka .❤❤❤❤
Adarei 🥰❤️🌷💕
ලස්සනයි ආදරණීය වීඩියෝ එකක් ❤
Ane akke oayage Volg mama hamadama balanawa lassanai hitha niwenawa.ada thama comment ekak damme . Ane akke aga adu kara ganna mokada kale puluwannam volg ekakin gennako aga adu karaganna karapu dewal. kama palanaya kalada..putha labunata passe kg 5 wadi wela .mata eka adu kara ganna one
Nangi kama hadanawa balanna harima ashai wagawath pennanna❤❤❤
Thanks 🙏💕❤️🥰🌷
Ane nangi oyalata bs.. puluwanam mage puthata igena gana udau karanakooo...
Ane akkiyo adath wenada wagema.video eka balanna kalin comment ekh demme.oyata godk adarei.godk nihathamani.e wagema lassani.hemadama hodin inna akke.oyage hema video ekakma balanawa.budu sarani manika oyalata❤
Thanks ❤️🥰🌷💕
❤❤❤Adarei
❤❤❤තෙරුවණ් සරණයි !!!❤️❤️❤️
Theruwan saranai honda birinda k honda amma kenek
Thanks 🙏💕🥰🌷❤️
අක්කි kama හදනවා බලන්න තමයි ගොඩක් asa මන් ❤
Thanks 🌷🥰❤️
Akkige video ekak enakmmai inne akkiyo ❤❤ adareiii❤
Thanks ❤️🥰🌷🌷
ඔයා තවත් ලස්සන වෙලා ❤❤❤❤
My favorite youtuber🥰❤
Thanks ❤️🌷🥰💕
අක්කී ඔයා කොහොමත් ආදරණීය චරිතයක් ... ඒ ඔයා හදන කෑම වලට අමුතුවෙන් එකතු වෙන්න දෙයක් නැතිතරම් ඔයා ආදරේ පිරුණු කාන්තාවක්.. සිරියාවන්ත සිනහවකින් ඔයා හැම කෙනෙක්වම පිළිගන්නවා අක්කේ... ඒ දේවල් දකිනකොට හරිම සතුටුයි.. ඔයා ඔයාගේ පවුලට හරිම ආදරණීය කෙනෙක්.. මේ vlogs වල ගොඩක් දේවල් ඉගෙන ගන්න තියනවා විශේෂයෙන්ම ඔයාගේ පිළිවෙල ❤🎉.. ඔයා ලස්සන වෙලා අක්කි උදේම ඔයා හරි ප්රබෝධමත් ලෙස දවස ආරම්භ කරන ආකාරය හරිම ලස්සනයි අක්කී❤ ගොඩාක් ආදරේ බුදුසරණයි ඔයාලාට🎉
@@Imayadissanayake9947 ආදරෙයි 🥰❤️🌷💕🙏
😮🎉h
Ane shok akka❤
Akki tikak kettu wela wage me wage laga laga videos gennko akki video akak dnakan blan inne api thundenatama budusaranai ❤❤(shanu)
🥰🌷
ආදරෙයි ආදරෙයි ආදරෙයි බුදුසරණයි විශ්වයේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏💐🌺🌹❤️
Akkage video ekak dapu gaman asawen balanne❤
Thanks ❤️🥰🌷
අනේ රිද්මා... ඔයා මාරයි අනේ... දවසක කතා කරන්න ආසාවෙන් ඉන්න චරිතයක් ඔයා..❤
දවසක හමුවෙමු ❤️🥰🌷💕
Akkeh mn oyge vlg හැමදාම blnawa akkt mn good ආදරෙයි ❤mn 10wasare gall inneh akkit mn godak ආදරෙයි කවදාහරි akkh mge msg ekakt reply danakn mn bln innawa 😢
🙏💕🌷❤️🥰 thanks
ආදරෙයි oyalata bs akke
🙏🌷❤️🥰
Akkeh mn oyge vlg හැමදාම blnawa akkt mn good ආදරෙයි ❤mn 10wasare gall inneh
Akka oyage blue color Ring eka gatteth mekenmada?❤
Bs satutin parisamin inna thundenama bs ❤
Harima lassanai ❤❤❤
Adareyi❤❤ pateyoooo❤❤❤❤
Ridma akke oya dannawanam kiyannako maharagama ledy j eke kantenar box ekak kiyak wiithra wenwada
Akkige kama hadana videos blnna tamai asama 😇❤❤
Nangi oyage parppu resapy tyena link 1 ewnkoooo
හරිම පිලිවෙලයි❤️
Thanks 🌷🥰💕❤️
Your singing was just so beautiful
27Airport awa ned akki ane mn dakka oyalawa mn hamadama vidios balanwa❤🥺
@@SachiHettiarachchi-xo4sd 🥰👍ow
🎉ඔය සුදු තමයි ඔයාට ලස්සන දුව
දළදා සමිඳුන්ගේ පීහිටෙන් ඔයා හොදටම පාස් වෙනවාමයි තෙරැවන් සරණයි ❤❤❤
Very beautiful❤
akka oya lassana wela manika❤
නංගි ඔයාගෙ කොණ්ඩෙට මම ගොඩක් ආසයි.බෙස්ලට් එක ලස්සනයි පුතාට ආදරෙයි කියන්න.මට මගෙ පුතාව මතක් වෙනවා.බුදුසරණයි ඔයාලට 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖💖❤❤❤❤❤❤❤❤
Thanks ❤️🥰🌷💕
ලස්සනයි
Akka video eka edit karanna use karana app eka mokakda.. harima lassanai ❤
Capcut
අනේ අක්කියෝ මට කියනවද ඔයාගෙ වීඩියෝ වලට ඔහොම ලස්සන සින්දු දාන්නෙ කොහොමද කොපිරයිට් වදින්නෙ නැතුව කියලා.. ❤❤❤
Copyright nathi song net eke search karanna godak enawa.❤️
@@ridmapilapitiya❤❤❤❤
Ekama negative cmnt ekkwt na❤lve u akki❤
❤️🥰🌷💕🙏
Woow akki lassana wela thawath
ඔයා ගොඩාක් හොද අම්ම කෙනෙක් අක්කේ
අක්කියෝ ❤❤❤ ආදරෙයි ❤🎉
Adarei 🌷🥰❤️
Good job thank for sharing ❤
❤️🌷🥰💕
Mona wada thibunath nangige vlog eka balala thamai karanne
ස්තූතියි 🙏🥰🌷❤️
Basmati waoata mauatwenawa
❤😍
Budu saranai pta
❤❤❤❤raddella koheda thiyenne...address plz...mTath yanna one
Nugegoda, sausiri complex eke
Mamath Dan oya wage uyanne
🥰❤️🫶🌷
Shutting yanakota kama hambenne nadda