Numba Tharam | Karunarathna Divulgane | Official MV | Music by Darshana Wickramatunga

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 942

  • @sandarekakumari2520
    @sandarekakumari2520 9 місяців тому +13

    කඳුලු අතරින් සිනා මල් ගෙන නුඹට සමු දෙමි...ඒත් නුඹ සසරක්...❤️😥 හරිම ආදරණීය යි...සංවේදී යි..ගී පද, සංගීතය වගේම දිවුල්ගනේ මහත්මයාගේ හිත නිවෙන හඬ එකතු වුනාම භාවනාවක් වගේ..

    • @buddhika.widanage
      @buddhika.widanage 9 місяців тому +1

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

  • @MalkanthiWaliwita
    @MalkanthiWaliwita 9 місяців тому +10

    කරුණාකර. අසම්මතේ පෙම් පුරාවතක ගී හංස විලක ඇසිලා. දිවුල්ගනේ මහත්මයාගෙ ලස්සන ගායනයක් ලස්සන ගීතයක්. එය අහන්න සලස්වන්න 🙏🙏🙏🙏👍😭

  • @janiwasanthi8280
    @janiwasanthi8280 Рік тому +14

    කඳුළු අතරින් සිනහ මල් ගෙන නුඹට සමුදෙමි.... ඒත් නුඹ සසරක්. 💔
    මේ කලා නිර්මාණයට දායකවුණු හැමෝටම පින් . පුදුම මිහිරියාවක් දැනෙන ගීතයක්.

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому +1

      බොහොම ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට❤ 🙏
      හැකියාවක් ඇතොත් මෙම ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් සහයෝගය ලබාදෙන්න. 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @punyananayakkara-yz6qe
    @punyananayakkara-yz6qe Рік тому +41

    මම සින්දු අහලා තියෙනවා නමුත් මම හොයන සහ දන්න ආදරේ යනු පරිත්‍යාගය පමනයි .මෙහි ගැබ්ව ඇත්තේ එයයි."කදුළු මල් ගෙන සිනහ අතරින් ,ඒත් ඔබ සසරක් "😢😢😢ඇත්තටම ඇත්තයි .

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +1

      බොහොම ස්තූතියි ඔබට ❤🙏 අපව තවත් දිරි ගන්වන මෙවන් අදහස් පිරිනමනවාට බෙහෙවින්ම ස්තූතියි!
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому +2

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

    • @punyananayakkara-yz6qe
      @punyananayakkara-yz6qe Рік тому +2

      තෙරැවන් සරනයි මෙවැනි හිත නිමෙන,ඒත් සැබෑම ආදරය කුමක්ද යනුවෙන් තව මෙවැනි ගී පද වලින් තේරැම් කරන්න

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      @@punyananayakkara-yz6qe ඔබේ මේ සටහන් දැකීම මහත් සතුටක් . ඒ දිරිගැන්වීමට බොහොම ස්තුතියි .

    • @erindslive818
      @erindslive818 Рік тому

      ❤❤❤❤

  • @NilaniFernando1
    @NilaniFernando1 Рік тому +41

    මම මේ ගීතය ගොඩක් අහනවා පහුගිය දිනෙක මියගිය මගේ නන්ගිගෙ අවුරුදු 10 ක පුංචි පුතු වෙනුවෙන් ...තවත් කදුලක් වැටෙන්නට පෙර නුබේ වත අත් හරිමි ආදරයෙන් .....දර්ශන මහත්තයා කොහොම ලියුවද මන්දා අපේ ජීවිතය .....

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому +9

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏
      අකාලයේ මිලිනවූ ඒ පුංචි පුතුට සසර සරනාතුරු එවන් අකල් වියෝවක් නොවේවා! නිවනින් නිවේවා! ඔබේත් ඔබේ සොයුරියගේත් සිත් නිවී සුවපත් වේවා! 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +4

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගී ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +1

      සමාවෙන්න අපේ සාතිශය සංවේගය දන්වා සිටිමු

    • @tharunscomedychannel8027
      @tharunscomedychannel8027 Рік тому

      😢😢

    • @erindslive818
      @erindslive818 11 місяців тому

      ❤❤❤❤❤❤❤

  • @tharangapriyadarshani8673
    @tharangapriyadarshani8673 Рік тому +31

    ගහට පොත්ත වගේ දිවුල්ගනේ මහතා සහ දර්ශන මහතාගේ එකතුව....❤❤❤❤
    දිර්ඝායුෂ ලැබේවා ඔබ දෙපලට...!!!!

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +2

      බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
      ඒ වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube channel එක subscribe කරන්නටත් අමතක නොකරන්න

    • @frankfrendo238
      @frankfrendo238 Рік тому

      Thanks this song❤ I. Like, more & more, I am flow k, d, iovre beautifulsonge, ❤❤❤❤❤❤❤

  • @ThePrasanna1984
    @ThePrasanna1984 Рік тому +31

    බයිලා රජවෙන රටක රස නහර වලට දෙන සුව..දවසක ඔබට හැකි නිවන් පුරන්නට..මිනිසුන්ගේ හිත් සතුටින් පුරවලා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤

    • @ThePrasanna1984
      @ThePrasanna1984 Рік тому

      අනිවාර්යයෙන්ම

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏

  • @inoshakumari3765
    @inoshakumari3765 Рік тому +9

    අහම්බෙන් අහන්න ලැබුනු ලස්සන ගීතයක් ..අනේ ඒ ආදරේ හරිම පිංබරයි..අහිමි උනත් තමන් ආදරේ කරපු කෙනා ගැන මෙහෙම හිතන්න හැමෝටම පුලුවන් නම්..😔

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому +1

      බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට ❤🙏
      ගීතය ඔබගේ සිත් ගත්තේනම් එය මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයවනමෙන් ඉල්ලමි.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @buddhinagodawithana8004
    @buddhinagodawithana8004 Рік тому +31

    දැනට ලංකාවේ ඉන්න හැඟීම්බරම කටහඬක් හිමි ගායකයා.

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගී ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

    • @nethmipabasarahewage3271
      @nethmipabasarahewage3271 Місяць тому

      ඇත්තටම

    • @naradajayathilaka8601
      @naradajayathilaka8601 Місяць тому

      100% Correct

  • @tara9826
    @tara9826 9 місяців тому +3

    ඔබේ හැම නිර්මාණයක්ම හරිම ලස්සනයි. හැකි නම් Spotify; iTunes වලට upload කරන්න..

    • @buddhika.widanage
      @buddhika.widanage 9 місяців тому

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

  • @hashanekanayaka.9784
    @hashanekanayaka.9784 Місяць тому +2

    සරසවි ප්‍රේමය මිහිරිතම වේදනාවක් හිරිවට්ටන හිත සියුම් ලෙස

    • @buddhika.widanage
      @buddhika.widanage Місяць тому

      බොහොම ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට ❤🙏

  • @virajvaas1620
    @virajvaas1620 Рік тому +6

    බොහෝ දෙනෙක්ගේ හිත් ඇතුලෙ හිරවුනු මියදුනු මතක නැවත අවදිකර වේදනාකාරී මිහිරක් හිතට එක් කරන නිර්මාණයක්

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому +1

      බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට ❤🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 місяців тому

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @RohanGunathilake-pl5jn
    @RohanGunathilake-pl5jn 5 місяців тому +4

    අරැත් ගිත ගායනා කරන නිහතමානි කලාකරැව දිවුල් බදුසරණයි👃👃👃👃👃🎉🎉🎉🎉🎉❤❤❤❤

    • @buddhika.widanage
      @buddhika.widanage 5 місяців тому

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

  • @Sandun_darshana
    @Sandun_darshana 9 місяців тому +3

    හදවතටම වැදුනු සිංදුවක් ❤

    • @buddhika.widanage
      @buddhika.widanage 9 місяців тому

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

  • @CalmChateau-lf3oo
    @CalmChateau-lf3oo 21 день тому +1

    අහිමි සද ඔබ මගේ සිත් අහසේ

    • @buddhika.widanage
      @buddhika.widanage 19 днів тому

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

  • @deviweragama
    @deviweragama Рік тому +30

    දරශන කියන නම දැක්ක ගමන් සිංදුව ඇහුවේ. ඒ පද හදවතේ පතුලටම දැනෙනවා... පදවලටම ගැලපෙන තනුව, ගායනය විශිෂ්ඨ යි....❤❤❤

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому +1

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +2

      බොහොම ස්තූතියි ඔබට ❤
      හැකි වෙතොත් මේ ගීතය ඔබේ Social Media තුළ share කරමින් ජනගත කිරීමට සහයෝගය දෙන්න..
      නැවතත් ඔබට බොහොම ස්තූතියි ❤

    • @deviweragama
      @deviweragama Рік тому

      ​@@buddhika.widanage
      පද මේ තරම් හැගීම්බරව හිතට දැනෙන්නේ ඒවා ජීවිතේට සමීප වෙන තරමට.

    • @Nilanga_lokupitiyage
      @Nilanga_lokupitiyage Рік тому

      කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නැති ලස්සන ගීතයක්.මම සිය වතාවකට වඩා ඇහුවා.ඒ හැම වතාවකම ඇස් වලට කදුලු ගෙනාව ලස්සන පද පේලි ටිකක්. තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා

  • @niroshanikumari8864
    @niroshanikumari8864 9 місяців тому +1

    0:29 තවත් කදුලක් වැටෙන්නට පෙර නුබේ වත අත් හරිමි
    ආදරයෙන් ❤ හරිම ලස්සන සින්ඩුවක් 💜️💜️💜️

    • @buddhika.widanage
      @buddhika.widanage 9 місяців тому

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

  • @ruwanithanuja4098
    @ruwanithanuja4098 Рік тому +9

    මගේම ජීවිත කතාව.කොහොමද මෙච්චර ලස්සනට පදවැල් බවට පෙරලුවේ.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +1

      බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
      ඒ වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube channel එක subscribe කරන්නටත් අමතක නොකරන්න

    • @ruwanithanuja4098
      @ruwanithanuja4098 Рік тому

      @@darshanawickramatunga ❤️❤️

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏

  • @tabey3321
    @tabey3321 Рік тому +9

    ❤❤❤මෙවන් හිතට තදින්ම දැනෙන පද පෙළක් නිර්මාණ කිරීමට හැකිවන්නේ හරිම සංවේදී සිතකට පමණි. අපූරු සුසංයෝගයක්. හිත නිවන ඒ හඩ, ඇත්තටම බාවනාවක් වගේ. ❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏

  • @Suba-Subashi
    @Suba-Subashi Рік тому +8

    ආයෙ කොයින්ද වචන දෙකක්...හුරු හඬක්💓💓💓💞💞දර්ශනගේ වචන වලට පණ ඇවිත්....තව තවත් අකුරු අමුණන්න ...ජය💋💋

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤

  • @NilaniFernando1
    @NilaniFernando1 11 місяців тому +2

    හරිම සංවේදී sinduvak.....mata අහන්න baha ...godak adenava.....ath අහනවා පහුගිය දිනෙක මියගිය මගේ නන්ගිගෙ අවුරුදු 10 ක පුංචි පුතු වෙනුවෙන් .....සංගීතය gayanaya tanuva ati anargai....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 місяців тому

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @harinithilakarathna7640
    @harinithilakarathna7640 Рік тому +14

    ඉතිං ආයේ මතක මං වල
    හමුවෙමුද අපි එකම එක දවසක්...🥀
    කදුලු අතරින් සිනා මල් ගෙන
    නුඹට සමුදෙමි
    ඒත් නුඹ සසරක්....🥀

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @gangaperera5246
    @gangaperera5246 Рік тому +1

    නියම, පිවිතුරු ආදරය යනු පරිත්‍යාගයක් බව මේ ගීතයෙන් හොඳින් කියෙවෙනවා. බුද්ධ්ක මල්ලිගේ පදවැලත්, දර්ශන මල්ලිගේ ස්වර රටාත්, දිවුල්ගනේ මහතාගේ කටහඬ ත් පුදුම ගැලපීමක්. ඔබ සියලුම දෙනාට මෙවැනි අර්ථවත් ගීත වලින් තවතවත් අපේ හදවත් සනසාලන්න හැකිවේවායි පතනවා !!!!!
    තෙරුවන් සරණයි !!!!

  • @chamilarajapaksha8227
    @chamilarajapaksha8227 Рік тому +6

    හදවත මිහිරි දුකකින් පුරවන මේ ගිතය ගොඩක් ලස්සනයි හයියෙන් කෑ ගහලා අඩන්න හිතෙනව

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому +1

      බොහොම ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට❤ 🙏
      හැකියාවක් ඇතොත් මෙම ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් සහයෝගය ලබාදෙන්න. 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

    • @ruwaniperera8466
      @ruwaniperera8466 8 місяців тому

      ❤❤❤

  • @buddhirathnayake6425
    @buddhirathnayake6425 Місяць тому +2

    ජීවිතේ ගැන ලියවිච්ච පද මේවා..❤ මම ඔයාට හුගාක් ආදරෙයි..💐

    • @buddhika.widanage
      @buddhika.widanage Місяць тому

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

  • @chanaka461
    @chanaka461 8 місяців тому +4

    ඒ... තනුව,හඩ, පදමාලාව..... භාවනාවක්....❤❤❤. ස්තූතියි සැමට 💐

    • @buddhika.widanage
      @buddhika.widanage 7 місяців тому

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 місяців тому

      බොහොම ස්තුතියි ඔබට 🙏❤
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න🙏❤

  • @NilukaNiluka-kt1cp
    @NilukaNiluka-kt1cp 14 днів тому +1

    අනෙ කියන්න වචන කොහෙන්ද මෙ තරම් ලස්සන වචන කි පාරක් මෙ සින්දුව අහුවද මතක න

    • @buddhika.widanage
      @buddhika.widanage 10 днів тому

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

  • @rebeccajayathilake9792
    @rebeccajayathilake9792 Рік тому +2

    මතක අවුස්සා රිදෙව්වට තරහා නහ ඒ දුකත් මිහිරක් එක්තරා , ගායනය ගන මොකටද අටුවටීකා භාවනාවක් , සන්ගීතය ඉස්තරම් , පදරචනය එමමයි. දීර්ගායුශ වේවා

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබට❤🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      ඔබට හැකියි මේ ගීතය ඔබේ Social Media තුළ share කරමින් ජනගත කිරීමට..
      නැවතත් ඔබට බොහොම ස්තූතියි ❤

  • @hasanipathirana483
    @hasanipathirana483 3 місяці тому +2

    මම මේ සින්දුව අහන්න අරගෙන අවුරුද්දක් වෙනවා.ඒත් අදටත් හැමදාම උදේට බස් එකේ යද්දී මේ සින්දුව අනිවාර්යයෙන් අහනවා මම.මට මේ සින්දුව අහද්දී පේරාදෙණිය කැම්පස් එක මතක් වෙනවා.ඒ අතීතය මතක් කරන ගමන් මේ සින්දුව ආදරයෙන් අහන් ඉන්නවා.මම හිතන්නේ මේක යුගයේ ආදරණීයම ගීය.❤
    "නුඹ තරම් හිත නිවන කවියක්
    නුඹ තරම් හිත තවන මිහිරක්
    අහිමි සද නුඹ මගේ සිත් අහසේ "

    • @buddhika.widanage
      @buddhika.widanage 3 місяці тому +1

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

  • @dilaniatapattu593
    @dilaniatapattu593 11 місяців тому +4

    තවත් කදුලක් වැටෙන්නට පෙර නුබේ වත අත් හරිමි ආදරයෙන්..........😔😔😔❤❤❤

    • @buddhika.widanage
      @buddhika.widanage 11 місяців тому +1

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 місяців тому

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @yamunaamarasooriya9203
    @yamunaamarasooriya9203 27 днів тому

    හරිම සුන්දර ගීතයක්, මහමෙරක්වන් මතක කදුළක් ❤❤❤❤❤❤❤

    • @buddhika.widanage
      @buddhika.widanage 21 день тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏

  • @සිතාරා
    @සිතාරා Місяць тому +3

    .දැනෙන පද මේව....❤❤❤❤

    • @buddhika.widanage
      @buddhika.widanage Місяць тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏

  • @shamila_hussain
    @shamila_hussain Рік тому +2

    කවදත් ආදරේ හඩින් ගැයෙන තවත් මිහිරැති ගීතයක්. පද, සංගීතය මවන හැඟුම් ඒ හඩින් පණ ලබන අපූරුව...මේගීතයත් රසික සිත් තුළ සදා අමරණීය වන ගීත්ද්‍යක් වේවි...👏👏👏
    කරුණාරත්න දිවුල්ගනේ ප්‍රවීණ ගායන ශිල්පියාණන්ටත්, දර්ශන අය්යාටත්, බුද්ධික අය්යාටත් හදපිරි සුබපැතුම් ❤

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි නංගී ❤🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි නැගණියනි ❤
      ඔබට හැකිනම් මේ ගීතය ඔබේ Social Media තුළ share කරමින් ජනගත කිරීමට සහයෝගය දෙන්න..
      නැවතත් ඔබට බොහොම ස්තූතියි ❤

  • @sisirakumara1821
    @sisirakumara1821 Рік тому +3

    Digu nihediyavakin pasuva Divulgane mahathage geethayak asanna Lebuna. Thanks darshana. Very nice music Lyrics voice congratulations Chamarie Madurapperuma.

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @geethadissanayake5891
    @geethadissanayake5891 Рік тому +2

    හරිම ලස්සනයි සිත් සූවපත් වෙනවා ආදරණීය හඩක් දිර්ඝායු වේවා පිං ඔබ දෙදෙනාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️🙏🙏🙏🌹🌹🌹

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤

  • @bimaliudayangika6269
    @bimaliudayangika6269 Рік тому +8

    හරිම ලස්සනයි...පද, සංගීතය,ගායනය හැමදේම. හිත නිවන ගීතයක්.සුභ පැතුම් ඔයාලට,🤗🤗

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +1

      බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏

  • @DDPMSureshani
    @DDPMSureshani 10 місяців тому +2

    නුඹ තරම් හිත නිවන කවියක්..........
    නුඹ තරම් හිත තවන මිහිරක්...........
    අහිමි සද නුඹ මගේ හිත් අහසේ.......
    💗💗💗💗💗💗💗💗💗💗💗💗

    • @buddhika.widanage
      @buddhika.widanage 10 місяців тому +1

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 місяців тому +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @manushakodikara8739
    @manushakodikara8739 Рік тому +5

    කදුළු අතරින් සිනා මල් ගෙන නුබට සමුදෙමි ..
    ඒත් නුඹ සසරක්...❤
    හරි අපූරු පදවැල්..
    එයට ම ගැලපෙන සුමිහිරි කටහඩක්..
    මියුරු තනුවක්....❤❤

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤

    • @punyananayakkara-yz6qe
      @punyananayakkara-yz6qe Рік тому

      ඒ පද පෙල😢😢කඳුළු අතරින් සිනා මල් ගෙනනුඹට සමුදෙමි"ඒත් නුඹ සසරක් "හැඟීම් දැනීම් අවුස්සන පද වැලකට වඩා....මොන තරමි හිත නිවන පරාර්ථකාමි කමක්ද.ආදරය ලිංගිකත්වය පටලා ගත් නුතන බොහෝ අයට මෙවැනි සිංදුවක් ඇසීමෙන් වත් නොතේරේවිද හැබෑම ආදරය යනු ශරීරය සනසන දෙයක් නොව හැගුම් පාලනය වෙන හිතට දැනෙන උතුම් සිතිවිලක් මෙවන්

  • @achirasenadheera8091
    @achirasenadheera8091 6 місяців тому +2

    සැඩ පහරේ ගසාගෙන නොගස්,උඩුගම් බලා පිහිනන ඔබට මාගේ උත්තමාචාරය...👍💓 දර්ශන මහත්මයා....❤

    • @buddhika.widanage
      @buddhika.widanage 6 місяців тому

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

  • @pradeepthilanka1542
    @pradeepthilanka1542 Рік тому +9

    ලස්සනයි දිවුල්ගනේ මහත්මයගේ සින්දු මේ සින්දුවත් එ වගේමයි❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ❤🙏

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතිය ඔබට ❤🙏

  • @roosranjani2154
    @roosranjani2154 4 місяці тому +1

    ජිවිතයට සමිපම ගිත ලිවිමද ගායනයද ඉතාම විශිස්ටයි හදවතින්ම රසවිදිමි සුභ පැතුම් ❤❤

    • @buddhika.widanage
      @buddhika.widanage 4 місяці тому

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

  • @sandaaa-or4wi
    @sandaaa-or4wi Рік тому +4

    හැමදාමත් එක සේ ආදරය කරන හඬක්.ඒ හඬින් මොන තනුව ගැයුවත් හරිම මිහිරියි.
    සුබ පැතුම් ඔබතුමන්ලාට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      ඔබට හැකියි මේ ගීතය ඔබේ Social Media තුළ share කරමින් ජනගත කිරීමට..
      නැවතත් ඔබට බොහොම ස්තූතියි ❤

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому +1

      බොහොම ස්තුතිය ඔබට ❤🙏

    • @sandaaa-or4wi
      @sandaaa-or4wi Рік тому

      @@buddhika.widanage ඔයාගෙ වචනත් හරිම ලස්සනයි .👍👍❤️❤️❤️

  • @gihansakumaradasa2779
    @gihansakumaradasa2779 Рік тому +2

    නුබෙන් ලද සෙනෙහසම කවියක්
    පද එකිනෙකින් බැදි දුන් අරුතක්
    ගිලිහී ගියදා එකම එක අකුරක්
    බොඳ වුනේ ඇයි ප්‍රේම පුවතක්
    අපෙ මතක තාම මහ පවුරක්
    රකින නුබට පිදූ සෙනෙහෙ නටඹුන්
    ඉදහිටක හෝ නුඹ ට හිතුනොත්
    බලනු මැන නොමැත තහනම්
    රන් හුයෙන් බැඳී දිනෙක මතුයම්
    සුබ පතමි නුඹ නොලැබුනත් මං
    ඇස් දෙකින් වට කදුලක ට හැකිනම්
    දිය හැකිද අවසරක් මොහොතක්

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤

  • @samithasamarathunga9252
    @samithasamarathunga9252 Рік тому +6

    අයියේ මම ආසම ගායකයෙක් දිවුල්ගනේ මහත්මයා, මේ counters ටික එහෙම මාර ම ගති... ❤❤❤ලස්සන වැඩක්.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏

  • @anojapriyadarshani3907
    @anojapriyadarshani3907 Рік тому +3

    හරිම ලස්සන හිතට දැනෙන පද පෙලක් ....දිවුල්ගනේ මහතාගේ හඩත් එකතු උනාම හරිම ලස්සනයි ...✨️

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි! ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්. මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

  • @sudeekadamayanthi2126
    @sudeekadamayanthi2126 Рік тому +6

    හරිම ලස්සනයි මල්ලී
    ඒ මතකෙට යන්න ඇත්නම් ආයේ
    නොබිදෙනා සිහිනෙක දැවටී
    වරම් ලැබ ගන්නට ආයේ 💐💐💐❤️❤️❤️ සුභම සුභ පැතුම් සැමටම

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබට❤🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      ඔබට හැකියි මේ ගීතය ඔබේ Social Media තුළ share කරමින් ජනගත කිරීමට..
      නැවතත් ඔබට බොහොම ස්තූතියි ❤

  • @chanakaperera6078
    @chanakaperera6078 Рік тому +2

    Diwlgane Guyana oneema geethayak ahagena inna palawan.padath lassanai sangeethayath ahemai.hebei akakarie.wenasviyayuthui.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤ ඔබේ අදහස් අපට මහත් ආශිර්වාදයක් .
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ❤🙏

  • @PadmaIlleperuma
    @PadmaIlleperuma 11 місяців тому +3

    සංවේදී හැඟීම්බර ගායනයක් වගේම සුමිහිරි සංගීතය. ..❤

    • @buddhika.widanage
      @buddhika.widanage 11 місяців тому +1

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 місяців тому

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @Udari_SUBASINGHE23
    @Udari_SUBASINGHE23 11 місяців тому +2

    පුදුම ලස්සන පද පෙලක් ........
    ගැයුනු ම්හිරිතම ගැයුමක්......... ❤️❤️❤️ හරිම ලස්සනයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 місяців тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

    • @buddhika.widanage
      @buddhika.widanage 11 місяців тому

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

  • @nawanjanashakila4102
    @nawanjanashakila4102 Рік тому +4

    හරි ම ලස්සනයි .........

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤

  • @nilminimuhandiramage3189
    @nilminimuhandiramage3189 Рік тому +2

    අති විශිෂ්ඨයි. විරහව අත් නොවිඳි හිතකත් විරහව තදින් දනවන ගීතයක් . පදරචනය හරිම ආදරණීයයි. සංගීතය හා ගායනය එය තවත් තීව්‍ර කරන බව මගේ හැඟීමයි.

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤

  • @palligodapvd537
    @palligodapvd537 8 місяців тому +5

    මෙම ගීතයේ Karaoke version එක ලබා දෙන්න. අපූරු දැනෙන ගීතයක් .♥♥♥♥

    • @buddhika.widanage
      @buddhika.widanage 7 місяців тому

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

  • @hemamunasinghe6086
    @hemamunasinghe6086 Місяць тому +1

    Actually even today also it is very hearttuch lovely song ..
    n

  • @niranjalaabayasundara2706
    @niranjalaabayasundara2706 Рік тому +4

    අහිංසක ගී පද රචනය ක් ආදරණීය සංගීත රසයක් සමග කැටිවුණ සුමිහිරි ගායනයක්.❤❤❤ හදවතින්ම සුභ පතමි.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏

  • @rashmidias2968
    @rashmidias2968 7 місяців тому +1

    මේ තරම් හිත නිවන හඩක් ❤❤❤

    • @buddhika.widanage
      @buddhika.widanage 6 місяців тому

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

  • @7Apeksha
    @7Apeksha 11 місяців тому +5

    තවත් කදුලක් වැටෙන්නට පෙර, නුඹේ අත අතහරිමි ආදරයෙන්...❤

    • @buddhika.widanage
      @buddhika.widanage 11 місяців тому +1

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 місяців тому

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 ඔබේ මේ ඇගයීම අපට මහත් ආශීර්වාදයක්!
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @hasanipathirana483
    @hasanipathirana483 Рік тому +7

    මේක නම් භාවනාවක්

  • @shanikajayawardana2455
    @shanikajayawardana2455 Рік тому +4

    අහිමි සද නුබ මගෙ සිත් අහසේ ...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏

  • @sltravelacademy5255
    @sltravelacademy5255 Рік тому +4

    ❤❤❤❤... first...congratulations from us...good luck...❤❤❤🏆️🏆️🏆️🏆️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ❤🙏

  • @isharakodithuwakku5489
    @isharakodithuwakku5489 Рік тому +2

    චන්ද්‍රසිරි සේදරහෙට්ටි මහත්තයගේ හඩින් ඔබේ පද සමග මුසු වුන සංගීතක් එක් කල ගීයක් අහන්න ආශාවෙන් බලාසිටී❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      ua-cam.com/video/4HuylSIaREs/v-deo.html

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි❤🙏

  • @shyamalirankaduwa5766
    @shyamalirankaduwa5766 Рік тому +2

    හරිම ලස්සනයි .දිවුල්ගනේ මහත්මයාගේ හඩට .දර්ශන මහත්මයාගේ ගී තනුව අපූරු රසයක්.ගීයේ පද හිත නිවන කවියක් ❤

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      ඔබට හැකිනම් මේ ගීතය ඔබේ Social Media තුළ share කරමින් ජනගත කිරීමට සහයෝගය දෙන්න..
      නැවතත් ඔබට බොහොම ස්තූතියි ❤

  • @nawarathnebandara2282
    @nawarathnebandara2282 Рік тому +3

    නුඹ තරම්....කවදත් හිත සනසන මිහිරි ගී හඬ.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි❤🙏

  • @boxerforlife6470
    @boxerforlife6470 11 місяців тому +1

    තවත් කදුලක් වැටෙන්නට පෙර නුබේ අත අත් හරිමි ආදරයෙන් ....,,,,,අත් හැරිය යුත්තේ ආදරෙයෙන් ....මේ ගීතය තාරුණ්‍යයට ඇසේවා...අ

    • @buddhika.widanage
      @buddhika.widanage 11 місяців тому

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 місяців тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @gayanirajarathne4319
    @gayanirajarathne4319 Рік тому +2

    හරිම ලස්සනයි . ❤️❤️❤️ මං කැමතිම ගායකයෙක්. එතුමාගේ හඩ හැමදාම අපේ හිත් නිවන භාවනාවක්. ❤️ 🙏🙏🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      ඔබට හැකියි මේ ගීතය ඔබේ Social Media තුළ share කරමින් ජනගත කිරීමට..
      නැවතත් ඔබට බොහොම ස්තූතියි ❤

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому +1

      බොහොම ස්තුතිය ඔබට ❤🙏

  • @hpathirana6917
    @hpathirana6917 2 місяці тому +1

    🎵🎶❤❤ නුඹ තරම් හිත නිවන කවියක්
    නුඹ තරම් හිත තවන මිහිරක් ........ !!!!

    • @buddhika.widanage
      @buddhika.widanage 2 місяці тому

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

  • @jayanthihemalatha9696
    @jayanthihemalatha9696 Рік тому +3

    Obey දයාබර akama wadhanakin mage ආත්මය සුවපත් we

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
      ඒ වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube channel එක subscribe කරන්නටත් අමතක නොකරන්න

  • @AsunthaMorgan
    @AsunthaMorgan Рік тому +2

    harima apuru nirmanyak! hadawathata harima samipai sangeethaya, padarachanaya saha gayanaya!

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      හැකි වෙතොත් මේ ගීතය ඔබේ Social Media තුළ share කරමින් ජනගත කිරීමට සහයෝගය දෙන්න..
      නැවතත් ඔබට බොහොම ස්තූතියි ❤

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 Рік тому +2

    කනට මිහිරි සංගීතයක්
    භාවනාවක් වගේ දර්ශන මහත්මයට ස්තූති මේ හඩටයි වචන වලටයි පණ දුන්නට

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +1

      බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому +1

      බොහොම ස්තුතියි❤🙏

    • @rasikahettiarachchi3923
      @rasikahettiarachchi3923 Рік тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohinihapugoda3838
    @rohinihapugoda3838 Рік тому +2

    Kiyanna theren na harima adaraneeyayi dawasakata keepaarak ahanawada a tharam me geethayata abbehi wela thank you so much.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

  • @Lakminivassana
    @Lakminivassana Рік тому +4

    ඔය තරම් කරුණාවන්ත, හිත නිවන කටහඬක් ඔබගෙම විතරයි sir!

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @Tharanaya.Crossing
    @Tharanaya.Crossing Рік тому +2

    ආදරය සුන්දර වරදකි ගීතය ...හද ගත් ගීතයක්...ජේ.ඒ.එල් .ජයසිංහ ඔබ අපේ....හදවතේ ගායන ශීල්පියා ..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

  • @dilinibhagya1865
    @dilinibhagya1865 Рік тому +6

    ගේය පද,දර්ශන වික්‍රමතුංගයන්ගේ අපූරූ ගී තනු නිර්මාණය සහ දිවුල්ගනයන්ගේ භාවනාවක් වගේ අපූරූ හඩ මුසු වූ ලස්සන නිර්මාණයක්.❤❤🎧🎧

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +1

      බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි❤🙏

  • @nalikarajapaksha6650
    @nalikarajapaksha6650 11 місяців тому +2

    නුබ තරම් හිත නිවන කවියක්
    නුබ තරම් හිත බින්ද කවුරුවත්ම නෑ......
    අහිමිව සඳ නුබ මගේ සිත් අහසේ.....!!!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  11 місяців тому

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 ඔබේ මේ ඇගයීම අපට මහත් ආශීර්වාදයක්!
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

    • @buddhika.widanage
      @buddhika.widanage 11 місяців тому

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

  • @NelkaHemamali-cx6ir
    @NelkaHemamali-cx6ir 2 місяці тому +1

    පිස්සු හැදෙන සිංදුවක් ,...........

    • @buddhika.widanage
      @buddhika.widanage 2 місяці тому

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

  • @mudunpitiya
    @mudunpitiya Рік тому +3

    හැමදාම මතක අව්ස්සන ගීත තමයි ......❤❤❤❤ පංචි දුකක් එක්ක සතුටක් එක්කරන ......

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි❤🙏

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි❤🙏

  • @devindanayanajith8818
    @devindanayanajith8818 6 місяців тому +1

    I'm seeing Sir Rohana Weerasinghe From you Carry On You will have your own base. Good luck Darshana 😍🥰

    • @buddhika.widanage
      @buddhika.widanage 6 місяців тому +1

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

  • @Tharanaya.Crossing
    @Tharanaya.Crossing Рік тому +4

    රජරට මා හිතගත් දිවුල්ගනේ ... මටත් අතීතයක් පාසැල් සමයේ සිට තිබුනා ඔබෙි .. ගීත ඇසුවා හද පිනා ගියා........

  • @Travelwithgayan
    @Travelwithgayan Рік тому +2

    මමත් ආසම ගායන ශිල්පියෙක් ⁣පෙර ඒවා වගේම මේ සිංදුවත් ලස්සනයි.... ❤❤❤❤❤

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @1215more
    @1215more Рік тому +2

    හිත් කිවන පදරචනයක් හිතට තදින් දැනේන කට හඬ. එයට මිහිරි ගීත තනුව ඔබ තිදේනාටම මගේ ආචාර්ය .💐 ජයවේවා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      ඔබට හැකිනම් මේ ගීතය ඔබේ Social Media තුළ share කරමින් ජනගත කිරීමට සහයෝගය දෙන්න..
      නැවතත් ඔබට බොහොම ස්තූතියි ❤

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏

  • @malanipodimanike1461
    @malanipodimanike1461 Рік тому +2

    අමාවකදීත් සදම පතනා තරකාවිය නම් අහස පරයා දිලෙන මෙ සද මේ නොඋනට නම් නුබේ වදනින් මා නුබේ මයි යලිත් පවසයි නම් කාරි නැ සද අමවදිත් තාරකාවිය මං

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට ❤🙏
      ගීතය ඔබගේ සිත් ගත්තේනම් එය මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයවනමෙන් ඉල්ලමි.

  • @madurangaprabath2474
    @madurangaprabath2474 Рік тому +4

    හිතට දැනෙන පද පෙලක් ,හිත නිවන තනුවක් ,අතීතය මතක් කරන හඩක්, සුබ පැතුම් ඔයාලට අපේ හදවත සුවපත් කරනවට

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබට❤🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ❤
      ඔබට හැකිනම් මේ ගීතය ඔබේ Social Media තුළ share කරමින් ජනගත කිරීමට සහයෝගය දෙන්න..
      නැවතත් ඔබට බොහොම ස්තූතියි ❤

  • @mariebhagyafernando6538
    @mariebhagyafernando6538 Рік тому +2

    හරිම ලස්සනයි...හිතට දැනෙන පද...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබට❤

  • @AnushiSiriwardana
    @AnushiSiriwardana 7 місяців тому +3

    Nuba tharam sitha niwana mihirak❤❤❤❤

    • @buddhika.widanage
      @buddhika.widanage 7 місяців тому

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  7 місяців тому

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @SusanthaKumara-k1q
    @SusanthaKumara-k1q Рік тому +1

    Ape anurada pure mama kemti gauakaua . Obata dirgausa lebewa.

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

  • @Chandimasiriwardana-g5q
    @Chandimasiriwardana-g5q Рік тому +4

    නුඹට සමුදෙමි ඒත් නුඹ සසරක්...
    තවත් කඳුළක් වැටෙන්නට පෙර
    නුඹේ අත අත් හරිමි ආදරයෙන්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +1

      බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому +1

      බොහොම ස්තුතියි❤🙏

    • @rasindujanith5217
      @rasindujanith5217 Рік тому

      ❤❤

    • @slsena-wi3tf
      @slsena-wi3tf Рік тому

  • @MalkanthiWaliwita
    @MalkanthiWaliwita 2 місяці тому +1

    නුඹේ අත අත් හරිමි ආදරයෙන් ❤❤❤❤❤❤

    • @buddhika.widanage
      @buddhika.widanage 2 місяці тому

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

  • @dampriya1799
    @dampriya1799 11 місяців тому +3

    මගෙ ජීවිත කතාව ගීතයක් කළ ඔබට සුබ පැතුම්

    • @buddhika.widanage
      @buddhika.widanage 11 місяців тому +1

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 місяців тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 Рік тому +2

    තවම උණුසුම් සීත වස්සානේ...හරිම ලස්සන ගීතයක්

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ❤
      ඔබට හැකිනම් මේ ගීතය ඔබේ Social Media තුළ share කරමින් ජනගත කිරීමට සහයෝගය දෙන්න..
      නැවතත් ඔබට බොහොම ස්තූතියි ❤

  • @dimuthulakmal3015
    @dimuthulakmal3015 Рік тому +3

    ඒ පද වැල්.❤️❤️❤️❤️

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට ඔබට හැමට කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @nayanikarunajeewa9365
    @nayanikarunajeewa9365 Рік тому +2

    හරීම සුන්දර ගීතයක්, ආයේ ආයේ අහන්න හිතෙන❤❤❤❤❤❤

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ❤
      ඔබට හැකිනම් මේ ගීතය ඔබේ Social Media තුළ share කරමින් ජනගත කිරීමට සහයෝගය දෙන්න..
      නැවතත් ඔබට බොහොම ස්තූතියි ❤

  • @KumudiniFernando-vj4zt
    @KumudiniFernando-vj4zt Рік тому +5

    හදවත සිසිල් කරා. ගීතයට දායකවූ සැමටත් ඔබටත් පින්.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      ඔබට හැකිනම් මේ ගීතය ඔබේ Social Media තුළ share කරමින් ජනගත කිරීමට සහයෝගය දෙන්න..
      නැවතත් ඔබට බොහොම ස්තූතියි ❤

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබට❤🙏

  • @ireshaateege1027
    @ireshaateege1027 Рік тому +2

    හරිම ලස්සනයි. හිතට ලග වචන. අය අය අහන්න හිතෙනවා.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +1

      බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏

    • @ireshaateege1027
      @ireshaateege1027 Рік тому

      අනිවාර්යෙන් ම කරනවා. ❤️🌹

  • @HasanthiPriyagika
    @HasanthiPriyagika Рік тому +4

    ඉතිං අයේ මතක මන්තර හමු වෙමුඩ අපි එකම එක දවසක් ,,පුරුදු සෙනෙහසින් කඳුළු සඟවා වැළඳ ගාමි තව ඒකම එක සාරයක්...😘😘

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +2

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏

  • @kosalaumalimunasinghe4736
    @kosalaumalimunasinghe4736 Рік тому +2

    ආත්මීය හැඟුම් දැනෙනා නිර්මාණයක් ...

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤

  • @sunethkumara9914
    @sunethkumara9914 Рік тому +3

    ❤️❤️ මර ලස්සනයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ❤🙏

    • @sunethkumara9914
      @sunethkumara9914 Рік тому +1

      @@darshanawickramatunga අනිවරෙන්ම

  • @hashanhashan7677
    @hashanhashan7677 Рік тому +2

    ලස්සනයි බුදු සරණයි❤❤❤❤😊

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому +1

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.

  • @devikakotinkaduwa479
    @devikakotinkaduwa479 Рік тому +5

    අනේ ඒතරම් මිහිරතක්❤❤❤
    දෙදෙනාටම හදවතින්ම සුබ පැතුම්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏

  • @chamilarajapaksha8227
    @chamilarajapaksha8227 Рік тому +2

    හුදකලා මොහොතක හිතට දැනෙන දුක නිවන හඩ

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому

      බොහොම ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට❤ 🙏
      හැකියාවක් ඇතොත් මෙම ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් සහයෝගය ලබාදෙන්න. 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @swarnamaliliyanage4524
    @swarnamaliliyanage4524 Рік тому +3

    ගොඩක් ලස්සනයි 🌹🌹🌹🌹🌹

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      ඔබට හැකියි මේ ගීතය ඔබේ Social Media තුළ share කරමින් ජනගත කිරීමට..
      නැවතත් ඔබට බොහොම ස්තූතියි ❤

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому +1

      බොහොම ස්තුතිය ඔබට ❤🙏

  • @lakshmiNiroshani7591
    @lakshmiNiroshani7591 Рік тому +6

    හරිම ලස්සනයි ❤...අපූරු තනුවකට අපූරු ගැයුමක්..♥️ හදට දැනෙන පදවැල්❤...සුබ පැතුම් හැම අතින්ම දායක වූ අයට..♥️♥️♥️♥️♥️♥️

    • @buddhika.widanage
      @buddhika.widanage Рік тому +1

      බොහොම ස්තුතියි ඔබට❤ 🙏

    • @lakshmiNiroshani7591
      @lakshmiNiroshani7591 Рік тому +4

      @@buddhika.widanage හැම වචනයකම තියෙන්නේ ආදරය..විරහව...බලාපොරොත්තුව.. congrats Buddhika👏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому +2

      බොහොම ස්තූතියි ඔබට ❤
      ඔබට හැකිනම් මේ ගීතය ඔබේ Social Media තුළ share කරමින් ජනගත කිරීමට සහයෝගය දෙන්න..
      නැවතත් ඔබට බොහොම ස්තූතියි ❤