Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සේපාල් සහෝදරයා රනිල් වික්‍රමසිංහගේ කතාවට ඔබ දුන් අර්තකතනය හරියටම හරි ! විශිශ්ටෛ ! නියමයි! 👍👍👍👍👍❤❤❤❤❤
අරගලයේ සිට හැම ජයක්ම නමයෙන් අවසාන විය . ඒ වගේ අපේ නාවෙනි ජනාධිපති සහෝදරයා . ශ්‍රී ලංකා මාතාවට ජයග්‍රහණය ගෙන දෙනු ඇත
ඔබට බෙහෙවින් ම ස්තූතියි ❤ ඔබගේ හැමදාමත් හරි අගෙයි .හංස ගීතය....😮
ඔබේ කතාව සම්පූර්ණ ඇත්ත. බොහොම වටින විග්‍රහ කිරීමක්. බොහොම ස්තූතියි. රනිල් වික්‍රමසිංහ කියන්නෙම කිසිම මනුෂ්‍යයෙක් ගැන හැගීමක් දැනීමක් සහ පපුවේ තෙතමනයක් නැති ඔලුව ඉදිමිචිච මිනිහෙක්. මේ වගේ අය නැවත පාර්ලිමේන්තුවට එන්න ඉඩ නොතැබිය යුතුයි. මාලිමාවට ජය
නුවරඑලිය තැපැල් කන්තෝරුව බේරුනු එකම මදෑ.
ජාතිය අමතනවා කියලා අන්තිමට සිලින්ඩරයේ රැස්වීමක් තියලා 🤣
රනිල් හිතනවා මෙවරත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු රිංගා ගන්න පුළුවන් වේවි කියලා. එය නොවීමට ජනතාව වග බලාගනු ඇත. 👍
බටලන්ද ඝාතකයාට ඇයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ.රට එකම තැන පල්වෙන්න මූලික හේතුව මේ මිනිහා.1994 ඉදන් හැම ආණ්ඩුවක් එක්ක ඩීල් දමා මේ මිනිහා සැප වින්දා. උගේ සැප ජීවිතය වෙනුවෙන් අවුරුදු 30ක්ම රට ආපස්සට ගියා .ජාතියේ පවට උපන් මේ තිරිසන් මිනිහාට නීතිය ක්‍රියාත්මක කල යුතුමයි.
matath oya prashenema thiyenawa. ranilge praja aithiya nathi karanna ona batalande report eke nirdeshayata anuwa
අනිවාර්යෙන්
මේ වැඩසටහනට මම හැමදාම ආස කරන කොටස තමයි අපේ ආච්චි අපිට පොඩි කාලේ කියලා දීලා තියෙනවා
සේපාල් සහෝදරයා. ඔබ අවසාන භාගයේ රනිල් පිලබඳ කල විග්‍රහය ඔය ආකාරයෙන්ම මීට වසරකට පමණ පෙර අනුර සහෝදරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා.
ඔබට බෙහෙවින් ම ස්තූතියි සේපාල් සහෝදරයා
බුදුසරණ යීඔබතුමන්ට
මාලිමාවට තුනෙන් දෙකක බලයක් දීලා දූෂිතයින්ට දඩුවම් ලබාදී රට පොහොසත් කර ජීවිතය ලස්සන කරගමු
සොම්බියා කියන්නේ නිකන් ද.😊😊😊
ස්තූතියි ඔබට ජය වේවා ❤❤❤
Malimawata කෝටියක් ❤❤❤❤❤❤#
Ammo SEPALA sir obage දැනුම hithagannawath ba සමාජය ඔය විදියට දැනුවත් කිරීම sambandawa ඔබට pin
මින් ඉදිරියට ප්‍රසිද්ධියේ කතාකරන්න සොම්බි නරිලාට එන්න වෙන්නෙ අර වරලත් ගණකාධිකාරි ජෝකරයෙක් ගෙන්නුවා වගේ විහිලුතහලු වැඩසටහන්වලට විතරයි.
N.p.p 165+parliament ❤❤❤❤sepal. Good 👍 👍 👍 👍 👍 ❤
සේපාල සර් ඔබ හරියටම හරි මම නම් දැන් බලන් ඉන්නේ ස්වභාවධර්මය කොයි විදියටද මේ ලෝකයේ ගමන් කරවන්නේ මම හැම තිස්සෙම ප්‍රාර්ථනා කරන ඔබ වැනි ශ්‍රේෂ්ඨ මානව හිතවාදීන්ට දිගු කල් ජීවත්වීමට ඉඩ ලැබේවා දීර්ඝායුෂ වේවා
අනේ මන්දා මේ මිනිසුන් ඇයි සෑහිමකට පත් වෙන්න බැරි.ඇයි හිතන්න බැරි මේ හැම දෙයක්ම තාවකාලිකයි කියලා.තාන්නාහ ජාතී ශොකෝ.ඔබට ගොඩක් ස්තුතියි ❤🙏
Malimawata Jayawewa 150 150 ❤Npp Malimawata Kotiyak ❤❤❤
ගෑස් සිලින්ඩරේට මෙදා ජාතික ලැයිස්තුවෙ එකත් නැතිකරමු.
aniwaryen eka kala yuthui
හරියට හරි
රනිලා බයවෙලා ඉන්නේ මාලිමාව 2/3 ගන්න එකට, මාලිමාවට බහුතරයක් ලැබුණාම අවශො තීන්දු තීරන parliament එක ඇතුලේ ගන්නා බව ඔහු දන්නවා, එවිට උන්ට බේරිලා යන්න බෑ....😊😊😊
ලන්දේබටයා කොල්ලෝ මරපු එක දැන් මතක්කරල දෙමු
රනියා මොංගල් පොරක් පොඩිකාලේ ඉඳලම.මල්ලි බේරාගමු නාලිකාවටත් කෙලවන්නම ඕන. කොහොමහරි මල්ලිව ඉස්පිරිතාලෙන් මහ උළුගෙදරට යවමු.
අදත් ඔබේ අදහස්...👍👍🙏
රනිල් කියන්නෙම අමනයෙක්.
ජය වේවා සේපාල් මහතාට
Thank you Sepal. Jaya Weva JVP NPP
රනිල් කපටියෙක් නෙවෙයි , ඌට තියෙන්නේ මොළ බාගයයි , ඌට චන්දෙ දෙන එවුන්ට මොළ නැහැ .
What a nice grandma you had 😂( archchi)Very good explanation ❤
අසතුටුකම හිටපු දේශපාලුවන්ගේ වැඩ බැරිකම'' දැන් නාහෙන් අඬන්නේ හොඳට කර ගත්ත නිසානේ'' එක නිසා මාලිමාව පළිද යකෝ
ගෑස් සීලීන් ඩරේ උන් හීතන වද දන්නේ නැහැ කොහොම හරි එකෙක් අවොත් රනීලා දාලා පරණ සෙල්ලම් කරන්න.😂😂😂😂අනේ අම්මා පා ඕකව දක්ම මළ පනීනවා මයීනා ට වඩා.
ජයවේවා sepal mhaththya
என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👌👌👌👌👌👌👌👌
සේපාල් සහෝ රනිල්ට වඩා ඔයා අපිට අමතනවා 👌රනිල් ඔයා නොදඩා ඉන්න. අපේ මාලිමාවට ජයවේවා ❤❤❤🚩🚩🚩
රනිල් 44වසරද පාර්ලිමේන්තුවෙ.... රට පෝසත් වූනේ නෑ.. දූප්පත් වූනා.. එනිසා කතා පලක් නෑ.. 🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰මාලිමාවම දිනේවා🧭🧭🧭🇱🇰
I feel like giving you a hug. Good interpretation.
රනිලෝ ඔබෙි ගැස්සිලිඩරයට බයයි.අපේ වටිනා චංදය දෙන්නේ ...මාලිමාවට ජයග්‍රහණය නියතයි ජයවෙිවා 🥰🥰🥰🥰
Salute to Mr. Sepàla
හරි බැරිවුනොත් අපි ඔයාට කතා කරනකං , ඔයා standby ඉන්නකො. ලෙඩනොවී .
පිනා හිනා 😂😂😂
සේපල් සහෝදරයා දැන් දිගටම ඩබල් පොකට් දැන් නම් පට්ට හොඳේ
අපි බොර කරපු වැවෙ තොපි මඩ නැවත් දිය බුන් ගැසුවත් අපිට අදාල නැත හැබැයි රනියා උබ මතක තියාගන්න මාළු බැම තහනම් ❤❤❤මාලිමාව ට ජය වෙවා
ආදරණීය තාරකාවිය,රටට ආදරේ කරන දහිරිවන්ත දියණිය,එඩිතර වීරෝධාර මහීලාව ඔබට මඩ ගහලා කිසි දිනකඔබව වට්ටන්න බෑ.ඔබට ආදරේ කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසක්දියණියනි ඔබ සමග ඉන්නවාඔබට ජය නියතයිජාතික ජන බලවේගයට විශාල ජයක් ලැබෙනවා.ශ්‍රී පාල අමරසිංහ මහතාට ආච්චි අමතක නොවන්නාසේ දිනුවත් පැරදුනත් දියණිය ඔබව අපට.අමතක කරන්න බෑ🌹🏵️🌹🏵️🌹
රනිල්ගේ හංස ගීතය ගැන හොද විවරණයක්, ඔබගේ කියවීම අනර්ගයි .
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
ඔයා තමයි අමතක කරපු කාලකන්නි හැත්ත නැවත නැවත නැවත අපිට මතක් කරන්න කටයුතු කලෙ ❤❤❤මාලිමාව ට ජය වෙවා ❤❤❤5/6අනිවාර්යයෙන්ම
අපි පාසැල් ගිය කාලයේ අපේ ( ප්‍රින්සිපල් ) සහ විශයබාර ගුරුබවතුන් කිහිප දෙනෙක් පවසා තිබෙනවා අපට විනයෙන් තොර දැනුම අප සමාජයටත් මුලුමහත් ලෝකයටත් විනාශයක් මිස සුගතියක් නොවනු ඇතැයි කියා . ඒ උපදේශය හිවල් ගතැති අමුනුස්ෂ පැවතුම් ඇති රනිල් රාජපක්ෂ අද මුලු රටටම පැහැදිලිව වසර ගනනක සිට ප්‍රදර්ශනය කලා . ඉතින් තව දුරටත් රනිල්ව කුනුබක්කියට දමනවා මිස ඔහුගෙන් ගතයුතු කිසිවක් අපට නැත . ඔහු ගැන කතාකිරීමෙන් ද පලක් නැත . ඔහුගේ දේශපාලන දිවිය මියගොස් ඇත මියගිය අයෙකුට පනදිය නොහැක 🦊 හිවලෙක් මියගියේය ( 🐺 ) සේපාල් සහෝදරයා
සියලුම ශ්‍රී ලාංකිකයින් එක මිටට මාලිමාව ට ✊🏼 🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
Ranil gu hora. Sepal very good
No more cunning fox....n p p. Only❤❤❤❤❤❤❤
Brilliant commentary!
නියමයි සුපිරි
ලලිත් මැරුනෙ ප්‍රේමදාස ට කලින්
රනිල් ...SEEYAGE..HANSA..ගීතය ..AFTER ..14..KANATHTHA .ඔබගේ ..නිවහන.වීමට නියමිතයි ...
#සාදයහමාරයි#නොවැම්බර්14#මාලිමාවේමහජනආණ්ඩුවක්
ජය වේවා සහොදරයා
රනියා මෙපමන කල් පොල් ගගා ඉදලා දැන් බයිලා කියන්න පටන් අරන් කයිවාරු කුහකයා. මාලිමාවට ජයවේවා ❤❤❤
මහ බැංකු මුදල් වංචාවට සොම්බියා ඇතුලට දාන දිනය ලංවේවා.
Your Annalising is perfectly correct 👌 🎉
මිණිහාගැන කතාකිරිමත් අපරාදේ කාලය විනාශකිරීමක්
Thanks 👍
රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලන භාවිතය, නීතිය හමුවේ අභියෝගයට ලක්කල යුතුයි. විශේෂයෙන් මූල්‍ය අවභාවිතාව, පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගවීම හා බැඳුනු කාරණා සහ ගජමිතුරුකල්ලියට රටේ සම්පත් තෑගිදීම පිලිබඳව.
What a philosophy man . I always tell abisheka to listen to Mr sepal . . Other new media people should listen to Mr sepal. Philosophy every where
Api ආදරෙයි anura ayya ge මානව hitha wadi චරිතයකට
මේ ගමන අනිත් පක්ෂ වල තේරෙන මන්ත්‍රීවරුන්ටත් මන්ත්‍රීකම එපා වෙනවා ෂුවර් අනුර කුමාර දිසානායක ගන්න තීරණ අනුව
ගැස් සිලින්ඩරයෙන් එන දුශිතයන් ගෙදර යවමු
Sepal, your words are the best and love it.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you for your insightful analysis of Ranil Wickremasinghe.
Very very good sir for your speech all the best to you.
“රනිල් මොන තක්කඞියෙක්ද අනෙ??”-අනුර පෙරදිනක.
❤️💪👍
What you said is completly true Thank you.
Today i got a new example like Hansa Geethaya.....Thank you Sepal.Bravo.
❤
ගෑස්සිලින්ඩරයෙන් එකෙකුට එන්න දෙන්න එපා. රනිල් එළියෙන් ඉදන් මාලිමාවට බාල්දි අදින්න හදන්නේ. ඕකා කැමති නැහැ රට ගොඩදානවට මාලිමාව
❤❤❤❤❤❤❤
ඔයත් pocket 2 shirt වලට ලස්සනයි 😘
කිසිම ජනවරමක් නැතිව අරගලය පාවාදිලා කපටිකමින් ඡනධිපති පුටුවට රිංගපු කෙනා අවලංගු කරගන්න බැරිවු නැවත තියපු ඡනමතයෙනුත් පැරදුන එකාගෙ මොන ඡාතිය ඇමතිමක්ද කෙහොමද කාටද ඡාතිය අමතනවා කියන්නෙ 😂😂😂😂😂
මල්ලි බෙරා ගන්න සක්කරයගෙ මල්ලි වයිමා ආවත් බැරි බව කරුණාවෙන් සලකන්න ❤❤❤මාලිමාව ට ජය වෙවා
Ranila enawa thawath katha karanna rawatanna ba janathawa
මුන්ට ඕනෙ පාන් භාගෙටයි පොල් බෑයටයි ඡන්දය දෙන බූරුවෝ රංචුවක්.
මේ අවස්ථාවාදීන් ගැන වෙනම ඉතිහාසයක් ලංකාවේ ලියවෙන්න ඕන
Supiri
එරික් සොල්හායිම්
👍👍👍👍❤️❤️❤️❤️
ඇත්තට අපි සතුටින්
Your explanation is great
_තක්කඩියාගේ හංස බයිලාව !_
Jayawewa
Thama❤kaala❤iwàra❤nudda❤rata❤karumayak❤❤❤❤
Anthima kathawa.aye katha karanna akak na.
👍👍👍👍👍👍👍👍👍👍👍
ඇත්තටම හැමෝම කතා වෙනව මේ මනුස්සයා තිරිසෙනක් කියලා
NPP ,ජයවේවා walapane api
👍👍👍
Is the compass revenged because of the unhappiness and the inefficiency of the former politicians "now they are crying because they have done well"?
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සේපාල් සහෝදරයා රනිල් වික්‍රමසිංහගේ කතාවට ඔබ දුන් අර්තකතනය හරියටම හරි ! විශිශ්ටෛ ! නියමයි! 👍👍👍👍👍❤❤❤❤❤
අරගලයේ සිට හැම ජයක්ම නමයෙන් අවසාන විය . ඒ වගේ අපේ නාවෙනි ජනාධිපති සහෝදරයා . ශ්‍රී ලංකා මාතාවට ජයග්‍රහණය ගෙන දෙනු ඇත
ඔබට බෙහෙවින් ම ස්තූතියි ❤
ඔබගේ හැමදාමත් හරි අගෙයි .
හංස ගීතය....😮
ඔබේ කතාව සම්පූර්ණ ඇත්ත. බොහොම වටින විග්‍රහ කිරීමක්. බොහොම ස්තූතියි. රනිල් වික්‍රමසිංහ කියන්නෙම කිසිම මනුෂ්‍යයෙක් ගැන හැගීමක් දැනීමක් සහ පපුවේ තෙතමනයක් නැති ඔලුව ඉදිමිචිච මිනිහෙක්. මේ වගේ අය නැවත පාර්ලිමේන්තුවට එන්න ඉඩ නොතැබිය යුතුයි. මාලිමාවට ජය
නුවරඑලිය තැපැල් කන්තෝරුව බේරුනු එකම මදෑ.
ජාතිය අමතනවා කියලා අන්තිමට සිලින්ඩරයේ රැස්වීමක් තියලා 🤣
රනිල් හිතනවා මෙවරත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු රිංගා ගන්න පුළුවන් වේවි කියලා. එය නොවීමට ජනතාව වග බලාගනු ඇත. 👍
බටලන්ද ඝාතකයාට ඇයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ.රට එකම තැන පල්වෙන්න මූලික හේතුව මේ මිනිහා.1994 ඉදන් හැම ආණ්ඩුවක් එක්ක ඩීල් දමා මේ මිනිහා සැප වින්දා. උගේ සැප ජීවිතය වෙනුවෙන් අවුරුදු 30ක්ම රට ආපස්සට ගියා .ජාතියේ පවට උපන් මේ තිරිසන් මිනිහාට නීතිය ක්‍රියාත්මක කල යුතුමයි.
matath oya prashenema thiyenawa. ranilge praja aithiya nathi karanna ona batalande report eke nirdeshayata anuwa
අනිවාර්යෙන්
මේ වැඩසටහනට මම හැමදාම ආස කරන කොටස තමයි අපේ ආච්චි අපිට පොඩි කාලේ කියලා දීලා තියෙනවා
සේපාල් සහෝදරයා. ඔබ අවසාන භාගයේ රනිල් පිලබඳ කල විග්‍රහය ඔය ආකාරයෙන්ම මීට වසරකට පමණ පෙර අනුර සහෝදරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා.
ඔබට බෙහෙවින් ම ස්තූතියි සේපාල් සහෝදරයා
බුදුසරණ යීඔබතුමන්ට
මාලිමාවට තුනෙන් දෙකක බලයක් දීලා දූෂිතයින්ට දඩුවම් ලබාදී රට පොහොසත් කර ජීවිතය ලස්සන කරගමු
සොම්බියා කියන්නේ නිකන් ද.😊😊😊
ස්තූතියි ඔබට ජය වේවා ❤❤❤
Malimawata කෝටියක් ❤❤❤❤❤❤#
Ammo SEPALA sir obage දැනුම hithagannawath ba සමාජය ඔය විදියට දැනුවත් කිරීම sambandawa ඔබට pin
මින් ඉදිරියට ප්‍රසිද්ධියේ කතාකරන්න සොම්බි නරිලාට එන්න වෙන්නෙ අර වරලත් ගණකාධිකාරි ජෝකරයෙක් ගෙන්නුවා වගේ විහිලුතහලු වැඩසටහන්වලට විතරයි.
N.p.p 165+parliament ❤❤❤❤sepal. Good 👍 👍 👍 👍 👍 ❤
සේපාල සර් ඔබ හරියටම හරි මම නම් දැන් බලන් ඉන්නේ ස්වභාවධර්මය කොයි විදියටද මේ ලෝකයේ ගමන් කරවන්නේ මම හැම තිස්සෙම ප්‍රාර්ථනා කරන ඔබ වැනි ශ්‍රේෂ්ඨ මානව හිතවාදීන්ට දිගු කල් ජීවත්වීමට ඉඩ ලැබේවා දීර්ඝායුෂ වේවා
අනේ මන්දා මේ මිනිසුන් ඇයි සෑහිමකට පත් වෙන්න බැරි.ඇයි හිතන්න බැරි මේ හැම දෙයක්ම තාවකාලිකයි කියලා.තාන්නාහ ජාතී ශොකෝ.
ඔබට ගොඩක් ස්තුතියි ❤🙏
Malimawata Jayawewa 150 150 ❤Npp Malimawata Kotiyak ❤❤❤
ගෑස් සිලින්ඩරේට මෙදා ජාතික ලැයිස්තුවෙ එකත් නැතිකරමු.
aniwaryen eka kala yuthui
හරියට හරි
රනිලා බයවෙලා ඉන්නේ මාලිමාව 2/3 ගන්න එකට, මාලිමාවට බහුතරයක් ලැබුණාම අවශො තීන්දු තීරන parliament එක ඇතුලේ ගන්නා බව ඔහු දන්නවා, එවිට උන්ට බේරිලා යන්න බෑ....😊😊😊
ලන්දේබටයා කොල්ලෝ මරපු එක දැන් මතක්කරල දෙමු
රනියා මොංගල් පොරක් පොඩිකාලේ ඉඳලම.
මල්ලි බේරාගමු නාලිකාවටත් කෙලවන්නම ඕන. කොහොමහරි මල්ලිව ඉස්පිරිතාලෙන් මහ උළුගෙදරට යවමු.
අදත් ඔබේ අදහස්...👍👍🙏
රනිල් කියන්නෙම අමනයෙක්.
ජය වේවා සේපාල් මහතාට
Thank you Sepal. Jaya Weva JVP NPP
රනිල් කපටියෙක් නෙවෙයි , ඌට තියෙන්නේ මොළ බාගයයි , ඌට චන්දෙ දෙන එවුන්ට මොළ නැහැ .
What a nice grandma you had 😂( archchi)
Very good explanation ❤
අසතුටුකම හිටපු දේශපාලුවන්ගේ වැඩ බැරිකම'' දැන් නාහෙන් අඬන්නේ හොඳට කර ගත්ත නිසානේ'' එක නිසා මාලිමාව පළිද යකෝ
ගෑස් සීලීන් ඩරේ උන් හීතන වද දන්නේ නැහැ කොහොම හරි එකෙක් අවොත් රනීලා දාලා පරණ සෙල්ලම් කරන්න.😂😂😂😂අනේ අම්මා පා ඕකව දක්ම මළ පනීනවා මයීනා ට වඩා.
ජයවේවා sepal mhaththya
என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👌👌👌👌👌👌👌👌
සේපාල් සහෝ රනිල්ට වඩා ඔයා අපිට අමතනවා 👌රනිල් ඔයා නොදඩා ඉන්න. අපේ මාලිමාවට ජයවේවා ❤❤❤🚩🚩🚩
රනිල් 44වසරද පාර්ලිමේන්තුවෙ.... රට පෝසත් වූනේ නෑ.. දූප්පත් වූනා.. එනිසා කතා පලක් නෑ.. 🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰මාලිමාවම දිනේවා🧭🧭🧭🇱🇰
I feel like giving you a hug. Good interpretation.
රනිලෝ ඔබෙි ගැස්සිලිඩරයට බයයි.අපේ වටිනා චංදය දෙන්නේ ...මාලිමාවට ජයග්‍රහණය නියතයි ජයවෙිවා 🥰🥰🥰🥰
Salute to Mr. Sepàla
හරි බැරිවුනොත් අපි ඔයාට කතා කරනකං , ඔයා standby ඉන්නකො. ලෙඩනොවී .
පිනා හිනා 😂😂😂
සේපල් සහෝදරයා දැන් දිගටම ඩබල් පොකට්
දැන් නම් පට්ට හොඳේ
අපි බොර කරපු වැවෙ තොපි මඩ නැවත් දිය බුන් ගැසුවත් අපිට අදාල නැත
හැබැයි රනියා උබ මතක තියාගන්න
මාළු බැම තහනම් ❤❤❤
මාලිමාව ට ජය වෙවා
ආදරණීය තාරකාවිය,රටට ආදරේ කරන දහිරිවන්ත දියණිය,එඩිතර වීරෝධාර මහීලාව ඔබට මඩ ගහලා කිසි දිනකඔබව වට්ටන්න බෑ.ඔබට ආදරේ කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසක්දියණියනි ඔබ සමග ඉන්නවාඔබට ජය නියතයිජාතික ජන බලවේගයට විශාල ජයක් ලැබෙනවා.ශ්‍රී පාල අමරසිංහ මහතාට ආච්චි අමතක නොවන්නාසේ දිනුවත් පැරදුනත් දියණිය ඔබව අපට.අමතක කරන්න බෑ🌹🏵️🌹🏵️🌹
රනිල්ගේ හංස ගීතය ගැන හොද විවරණයක්, ඔබගේ කියවීම අනර්ගයි .
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
ඔයා තමයි අමතක කරපු කාලකන්නි හැත්ත නැවත නැවත නැවත
අපිට මතක් කරන්න කටයුතු කලෙ
❤❤❤
මාලිමාව ට ජය වෙවා ❤❤❤
5/6
අනිවාර්යයෙන්ම
අපි පාසැල් ගිය කාලයේ අපේ ( ප්‍රින්සිපල් ) සහ විශයබාර ගුරුබවතුන් කිහිප දෙනෙක් පවසා තිබෙනවා අපට විනයෙන් තොර දැනුම අප සමාජයටත් මුලුමහත් ලෝකයටත් විනාශයක් මිස සුගතියක් නොවනු ඇතැයි කියා . ඒ උපදේශය හිවල් ගතැති අමුනුස්ෂ පැවතුම් ඇති රනිල් රාජපක්ෂ අද මුලු රටටම පැහැදිලිව වසර ගනනක සිට ප්‍රදර්ශනය කලා . ඉතින් තව දුරටත් රනිල්ව කුනුබක්කියට දමනවා මිස ඔහුගෙන් ගතයුතු කිසිවක් අපට නැත . ඔහු ගැන කතාකිරීමෙන් ද පලක් නැත . ඔහුගේ දේශපාලන දිවිය මියගොස් ඇත මියගිය අයෙකුට පනදිය නොහැක 🦊 හිවලෙක් මියගියේය ( 🐺 )
සේපාල් සහෝදරයා
සියලුම ශ්‍රී ලාංකිකයින් එක මිටට මාලිමාව ට ✊🏼
🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
Ranil gu hora. Sepal very good
No more cunning fox....n p p. Only❤❤❤❤❤❤❤
Brilliant commentary!
නියමයි සුපිරි
ලලිත් මැරුනෙ ප්‍රේමදාස ට කලින්
රනිල් ...SEEYAGE..HANSA..ගීතය ..AFTER ..14..KANATHTHA .ඔබගේ ..නිවහන.වීමට නියමිතයි ...
#සාදයහමාරයි
#නොවැම්බර්14
#මාලිමාවේමහජනආණ්ඩුවක්
ජය වේවා සහොදරයා
රනියා මෙපමන කල් පොල් ගගා ඉදලා දැන් බයිලා කියන්න පටන් අරන් කයිවාරු කුහකයා. මාලිමාවට ජයවේවා ❤❤❤
මහ බැංකු මුදල් වංචාවට සොම්බියා ඇතුලට දාන දිනය ලංවේවා.
Your Annalising is perfectly correct 👌 🎉
මිණිහාගැන කතාකිරිමත් අපරාදේ කාලය විනාශකිරීමක්
Thanks 👍
රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලන භාවිතය, නීතිය හමුවේ අභියෝගයට ලක්කල යුතුයි. විශේෂයෙන් මූල්‍ය අවභාවිතාව, පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගවීම හා බැඳුනු කාරණා සහ ගජමිතුරුකල්ලියට රටේ සම්පත් තෑගිදීම පිලිබඳව.
What a philosophy man . I always tell abisheka to listen to Mr sepal . . Other new media people should listen to Mr sepal. Philosophy every where
Api ආදරෙයි anura ayya ge මානව hitha wadi චරිතයකට
මේ ගමන අනිත් පක්ෂ වල තේරෙන මන්ත්‍රීවරුන්ටත් මන්ත්‍රීකම එපා වෙනවා ෂුවර් අනුර කුමාර දිසානායක ගන්න තීරණ අනුව
ගැස් සිලින්ඩරයෙන් එන දුශිතයන් ගෙදර යවමු
Sepal, your words are the best and love it.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you for your insightful analysis of Ranil Wickremasinghe.
Very very good sir for your speech all the best to you.
“රනිල් මොන තක්කඞියෙක්ද අනෙ??”-අනුර පෙරදිනක.
❤️💪👍
What you said is completly true Thank you.
Today i got a new example like Hansa Geethaya.....Thank you Sepal.Bravo.
❤
ගෑස්සිලින්ඩරයෙන් එකෙකුට එන්න දෙන්න එපා. රනිල් එළියෙන් ඉදන් මාලිමාවට බාල්දි අදින්න හදන්නේ. ඕකා කැමති නැහැ රට ගොඩදානවට මාලිමාව
❤❤❤❤❤❤❤
ඔයත් pocket 2 shirt වලට ලස්සනයි 😘
කිසිම ජනවරමක් නැතිව අරගලය පාවාදිලා කපටිකමින් ඡනධිපති පුටුවට රිංගපු කෙනා අවලංගු කරගන්න බැරිවු නැවත තියපු ඡනමතයෙනුත් පැරදුන එකාගෙ මොන ඡාතිය ඇමතිමක්ද කෙහොමද කාටද ඡාතිය අමතනවා කියන්නෙ 😂😂😂😂😂
මල්ලි බෙරා ගන්න
සක්කරයගෙ මල්ලි වයිමා ආවත් බැරි බව කරුණාවෙන් සලකන්න ❤❤❤